How to make a Besom/ඉදලක් සාදාගන්නේ මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 69

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 14 วันที่ผ่านมา

    හරිම සරලව ඉදලක් හදාගන්න විදිය කියල දුන්නට බොහොම ස්තූතියි

  • @MahindaMahinda-ey2bd
    @MahindaMahinda-ey2bd 20 วันที่ผ่านมา

    නියම යී පුතා ඔබතුමා හොදට පැහැදිලී කියලා දුන්නේ thank s

  • @sunilweerapperuma4051
    @sunilweerapperuma4051 ปีที่แล้ว +7

    ඔබ තුමාට බොහෝම ස්තුති .කියාදුන්නාට
    බුදු සරණයි!!!
    අද 30-04-2023

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි ඔබට. අප දැනුවත් කලාට. සැමට බුදු සරණයි

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @vihangadeegayu2403
    @vihangadeegayu2403 3 หลายเดือนก่อน

    Godak pin

  • @user-ud4dc4wb6j
    @user-ud4dc4wb6j 6 หลายเดือนก่อน

    හොදට පැහැදිලි ස්තුතියි

  • @tiudartiudar473
    @tiudartiudar473 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි කියන දේ ඉතා සරලව පැහැදිලිව කියාලා දුන්නා තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා

  • @dewasiripremalal6796
    @dewasiripremalal6796 6 หลายเดือนก่อน

    Harima watinawa oayata teruwan saranayi .

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +6

    ස්තුතියි තමන්ගේ දැනුම බොහෝම දෙනෙක් සගවනවා ⁣.කලාතුරකින් තමයි සිටින්නේ මගේ අත්දැකීම .බොහෝම දෙනෙක් අගයන්නේ කුහකඅයවයි.තිත්ත ඇත්ත .✌️👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      ඔබතුමාගෙ කතාව ඇත්ත.ඔබට ජය වේවා!

  • @lahirumadusanka6182
    @lahirumadusanka6182 6 หลายเดือนก่อน

    Hoda wedak

  • @user-wv3ct9qs5m
    @user-wv3ct9qs5m 4 หลายเดือนก่อน

    Thanks

  • @azharhasan2735
    @azharhasan2735 ปีที่แล้ว +1

    Super

  • @nishanthakumara3270
    @nishanthakumara3270 ปีที่แล้ว +1

    Niyamai

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +1

      මල්ලි මෙසයක් හදාගත්තනමි හොඳ යි නේද.

    • @gamagerajapaksha
      @gamagerajapaksha ปีที่แล้ว +1

      Supiri Putha asawen balan hitiya math hadanawa

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම ජය වේවා!

  • @sunilperera4944
    @sunilperera4944 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ගොඩක් පින්

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @sumithpriyantha1754
    @sumithpriyantha1754 2 หลายเดือนก่อน

    පුළුවන්ද ඉදල් හදන ද්‍රවය දන්න 🙏🙏🙏

  • @hmkkbandara6809
    @hmkkbandara6809 ปีที่แล้ว +5

    අම්බෝ... මිටටත් ඇන දෙක තුනක් ගහපන් බන්.. නැත්තං දවස් දෙක තුනකින් ඕක ගැලවිලා යනවා. 🤣🤣

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      මම ගහපුවා ගැලවිලා නෑ කවදාවත්.සැකයි නම් ඇණ දෙකක් ගහගන්න

  • @athulasampath764
    @athulasampath764 ปีที่แล้ว +1

    godak s'thuthi oyata

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @priyanthakumara4062
    @priyanthakumara4062 ปีที่แล้ว +1

    😃😃😃😃😃

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 2 ปีที่แล้ว +1

    👍👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 ปีที่แล้ว +1

    Isthuthi 🙏💖

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @vijithakumara9335
    @vijithakumara9335 ปีที่แล้ว +1

    ඔය ලි පටි දෙකට දාල තියන ඇණ දෙක අතර දුර කොපමනද.

  • @wimalp.k7727
    @wimalp.k7727 8 หลายเดือนก่อน

    👍👍👍👍

  • @helavedagedara
    @helavedagedara ปีที่แล้ว +1

    Godak waitinadeyak.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @samanthikarathnayaka.-qg7dn
    @samanthikarathnayaka.-qg7dn 2 หลายเดือนก่อน +1

    ඇණ ගොඩක් ගහන්නෑ 6 විතරයි.

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 ปีที่แล้ว +1

    Wade nam hodi ath Kathleen nam aye weak nathuwa athi uthsahaya anargai binuce akata noweine aulak na a nisa

  • @pic7401
    @pic7401 2 ปีที่แล้ว +3

    හිනා යන්නෙ මොකෝ බන් ..............වැඩේ නම් ගොඩක් වටිනවා

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว

    කරුනාකර මේක බලන අය පන්සලේ
    චූටි හාමුදුරුවන් ට
    උසේ තරමට වගේම
    ගොඩක් හයියක් තිබෙන ඉදල් පූජා කරන්න .උන්වහන්සේලා කොහොමත් බෝමලුව අතුගානවා නේ.පොඩ් දරුවන් ට
    උනත් බෝදිපූජාවට
    ගියාම පාවිච්චි කරන්න පුරුදු වෙනවා .

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 ปีที่แล้ว +1

    thanks!

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

    • @ChandrikaBambarawanage
      @ChandrikaBambarawanage ปีที่แล้ว

      Ithama saralawa kiyala dunnata sthuthiy budusaranai

  • @rohithakarunarathne3197
    @rohithakarunarathne3197 ปีที่แล้ว +1

    Puruduwenna හදනවා neda?.

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      ඔව් හදලම පුරුදු වෙන්න එතකොට හරි.ඔබට ජය පතමි ❤️

  • @dineshadhikari1763
    @dineshadhikari1763 ปีที่แล้ว +1

    ජීවන නිපුනතා අපිටත් තිබුනා..ඒක තනිකරම ෆ්‍රී පීරියඩ් එකක්...කිසිම දෙයක් ඉගැන්නුවෙ නෑ...

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      අනේ අපට නම් එහෙම නෑ. විෂයානුබද්ධ නොවුනත් බොහෝ කුසලතාව පාසලේදී ඉගැන්නුවා. එවැනි ගුරුවරු නිසා තමයි අද අපි තැනක ඉන්නේ. ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි අධිකාරි මහත්මා

  • @piyasirisenevirathna333
    @piyasirisenevirathna333 6 หลายเดือนก่อน

    Vedio karaddi awashya thanata camarawa allanna. Wadè hondai.

  • @samanthikarathnayake-nl9uj
    @samanthikarathnayake-nl9uj ปีที่แล้ว +2

    ලී පට්ටල දෙකට ගන්නෙ මොන ඇනද.

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 8 หลายเดือนก่อน

    Belek pati deka thabana hati apahadili

  • @malinirajapakse3532
    @malinirajapakse3532 2 ปีที่แล้ว +1

    Malliya saman tin akai leyai ahu wanna ana 4k gahanna hakiyawa godak hothai

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමීට.මම හදපු ඉදලට වැඩි ඉරටු ප්‍රමාණයක් දැමූවෙන් එනිසයි ඇණ නොගැසුයෙ

  • @wijethungasenevirathna3339
    @wijethungasenevirathna3339 ปีที่แล้ว

    Depeththe thahadu deka gahanakota mata amaru

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 ปีที่แล้ว +1

    Ana kilo 1 k vithara gahanawane bun

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      ඇණ ගැසීම සහ නැමීම සදහා ලී මේසයක් පාවිච්චි කරන්න. එවිට එම ප්‍රමාණය අවම වෙනවා

  • @rambandaadikari2215
    @rambandaadikari2215 5 หลายเดือนก่อน

    භාගෙට නැමෙනවා

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว +2

    ඇණවලටම සෑහෙන ගානක් යන්න ඇති

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      ඇණ නැමීමට ලී මේසයක් පාවිච්චි කරන්න. එවිට ඇණ ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්.ඔබට ජය වේවා!

  • @wadanasalugenandasiri5525
    @wadanasalugenandasiri5525 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +1

    ස්තුතියි.💯👍🙋‍♀️

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      බොහොම ස්තූතියි.ඔබට ජය වේවා!

  • @sarathratnasuriya7327
    @sarathratnasuriya7327 ปีที่แล้ว +1

    කියල දෙන දේ විතරක් ඇති අරයා මෙයා ඹන නැහැ

    • @sahithalokaya3682
      @sahithalokaya3682  ปีที่แล้ว

      එහෙමද? බොහොම ස්තූතියි මතක් කලාට මහත්මා