✔අමුද්‍රව්‍ය 3න් විනාඩි 10න් ලේසියෙන් kinder joy හදමු.|kinder joy recipe/easy recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #Homemadekinderjoyrecipe#easykinderjoyrecipe#mrkitchenrecipe#
    ගණන් වැඩි Nutella අඩු වියදමෙන් විනාඩි 5න් ගෙදර හදමු👇👇
    • ✔විනාඩි 5න් Nutella හද...
    අමුද්‍රව්‍ය 2න් ලේසිම ක්‍රමයට චොක්ලට් බිස්කට් පුඩින් හදමු👇👇
    • අමුද්‍රව්‍ය 2න් චොක්ලට...
    අමුද්‍රව්‍ය දෙකෙන් ලේසියෙන් අයිස්ක්‍රීම් හදමු👇👇
    • අමුද්‍රව්‍ය 2න් කිරි ප...

ความคิดเห็น • 1K

  • @jagathweerasinha7494
    @jagathweerasinha7494 3 ปีที่แล้ว +35

    ඔයාගෙ KAMA හරිම රසයි.හරිම ලේසියෙන් හදාගන්න පුලුවන්. THANKYOU AKKIYOOOO

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 ปีที่แล้ว +56

    අනේ වටින Recipe එකක් .
    කඩේ ඉතින් රු . 200 විතර වෙනවා ඉතින් . ඔයාට ගොඩක් ස්තුතියි . හදලා රස කියන්නම් .
    දුවයි අම්මයි රස බලනවා . බුදු සරණයි ඔයාලට 🙏🥰😍🥰

  • @risoniseneka6078
    @risoniseneka6078 3 ปีที่แล้ว +76

    අනේ අක්කි ඔයා හදපු කෑම මමත් හැදුවා
    ගොඩක් රසයි. හරිම ලේසි රෙසපි ☺️☺️☺️❤️❤️❤️

  • @suneralakshani6711
    @suneralakshani6711 3 ปีที่แล้ว +2

    ඔයාගෙ රෙසිපි ගොඩක් ලේසියි.බැලුවම හදන්න හිතෙනවා.සමහර අයගේ වගේ බොරු වැල්වටාරම් විකාර නැහැ.හරි සරලයි.සමහරු කෑම හදන එක කියල දෙනවට වඩා එයාලගේ ලොකුකම් ටිකනෙ කියවන්නෙ.ඔයාව ධෛර්‍යයමත් කරන්න තමයි මේ commentඑක දාන්න හිතුවෙ.thank you.....🌼🌼

  • @shanikarajapaksha8257
    @shanikarajapaksha8257 3 ปีที่แล้ว +55

    මමත් හැදුවා., හරිම රසයි.ඔයාට ස්තූතියි.

  • @truthinfun1009
    @truthinfun1009 3 ปีที่แล้ว +26

    ගොඩක් හොඳට කියලා දෙනවා අක්කි ඔයා ලංකාවේ විදියට....ඔයාව කොහොම හරි ලංකාවේ උඩට ගේනවා.ආදරෙයි

    • @SrimalNayana
      @SrimalNayana 4 หลายเดือนก่อน

      අක්කි අපි ආදරේයි ඔයාට ❤

  • @sadith5064
    @sadith5064 3 ปีที่แล้ว +42

    මම හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 2 ปีที่แล้ว +2

    ඕක මන් අද හැදුවා. හරි ම රසට ආවා. ඔයාට බොහොම ස්තූතියි!!!!!

  • @1-MinuteDIY
    @1-MinuteDIY 3 ปีที่แล้ว +407

    ඔයාගෙ කෑම හරිම ලේසියි , රසයි,ඔයාට සුබ පතනව🌹

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +11

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei....

    • @samanthi7333
      @samanthi7333 3 ปีที่แล้ว +6

      thanks Akkiyo 💖💖💖

    • @reetarainjani276
      @reetarainjani276 3 ปีที่แล้ว +3

      ow එක අැත්ත

    • @acocainedealer2113
      @acocainedealer2113 3 ปีที่แล้ว +3

      @@slpomda1231 duppatheya wage illan epa 🖕😂🖕

    • @dulakshiperera6281
      @dulakshiperera6281 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

  • @harshawijemanne6622
    @harshawijemanne6622 3 ปีที่แล้ว +1

    අක්කේ මම මේවා හැදුවා අපේ දුවත් හරිම ආසාවෙන් මේවා කෑවා ස්තුතිය ඔයාට මේ වගේ VIDEO එකක් ගෙනාවාට

  • @menushkalakshmi1653
    @menushkalakshmi1653 3 ปีที่แล้ว +67

    ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි සුභ පතනවා

  • @PushpaKumari-wh4ow
    @PushpaKumari-wh4ow 2 ปีที่แล้ว +9

    කින්ඩ ජෝයි එක හරිම ලේසියි
    අපිත් හැදුවා හරිම රසයි
    Thank you

    • @anushaanu6483
      @anushaanu6483 2 ปีที่แล้ว

      මෙක හෝ දයි

  • @dhanukagihan8517
    @dhanukagihan8517 3 ปีที่แล้ว +80

    අනේ අක්කා ..ටිපිටිප් සහ බොම්බ මොටයි හදන විදිහ කියලා දෙන්නකෝ ගෙදරදීම.please .❤❤❤🥺🥺

  • @niroshindika4133
    @niroshindika4133 3 ปีที่แล้ว +4

    හරිම ලේසියි මේක හදන්න.අපට තව මේ වගේ වීඩියෝ ගේන්න

  • @diniducharuka95
    @diniducharuka95 3 ปีที่แล้ว +8

    අක්කේ අපි ඕක අනිවාර්යෙන් හදනවා මං ආසයි walkata 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @kalpanidilini9201
    @kalpanidilini9201 2 ปีที่แล้ว

    මමත් හැදුවා කඩෙන් ගත්ත වගේමයි ,හරිම රසයි.මගෙ දුවත් ආස වුනා .වියදමත් අඩුයි ස්තුතියි ඔබ තුමියට .

  • @wpkumara520
    @wpkumara520 2 ปีที่แล้ว +4

    අනේ ඔයාට පින් මොකද ඔයා හදන කෑම හරිම රසයි හරිම ලේසි ❤️❤️❤️❤️❤️❤️

  • @Krishnachanel-u1b
    @Krishnachanel-u1b 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ කෑම හදන්න ලේසියි මොකද ඔයා හොඳට කියල දෙනව තවත් ඔහොම වීඩියෝ දාන්න . ❤ ඔයාට සුබ පතනවා 🙏💖

  • @SLGAMINGBOYYTLIVEBUSSID
    @SLGAMINGBOYYTLIVEBUSSID 2 ปีที่แล้ว +3

    ඔයාගේ කැම හරිම ලේසී පහසුයි අඩු වියදමේනුත් හදගන්න පුළුවන් ඔයාට සුබ පතනවා👍

  • @shahini1705
    @shahini1705 3 ปีที่แล้ว +11

    අනේ අක්කි ඔයාගේ රේසපි හරිම ලේසි, රසයි. මම හැදුවා හරිම rasa❤❤

  • @chapawick1382
    @chapawick1382 3 ปีที่แล้ว +3

    මම හැදුවා හරිම රසයි ඩියර් ස්තූතියි ඔයාට

  • @darmasenakasthuri2806
    @darmasenakasthuri2806 ปีที่แล้ว +2

    wow very nice recipe good job mr kitchen very careful thank you Mr kitchen

  • @piyumijayarathna5782
    @piyumijayarathna5782 3 ปีที่แล้ว +9

    මම හැදුවා ගොඩක් රසයි ඔයාට ස්තූතියි

  • @tharushithewanthi9320
    @tharushithewanthi9320 2 ปีที่แล้ว +1

    Akkige kama hadanna harima lesi thanks akkiyo

  • @kanchanapriyadarshani1378
    @kanchanapriyadarshani1378 2 ปีที่แล้ว +3

    Akke mamath Heduva harima rasayi oyata mamath subapathanaba thank you .😍😍😍😍😍😍😍😘😘😘😎👍🤗🙏💘hemadama Adareyi Akki .

  • @malanikusumalatha1676
    @malanikusumalatha1676 3 ปีที่แล้ว +1

    Oyage kema harima lesii.harima rasai

  • @Saranganimsara-j1j
    @Saranganimsara-j1j ปีที่แล้ว +5

    ඔයාගේ කෑම රෙසිපි සුපිරි අක්කේ

  • @candanikusumkumari360
    @candanikusumkumari360 3 ปีที่แล้ว +2

    Akkiyo harima rasai mama haduva

  • @GimhaniGeetha
    @GimhaniGeetha 2 ปีที่แล้ว +4

    මමත් හැදුවා හරිම රසයි .. 👍👍

  • @nilushipeiris1997
    @nilushipeiris1997 3 ปีที่แล้ว +8

    Oyata ගොඩක්..... ස්තූතියි 💐💐💐💐💐

  • @ranjithsriyananda2257
    @ranjithsriyananda2257 3 ปีที่แล้ว +22

    බොහොම ස්තූතියි....

  • @sanjeewasamantha1232
    @sanjeewasamantha1232 3 ปีที่แล้ว +29

    හරිම රස පාටයි🤗🤗🤗🤗🤗🤗🤗

  • @arunarun-fl1yf
    @arunarun-fl1yf 3 ปีที่แล้ว +3

    Aththatama harima rasai. Mamath haduva. Mage yahaluvoth ravatuna. Aththatama kaden gaththa vagemai. Thank-you akki.

  • @ranagopi8944
    @ranagopi8944 3 ปีที่แล้ว +6

    නියමයි අක්කේ ඉදිරියටම යමු

  • @sltvns956
    @sltvns956 3 ปีที่แล้ว +106

    අනේ ශෝක් පොඩ්ඩො ආස වෙයි 💖

  • @sanjeevaniperera7071
    @sanjeevaniperera7071 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි නැන්දේ...

  • @nithuniamasha5946
    @nithuniamasha5946 3 ปีที่แล้ว +13

    හරිම රස පාට යි අක්කි.

  • @ChanakaChaminda-i
    @ChanakaChaminda-i 8 วันที่ผ่านมา

    මමත් හැදුවා හරිම රසයි ඔයාට ස්තුතියි තව මෙ වගෙ කැම හදන විඩියො දාන්න

  • @priyagayan6392
    @priyagayan6392 3 ปีที่แล้ว +12

    ඔයා හදන කෑම හරිම ලේසියි

  • @shashikawijesingha1010
    @shashikawijesingha1010 3 ปีที่แล้ว +25

    ගොඩක් රසයි..මමත් හදුවා..කඩේ වගෙම රසයි...👍👍♥️♥️

  • @anushaanu6483
    @anushaanu6483 2 ปีที่แล้ว +3

    මේක හරිම ලස්සනයි.🌺🌺🌺

  • @dilupaethulduraarachchige2821
    @dilupaethulduraarachchige2821 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින video එකක්.....🥰

  • @denuwangiadikari7056
    @denuwangiadikari7056 2 ปีที่แล้ว +3

    හරි ම රසවත් 👍

  • @chathuraprasath4524
    @chathuraprasath4524 2 ปีที่แล้ว +1

    Ane math heduwa piduma rasaiiiiiiiiii thank you oyataaaaa

  • @gayaninilanka7856
    @gayaninilanka7856 2 ปีที่แล้ว +6

    ඔයාගෙ කැම හරි ලේසි 👌👌

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අනේ 💕💕

  • @chamodsandeeoa143
    @chamodsandeeoa143 3 ปีที่แล้ว +5

    අනේ ඒක ගොඩක් ලේසියි .Thank you.
    අනේ Chocolate sauce හදන හැටි කියලා දෙන්නකො.🍫🍫

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuu........

  • @senendimovie5116
    @senendimovie5116 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි thanks

  • @padmanisiriyalatha4359
    @padmanisiriyalatha4359 3 ปีที่แล้ว +28

    ඔයාගෙ කෑම හරිම රසයි

  • @chathurikalakmali8218
    @chathurikalakmali8218 3 ปีที่แล้ว +2

    ඔයා නිසා අපි පොඩි පොඩි කෑම ගොඩක් හැදුවා හදන්නත් හරි ලේසි කියලා දෙන විදයට thank you ඔයාට

  • @kinuriasali440
    @kinuriasali440 3 ปีที่แล้ว +160

    ඔයා වගේ අම්මෙක් ඉද්දි බබාලට සෝක් නේද 🤗

  • @SMFRIENDS329
    @SMFRIENDS329 ปีที่แล้ว +1

    Lava cake hadana vidiya kiyala denna harima rasai anti oyage kama apith haduva thanks 😊 ♥ 😋 lava cake hadana vidiya kiyala denna

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +19

    පොඩිත්තන්ට ආසහිතෙන රසම රස කෑමක් 😋😋😋😋

  • @latikravidra8009
    @latikravidra8009 ปีที่แล้ว

    ඔයාගේ. කෑම. හරිම ලස්සනයි. හරිම. රසයි

  • @nelumikashayamali505
    @nelumikashayamali505 3 ปีที่แล้ว +68

    අක්කේ ඔයාගේ දුව හරි ලස්සනයි 👸👸👸

  • @MUSICSTUDIO117
    @MUSICSTUDIO117 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන යි

  • @piyaseeligamage2136
    @piyaseeligamage2136 2 ปีที่แล้ว +6

    Very easy to make and it is just like the ones in the shop thank you so much for sharing this recipe and the other ones too.

  • @apsara5191
    @apsara5191 3 ปีที่แล้ว +18

    නියමයි අක්කි රෙසිපි එක.චුටි බබත් ශෝයි හරි හුරතල්🤗

  • @dilrukshi355
    @dilrukshi355 ปีที่แล้ว

    මමත් මේ සතියෙම හදනවා ,ඒවා හදන්න මේ තරම් ලේසියි කියලා හිතුවේ නෑ ස්තූතියි

  • @kumara8923
    @kumara8923 3 ปีที่แล้ว +12

    අනෙ අක්කි බොම්බයි මොටයි හදා ගන්න විදිය කියල දෙන්නකෝ😍😘❤️‍🩹💕💔❤️❤️👂

  • @sloshan4570
    @sloshan4570 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා මාර රසයි

  • @thisaairugalbndaralage4968
    @thisaairugalbndaralage4968 2 ปีที่แล้ว +3

    Mamath haduva harima rasai😍😍🤩♥️

  • @nadeekalakshan5164
    @nadeekalakshan5164 3 ปีที่แล้ว +2

    හරි රහයි

  • @dinukashamalee5165
    @dinukashamalee5165 3 ปีที่แล้ว +19

    ස්තූතිය නැන්දේ🙏

  • @MasithKareendra
    @MasithKareendra 9 หลายเดือนก่อน

    මම අද හැදුවා අක්කෙ මාරම රසයි 😇👌🥰

  • @pradeepsamarasinha9014
    @pradeepsamarasinha9014 3 ปีที่แล้ว +40

    ඔයාගේ කැම හරිම ලේසියි., රසායි ඔයාට සුභ පැතුම් නැන්දෙ

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuu........

  • @candanikusumkumari360
    @candanikusumkumari360 3 ปีที่แล้ว +2

    Wayt coklat vanuwata Mona kirida akkiyo

  • @samanwh4917
    @samanwh4917 2 ปีที่แล้ว +4

    මම ආසම කෑමක් 😋😋😋😋

  • @WishwaRanga
    @WishwaRanga 7 หลายเดือนก่อน +2

    නියමයි😊

  • @nuwanprabath7750
    @nuwanprabath7750 3 ปีที่แล้ว +17

    නියමයිනේ😻😻

  • @sortvideo2229
    @sortvideo2229 3 ปีที่แล้ว +1

    මරුනේ අක්කි

  • @rohanathilakarathne8928
    @rohanathilakarathne8928 2 ปีที่แล้ว +4

    හරිම හසයි

  • @manuranishantha428
    @manuranishantha428 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා අක්කේ ...හරිම රසය් thank you 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @yuwanlakshitha928
    @yuwanlakshitha928 3 ปีที่แล้ว +9

    ඇන්ටි ඔයා ඒක හොඳට කරා ඔයට සුබ පතනවා 🌹

  • @omal7442
    @omal7442 ปีที่แล้ว

    Mamath haduva harima rasai.oyaya bohoma isthuthui.

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 ปีที่แล้ว +4

    ස්තුතියි congratulations .

  • @nirmalasadamali5134
    @nirmalasadamali5134 3 ปีที่แล้ว

    හරි ම රසයි මම දෙපාරක් ම හැදුවා

  • @risoniseneka6078
    @risoniseneka6078 3 ปีที่แล้ว +17

    අක්කි ගෙදරදී බොම්බයි මොටයි හදා ගන්න විදිය කියල දෙන්නකෝ 😊😊😊🙂🙂😶

  • @suhsafii9219
    @suhsafii9219 2 ปีที่แล้ว

    මමත් මේ රෙසිපිය හදා බැලුවා හරිම ලේසියි

  • @Recorder_piano479z
    @Recorder_piano479z 3 ปีที่แล้ว +10

    Ammo anty harima rasai mame asawen kawa Kider joy❤🤤🤤

  • @niroshachandani4813
    @niroshachandani4813 3 ปีที่แล้ว +1

    Apith hadanna yanne.
    Oyage kema harima rasai

  • @piyathissamg3550
    @piyathissamg3550 3 ปีที่แล้ว +107

    අක්කෙ ඔයානම් මාරයි😎😎😍😎😍😎

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +3

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei.........

    • @piyathissamg3550
      @piyathissamg3550 3 ปีที่แล้ว +2

      @@slpomda1231 ha

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +2

      Thq

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuu........

    • @piyathissamg3550
      @piyathissamg3550 3 ปีที่แล้ว +1

      @@thanuproduction ok yaluwa😎😎😎😎

  • @vihansaherath1119
    @vihansaherath1119 3 ปีที่แล้ว

    aperadhe ape salli mechchara kal...eke hadhanne harime lesi ne..thanks akke oyate

  • @sldpproduction8823
    @sldpproduction8823 3 ปีที่แล้ว +3

    නියමයි

  • @nidarshaharshani3029
    @nidarshaharshani3029 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තුතියි .

  • @dilshadsirajudeen
    @dilshadsirajudeen 3 ปีที่แล้ว +10

    Really easy to make. thank you so much miss

  • @GAMIRASA
    @GAMIRASA 3 ปีที่แล้ว +1

    එක නියමයි ස්තුතිය

  • @milaherbals2293
    @milaherbals2293 3 ปีที่แล้ว +15

    Really easy to make.thank you for sharing it ❤

  • @sumithrapushpakumari7163
    @sumithrapushpakumari7163 2 ปีที่แล้ว

    ඔයාගෙ කෑම හරි ම රසයි

  • @MRKT2
    @MRKT2 3 ปีที่แล้ว +38

    පුළුවන්නම් 🍭 ලොලි පොප් හදන
    Video එකක් ඔනි..

    • @dhanukagihan8517
      @dhanukagihan8517 3 ปีที่แล้ว +3

      අනේ ඔව් මටත් ඕනේ අක්කා ..ඒ රෙසිපි එකත්..please hdnna akka .🥰🥰❤❤

    • @maheshchanakamaheshchanaka2276
      @maheshchanakamaheshchanaka2276 3 ปีที่แล้ว

      @@Yoshi_AHE 😂

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +2

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuu........

  • @amilranjan4727
    @amilranjan4727 2 ปีที่แล้ว

    හරිම රසයි අපිත් හැදුවා

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +12

    Bounty Bar රෙසිපි එක කියලා දෙන්නකො 😁

  • @menakawilagama2226
    @menakawilagama2226 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි

  • @NNLK-rm4hi
    @NNLK-rm4hi 3 ปีที่แล้ว +11

    Like කරා
    Subscribe කරා
    Share කරා
    All the best 👏👏👏👏👏

  • @pradeepchandrasiri9817
    @pradeepchandrasiri9817 3 ปีที่แล้ว +1

    අපි හැදුවා රසම රසයි සුපර්

  • @Thazy-t5w
    @Thazy-t5w 3 ปีที่แล้ว +6

    ඕකේ යට chocolate layer ekata කඩේ සාමාන්‍ය chocolate ඵකක් ගන්න බැරිද ?

    • @achinthasilva9686
      @achinthasilva9686 3 ปีที่แล้ว

      කඩේ සාමාන්‍ය චොකලට් ගන්නත් පුළුවන් කියලා ඒ අක්කී කිව්වා .

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuu........

  • @myfishitanks5399
    @myfishitanks5399 3 ปีที่แล้ว

    Maru ykoo සුපිරි

  • @dinushkanimeshan5221
    @dinushkanimeshan5221 3 ปีที่แล้ว +13

    අක්කෙ ඉන්දියන් රොටි සහ ඒවා එක්ක කන්න කරි එකකුත් හදන විදිය කියලා දෙන්නකො😘😘😘

  • @rscreations.
    @rscreations. ปีที่แล้ว

    Akkee chocolate wenuwata nutella dammata kamak nadda kiyannkoo plzz ??

  • @vijinipremadasa8230
    @vijinipremadasa8230 3 ปีที่แล้ว +3

    Meka nam niyamai akki.. 👍👍😍😍😍😍 shoi doni baba...eyatath adarei api asai kiwwa kiyanna akki..♥️♥️♥️♥️♥️♥️♥️