ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙමාපියන් රැකබලා ගැනීම වෙනුවෙන් තම යෞවනය කැප කළ පුතෙක් පිළිබඳ පුවතක් බදුල්ල, ඉහළ අලුත්වෙල ප්‍රදේශයෙන් වාර්තා වුණි.පියාගේ වියෝවත් සමග 38 වන වියේ පසුවන පුතා මේ වනවිට සිය සිය මව රැකබලා ගැනීම වෙනුවෙන් වෙහෙසෙන්නේ අපිරිමිත වු ධෛර්යයෙන් යුතුවය.ඔහු නමින් නදීෂ් නිරංජන් හීන්කෙන්දය.මවට අවශ්‍ය සියලුම අවශ්‍යතා ඉටුකර දෙන නදීෂ් මේ වනවිට සිය ජීවිතයම ඒ වෙනුවෙන් කැපකර අවසන්ය.නදීෂ්ගේ මව පවසා සිටියේ, තම සැමියාගේ මරණින් පසු පුතාගේ අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන්ම නතර වූ බවය.අද වනවිට ලොතරැයි කුඩුවක දවසේ පඩියට රැකියාව කරන නදීෂ් මවගේ සියලු කටයුතු නොපිරිහෙළා ඉටුකර දීමට වෙහෙසෙන්නේ සියල්ලන්ටම ආදර්ශයක් සපයමිනි."මම ආදරෙන් අම්මාගේ කටයුතු කළත් දවස පුරාම අම්මා දුක් විඳින හැටි දැක්කම ජීවතේ එපා වෙනවා." යනුවෙන් නදීෂ් අප සමග පැවසීය.අද වනවිට වැසිකිළියට පවා තනියම යා නොහැකි තත්ත්වයට අසරණ වී සිටින නදීෂ්ගේ මව පවසා සිටියේ පුතා විඳින දුක් ගැහැට පිළිබඳ තමා මහත් දුකට පත්වෙන බවය.නදීෂ්ගේ ජීවිතයට ශක්තියක් වීමට ඔබට අවැසි නම් 0762 784 021 දුරකථන අංකය ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය.
මෙහෙම අය ගැන අහලා තිබුනේ බුදු රජාණන් වහන්සේගේ ජාතක කතා වල විතරයි. ඒත් එහෙම අය ඇත්තටම ඉන්නවා. ලොකු ආදර්ශයක් අපි හැමෝටම. ❤❤❤❤❤❤
පුතේ නුඹට ශක්තිය ධෛර්ය ලැබේවා ....තෙරුවන් සරණයි 🙏🙏
රත්තරන් පුතේ ඔයා මතු භවයක බුදු වෙනවා.
ඒ පිනම ඇති වෙයි කවදා හරි මේ සසරෙන් එතෙර වෙලා යන්න 🥺❤️
පුතාට තෙරුවන් සරණයි අතට පයට යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා මේ කරන සත්කාර වලට
මෙිවගේ.පුතෙක්.ලැබිම.ඒඅමිම.කරපු.ලොකු.පිංක්.බොසත්.පුතේ.මෙි.පිංම.ඇති.නිවන්.දකින්න.තෙරැවන්.සරනයි
ඇත්තටම සහෝදරයා උබලා තමා සුපර් මැන්ලා
මේ වගේ දරුවෝ රටට ආදර්ශයක් .ඒ අම්මත් පින්වන්තයි.
මගෙ රත්තරන් පුතු බුදු සරනයි වස්තුව කවදවත් වරදින්නෙ නැහැ රත්තරන්
පින් සිද්ධ වෙනවා පුතේ ඔයා ට😎😎😎😎😎😎😎😎
God Bless You Mother and You Bro, HATS OFF TO YOU BRO, YOUR AMAZING AND YOUR A LEGENT GOD BLESS YOU BOTH
Putha obata godak pin 📌 Amata. Salakana raththarao puthata budusaraanai
තෙරැවන් සරනයි ඹයාල හැමොටම!!!
budu saranai malliye 🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝💖💖💖💗💗💗
Ane oya vage danduvanta kisima davasaka veradenne nehe!!!Jesu pihitai!!!❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
පුතාට ammata බුදු සරණයි දීර්ඝායුෂ lbewa
Puthe nuba deviyeki now we dewalayakda, kiwuth ne werwdi, Budu saranaii kiyannam, adarenma
Suwapath wewa.....danapathiyo innawa idiripath wenna....ammata karana upakaraya niwanata hethu wenawa
Me puthata kawru ho udaw karanna...hoda puthek...meweni daruwo thawa thawath bihi wewa..
මේව දානකොට ටෙලි නම්බර් එකක්වත් දාන්න.උදව් කරන්නෙ කොහොමද ඒ දරුවට.
පලවෙනි කමෙන් ට් එකේ දාලා තියෙන වා
එච්චර ගණන් හොඳ නෑ.ඇස් දෙක පියාගෙන බලනකොට ඔහොම දේවල් වෙනවා.
පව් දෙය්යනේ 😢😢😢😢
මේවාට ලයික්කමෙන්ට්ස් අඩුයි.
🙏🙏🙏
sasara gamana egodawenna oya pinama athi puthe
මේ වගේ දෙයක් දකින්න ලැබීමත් සතුටක්.... සුවපත් වේවා
❤️❤️❤️
♥️
Miusik danna epa bn
Budu.saranai🙏🙏🙏😢😢
Ane paw mage දෙවියනේ
🙏❤️
😢😢😢ඔයාට ගොඩක් පිං පුතේ
රත්තරන් කොල්ලෙක් බන් උබ.උබට කවදවත් වරදින්නෙ නෑ සහෝදරයා
As dekata kadulut awa mathu bawaye a daruwa buduwenna one me karana pin sasara kelawara wenathek me pin anisansa labewaa
Theruwan saranin oyata niduk nirogi shakthiya labewa puthe e amma godak pin karala oya wage puthek labanna.
I feel like run to them and help them but i can,t as i have a small child
💜💜💜💜💜💜💜💗💗💗💗
BUDU SARANAI
මෙි රත්තරන් පුතාට එයාගෙ අමිමට උදවුකරන්නට පින්කැමැත්තන් නෙත ගැටෙිවා තුනුරැවන්ගෙ පිහිටයි පුතේ ඔයාට කවදාවත් වරදින්නැ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Puthe oyata kiri.uthuranna.wage hari.yanawa.ammawa aderen balaganna
🙏🙏🙏🙏🙏🙏😥🌍❤❤
Daviweru.
රත්තරන් පුතේ ඔයා ගැන කියන්න වචන නැ පුතේ දැන් ඉන්න දෙමාපියන් පාරේ දාල මඩමේ දාල යන පාහර දරුවෝ කියන හදවත නැති උන්ට ලස්සන පාඩමක් ඔයා කියලා දුන්නේ පුතේ ඔයා පිනම ඇති පුතේ ඔයාගේ සියලු පැතුමන් ඉටු වෙන්න තෙරුවන් සරණයි පුතේ
🌸🏵️
puthata waradinne naha budu puthe
අන්න ඒකට චිචී කියන කාල කන්නියා. රටටම සාපය ක්.
Gdk pin
Appoo.oyage.oy.wadany.adu.karala.news.ek.dannkoo..pinwath. daruwaek.oy.pinam.athi.puthe.oyat.b.s
Mona magule wadanayakad ban vidiyuwa pennahallako kisima deyak hariyTa ehune ne Ara kolu petiya kiyapuw
Contact number ekak danna
See the first comment. There's
දෙමාපියන් රැකබලා ගැනීම වෙනුවෙන් තම යෞවනය කැප කළ පුතෙක් පිළිබඳ පුවතක් බදුල්ල, ඉහළ අලුත්වෙල ප්‍රදේශයෙන් වාර්තා වුණි.
පියාගේ වියෝවත් සමග 38 වන වියේ පසුවන පුතා මේ වනවිට සිය සිය මව රැකබලා ගැනීම වෙනුවෙන් වෙහෙසෙන්නේ අපිරිමිත වු ධෛර්යයෙන් යුතුවය.
ඔහු නමින් නදීෂ් නිරංජන් හීන්කෙන්දය.
මවට අවශ්‍ය සියලුම අවශ්‍යතා ඉටුකර දෙන නදීෂ් මේ වනවිට සිය ජීවිතයම ඒ වෙනුවෙන් කැපකර අවසන්ය.
නදීෂ්ගේ මව පවසා සිටියේ, තම සැමියාගේ මරණින් පසු පුතාගේ අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන්ම නතර වූ බවය.
අද වනවිට ලොතරැයි කුඩුවක දවසේ පඩියට රැකියාව කරන නදීෂ් මවගේ සියලු කටයුතු නොපිරිහෙළා ඉටුකර දීමට වෙහෙසෙන්නේ සියල්ලන්ටම ආදර්ශයක් සපයමිනි.
"මම ආදරෙන් අම්මාගේ කටයුතු කළත් දවස පුරාම අම්මා දුක් විඳින හැටි දැක්කම ජීවතේ එපා වෙනවා." යනුවෙන් නදීෂ් අප සමග පැවසීය.
අද වනවිට වැසිකිළියට පවා තනියම යා නොහැකි තත්ත්වයට අසරණ වී සිටින නදීෂ්ගේ මව පවසා සිටියේ පුතා විඳින දුක් ගැහැට පිළිබඳ තමා මහත් දුකට පත්වෙන බවය.
නදීෂ්ගේ ජීවිතයට ශක්තියක් වීමට ඔබට අවැසි නම් 0762 784 021 දුරකථන අංකය ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය.
මෙහෙම අය ගැන අහලා තිබුනේ බුදු රජාණන් වහන්සේගේ ජාතක කතා වල විතරයි. ඒත් එහෙම අය ඇත්තටම ඉන්නවා. ලොකු ආදර්ශයක් අපි හැමෝටම. ❤❤❤❤❤❤
පුතේ නුඹට ශක්තිය ධෛර්ය ලැබේවා ....
තෙරුවන් සරණයි 🙏🙏
රත්තරන් පුතේ ඔයා මතු භවයක බුදු වෙනවා.
ඒ පිනම ඇති වෙයි කවදා හරි මේ සසරෙන් එතෙර වෙලා යන්න 🥺❤️
පුතාට තෙරුවන් සරණයි අතට පයට යෝද බල යෝද සක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා මේ කරන සත්කාර වලට
මෙිවගේ.පුතෙක්.ලැබිම.ඒඅමිම.කරපු.ලොකු.පිංක්.බොසත්.පුතේ.මෙි.පිංම.ඇති.නිවන්.දකින්න.තෙරැවන්.සරනයි
ඇත්තටම සහෝදරයා උබලා තමා සුපර් මැන්ලා
මේ වගේ දරුවෝ රටට ආදර්ශයක් .ඒ අම්මත් පින්වන්තයි.
මගෙ රත්තරන් පුතු බුදු සරනයි වස්තුව කවදවත් වරදින්නෙ නැහැ රත්තරන්
පින් සිද්ධ වෙනවා පුතේ ඔයා ට😎😎😎😎😎😎😎😎
God Bless You Mother and You Bro, HATS OFF TO YOU BRO, YOUR AMAZING AND YOUR A LEGENT GOD BLESS YOU BOTH
Putha obata godak pin 📌 Amata. Salakana raththarao puthata budusaraanai
තෙරැවන් සරනයි ඹයාල හැමොටම!!!
budu saranai malliye 🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝💖💖💖💗💗💗
Ane oya vage danduvanta kisima davasaka veradenne nehe!!!
Jesu pihitai!!!❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
පුතාට ammata බුදු සරණයි දීර්ඝායුෂ lbewa
Puthe nuba deviyeki now we dewalayakda, kiwuth ne werwdi, Budu saranaii kiyannam, adarenma
Suwapath wewa.....danapathiyo innawa idiripath wenna....ammata karana upakaraya niwanata hethu wenawa
Me puthata kawru ho udaw karanna...hoda puthek...meweni daruwo thawa thawath bihi wewa..
මේව දානකොට ටෙලි නම්බර් එකක්වත් දාන්න.උදව් කරන්නෙ කොහොමද ඒ දරුවට.
පලවෙනි කමෙන් ට් එකේ දාලා තියෙන වා
එච්චර ගණන් හොඳ නෑ.
ඇස් දෙක පියාගෙන බලනකොට ඔහොම දේවල් වෙනවා.
පව් දෙය්යනේ 😢😢😢😢
මේවාට ලයික්
කමෙන්ට්ස් අඩුයි.