මා කැමතිම ගී කිහිපයක් රස විඳින්න වෙලාව තියේ නම් එකතු වෙන්න. ස්වාධීන රූපවාහිණියේ නිම් හිම් සර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 63

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว

    රසවින්දනය ඔබතුමාගේ ඉහලයි.. මාත් කැමතිම මේ වගේ සින්දු අහන්න

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว +1

    Harima adarai guruthumani .godak garu karanawa obathumata.geewitha hamadama hodama widihata wenas una.godak sthuthi sir.

  • @sandaruwanjajaganesha4013
    @sandaruwanjajaganesha4013 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💗💗💗💗💫💫💫💫💫💫

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 11 หลายเดือนก่อน

    ස්තුතියි එක බාවනාක්වගෙයි.ස්තුතියි ඔබතුමාට .

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ දේශනා නිසාම පුදුම විදියට වෙනසක් මට හිතා ගන්න බැහැ ඔබතුමාට තෙරුවන් සරනයි

  • @kkumuduni405
    @kkumuduni405 9 หลายเดือนก่อน


    Oba.thumata..saha.kaaryamandalayatada.theruwan.saranai

    • @alshamalshamal5761
      @alshamalshamal5761 5 หลายเดือนก่อน

      Mata mage thathithawe mathaka una Aya mn chute kale mawe nalawela thinne me seniduwe keyala mage daruwani deninawe naleuwethi mage ammai thathai deninata me seniduwa keyala sorta bohoma pni me seniduwe ahanina salasisuwata adaraneya weshwe mathaweta hi isthuie 💞🦋wewa 💞🦋 isthuie 💞🦋 wewa

  • @mahindathilakasiri3557
    @mahindathilakasiri3557 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-pe7ir4dt8r
    @user-pe7ir4dt8r 8 หลายเดือนก่อน

    Tks ඔබතුමාට

  • @nimalkanayanakkara2367
    @nimalkanayanakkara2367 2 ปีที่แล้ว +1

    Mama.mage.daruwan.nalau.me.geetaya.mama.adatatj.hama.mohotakama.kiyanwa.mama.me.nisama.satutim.enne.oba.thumata.thank.you

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    මට මේ කුමරිය කව්දෝ දුන් නේ..❤❤❤😭

  • @udenidewappriya4048
    @udenidewappriya4048 ปีที่แล้ว

    👍🙏❤️

  • @12_03_sh
    @12_03_sh 3 ปีที่แล้ว +5

    තුණුරුවන් සරණයි ඔබතුමාට යහපතක්ම වේවා 🙏

    • @mallikadissanayaka9359
      @mallikadissanayaka9359 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබ ට සර්..
      මම ආයෙත් වදින්න කැමති ..❤🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    Mage pututa Yana sinduwa ahana kota mage Amma mata mathak viya MN awrudu 4ka Dee Amma nativiya😔❤️🙏

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 ปีที่แล้ว

    Bohomath isthuthi.. Sir.🙏💐🙏

  • @ravinduyasas849
    @ravinduyasas849 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටින වැඩසටහනක් සර් 🙏❤️

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 ปีที่แล้ว

      ඔබතුමාට බොහොම පිං .බොහොම ස්තුතියි .

  • @didulanatv3940
    @didulanatv3940 3 ปีที่แล้ว +2

    පලවෙනි like eka මාගෙන්

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Mage ratata savubagaya udaveva sama kenukutama yahapatha savubagyama udaveva mavubima sada senasimen vajabeva

  • @maheshijayalath8941
    @maheshijayalath8941 ปีที่แล้ว

    Thank you

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +1

    ❤❤❤❤ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. ඔබතුමා ට ❤🙏🙏🙏

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 3 ปีที่แล้ว +2

    Sr thank u sr ta goodak pin apita karana me sewayata.srta hamadama jayawenna oni.god bless u

  • @rasanjanadaham7124
    @rasanjanadaham7124 3 ปีที่แล้ว +1

    සංගීතය කියන්නෙ මාර්ම දෙයක් නේ සර්.....මනස සුවපත් කරන්න ලොකු හයිය්යක්....මාර සැහැල්ලුවක් තියෙන්නේ මේ සංගීතයෙන්.....තව මේ වගේ ගොඩක් සිංදු තියේ නේද සර් මනසට වදින.....
    පරිස්සමෙන් ඉන්න සර්
    බුදුසරනයි
    දෙවියො මනස සුවකරනවන්ම් කෝ දෙවියො නෑනේ පෙන්න නේද සර්.දෙවියො මේ පිලිමවල ඉන්න්වන්ම් මේ අපිට සමාජයට කරදරයක් වෙන්නෙ නෑනෙ සර්.....අපි තියාගන්න ඕනේ භක්තිය නෙද සර්......

  • @tamilmanpethatamilclass457
    @tamilmanpethatamilclass457 3 ปีที่แล้ว +2

    Sir oyaga wedasatahana balala maga hitha sakthimat kenak withiata mooana denawa sirta uthum awakasayanma pihitai

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    බුදුසරණ යි..🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...සර්.

  • @HiRo_888
    @HiRo_888 2 ปีที่แล้ว

    Thank you so much.
    Obe thumatath paule siyelume denatath Thunuruwan saranai.,🙏🙏🙏🙏💛

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว

    Superi Wedasatahanak, Thanks Sir, Jayawewa!!!

  • @samanpriya968
    @samanpriya968 3 ปีที่แล้ว +2

    Thank you sir.

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️

  • @MrAgampodi
    @MrAgampodi 2 ปีที่แล้ว

    Very Important video ❤👍

  • @indikakumarage3085
    @indikakumarage3085 3 ปีที่แล้ว

    Harima lassanayi bohoma sthuthi Sir

  • @ishaniyureshikagajaweera2690
    @ishaniyureshikagajaweera2690 3 ปีที่แล้ว

    Bohoma pin Mahaththaya 🙏🙏🙏

  • @k.kumari8672
    @k.kumari8672 3 ปีที่แล้ว +1

    🙏

  • @PEIRISFIRST
    @PEIRISFIRST 3 ปีที่แล้ว +2

    මාත් බැලුව සර්. ඉතාම හොදයි වැඩසටහන. අර්ථ රසය හා ශබ්ද රසය තුළින් ජීවිතය දිනීම..

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර්. තෙරුවන් සරණයි .!!!

  • @sandyaathulathmudali5797
    @sandyaathulathmudali5797 3 ปีที่แล้ว +1

    💐🌻💐

  • @nimodaperera8998
    @nimodaperera8998 ปีที่แล้ว

    Sir,man ahanna one sindu monada kiyala hoya hoya hitiye.obata godak sthuthi.Dayabara Mage Dayanara yatihithatat sthuthi.sir apita thawa ahanna puluwan positive sindu monada?

  • @tamilmanpethatamilclass457
    @tamilmanpethatamilclass457 3 ปีที่แล้ว

    Ana sirga number aka laba dunnata godak pin sirta me wedasatana digatama karagena yanna sakthiya dairiya lebawa maga sirta uthum awakasayanma pihitai

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 3 ปีที่แล้ว

    Thank you sir
    God bless you sir

  • @maddumasampath5688
    @maddumasampath5688 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්...

  • @anula8491
    @anula8491 3 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺

  • @rasikabandaragunarathne8238
    @rasikabandaragunarathne8238 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kauminirathnayaka674
    @kauminirathnayaka674 3 ปีที่แล้ว

    ස්තූතියි sir, ඔබ තුමන්ට ඉක්මනින් සුවය ලැබේවා!...

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 3 ปีที่แล้ว

    Api kuda kalaye radio wala udeta me gee ahuwe

  • @tamilmanpethatamilclass457
    @tamilmanpethatamilclass457 3 ปีที่แล้ว +2

    Ana sir mata oyaga durakathana number aka danna puluwannam

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว

    Clarence මහත්මයාගෙ ගීතයෙ මැද හරියෙදි පමණ වැඩසටහනෙ ශබ්දය නැතිව යනවා.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙇🙇🙇🙇🙇💛🙇👃👃👃😌

  • @kalpanajanani3967
    @kalpanajanani3967 3 ปีที่แล้ว

    ගීතය යනු අරුත මෙන්ම ංෂ්බ්ද රසයෙන් යුතු නිර්මාණය ක්

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

    Podekale oyawege sindu ahuwa radio aken

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว

    නිමසරනිම්නය සනත් සර්ගේ මම අද බලන්නේ අමිමාන් ජෝර්දාන් වල ඉදන්
    මට සිනහාත් ගියා හේතුව පලවෙනි ගිතය හැර අනිවාර්යයෙන්ම තියනවා
    මටම පුදුම හිතුනා මෙම වැඩ සටහන කවදා පුචාරය උනාද මම නොදනිමි
    අද දිනය නම්2022'. 07.5 දිනයක් දැන් මම උදේට අවදිවුවාට පසු
    බලන්නේ මෙතුමා ගේ වැඩසටහන් පමණයි

  • @menikedissnayakadissnayaka6342
    @menikedissnayakadissnayaka6342 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ravinduperera1003
    @ravinduperera1003 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Lakshan_wickramasooriya
    @Lakshan_wickramasooriya 3 ปีที่แล้ว

    🙏🙏🙏