Sihinayaki Re | සිහිනයකි රෑ | 2022-02-13| අරුත්බර සෙනෙහසක මතකාවලෝකනය| @Sri Lanka Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2022
  • "අරුත්බර සෙනෙහසක මතකාවලෝකනය"
    අද ශ්‍රියන්ත-කුසුම් රේණු , එඩ්වඩ්-චරිතා , විජේරත්න-චිත්‍රා , ජැක්සන්-කුමාරි , රවින්ද්‍ර-ප්‍රීති , හෂාන්-අප්සාරි , මල්කාන්ති-අනුරාධා
    Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 231

  • @nuwankumara3242
    @nuwankumara3242 2 ปีที่แล้ว +46

    ආදරේ.... මුලු ලොවක් ජීවත් කරයි.
    ස්තුතියි ජාතික රූපවාහිනීයට
    මෙවන් ලස්සන වැඩසටහනක් ⁣සමීපකලාට.

  • @padanama12
    @padanama12 2 ปีที่แล้ว +31

    නියම ආදරේ අත්දැකීම් බෙදා ගන්න. මේ වගේ ආදරනීය යුවලවල් කැදවාගේන වැඩසටහනක් කිරීම ඇත්තටම ගොඩක් අගයකරනවා.... ස්තූතියි 🙏

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว +17

    නිතර දකින්න නොලැබෙන ප්‍රීතිරන්දෙනිය ,අප්සාරි තිලකරත්න ,චිත්‍රා වරකගොඩ දකින්න ලැබීම සතුටක්.මල්කාන්ති මහත්මියගෙත් වරක් මහත්මයගෙත් හඩ වයසට ගිහින් නැහැ අප්සාරිගේ කතාව හරිම වටිනවා ."අතහැරීම"මෙයයි අපි ප්‍රගුන කල යුත්තේ .ආදර්ශමත් වැඩසටහනක් .බොභෝ කාලෙකින් සිහිනයකි රෑ බැලුවේ මේ පැමින සිටින අය නිසාමයි

  • @sliderproduction4057
    @sliderproduction4057 2 ปีที่แล้ว +30

    නව පරපුර වෙත ආදරයේ සුන්දරත්වය හරවත් ලෙස ප්‍රවීණයන් ඇසුරින් පෙන්වා දුන් හැටි අපූරුයි.
    ඒ වගේම ලස්සන ආදරණීය ගීත පිරුණු සුන්දර වැඩසටහනක්

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 2 ปีที่แล้ว +16

    අද තමයි හොඳම සිහිනයකි රෑ වැඩසටහන.ස්තුතියි රෑපවාහිනී. වරක් මහතාගේ තරුණ කටහඬ අහන් ඉන්න ආසයි. නොමියන මිනිසුන්

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +37

    අද තමයි හොඳම ආදරණීය ම සිහිනයකි රෑ වැඩ සටහන ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️

  • @sarangasaman1458
    @sarangasaman1458 2 ปีที่แล้ว +7

    ශ්‍රීයන්ත මෙන්ඩිස් ගෙ පෙරාඩෙනියෙ වැටුණු මල තාමත් අරාක්ශව*********!!!
    හැමෝම ගෙ ම කතා වලින් ඔප්පු වෙන්නෙ අසිමිත බන්ඩනය ,ගව්‍ය්රය , අවබෝධය, ආදරය ... සියල්ලන්ට සුබ පතනවා ඉදිරියටත් නිරොගි සුව , සතුට භුක්ති විදින අනාගතකයට..

  • @nihaljinasena7440
    @nihaljinasena7440 2 ปีที่แล้ว +3

    Mr warakagoda congratulations to you very proud of you great keep it up God bless you

  • @shalikagamage7768
    @shalikagamage7768 2 ปีที่แล้ว +4

    අප්සාරි ඔබතුමියට එම මාර්ගය විවර වේවා 🙏 ඉතාමත් ප්‍රඥාවන්තයි 🙏

  • @sarangasaman1458
    @sarangasaman1458 2 ปีที่แล้ว +11

    ඉස්තුති ජාතික රුපවාහිනියට මෙවැනි ලස්සන වැඩ සටහනක් ඉදිරිපත් කිරිමට ..
    නාලිකාවකා දැකපු හොඳම ආදරවන්තයින්ගෙ වැඩ සටහන ..!!!!!!!!!

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +11

    වරකාගොඩ සර් වැඩිහිටියෙක් විදිහට ආදර්ශමත් චරිතයක් දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏💖 ඔබ තුමන්ට පව්ලෙ අයට

  • @padmamahathantila268
    @padmamahathantila268 2 ปีที่แล้ว +6

    සමනලුන් රැනක් වෙදිකාවට ඇවිත් වගෙයි .වෙදිකාවට,ගුවන් විදුලිය ට,රුපවාහිනියට සිනමාවට ප්‍රානය දුන් ශේශ්ට කලා කරුවන් ප්‍රි‍රිසක්.
    නිවේදක තුමත් ඉතම නිහතමානිව වැඩසටහන හසුරුවනවා.
    Thanks for sharing with us. From Canada. We love you all. Stay safe and blessed.

  • @viharahope2014
    @viharahope2014 2 ปีที่แล้ว +49

    වරකාගොඩ මැතිතුමනි ඔබටත්, දයාබර ලයාන්විත බිරිඳටත් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි සුවපත් වේවා ඔබ වැනි සුන්දර මිනිසුන් මේහෙළබිමේ තවතවත් බිහිවේවා

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 2 ปีที่แล้ว +5

    කසාද බැදල ලමයිනුයි ගෑනියි ලමයිනුයි මිනිහයි දාල ගිහින් කසාද හතර පහ බැදපුන් චැනල්වලට ගෙනත් ආදරයගැන පම්පෝරි ගහන උන් අතර මෙවැනි උත්තරීතර චරිත ගෙනත් මෙවැනි ඉතාමත් වටිනා වැඩසටහනක් කරපු ජාතික රූපවාහිනීයටත් මහේෂ් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි
    මෙම චරිත තුලින් අපේ ජීවිතවලටත් ලබාගැනීමට බොහෝදේ ඇත
    මෙම වැඩසටහන දෙතුම්පාරක් බලන්න හිතෙනව

  • @kithminijayaweera4818
    @kithminijayaweera4818 2 ปีที่แล้ว +1

    Adaraneya wadasatahanak .😍🤗🥰🤗🤗

  • @Jithcomlk
    @Jithcomlk ปีที่แล้ว +2

    ඉතාමත්ම අර්ථවත් වැඩ සටහනක් ස්තූතියි, ආදරණීය ඔබ සැමටම!

  • @manori6712
    @manori6712 2 ปีที่แล้ว +18

    ආදරවන්තයන්ගේ දිනය හොඳට ම සමරන්න මාවතක් සැකසුවාට මහේශ් ඔයාට ආදරයෙන් ස්තුති කරනවා...ලෝබ නැතුව අතරින්න කියන වචන ටික මසුරන්...අප්සාරිට බොහෝ පින් 🙏💐💐💐

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +6

    සිහිනයකී රෑ අද රජ මැදුරක් 🙏

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +5

    පැමීණි සියලුම දෙනාටම නීරෝගී සුවය හා දීර්ඝායු ලෑබෙීවා🙏👌👌👌❤️❤️❤️❤️👍👍👍

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +1

    අදමයි බැලුවේ ...ගොඩාක් ලස්සනයි ..හරිම අරත් බරයි ..අපෙ ප්‍රර්විනයො ..හරිම ආදරනියයි 😍😍😍 ...

  • @sampathp.r9461
    @sampathp.r9461 2 ปีที่แล้ว +6

    හරිම සුන්දරයි,අව්‍යාජයි,අහිංසකයි ආදරය..ආදරණීය කළාකරුවාණ් සියල්ලටම ස්තූතියි..ජාතික රූපවාහිනිය සහ අපේ සහෘද මහේෂ්ගේ ⁣ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි!!නෙතට කඳුළක් එක්කළ වැඩසටහනක්..🇱🇰❤️👍🙏

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว +2

    සියළුම දෙනාටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ජේසු පිහිටයි

  • @susilakumare9764
    @susilakumare9764 2 ปีที่แล้ว +4

    🌹 වටිනා වැඩක්

  • @sarasadancing3096
    @sarasadancing3096 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේක තමයි ආදරයේ නියම අර්ථය. මහේෂ් අයියා මේ දුන්න ආදර්ශය ගොඩක් වටිනවා. ඔයාට ගොඩක් ස්තුතියි. මේ ප්‍රවීණයන්ගෙ ආදර්ශය අරගෙන නව පරපුර හැදෙනවා නම්. ආදරවන්තයන් ගේ දිනය වෙනුවෙන් රූපවාහිනී නාලික වලින් තිබුණු හොඳම ආදර්ශමත් ම වැඩ සටහන තමයි මේක. මහේෂ් අයියා ඇතුළු සිහිනයකි රෑ වැඩ සටහනේ සියලු දෙනාටම සුභ පතනවා. තව තවත් ඉදිරියට යන්න. අපි හැමදාම ඉන්නවා සිහිනයකි රෑ සමග.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +4

    මමත් විවාහ වෙලා අවුරුදු 30 මාර්තු 26 සතුටුයි හැලහැප්පීම් එක්ක විවාද වැටීම් එක්ක ආවා ගමන අද හොඳ පරිසරක සතුට්න් ඉන්න ලැබිලා ඉවසීම ඉවර උන තැනත් ඉවසපු නිසා සැමට ආදවන්තයින් දවසක් වේවා 🙏❤🙏 මහේස් මහත්තයා ට දීර්ඝායුෂ ලැබේවා තවත් ශක්තිය ලැබේවා 🙏❤

  • @deepaja5846
    @deepaja5846 2 ปีที่แล้ว +6

    ලස්සනයි මහේෂ් මහත්තයා ස්තුති ඔයාට හෂාන් යුවල දැකී ම සතුටක්

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +8

    අපේ ආදරණීය ආදර්ශමත් කළාකරුවන් . ඔබ සැමට බොහොම ස්තූතියි අපව කළාවෙන් පිනවූවාට. වරකාගොඩ යුවලට ආදරෙයි. හශාන් මහතා ක්‍රීඩාවෙන් ලංකාවට කළ සේවයට බොහොම ස්තූතියි ! හැමෝටම නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ! තෙරුවණ් සරණයි !

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඔක්කොම 🙏🙏🙏🙏💖💖💖💖

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 ปีที่แล้ว +1

    මම හරිම ආසාවෙන් නැරබුවා .නැවත නැවතත් බලන්න හිතෙනවා ලස්සනයි .

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 ปีที่แล้ว +2

    Abihisari oya hamadama sanwara lassana gahaniyak.hareema venitawa adum adinawa.saralakamat dilisena manikakwage

  • @donalddonald7140
    @donalddonald7140 2 ปีที่แล้ว

    Ammage tharuna handa obata dayada karala ,harima sathutui budusaranai

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 ปีที่แล้ว +1

    their performance of Diyasen song for GR was very nice

  • @srimathihp5787
    @srimathihp5787 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඒ වැඩ සටහන .
    සුභ පතනවා කට්ටියටම .තෙරුවන් සරනයි

  • @kruwanj8558
    @kruwanj8558 ปีที่แล้ว +1

    ජීවිතය බලපු ලස්සනම වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @georgeprasannadeekirikawag1269
    @georgeprasannadeekirikawag1269 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක්

  • @kaush__
    @kaush__ 2 ปีที่แล้ว +3

    දුටුව ආදරණීයම වැඩසටහනක් ❤️
    පැමිණි සියලු දෙනාටම හදවතින්ම සුබ පතනවා තවත් කාලයක් ආදරේ විහිදුවන්න ශක්තිය ලැබේවා🙏
    මෙවැනි වැඩසටහනක් නැරබීමට හැකිවීමම වාසනාවක් ✨
    ඔබ සියලු දෙනා තරුණ අපට මහගු ආදර්ශයක් ❤️
    ජයෙන් ජය 🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අද වැඩ සටහන ඉදිරියටම යන්න උනුසුම් සුබ පැතුම්
    තෙරැවන් සරනයි

  • @pushpikalakmini53
    @pushpikalakmini53 2 ปีที่แล้ว +2

    ආදරවන්තයන්ගේ දිනයේ බලපු ලස්සනම වැඩ සටහන.මෙි වගේ චරිත තමා වර්තමාන පරම්පරාවට පෙන්නන්න ගේන්න ඕනි.

  • @suranthirathnayake1843
    @suranthirathnayake1843 2 ปีที่แล้ว +14

    සුපිරිම සුපිරි වැඩසටහන අද. කියන්න වචන මදි. වරකාගොඩ මහත්මයාගේ ගායනය ඉතාමත් රසවත්. එතුමාට දීර්ඝායුශ ලැබේවා !!
    පැමිණ සිටි සියලුම දෙනාට තෙරුවන්සරණයි

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි ඔයාලා හැමෝටම 🙏🙏😍😍💐💐❤️❤️

  • @zainammeedeen8659
    @zainammeedeen8659 2 ปีที่แล้ว +2

    ❤❤❤❤ harima lassanai asdekata kadulu enawa .shinayaki raa hama dama balanawa .godak watina wadasatahanak . Hodama ayawa genath thiyenne. Sama denatama deergayusa .Theruwan saranai.

  • @donalddonald7140
    @donalddonald7140 2 ปีที่แล้ว

    Sanvedee bawa itha healing athi oba sama itha visista manussayan yai mata hagei .budusaranai

  • @Jayasiheupul
    @Jayasiheupul ปีที่แล้ว

    සුන්දරම දවස...🥰🥰💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +3

    සියළුම දෙනාට ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ජේසු පිහිටයි බුදු සරණයි

  • @sriyanihettiarchchi4732
    @sriyanihettiarchchi4732 2 ปีที่แล้ว +3

    හරවත් ලෙස ඉදිරිපත් කල වැඩසටහනක් ..ජාතික රූපවාහිනීය අනන්‍යතාවය රැකගෙන ගෞරවනීය කලා කරුවන්ට ප්‍රනාමය පුදකල සොදුරු වැඩසටහනක් ස්තුතියි ඔබට මහේශ්..

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 2 ปีที่แล้ว +6

    වරකාගොඩ මහත්මයානෙනි .දෙපලටම දිර්ගායුශ ලැබේවා.

  • @udayanganiudayangani6364
    @udayanganiudayangani6364 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි මේ වැඩ සටහන මන් ගොඩක් ආදරේ පවුලක් තමයි ජැක්සන් ඇන්තනී පවුලේ අයට 💖💖 හැමෝටම නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා 💖💖💖💖💖 තෙරුවන් සරනයි ...🙏🙏🙏

  • @susanthimangalika6066
    @susanthimangalika6066 2 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක් .ආදරෙයි හැමෝටම

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +44

    සමහර නාලිකා දෙතුන් සැරේ දික්කසාද වෙලා කසාද බැදපු අය ගෙන්නගෙන valentine සමරනවා. මේ ඇවිල්ලා ඉන්න අය නම් ඇත්තට ම නියම ආදරවන්තයෝ.

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว +2

    බුදුසරනයි සියලු දෙවි පිහිටයි හරිම ආදරනීය යි ඇස් වල කඳුළු 😭 ඒතරම්ම ආදරෙයි ඔබ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @sayulsihanadha8739
    @sayulsihanadha8739 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහනක්...ආදරෙයි හැමෝටම...

  • @chamarimapa5055
    @chamarimapa5055 2 ปีที่แล้ว +2

    අදනම් ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 ปีที่แล้ว

    ප්‍රීති මහත්මිය නම් මාර ලස්සනයි ❤

  • @senaniramanayake3848
    @senaniramanayake3848 2 ปีที่แล้ว +6

    අපේ රටේ අපි බොහෝ දෙනෙක් ආදරේ කරන චරිත ටිකක්. හරිම ලස්සනයි

  • @ratna1958
    @ratna1958 2 ปีที่แล้ว +2

    ඒකනම් හරිම ලස්සන සුන්දර වැඩ සටහනක්. ස්තුතියි ගෙනාවට කදුලක් මගේ ඇහැට,..මම මෙල්බන්වලින්.

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වෙලාව ලැබුනේ දැන් ගොඩක් සතුටුයි මේක බලලා අගනා මැණික් කැට සහ රත්තරන් හදවත් ආසයි දැක්කාම ස්තුතියි ස්තුතියි ස්තුතියි මමකුවෙටි

  • @thusharimenaka9788
    @thusharimenaka9788 2 ปีที่แล้ว +1

    ස්තුතියි ජාතික රූපවාහිනී යට සහ වැඩ සටහන මෙහෙය වූ අපූරුවට

  • @nihaljinasena7440
    @nihaljinasena7440 2 ปีที่แล้ว

    Bohoma lassanai suba pathum seyalu danatama neroge wawa seyalu danatama srilanka

  • @chamilanilni7078
    @chamilanilni7078 2 ปีที่แล้ว +2

    ඇත්තටම අද තමයි ලස්සනම....

  • @harshasamaraweera3026
    @harshasamaraweera3026 2 ปีที่แล้ว +3

    great programme ..bst and bst congratulations...💪💪 SLRC

  • @dinushikamadushani5688
    @dinushikamadushani5688 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වැඩසටහන ..

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh77 2 ปีที่แล้ว +11

    අද වැඩසටහන හරිම ලස්සනයි...කියන්න වචන නෑ..සැබෑ ආදරය ලොවටම ආදර්ශයක් වු අපේ රටේ ඉන්න සුන්දරම මිනිස්සු...නිදුක් නිරෝගී දිර්ඝායු වේවා....

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +2

    ආදරණීය සිහිනයකි රෑ 🌼🌹🌼

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว +3

    A wonderful programme. Enjoyed so much. Good luck to all of u.!!✌✌🤗❣

  • @iranthietissera7771
    @iranthietissera7771 2 ปีที่แล้ว +1

    Awesome program with wonderful people. I admire and respect all of you. Wish you all very happy life together.

  • @nimeshafernando686
    @nimeshafernando686 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @vinithadesilva6453
    @vinithadesilva6453 2 ปีที่แล้ว +1

    Ethamath lassana vadagath vadasatahanak. Suba gaman
    Sihiniyaki ra.♥♥

  • @eranjaniawanthika1474
    @eranjaniawanthika1474 2 ปีที่แล้ว +1

    💕💕💕💕

  • @yasoyaso9749
    @yasoyaso9749 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අද ❤❤❤

  • @nishanthafernando9491
    @nishanthafernando9491 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..
    ඔබ සියලු දෙනාටම ජය පතනවා.

  • @donalddonald7140
    @donalddonald7140 2 ปีที่แล้ว

    Du anuraada oba ge gayouma visistai 💖💖

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +1

    ආදරණීය හොඳම සිහිනයක් .මෙවන් ලස්සන දවසක් හොඳට වින්දා බොහොම ස්තුති .මෙ.සියලුම කලාකරුවන්ට නිරෝගී සුවය ලැබේවා .

  • @colourworldscreenprinting2070
    @colourworldscreenprinting2070 2 ปีที่แล้ว +2

    මහේශ් අද හරිම ලස්සන වැඩසටහන් කරේ.පරිනත ආදරවන්තයීන්ගේ දිනයක්.ලෝකෙට පේන්න නෙමේ තමතමන්ට දැනෙන්න ආදරය කරපු ජීවිතමේ.ආදරෙයි හැමෝටම .

  • @sanusanu608
    @sanusanu608 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඒ ආදරේ හැමෝගෙම..
    හැමදාමත් ආදරෙයි හැමෝටම..

  • @donalddonald7140
    @donalddonald7140 2 ปีที่แล้ว

    Lassana hamu veemak samadenaatama deerga ausa prarthana karanawa

  • @indranirooff1917
    @indranirooff1917 2 ปีที่แล้ว +1

    ජාතික rupawaniyay ta ස්තුතිය

  • @christopherperera1613
    @christopherperera1613 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වැඩසටහන ආදරෙයි හැමදාම

  • @chamudifernando9800
    @chamudifernando9800 2 ปีที่แล้ว +4

    ආදරණීය වැඩසටහනක්♥️

  • @manushasandarenu9761
    @manushasandarenu9761 2 ปีที่แล้ว +4

    සොදුරු සිහිනයකි රෑ ❤️

  • @pushparanjane1646
    @pushparanjane1646 2 ปีที่แล้ว +1

    ඇව්ත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤බුදුසරණයි

  • @shashikarodrigo2747
    @shashikarodrigo2747 2 ปีที่แล้ว +2

    Really Amazing 💖💖💖💖
    Best wishes and blessings..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 2 ปีที่แล้ว +2

    ඉතා ලස්සන වැඩ සටහනක්

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +9

    මෙන්න ආදර්ශමත් ආදරේ පිලුගන්න පුලුවන් බුදුසරණයි හැමෝටම

  • @navodanieducation6810
    @navodanieducation6810 2 ปีที่แล้ว +4

    අති විශිෂ්ට වැඩසටහනක්, තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා

  • @manellokugamage5087
    @manellokugamage5087 2 ปีที่แล้ว +2

    හැමදාමත් "සිහිනයකි රෑ"රසවත්.සහ ආදර්ශමත්.නොවැරදීම නරඹමි.
    අද වෙනදාටත් වඩා අර්ථවත්.සියලු දෙනාම අපි ආදරය කරන.අය.ඉදිරියේදිත් මෙවැනිම අය සහභාගී වේයැයි සිතමි.අර්ථ විරහිත .වැලන්ටයින් දිනයක් වෙනුවට බොහොම වටිනා දිනයක් උදාකිරීම ගැන මහේශ් මහතා ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි

  • @andrewrajeeva8122
    @andrewrajeeva8122 ปีที่แล้ว +1

    All of them in full of ❤❤❤ when wijerathna uncle singing " OBA MATA MATHAKAI "

  • @sriyanibamunu5193
    @sriyanibamunu5193 2 ปีที่แล้ว +2

    ,mama deparak baluva siyaluma denata theruvan sarani....🙏🙏🙏🙏🙏

  • @janakanagahawaththabandara4647
    @janakanagahawaththabandara4647 2 ปีที่แล้ว +1

    Mawa oya wadasatahanata අරන් පැරදුනු jeewithayaka වෙනස්ම දුක ahanna

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว +1

    Mahesh malli marame lassenei may wadesatahane.
    Thank you so much

  • @hemantharandunu2462
    @hemantharandunu2462 2 ปีที่แล้ว +4

    සතුටුයි සතුටුයි ...හරිම සතුටුයි ....ආදරනීය සුන්දර වැඩසටහනක් හමුවීමක් .....හැමෝටම දළදා සමිඳු පිහිටයි ...මහේෂ් ජයමිණි සොඳුරු මැවුම් කරුවෝ .ජයවේවා ...

  • @chandras9937
    @chandras9937 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා කුවෙටි අපි ගොඩක් ලස්සනයි ඔයාලාට ගොඩක් ඉස්තුතියි.

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +4

    Wow! Mr. Warakagoda sings like he did in his original. How lovely and amazing!

  • @rangabbandara2916
    @rangabbandara2916 2 ปีที่แล้ว +1

    No words to explain about the program. Long live legends!
    God bless you all.

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 2 ปีที่แล้ว +1

    හැමෝටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මහේශ් මහත්තයා ගොඩාක් ස්තූතියි 💐💐💐💐💐 හරිම ලස්සනයි ❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dreamswork2189
    @dreamswork2189 2 ปีที่แล้ว +2

    Greetings for Warakagoda from far East..

  • @zeroten1164
    @zeroten1164 2 ปีที่แล้ว +2

    මම පොඩි කාලේ කලා පිස්සෙක්. ඒ කාලේ ඇහුණා වාගේමයි අදත් වරකාගොඩ මහත්මයාගේ මැණිකේ හිනැහෙනවා ගීතය ඇහුණේ. එතුමාටත් එම මැතිණියටත් නිදුක් නීරෝගී ජිවිතයක් පතමි.

  • @rohanaranaraja9212
    @rohanaranaraja9212 2 ปีที่แล้ว +1

    Lassana program ekak.god bless

  • @ravindraasela355
    @ravindraasela355 ปีที่แล้ว

    Warakagoda❤️ යුවල හරිම අව්‍යාජයි

  • @shyamaleerathnakumari9517
    @shyamaleerathnakumari9517 2 ปีที่แล้ว +4

    ඉතා සුන්දර සහ අර්ථාන්විත වැඩසටහනක්. . . අලුත් පරම්පරාවට විවාහයක තිබිය යුතු ආදරය, ආදරයේ වටිනාකම, දරාගැනීම, කැපකිරීම පිළිබඳව අත්දැකීම් බෙදා ගැනීම හරිම අපූරුයි.

  • @manelkuruppu2277
    @manelkuruppu2277 2 ปีที่แล้ว +2

    Beast of all ,Amazing,really Enjoy,Happy valentines 🇱🇰🇨🇦🙏🏽🙏🏽