රනිල් මාව දෙරණෙන් අයින් කරා | Hiru එකට නම තිබ්බෙත් මම | Derana සංඛ කියන අමුතු කථාව| Sanka Amarajith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් ප්‍රමුඛ TV වෙත හෙළි කළ අපූරු කථාව...
    තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070

ความคิดเห็น • 986

  • @manoriamarasiri9138
    @manoriamarasiri9138 3 ปีที่แล้ว +44

    මුල සිට අගටම ඉතාම රසවත්!
    හොඳ දැනුමකුත් ලබා ගත්තා.....
    මෙවැනි වැඩසටහන් තවත් දකින්න ආසයි....
    රටට දැයට හිතැති ඔබට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා
    නොසැලී ඉදිරියට...👍
    සැබෑ මිනිසුන් ඔබට සැබවින්ම ආදරෙයි...❤

  • @anulavithana5913
    @anulavithana5913 3 ปีที่แล้ว +85

    හොඳ හිතක් ඇති සොඳුරු මිනිසෙක් වන එම නිවේදක මහතා සමග මේ ඉදිරිපත් කල වැඩසටහන වටිනවා.තර‍ංග ඔබට තුති.

  • @dayasenadeepthi5357
    @dayasenadeepthi5357 3 ปีที่แล้ว +20

    අපට හිතැති හිතක්
    රටට අවැසි හඬක් ...❤

  • @Habibi-eu9ur
    @Habibi-eu9ur ปีที่แล้ว +3

    සන්ක සහ තරන්ග ඔබ දෙදෙනාටම ස්තූතියි

  • @shanu2854
    @shanu2854 3 ปีที่แล้ว +19

    දේශපාලනයට යන්න හදන්න එපා🙏එතකොට ඔයාගේ ඔය තියෙන ගවුරවය නැතිවෙයි❤

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +21

    සංඛ කියන්නේ ගොඩක් හොද මාධ්‍යවේදීයෙක්....👍👍

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +36

    සිනහවෙන් මුව පුරවාගෙන ආදරණීයව අප අමතන ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @hashanhashan3069
    @hashanhashan3069 3 ปีที่แล้ว +32

    සම්මානයක් දෙන්න වටින මනුස්සයෙක්නේ

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +36

    හරිම සුන්දර මනුස්සයෙක්.
    උදේට දැක්කත් සුන්දරයි
    අනිත් එක ප්‍රවෘත්ති පත්තර
    කියවනව හරිම සමබරයි.
    Good luck dear.

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 3 ปีที่แล้ว +129

    හදවතින්ම අවංකවම ආදරේ කරනවා,මා මෙතෙක් දුටු නිහතමානීම,මුවපුරා සිනහවෙන් සපිරි,හැමෝගෙම සිතට දැනෙන්නට වැඩසටහන් ඉදිරිපත් කරන, සහෘදයා, ආදරෙයි හැමදාමත්, තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත්.

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +2

      සත්තකින්ම....🙏🙏🙏

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 3 ปีที่แล้ว +4

      මේවගේ එවුන් තමයි රටට හෙනයක් වෙලා තියෙන්නෙ

    • @subashdeshappriya5070
      @subashdeshappriya5070 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මම ඔබේ අදහස්වලට එකඟයි

    • @padminidias8827
      @padminidias8827 3 ปีที่แล้ว

      Qqqqqq1

    • @DilshanGamage20
      @DilshanGamage20 3 ปีที่แล้ว

      ලබ්බ තමා

  • @chandrakanthigamage6809
    @chandrakanthigamage6809 3 ปีที่แล้ว +4

    සංඛ ඔබ අප රටට සමිපතක් දිර්ගායුවෙිවා..!!!

  • @LokayaDakinna
    @LokayaDakinna 3 ปีที่แล้ว +27

    කැමතිම මාධ්‍යවේදීයෙක් ❤️

  • @weerasekaragekumudini4006
    @weerasekaragekumudini4006 7 หลายเดือนก่อน +1

    හරිම ප්‍රිය ජනක පුද්ගලයෙක්.
    උදේට පත්තරේ කියවනවිටත් ඔහු ඉන්නෙ සිනාවෙලා.
    යමක් අවධාරණයෙන් දැක්වීමට උපන් හපනෙක්. ජයවේවා !

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 3 ปีที่แล้ว +22

    ඔබතුමා හරිම නිහතමානී මාධ්‍ය වේදී මහත්මයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +20

    ප්‍රියතම මාද්‍යයවේදියා 🙏☸️

  • @subashdeshappriya5070
    @subashdeshappriya5070 3 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම සුන්දර මනුෂ්‍යයෙක් සංඛ අමරජිත් මහත්මයා... යුක්තිය සාධාරණය වෙනුවෙන් හඬක් නගන අපූරු ප්‍රවීන මාධ්‍යවේදියෙක් හැටියට මම ඔහුට ගෞරවයෙන් ඇලුම් කරනවා. එවැනි සුවිශේෂ චරිතයක් තෝරා ගැනීම පිළිබඳ සතුටුයි . තරංග මහත්මයා ඔබටත් පුමුඛ tv නාලිකාව වෙනුවෙන් ඉතාමත් වටිනා හරබර සංවාදයක් ගොඩනැඟුවා සාකච්ඡා ව පුරාවට ස්තුතියි ඔබ දෙදෙනාටම ස්තුතියි

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว +28

    අපේ රටේ ඉන්න ඉතාමත් දක්ශ නිවෙදක මහමයෙක් .අපි හරිම සතුටුයි ඔබතුමාගේ නිවෙදන කටයුතුවලට .ජය වේවා..තෙරුවන් සරනයි.

  • @abherath2524
    @abherath2524 3 ปีที่แล้ว +19

    ඇත්තටම... ආඩම්බරයි...සංඛ ගැන...
    තවත් ආඩම්බරයි, ආදරෙයි..ඔබේ නිහතමානි කමට සහ සහජ හැකියාවට
    දළදා සමිඳුගේ පිහිටයි...!!!.
    ජයෙන් ජයම වේවා...!!!.

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +36

    මොකා මොනවා කීවත් ඇසූපිරූ තැන් ඇති නිහතමානී දක්ෂයෙක් ❤

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 3 ปีที่แล้ว +33

    අපි ගොඩක් ආදරය කරන මාද්‍යවේදියෙක්.ඒත් අද තමාදැනගත්තෙ නියම බුලට් එකක් කියල. නියම මාද්‍යවේදියෙක් .ස්තූතියි ඔබට.👍❤️

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 3 ปีที่แล้ว +14

    👏👏👏💐💐💐ඔබට ජය හා සුවය ✌️🙏

  • @techwithanja
    @techwithanja 3 ปีที่แล้ว +20

    දෙරන මාද්‍ය ජාලයෙ ලොක්කගෙ මොලයක් නැද්ද මේ වගේ රට කාපු දේශපලකයෙක් නිසා, තම මාද්‍යයෙ හොද සේවයක් කරපු උතුම් මිනිසෙක් නැතිකර ගත්තෙ, මම දෙරණ නාලිකාවෙ වැඩසටහන් බලද්දි හරිම වැදගත් විදියට සිනහවෙන්ම තමන්ගෙ රාජකාරිය කරන නිහතමානී මනුස්සයෙක්

    • @nadagamaanandasenaratneoff333
      @nadagamaanandasenaratneoff333 3 ปีที่แล้ว

      Exactly.

    • @bisomenike
      @bisomenike 7 หลายเดือนก่อน

      Really

    • @GayanaDarshani-j8p
      @GayanaDarshani-j8p 7 หลายเดือนก่อน

      ඪිල්ලිත් ජයවේර මොඩ වඩක් කරලා තියෙන්නෙ. ඔහුගෙ පරිපලනය අවුලල්. අනික් පත්තෙන් රටෙ ජනපති වෙන්න හඩනවා. මොන විහිලුඩ මෙ. මහත්තයො තමන්ගෙ වියපාර කරගෙන හිටියොත් හොන්ඩෛ නෙද. සන්ක ඉතාම දක්ශ නිවෙදකයෙක්.

    • @Magicinme-ul5eo
      @Magicinme-ul5eo 6 หลายเดือนก่อน

      O​@@GayanaDarshani-j8p

  • @thanufsankapadissanayaka6335
    @thanufsankapadissanayaka6335 3 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි අයියේ .දීර්ඝායු ලැබේවා පින්වත් ඔබට

  • @chamilchandana3737
    @chamilchandana3737 3 ปีที่แล้ว +7

    ඉවර වෙනකමි බැලුවා..👌

  • @srilankalife6
    @srilankalife6 3 ปีที่แล้ว +35

    මම ආසම මාධ්‍යවේදියෙක්.හිත හොඳ මනුස්සයෙක්......

  • @Shani_Sj
    @Shani_Sj 8 หลายเดือนก่อน +2

    මාධ්‍යවේදීයාගේ රැකියාවට වචනෙකින්වත් බලපෑමක් නොකරපු දිලිත් ජයවීර මහත්මයාට Respect .👍💜️

  • @wenasmaga4716
    @wenasmaga4716 3 ปีที่แล้ว +78

    තිත්තගල්ලේ හාමුදුරුවෝ මේ පොඩි දේ තේරුම් ගන්නෙ නැතුව සංඛට කඩා පැන්න ඒකෙන් මන් තේරුම් ගත්තා උන්වහන්සේගේ බුද්ධි මට්ටම තිිිබෙන තැන. සංඛ ඔබ හරි.

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +7

      ඔබ 👍 .....

    • @bidmusic2968
      @bidmusic2968 3 ปีที่แล้ว +11

      හාමුදුරුවන්ගෙ ප්‍රස්නෙදි මෙයා නුවරදි වෙන්න පුලුවන් මොකද පුවත් පතෙ තිබුණු දෙයක් නිසා.නමුත් කැලනියෙ ප්‍රස්නෙදි කරේ හිතා මතා බොරු ප්‍රවෘත්ති විකාශනය කරල මිනිස්සු නොමග යැවීමක්.ඒ නිසා සදාචාර සම්පන්න මාධ්‍ය වේදියෙක් නෙවෙයි මෙයා.

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 3 ปีที่แล้ว +4

      පත්තරවල තියන හැමදේම කියන මේ රටට හෙනයක් වුන මේ මාධ්‍ය වෙදින්ට ඇන්ටිජන් කිට් එක 80 ගෙනල්ල 2500ක් ගන්න එක දාපු පත්තරෙ පෙන්නෙ නැ ගල් බකමූන අපෙ කාලයේ පරම්පරවේ රට විනාශ කරන තවත් මිනිහෙක්

    • @wenasmaga4716
      @wenasmaga4716 3 ปีที่แล้ว +1

      @@bidmusic2968 ඹව් හැමදේම හරි කියලා මන් කියන්නෙ නැහැ. මේ කාරන‌යෙයෙ විතරයි. කොහොමත් අපේ රටේ මාධ්‍යත් සදාචාර සම්පන්න නැහැ. මම ඒ්ක අවිවාදයෙන්ම පිළිගන්නවා.

    • @wenasmaga4716
      @wenasmaga4716 3 ปีที่แล้ว +4

      @@chandrasenavidanapathirana8610 මාධය ගැන කථා කරන්න ගියොත් කියන්න ගොඩක් දේවල් තියනවා. අපේ රට විනාශ වෙන්න මාධ්‍යත් ඒක හේතුවක් තමයි.

  • @sachiniwimalasooriya4480
    @sachiniwimalasooriya4480 3 ปีที่แล้ว +7

    ආසම පුද්ගලයෙක්❤️✨

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +5

    සංක අපි අදටත් ඔබ‍ට කැමති නිර්භීත කමට. තරංග අපී ඔයාටත් සුබ පතනවා ජේසු. පිහිටයි ඔබ දේපල තාම

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว +11

    ඇත්තටම හරිම ආසාවෙන් අහන්න පුලුවන් වැඩසටහනක් සන්ඛ මහත්තමයා සත්‍ය කියන ඔබට ජය

  • @shashikavilochana
    @shashikavilochana 3 ปีที่แล้ว +14

    සංඛ චතුර හසිත 🙏🙏🙏🥰

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว +8

    සංඛ අමරජිත් කියන්නේ ඉතාම නිහතමානී සුන්දර මනුස්සයෙක්. ආදරණීය මාධ්‍යවේදියෙක්. ආදරෙයි හැමදාමත්..... දේශපාලනයට එන්න එපා. මේ කාලකණ්ණි දේශපාලන ක්‍රමය තුල ඔබතුමා වගේ මිනිස්සු අසරණ වෙනවා. ඉතාම වටිනා සාකච්ඡාවක්. ස්තුතියි දෙන්නටම.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +11

    සංඛ ...අමර්ජිත්...ඔබතුමාට අපි ගෞරව කරනවා..🙏🙏🙏

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 ปีที่แล้ว +24

    මෙහෙවූ මාධ්‍යවේදි ඔබටත් ජය...✌️✌️✌️මෙවන් වැදගත් පුද්ගලයින් ගෙන්වවා වැඩ දායි වැඩක් කරන්න .✌️✌️✌️

  • @Imsha234
    @Imsha234 3 ปีที่แล้ว +10

    ආසම පුද්ගලයෙක්♥️😍💜

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +8

    හරිම ආඩම්බරයි සංක මල්ලි ඔබ ගැන...ඔබ සමග කුඩා කල සිටම දැන සිටි කෙනෙකු හැටියට ,,ඔබට අවංකව ම සුබ පතනවා..BJF දහම් පාසලින් බිහි වූ අති දක්ශයින් අතරින් අද රටේ ජනප්‍රිය චරිතයක් වු ඔබ..මෙතන්ට පැමිනෙන බැව් ,,එදා.. සැබවින්ම දැන සිටියෙමි.ඔබට සදා ජය....🙏💖🙏

  • @alwisalwis6424
    @alwisalwis6424 7 หลายเดือนก่อน +6

    ඔබ දක්ෂයා බව කවුරුත් දන්නවා .
    තෙරුවන්සරණයි සංඛ.

  • @mahanamachandani3686
    @mahanamachandani3686 7 หลายเดือนก่อน +2

    රටට වටිනා සම්පතක් 🎉

  • @lahirunihal9893
    @lahirunihal9893 3 ปีที่แล้ว +31

    තරංග ගේ දක්ෂ තාවය වැඩි දියුණු කර ගන්න හොඳටම ප්‍රථමිකයි

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +10

    නිහතමානීව නිවේදකයේක් තෙරුවන් සරනයි ....

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 ปีที่แล้ว +8

    යන මාකට් එක කොහෙද කියන්නකො....බලන්න එන්න....✌️✌️✌️එක දවසක් හරි දකින්න ඕන...🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄🙄🙃🙃🙃🙃😭😭😭

  • @kasundananjaya4109
    @kasundananjaya4109 2 ปีที่แล้ว +1

    ඇත්තටම දුකයි ඔබ තුම කරන හැම වැඩසටහනක්ම අපි බැලුවා

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 3 ปีที่แล้ว +11

    මට මතකයි සංක හිරැ fm එකේ හවස 17-19.00 වගේ වෙලාව nonstop.. very good nonstop.. හරිම ලස්සන හැන්දෑවක් උනා. සංක තමා අගේ සම නිවේදිකාව bite කරන්න ගත්ත 1st fm presenter..තම නිවේදිකාව bite කරන නිවේදිකාවට තදින් විහිඑ කරන සංස්කෘතිය හදුන්වා දුන්නෙ සංක. I remember everything since he is sirasa.. sirasa was best fm.. sirasa created and introduced best fm presenters.. tnx sirasa

  • @inokabandara1205
    @inokabandara1205 7 หลายเดือนก่อน

    නිහතමානී මිනිසෙක්.....අපි හරිම කැමැතියි මෙතුමාට..... තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා මැතිතුමනි.....❤❤❤❤❤

  • @madumalinawalagoda1387
    @madumalinawalagoda1387 3 ปีที่แล้ว +31

    දෙරන මාද්‍ය ජාලයෙ ලොක්කගෙ මොලයක් නැද්ද මේ වගේ රට කාපු දේශපලකයෙක් නිසා, තම මාද්‍යයෙ හොද සේවයක් කරපු උතුම් මිනිසෙක් නැතිකර ගත්තෙ, මම දෙරණ නාලිකාවෙ වැඩසටහන් බලද්දි හරිම වැදගත් විදියට සිනහවෙන්ම තමන්ගෙ රාජකාරිය කරන නිහතමානී මනුස්සයෙක් , මමනං හිතන්නෙ දෙරණෙ අවසානය ඕක අනිත් නාලිකාවගේම බහිනවා

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน

      We have been given up watching the Snake Derana, Drug Hiru, Traitors ITN, Robbers Rupavahini, LTTE Swarnavahini at all.
      These all the channels are standing for robbers, murderers, traitors only. Never standing for the innocent people.
      Hunter dog Chatura still appearing for the robbers.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 7 หลายเดือนก่อน +4

    ගෞරවකළ යුතුරටට ආදරය කරන නිහතමානී මහත්මයෙක් . ඔබට දීර්ඝායු වේවා!

  • @Ranjalk
    @Ranjalk 3 ปีที่แล้ว +17

    2017 බදුරුදින්ව 360ට ගෙනල්ල රෙදි ගලවල යැව්වේ..
    එදා බදුරුදින් වැඩසටහනට ආවේ ආධාරකරුවන් 20ක් විතර එක්කරගෙන.. උන් studio එක ඇතුලට රිංගන්න හදපු හැමවෙලාවෙම අපේ සෙට් එක නවත්ත ගත්තේ..
    එදා රසවත් සිදුවීම් ගොඩයි..😂😂
    ඒ වැඩකරපු අතීතය මතක්වුනා සංඛ අයියගේ මේ video එක දැකල ❤️
    මගේ මාධ්‍ය ජිවිතේ මුණගැහුණු මාර ජොලි මනුස්සයෙක් සංඛ අයිය කියන්නේ ❤️❤️
    සංඛ අයිය නිසා ඔක්කොම බැලුව

  • @JaniiBro
    @JaniiBro 3 ปีที่แล้ว +6

    විශිෂ්ඨ කතා බහක්. 💖

  • @RuwanGunawardhanaMudalige
    @RuwanGunawardhanaMudalige 3 ปีที่แล้ว +9

    අපි පොඩි කාලෙ ගුවන්විදුලියේ ළමා රංග පීඨයෙන් ඉස්සර අහනවා සංඛ ගෙ දස්කම් .. ජයවේවා !

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว +8

    වැදගත් සාකච්චාවක් ජයවේවා බුදුසරණයි.

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 3 ปีที่แล้ว +17

    මම ආසම මාධ්‍යවේදීයෙක් තමයි සංක මහත්මයා .
    තෙරුවන් සරනයි ඔබ දෙපලට !!!

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 3 ปีที่แล้ว +44

    මම කැමති මාධ්‍යවේදියෙක් බොරුසෝබන නැහැ කථාකරනකොට අහගෙනඉන්න ආසයි.

    • @peraraperara639
      @peraraperara639 7 หลายเดือนก่อน

      හරිම කැමති මාධ්‍ය වේදියෙක් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 ปีที่แล้ว +22

    මගේ ආදරය දිනා ගත් ඇසූ,පිරෑ තැන් ඇති සොදුරැ ම මාධ්‍යවේදියා.....😊😊✌️✌️✌️❤❤❤❤❤❤🌷🌷🌷🌹🌹🌺🌺ආදරෙයි අහස තරම් තාමත්....😊😊රටට,දැයට හිතැති ...🌺🌺🌹🌹🌷🌷🌷✌️✌️😊

  • @ydilruk
    @ydilruk 7 หลายเดือนก่อน +1

    හොඳ නිහතමානී මාධ්‍යවේදියෙක්. නීතිය දන්න නිසාම ඔහු වැඩ කලේ බොජොම පරිස්ස්මට.

  • @rylin_official
    @rylin_official 3 ปีที่แล้ว +12

    සරල මනුස්සයෙක් ,නිහතමානී වීරයෙක්

  • @televisionsl4085
    @televisionsl4085 3 ปีที่แล้ว +45

    අපේ ගෙදර දෙරණ වැරදීලාවත් දාන්නෙ නෑ...කොහෙද බං දෙරණ ලොකුම ආයතනේ වෙන්නෙ😂😂😂 මොන ගූ ගොඩක්ද ඒ...සමනල් සංගීතෙයි , ගූ ඉනිමයි , ධමණී බලන උන්ට නම් ඒක ලොකුයි☺

    • @indikaprasad648
      @indikaprasad648 3 ปีที่แล้ว +4

      පට්ටම කතාව
      සම්පූර්ණ ඇත්ත 👌👌👌👌

    • @nethumyaliyanage2871
      @nethumyaliyanage2871 3 ปีที่แล้ว +3

      Ow hri

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් 😁🤣

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 3 ปีที่แล้ว +6

      ඔවු ඔවු සිරසම බලපිය තොට තියෙන්නේ කැරි දෙමල ලේ වෙන්න ඇති🖕

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว +2

      @@rohanasenevirathna4137 uba walalen natuwa idapan gon pakaya

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +5

    Excellent program .
    නිහතමානි දක්ශ මාද්‍යවෙදියෙක්.

  • @t_382
    @t_382 3 ปีที่แล้ว +9

    මාරම නිහතමානී කෙනෙක් සංඛ සර්.❤✊

  • @mudithamadumalee8520
    @mudithamadumalee8520 3 ปีที่แล้ว +8

    Ada ape rate inna onima hoda watina nihathamani charithayak..api harima kamathi kenek.sarthaka.anagathekata obathumata suba pathanawa.....

  • @pallegamathero9464
    @pallegamathero9464 3 ปีที่แล้ว +10

    ඉතා වටිනා මාධ්‍ය වේදියෙක් 🙏

  • @dusha2052
    @dusha2052 3 ปีที่แล้ว +11

    මමත් කැමතිම මාද්යවෙදියෙක්. බොරු show නැහැ. හරිම ආදරණිය කෙනෙක් බවයි හැගෙන්නේ. ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui 6 หลายเดือนก่อน

    හරිම සොඳුරු ආදරණීය මාධ්‍යවේදියා.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +4

    සංඛ මහත්මයා.
    ඔබතුමාගේ ජීවිතයේ හොඳම විනාඩි තුන.
    ලක්වැසි සිංහල බෞද්ධ අපි හැමගේම හොඳම විනාඩි තුන.
    ඔබතුමා මේ ලක් මාතාවට දක්වපු උතුම්ම ගෞරවය
    💜💜💜🥇🥇🥇🇱🇰🇱🇰🇱🇰

  • @dissatravel
    @dissatravel 3 ปีที่แล้ว +16

    සර් හොඳ මනුෂ්‍යයෙක් කිසිදු ලොකු කමක් නැති කෙනෙක්

  • @chandralalsn3969
    @chandralalsn3969 3 ปีที่แล้ว +10

    ඒ කාලේ ඔබ තුමා සුවද හෝ සදරේණු පත්තරේට ලියපු "කොමිටෙල් විජිතය" අපි හරි ආසාවෙන් කියෙව්වා. පත්තරේ ගත්තෙම ඒක කියවන්ඩ. ඒ කාලෙ හරිම ජනප්‍රිය උනා ඒක. බඩ අල්ලගෙන හිනා උන පට්ට ජෝක් කතාවක් ඒක.

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 ปีที่แล้ว +1

    වැදගත් හරවත් යමක් නිර්මාණය කර ඉදිරිපත් කරන මාධ්‍ය කලාවේ දැවැන්තයාණනි ඔබට අපගේ ප්‍රණාමය.ඉදිරිපත්කීරීම් සිත් ඇදගන්නා සුළුයි,දක්ෂතාවය අති විශිෂ්ටයි.

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +3

    සංක අමර්ජිත් මහත්මයාගේ මම පැරනිම යහලුවෙක්. සංක අයියාට මේ සාකච්ඡාවේ නොකියපු තව දක්ශතා තියනව. ලස්සන කෙටිකතා, කාටූන්, විනොදාත්මක කතා,නිසදැස් ලියන්න, අදින්න පුලුවන්.මගෙත් එක්ක අංක 34, අබගහහන්දිය මුතුහර ලමාසමාජයේ සබහාපති තුමා ලෙස වැඩකලා. ගමේ එකට වැඩ කරපු තරුන චරිතයක්. සංක අයියාගේ ජීවිතයේ තරුන කාලයත් මේ වැඩසටහනට ඇතුලත් කලානම් ගොඩක් වටිනව. ඔහුගේ ඒ උත්සාහයන්ගෙන් අලුත් අයට ඉගෙන ගන්න දේ බොහෝමයි.ගොඩක් නිහතමානීව මගෙත් එක්කම සිටි යහලුවෙක්. මම දර්ශන දීපාල් ..

    • @chariya4075
      @chariya4075 3 ปีที่แล้ว +1

      කොමිටල් විජිතය මතකයි

    • @darshanadeepal2974
      @darshanadeepal2974 3 ปีที่แล้ว

      @@chariya4075 ඔව්.කොමිටල් විජිතය මුලින්ම ලියුවෙ මුතුහර කරන කාලේ.

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว +1

      ඔබ ඉතාම හොඳ යාලුවෙක් !

  • @chamodijayakodi6124
    @chamodijayakodi6124 3 ปีที่แล้ว +25

    නමුත් ඔබ කිසිම දිනෙක දේශපාලනයට එන්න එපා.

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +25

    නිරහංකාර වැදගත් අහිංසක පුද්ගලයෙක්❤️🌹

  • @priyamadurahapuarachchi5447
    @priyamadurahapuarachchi5447 3 ปีที่แล้ว +11

    රටක් ආදරය කරන මාධ්‍ය කරුවෙක් දේශපාලනයට වගේම රජයේ මාධ්‍ය තනතුරු වලට නොයා සිටින්නට හැකිනම් ඒ ආදරය ගෞරවය හැමදාමත් තියේවි

  • @thamarameegasthanna7380
    @thamarameegasthanna7380 3 ปีที่แล้ว +7

    Mr.Sanka Amarajith is a very pleasant person. Wish him good luck.

  • @hansa2001
    @hansa2001 3 ปีที่แล้ว +30

    එකම මාධ්‍ය ක අවුරුදු ගානක් ඉන්නවට වඩා මෙහෙම මාරු වෙන එක නිසා අත්දැකීම් ගොඩක් ලැබෙන්න ඇති 🤘💯💯💯 සුපිරි මාධ්‍යවේදීයෙක්..

  • @anjalivijayange392
    @anjalivijayange392 3 ปีที่แล้ว +7

    ඔබ තුමා අපව හිනස්සන්න ඇති තරම් කතා ලියලා තියෙනවා..කොමිටල් විජිතය අපි ආසාවෙන් බැලුවා.,සමහර වෙලාවට අපේ මතයට විරුද්ධව වගේම හිතට ගැලපෙන දේ ගැන ක් නිදහස් අදහස් ඉදිරිපත් කරන යා.. සුබ අනාගතයක් වේවා නීරෝගී සුව වේවා බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @janakarukman5484
    @janakarukman5484 3 ปีที่แล้ว +23

    නිහතමානි සිතක් ඇති කෙනෙකි.

  • @janakaprabath1350
    @janakaprabath1350 3 ปีที่แล้ว +41

    අවුරුදු 29 රට පාළනය කර, ජනතාව විසින් ගෙදර යවපු දේශ පාළුවෙk ට වැඩිය රට ජාතිය වෙනුවෙන් කැක්කුම ඇති සංඛ amarajith කියන්නේ මහා ගහක්.. ඔබට ජය.. තෙරුවන් සරණයි..

  • @dayanimendis502
    @dayanimendis502 3 ปีที่แล้ว +3

    මම කැමතිම මාධ්‍යවේදියෙක් ඔබතුමාට සුභ අනාගතයක් , බුදුසරණයි .....!

  • @MrShanake
    @MrShanake 3 ปีที่แล้ว +8

    මිනිසුන්ගේ පැත්තේ ඉන්න විශිෂ්ඨ මාධ්‍යවේදියෙක්...ඔබට ජය...✌ බොහොම ස්තූතිය තරංග මහත්මය. 🙏

  • @milanprasanna8101
    @milanprasanna8101 3 ปีที่แล้ว +18

    හරිම සුන්දරම සාකච්චාවක්.... ❤❤❤

  • @sahanpramesh9377
    @sahanpramesh9377 3 ปีที่แล้ว +18

    කවුරු මොනව කිවුවත් නිහතමානී සුපිරි වැඩ්ඩෙක් 👍💪

  • @nalinbandara1740
    @nalinbandara1740 3 ปีที่แล้ว +2

    වටින සාකච්ඡාවක්

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 3 ปีที่แล้ว +6

    Good journalist..respect you..

  • @jayanthaub3345
    @jayanthaub3345 7 หลายเดือนก่อน

    ඔබ ඇත්තටම සුපිරි මාද්‍යවේදියෙක් ඇත්ත ඇතිසැටියෙන් කියනව

  • @dasata7458
    @dasata7458 3 ปีที่แล้ว +29

    සංඛගේ කොමිටල් විජිතය ආසාවෙන් කියවු කෙනෙක් මම.

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 7 หลายเดือนก่อน

      ඒකනම් නියමයි සරම ඇදල ඔලුවෙන් හිටපු කතාව තාමත් මතකයි

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 8 หลายเดือนก่อน +1

    මමත් ගොඩාක් ආසම කරන්න හොද චරිතයක් ..ප්‍රියමනාප ..චරිතයක් ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanmahesh1273
    @roshanmahesh1273 3 ปีที่แล้ว +16

    දිලිත් බබා. රටේ මිනිස්සු මනෝ ගහනවා

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl 2 หลายเดือนก่อน

    මගේ ප්‍රියතම මාද්‍යවේදියා ❤

  • @chamodijayakodi6124
    @chamodijayakodi6124 3 ปีที่แล้ว +17

    ඔබට ජය !!!

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +1

    මම හරිම ආස නිවේදකයෙක් ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ තුනුරුවන් සරනයි

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน

      Sanka you have done your services for the next generation. We never watch, Derana, Hiru, Swarnavahini, ITN, Rupavahini because all that channels are appearing for robber, murderer, traitor politicians only, never appearing for the innocent people.

  • @Janiya2000
    @Janiya2000 3 ปีที่แล้ว +21

    කිසිම අවස්ථාවක රටේ රීරි මාංශ සූරාගෙන කමින් සිටින පර දේශපාලුවන් සාකච්ඡා සදහා කැදවන්න එපා.. ඇත්තටම රට ජාතිය ආගම දේශීයත්වය පිලිබද නිවැරදි වටිනාකම දන්නෙ මෙවැනි ප්‍රබුද්ධ චරිත හා මෙවැනි ප්‍රබුද්ධ චරිතයන්ගෙ ශ්‍රාවක පිරිසය. දේශීයත්වය අගයන ප්‍රමුක TV subscribers සහ viewers පිරිසගේ ජාතිකාලයට හදපිරි ස්තූතිය පුදකරමි... ආයු බොහෝ වේවා.🙏🙏🙏👍
    සංඛ අමර්ජිත් මහතා රට වෙනුවෙන් කල සහ කරන කැපකිරීම් සහ සේවය අනර්ගයි🙏🙏👍

  • @shamaburke1500
    @shamaburke1500 6 หลายเดือนก่อน

    මම අහලා නැහැ මෙයාගේ program නමුත් මේ කතාව ඇත්තටම හොඳ වැඩ සටහන්ක් thanks මේ වගේ දෙවල් දනවාට .

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 ปีที่แล้ว +10

    අපි Derana බලන්නේ මෙතුමා ඉන්න නිසාත් තමයි ! කැමතිම පූද්ගලයෙක් තමයි !🇱🇰🇨🇦😊👍👌☸️🙏

  • @udarabroo
    @udarabroo 3 ปีที่แล้ว +18

    බුදුසරණ යි ඔබතුමා ට

  • @nisankaamunugama113
    @nisankaamunugama113 3 ปีที่แล้ว +17

    අව්‍යාජ මිනිසෙකි ..
    බස හැසිරවීමේ හපනෙකි...
    සුහද කතා බහට රුසියෙකි...
    ඉක්මන් නොවි හෙමින් යන්න...
    ඔබට යා හැකි මග බොහෝ දුර වේ.......

  • @note3files799
    @note3files799 3 ปีที่แล้ว +9

    චරිතයක්😍

  • @wasanthmala9906
    @wasanthmala9906 3 ปีที่แล้ว +34

    සoඛ ඔබට අපි හැමදාම ආදරෙයි දේශපාලනයට නම් යන්න එපා ගියොත් ඉවරයි පේනවා නේද දැන් දේශපාලනය පිරිහිල තියන අයුරු

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 6 หลายเดือนก่อน +1

    මමත් කැමති මාධ්‍ය වාදියෙක් ❤❤❤

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +38

    හෙළකුරු පුටු සැටිය....🌞😃😃
    ඒක මරු...💕

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +24

    අද උගත්කමත් එක්ක කෙලින් වැඩ කරන අයට තැනක් නැ උන්ගෙ හොර වැඩ අහුවෙන නිසා අයින් කරනවා

  • @kasunbandara6362
    @kasunbandara6362 3 ปีที่แล้ว +18

    කියපු style එකෙන් තේරෙනවා 😁 හොදටම දැනගෙන කියලා. සමාජ විෂ පතුරුවන්න ඇයි???

  • @samankumar1943
    @samankumar1943 7 หลายเดือนก่อน

    අපිට දැනෙන විදිහටත් වැරදිකරන අයට දැනෙන්නත් කියාදෙන ඔබට සුබ පතනවා සංක මහාටහා