11. දිවැසින් දුටු බියකරු සසර | කුණු වෙච්ච ඌරු කටක් ඇති ප්‍රේතයා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2020
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

ความคิดเห็น • 145

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @Aishucamellia
    @Aishucamellia 4 ปีที่แล้ว +60

    මන් මගේ හිතට සැනසීමක් නැති හැමවෙලේකම ඔබ වහන්සේගේ බන අහනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @isharashehani9425
    @isharashehani9425 3 ปีที่แล้ว +6

    මමත් සීලය ආරක්ශා කරනවා.ඒ ඔබ වහන්සේ ගෙ බන අහලා.මමත්,අම්මත් බොහෝසේ මිත්‍යාවෙන් මිදුනා. ඔබ වහන්සේට ගොඩක් පින්. තෙරුවන් සරනයි.

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්ස අහගෙන ඉන්න ආසයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වේවා

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු,කළ්‍යාණ මිත්‍ර ඔබවහන්සේටද මේ පින උතුම් වූ නිර්වාණය පිණිස හේතු වේවා.සියලු සත්වයෝ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිත්වා.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 4 ปีที่แล้ว +19

    ජීවිතේ වැරදෙන්න ගිය තැන් ගොඩාක් හදාගත්තේ ඔබ වහන්සේ නිසා...ඇත්ත ඇති සැටියෙන්ම දකිමින් ධර්මයට අනුකූලව ජීවිතය හදාගන්න අවවාද උපදෙස් දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා🙏🙏 මේ වැනි පින්වන්ත ස්වාමින් වහන්සේලා දායාද කල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏 තථාගත අරහන් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +18

    මෙම ධර්ම දේශනා මාල සඳහා ඔබගේ බැතිබර දායකත්වය සැපයීමට මෙම අංකය අමතන්න. 0712328887 (ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය)

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +3

    දහම් සිසිලෙන් අප නිවාලන කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮

  • @hansanimadumali4150
    @hansanimadumali4150 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා..🙏🙏🙏

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 ปีที่แล้ว +11

    අකාලික වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!සාදු! සාදු !!සාදු !!!
    🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් ස්වාමින්වහන්සේට මගෙ නම්ස්කාරය වේවා! ජිවිතයේ සුගතිය සදහා නිවන් අවබෝධය පිනිසම මේ ධර්මය පිහිට පිලිසරණ වේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙවා අපේ ස්වාමින්වහන්සේට

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +8

    නිතරම ඔබ වහන්සේගේ බණ මමත් අහනව බොහොම පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @user-zl3zy9dv2g
    @user-zl3zy9dv2g 4 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු` .🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..

  • @anoshadamayanthi4057
    @anoshadamayanthi4057 4 ปีที่แล้ว +2

    අප සියලු දෙනාට බණදෙසනා කරන පින්වත් සුවාමින් වහන්සේට තෙරැන් සරණයි 🙏🙏සාදු සාදු🙏🌹🌹🙏🙏🌹🌹සාදු🙏🙏🌹🌹

  • @thiyunlalith9484
    @thiyunlalith9484 4 ปีที่แล้ว +5

    ගොඩක් පින් ඔබවහන්සේටත් මෙම වැඩසටහන් පවත්වන අයටත් නොදන්න ගොඩක් දෙවල් වගේම අපේ අතින් නොදැන වෙන වැරදි අපි දැනගත්තා තවත් ගොඩක් මෙවැනි වැඩසටහන් ඔබවහන්සේට පවත්වන්න ලැබේවා !! 🙏🙏 සාධු සාධු සාධු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +3

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සළස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. පින්වත් සුවාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීමට මා විසින් රැස් කරන පින්ද හේතු වාසනා වේවා.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @sewwandinadeeshanidisanaye830
    @sewwandinadeeshanidisanaye830 4 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට ගොඩාක් පින් .
    නිදුක් නීරෝගී වේවා .මෙවැනි වු තවත් දර්ම වැඩසටහන් කරගෙන යාමට ඔබ වහන්සේට පිහිට ලැබේවා

  • @janakaudayakumara5060
    @janakaudayakumara5060 4 ปีที่แล้ว +15

    සාදු සාදු පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි පාද නමස්කාරය වේවා 🙏🙏🙏

  • @rmkisandamali5731
    @rmkisandamali5731 4 ปีที่แล้ว +3

    හැකි සෑම මොහොතකම මම ඔබවහන්සේගේ දර්ම දේශනා ශ්‍රවණය කරනවා,,ඔබවහන්සේට ගොඩාක් පිං තෙරුවන් සරනයි

  • @s.damayanthi.914
    @s.damayanthi.914 4 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදූ.ඔබ වහන්සේට ගොඩාක් පින්.තෙරුවන් සරනයි

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @saduninisansalasaduni9131
    @saduninisansalasaduni9131 4 ปีที่แล้ว +1

    Pinwath oba wahanseta niduk nirogi suwaya lebewa dirgayu lebewa theruwan saranai sadu sadu sadu

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය උතුම් ඌ මහා සන්ඝ රත්නයට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා...උතුම් ඌ මහා සන්ඝ රත්නය ප්‍රමුඛ ධර්ම දානය දුන් සියලුම දෙනාට නිදුක් නීරෝගි සුව දීර්ගායුශ සම්පත්තිය සැලසේවා . ..උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයක් සැලසේවා නමෝ බුද්ධාය

  • @anupamawasanthi5051
    @anupamawasanthi5051 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය.... නමෝ බුද්ධාය.... නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය....

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි අපේ හාමුදුරුවන්ට .බන.අහල මිනිස්සු හැදෙනවා නම් හොඳයි .මේ බණ අසා.ඔබ නිදුකින් .වැජබේවා.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.ශ්‍රී සද්ධර්මය යට මගේ නමස්කාර ය වේවා. බියකරු සසර සියළුම දෙනා ම අසත්වා.පින්වත් සුවාමීන් වහන්සේ ටද මගේ නමස්කාර ය වේවා.මහා සංග රත්නයට, මා විසින් රැස් කරනා ලද සියළුම පින් අනුමෝදන් කරම් අනුමෝදන් වෙත්වා.🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
    සාදු ...සාදු ...සාදු ..
    තෙරුවන් සරණයි

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    සාදු ....සාදු ....සාදු ...පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +1

    අද වෙසක් පුන් පොහෝ දින මෙම ධර්ම දේශනය ශ්‍රවනය කලා සතුටින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු !

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu pinwah suwamin wahanseaeta niduk nirogebawe labewa dirgauwewa namo buddaya

  • @inokakumari1093
    @inokakumari1093 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි නමෝ budhdhaya.

  • @mrcdesh
    @mrcdesh 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි... ❣️

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා........සාදු ..........සාදු .........සාදු .........

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේට පතන්නවු බෝධිකින් උතුම් නිවන අවබෝධ වේවා

  • @sadewperera7627
    @sadewperera7627 4 ปีที่แล้ว +1

    සාදු සාදූ සාදූ තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය!

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว +3

    🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @badugebaduge2262
    @badugebaduge2262 4 ปีที่แล้ว +1

    pinwath swamin wahansa oba wahansetanirogi suwa pathami sadu sadu sada 🙇🏻‍♂️🙇🏻‍♂️

  • @ramyaweerasinghe1407
    @ramyaweerasinghe1407 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට මහත් පින් අත්වේවා!! මම ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏🙏

  • @achalaishara6130
    @achalaishara6130 4 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවන්ට..!

  • @spriya595
    @spriya595 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගෙ බණ ඇහුවෙ නැත්තම් දැන් නම් කෑවෙ නෑ වගේ අපේ හාමුදුරුවනේ

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 4 ปีที่แล้ว +1

    Nammo BUDDAYE. Sadu.sadu.sadu
    Siyelu Sateweyo Suwepathewewa

  • @ravindukahatapitiya3698
    @ravindukahatapitiya3698 4 ปีที่แล้ว +1

    Budusaranai.pathannau thunthara bodiyakin niwan dakithwa.

  • @amilanuwan7788
    @amilanuwan7788 4 ปีที่แล้ว +1

    Harima asawen mama oba wahasege banati auwa oba godak pin

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌻🌼🌸🌺🙏🙏🙏

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว

    oba wahanseta deergayusha lebewa.siyaluma swamin wahanselata theruwan saranai.namo buddhaya.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +1

    sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya...

  • @chandimabandara9416
    @chandimabandara9416 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @darabro9267
    @darabro9267 4 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa oba wahansetath pinwath loku swamin wahansetath siyaluma maha sanga rathnayatath niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai...

  • @sanathniranga375
    @sanathniranga375 4 ปีที่แล้ว +1

    Teruwan saranai ☸🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi6510 4 ปีที่แล้ว +1

    sadu sadu sadu pinwath kalyana miththrayan wahanseta niduk nirogi Suwa dirgausa lebewa theruwan saranai

  • @sindukamare2171
    @sindukamare2171 4 ปีที่แล้ว

    බුදු සරනයි ඔබ වහන්සේට

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว +1

    Theruwan sarabai ane ape hamuduruwane mn inne kuwaitwa oba wahansege darma desana ahanava eththamai godak watina desana oba wahanseta theruwan saranai namo buddaaya sadu sadu sadu..

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saranae apae hamuduruwana

  • @damithdushantha1772
    @damithdushantha1772 4 ปีที่แล้ว +2

    අවසරයි ස්වාමීන් වහන්ස.බුදුවරුන්ට පමනක් අැති "නාගාවරෝපනය" නම් බැල්ම පලිබඳ මා අසා තිබෙනවා..එ් ගැන පැහැදලි කිරීමක් අප හට අනුකම්පා පිණිස කර දෙන්න...

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @RaniRani-gm6xe
    @RaniRani-gm6xe 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @pradeeppradeep1979
    @pradeeppradeep1979 4 ปีที่แล้ว +1

    Sadu sadiu sadu.siyalotama darma avaabodaya lebeva.

  • @lanka8786
    @lanka8786 4 ปีที่แล้ว +1

    Theruwan sarani.. lokuswamin wahanse athulu gihi pawidi siyaludenata me kana Dharma danayata! Gauthama sasane pihita labewa!

    • @punyakanthi1633
      @punyakanthi1633 4 ปีที่แล้ว

      Obawahansege damage.n mage gewethaya tikatika hadagaththe theruwan saranai godak pin sadu sadu sadu

  • @madumadu732
    @madumadu732 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @harshanifernando7242
    @harshanifernando7242 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 💐💐💐

  • @thilaknishantha9430
    @thilaknishantha9430 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @nadeethaamga2419
    @nadeethaamga2419 4 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu..!!!

  • @nelumkumari8462
    @nelumkumari8462 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹sadu sadu sadu🙏🙏🙏🙏🌹

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +2

    ශ්‍රද්ධාවෙන් දන් දෙන, හැමකල්හි සීලය ආරක්ශා කරන, භාවනාවේ ඇලී සිටින යමෙක් වෙත්ද ඔවුහු ඒකාන්තයෙන් සුගතියෙහි උපදින්නේමය....

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය .🙏🙏🙏

    • @manojjayatilaka8202
      @manojjayatilaka8202 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියළුම ස්වාමින් වහන්සේලාට....

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.🌻🌻🌻🙏🙏🙏

  • @dinuchanaka2228
    @dinuchanaka2228 4 ปีที่แล้ว +1

    Theruvan saranai 🌼🌼🌼🌼🌼🌼🌼

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว

    Sadu sadu sadu tharuwan saranae

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว

    සාදු🙏 සාදු 🙏සාදු 🙏

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 4 ปีที่แล้ว +1

    ධම්ම ඛාමෝ භවන්හොති
    ධම්ම දෙස්සි පරාභවෝ

  • @neshawerakone9357
    @neshawerakone9357 4 ปีที่แล้ว +2

    සාදු සාදු ස්වාමීන් වහන්සේට මගේ නමාස්කරය වෙවා🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්ස මං ඉන්නෙ කුවෙට් රටේ. මං ගොඩක් ආසවෙන් කැමැත්තෙන් ඉන්නවා මෙ වැඩසටහන සදහා මගේ මුදලක් පිරිනමන්න. කොහොමද කරන්නෙ කියලා මට දැනගන්න පුලුවන්ද පිංවත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සෙට නිදුක් නිරෝගී දිර්ඝ ලැබේවා🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว +1

      ඔබගේ බැතිබර දායකත්වය සැපයීමට මෙම අංකය අමතන්න. 0712328887 (ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය)

  • @jsdd3990
    @jsdd3990 4 ปีที่แล้ว

    sadu...sadu....sadu....

  • @kumarikumari7852
    @kumarikumari7852 4 ปีที่แล้ว

    Teruwansaranai pinwath swamin wahansa

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @cherrygems5762
    @cherrygems5762 3 ปีที่แล้ว +1

    🌸🌻🌸🌼🌺🌻🌹🌸🌼🌺🌻🌸🌼🌹🌺🙏🙏🙏

  • @avishkaprasanna6581
    @avishkaprasanna6581 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isurumadusanka5191
    @isurumadusanka5191 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @renukamahatun2906
    @renukamahatun2906 4 ปีที่แล้ว +1

    Sadhu.sadhu sadhu.

  • @ranjaneecooray6194
    @ranjaneecooray6194 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @nadeesiriwardana5179
    @nadeesiriwardana5179 4 ปีที่แล้ว +1

    Namo buddaya..

  • @sanjayaroshan13
    @sanjayaroshan13 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼☸️☸️☸️

  • @prempallimullage1676
    @prempallimullage1676 4 ปีที่แล้ว +1

    නිරොගිසුව වෙිවා

  • @nirodissanayaka1917
    @nirodissanayaka1917 4 ปีที่แล้ว +1

    Oba wahanse mathu budhu bawa,,me pinama athi swamin wahansa minis jewetha dharmayen galawa ganna pina

  • @mangalikaliyanage7896
    @mangalikaliyanage7896 4 ปีที่แล้ว

    Good

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +1

    🙏🙏🙏
    Pinwath Mage suwahamin wahannse Mage Namas karaya wewa
    👇
    🐖
    😱😱😱😱😱

  • @sudunona915
    @sudunona915 4 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌼

  • @surangapuspakumara2367
    @surangapuspakumara2367 4 ปีที่แล้ว

    Sadu sadu

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏