17. දිවැසින් දුටු බියකරු සසර | ඉරිසියාව නිසා දුක් විඳින පේ‍්‍රතියෝ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
    එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
    බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
    ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
    **කියවන්න-----
    සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk...)
    අස්සු සූත්‍රය - (mahamevnawa.lk...)
    දේවදූත සූත්‍රය - (mahamevnawa.lk...)
    බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk... #Diwasin_Dutu_Biyakaru_Sasara
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 184

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +11

    දහම් සිසිලෙන් අප නිවාලන පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝගීසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏 මේ මාධ්‍ය සේවය සපයන සියලුම දෙනාටද උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වීමට මේ පින පාරමිතාවක්ම වේවා

  • @malanimalini1573
    @malanimalini1573 4 ปีที่แล้ว +29

    මේ බණ දේශනාව කෙනෙකුට තේරෙන ආකරයට දේශනා කලඅපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරනයි .

  • @leenasfernando4488
    @leenasfernando4488 4 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ විසින් ,ලොකු ස්වාමීන් වහන්සේ ව හැදින්විම සත්‍යයක් ,කතොලිකයකු හැටියට මම දකිනවා එය ,ඔබ වහන්සේ වැනි සිල්වත් භික්ෂූන් වහන්සේ ලා ,අප රටට බිහිවිමට හේතු ප්‍රත්‍ර්‍යය වුයේ ලොකු ස්වාමීන් වහන්සේයි කොටින් ම කියතොත් මා පවා ධර්මය අරාමයක් කර ගත්තේ උන්වහන්සේ නිසා,මේ හැම ධර්ම දේශනාවක්ම නොකඩවා ඇහුම්කන් දෙනවා ,හැම ධර්ම දේශනාවක්ම තුන් පාරක් අහනවා .නුවණින් අවබෝධ කර ගන්නවා ,වැරැදි ක්‍රියාවන් හදාගන්නවා ,මම දැන් ඉතාලියේ ජීවත් වෙන්නේ මේ සසර ගැන පුදුමාකාර අවබෝධයක් ලැබුවේ මේ කාලයයි ,ධර්මයෙන් ලැබුණා අවබෝධයෙන් ,අපි තාමත් ජිවත් වෙන්නෙ දැඩි ආරක්ෂාවෙන් ,ඒත් හිතට අඩුවක් දැනෙන්නේ නැහැ බුදු ගුණ නිතරම හිත තුළ ගැයෙන නිසා ,මේ හැම පිනක්ම මා ලොකු ස්වාමීන් වහන්සේ ට ලැබේවා ,දීර්ඝගම දීර්ඝ ආයුෂ ලැබි තවත් මේ පින් කෙතට සිල්වත් භික්ෂූන් වහන්සේ ලා උපදින්නට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි ,

    • @priyanthikumari8738
      @priyanthikumari8738 4 ปีที่แล้ว +3

      Sadu...sadu...sadu...obatath niwan maga boho dura nowewa ....me sattya darmaya දේශනා kara wadala mage amameni බුදු පියාණන් wahanseta mage ගෞරව adara namash karaya wewa sadu sadu sadu...

  • @dinulakmali8363
    @dinulakmali8363 4 ปีที่แล้ว +15

    දිර්ඝයු ලැබෙවා ඔබ වහන්සෙට ...තෙරුවන් සරණයි ...!!!

  • @තනූජාදිල්හානි
    @තනූජාදිල්හානි 4 ปีที่แล้ว +29

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏

  • @love-yo5vg
    @love-yo5vg 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @amilajayamali1403
    @amilajayamali1403 4 ปีที่แล้ว +14

    සියලු ම ලෝසතුන් මෙම දර්මය අවබෝධ කරත්වා.....පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී බාවයම ලැබේවා ...සාදු .සාදු .සාදු !!!!!!!

  • @viraj808
    @viraj808 4 ปีที่แล้ว +20

    පින් කැමති සියලූම සත්වයෝ හට මේ ශ්‍රී සද්ධර්මය ශ්‍ර්වණය කිරීමේ පින... අනුමෝදන් වෙත්වා...!!! උතුම් ශ්‍රී සද්ධර්මය බැබලේවා !!! සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +8

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා ,🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදු ශසුනේම උතුම් නිර්වාණය සාක් ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @manohariseneviratne6202
    @manohariseneviratne6202 4 ปีที่แล้ว +10

    🙏🙏🙏 නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහ සංඝ සරණ යමි!!!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස නිදුක් වේවා !!නීරෝගි වෙත්වා !!සුවපත් වේවා !!දීර්ඝායුෂ ලබත්වා!! සාදු සාදු සාදු

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුරාර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වීමට මේ පින පාරමිතාවක් වේවා සම්මාසම්බුදු සරණයි හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ... පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේලාගෙන් සත්‍ය ධර්මය තෙරුම්ගත හැකි අයුරින් අසන්නට ලැබිනත් මා කල පිනක් ය සිතේ.. ස්වාමීන්වහන්සේ නීරෝගී වේවා... මාගේ නමස්කාරය වේවා....

  • @kumariwasantha9826
    @kumariwasantha9826 3 ปีที่แล้ว +3

    සාුදු.සාදු.සාදු

  • @malintharikshan3798
    @malintharikshan3798 3 ปีที่แล้ว +3

    සාදු සාදු🙏🙏

  • @shiromidewa6955
    @shiromidewa6955 4 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +2

    උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිස මේ පින හේතු වේවා.සාදු සාදු සාදු.

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +19

    🙏සාදු 🙏සාදු 🙏සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ම ලැබේවා ධර්ම දේශනා කරන අපගේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී භාවය ම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින්

  • @RaniRani-eh5qv
    @RaniRani-eh5qv 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි වෙත්වා තෙරුවන් සරනයි 🙏🙏🙏🌼🌼🌼

  • @sumuduprasadini
    @sumuduprasadini 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස !! මාගේ නමස්කාරය වේවා! නීදුක් නීරෝගී වේවා! 🙏🙏🙏

  • @upulupul8301
    @upulupul8301 4 ปีที่แล้ว +3

    මාගේ ස්වාමීන් වහන්සේ ට මාගේ නාමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangamanori1321
    @priyangamanori1321 4 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ ගෙ බණ මම නිතරම අසනව උතුම් බුද්ධ දර්මය ගැන අපිට කියලා දෙන ඔබ වහන්සේ ට උතුම් නිර්වණය අවබෝධය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @hansanimadumali4150
    @hansanimadumali4150 4 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා.. ඔබ වහන්සේ මෙම පින් බලයෙන් බුදුන් දක නිවන් දකින්නට හෙතු වාසනාම වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏.

  • @vihangaekanayaka8579
    @vihangaekanayaka8579 4 ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය..!!!
    සාදු සාදු සාදු🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වෙත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා

  • @rajithalakshan7235
    @rajithalakshan7235 4 ปีที่แล้ว +21

    නමෝ බුදධාය..!!
    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා,නීරෝගී වේවා,දීර්ඝායුෂ සම්පත්තියෙන් වැඩි දියුණු වේවා !!!!!!!!!

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +6

    පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා .නිදුක් නිරෝගී වේවා ..දිර්ගායු වෙවා ...🌷🌷🌷.... සාදු ,,,සාදු ,,,සාදු ... 🌺🌺🌺.....

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼🙏☸️

  • @isharashehani9425
    @isharashehani9425 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SAa96573
    @SAa96573 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @ruwandisanayaka9758
    @ruwandisanayaka9758 4 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු.🙏🙏🙏💐💐💐

  • @wihangahansi2538
    @wihangahansi2538 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය.පින්වත් ස්වාමීන් වහන්සේ මගේ නමස්කාරය වෙිවා.

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +12

    මේ කාලෙ නම් ඉරිෂියා නොකරන කාන්තාවො දාහට එක්කෙනෙක් වත් නැතිව ඇති මේ උතුම් ධර්මය නම් හැදෙන කාන්තාවන්ට විතරක් නෙවේ පිරිමින්ටත් ගොඩාක් වටිනවා...

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ..නමෝ බුද්ධාය ...

  • @sumedamadushanka6651
    @sumedamadushanka6651 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.....

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +3

    සාදු ...සාදු ...සාදු ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +3

    අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි බොහොම පිං අපේ හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා දීර්ඝායු වේවා

  • @priyalopk1107
    @priyalopk1107 4 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 4 ปีที่แล้ว +1

    මෙි උතුම් උ ධර්ම දේශනාවෙි පින මාහටද අනුමෝදන් වෙත්වා සියලු දෙනාටම සසර කතරින් එතරවීමට ⁣මෙිපින අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු

  • @r.darshana2300
    @r.darshana2300 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏 🙏🌷🌷

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ! සියලුම දෙනාට ජයශ්‍රීමහ බෝසමිඳුන්ගේ පිහිටාරක්ෂාවයි තෙරුවණ් සරණයි !සාදු සාදු සාදු !

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ලොකු සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. බොහෝ කල් වැඩ සිටිත්වා. අසපු වාසී සියළුම සුවමීන් වහන්සේ ලා ට මාගේ නමස්කාර ය වේවා

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷සාදු සාදු සාදු සාදු

  • @anoshadamayanthi4057
    @anoshadamayanthi4057 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේව පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌹🌹🌹 තෙරුවන්සරණයි🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +5

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏

  • @maheshikasadamali8614
    @maheshikasadamali8614 4 ปีที่แล้ว +2

    ssadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏

  • @renukamahatun2906
    @renukamahatun2906 4 ปีที่แล้ว +2

    Sadhu.sadhu sadhu.Budu saranai

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..මේ. මමද අනුමෝදන්. වෙමි..සාදු සාදු සාදු...🙇🙇🙇

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kasunrubasinha8008
    @kasunrubasinha8008 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා!!!

  • @shanikashani4185
    @shanikashani4185 4 ปีที่แล้ว +1

    sadu sadu oba wahanseta niduk nirogi suwaya labewa

  • @dewanganikaushlya2975
    @dewanganikaushlya2975 4 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වමින්වහසෙටත් ඔබවහන්සේටත් නිවනට දුර නොවේවා

  • @titgthyuyju747
    @titgthyuyju747 4 ปีที่แล้ว +2

    Oba wahanseta Baba mama godak ashawen ahanawa matath welawakata irsiyawa.hithenawa Aden passe man kohoma.hari man irsiyawa nathikagannawa sadu 🙏 sadu 🙏 sadu 🙏 theruwan saranai ape shamin wahanseta

  • @rosirosi5699
    @rosirosi5699 4 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu obawahan seta budusaranai

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +6

    සාදු !!! පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ඔබවහන්සේටත් මගේ නම්ස්කාරය වේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 4 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @sujikamalshani3309
    @sujikamalshani3309 4 ปีที่แล้ว +6

    Sadhu sadhu sadhu ....! 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼semada budu himi sarana yami .. apage pinwath ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා ....

  • @lahirunuwangi2070
    @lahirunuwangi2070 4 ปีที่แล้ว +2

    Pin wath suwamin wahasa obata niduk nirogi suwa labewa!!!!!!!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
    තෙරුවන් සරණයි.
    සාදු.සාදු.සාදු.

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @dulminisashikalamudunkotuw8328
    @dulminisashikalamudunkotuw8328 4 ปีที่แล้ว +2

    සාදු.. සාදු... සාදූ...!!!

  • @viraj808
    @viraj808 4 ปีที่แล้ว +7

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට නමස්කාරය වේවා !!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @anupamawasanthi5051
    @anupamawasanthi5051 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය... නමෝ බුද්ධාය.....

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +3

    Namo buddhaya අපේ පින්වත් සුවාම්න් වහන්සේට තුනුරුවන සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadeekarajakaruna2431
    @nadeekarajakaruna2431 4 ปีที่แล้ว +2

    සාදු !සාදු !සාදු ! ඔබවහන් සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @කස්තුරිවිජෙසිංහ
    @කස්තුරිවිජෙසිංහ 4 ปีที่แล้ว +1

    Sadu sadu mebana pada apita asanna selessu obalata mahath u pin sadu sadu sadu

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    තෙරුවන්සරනයි පින්වත් අපෙ හාමුදුරුවනෙ

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාර ය වේවා. පින්වත් සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!

  • @rozasrilanka8767
    @rozasrilanka8767 4 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි ඹබ වහන්සේට

  • @dilusandamali8808
    @dilusandamali8808 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +2

    Siyaluma swamin wahanselata deergayusha lebewa.theruwan saranai.

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @avindusasanka1591
    @avindusasanka1591 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා ...
    තෙරැවන් සරණයි ....!
    🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නමෝ බුද්ධාය ..🙏🙏🙏

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarani

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!!!

  • @sumuduharshani1459
    @sumuduharshani1459 4 ปีที่แล้ว +2

    Sadu! sadu! sadu!

  • @marym4940
    @marym4940 4 ปีที่แล้ว +2

    නමෝබුදයසාදුසදුසදු

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +2

    Sadu ....sadu ...sadu 🙏🙏🙏

  • @nilashanimanoliya9873
    @nilashanimanoliya9873 4 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ape hamuduwanta.sadu sadu sadu

  • @aranianuththara2490
    @aranianuththara2490 4 ปีที่แล้ว +1

    Pinwath apage swaminwahanseta mage namskarayama wewa,,,,sadu sadu sadu. 🙏🙏🙏

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +2

    Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Godak pin. Sadu sadu sadu.

  • @cherrygems5762
    @cherrygems5762 3 ปีที่แล้ว +3

    🌻NAMO BUDDHAYA🌻
    🙏 🙏

  • @nelukasilwa7764
    @nelukasilwa7764 3 ปีที่แล้ว +2

    Theruwan sarnaii ape hmudruwant ...sadi.sadu.sadu.sadu.🌷🥀🌹💐🌹🌹🌹🌺🌸🏵️🌻🌼

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සා!!!

  • @dinulakmali8363
    @dinulakmali8363 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ...!!!

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath swamin wahanseta niduk nirogi deergau wewa. Bohoma pin

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว +2

    oba wahansita budu saranai..

  • @nadeekanishamani4280
    @nadeekanishamani4280 4 ปีที่แล้ว +2

    සාදූ....!සාදූ.....!සාදූ.......!🙏🙏🌸🌸🌸🌼🌼💮💮🙏

  • @shanthianysckara5943
    @shanthianysckara5943 4 ปีที่แล้ว +2

    Namo budaya sadu sadu sadu maga namaskaraya wawa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය පිංවත් අපේ ලොකු ස්වාමින්වහන්ස ඇතුළු මහාසඝරුවනට උතුම් ධර්මවබෝධය ලැබේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @wasanthikumari3005
    @wasanthikumari3005 3 ปีที่แล้ว +2

    sadu.sadu.sadu