හෙළබිමේ සත්‍ය ඉතිහාසය කියවෙන හොඳම පුස්තකය ත්‍රිපිටකය History of Sri Lanka | Seehela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 382

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 8 หลายเดือนก่อน +44

    සිසිර මහතාගේ උත්සහයට යෝධබල යෝධ ශක්තිය ලැබේවා..! ඔබතුමාට දීර්ඝායූ වේවා!

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 8 หลายเดือนก่อน +30

    💐 ඔබතුමාගේ පැහැදිලි කිරීම්, සත්‍ය මතුකර පෙන්වීම ඉතා විශිෂ්ටයි,
    මහත්මයාණෙනි,
    ඔබතුමාගේ මේ අනගි සේවය මේ රටට තව තවත් ලබාදෙනමෙන් ඉල්ලා සිටිමු.

  • @dhammikadissanayaka100
    @dhammikadissanayaka100 8 หลายเดือนก่อน +42

    ඔබතුමාට පින් සිද්ධ වෙනවා මේ දහම මතුකරල පෙන්වීම,🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 8 หลายเดือนก่อน +29

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිටන් කරමි.සාදු සාදු සාදු

  • @allhuman8118
    @allhuman8118 8 หลายเดือนก่อน +37

    ඔබ තුමාට දීඝායු අධිෂ්ඨාන කරමු

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 8 หลายเดือนก่อน +18

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 8 หลายเดือนก่อน +38

    🙏🙏🙏සිසිර මහත්තයෝ ඔය සිවුරැ දාගත්ත පලියට ඒ අය කියන දේවල් අපි පිලිගන්නේ නැත.ඔය පෘතජ්ජන හාමුදුරැවරැ දොඩන්නෙ බහ අපේ ගිහිඅය
    ඔය අයට වඩා දහමින් පෝෂනය වී ඇත.
    සිසිර මහත්තයෝ සුවපත් වේවා.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 7 หลายเดือนก่อน +2

    සිසිර මහත්මාට ස්තුතියි තෙරුවන් සරනයි
    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @Helaithihasaya
    @Helaithihasaya 8 หลายเดือนก่อน +24

    ඔබතුමාගේ කතාව සම්පුර්නම ඇත්ත

    • @chandanasubasinghe4009
      @chandanasubasinghe4009 7 หลายเดือนก่อน

      මේ සංඝයා වහන්සේ ධර්මය විකුර්ති කරනවා...අපාගතවන අකුසලයක් සංඝ බේද කරනවා

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 8 หลายเดือนก่อน +36

    තෙරුවන් සරනයි ..........🙏🏻💐
    ඔබතුමාට....
    ඒ උතුම් සාදක තාම. අපේරටේ කියන්න මේ චීවරදාරීන්ට බෑ....
    ඒත් දැං 75% මෙය පිලිඅරං ඉවරයි🙏🏻💐
    මේ දේශය බුදුන්ගේ දේශයයි.....

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම 👍🙏🙏🙏

    • @MadhuraJayamangala-t5r
      @MadhuraJayamangala-t5r 8 หลายเดือนก่อน +2

      aniwaryenma

    • @lasangachameera2514
      @lasangachameera2514 8 หลายเดือนก่อน +2

      මට තෙරෙන්නේ නෑ..එත් අපේ බුදු පියානන්ගේ සෑම දෙයක්ම මේ රටේ තියනවා..ඒ උනාට ඉංදියාවේ ඉපදුනානම් ඒ රටෙ කොහොම පිලි ගනිද..ඒත් ඒ රටේ කිසිම දෙයක් නෑ..මට හිතා ගන්න බෑ..🤔😔

  • @chamindact2264
    @chamindact2264 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට දීර්ඝායු ලැබේවා..මේ කරනා සද්කාර්‍ය මේ මුලාවෙන් ගලවාගැනීම වෙනුවෙන් මයි...

  • @ranjithsilva2977
    @ranjithsilva2977 8 หลายเดือนก่อน +7

    අනුබුදු පියානන් වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමු .🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 8 หลายเดือนก่อน +41

    ඔබතුමා 100% නිවැරදියි❤ මේ බුදුන් උපන් රටයි🙏

    • @nuwanmanohara5680
      @nuwanmanohara5680 7 หลายเดือนก่อน +1

      ❤🌳🌞🌕☸️🪔🙏🏾🫀🧠 Sri Lanka 💯💯🙏🏾🙏🏾

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 8 หลายเดือนก่อน +5

    සිසිර පෙරේරා මහත්මයානනි ඔබතුමාට බොහොම පින් සත්‍යය ධර්මය සහ ඉතිහාසය සමාජගත කිරීම ගැන.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 8 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි.ඔබ තුමාට🙏🙏🙏 සත්‍යය මෝඩ මෝල්ලුන්ට වැටහේවා🙏

  • @sujathakalugala3444
    @sujathakalugala3444 8 หลายเดือนก่อน +33

    මහචාර්‍ය හිමි වරුනට නොතේරෙන සත්‍ය අපිට තේරුම් ගන්න පුළුවන් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ගැන ගවේෂණය කරන්න සුවපත් වේවා

    • @wengappuli3294
      @wengappuli3294 8 หลายเดือนก่อน +2

      අප කාටවත් පර්යේෂණ කරන්න ගවේෂණය කරන්න කිසිවක් බුදුන් වහන්සේ ඉතිරි කර නොමැත. අපට තියෙන්නේ මේ කෙටි කාලය තුල තම තම නැණ පමණින් ඒ මග යෑම පමණි.

    • @ChandikaEdiriweera-mn3cc
      @ChandikaEdiriweera-mn3cc 8 หลายเดือนก่อน

      ඔබ තුමියට හා ඔය කල්ලියට නිවන නම් වූ ශාන්ති ලකෂණ යෙ සුලගක් වත් දැනිලා නෑ තෙරුවන් සරනයි

  • @priyanthakumara3
    @priyanthakumara3 8 หลายเดือนก่อน +29

    නිවැරදි දහම පෙන්වාදීමට ඔබතුමාට තව තවත් වීර්ය ශක්තිය ලැබේවායි හදිටන් කරනවා සිසිර මහත්තයාට දීර්ඝායු ලැබේවා

    • @priyanthakumara3
      @priyanthakumara3 8 หลายเดือนก่อน +4

      අති විශිෂ්ටයි

  • @malinivithana3780
    @malinivithana3780 5 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨ කරුණු දැක්වීමක් සිසිර මහත්මාණෙනි ,මේ උතුම් කටයුත්ත සාර්ථකවම කරගෙන යාමට නීරෝගී සුවය සමඟ දීර්ඝායු ශක්තිය ලැබේවා🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 8 หลายเดือนก่อน +24

    සත්‍ය කිසිදා වසන් කල නොහැක. පරම පවිත්‍ර සිරි සද්ධර්මය මතුවීම දැන් කිසි විටක වසන් කල නොහැක. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

  • @dasadesin5349
    @dasadesin5349 8 หลายเดือนก่อน +26

    අරහත් ධජය කර ලාගත් අසෘතවත් පෘතක්ජනයන් හටද සත්‍යය අවබෝධ වේවා

  • @malinivithana3780
    @malinivithana3780 7 หลายเดือนก่อน +4

    බහුශෘත කම් වලින් වසා යටපත් කර දමන්නට උත්සාහ කරන බුදු දහම පිළිබඳ සැබෑම විග්‍රහයක් ඉතා පැහැදිලිව මතුකොට පෙන්වා දීම ගැන සිසිර මහත්මයාට බොහොම පින් සිදුවේවා 🙏

  • @ranjithdodandeniya5552
    @ranjithdodandeniya5552 8 หลายเดือนก่อน +14

    ඔබ තුමාල කරගෙන යන උත්සහය සාර්ථක වේවා.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 7 หลายเดือนก่อน +3

    (01)ඉඳ ඉඳ එකවෙහෙර (02)සිඳ බිඳ දහම් මනහර(03)විඳ විඳ දුක්සසර (04) අහෝ දෙවුදත් නොඳුටි මොක්පුර 👍🙏🙏🙏සිසිර උතුමන්ට ජාතියේම උපහාරය සඟවා ඇති උතුම් නිවන්මඟ පාදාදී අසරණ සත්වයාට පතල කරුනාවෙන් තමජීවිතයම කැප කල ඔබ උතුමන්ට මතුබුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏👍✋✌️💪🌹❤️🌹💎🌼🌼👑️🌼👍🙏🙏🙏

  • @presannabuddika7839
    @presannabuddika7839 8 หลายเดือนก่อน +18

    ඔබතුමා මෙලොවට බිහිකල දෙමාපියන්ට ගොඩක් පිං

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      Atththenma

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 หลายเดือนก่อน

      ​@@dilrukshijayalath877ඇත්තෙන්ම නෙමෙයි දෙමව්පියන් කනගාටු වෙනවා මේ වගේ ගොන් බූරුවෙක් බිහි කරාට ... ඇයි ද කියලා දැන ගන්න අවශ්‍ය නම් බුදුන් වහන්සේ දේශනා කරපු විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස කියවන්න අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය කියවන්න කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය කියවන්න ... එතකොට මේ සිසිර අමු ගොනෙක් කියලා කාටත් පැහැදිලි වෙනවා

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 8 หลายเดือนก่อน +6

    හෙළ බොදු ඉතිහාසය හා සත්‍ය බුදු දහම මතු පරපුරට දායාද කිරීමට මේ ගන්නා මහත් යුග මෙහෙවර සිදුකිරීමට ඔබ තුමාට ශක්තිය ධර්‍ය්ය ලැබේවා සිරි ලක් වැසියනට මේ උතුම් සිරි සද්ධර්මය දැන දැක සසරින් මිදෙන්න අරහතුන් වහන්සේ කරනා යුග මෙහෙවරට සවියක්ම වේවා ලෝවැසි දනන් සැමට මේ උතුම් සිරි සද්ධර්මය මුනගැහේවා මුලාවට පත් සැමට සම්මා දිට්ඨිය පහල වේවා අදිශ්ටාන කරම

  • @susilagh907
    @susilagh907 8 หลายเดือนก่อน +31

    චීවරයක් දැරුවත් ඉතිහාසය සහ සෙල්ලිපියක් වත් කියවන්නේ නැතුව පොතපත පරිශීලනය නොකරම බුදුන් ලංකාවෙන් නෙරපනවා ඉන්දියාවට දුකයි මේ රටේ ඉතිහාසය ගැන

    • @wijebaragama4444
      @wijebaragama4444 8 หลายเดือนก่อน +4

      ඕකුන් තමයි චීවර දරන්නො කියල කියන්නේ.
      එල්ලාවල වල්ආනන්ද තවත් එකෙක්

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 8 หลายเดือนก่อน +6

    බුදුන් උපන් දේශ යේ සත්‍ය ඉතිහාසය මතුකර යතාර්ථය පෙන්වාදී මට ඔබතුමා ගන්නා සියලු කැපවීම කැපකිරීම් මෙතෙකැයි කියා කිව නොහැකි තරම් ය. මේ මහා පුණ්‍ය ක්‍රියා වකි. අවුරුදු ගණනාවක් මුල සිට මේ දක්වා කරන කැපවීම කැපකිරීම් වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.ඔබතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයු වේවා !!! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐

  • @yasithkularathne6360
    @yasithkularathne6360 8 หลายเดือนก่อน +12

    ඔබ තුමා ට යහපතක් ම වේවා....

  • @udenijayatilake8676
    @udenijayatilake8676 8 หลายเดือนก่อน +28

    විපස්සී හාමුදුරුවෝ සංවේජනයානං කියන වචනය වැරදි අරකතකථනයක් දෙනවා හාමුදුරුවෝ හොඳ බිස්නස් කාරයෙක් බව පේනවා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 8 หลายเดือนก่อน +30

    පට්ටම ඉවරයි නේද හාමුදුරුවනේ හොද ගවේෂක යෙක් වී. සත්‍ය සොයාගන්න

  • @udeshgayan5342
    @udeshgayan5342 8 หลายเดือนก่อน +49

    මේ වගේ හාමුදුරුගොල්ලෝ බයයි තමන්ගේ දඹදිව යවන බිස්නස් එක නැතිවෙනවාට .

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 8 หลายเดือนก่อน +9

      සහතික ඇත්ත 😂අනිවාර්යයෙන්ම 👍

    • @MadhuraJayamangala-t5r
      @MadhuraJayamangala-t5r 8 หลายเดือนก่อน +3

      indiyawenma dane tikath illa ganna kiuwanm hri...

    • @oshadapathirana2356
      @oshadapathirana2356 7 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව සුවපත් වේවා🙏

    • @chamindact2264
      @chamindact2264 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 8 หลายเดือนก่อน +29

    හෑගොඩ විපස්සි පතිආරචිචි මහත්මයා ගෙනුත් පල්වුන ගනින්නාන්සේ කෙනෙක්

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 หลายเดือนก่อน +12

    චීවරය දැරු පමනින් කියනදේ ඇත්තයි පිළිනොගනිමු.
    සාධාරන සාක්ෂි සාධක කරුණු අනුව මත පමනක් අප පිළිගනිමු.
    ඒ අනුව සිසිර මහතා 💯💯✔️නිවැරදියි.
    ඒ වගේම එතුමා සඳහන්කළ පොත් සියල්ලමත් නිවැරදියි කනිංහැම්ලට, ඇන්ටන් ෆියරේලා සහ කොඩ්රිංටන්ලගේ පච වලට වඩා.

  • @premamadamperuma4491
    @premamadamperuma4491 7 หลายเดือนก่อน +1

    නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @wineetharanwala1116
    @wineetharanwala1116 7 หลายเดือนก่อน +3

    සිසිර මහත්මයාට සත්‍ය ය හෙලිදරව් කිරීමට ශක්තිය ලැබේවායි අධිෂ්ඨාන කරමි .🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 7 หลายเดือนก่อน +2

    ඔබ තුමා තවත් මෙවැනි video කරන්න දිරිය ලැබේවා.සාදු සාදු සාදු.යතාර්තය එවැනි භික්ෂූන්ට පෙන්වලා දෙන්න.

  • @thusithakumarage6179
    @thusithakumarage6179 6 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 8 หลายเดือนก่อน +25

    ගොතොම බුදුන් හෙළයෙක් පරම සත්‍ය 👍🏻👍🏻

    • @nuwanmanohara5680
      @nuwanmanohara5680 7 หลายเดือนก่อน +1

      ❤🙏🏾

    • @chandanimirihagalla9312
      @chandanimirihagalla9312 7 หลายเดือนก่อน +2

      @@nuwanmanohara5680 😂😂

    • @ayeshasilva-lg9zh
      @ayeshasilva-lg9zh 4 หลายเดือนก่อน

      බුදු රජාණන් වහන්සේ හෙළයේ උපන් කියලා දැනුනු මොහොතේ ඇඟේ හිරිගඩු පිපුනා 🥹🥹🥹

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 8 หลายเดือนก่อน +7

    ඔබ හෙලයෙක් නොවෙද සිවුරක් පොරොගත්තට නිවන් දකින්න නොහෙකියි

  • @gaminiwijekoon674
    @gaminiwijekoon674 7 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ උත්සාහයට අපේ උපහාරය

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 8 หลายเดือนก่อน +3

    හිනා හිනා වෙන්න හිනා.දෙවිදත් පරපුරේ චිවරදාරින් .සිසිර මහතානනි ඔබට නිරෝගි සමිපත්තියම ලැබේවා සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🌷✌🌷✌🙏

  • @dhammikakalansooriya6242
    @dhammikakalansooriya6242 7 หลายเดือนก่อน +2

    විපස්සී චීවරදාරියෙක් පමනයි ඔබ තුමා උතුම්

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 8 หลายเดือนก่อน +7

    අති විශිෂ්ට තේරුම් කර දීමක්......🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 7 หลายเดือนก่อน +2

    සිසිර මහතා සුවපත් වේවා.ඔය ස්වාමීන් වහන්සත් සුවපත් වේවා.

  • @bandarathilak1144
    @bandarathilak1144 8 หลายเดือนก่อน +33

    මහත්මයා උන්දෑ සිවුරු ලෑවට ngo සල්ලි වලට කතා කරන බවක් තමයි පෙනෙන්නේ කාගෙ හරි උවමනාවකට නටන රූකඩ

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 8 หลายเดือนก่อน

      👍

    • @pandastrike-fz7rv
      @pandastrike-fz7rv 8 หลายเดือนก่อน

      ඉන්දියන් නඩ රූකඩයක් .ඒකයි ලොකුම හේතුව. ඔය කතන්දරේට එරෙහිව ලියවන හැමෝම වගේ දඹදිව නඩ බිස්නස්කාරයෝ.ඕකයි හේතුව.වෙන මොන විද්‍යාත්මක හේතුවක් ඔවුන්ට නෑ.

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 8 หลายเดือนก่อน +7

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏❤️

    • @SisiraLal
      @SisiraLal 8 หลายเดือนก่อน

      මෙවැනි ශාසනිකකදපනුවන් ශසනයත් මුලුරටත් ජාතියක් ,ශාසනයත් ව්නාශයකරා ගෙනගොස් හ්මාරයි ,ජනතාව මුලාකොට තිරිසන් සමාජය බිහිකලේ මේකදපනුවො තමයි,..

  • @lakshman245
    @lakshman245 8 หลายเดือนก่อน +2

    දානේ ටික නැතුව යයි කියලා බොරු චෝදනා ඉදිරිපත් කරමින් තමුන් මෙච්චර සාක්කි ලැබිලා තියෙනවා තියාගෙන ඕගොල්ලෝ මේ මොනවාද කියවන්නට උත්සාහය කරන්නේ ඔබලා කිහිප දෙනෙක් පමණයි මේ රටට හෙළි ඉතිහාසයේ සඳහන් කරුණු කාරණා වෙනස් කරන්න උත්සාහය කරන්නේ මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා මේ දරණ මතය අනුව මේ දේවල් ගැන කතා කරන්න අප්පිරියයි ලැජ්ජයි සිසිර මහතා විසින් ඉදිරිපත් කරන තොරතුරු සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිසිර මහතා ට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @thilaka1255
    @thilaka1255 8 หลายเดือนก่อน +51

    අනේ දෙව්දත් නොදුටු මොක් පුර කියල තමයි හාමුදුරුවනේ කියන්න වෙන්නේ 😅

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน +2

    Niyamai sir math Oka ahannamai. Hitiy budu saranai sir. Apita harii watinawa sir sadu sadu sadu🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 8 หลายเดือนก่อน +10

    ඉස්සෙල්ලාම තර්කයක් ගොඩනග නඟන හැටි විසිර මහතාගෙන්වත් ඉගෙන ගත යුතුයි තෙරුවන් සරණයි

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 8 หลายเดือนก่อน +4

    ගරු ස්වාමින්වහන්ස
    "සංසාර සාරෝග විනීත නීසං"කියල ගාථා 3 ක් තියෙනවා නේද සමහර ගෙවල්වල වගේම පංසල් වලත් තියෙනවා නේද ඒ ගාතාතුනේ සං පද කීයක් තියෙනවද සහ ඒ ගාථාවල තේරුම පහදල දෙන්න පුළුවන්ද ....

  • @thaarakagodage
    @thaarakagodage 8 หลายเดือนก่อน +7

    හෑගෙඩ විපස්සීගේ තියෙනව, ඉංදියාවට නඩ පටවන ආයතනයක්, ඒ සිවුර දරන්නා හොඳ බිස්නස් කාරයෙක්.

  • @JayarathnamanjuRankothgedara
    @JayarathnamanjuRankothgedara 8 หลายเดือนก่อน +19

    පන්සල්වල දං ගිල්ලට ඔවා ගැන දන්නේ නෑ ඔබ තඌමට පිං

  • @MaheshDasanayake
    @MaheshDasanayake 8 หลายเดือนก่อน +20

    පතිරගෙන් පල් වුනා හෑගොඩ විපස්සි,හෑගොඩ විපස්සී හාමුදුරුවෝ කිරිබත්ගොඩ හාමුදුරුවෝ එක්ක එකතු වුනා අන්තිමේට බුදුන් උපන් හෙලබිම කියන මාතෘකාවට පහර දෙන්ඩ කළු ගල් තලන්ඩ පුලුවන්ද අත් වලින්

  • @hasanthiherath3210
    @hasanthiherath3210 8 หลายเดือนก่อน +14

    හැම මළගෙදර කදීම සංවේගයට පතවෙනවා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน +1

      Magul gewal mala gewal bana dane pirith mewa wala thanikara karanne boruwak dukak na eth andanawa

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 8 หลายเดือนก่อน +18

    ඔබතුමා කියන දේවල් සත්‍ය බව අපි දැනුවත් .එක බල්ලෙක් බිරැවට මෙවා වහන්න බැහැ.

    • @padmachandra2430
      @padmachandra2430 6 หลายเดือนก่อน

      එතනම වැරැද්ද වටහා ගන්න. සංවේජනීයානං කියන්නෙ අනිච්ච දුක්ඛ අනත්ත මේනෙහි කරන්න මිස අඩන්න.නොවෙයි.

    • @padmachandra2430
      @padmachandra2430 6 หลายเดือนก่อน

      බුද්ධ භාශිතය හෙල මාගදී බසයි

  • @allhuman8118
    @allhuman8118 8 หลายเดือนก่อน +15

    මෙතරම් කියලත් නොතේරෙන භික්කුල
    නිකන්ම කුක්කන් වෙයි දෙයියො

  • @charlesthilakasiri3112
    @charlesthilakasiri3112 6 หลายเดือนก่อน +1

    Excellent

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 8 หลายเดือนก่อน +6

    budusaranai.....

  • @lalithmendis120
    @lalithmendis120 8 หลายเดือนก่อน +9

    Sathaya යථාර්ථය දකින්නට one . Nivimata.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 หลายเดือนก่อน +2

    චීවරය දැරූ පමණින්ම පෘතග්ජන පුත්ගලයෙක් විද්වත් පඬිවරයකු වන්නේ නැත. ngo මුදලට යටවුනු ව්‍යාපාර පවත්වන්නේ බඩවියත වෙනුවෙන් රටක සත්‍ය ඉතිහාසය සුද්දන්ට ඕනෙ ආකාරයට විකෘති කරන මෙවැනි ගනින්නාන්සේලා නොසලකා හැරිය යුතුයි .
    මහත්තයො ඔබතුමා නිවැරැදියි . ඔබට තෙරුවන් සරනයි !!!

  • @gemsgems6746
    @gemsgems6746 8 หลายเดือนก่อน +12

    මෙි හාමුදුරැවො උමතුවෙල ා

  • @urumayasl
    @urumayasl 8 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏🙏

  • @Harshapussewela
    @Harshapussewela 8 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 8 หลายเดือนก่อน +8

    ඔබ තුමා කෝවිඩ් හැදිලා හොදවුනේ මෙම සත්‍ය ලෝකයාට පෙන්වීමට මය. ( මාර පාක්ෂික බලවේගයකට හසුවී අයින් වු ජනිත් මහත්මයා ද
    මතක් කල යුතුය .) මහායාන බුද්ධ ආගමේ සිටින අපේ රටේ බහුතරය ක්
    චීවර දාරීන්ට ඉතා ඉක්මනට නුවණ පහල කරගන ,* චථටාරි මානී ථානානි
    තිරිපිටක යේ 95 වෙනි චේදයේ සදහන් වන බව දැනේවා යි අපි අධිෂ්ඨාන කරමු . ඔබ තුමාට සුවපත් භාවයම අධිෂ්ඨාන කරමු .

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 7 หลายเดือนก่อน +1

    Excellent sir.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 8 หลายเดือนก่อน +8

    🙏🙏🙏

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 8 หลายเดือนก่อน +10

    සිසිර මහත්මයා ඔබ තුමා එක පුද්ගල යෙක් නම් නිහඩ කලා මෙයාටතෙහෙමතමා
    ජයරත්න පතිරාඅරචි මහත්මයා සෙල්ලිපි කියවීමට දන්නවා තමයි නමුත් එයා විතරයි කියල තමය හිතන්නෙ එයා හික්මීමක් නැහැ හැමෝටම බය්නව සිසිර මහත්මය බ්‍රාහ්මී අක්ශර ඩිග්‍රියට කරල තියනව

    • @mkperera661
      @mkperera661 8 หลายเดือนก่อน

      Nidin.wahanse.weniwen.thama.sesathama.nethe.karagana.pareksana.karapu.ohuta.Wegayak.enawa
      Thamai....rzte.janathawa.edereyata.enneth.nethnam.palakayo.balanneth.nethnam.kata
      Unath.awega.sele.wenaelka.samanya.deyak.ethima.thama.upanbimata..bududahamata.kara.ethe.sewaya.etha.wesestai....pathera.arachche.weyatanane.obata.deegau.wewa

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      Ape sisira putha

  • @MaheshDasanayake
    @MaheshDasanayake 8 หลายเดือนก่อน +11

    හෑගොඩ විපස්සී භික්ෂූ ප්‍රතිරූපකය

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 8 หลายเดือนก่อน +1

      වසල සුත්තරය කියව ගත්තොත් නරකද ?

    • @MaheshDasanayake
      @MaheshDasanayake 8 หลายเดือนก่อน

      @@NishanthaSenevirathna-nz5of පලයන් පගය

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 8 หลายเดือนก่อน +1

    aho dewdath nodutu mokpura....budun wada inna kaleth wiruddawadin hitiyanm dan in nathiweida.....un wahanseta sathya awaboda wewa....sisira mahatha athulu karyamandalayta niduk neeroogi suwapath bawaya labewa.....theruwan saranai devi pihitai...

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 หลายเดือนก่อน +8

    එහෙනම් ගොතම බුදුන් ඉන්දියාවේ කියන්න සාදක කියන්න අපට දැන ගන්න

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 8 หลายเดือนก่อน +6

    හෑගොඩ විපස්සි මෙ⁣ලෝ දහමක් දන්නෑ........පව්...........මේ රට මේ තැනට ගෙනාවේ මේ සම්මත හාමුදුරුවො තමා............

  • @pannaramamahadiulwewe8729
    @pannaramamahadiulwewe8729 8 หลายเดือนก่อน +1

    මෙි ධර්මයම විකෘති කරන්නේ අපේ සවාමින් වහන්දේලාමයි ධර්මය දැන් බෞද්ධයින් ධර්මය හරියට දේසනාකරයි

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 7 หลายเดือนก่อน

    Excelant explanaction sir

  • @lanka9041
    @lanka9041 8 หลายเดือนก่อน +9

    අපරාදේ මේ අමු ගවයා මහන උනේ.

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 8 หลายเดือนก่อน +1

      ගවයෝ හොඳයි තව

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 7 หลายเดือนก่อน

    ඉන්දියාවේ ද ලංකාවේ ද බුදු දහම තාමත් පවතින්නේ. තර්ක විතර්ක නොකර උතුම් ධර්මය අවබෝධකරගන්න උත්සාහ කරන්න. මිනිසත් බව ලැබූ අප සැම සසරින් ඵතෙර වන්නට නමි බුදු රජාණන් වහන්සේ ගේ සත්‍ය ධර්මය දැකීමට නම් මීමනපලානේ අරිහතුන් වහන්සේ ගේ මග යා යුතුයි. බුදු හාමුදුරුවෝ අපේම රටේ. හදවතට දැනෙන භක්තිය .අපේ අනාගත දරුවන්ට මේ උතුම් ධර්මය අප රැක දෙමු.මේ සඳහා වෙහෙස මහන්සි වන සැමට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. ලෝක වාසී සියඵ දෙනා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා.

  • @SriLink
    @SriLink 7 หลายเดือนก่อน +1

    🙏♥️🙏

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 8 หลายเดือนก่อน +8

    අනේ හාමුදුරුවනේ ඔය සිවුර ගලවලා අමුඩයක් ගහගන්න ඔය දැනමට අබුටෙත් හොද වැඩියි ඔබ වහන්සේට සත්‍ය අවබෝධ වේවා

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 8 หลายเดือนก่อน

      අමුඩ ගහන මිනිස්සුන්ටත් අගෞරවයක් කරයි දන්නේ නෑ

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 หลายเดือนก่อน +1

    Oba thuma pehedikaranawa ani waraynma hodai obathuma suwamin wahanselata wada Budda darmaya gana dannawa obathumata budusaranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 8 หลายเดือนก่อน +12

    හැ ගොඩ නෙමේ ,,ගූහොඩ විපස්සි ,,,,එන්න කියාපල්ලා ඔය යකාට කෙලින් විවාදයට

  • @Lavender12_13
    @Lavender12_13 8 หลายเดือนก่อน +7

    මට පේන විදියට ජයරත්න පතිරආරච්චි මහත්මයාගේ පොත් තෝරගෙන නැත්තේ ඒ මහතාට ආචාර්ය පට්ටන් නැති නිසා වෙන්න ඇති. හැමෝම දැන් යූටියුබ් වලින් කියන්නේ, පතිරආරච්චි මහතාගෙන් දැනඋගත් දේ

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 8 หลายเดือนก่อน +1

      ඔවි...ඔවි... මිපලවලානේ සියා, ජයරත්න පතිර අරචිචිගේ දැනුමක් කොපි කරලා හිනෙන් දැක්කා,සමාධියෙන් දැක්කා කයලා පච කෙලිනවා කියලා පතිරඅරචචි කියනවා ?😅

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 8 หลายเดือนก่อน

      @kithsirigunathilaka2388 ඔවි....ඔවි.... මිපලවලානෙයි . පතිර අරචිචියයි අපායට ගිහාම කටු ඉඹුල් ගහේ නගින්න වෙන්නෙ එකට

  • @nihalself327
    @nihalself327 6 หลายเดือนก่อน

    Samata suwa ath wewa....🙏🙏🙏

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 8 หลายเดือนก่อน +3

    අම්බරැවෙක්

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 หลายเดือนก่อน

    ඔබතුමාට දසදහස්වරක් ස්තුතියි හැගොඩවිපස්සි අනෙපවි තර්කඉදිරිපත්කර යමිමටිටමකපරික්ෂනය කරනවනමි බොලදමතකියල පොත්වලතියෙඒව ප්‍රතික්ෂේප කිරිම පොත්පරිසිලනයනොකර දොඩවන්නෙනැතිව.බුද්ධිමතුන් ලියාපොත්බලලකියන්න ත්‍රිපිටකයෙ හොදට මුල්පිටපත. බලන්න බුදුන්වහනසේඋපන්නෙ මෙිහෙල බිමෙි

  • @AJ-bk1hd
    @AJ-bk1hd 8 หลายเดือนก่อน +1

    Ven. Hagodada Vippassi Therio, I hope you can understand now.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 8 หลายเดือนก่อน +2

    Theruwan.sarani
    Suwapath weva 🌻🙏

  • @dapiyasena9904
    @dapiyasena9904 4 หลายเดือนก่อน

    Good reply

  • @hard_talk1281
    @hard_talk1281 6 หลายเดือนก่อน +1

    පපුවේ තියාගෙන අගය කලයුතු තිලෝගුරු බුදුපියාගේ උතුම් දර්ශණය වෙනුවට ගෝත්‍රික ආගමක් මිනිසුන්ගේ ඔලුගෙඩිවලට දිනපතා එන්නත් කරමින්... පිදුරු කන්දක් තුල ඇති ඉඳිකට්ටක් සෙවීමට බෞද්ධයන්ව යොමු කරන්නේ කවුද ?

  • @ninalanka1874
    @ninalanka1874 8 หลายเดือนก่อน

    Budusarni 🌹 obathumat esthuthi kiyann kathawa. ath apa rata menisun vivida kari. mata thiyan prasnya. apa thilo guru sama sambud rajann whnsa kohy kohma ma lowat phla darmya dasana kara ipdima dukaki ayi wadgth. Budusarni 🌹 🙏🇱🇰🙏🇱🇰🙏

  • @SunilShantha-t7o
    @SunilShantha-t7o 8 หลายเดือนก่อน

    Suwapath wewau

  • @wineetharanwala1116
    @wineetharanwala1116 7 หลายเดือนก่อน +1

    අද තමයි 75% හාමුදුරුවරු ඒ වචනෙ තේරුම දැනගන්න ඇත්තෙ😁😁

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 8 หลายเดือนก่อน

    Suwapathwewa.

  • @tissajayawardane2821
    @tissajayawardane2821 8 หลายเดือนก่อน +3

    ❤️🙏🙏🙏🙏🙏❤️

  • @dangerous1504
    @dangerous1504 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @hnk7652
    @hnk7652 8 หลายเดือนก่อน +3

    සිවුරු සංස්ථාවේ අය ඕවා දන්නේ නැ

  • @acecoach623
    @acecoach623 8 หลายเดือนก่อน +3

    💯💯💯💯👍👍👍👍🙏

  • @MedicineDepartment-z3w
    @MedicineDepartment-z3w 8 หลายเดือนก่อน

    karunika illeemai. mahayanika gobbayan gana wada nowanna. jaya wewa. theruwan saranai oba samata.❤❤❤

  • @Karunarathne-p1x
    @Karunarathne-p1x 8 หลายเดือนก่อน

    Ape budun ape ratemai obatumata budusanai

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 8 หลายเดือนก่อน

    රාජ් සෝමදේව මහතා දැන් කියනවා පුරාවස්තු වලට කැමති කෙනෙකුට කැමති නිර්වචනයක් දෙන්න පුළුවන්ලු ඒකේ වරදක් නැතිලු ලෝකේ හැම තැනම එහෙම තමයිලු ෂේප් න්‍යායට ඇවිල්ල වගේ තෙරුවන් සරණයි

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 8 หลายเดือนก่อน

      Raj soma patta horek boru karayek lajja nathi pirimi thama u ekka inne awurudu kiiyak ithihasaya kawada hari pirimiyek kawadawath okata udawu karanna