i dont mean to be so offtopic but does someone know of a way to get back into an instagram account..? I was dumb lost the account password. I love any help you can offer me!
@Kyree Eugene I really appreciate your reply. I found the site thru google and Im trying it out atm. Looks like it's gonna take a while so I will get back to you later with my results.
mata warmak thiyenawa eth mata pena warm naa karana mundeth naa .mawa hira karala thibuna den tikak weda karanna puluwan. mata pena waram labaganna ho karana munde labaganna ona wath piliweth tika pehedili karala denna obathumata pinsidda wenawa
Godak pin denne nethi ewa kiyala denawata.. mata dena ganna deyak thiyanawa kathahari gurukaamak karala ee guru kamaa apitha kepuwot ee guru kama karapu kapuwata ay waramaa lebenawada???? Dan eeyage warama nethi welaa maasa 10 wenawa..
Mama gambara apacheeta Pahana tiyenawa mata henen kiwwa Dan masa 8kata witara kalin aluth nuwara yanna kiyala dewalekin ahuwama kiwwa waramak tiyenawa kiyala mama mokadda karanna ona obatumagen upadesak patanawa
mama mal pahan puja karanawa kisima wenasak na dewala welata yanna be bera sadda ahenna be distiya anawa ath man hama dewasthanayakatama giya warama hari kiyala dewalayakin kiwa ath man thama danne na monawada karanna puluwan kiyala man hithanne warama hira karala kauru hari kiyala akata monada karanna one
Mata hoda guruwaraeak innawa sadaranawa wadakaranawa mudal matama noweyi mata balaya wadikaraganna gotu 5 denna kyanawa maha pujawakuth tibba namuth mama nitahra ledawenawa mama ahala tiyenawa warama hariyanakam aeham wanawalu kiala eake sattytawayak tiyenawada
mama oba thuma dana hama video akakma balanawa man hamadama prasnath ahanawa ath mata hariyata uththaraya labenne na man oba.thumagen ahanne ahema distiyak anakota hodata mathakaya thiyenne ai
ඉතාමත් හොද වට්නා වැඩසටහන් නොදන්නා දෙවල් හුගක් ඉගෙනගත්තා දිගටම ව්ස්තර ලබාදෙන්න බුදුසරණයි දෙව් පිහිටයි ඔබ තුමට
ඔබ තුමාට බොහොම පින්..මන් වරම් වලට අලුත් කේනේක්..මුල සිටම ඔබ තුමාගේ මේ විඩියෝ වලින් මා දැනුම ලබා ගන්නේ.🙏🙏🙏
ඔබ තුමා ලබාදුන් උපදෙස් වලට ගොඩාක් පින් මට ගොඩක් ප්‍රයෝජනවත් උනා.. දැඩිමුන්ඩ දෙවි පිහිටයි මහසොහොන් දේවතා දෙවි පිහිටයි
බොහොම පිං. ඔබතුමන් ඇතුලු පිරිසට පිංබර සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
ගොඩක් වැදගත් වටිනා දේවල් දැනගත්තා ඔබතුමන්ට ගොඩක් පින් සිදුවේවා ...
ඔබ තුමාට ගොඩක් පින් මෙහෙම විස්තර කියාදෙනවට
තෙරුවන් සරණයි මහත්තයා හරි ආකාරව පැහැදිලි උනා
i dont mean to be so offtopic but does someone know of a way to get back into an instagram account..?
I was dumb lost the account password. I love any help you can offer me!
@Eden Levi Instablaster :)
@Kyree Eugene I really appreciate your reply. I found the site thru google and Im trying it out atm.
Looks like it's gonna take a while so I will get back to you later with my results.
@Kyree Eugene It worked and I finally got access to my account again. Im so happy!
Thanks so much, you really help me out!
@Eden Levi no problem xD
ඔබතුමා හරියාකාර පහැදිලි කරනවා. එත් මම තවම වරම් අරන් නැහැ. මම ගම්බර අප්පච්චිට පහන තියනවා. හැමදාම නෙවේ. ගෙදර ඉන්න දවසට තමයි. මෙහෙම කමවේදය වැරදිද මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබ තුමාට බුදුසරණයි
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් මහත්තයා ඔබ තුමාට ගොඩක් පිං ඔහොම නිර්ලෝබීව කිසිම කෙනෙක් කියලා දෙන්නේ නෑ ඔබ තුමාට දැඩිමුන්ඩ දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි!
Matadedimudawaramakthiyenadawakiyanawaobathumagenadenagannaonaobathumamunagehennekohomada
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි නීරෝගී වේවා
ආයුබෝවන් මහත්මයා මට ඔබ තුමා ගෙන් ඉතා වැද ගත් දෙයක් දැනගන්න ඕනේ මට අලුතෙන් මගේ දේවාලේ හදන්න අවශ්‍ය වෙලා තියෙනවා ඒක කරගන්න අවශ්‍ය උපදෙස් ගන්න ඕනේ පින් සිද්ද වෙනවා ඔබට බුදුසරණයි හැකි ඉක්මනට මට උපදෙසක් දෙන්න මහත්මයා🙏🙏🙏🙏🙏
මං ගොඩක් පිං කරන්න කැමතියි.. ඒත් මං පන්සිල් ගන්නකොට මට නැති අසනීප එනව. එහෙමත් නැතිනම් ගෙදර කෙනෙක් හරි තරහ එන දෙයක් කරනව. ගොඩාක් ඉවසීමෙන් තමයි ඒ පිළිවෙත් කරගෙන ඉන්නෙ. මට මෙහෙම බුදුන් සරණ යන වෙලාව ලං වෙනකොට මෙහෙම අමාරු වෙන්නෙ ඇයි? වෙසක් පෝය දවසෙත් හුස්ම ගන්න බැරි තරමටම අමාරුවෙන් හිටියෙ. ඒත් ඒ ආමාරුවෙන් ඒ වැඩ ටික කලාට පස්සෙ කිසිම ලෙඩක් නෑ. මෙහෙම වෙන්නෙ ඇයි?
පින් සිදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
අනිවාර්යයෙන් හැබැයි ඉක්මනින් සෙතක් ලබන්නට අපි යක්කු බැදන් වැඩ ගන්නවට වඩා සාර්ථක දෙවිවරුන්ගේ පිහිට පතන් වැඩ කරන එක.මොකද එයින් ලැබෙන සෙත් වල පැවැත්ම සදාකාලියි..🌹
Budusaranai good. Obathumaga. Wada.satahan. mama aniwaran balanawa godakmapin2mata kiyanna ai.srimha bidinwahansa Alfa.dawasak..bawana karanna Kiowa.pasuwa..kathara.gama giyata Karnak.nadda political.bala.edimi...budusaranai 33.kotiyak..davipihitai obasamata
ඔබ තුමගෙ මෙ විඩියො ඓකටත් පින් සියල්ල pahadili karanawa
වරම් ලබාදෙන ඥාතීන් ට පිං අනුමෝදන් කරන්නෙ කොයි විදියට ද?
Godak watina deyak Dana gatta mama hitiye loku aulak obata godak pin
ඉතාමත් වටිනා විඩියෝවක්, අද තමා මා පලමු වරට ඔබේ චැනලයට එකතු උනේ.. මට ඔබ තුමාගෙන් විස්තර තව වැඩි දුර දැන ගැනීමට අවශ්‍යයි. කෙසේද සම්බන්ද වන්නේ..
Godak wadagath uthumanani..bohoma pin pinwath obata..
ඔබතුමාට බොහොම පින්
Bohoma.wadagat.katawak.budusarani
Mahattaya oyadunnu apinodanna dewalpahediliwakiyaladunna oyatagidak pin
Pina wadewa......
මට වරමක් තියෙයි කියනවා.. තව කළුකුමාර දිස්ටිය අැගට හිර කරලලු.වරමත් හිර කරලලු. මට බයයි දැන් කාගෙන්වත් මේ ගැන බලන්න. මට පවුලේ හැමෝටම ප්රස්න වැඩි. මම හැම බදාදාවකම, සෙනසුරාදා දිනයකම මම බෝධි පූජා තියනවා මහත්තයා.. මට රෑට නිදාගන්න අපහසු කම් තියෙන නිසා කළුකුමාර දොසය අැති කියල දැනෙනවා. මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙනවානම් බොහොම පින් මහත්තයා. බුදුසරණයි.
දැන් හරිද
ඔබතුමා කිව්වා වගේ කිසිම මුලාස්තාන යන්ඩ එපා කිව්ව වරමක් හිම් මම මොඩකම් නිසා තාත්තා කිව්ව එක නැති ව දෙවාලෙ ගිය නිසාම වරම හුගක් වාරයක් හිර බන්ධන යන්ට ලක් උනාට මගෙ දේවමැනියන්ගෙ පිහිට මට හුගක් සතුටුයි ❤❤❤ඔබතුමා කිව්වා වගේ ❤❤❤
Api hemadama obathumage aluth video ekak enakan balan innawa budu saranai
Atteteme godak watine dewal nodanne ayete loku pinak kerene obetumate niwan pureneye wewa
තෙරුවන් සරනයි මහත්තයෝ .ඔබතුමාගේ මේ විස්තරය හොඳින් ඇහුම්කන් දුන්නා මහත්තයෝ මෙවැනි සිද්දස්තාන වලට තමන්ට පමණක් ගිහින් තමගේ සිතේ තියෙන දේ ඉශ්ඨ සිද්ද කරගන්න බැරිද.
පුළුවන්. එහෙත් සමහර අවස්ථා තියෙනවා බන්ධන වලට හිර වෙලා ඥාතීන්. අන්න ඒ අවස්ථා වලදී නම් ගුරුවරයෙක් ඉන්න එක හොඳයි
අනේ ඒකත් එහේමද.බොහොම පින් සිද්ද වේවා .මට මේ ප්‍රශ්නය පිලිතුරක් දුන්නාට ඔබතුමාට තෙරුවන්සරනයි .
Bohoma...... Pin..
Obathumaata..
Paehaediliwa... The rum..
Kalaata..
Sammaa... Sambudhu..
Saranai...
Godak pin obathumata..🌹
Very nice ktawa atta
mata warmak thiyenawa eth mata pena warm naa karana mundeth naa .mawa hira karala thibuna den tikak weda karanna puluwan. mata pena waram labaganna ho karana munde labaganna ona wath piliweth tika pehedili karala denna obathumata pinsidda wenawa
Oba thumage wadasatahan saama akakma balanawa godak dewal pahadili karagatta waram labiyeku wana mata oba thumage durakatana ankaya soyaganna bari una
මටත් එහෙම වරමක් තියනවා කියලා හිතෙනවා මොනා හරි කරදරයක් වෙන්න තියනවනම් රෑට හීනෙන් පෙන්නුම් කරනවා 🤔
ගොඩක් වැදගත්.. එතකොට මේ ප්‍රධාන දේව මාලිගා වලට යන්න අවශ්‍ය වෙන පිළිවෙලක් තියෙනවා ද?
එක් එක් අයට වෙනස් වෙනවා නෙද
එත් අලුත්නුවර අනිවාර්යයෙන් යන්න ඔනිමලු නෙද
@@sameeraprasad1249 මටත් ඒක තාම ගැටලුවක්. තාම මහත්මයා ඒ ගැන කිව්වෙ නෑනෙ
කියන්න ඔනි නැ අනෙ මුල් දෙවස්තාන වලට යනවනම් හොදයි එහෙම කියනවා අලුත් නුවර විශෙශයි කියනවා වරම් පුජාවක් එහෙම අවසර ගැනිමක් වගෙ දෙයක් තියෙලු මං හරි හැටි නොදනැ එ ගැන කියන්න බැනෙ ඔයත් අමාරුවෙ මාත් පවක් වෙන්නෙ එකින්
කොහොමත් නිකම් දෙවාල අවිස්වාස තැන් වල යන්න එපා.මුල් දෙවස්තාන වලට යන්න කමක් නැ . බොදි පුජා එවා පිං කටයුතු කරන්න ඉතින් කිරි අහාර එහෙම දෙන්න වයසක අයට කැමක් ඇදුමක් ඔවා මතු ආත්මෙකට හරි අපිටත් පිනක් හැම දෙටම හොදයි මහත්තයා
Budusaranai oyata
තෙරුවන් සරණයි මහත්තයෝ. මගේ දුවට වයස අව්රුදු 12 යි. එයා හදිසියෙම අසනීප උනා. රිජ්වේ රෝහලේ කාලයක් හිටිය එහෙන් කියනව ලෙඩක් නෑ මේක මානසික ලෙඩක් කියල. රාජගිරිය ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර කරා, අවසානයේ ඒගොල්ලො කියනව මෙයාට ලෙඩක් නෑ කියල. මානසික රෝග විශේෂඥ රූමි රූබන් ඩොක්ටර් කියනව මෙයාට කිසිම මානසික ලෙඩක් නෑ කියල. ඒ උනාට ඇවිදින්නත් බෑ. ඊට පස්සෙ එක ඇඳුරෙක් ගෙනල්ල සාන්තිකර්මයක් කරා. ඊට පස්සෙ ටික දවසක් යනකොට ඊට වඩා අසාද්‍යම උනා. තව කෙනෙක් ආව, එයා කියනව මෙයාට වරමක් තිබිල ඒක අරගෙන ගිහින් හිර කරගෙන ඉන්නෙ - මෙයාට කෙනෙක්ව බන්දලා කියල. පුළුවන් කෙනෙක්ට කියලා බන්දලා ඉන්න කෙනා අයින් කරල, හිර කරගෙන ඉන්න කෙනාව ගෙන්වා ගන්න කියල. අව්රුදු දෙකක් තිස්සේ මගෙ දුව දුක් විඳිනවා ඇවිද ගන්නත් බෑ. ඉස්කෝලෙ යවන්න විඳියකුත් නෑ. පින්සිද්ද වෙනව ඔබ තුමා මේකට පිළියමක් කියන්න.තෙරුවන් සරණයි..
මන්ජුල මහතානනි මා හට ඔබ පැවසු ගොඩක් ප්‍රශ්න ඇතිවෙමින් පවතිනව. මට මෙය නිවැරැදි කර ගනිමට පිහිට වන්න.ඔබගේ දුරකථන අන්කය ලබා ගත හැකිද.බුදුසරනයි.
ස්‍තුතියි
Mama karadara godaka enne.oba tumawa hambawenna puluwan widiyak kiyanna puluwannam loku pinak.budusaranai.
Ithamath watinawa godak pin
waram lebimata inna aya .. wena pudgalayan ekk dewala weda puda genimata yana eka hodai d?
වරම් ලබාදෙන ඥාතීන් ට පිං අනුමෝදන් කරන්නෙ කොයි විදියට ද? මගේ වරම දැනගන්නේ කොහොමද
Godak pin
atthzma attha
එක එක කෙනාට නේත්‍රා වරම්,කරණමුණ්ඩ වරම්,පේන් වරම් වගේ දේවල් ලැබෙන්නෙ කොහොමද? දැඩිමුන්ඩ දේවාලෙ විතරයි මම තාම ගිහින් තියෙන්නේ. ඥාතින්ගෙ මුඛ වරම් හිර වෙලා හින්දා කතා කරන්නෙත් නෑ.එහෙම උනාම මොකද කරන්නෙ. ඔබතුමා කෙනෙක්ට කියල තිබ්බ ජලනන්දන පිරිත් කියල දෙහි කැපන්න කියල. මාත් සූනියම් දෙවියන්ගෙ වෙලාවකට එහෙම කලා. වරු තුනක් වගේ හරි ගිහින් ආයෙ නෑ. මේකට මං මොකක්ද කරන්නෙ..
Oya nam niyamai
හරිම අගෙයි. බොහොම ස්තුතියි
Aluthnuwara dedimunda deviyannta pujawak denna kiyala kiwa.depiwa araksha karla dennda kiyala kohomada eka karnnw
Eda senasurada dawasak.
Re 12.10ta heenan sarapin godak dakka. Eyalage ange gedi wagayak hadila Thibuna. Man ewa Palala beheth damma. Me heenan kiyawenne monawage deyakda?
ඔබේ වරමට එන්න හෝ ඔබේ ශක්තියට ඉන්න ඥාතීන් තාම යම් දුර්වලතාවයක් in පෙළෙන බවයි
Mahathmaya obata godak pin.
Mata tibena gataluwa tamai mage thaththata suniyam dewiyangen waramak tiyanawa eya dewale wada karanawa.mage podi wadakada adunak balana thanakata giyama kiwwa siva dewiyangen waramak enawa kiyala ehema wenda puluwanda
කලු කම්බිලි දෙවියන්ගෙ මුල් දෙවොල කොහෙද පිහිටා තියෙන්නේ. ඒ දෙවියන් ගැන විස්තර ටිකක් දෙන්න
Aluth nuwara deviyanta pahana thiyala pihita labagenimata kiyanna gathawak thiyenawada?
theruwan saranai mama baluwa kalin video1 dadimunda deviyange me video 1 baluwa namuth 2 dadimuda deviyan sambandawa namuth venasak tibenawa neda
හොදයි බොහෝම ස්තුතියි ...
Teruwan saranai
Varam labim eke thunvei kotasa dhanna varam ganna poojakavarekma onadha ?
🙏🙏🙏🙏
අපෙලොකුඅක්කටවරමක්දෙන්න
ඇවිල්ලා දැන් අවුරුදු සහායක් වෙනවලු මියගිය
අය
ඇගට
එනවා
එකටමොනවදකරන්නඹනමහාත්තයාමටපැහැදිලිකරනවදවරමගත්තෙනැතිඋනොත්මෙයාඅරගෙනයනවලුමොනවදකරන්නඹනවිසදුමක්කියනවද
Oba thumata kiyanna puluwanda dedi munda dewiyanta pahan thiyanne kiyatada..gehenu ayata pahan thiyanna hodada.
කාලි කතරගම පත්තිනි වරමක් තියනවා කියලා මට කිහිපතැනකින්ම කියලා තියෙනවා නමුත් මට සිහිනෙන් පෙනීමක්වත් මොකුත් නැහැ මේ අනුව මමත් අලුත් නුවර යායුතුද ? වෙදමහත්තයා මා කල යුතු යම් පිලිවෙතක් තිබේද?
Mahatmaya dadimunda deviyanta aiti deyak apita himi wenna puluwanda
Waramak thiyenawa kiyla danagaththu gaman e wage dewasthanayakata yanna oneda? naththam apita danenna gaththahamada yanna one?
Warama gathtjata passe sharireta ganna apema mantharayak thiyenavada
Godak pin denne nethi ewa kiyala denawata.. mata dena ganna deyak thiyanawa kathahari gurukaamak karala ee guru kamaa apitha kepuwot ee guru kama karapu kapuwata ay waramaa lebenawada???? Dan eeyage warama nethi welaa maasa 10 wenawa..
Katholika kenekta baudda dewiyangen waram enne nadda...pahadili kirimak karanna obathumata puluwanda....
theruwan saranai obatumata pin hinen hiru aliya nalala matata anne ai
Mevani vadagath watinakamak athi dewal samajagata kirima itamath hoda deyak mahathmaya, obage pahadili kirima mamath saralawa karanawa...
ලැබිල තියන වරම ගන්න හරි මග පෙන්වීමක් නැතිව හොද ගුරුවරයෙක් නැතිවිටක ඒ ලැබුණු වරම තමන්ටම හදාගෙන ලබා ගන්න පුලුවන් ද?
බලවන්ත වරමක් නම් අනිවාර්යෙන් යායුතු මග වරම විසින්ම පෙන්වනවා වුරුත් ඒකට අවශ්‍ය වෙන්නේ නෑ.
Aniwaran.godak.pin.obathumata
Mahaththaya oba thumage weda satahan bohoma asawen ahanawa.kambili dewiyange waram gena kiyala dennna.
Budu saranai oba.tumata
Mama gambara apacheeta Pahana tiyenawa mata henen kiwwa Dan masa 8kata witara kalin aluth nuwara yanna kiyala dewalekin ahuwama kiwwa waramak tiyenawa kiyala mama mokadda karanna ona obatumagen upadesak patanawa
මාහට තිබෙන වරමට දේවාලවලට ගියවිට ඔවුන් බියක් දක්වා මා මගහැර කටයුතු කරන හේතුව කුමක්ද
Kchatin athara gatum atiwenawa kiyalai mata kiwwe,mawa kchatin danuwath karala naha,namuth muulasthana walata giya,thawama sampurna wela naha,budu saranai
මටත් වරමක් තියෙන බව ගුරුන්නාස්සෙ කෙනෙක් කියනවා .ඒක හරියටම තහවුරු කරගන්නේ කෙසේද?.
mama mal pahan puja karanawa kisima wenasak na dewala welata yanna be bera sadda ahenna be distiya anawa ath man hama dewasthanayakatama giya warama hari kiyala dewalayakin kiwa ath man thama danne na monawada karanna puluwan kiyala man hithanne warama hira karala kauru hari kiyala akata monada karanna one
ඔබ තුමා ට පින්........!
Edurutumek netiwa taniyama gihin awasara ganna berida
Mata hoda guruwaraeak innawa sadaranawa wadakaranawa mudal matama noweyi mata balaya wadikaraganna gotu 5 denna kyanawa maha pujawakuth tibba namuth mama nitahra ledawenawa mama ahala tiyenawa warama hariyanakam aeham wanawalu kiala eake sattytawayak tiyenawada
ඔබ තුමාට පින්
Mata maka loku udauwak mama aurudu 7 idan hinen kahaganawa .makata mokada karanna onii
ඹබතූමාට ගොඩක් පිං මගේ මෑණියෝ පූජාවක්වත් ඉල්ලන්නේ අසරණ අයට සේ වයක් කරන්නේ දෙන පඩූරැ වලට වැඩකරන්නේ මල් වට්ටියක් වුනත් භාරගන්නවා එහෙම හොදයිද ඹබතූමාට බූදූසරනයි
Mata waramak thiyei...namuth mage gnhathiya ai mage wife haraha mata katha keranne.. .puluwannam piluthurak denna oba thumata godak pin..budusaranai!!
Sthothra kiyanne monawada කන්නලව් කියන්නේ monawada gedaraka pahana thiyanawanam monawada kiyanna ona
Ape ammata waramak thiyanawa kataragama mulastanetath giya eth tama pena kiyanna ba nathi kiyanawa tama pim madi kiyala ai e
Gurutumani mage warama kumana waramakda pawasanna mage prasnaya udin dala ATI Mata manthra kiyannat puluwan yanthra adinnath puluwan
Matat waran thiyanaw kiyala aluthnuwara yannakiwa eswara saman deWale yanna kiwa, mata dewalayakata gihama age gahenawa kagahala adenawa ahema weanne ayi
මගෙ වරම ඔබතුමා කිව්වා වගේ කිසිම මුලාස්තාන යන්ඩ එපා කිව්වා
mama oba thuma dana hama video akakma balanawa man hamadama prasnath ahanawa ath mata hariyata uththaraya labenne na man oba.thumagen ahanne ahema distiyak anakota hodata mathakaya thiyenne ai
සමහර ආවෙස තියෙනවා තියෙනවා. වෙනත් බලවේගයක් ශරීරගත වුණාට සම්පූර්ණයෙන් සිහිය වෙනස් නොවන. මං හිතන්නේ අන්න එහෙම එකක් ඇත්තේ.
NCN Creation ha godak pin danuwath kalata oba thumata man harima.asawen thamai.me hama.video akakma.balnne
ඉනාවක් කැව්නම ඒක අයින් කර ගන්න විදිය හරියට හොයා ගන්නේ කොහොමද? කොච්චර කරත් ඉවරයක් නෑනේ.
Matath eprasnemai tiyenne
මටත් එහෙමයි..8 පාරක් විතර අයින් කලා අයින් වෙන්න නෑ....
රාගම ගුරු තුමා ලගට යන්න...හරියටම අයින් කර ගන්න පුළුවන්
Man ain kranwa enna
🙏🙏🙏
Dadimunda appachchta pahana thabana akaraya kiyala denna puluwanda
අලුත් වරම් තියෙන කෙනෙක් අලුත් නුවර යනකොට ගුරුවරයෙක් අවශ්‍යමද
ඔව් නේද
ගම්බාර අපච්චිත් භූමාටු දෙවිකෙනෙක්ද??
Mata danaganna oni mata chitta mandiyen pena kiyanna waramk tiyenawa eka mn labagnne kohomada
කේන්දරය බලලා තොරතුරු සපයා ගන්න
Thamange waramata ena nathin enna mona dewathawan mul karagenada kiyala denaganne kohomada
රවණා රවණා කිය කිය ගොඩක් කරන්නේ අමු බොරු වනේ. ඇත්ත හරියට කතා කරන ඒකේක් ඉන්නවද? බොරු බේගල් ගහන කොට විහිළුවක් වෙනවා තමයි.. මුන් ඔක්කොම ඒකතු වෙලා රවණා විහිළුවක් කරලා බල්ලාට ම දාලා තියෙන්නේ 😂😂
🙏🙏🙏🙏🙏🙏
Saththu kara sura damma ath hoda wennee