දැඩිමුණ්ඩ දෙවියෝ හරියට වඳින්නේ මෙහෙමයි | aluth nuwara dadimunda deviyo | aluth nuwara devalaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 222

  • @oshadiabeygunawardhana3434
    @oshadiabeygunawardhana3434 2 ปีที่แล้ว +41

    දැඩිමුන්ඩ දෙව්යන් සත්‍යයි 🙏🙏🙏🙏 ඇස් පනාපිට ප්‍රතිපල ලැබුනා.මා කරන්නා වු සියලු පිං ඔබ වහන්සෙට අනුමෝදන් වේවා

  • @dineeshakalpani3664
    @dineeshakalpani3664 10 หลายเดือนก่อน +6

    මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නයකට පිහිට වුනා මගේ දැඩිමුණ්ඩ දෙවියන්.මා කරන සියළු පින් අනුමෝදන් වේවා.

  • @pahandiakarsha2814
    @pahandiakarsha2814 2 ปีที่แล้ว +19

    දැඩිමුණ්ඩ දේවරාජෝත්තමයන්ගේ පිහියෙන් පවිත්‍රා මදුවන්තිව ආරක්ෂා කර දෙත්වා.. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumbalinda4360
    @kusumbalinda4360 3 ปีที่แล้ว +9

    අපේ ගම්භාර දෙවියනි,ඔබවහන්සේ ජීවමානව ම මේ ලෝකයේ වැඩ සිටිනවා.සත්තමයි.අපි ඔබවහන්සේ අඳහනවා.එ් වගේ ම අපට හොඳට පිහිට තියෙනවා.අපි හැකි හැම වෙලාවෙ ම පිං දෙනවා. අනේ,!දෙවියනි,මගේ හැම බලාපොරොත්තුවක ම ඉෂ්ට කර දුන මැනැවි.දෙවිදුනි..............
    ඔබවහන්සේ මතු බුදු වෙිවා............!!!

  • @ushanthauadayakumara9767
    @ushanthauadayakumara9767 3 ปีที่แล้ว +15

    දැඩිමුණ්ඩ අප්පචිි ඔබ වහන්සේ බුදු වෙන්ඩ මගෙ වරම් මාලාව අසරණ දරුවන් හට පිහිට වෙන්න මගෙ වරම බල කර දෙන්න දෙවියනෙ

  • @Tharu8853
    @Tharu8853 5 หลายเดือนก่อน +3

    දැඩිමුන්ඩ දෙවියන්ගෙ පිහිටෙන් මහේෂාට දකුණු කොරියාවට යන්න අවස්ථාවක් උදා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 10 หลายเดือนก่อน +2

    දැඩිමුණ්ඩ දෙවියන්ට මගේ උතුම් නමස්කාරය වේවා...දැඩිමුණ්ඩ දෙවියෝ මතු බුදු වේවා...🌻🌻🌻🙏🙏🙏

  • @lihinithathsarani4003
    @lihinithathsarani4003 2 ปีที่แล้ว +11

    හැමොමට දැඩි මුණ්ඩ දෙවි පිහිටයි 🙏🙏🙏

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 6 หลายเดือนก่อน +3

    දැඩිමුණ්ඩ දෙවියො ගැන මටත් විශ්වාසයි. මට සිද්ධ උන දෙයක් නිසා ඒ විස්වාසය ඇති උනේ. මම දේවාල වලින් යන්නෙ සමන් දේවාලෙටයි දැඩිමුණ්ඩ දේවාලෙටයි විතරයි

  • @madusankakurera1218
    @madusankakurera1218 21 วันที่ผ่านมา

    දැඩිමුන්ට දෙවියන්ගේම පිහිටයි මගේ පුතාට,🙏🙏🙏🙏විදෙස් ගමන සාර්ථක වේවා

  • @sandu2673
    @sandu2673 3 ปีที่แล้ว +12

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා !!!🙏🙏🙏

    • @ushanthauadayakumara9767
      @ushanthauadayakumara9767 3 ปีที่แล้ว +1

      උතුම් දැඩිමුණ්ඩ ⁣අප්පචිිචි ඔබ හරහා එන වරම් මාලාව අසරණ දරුවන් හට පිහිට වෙන්න මගෙ වරම බල කර දෙන්න අප්පචිි

  • @bandaranissanka5693
    @bandaranissanka5693 ปีที่แล้ว +2

    බොහො කාරනා දැනගත්තා,ඔබට බෙහෙවින්ම දැඩිමුන්ඩ දෙවි පිහිටයි...මා මෙලොවත් පෙර ආත්ම බවයේ රැස්කරගත් සියළු පිං දැඩිමුන්ඩ දෙවියන්ට අත්වෙිවා!!!

  • @darshanichathurika8866
    @darshanichathurika8866 หลายเดือนก่อน

    ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේට මාගේ නමසකාරය!!!🙏🙏🙏 මා කරන්නා වු සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේ මතු බුදු වේවා!!

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +1

    සාදු🙏 .සාදු🙏 සාදු🙏
    උතුම්.දැඩිමුන්ඩ.දෙවියන්.වහන්සේගේ.පිහිට.ආරක්ෂාව.මාගේ.පවුලේ.සැමටම.ලැබේවා..සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @kanchanawijerathne1063
    @kanchanawijerathne1063 11 หลายเดือนก่อน +3

    මටත් ප්‍රතිඵල ලැබුනා මං මගෙ මහත්තය එක්ක යාලු වුන කාලෙම සම්බන්දෙ නැවත්තුවා
    දේවලෙ ගිහින් එයා ඉල්ලුවෙ නැ
    මොකද පටන් ගත්ත අලුතනෙ
    එත් මට භාරයක් ඔප්පු කරන්න අම්මත් එක්ක අලුත් නුවර ගියා
    උඩදි එයාව මතක් වුනා
    මට දුක් හිතුන ඒත් එයා ඉල්ලුවෙ නැ
    එත් ප්ල්ලට ඇවිත් පෝන් එක බලද්දී
    එයා මට මැසෙජ් එකක් එවල තිබ්බ
    අදත් මං එයත් එක්ක ඉන්නවා
    ඒ මගෙ හිම්කාරය කියල දෙවියො ද්කින්න ඇති

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 11 หลายเดือนก่อน +2

      ඔව් . සතුටින් ඉන්න හැමදාම ත්

  • @JanithOshini
    @JanithOshini หลายเดือนก่อน

    Dadi munda deviyange pihitayi🙏🙏🙏🙏🙏🙏

  • @sanathbandara9219
    @sanathbandara9219 ปีที่แล้ว +1

    මගෙ දැඩිමුන්ඩ දෙවයන් වහන්සේ ඔබ වහන්සේට පිං අනුමොදන් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShashiShashi-wz2ph
    @ShashiShashi-wz2ph 3 ปีที่แล้ว +12

    දැඩි මුණ්ඩ දෙවිපිහිටයි 🙏🙏🙏

  • @niramanirama5938
    @niramanirama5938 ปีที่แล้ว +1

    මාගේ දැඩිමුන්ඩ දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා .මගෙ සියලුම කාරදර දුරු වේවා .🙏🙏🙏

  • @RosiEkanayaka-w4d
    @RosiEkanayaka-w4d 9 วันที่ผ่านมา

    Ma Kara ganna u yam kushalayk we nm oba wahanseta anumodan wewa matu budu wewa

  • @user-pj4yt2yo8t
    @user-pj4yt2yo8t ปีที่แล้ว +2

    දැඩිමුන්ඩ.දෙවතාවුන්.වහන්ස.මගෙ.දුරකතනය.ඹබ.වහන්සේගෙ.අඩවයෙදි.මගෙ.ජංගම .දුරකතනය.සොරා.ගත්.කඩෛ.අතුකොරල.යන.අයට.දැඩි දඩුවමි.දෙනු.මැනවි.අසරන.මා.තවත්.අසරන.කලා.මගෙ.රස්සාවත්.නැතිවුනා.

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +6

    දැඩිමුන්ඩ දෙවි පිහිටයි

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน +1

    දැඩිමුණ්ඩ දේවියන් වහන්සේ සියලු සත්ත්වයන් ට පිහිටයි

  • @sadali7470
    @sadali7470 ปีที่แล้ว +2

    දැඩ්මුන්ඩ දෙවියනේ මාගෙ දුක් කරදර දුරු කරලා සතුටින් ඉන්න ඔබවහන්සේගෙ පිහිට ආරක්ෂාව ලබා දෙන්න👏

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි. ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!

  • @denethkavesa9412
    @denethkavesa9412 11 หลายเดือนก่อน

    දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ වචනය පාවා සත්තයි මගෙ මෙම පසින් ඇත්ත සුලමුල ලැබෙවා නය ගෙවාගන්න ලැබෙනවා සාදු සාදු සාදු

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 6 หลายเดือนก่อน

    දැඩිමුන්ඩ දෙයන්ගෙ පිහිට ලැබෙිවා අද දවසේම මගෙ පුාර්ඵනාව ඉටුවෙිවා .🙏🙏🙏💖💖

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว +2

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @navibabah-jv8bk
    @navibabah-jv8bk ปีที่แล้ว

    mage pathum aiyage adare laba denna deviyane🙏🙏🙏🙏🙏 oba vahanseta pin anumodan vewa....🙏🙏🙏🙏🙏🙏☝☝☝

  • @iraira5056
    @iraira5056 2 ปีที่แล้ว +2

    Appachige pihitai 🙏🙏🙏

  • @chutidoniyh5555
    @chutidoniyh5555 3 ปีที่แล้ว +2

    Dadimunda deweynge pihten mge siylu blporothu isht wewaa

  • @gayanipriyadarshani5784
    @gayanipriyadarshani5784 2 ปีที่แล้ว +2

    දැඩි මුන්ඩ දෙවියන් ge පිහිටෙන් mage කුසට නිදුක් නිරොගි දරු පැටියෙක් ලැබෙවා

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @anoma1434
    @anoma1434 ปีที่แล้ว

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබීමෙන් මට දියුනුවේ මග සෑදේවා 🙏🙏🙏

  • @Anuu01984
    @Anuu01984 ปีที่แล้ว

    Matath oba wahansege anu bawayen sithu hema demata labuna hitha gannath be man godak wiswasa karanawa sadu sadu sadu

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @idka
    @idka 3 ปีที่แล้ว +1

    දැඩිමුණ්ඩ දෙවි පිහිටයි.🌼🌼🌸🌸🌺🌺🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏

  • @indikagunarathne4358
    @indikagunarathne4358 3 ปีที่แล้ว +1

    Uthum dadimunda devi pihitai samatama ❣️❣️❣️

  • @dineshadinesha8305
    @dineshadinesha8305 ปีที่แล้ว

    Dadimunda daweyan sattya. Ma kala seyalu pin anumodan wewa

  • @erangikasadamali2210
    @erangikasadamali2210 ปีที่แล้ว +1

    දැඩි මුන්ඩ දෙවියන් වහන්සෙගෙ පිහිටයි 🙏🙏🙏🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว +1

    Godak pin!!! Watina wistharayak

  • @kwtkwt9533
    @kwtkwt9533 ปีที่แล้ว

    මහා දැඩිමුන්ට දෙවි පිහිටෙන් මහත්තයා දරැ දෙදෙනා සුවපත් වේවා..එයාලට ඉන්න හතුරන් දුරැවෙලා.රැකියාද ස්ථිර වේවා..අපට පිහිට වෙන්න දෙවියනේ

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!

  • @EduacademySL
    @EduacademySL 4 หลายเดือนก่อน

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගෙ සියලු රෝග නසා අධ්‍යාපනයේ සාර්ථකවය ළඟා කරදෙන්න ...
    🙏🙏🙏
    තවද නිවසෙ සියලු මුදල් ගැටළු මඟහරවා දියුණුව ළඟා කරදෙත්වා 🙏🙏🙏🙏
    දැඩිමුණ්ඩ දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා ...

  • @samanexcavator8766
    @samanexcavator8766 2 ปีที่แล้ว

    Dadumunda daviyang mage namaskarayama Wawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      Obata devi pihitai....!

  • @amilamunasinghe7877
    @amilamunasinghe7877 ปีที่แล้ว

    Dadimunda deviyange pihita arakshawa labewa

  • @thanujaweerasinghe2866
    @thanujaweerasinghe2866 11 หลายเดือนก่อน

    Dadimunda deviyange pihita labewa.

  • @nilanthirenuka9664
    @nilanthirenuka9664 ปีที่แล้ว +2

    හැමෝටම දැඩිමුණ්ඩ දේවතා උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා......!

  • @w.d.gpushpamal9870
    @w.d.gpushpamal9870 2 ปีที่แล้ว +1

    දැඩිමුණ්ඩ දෙවි පිහිටයි උන්වහන්සේ බුදු වේවා 🙏🙏🙏

  • @user-jv1si6hn4g
    @user-jv1si6hn4g 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @DenethPriyantha
    @DenethPriyantha 3 หลายเดือนก่อน

    Ane dedimunda deviyani mata mage adare ayemath laba denna mata pihita wenna🙏🙏🙏🙏🙏🙏

  • @buddhikabandara2389
    @buddhikabandara2389 3 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි

  • @user-nv1bo5jj6d
    @user-nv1bo5jj6d 3 หลายเดือนก่อน

    ගවීශා මගෙ දෝණිගෙ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලුම රෝගාබාධයන් දැඩිමුණ්ඩ දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් නිදොස් කොට නිදහස් කර දේවා!අනිත් දරුවන් මෙන් මගෙ දරුවා නීරෝගී වේවා !දුවලා පැනලා සෙල්ලං කිරීමට ශක්තිය ලැබේවා !දෑස් දෙකම පෙනේවා!කතා කරන්න හැකියාව ලැබේවා !දැඩිමුණ්ඩ දෙවියනි මගේ දරුවට පිහිට වෙන සේක්වා!

  • @teampaboda577
    @teampaboda577 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤

  • @lathaakka138
    @lathaakka138 2 ปีที่แล้ว +2

    දැඩිමුණ්ඩ දෙවි පිහිටයි 🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා...!

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +1

    දැඩිමුන්ඩ දේව්යනේ අපිට පිහිට වෙන්න 🙏🙏🙏

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏💐 දෙවිපිහිටයි💐💐💐

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranai yahapata wewa

  • @jayagamaga5879
    @jayagamaga5879 3 ปีที่แล้ว

    Sadu. Sadu sadu godak dawal Dana. Gatta satutu dadmunda. Daviyanga phita obatumata apatat labawa.

  • @darshanikanadeeshani8312
    @darshanikanadeeshani8312 4 หลายเดือนก่อน

    දැඩිමුන්ඩ දෙවියන් වහන්ස අපේ ගිහාන් චතුරන්ග පුතුගේ බඩේ අමාරුව සහ වමනේ යන එක නැවතී ඔහුගේ සිතට සහනය ලැබේවා!!අප්පච්ච් ඔහුට අද පටන් බෙහෙත් හරියට ලබා දී අදපටන් සුවය ලැබේවා!!පුතාට සුව වූ පසු ඔබ වහන්සේ ට පූජාවන් තබා බාරය නිදහස් කරන්නම්

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @buddihiniimeshika7315
    @buddihiniimeshika7315 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @siththaragedarahansikumari9741
    @siththaragedarahansikumari9741 2 ปีที่แล้ว

    හුඟක් පින් ඔබතුමා ට

  • @anumasrilanka3196
    @anumasrilanka3196 2 ปีที่แล้ว +2

    දැඩි මුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්සාව ලැබෙවා..

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว

    Dademunda dewiyange piheten mage balaporoththuwa ister wewa

  • @shiromipushpa5045
    @shiromipushpa5045 2 ปีที่แล้ว +1

    දැඩිමුන්ඩ ෙදවියන් ම ෙග පිනුත් අර ෙග බුදු ෙවිවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 11 หลายเดือนก่อน

    බොහොම පින් .

  • @malikagedara1058
    @malikagedara1058 ปีที่แล้ว +1

    මාගේ ..නමස්කාර වෙිවා .දැඩිමුණ්ඩ ..දෙවියන්ගෙ පිහිට .මට..ලැබෙිවා ..මට..සනිපැ නැහැ ..මට..ඉක්මන් .සුවැය ලැබෙිවා ..දිර්ඝායු ලැබෙිවා ..මම.වැද නමස්කාර ..කැරමි .සාධු සාධු සාධු සාධු සාධු සාධු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KumariThannakon-bt8mo
    @KumariThannakon-bt8mo ปีที่แล้ว

    🙏🙏🙏දේවතා හාමුදුරුවනේ මගේ සියළුම කරදර දුරුකර දෙන සේක්වා 🙏🙏🙏

  • @GayanNew-y2c
    @GayanNew-y2c 14 วันที่ผ่านมา

    Dadimunda dewa pihiten mage Leda siyalla suwavewa

  • @user-hx6xn7ut4v
    @user-hx6xn7ut4v ปีที่แล้ว

    Dadimunda deviyane mage bala poroththuwa itu kara denna sadu sadu sadu

  • @mjmjayawardhana9869
    @mjmjayawardhana9869 ปีที่แล้ว

    Dadi.munda.deawi.pihita.labeawa...🙏🙏🙏

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +2

    අපේ බලාපොරොත්තු ඉස්ටකරලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏

  • @titusdayarathne8876
    @titusdayarathne8876 2 ปีที่แล้ว +3

    දැඩිමුණ්ඩ දේවරාපෝත්මයාණන් වහන්ස චානක සම්පත් දරුවා ආරක්ෂා කර දෙන්න

  • @prigangikasilva2346
    @prigangikasilva2346 ปีที่แล้ว

    Dadimunda appachchi pihitai

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Daemunda daveyangea pihitai

  • @PiyaseeliAthauda
    @PiyaseeliAthauda 7 หลายเดือนก่อน

    Mage daruwage baraya deemata pemineemata Mata awasthawa lebewa

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 3 ปีที่แล้ว

    Dedi munda devi pihitai

  • @deduhirushani9339
    @deduhirushani9339 ปีที่แล้ว

    Ane deviyane mata pihita wenna🙏🙏

  • @shiromipushpa5045
    @shiromipushpa5045 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว

    ඔය මේ දේවල් දන්වට ගොඩක් පින් අග්නියාක් දල්වන විදිහ දනවාද දේවල ඵව කරනවා අන් ඔයාට පින් මග ඉල්ලිම කරනවට

  • @LahiruTharaka-x3b
    @LahiruTharaka-x3b 11 หลายเดือนก่อน

    Dadimunda dewiyange asirwadaya apa paulata labewa

  • @pasandm501
    @pasandm501 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @pulasthivibuthi3096
    @pulasthivibuthi3096 3 ปีที่แล้ว

    Dadimunda appachchi pihitai l

  • @Dilki-nimesha12345
    @Dilki-nimesha12345 4 หลายเดือนก่อน

    දැඩිමුන්ඩ දෙවියනි අද බදුල්ලේ රොහලේදි කරනු ලබ සෙනුලි දුවගේ ඔපරෙෂන් එක සාර්ථකව කර ගැනිමට හැකියාව් ලැබේවා දැඩුමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

    • @sachinimadushika85
      @sachinimadushika85 3 หลายเดือนก่อน

      Oluwe ගෙඩියක් තියෙනවා කිව්ව senuli දුව ගැනද කියන්නේ .
      ඔළුව ta batayak dala thiyen duwada .
      මේකට reply krnn

  • @user-me1ne3ix9k
    @user-me1ne3ix9k 11 หลายเดือนก่อน

    Dadimunda.dawiyanga.pihita.mahata.labawa🙏🪷🙏🪷🙏🪷🌹🌹🌹🌹

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න ปีที่แล้ว +1

    දැඩිමුණ්ඩ දෙවියන් වහන්ස මගෙපුතු හොද දරැවෙක් කරන්න කිකරු දරැවෙක්

  • @chamindachaminda5748
    @chamindachaminda5748 3 ปีที่แล้ว +6

    මම පලතුරු පුජා ගොඩක් පුජ කරල තිබෙනවා වරක පුජාවෙනම රත්කෙසෙල් පුජා පමනක් තබලා තියනවා රත්තරන් පුජා කරා පවුන් එකයි කාලක් හැම දෙම කරා අද මට හදාගත්තු නිවසවත් නැ මහ පාරට වැටුනා බිරිද සහ දරුවන්ද අදවෙනකොට නතැ සියලු මුදල්ද නැත කකුල උකුල් අටය ගාවින් කැඩුනා අරගත් වාහනය හැප්පුනා පසුව විකුනන්න වුනා යහපත වුදාවෙවා සිතාගෙන කරාට කොහොමද දුන්නු සැප තව ගොඩාක් දෙවල් තව ඉවර නැ අදරය වැඩි කමට කිසිදා වෙන්නොවෙිවා කියලා ලියලා එල්ලපු රෙදි කැබැල්ල අදටත් දෙවාලය ඇතුලෙ නඩුකියන්න සල්ලි හොයනවා මම කොලඹ කුලි වැඩඅමාරුවෙන් කකුල නිසා දෙවියන්ගෙ සත්ය පිහිට තව මටකුමටද විස්වාස කරන අය කරන්න මටනමි වුනෙ මෙිහෙමයි

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +9

      බොහොම කණගාටුයි සිදු වෙලා තියෙන දේ ගැන...
      අපේ පෙර කර්ම දෙවියන්ට වෙනස් කරන්න බෑ.... බුදු හාමුදුරුවෝ බුදු වෙලාත් පෙර අකුසල් පටිසන් දුන්නා නම් අපි ගැන කවර කතාද...දෙවියන් ඔබට පිහිට වෙන්න ගොඩක් උත්සහ කරන්න ඇති. ඒත් ඔයා පෙර කරපු දේවල් වල විපාක නවත්තන්න දෙවියන්ට බෑ... එතකොට දෙවියොත් අසරණයි.. දෙවියෝ උදව් කරේ නෑ කියලා දෙවියන්ට චෝදනා කරනවා නම් ඒක හරිම මෝඩ වැඩක්...
      මෙහෙම හිතන්නකෝ.. ඔයා කරපු වැරදි වැඩක් හින්දා ඔයා හිරේ වැටෙනවා.. ඉතින් ඔයා ඔයාගේ යාලුවට බනිනවා නම් උබ මාව හිරෙන් බේර ගත්තේ නෑ කියලා..ඒක සාධාරණද?..
      ඒක යාලුවගේ වරදක් නෙවෙයි..යාලුවට ඔයාව බේර ගන්න ඕනේ උනත් එයාට ඒ දේ කරන්න හැකියාවක් නෑ.. අන්න ඒ වගේ තමයි දෙවියන්ටත්... දෙවියෝ අපිව බේර ගන්න කොච්චර උත්සහ කරත් අපේ කර්මය බලවත් නම් දෙවියන්ට අපිට උදව් කරන්න බෑ..

    • @dulakshananimesh9289
      @dulakshananimesh9289 3 ปีที่แล้ว +2

      දැඩිමුණ්ඩ දෙවියන්ගෙ බල මහිමය ස්‍යයයි එයා එයාගෙ බැතිමතුන්ව පන වගෙ අාදරෙ කරනවා 🙏🙏🙏😪🌹🌹🌹🌹

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +1

      කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්‍යානං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසේන වා ගහට්ඨේන වා පබ්බජිතේන වා ති”. අපි කර්මය දායාද කරගෙන නෑයා කරගෙන ඉපදේ. ඔබට සිදුවූ දේ පිළිබඳව කණගාටුයි. මතු භවයක හෝ මෙසේ නොවන්නට කිසලින් ශක්තිමත් වන්න

    • @user-hz9uu5qw3e
      @user-hz9uu5qw3e 8 หลายเดือนก่อน

      සාදු සාදු මගේ හිත තියෙන දේ ඉටු. කරලා දේන්න දේවියන

  • @mnimnasankalpa2612
    @mnimnasankalpa2612 2 ปีที่แล้ว

    Dewi pihitay

  • @user-je8vd8wg1q
    @user-je8vd8wg1q 3 ปีที่แล้ว

    Desi Munda Devi rajathuma yange pihitai

  • @trishaanne8706
    @trishaanne8706 ปีที่แล้ว +1

    Dadeymunda dawyni Matta phtta wanna

  • @dammidammi1644
    @dammidammi1644 2 ปีที่แล้ว

    Mage.siya.paulatama.dedimunda.devi.pehitaiiii

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 ปีที่แล้ว

    Maharaja. Daruwanta. Dadimunda. Dawa. Asirwadaya. Labawa

  • @nalinlakmal160
    @nalinlakmal160 9 หลายเดือนก่อน

    ඉන්දික අයියා ❤️

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @khtshettige8507
    @khtshettige8507 ปีที่แล้ว

    Dadimunda dewihamuduruwane mage siyalu karadara duru kara denna mage naya thurus bera ganna udaw karanna දෙවියනේ

  • @sanjeewa4501
    @sanjeewa4501 2 ปีที่แล้ว

    Meawagea ,aneak daviyan gana vistharayak ona,

  • @lahirunuwan1863
    @lahirunuwan1863 3 ปีที่แล้ว +2

    අප්පච්චි 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      Obata devi pihitai....!

  • @mnimnasankalpa2612
    @mnimnasankalpa2612 2 ปีที่แล้ว

    Mata kiyanna puluwanda kalu kambili dewiyanta thabana pujawak gena me wagema wisthra karala oba thumata pin🙏

  • @lakshaniJayamali-sy4tn
    @lakshaniJayamali-sy4tn ปีที่แล้ว

    Dedimunda dewiyan saththai

  • @user-me8cy4ix2b
    @user-me8cy4ix2b 3 หลายเดือนก่อน

    Galigamuwa Arandara thiyenne th dadimunda dewalayak neda

  • @charitharasadaricharithara4029
    @charitharasadaricharithara4029 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamindaamarasekara6802
    @thamindaamarasekara6802 3 ปีที่แล้ว

    🙏🇱🇰😍