කැඹුරුම් මාලාව ශක්තිමත් කිරීමට බලකිරීමට කලයුතු වත්පිළිවෙත් WHATSAPP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • කැඹුරුම් මාලාව ශක්තිමත් කිරීමට බලකිරීමට කලයුතු වත්පිළිවෙත්
    වරම් දරුවෙකු දැනගත යුතුම තොරතුරු
    WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #waram #වරම් #සිහි වරම් #dewaarana #දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 20

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 5 วันที่ผ่านมา +2

    ගොඩාක් හොද වැඩසටහනක් ඔබතුමාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි සියළු දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏🙏 ශ්‍රී මහා බද්‍රකාලී මෑනියන්ගේ පිහිටයි උතුම් වූ සත්පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 5 วันที่ผ่านมา +2

    Badusaranai dewipihitai guthumani🙏🙏🙏🙏🙏🙏🙏

  • @asithasenarathkumarakumara296
    @asithasenarathkumarakumara296 5 วันที่ผ่านมา +2

    බුදුසරණයි

  • @නිමානිමා-ඛ7ළ
    @නිමානිමා-ඛ7ළ 5 วันที่ผ่านมา +1

    ගොඩාක් පින් ඔබ තුමාට මේ දැනුම සියලු දෙනා වෙත ලබා දුන්නා ට. ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කන්තලේ මම කන්තලේ.

  • @sugathsensei5987
    @sugathsensei5987 5 วันที่ผ่านมา +2

    ගුරුතුමා ta ජයවේවා ...❤❤❤❤❤

  • @dewaarana
    @dewaarana  5 วันที่ผ่านมา +2

    කැඹුරුම් මාලාව ශක්තිමත් කිරීමට බලකිරීමට කලයුතු වත්පිළිවෙත් WHATSAPP 075 14 50917#waram#වරම්#සිහිවරම්
    th-cam.com/video/SG1ClwT1vvQ/w-d-xo.html
    th-cam.com/video/SG1ClwT1vvQ/w-d-xo.html
    th-cam.com/video/SG1ClwT1vvQ/w-d-xo.html

  • @LekamgeDayawathi
    @LekamgeDayawathi 5 วันที่ผ่านมา +1

    උතුම් වූ කාරණා ටිකක් පැහැදිලි කරදීම ඔබතුමාට බොහෝ පින් තෙරුවන් සරණයි ස්තුතියි 🙏🙏🙏🌟🌟🌟

  • @khalidalalwi272
    @khalidalalwi272 5 วันที่ผ่านมา +2

    Obatumata godak pin

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 5 วันที่ผ่านมา +1

    Godak pin sidu wewa

  • @asithasenarathkumarakumara296
    @asithasenarathkumarakumara296 5 วันที่ผ่านมา +2

    ඔබතුමා හමුවේන්න
    දුරකථන අංකය සදහන්කරන්න

    • @dewaarana
      @dewaarana  5 วันที่ผ่านมา

      @@asithasenarathkumarakumara296 0751450917

  • @thanujapadmaperuma2854
    @thanujapadmaperuma2854 5 วันที่ผ่านมา +2

    දීර්ඝායු වේවා ගුරුතුමනි මමත් වරම් දරුවෙක් මං උදේ සවස පහන් දල්වනවා වරද්දන් නැතිව දැන් අවුරුදු 2 කට වැඩී නමුත් වරම හදුනාගෙන අවුරුදු 12 ක් වගේ වෙනවා මට මේ කිසිවක් පැහැදිලි නෑ මේ වෙනකල් 25 දෙනෙක් විතර මේ අවුරුදු 2 ටම එන්න ඇති මං මුදල් ගත්තේ නෑ ඖෂධ කරා ලෙඩ හොද කරා නමුත් දැන් නම් කවුරුත් එන්නෑ මං ගොඩාක් සිත් තැවුලෙන් ඉන්නේ ගුරුතුමනි වෙලාවකට ජීවිතය එපා වෙනවා . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @PradeepPerera-x6p
    @PradeepPerera-x6p 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @thakshilamaduwanthi9799
    @thakshilamaduwanthi9799 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Jagath-f2n
    @Jagath-f2n 5 วันที่ผ่านมา

    Guruthuma obathumata godak pin. Apita me denuma labadenawata.B..S.❤❤❤.

  • @pp-un3ge
    @pp-un3ge 4 วันที่ผ่านมา +1

    දෙව් මැදුර ඉදිරිපස ද කිරි ඉතිරවීම කල යුත්තේ ගුරුතුමනි පැහැදිලි කරලා දෙන්න ..🙏

    • @dewaarana
      @dewaarana  3 วันที่ผ่านมา +1

      දේව යහං ඉදිරිපිට කිරි උතුරවන්න

  • @wajiraudage7226
    @wajiraudage7226 วันที่ผ่านมา

    ගුරුතුමනි , මූල ශක්තිය කියන්නේ මොකක්ද , පැහැදිලි කරලා දෙන්න ගුරු තුමනී .🙏🙏🙏

  • @user-eg8ep3oc9v
    @user-eg8ep3oc9v 5 วันที่ผ่านมา +1

    ගුරුතුමා අපගේ ජිවිතෙ හුගක් ඔබතුමා කිව්වා වගේ ම තමා ගෙදර එන්ඩ එන්ඩ ගොඩක් පස්න අසනිප වෙලා මට හුගක් කරදරයය් වරම හිර වෙලා මහත්තයා ගෙ අසනිප වෙලා