✔ රසට මාළු බදින ක්‍රම 6ක් (තෙල් අඩුවෙන් උරාගන්නා රහසක් සමග) Crispy fried fish in 6 ways by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Like "Apé Amma" fan page. / apeammafans
    ape amma, ape amma fish recipes, ape amma new recipes 0p-jkk, ape amma channel, Ape Amma youtube, fried fish, crispy fish

ความคิดเห็น • 25

  •  3 ปีที่แล้ว +9

    යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html​
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් ​www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. ​www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබට මමත් මේ විදියට බදින්න ඉගෙන ගත්තා
    තෙරැවන් සරනයි ගුරු තුමියනි

  • @chirantha5067
    @chirantha5067 3 ปีที่แล้ว +2

    සුපිරි අම්මෙ අනිවරෙන් මන් හදනවා අම්මෙ ගොඩක් ස්තුති

  •  3 ปีที่แล้ว +8

    කෙටි කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/jaAe8lP3yZk/w-d-xo.html
    කොෆී චොකලට් පාන වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/kFUeD-WE1Xs/w-d-xo.html
    පහසු උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/ostNN5oUtdc/w-d-xo.html

  • @khemakulathunga6996
    @khemakulathunga6996 3 ปีที่แล้ว +2

    Thanks ape amma.good luck.😊😊😊

  •  3 ปีที่แล้ว +5

    මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/9GwDimGxgIg/w-d-xo.html
    රොටි වර්ග th-cam.com/video/zgWRcPppViA/w-d-xo.html

  •  3 ปีที่แล้ว +11

    මාළු උයන විවිධ ක්‍රම බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/LwKSU9878i8/w-d-xo.html
    අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/IMMD_bz5S4Q/w-d-xo.html

  • @ramanigamage161
    @ramanigamage161 3 ปีที่แล้ว

    Ape amma, I hv learnt lot fm u. That u..sooomuch. love u indeed.
    දිඝායූ, හිතායූ,සුඛායූ .....

  •  3 ปีที่แล้ว +5

    සියළු චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/_cFzMkKt0xQ/w-d-xo.html
    චෙට්ටිනාඩ් චිකන්
    th-cam.com/video/aDGJi4lIX-E/w-d-xo.html
    මාලු මිරිස් චිකන් කරිය
    th-cam.com/video/psejECyLGdQ/w-d-xo.html
    ලේසි චිලි ගාර්ලික් ෆ්‍රයිඩ් චිකන්
    th-cam.com/video/3C89B24yj2Q/w-d-xo.html

  • @nayomikanchana5429
    @nayomikanchana5429 3 ปีที่แล้ว +1

    නියමයි අ ෙප් අම්මා.

  • @githagunawardana3942
    @githagunawardana3942 3 ปีที่แล้ว

    Thanks ape amma wow delicious, God bless you

  • @saduniudeshika8903
    @saduniudeshika8903 3 ปีที่แล้ว +4

    Godak sthuthi

  • @biyankahenricus4952
    @biyankahenricus4952 3 ปีที่แล้ว

    ගොඩක් හොද යි ගොඩක් වටිනාව

  • @sawanirangika9111
    @sawanirangika9111 3 ปีที่แล้ว +1

    Godac hoda deyak ,

    •  3 ปีที่แล้ว

      😊

  • @nusriahamed6723
    @nusriahamed6723 3 ปีที่แล้ว

    Thank you

  • @shiranidesilva7376
    @shiranidesilva7376 3 ปีที่แล้ว

    Thank u very much

  • @tyronnepereira8546
    @tyronnepereira8546 3 ปีที่แล้ว

    Thank you

  • @nuzzanas696
    @nuzzanas696 3 ปีที่แล้ว

    Super 👍

  •  2 ปีที่แล้ว

    යුටියුබට සම්බන්ද ශ්‍රී ලංකාවේ රජයේ ආයතන කිහිපයක නිලධාරීන් ඔවුන්ට සම්බන්ධ යුටියුබ් කුකින් චැනලයේ රෙසිපි වලට අපේ අම්මාගේ රෙසිපි නිසා යම් පසු බෑමක් වුන නිසා මගෙන් පලිගැනීමට විවිධ වැඩසටහන් මගේ ඉහේ කෙස් ගණනට 2017 මුල සිට මේ දක්වා කරගෙන ආවා, ඔවුන් තවම එය නවත්වා නැත මට ප්‍රශ්නයක්ද නැත මොකද එය ඔවුන්ගේ මානසික ප්‍රශ්නයකි. වැරැද්ද මෙයයි. මට පහර ගැසීමට මහජන දේපල පාවිච්චි කිරීමයි.
    ඔවුන් එයින්ද නැවතුනේ නැත අපේ අම්මා චැනලයට විරුද්දව අපහාසාත්මක වීඩියෝ දම්මවා එසේ දැමු තරුණ තරුණියන්ට විශේෂ වැඩසටහන් දී ඔවුන්ට බෙනිෆිට් ලබා දුන්නා. (මහජන දේපල) එපමණක්ද නොව අපේ අම්මා විද්‍යාලය චැනලයට පහර ගෑසීමට ෆේස්බුක් එකක පෙරපාසල් ලමුන්ට වැඩසටහන් කරමින් සිටි එක්තරා කාන්තාවක් පාවිච්චි කළා.
    මේ සියල්ලම සිදුවුනේ යුටියුබය හරහායි. අපේ අම්මා කුකින් වීඩියෝ සර්ච් කරලා බලන්න එන අයට ඇයගේ වීඩියෝද පෙන්වන්ට සලස්වා සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු කරලා දුන්නා.
    ඇයගේ වීඩියෝ අපේ අම්මා චැනලය ඇතලට ආවේ ඇයගේ වීඩියෝ වල හෙඩින් වල අම්මා කියන වචනය දමා තිබුනු නිසාය කියා කීමට උත්සහ කිරීම ඔවුන්ගේ මෝඩ තර්කයයි. එසේනම් අපේ අම්මා නමින් තිබෙන වීඩියෝ 1000 ගණනක් තිබෙනවා, අපේ අම්මා විද්‍යාලයේ වීඩියෝ තියෙනවා ඒවා පැමිනිය යුතුයි නේද?
    අපේ අම්මා රෙසිපීස් බලන්න එන අය අපේ අම්මා විද්‍යාලය කියා රැවටි ඇයට සබ්ස්ක්‍රයිබ් වී තිබුනා. ඉන්පසු තමයි මම ෆේස්බුක් එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ.
    ෆේස්බුක් එකෙන් බොහෝ අය මාව දුටු පසු ඇය අපේ අම්මා නොවන බව දැනගත්තා. ඊලඟ කණගාටුදායක කාරවනම් ෆේස්බුක් එකෙත් අපේ අම්මා විද්‍යාලයේ වීඩියෝ මිනිසුන්ට යැව්වේ නැහැ. මේ සිදුවීම් මාලාව පිටුපසු විශාල ජාලයක් සිටි. මේ ජාලය ජංජාලයක් වන දිනය වැඩි ඇතක නොවෙයි.
    අපේ අම්මා විද්‍යාලයේ විඩියෝ මෙතනින් බලන්න.
    th-cam.com/users/ApeAmmaVidyalayavideos

  • @jeewanthadammika8761
    @jeewanthadammika8761 3 ปีที่แล้ว +1

    Thank you amma

  • @zoomfitapi6326
    @zoomfitapi6326 3 ปีที่แล้ว +3

    Man aasama ape amma

    •  3 ปีที่แล้ว +1

      😊

  •  2 ปีที่แล้ว

    යුටියුබයේ ශ්‍රි ලංකාවේ සෙක්ෂන් එක පහුගිය කාල සිමාවේ අපේ අම්මා චැනලය සම්බන්ධයෙන් හැසුරුනේ දරදඩු මැරයෙක් ලෙසයි. අලුත් රෙසිපියක් දුන්නොත් ඒ රෙසිපිය ඉක්මණින් බිමට දානවා. දාලා දවස්, මාස, අවුරුදු කිහිපයකින් තමන්ගේ ගමේ අය ලවා ඒ රෙසිපිය කරවනවා. මේ ක්‍රමයට අපේ අම්මාගේ රෙසිපීස් එකකට, එක චැනල් එක ගානේ තමන්ගේ ගමේ අය ලවා කරවන්න පටන් ගත්තා. පටන් අරන් පහර දුන්නා. මෙතන එකම යුටියුබ් චැනල් එකක් වටා ඉන්න තමන්ගේ ගම් පලාතේ අයයි මේ වඩේ කරන්නේ. සමහර මේ අයගේ ගම් පලාත් වල අය පහර දෙන්නේ සිංගප්පූරුව මැලේෂියාව, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ඉතාලිය, කැනඩාව, කැලිෆොනියාව, එංගලන්තය යන තැන්වල ඉන්න මේ අයගේ ගමේ තරුණ තරුණියන්.
    මට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැත මෙතන සිදුවන තක්කඩි ක්‍රියාවනම් මම දෙන අලුත් රෙසිපිය පළවෙනි දවසේම බිමට දමා ඉහත නම් කියු රටවල් වල සහ ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සහ යාළුවන් නෑ හිතවතුන් ගම්පලාතට සම්බන්ධ තරුණ තරුණියන් ලවා මේ රෙසිපීස් කරවා පිටරටට පෙන්වා විවිස් අරන් දීමයි. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි ඔබ අවුරුදු 4 1/2 අපේ අම්මා චැනලයට කළ දේ එකින් එක කිව යුතු නැත එය ඔබම දන්නවා ඇත. මම ඔබෙන් "ලැජ්ජා නැද්ද" කියා අසන්නේ නැත. ඔබ ඇතුලු කණ්ඩායමට ලැජ්ජාවක් ඇති වන්නට නම් ඔබ වරදක් කරන බව දැනගත යුතුය. ඔබ සියළු දෙනා මේ වැරද්දක් කරනවා කියා දන්නේ නැත. හේතුව මෙය ඔබේ ජානමය ගතියක්, එහෙම නැත්තම් පුරුද්දේ ගතියකි, ඒ නිසා ලැජ්ජා නැද්ද කියා අසන්නේ නැත.
    යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි පසුගිය දිනවල ඔබකළ වැරදි වලට මා කියා සිටියේ කුමක්ද මතක ඇති නේද මා කිවා ස්වාභාවධර්මයෙන් ඔබට විපාක ලැබෙනවා කියා, එහෙම විපාක ලැබිලත් ඔබ ඇතුලු ශ්‍රී ලාංකාවේ කණ්ඩායම තවම පාඩම් ඉගෙන ගත්තේ නැත.