✔ අපේ අම්මා පෑලියගොඩ මාළු කඩේ ගිහින් (English SUB) Paliyagoda Fish market visit by Apé Amma
ฝัง
- เผยแพร่เมื่อ 24 ก.ย. 2024
- Like "Apé Amma" fan page.
/ apeammafans
අපේ අම්මා මාළු කඩේ ගිහින්
Sri lankan Main Fish market complex visit by Apé Amma
Ape amma Paliyagoda malukade geen
අපේ අම්මා ඔයාට ගොඩක් ස්තුතියි.මං කවදාවත් මාලු කඩේ ගිහින් නැ එත් මේක බලපු මට මාලු කඩෙ ගිහින් මාලු තෝරලා ගන්න ලොකු ආශාවක් ඇති වුනා.
ස්තුතියි අපෙ අම්මා. මගෙ චුටි දෝණි ලොකු පරිසරය පාඩමකුත් ඉගෙන ගත්තා. හරිම සතුටුයි. විනෝදාත්මකයි.
අපේ අම්මා නියමයි.මම රට ඉදන් ගෙදර යන ගමන් මෙතන්ට ගිහින් යන්නෙ. බදුල්ලට යනකන් මාලු පෙට්ටියක දාගෙන යනවා. වයිෆ් නම් වැඩේට කැමතිම නෑ.🙂.
Cool වීඩියොවක්. ඔක්කොම බලලා like කරා
අපේ අම්මාට බොහොම තුති.මමත් මාළු මාකට් එකට ගියා වැනි හැඟිමක් දැනුනා👌❤️
අපේ අම්ම මාලු ගැන කියල දෙනව වගේම මාලු විකුනන අය ගැනත් විසතර කරනව.හරිම අපූරුයි.ලංකාවෙ මිනිස්සු කොච්චර සුන්දරයිද?
Went to the fish market today...
Very organized and cleaner now .
The bag Aunty still there 😍❤
🐙 බූවල්ලා අනෙ අපේ අම්මා
Very educational thankyou
Yes it was octopus as many of the comments mention here. Very easy to make and very tasty too.. 😊 Thank you Ape Amma.. I love watching your videos, as I am a young cook in a foreign land. Your videos remind me of home.. ❤️
I'm watching for Kuwait very nice ape amma god bless you
Apeamma video eka godak vatinawa. Thanks . God bless you.
thanks ape amma mamath nigomgo wala
Aththatama harima lassana video ekak. Godak dewal dana gaththa malu gana. Ane godak thanks ape amma oyata.
Math malu perethayek athatama kiwwoth😋😋😋😋😋
Me malu sudda karala sheethakarane dana hatith kiyala denna.thanks ape amma
Ape amma,is that boowalla/octopus?
Correct me if I'm wrong:)
Thanks ape Amma. I only buy tuna(because I don't know right names)now I know.
Really appreciate if you can give recipe for "dallo pulawala uyanna".
That was my favorite among my grandma's recipes.She is no more.Never had a chance to asked her 😔
Yakoo අපේ අම්මට Vlog කරන්න දුන්නනම් නියමයිනේ 🙈🙈🙈
Sri Lankan small village market (ENG Subtitles) අපේ අම්මා පොලේ ගිහින් by Apé Amma
th-cam.com/video/HjlwYOexfPc/w-d-xo.html
Useful video ape amma. Thanks
Those were octopuses 🐙 am I correct?? 😄
Thx u Ape Amma for sharing a wonderful video 👍🏻👍🏻👍🏻
Very busy place, really like this video.
maalu kade dakkama lankawata duwagena enna hithenawa.
කමෙන්ට් කරන්න කියලා තිබිච්ච මාළුවනමි බූවල්ලා මාළු. ඉංග්‍රීසියෙන් octopus කියලයි කියන්නේ. ඒත් අදයි මම දැනගත්තේ අපේ ලංකාවේ බූවල්ලා මාළු කනවා කියලා...🤔🤔🤔
ස්තූතියි ඔබට
Can you please show us how to make රෝස් පාන්. I really appreciate and I love to watch all your programs. Thank you
Ochchara malu kochchara dawasakata ape ammaa
Can you also add verities of Srilankan fish & there English name & the Sinhalese name so we are clear which variety is which !
Thank you so much . Really enjoyed this video
ape Amma me channel eken mn godak dewal igana gatta.mage balaporutthuwak thiyanawa lankawata awith restaurant ekak karanna wenas widihata ape ammage recipes thamai ekata pavicchi karanne mata asai obathumiya idiripath karapu chattni accharu jam abulthiyal batu moju wage dewal bothal karala wikunanna eth mn danne ne ewa kal thiyaganne kohomada kiyala obathumiyata puluwan nm e sambandawa vedio ekak karanna loku pinak. gunathmaka deyak dennai mata one obathumiyage ahara wala e okkoma thiyanawa.lassana gunathmaka bawa okkoma. puluwan nm keema thaltiyaganna eka gena vedio ekak karanna sthuthi.thats my first comment for you...
Super 👌👌
Thanks for this vidéo I miss my mother Land
Very valuable video..thanks a lot ape amma...🌼🌹🌻
Bonikkek wage neme Bonikkek thama 😙😙
Malukade Corona nea
Buwala Ape Amma.... Video aka balana vita sinahawakuth awa... stutyi...
සාන්ත ජොන්ගේ විදියේ කඩේ
මලු වෙලදාම.....මාලූ වේලදාම....)මාලු කන්න නොනලාට පින තියේන්න ඔනා......
එකෙන් ගිහින් අරගෙන ආවත් ලාබයිනේ 😊
Ane ape amme
Maaalu warga sudda karana vidiha kiyala dennako.
MTA harima appiriyai Mali allannna.
Eth marry karama uyanna wenawane. Ane pls. Kiyala dennakoo
Ape amma voice akata mn godak adarai.. Bs, program akath maru, Bs tc
Maluwage nama buuwalla. (Octopus)
Great fish market. super!
Api migamuwe nisa api ganne wallata hari lellamata hari gihin
Danumak labuna.. Adambaren Amma kenek tamange llokuputa gana kiyanakota hadawatatama danenawa dariwo inna ona kenekuta.!!
Please do more tasty fish recipes ape amma.
apinam maalu ganne gini ganan deela..
Sul kale igena gaththa sinduwak. Santa John ge widiye kade kiyala. 😂
mudu buwalla .
Abulthiyal hadana video ekak danna bala malu kapana video ekath ekkama puluwan ape amma
Buwalla
buwallo