✔ චිකන් බිරියානි රයිස් කුකර් එකේ කඩේට වඩා හොඳට Chicken Biryani in Rice cooker Eng Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 183

  •  3 ปีที่แล้ว +65

    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html&index=3

    • @amaliyahansani4416
      @amaliyahansani4416 3 ปีที่แล้ว +1

      @Sanod nethsara .....
      .. .
      . ..bzz.. ..b

    • @ireshanilangi1993
      @ireshanilangi1993 2 ปีที่แล้ว

      හරිම රසයි ,ඔබගේ recipes හරි සරලයි thankyou , අපේ අම්මා❤️

  •  4 ปีที่แล้ว +8

    අපේ අම්මා චැනලයේ අලුත් වීඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව චැනලයට කළ අසාධාරනය ප්‍රස්ථාරයකින් ඇඳ ඇත ‍මෙතන ක්ලික් කර අපේ අම්මා වෙබිසයිට් එකට ගොස් බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
    මාළු රෙසිපි
    th-cam.com/video/rG6QPkEKGf8/w-d-xo.html
    කොස් පොලෝස් වර්ග
    th-cam.com/video/Z8TekXpfrWE/w-d-xo.html
    බත් වර්ග
    th-cam.com/video/TGY7dIU_ArM/w-d-xo.html
    අඹ වර්ග
    th-cam.com/video/dHi35kmknTg/w-d-xo.html

  •  5 ปีที่แล้ว +38

    බිරියානි, තෝසේ, වඩේ එක්ක කන මින්චි සම්බෝලේ. (English Sub) Mint sambol by Apé Amma >> th-cam.com/video/PEVLx9awOog/w-d-xo.html
    බිරියානි සදහා අවශ්‍ය කුළු බඩු මිශ්‍රණය How to make biryani masala powder by Apé Amma >> th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html
    Hyderabadi chicken dum biriyani (Eng Sub)by Apé Amma හොටෙල් ක්‍රමයට චිකන් බිරියානි හදමු! >> th-cam.com/video/quimR-PuTfE/w-d-xo.html

  • @Vihangi12346
    @Vihangi12346 2 ปีที่แล้ว +3

    මම හැදුවා රසට ආවා .thanq ape amma.කඩේ biriyani වලට වඩා රසයි🤤🤤🤤

  • @saman9781
    @saman9781 2 ปีที่แล้ว +3

    Mge ammath 2parak hadala dunna harima rasai obathumi kiyala dena vidhatama mekanam niyama recipe ekak thankyou ape amma

  • @akithnanishadima2884
    @akithnanishadima2884 2 หลายเดือนก่อน +1

    මං හැදුවා..නියම රසට ආවා.❤ thank you❤

  • @ketobeliever2477
    @ketobeliever2477 5 ปีที่แล้ว +74

    wow රස පාටයි. අපේ අම්මගේ recipe නම් අනිවාර්යයෙන් බලනවා ...love you ape amma

  •  3 ปีที่แล้ว

    චිකන් වර්ග
    th-cam.com/video/_cFzMkKt0xQ/w-d-xo.html
    පුඩින් වර්ග
    th-cam.com/video/_rbdEVnhQCM/w-d-xo.html
    පැණි රස කෑම
    th-cam.com/video/-5_zMuvEylM/w-d-xo.html
    වඩේ වර්ග
    th-cam.com/video/yxAp41CBO_Y/w-d-xo.html
    නිර්මාංශ ආහාර
    th-cam.com/video/ETgj2GApsHE/w-d-xo.html

  • @sehansaattanayake9697
    @sehansaattanayake9697 ปีที่แล้ว +7

    මාත් හැදුවා...ගොඩාක් රසට ආවා 😋😋💕

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y ปีที่แล้ว +1

    ඔබතුමියගේ රෙසිපි ගෙදරදි හැදුවම ඉතාමත්ම සාර්ථකයි. මේ බිරියානි රෙසිපියත් හරිම රසවත්ව තිබුණා. ඔබතුමියට බොහෝම ස්තුතියි...❤

    •  ปีที่แล้ว

      හරිම සතුටුයි! ස්තුතියි අදහස් වලට

  • @SugathKulasekara
    @SugathKulasekara 4 หลายเดือนก่อน +3

    අපෙ ආම්මා හොඳට පිළිවෙළට කියලා දෙනවා..❤

  •  4 ปีที่แล้ว +286

    රෙසිපිය
    චිකන් ග්‍රෑම් 650
    චිකන් සේදීමට විනාකිරි/ ලුනු කැට
    බාස්මති හාල් ග්‍රෑම් 500
    (මිලි ලීටර් 180 - කප් 3 1/2)
    බිරියානි මසාලා මේස හැඳි 3ක්
    කහ කුඩු තේ හැඳි 1/4
    මිරිස් කුඩු මේස හැඳි 1 1/2
    රෝස් එසන්ස් තේ හැඳි 1
    සුඳු ළුෑණු බික් 10ක්
    ඉඟුරු කෑල්ලක්
    මුදවපු කිරි කෝප්ප 1/2
    දෙහි බෑයක්
    කොත්තමල්ලි කොළ
    මිංචි කොළ
    ලුණු කුඩු රස අනුව
    තෙල් මේස හැඳි 4-5

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing6251 4 ปีที่แล้ว +26

    කැම රසවත් වගෙම ඔබ කියලාදෙන විදියත් හරිම රසවත්

  • @sanayahsl6538
    @sanayahsl6538 5 ปีที่แล้ว +34

    ගොඩාක් ස්තූතී.... උයන්න හිතලවත් නැති අපි වගේ එව්න්ට පට්ට වැදගත්....🤜🤜👏👏

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว +42

    අපේ අම්මා තමා හරියටම කියලා තියෙන්නේ බිරියානි හදන විදිහ , කුළු බඩු ටික හදාගන්න එකත් හරිම ලේසියි ,

  • @mihirilochana9673
    @mihirilochana9673 2 ปีที่แล้ว +3

    මං මේ දැං හැදුවා පුදුම රසයි ඒක තෑන්ක්ස් අපෙ අම්මා 💞

  •  4 ปีที่แล้ว +129

    අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලි සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි.
    ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි.
    මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය.
    විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා.
    වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි.
    යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. යූටියුබ් ආයතනයේ හොර නඩේ අපේ අම්මාට වැටෙන කමෙන්ට් අයින් කර ඒ වෙනුවට ලාංකාවේ සිටින ඔවුන්ගේ යාළුවන් ලවා "මම හැදුවා" "අපි හැදුවා" "අපිත් හැදුවා" "තැන්ක්යූ" "ශා" "මරු" "වාවි" "හරිම රසයි" "රස පාටයි" වැනි තනි වචනේ / දෙකේ කමෙන්ට් දම්මවයි. එසේ දමන අතර අර කාන්තාවගේ චැනලයේ පැදුරු වැනි දිග දිග කමෙන්ට් දම්මවයි. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකියන් සහ ලංකාවේ සිටින ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ව පිටරටට යැවූ දේශපාලකයන් මෙසේ කරමින් කාලකණ්නි සතුටක් ලබයි. එබැවින් ඔබ කමෙන්ට් විට ඉහත ආකාරයේ කමෙන්ට් දැමීමෙන් වලකින්න ඒවා බ්ලොක් කර ඇත. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න. කියන්න බොහෝ දේ ඇත ඒවා වීඩියෝ වලින් ඉදිරිපත් කරන්නම්.
    2022-7-4 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,550,000ක් (විසිපන්ලක්ශ පනස්දහස පසුකර ඇත.) ඒ වුනාට විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත.
    මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html

    • @madaramadusanka
      @madaramadusanka ปีที่แล้ว

      ග්ග්ග්ග්ඩ්ඩ්ඩ්ඩ්ෆ්ග්ග්ග්ජ්ෆ්හ්ඛ්ග්ජ්ජ්ඝ්ග්‍ර්හුඝ්ජ්ජ්ග්ජ්ඛ්හ්ජ්ඛ්හ්ක්ජ්හ්ජ්ක්

  • @judithsamurdini6614
    @judithsamurdini6614 4 ปีที่แล้ว +19

    Man attama uyanna dannethi kenek me niwaduwe Thamai kema adanna igena gatte... mata igena gannath asawak athi une me ape amma video balala thanks

  • @mrsanuwayt8453
    @mrsanuwayt8453 3 ปีที่แล้ว +9

    අපිත් හැදුවා හරිම රහයි

  • @chamilakumari8645
    @chamilakumari8645 ปีที่แล้ว +1

    අපේ අම්මගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤️❤️❤️❤️😘😊

  • @priyanirodrigo8150
    @priyanirodrigo8150 2 ปีที่แล้ว +2

    Thanks a lot Ape Amma...You are very successful ..
    Good luck ...

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 ปีที่แล้ว +2

    Thanks again Ape Amma for your mouth watering biryani recipe
    I like your onepot cooking method. I love to try it. Biryani is one of my favourite food. I like your little secrets.

  • @nayanakumari6034
    @nayanakumari6034 ปีที่แล้ว +1

    දැක්කම හදන්න ම හිතෙනවා.

  • @neelamanelcreationsfashion5683
    @neelamanelcreationsfashion5683 5 ปีที่แล้ว +10

    බොහොම ස්තුති උපදෙස් ටිකට .මේ Friday අනිවාර්යෙන් ඕක හදල බලන්න ඕනි # Qatar # වල ඉන්න අපිත් බලනවා හරිම අසාවෙන්..thankyou teacher

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +6

    මේකනම් මරු රසම රස පාටයි😋

  • @bridgetglanie5349
    @bridgetglanie5349 2 ปีที่แล้ว +1

    Delicious recipe thank you ape amma👍👍🥰

  • @mangalikaamarathunge7291
    @mangalikaamarathunge7291 2 หลายเดือนก่อน

    හදලා කියන්නම් thank you

  • @damnidusonal3115
    @damnidusonal3115 4 ปีที่แล้ว +14

    Thanks for your great recipe

  • @fazfaizer5197
    @fazfaizer5197 4 ปีที่แล้ว +17

    I tried this amma ...it was superb...thanks a lot for this recipe

  • @Gaveesha964
    @Gaveesha964 ปีที่แล้ว +1

    අපි කැවුම් , මුං කැවුම්, කොකිස් , වටලප්පම් වගේ ගොඩක් දේවල් හැදුවා.
    🙏🙏🙏🙏👌👌👌👌👌

    •  ปีที่แล้ว

      හරිම සතුටුයි!

  • @_CPS_PRODUCTION_
    @_CPS_PRODUCTION_ 5 ปีที่แล้ว +12

    ඉතුරුවුන බත්වලින් දොදොල් හැදුවා ඇත්තටම කිරියා වගේ රසයි

  • @prarthananethranjali2509
    @prarthananethranjali2509 3 ปีที่แล้ว +3

    අදෙරයි

  • @srimalimenaka1126
    @srimalimenaka1126 5 ปีที่แล้ว +8

    Thanks ape amma 😊😊😊

  • @rmkrathnayaka5800
    @rmkrathnayaka5800 3 ปีที่แล้ว +1

    Ethama rasavath sthuthiyi

  • @kushanbandara3407
    @kushanbandara3407 8 หลายเดือนก่อน

    Great taste .We tried it many times , Thank you !

  • @rajiniperera4119
    @rajiniperera4119 ปีที่แล้ว

    Thank you so much I’ve followed your instructions and made a successful Biriyani in the rice cooker also I wanna share my photos of my Biriyani but I don’t know how to share❤anyway I really appreciate your teaching ❤️🥰❤️

    •  ปีที่แล้ว

      You are welcome!

  • @theresawijerathne8198
    @theresawijerathne8198 2 ปีที่แล้ว +2

    Ape ammage kama nam hodaiy.

  • @inokasevwandi3442
    @inokasevwandi3442 3 ปีที่แล้ว +1

    Phul dosi heduwa harima rasai

  • @nishanthakp9380
    @nishanthakp9380 3 ปีที่แล้ว +4

    අපේ අම්මා" දැන් බෝම ජනප්ප්‍රියයි..., තරුන කොල්ලො උන අපේ යාලුවො ඉන්නෙ නිවසෙන් පිට, ඉතිං එදා ඉදල අපි කෑම අපිම හදාගෙන කන්නෙ, අපේ අම්ම යූ ටිව්බ් චනල් එකට පිං සිද්ද වෙන්න තමයි... 🙏🙏🙏
    මම නිශාන්ත, අපේ අම්මගෙ හැම කෑම වර්ගයක්ම හදන vedeyos බලනව..,

  • @malindasilva5547
    @malindasilva5547 4 ปีที่แล้ว +16

    I made it today very nice form
    Japan 🇯🇵

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 4 ปีที่แล้ว +7

    i tried it ,turned out good from Canada
    THANK YOU......

  • @kishanidissanayake1596
    @kishanidissanayake1596 3 ปีที่แล้ว +4

    Excellent.

  • @එරංගි-ධ6ව
    @එරංගි-ධ6ව 3 ปีที่แล้ว +5

    ආදරේ, අපෙ,අම්මා

  • @saku897
    @saku897 5 ปีที่แล้ว +17

    rasa patai, 😊 video eka yaddi ona wenawa kiyana anik videos wala links description box eke danna puluwan nam thawath lesi 🙂👍

  • @sangeewasangeewa1824
    @sangeewasangeewa1824 3 ปีที่แล้ว +8

    ඇත්ත්ටම දකිද්දි ආස හිතෙනවා

  • @tharinduabewikrama713
    @tharinduabewikrama713 3 ปีที่แล้ว +6

    Mama heduwa...godak rasayie

  • @sihinadeshaya-
    @sihinadeshaya- ปีที่แล้ว +1

    හරිම ආස හිතුනා...අද ඒක නිසා හදන්නයි යන්නෙ.

  • @ruwanpriya5198
    @ruwanpriya5198 ปีที่แล้ว

    mn asama ape amma katha karana widihata.. ahn inna hrima asai mn 🤗 e wgema ape amma hadana hama kamakma rasama rasaaai 😄

    •  ปีที่แล้ว

      bohoma sthuthi.

  • @akilasandaruwan8443
    @akilasandaruwan8443 2 ปีที่แล้ว +4

    අම්මා කෙනෙක් උයන්න කියලා දෙනවා වගේ හොදට කියලා දෙනවා ❤️ 𝗜 𝗟𝗢𝗩𝗘 𝗢𝗨𝗥 𝗠𝗢𝗠 ❤️

  • @lakeeshainoka3072
    @lakeeshainoka3072 4 ปีที่แล้ว

    Apee amma oya hadana hama kamakma rasai oyaa katha karana wideyata man hari asai amme

  • @sithariperera3295
    @sithariperera3295 ปีที่แล้ว

    නියමයි😋😋

  • @rmkrathnayaka5800
    @rmkrathnayaka5800 3 ปีที่แล้ว

    Ape amma tankiyu harima rasayi

  • @ngkumarakumara821
    @ngkumarakumara821 5 ปีที่แล้ว +9

    Pasuven hadanna puluwan biriyani ekak mama achini

  • @mindrelaxing9355
    @mindrelaxing9355 2 ปีที่แล้ว +1

    Wawoo ape ammaa.ආදරෙයි

  •  4 ปีที่แล้ว

    මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/9GwDimGxgIg/w-d-xo.html
    රොටි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/zgWRcPppViA/w-d-xo.html
    පරිප්පු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/_esUjJ5xKW8/w-d-xo.html
    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html
    අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/Yxy5wcb2kBc/w-d-xo.html

  • @rinzihussain232
    @rinzihussain232 5 ปีที่แล้ว +57

    I'm feeling hungry already 😋🍖🍗

    •  3 ปีที่แล้ว +7

      අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

    • @kalhan3027
      @kalhan3027 2 ปีที่แล้ว

      @ g

  • @thakshilaedirisinghe5264
    @thakshilaedirisinghe5264 ปีที่แล้ว +1

    Thank you for giving us this Recipe for a Delicious Meal ✨

    •  ปีที่แล้ว

      You are welcome! 😊

  • @anjanidasanayake2053
    @anjanidasanayake2053 ปีที่แล้ว

    Man hddana hema kamakma hadanne ape amma channel eka balagen.. kawadawat weradila na. ❤

  • @djanusherdannu3108
    @djanusherdannu3108 4 หลายเดือนก่อน

    නියමයි 👌

  • @dmkarunarathnadmk6852
    @dmkarunarathnadmk6852 2 ปีที่แล้ว +4

    රසයි

  • @onarashalani7885
    @onarashalani7885 ปีที่แล้ว

    Thanks a lot ape amma ..❤❤❤❤❤

  • @anushageethanjali9545
    @anushageethanjali9545 5 ปีที่แล้ว +15

    Oyage kama godak sarthakai rasai

  • @tharushi384
    @tharushi384 4 ปีที่แล้ว +11

    Thank u so much for giving these recipes

  • @sunethrawijesinghe4630
    @sunethrawijesinghe4630 3 ปีที่แล้ว +1

    athtatama lasiyen hada ganna puluwan bohoma sthuthi

  • @smpushpikasamarasinha7948
    @smpushpikasamarasinha7948 5 ปีที่แล้ว +18

    ම්ම්ම්ම්ම්ම්......ඒක දකලා බඩගිනි යීඊඊඊඊ

  • @maheshijayasungha4831
    @maheshijayasungha4831 2 ปีที่แล้ว

    Niyamai amme math heduwa

  • @adurenalokayata2114
    @adurenalokayata2114 2 ปีที่แล้ว

    Budusaranai

  • @damithnishantha3779
    @damithnishantha3779 4 ปีที่แล้ว +3

    Apith heduwa.hodata thibuna .thanks.

  • @geethaniekanayake1152
    @geethaniekanayake1152 ปีที่แล้ว

    සුපිරියි

  • @skakunawala4788
    @skakunawala4788 5 ปีที่แล้ว +11

    mekanam godak ayata proyojanawath wena kramayk. isthuthi ape amma.

  • @sadeephimansa8914
    @sadeephimansa8914 3 ปีที่แล้ว +2

    Api haduwa niyami 👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍

  • @antonkannan9812
    @antonkannan9812 ปีที่แล้ว +1

    Super 👌

  • @nishanthafernando6231
    @nishanthafernando6231 4 ปีที่แล้ว +7

    නියමයිනේ අපේ අම්මා

  • @allawala4802
    @allawala4802 4 ปีที่แล้ว +12

    Good මැඩම්

  • @rathnayakacreation1443
    @rathnayakacreation1443 3 ปีที่แล้ว +3

    Delicious

  • @Natheesh-sj9ln
    @Natheesh-sj9ln 3 ปีที่แล้ว +3

    Love u amma.

  • @HomeLifeAus
    @HomeLifeAus 11 หลายเดือนก่อน

    Greetings from Australia. Please can you advise how many cups of rice I should add for 22 people. Appreciate your Response.
    Thanks.

  • @shaziashazia5040
    @shaziashazia5040 3 ปีที่แล้ว +2

    Tasty biriyani hodatama thiyanawa

  • @Thisurifernando
    @Thisurifernando 4 หลายเดือนก่อน

    Super amma❤

  • @faslinafaslina5333
    @faslinafaslina5333 5 ปีที่แล้ว +31

    Looking delicious 😋 yummy from Qatar

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Niyamai

  • @shanthapkumara1824
    @shanthapkumara1824 3 ปีที่แล้ว +1

    very good dame biriyani

  • @malshan672
    @malshan672 3 ปีที่แล้ว

    Tank you

  • @rashimilanadhishani8343
    @rashimilanadhishani8343 5 ปีที่แล้ว +6

    Ape amma oyata pin .oya krne sewayak,thnk u..

  • @samanthikakumari9423
    @samanthikakumari9423 ปีที่แล้ว

    Ane ape amme minchi kola apitha hoyaganna berinam monawada danna sudusu

  • @fathimaashfa8389
    @fathimaashfa8389 2 ปีที่แล้ว

    Normal rathna rice ekkin uyanawaanan 30 min rice aka coodala thiyannnonada?

  • @ajanthapuspakumara9689
    @ajanthapuspakumara9689 3 ปีที่แล้ว +3

    👌

  • @renukafernando7927
    @renukafernando7927 5 ปีที่แล้ว +5

    Thx ape amma..
    .

  • @mfking233
    @mfking233 3 ปีที่แล้ว +1

    Sopper Ape amma

  • @zenuw_2024
    @zenuw_2024 3 ปีที่แล้ว +1

    Oyata godakkk thanksss amme ♥

  • @hiruninavodya-lg1xn
    @hiruninavodya-lg1xn 10 หลายเดือนก่อน

    godak watinwa❤️

  • @kalhan3027
    @kalhan3027 2 ปีที่แล้ว +1

    Testi

  • @suduhansi7060
    @suduhansi7060 4 ปีที่แล้ว +4

    නියමයි

  • @ලහිරු-ඟ6ඥ
    @ලහිරු-ඟ6ඥ 2 ปีที่แล้ว +2

    ස්තූතියි අපෙ අම්මේ හරිම රසයී

  • @hiroshinigajanayake8193
    @hiroshinigajanayake8193 4 ปีที่แล้ว

    Ape Amma hadana hama recipe ekama pahadili Lesa kiyala denawa

  • @noilbuddika7546
    @noilbuddika7546 4 ปีที่แล้ว +1

    Math haduwa harima rasai

  • @iroshasadamali8145
    @iroshasadamali8145 5 ปีที่แล้ว +23

    Mmm rasai wage,thanks

  • @ImeshaUdayanthi
    @ImeshaUdayanthi 9 หลายเดือนก่อน

    Super❤

  • @kothapallikotharuchulu9473
    @kothapallikotharuchulu9473 3 ปีที่แล้ว +4

    Very much impressed with your style of cooking. We are delighted that all the videos of all kinds of recipes are the best of the best.

  • @sukithiamasha767
    @sukithiamasha767 3 ปีที่แล้ว +1

    Suppa