දුප්පත් පවුලකින් ඇවිත් ධනවත් වූ අයගේ රහස් - From 0 to Millions | Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #motivation #affirmations #bigboss #business #lawofattraction #motivational #positivethinking #sinhalamotivation #prameshwickramasinghe #businesssinhala #money #finacialfreedom
    Money EQ - ධනවත්වීමට මොළය පුහුණු කරන්න!
    ධනවත් වෙන්න ඉතුරුම් ක්‍රම, ආයෝජන ක්‍රම සහ මූල්‍ය දැනුම පමණක් අවශ්‍යයි කියලා හිතන අය කිසිම දවසක් ධනවත් වෙන්නේ නැහැ. ධනවත්භාවය ළඟා කරගන්නේ ඉන් එහා දුරක් දැකලා මුදල් සම්බන්ධව සිතිවිලි, හැඟීම් සහ මොළය වැඩ කරන විධිය සම්බන්ධව අවබෝධයක් ඇති අය. මුදල් සොයන්න හැකි මට්ටමට තමන්ගේ සිතිවිලි සහ හැඟීම් පුහුණු කළ අය. මොළය ක්‍රමලේඛගත කළ අය.
    අන්න ඒ ක්‍රමය එහෙම නැත්නම් ධනවත් වීම සඳහා තාක්ෂණයන්, ක්‍රමවේදයන්, උපායමාර්ගයන් විතරක් නොවෙයි සිතුවිලි සහ හැඟීම් master කරන ක්‍රමවේදය තමයි මෙම Money EQ (Money Emotional Quotient) පාඨමාලාව තුළ අපි හදාරන්නේ. සරලව කිව්වොත් මේ පාඨමාලාවෙන් පසුව ඔයා ගොඩනඟාගන්නේ මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් වගේම ඕනෑම තත්වයකට සුබවාදීව ප්‍රතිචාර දක්වන්න පුළුවන් ධනාත්මක මනසක්.
    මේ පාඨමාලාව අපේ Skill Development Platform එකේ පළමු Pre Reorded Course එක විධියට ලබාගන්න අපි ඔබට හැකියාව හදලා තියෙනවා.පාඨමාලාව මිලට ගන්න ඔයාට life time access වගේම ඕනෑම මොහොතක, ඕනෑම තැනක ඉඳලා තමන් කැමති වේගයකින් පාඨමාලාව නිමාකිරීමේ හැකියාවත් හිමිවෙනවා.පාඩම් 19 කින් මේ පාඨමාලාව සමන්විත වෙනවා වගේම තමයි පාඨමාලාව අවසන් වීමෙන් පස්සේ ඔබට ඩිජිටල් සහතික පත්‍රයකුත් හිමිවෙනවා.
    🛑Lessons & Duration
    18 Lessons
    3 1/2 Hours
    🛑Investment
    7500 LKR(Special Price)
    🛑Instructor
    ප්‍රමේෂ් වික්‍රමසිංහ
    Award Winning Business & Finance Journalist | Corporate Trainer | Business Coach
    🛑ආයෝජනය කළ යුතු ආකාරය
    අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ අපගේ ගිණුම් අංකයට
    Big Boss Consulting (PVT) LTD
    0004 1002 7224
    Sampath Bank
    Borella Branch
    ප්‍රමාද වෙන්න එපා.opportunity එක ගන්න.සියළු වැඩිදුර විස්තර සඳහා පහත ඇති වෙබ් අඩවියට පිවිසෙන්න.නැතිනම් අපිට කතා කරන්න ⁨076 064 1620
    සම්බන්ධවීම සඳහා මෙතැනින් පිවිසෙන්න : lms.bigbossdai...

ความคิดเห็น • 97

  • @SleepyFencing-jf7vb
    @SleepyFencing-jf7vb 4 หลายเดือนก่อน +12

    ඔව් sir,,, හැමදේම 0 ඉදන් පටන් ගන්න හිතන කෙනෙක් මන්....game එක අතෑරලා බෑ කොහොම හරි win කරන්න ඕනි.....❤️❤️❤️❤️❤️❤️🥺

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  4 หลายเดือนก่อน

      ❤️

    • @rupasingharuwan6314
      @rupasingharuwan6314 4 หลายเดือนก่อน

      ​@@prameshwickramasinghe1R

    • @DilshanChathuranga-qu7zq
      @DilshanChathuranga-qu7zq 4 หลายเดือนก่อน

      Aniwa bro mamat game akama tamai inne dan patan gana hadane

    • @Sewwandirupika2153
      @Sewwandirupika2153 3 หลายเดือนก่อน

      Ana sar matat ahama diunuwanna ona.kansar akak hadila hitiya.dan hodai.podi lamai 2innawa.mhatthaya salakanna❤❤❤❤❤

  • @nelsonkd3065
    @nelsonkd3065 4 หลายเดือนก่อน +7

    ගොඩාක් මම වැටිලා හිටපු කෙනෙක් අද ඉදන් පටන් ගන්නවා

  • @nadeeranisansala4433
    @nadeeranisansala4433 หลายเดือนก่อน

    මාත් දවසක දිනනවාමයි....ලගකදි නොවුනත් ඒත් ඉක්මනට ම...❤

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 4 หลายเดือนก่อน +3

    💪ගොඩක් වටිනවා මේ කියපු දේවල්

  • @NimeshaDissanayaka-uz2sw
    @NimeshaDissanayaka-uz2sw 4 หลายเดือนก่อน +2

    වැටිලා හිටියත් නැගිටින්න හයියක් ලැබෙනවා හිතට සර්ගේ කතාවෙන්..Thank you sir❤Good luck 😊

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 4 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ අදහස් වලට. පටන් ගැන්මේදී දැනෙන බඩගින්න සාර්ථකත්වය ලැව් ගින්න බවට පරිවර්තනය කරගැනීම. මගේ එකම බලාපොරොත්තුව යි.

  • @-wowtrader
    @-wowtrader 4 หลายเดือนก่อน +3

    Godak Watina Kathawak BigBoss💛💛Mata Mada idala Patan ganna Wenne.

  • @MaheshSuranga-kd9zb
    @MaheshSuranga-kd9zb 4 หลายเดือนก่อน +3

    ඔබතුමාට.පිං.සිද්ද.වේනවා

  • @anushkaBandara-up9eg
    @anushkaBandara-up9eg 4 หลายเดือนก่อน +3

    Superb aiya😍😍

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +2

    Brilliant Brother Jayawewa. 🎉🎉🎉 . Jayawewa SriLanka 🇱🇰✨️💝✨️✨️✨️

  • @Helasiri
    @Helasiri หลายเดือนก่อน

    අනර්ඝයි. බොහොම ස්තුතියි වීඩියෝ එකට. අනිවාර්යයෙන්ම අතාරින්නෙ නෑ. ඉදිරියටම යනවා. වචනයක් පාසා ශක්තිමත්. ජයෙන් ජයම වේවා සර්... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏

  • @chandikapremadasa-ih7nd
    @chandikapremadasa-ih7nd หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි.දිරිමත් කරනවට

  • @dinukasandanuwan659
    @dinukasandanuwan659 4 หลายเดือนก่อน +2

    man 0 newei inne itath wada pahala. aththatama kiwwoth ( - ) wala inne. eth me gema athharinne ne, kohomahari life eka goda danwama thamai. motivation ekk oni welawaka aiyage vedios hema welema balnwa. Good Luck aiye

  • @sureshtharanga8373
    @sureshtharanga8373 4 หลายเดือนก่อน +4

    Nice Nice Nice Nice

  • @sachithsandaruwan7429
    @sachithsandaruwan7429 4 หลายเดือนก่อน +3

    Veri good bathor 👍👍👍

  • @chamanikulasooriya7878
    @chamanikulasooriya7878 4 หลายเดือนก่อน +4

    A fantastic video ❤️❤️

  • @upulsanuki2521
    @upulsanuki2521 4 หลายเดือนก่อน +2

    ස්තූතියි සර්❤

  • @AshenThiwanka-tf5le
    @AshenThiwanka-tf5le 4 หลายเดือนก่อน +3

    Great video thanks ❤❤❤

  • @deepikasubhashini9989
    @deepikasubhashini9989 4 หลายเดือนก่อน +3

    Thanks sir😊😊😊

  • @sureshchaminda6375
    @sureshchaminda6375 4 หลายเดือนก่อน +2

    Great motivation and encouragement brother ,,,, ❤

  • @samanweerasingha1308
    @samanweerasingha1308 4 หลายเดือนก่อน +1

    සුපර්

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 3 หลายเดือนก่อน

    Motivation ekak ona welawata mama pyage videos balanawa. Aththatama hpda motivation ekak labenawa. Thank you malli ❤️

  • @Lakkithasamaraweera
    @Lakkithasamaraweera 4 หลายเดือนก่อน +3

    ❤ supiri

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 4 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @iroshnishantha5203
    @iroshnishantha5203 3 หลายเดือนก่อน

    Godak pin obathumata

  • @dinejaya7836
    @dinejaya7836 4 หลายเดือนก่อน +1

    Superb

  • @akilasachintha3900
    @akilasachintha3900 3 หลายเดือนก่อน

    මං මාව දිනවනවා ඔව් මම ඒක කරනවා.❤0 පහලින් හිටියත් බිංදු ගොඩක් එකතුවෙලා එන වටිනාකම වැඩි ම සංඛ්‍යාවක් එනකන් වැඩකරනවා.හෙමි හෙමින් හරි ඒ දෙ කරනවා

    • @AkilaEnglish-lg8cf
      @AkilaEnglish-lg8cf 3 หลายเดือนก่อน

      You have already won 🏆 my friend, a healthy human life.

  • @ShalikaMaduwanthi-qh1jw
    @ShalikaMaduwanthi-qh1jw 28 วันที่ผ่านมา

    ස්තුතියි ,,🙏❤❤❤❤❤❤

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 4 หลายเดือนก่อน +1

    Thank you sir

  • @vipuldissansyaka2615
    @vipuldissansyaka2615 4 หลายเดือนก่อน +1

    Thank you❤️🙏

  • @Astrogregary
    @Astrogregary 3 หลายเดือนก่อน

    More challenges give more rewards.

  • @SenekaChathumina
    @SenekaChathumina 4 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @NilukshiAthukorala
    @NilukshiAthukorala 2 หลายเดือนก่อน

    Thank you so much for the lesson ❤

  • @DularaThikshana
    @DularaThikshana 4 หลายเดือนก่อน

    ගේමක් ගහලමයි පස්ස බලන්නේ💯❤️

  • @ranjithwaas1168
    @ranjithwaas1168 4 หลายเดือนก่อน +1

    Thank you!

  • @gayanmanjula2380
    @gayanmanjula2380 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 4 หลายเดือนก่อน +1

    Thanks

  • @hifriend9396
    @hifriend9396 2 หลายเดือนก่อน

    Harima watinawa

  • @TharinduPiumal-lv2tm
    @TharinduPiumal-lv2tm 4 หลายเดือนก่อน +1

    Godak sthuthi.

  • @damwithhansaka7956
    @damwithhansaka7956 4 หลายเดือนก่อน

    Valuable video❤

  • @dileepanuwan4
    @dileepanuwan4 4 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @iroshnishantha5203
    @iroshnishantha5203 3 หลายเดือนก่อน

    Sir thanks

  • @AkilaEnglish-lg8cf
    @AkilaEnglish-lg8cf 3 หลายเดือนก่อน

    Brother, how healthy you're because wealth doesn't matter?

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 4 หลายเดือนก่อน +1

    Best 🎉

  • @hasanjayanirundaka2309
    @hasanjayanirundaka2309 3 หลายเดือนก่อน

    Great ❤

  • @wanpushpakumara9924
    @wanpushpakumara9924 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lakshanrupasinghe486
    @lakshanrupasinghe486 3 หลายเดือนก่อน

    patta

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 4 หลายเดือนก่อน

    Ane sir man wadakarane forses mata job aka kalakirela inne man job akin ayin wanawa magama dayak karanna

  • @NalindaNalinda-tq2op
    @NalindaNalinda-tq2op 3 หลายเดือนก่อน

    Mama Hoda tenakata evith

  • @NalindaNalinda-tq2op
    @NalindaNalinda-tq2op 3 หลายเดือนก่อน

    Mama ladana aurudde oyawa hambenna enawa sahodaraya

  • @tharindunishanmadhuranga2179
    @tharindunishanmadhuranga2179 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🤘

  • @iroshnishantha5203
    @iroshnishantha5203 3 หลายเดือนก่อน

    Website 1 sms karanna sir. Many eq

  • @sandunnilantha
    @sandunnilantha 4 หลายเดือนก่อน +2

    Success wenna ona DNA eka hadaganna godak amaru weida aiye😢

  • @thusharapriyadarshana4664
    @thusharapriyadarshana4664 4 หลายเดือนก่อน

    සර්ගෙ පෝන් නම්බර් එක දාන්නකො

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 3 หลายเดือนก่อน

    Thank you sir❤️

  • @PramodRathnayaka
    @PramodRathnayaka 4 หลายเดือนก่อน +1

    ❤️

  • @dinushiiranga4310
    @dinushiiranga4310 3 หลายเดือนก่อน

  • @omeshchamidu9979
    @omeshchamidu9979 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DahamNimsara-uu4ot
    @DahamNimsara-uu4ot 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @desh_businessadvise
    @desh_businessadvise 4 หลายเดือนก่อน

  • @nishshankadissanayake1986
    @nishshankadissanayake1986 4 หลายเดือนก่อน

  • @sachithsenanayaka6684
    @sachithsenanayaka6684 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @supundilhara-db1ss
    @supundilhara-db1ss 4 หลายเดือนก่อน

    ❤️

  • @SmindaDinesh
    @SmindaDinesh หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nishshankadissanayake1986
    @nishshankadissanayake1986 4 หลายเดือนก่อน

  • @kavindahirushan2063
    @kavindahirushan2063 4 หลายเดือนก่อน

    💖