නරක කාලවලට මුහුණ දෙන හරිම විධිය - How to get through bad times? | Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 131

  • @Thisa-ks
    @Thisa-ks 9 หลายเดือนก่อน +47

    මගේ නම් ජීවීතේ ආමාරුම කාලයක් ගෙවන්නේ මගේ ආබාධිත තත්ත්වයක් හින්දා සාමාන්‍ය කෙනෙක්ට වඩා ජීවීතේ දෙතුන් ගුනයක් අමාරුයි පට්ට දුකක් විදලා O/l පාස් වුනා ඒත් A/L s2 yi තාත්ත අවුරුදු 1 1/2 කලින් නැතුවුනා දැනට web development ,app development ඉගෙන ගන්නවා මම නම් කියන්නේ අපිට අත දෙන්න කවුරුත් නෑ මහන්සි වෙලා කොහොම හරි තමන්ගේ පාර කපා ගන්න ඔනි නැත්තං පුළුවන් තමන්ගේම වල කප ගන්නත්

    • @shehanimalshika4313
      @shehanimalshika4313 9 หลายเดือนก่อน +2

      Good luck 💯❤️

    • @d.d.w.2464
      @d.d.w.2464 9 หลายเดือนก่อน +5

      සුභ පැතුම් මල්ලී උත්සහයෙන් වැඩ කරලා ජීවිතේ දිනන්න 👍 අසනීපෙත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @nilanthiwijerathne3246
      @nilanthiwijerathne3246 9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ඔබ‍ට 🙏
      , 💪💪

    • @shamalikumari1277
      @shamalikumari1277 5 หลายเดือนก่อน

      Good luck.

  • @gimhaniPereraKAL
    @gimhaniPereraKAL 9 หลายเดือนก่อน +8

    දුක හිතෙනකොට අනෙක් අයව impress නොකර තමන්ව impress කරන්න.. ❤

  • @kanishkamadushan9149
    @kanishkamadushan9149 5 หลายเดือนก่อน +2

    කලින් වීඩියෝ එක බලල comment එකක් දැම්ම... ඒකට ඕනෙ වීඩියෝ එකක් එතකොටම play උනා ❤🥺😌😊

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ජය වේවා❤

  • @Vishwa_keshara
    @Vishwa_keshara 9 หลายเดือนก่อน +10

    නරක කාල ඔව මොනවත් හිතන්නැතුව තනන්ට අදාල වැඩේ අදාල වෙලාවට අමරුවෙන් හරි කරන්න.
    කෙලවෙන්න හරි කරන්න

  • @rohinilansakara892
    @rohinilansakara892 9 หลายเดือนก่อน +7

    අහම්බෙන් එක වීඩියෝ එකක් බැලුවෙ දැන් දවසට වීඩියෝ පහක් වත් බලනව.❤️මොකද මට නැගිටින්න තියෙන්නේ තනියම

  • @shehanimalshika4313
    @shehanimalshika4313 9 หลายเดือนก่อน +4

    සර්ට හරි ලස්සන අදහස් තියෙන්නෙ ❤ හරි ම අර්ථවත් වගේම ප්‍රායෝගිකයි.💯🔥🤍

  • @NalakaMaliyadda
    @NalakaMaliyadda 9 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්..සියල්ල පැහැදිලියි.එහෙත් තිබෙන මූලිකම ප්‍රශ්නය තමා මුදල් ගිග කම ණය බර වෙන මොන ප්‍රශ්නය ආවත් ඔය කියනවිදිහට යම් මුදලක් වියදම් කරලා ඒ ප්‍රශ්නයට වෙනස් විදිහට මුහුණ දෙන්න අවස්තාවක් හදාගන්න පුලුවන්,හොඳ කෑම වේලක් කන්න එලියට යන්න පුලුවන් ,පිට්සා එකක් ගෙනත් කන්න පුලුවන්,හෝ රැව්ල කොන්ඩේ කපාගෙන ලස්සනට ඉන්න. පුලුවන් .එහෙත් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නම්....රේසරයක් ගන්න තරම් අපහසු නම්,දවසට කන්නේ එක වේලාවක් නම් දවස පුරා ණය නිසා ලැබෙන දුරකතන ඇමතුම් නම්,හරි හම්බ කරපු සියල්ල ව්‍යාපාරය නිසා නැති උනා නම්,කෝටි ගානක මුදල් සහ සියලු දේපල අහිමි වුවා නම්,එදා වේල ට කියක් හෝ හොයගෙන ජීවත්වන සහ ජීවත් කරවන්න තිබෙන තත්වයකනම් ඉන්නේ, ඔබතුමාගේ උපදේශය කෙසේ නම් ක්‍රියාත්මක කරන්නද?

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g 9 หลายเดือนก่อน +2

    මටත් පාලනය කරගන්න අමාරුම කාලයක් මේ ගෙවෙන්නෙ..කරන්න ඕන මොකද්ද කියල කිසි අයිඩියා එකක් නෑ..අසනීප තත්ව ආදායම් මාර්ග අවහිර වීම මා යටතේ යැපෙන පිරිස ගැන ඇති අවධානම ඔක්කොම එක පිටට...

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 9 หลายเดือนก่อน +7

    Thank u sir...🌷
    මේ වෙලාවේ මට ගොඩක් වටින මාව ශක්තිමත් කරන වීඩියෝවක්...❤

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 8 หลายเดือนก่อน

    Thank u..god bless u.......bima වැටිලා ඉන්න මට oba ශක්තිමත් පඩිපෙළක් වුණා

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 4 หลายเดือนก่อน

    Good video ,,,ජයවේවා ,,,mata loku lessan ekak,,,

  • @thisarifernando2666
    @thisarifernando2666 9 หลายเดือนก่อน +1

    මොනා නැතත් මේ වීඩියෝස් ජීවිතයට මාර වටිනවා..💐🔥Thankyouu sir❤

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා❤ඒත් ඒ තරමට මගේ මනස ශක්තිමත් නැ තාමත්..මට පුලුවන් නම් රිප්ලයි එකක් දාන්න සර්...මට මං ජීවිතේ පන වගේ ආදරය කරපු මගෙ අප්පච්චි මට නැති උනා😢 මීට මාස 5 කට කලින්..තාමත් මං හිටපු විදියමයි..වේදනාව එක්කම මං මැරිලා වගේ දැන් මට දැනෙනවා ..වගකිම් ගොඩක් තියන ගර්ල් කෙනෙක් මං.මට ජිවිතේ ඉස්සරහට අරන් යන්න මං මොන වගේ දෙයක්ද සර් කරන්න ඕනි 😢😢😢

    • @shehanimalshika4313
      @shehanimalshika4313 9 หลายเดือนก่อน

      ඔයා උපදේශන සැසියකට යනව නම් හොඳයි මම හිතන්නේ ❤️ ඉක්මනටම ඔයාට mentally recover වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️

  • @NekshikaPerera
    @NekshikaPerera 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි . ජීවිතයට අත්‍යවශ්‍යම කරුණු ගෙනාවට 🙏🙏❤❤

  • @godbless.....4030
    @godbless.....4030 9 หลายเดือนก่อน +1

    ස්තුතියි .!! ඕනේම වෙලාවට දැක්කේ විඩියෝ එක

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 9 หลายเดือนก่อน

    සර් online bisnes එකක් කරන අය මම දැකලා තියෙනවා fb එකේ post දාලා තියෙනවා up එකක් දෙන්න කියලා මොකකක්ද ඒකේ තේරුම ගොඩක් අය comment දාලා තියෙනවා up කියලා මට තෙරෙන්නේ නෑ මේක තේරුම් කරලා දෙන්නකෝ සර්

  • @DasunChandra-or7vm
    @DasunChandra-or7vm 3 หลายเดือนก่อน

    Vatunu tanin nagita ganna harima vatina upadesanayak. Thank you sir.

  • @-wowtrader
    @-wowtrader 9 หลายเดือนก่อน +2

    Adath Supiri Video ekak🥰

  • @teenamadhushika2750
    @teenamadhushika2750 9 หลายเดือนก่อน +1

    Thank you so much.mama mage jivithe godak duken noka nobi inna welawaka me video eka ahamben dakke.oyage wachana aththatama mata loku motivation ekak una.thank you once again.❤❤❤

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 8 หลายเดือนก่อน +1

    God bless you brother ..🤲

  • @lakshikakanakarathna4118
    @lakshikakanakarathna4118 9 หลายเดือนก่อน

    ඔය විදියට react කරන්න මනස ශක්තිමත් කරගන්නෙ කොහොමද

  • @nawonimasha9211
    @nawonimasha9211 9 หลายเดือนก่อน +2

    Niyamai ayye thanks❤

  • @susanthakumara3036
    @susanthakumara3036 9 หลายเดือนก่อน

    මගෙ ජිව්තයෙ අමාරුම කාලයක් තමයි.මෙ ගෙවන්නේ .ජිව්තය එපා වෙලා තියෙන්නෙ .

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 9 หลายเดือนก่อน +1

    Mata onama welwe ona video eka godak stuthi 🙏🙏🙏

  • @chathujayawardhana681
    @chathujayawardhana681 9 หลายเดือนก่อน

    mama naya baren hembath wela inne sanasemak labewaaaa

  • @nadunjayanath5648
    @nadunjayanath5648 9 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා අය්යෙ ❤❤❤❤

  • @priyangikakumari5351
    @priyangikakumari5351 9 หลายเดือนก่อน +1

    ඔබ හරි ස්තූතියි

  • @dushanthaherath8498
    @dushanthaherath8498 9 หลายเดือนก่อน +1

    ස්තූතියි❤

  • @kaushalyanirmala
    @kaushalyanirmala 9 หลายเดือนก่อน +1

    Very helpful video for overcome my present status.thank you so much Mr.Pramesh for sharing your valuable thoughts with everyone❤

  • @sachinimatharaarachchi2726
    @sachinimatharaarachchi2726 9 หลายเดือนก่อน +1

    This time it's like a video that read my mind and put it on me.
    I have no words to say thank you❤️
    But thank you very much for these golden words🌹

  • @LalithKumara-d6h
    @LalithKumara-d6h 2 หลายเดือนก่อน

    Thank you sir

  • @MadukaNilanthi-o2h
    @MadukaNilanthi-o2h 9 หลายเดือนก่อน +1

    Thank you sir 🙏🙏🙏🙏🙏🙏 Thank you

  • @gamageathula008
    @gamageathula008 9 หลายเดือนก่อน

    Oya video karana camera eka mokakda kiyala kiyanna puluwanda?

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 9 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 9 หลายเดือนก่อน +1

    Thank you ❤ me velve onma vchna tikak ❤thank u

  • @48amila
    @48amila 9 หลายเดือนก่อน +1

    Thank you sir❤ 💪

  • @PunchiDanuma
    @PunchiDanuma 9 หลายเดือนก่อน +1

    Thank you

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 9 หลายเดือนก่อน +2

    Just do it....❤

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 9 หลายเดือนก่อน

    ස්තුතිය 🙏🙏

  • @ranjithwaas1168
    @ranjithwaas1168 9 หลายเดือนก่อน +1

    Simple,yet touching,thank you.

  • @harshawijesingha6079
    @harshawijesingha6079 3 หลายเดือนก่อน

    Thank you soo much❤

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 9 หลายเดือนก่อน +1

    Thank you very much.

  • @LifewithHopes84
    @LifewithHopes84 9 หลายเดือนก่อน +1

    Thanku ayya❤

  • @sashininimrekha2787
    @sashininimrekha2787 9 หลายเดือนก่อน +2

    Thank you ❤❤

  • @jolyboysliveband4114
    @jolyboysliveband4114 9 หลายเดือนก่อน

    අනේ මගේ තාත්තා ට සිරෝසීස් මගේ තාත්තා මැරෙයිද හිතෙනවා මම තම තාත්තා ට සලකලවත් නෑ එය මෙච්චර කල් අපි වෙනුවෙන් දුක් වින්දා අනේ මට උදව් කරන්න පීලීස් මම මොකක්ද කරන්න ඔනී මේ වේලාවේ අනේ

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 9 หลายเดือนก่อน +1

    Udenma ahunu lassanama wachana tika ❤️

  • @wathsalafernando1679
    @wathsalafernando1679 7 หลายเดือนก่อน

    Thank you so much..

  • @thaveesha-yt7tb
    @thaveesha-yt7tb 9 หลายเดือนก่อน +3

    මට 17 වයස මට කොන්දේ අමාරුවක් තියෙනවා උදේ ඉස්කෝලේ යන්න නැගිටින්නෙම බයෙන් , අද ඇවිද ගන්න පුලුවන් වෙයිද කියලා 😢

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  9 หลายเดือนก่อน

      අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිවැරදිව ගන්න.බය වෙනවා වෙනුවට නිරෝගීවන බව දකින්න පුරුදු වුණොත්, ඉක්මනින්ම ලෙඩ රොගවලින් වුණත් මිදෙන්න පුළුවන්

  • @SARUWATH
    @SARUWATH 9 หลายเดือนก่อน +1

    Thank you

  • @chamilaroshani2991
    @chamilaroshani2991 9 หลายเดือนก่อน +1

    Thanks 😀😀

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 9 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @kalpakannangara4551
    @kalpakannangara4551 9 หลายเดือนก่อน +1

    Superb 👌👌👌👌❤❤❤

  • @gayannirusha1441
    @gayannirusha1441 9 หลายเดือนก่อน +1

    Hondata kelawela inne

  • @kavishkaravishan298
    @kavishkaravishan298 8 หลายเดือนก่อน +1

    Sipiri

  • @kumirkumir3510
    @kumirkumir3510 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤👍

  • @hasanthashehan7934
    @hasanthashehan7934 9 หลายเดือนก่อน +1

  • @user-ig2er
    @user-ig2er 8 หลายเดือนก่อน

    ❤️‍🔥💯

  • @SajithJayathilaka-r9n
    @SajithJayathilaka-r9n 3 หลายเดือนก่อน

    ❤❤❤👍👊

  • @AthulaSandaruwan-o7x
    @AthulaSandaruwan-o7x 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @JourneyJournals-gm7dt
    @JourneyJournals-gm7dt 9 หลายเดือนก่อน +1

    ❤️✨✨

  • @chandimapriyadarshani4236
    @chandimapriyadarshani4236 9 หลายเดือนก่อน +1

    ❤👍🙏

  • @lalrupasinghe473
    @lalrupasinghe473 9 หลายเดือนก่อน +1

    💞💞💞👍👍👍

  • @nimalimenike6726
    @nimalimenike6726 9 หลายเดือนก่อน +1

    💐💐🙏🏻🙏🏻🙏🏻💕💕💕

  • @mariano7621
    @mariano7621 7 หลายเดือนก่อน

    🤩 "promosm"

  • @vasanasmali
    @vasanasmali 9 หลายเดือนก่อน +1

  • @abeysooriya6553
    @abeysooriya6553 9 หลายเดือนก่อน +1

  • @thushararanganath-ns5un
    @thushararanganath-ns5un 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kushanrandimamaheepala
    @kushanrandimamaheepala 9 หลายเดือนก่อน +1

  • @viwahas_karunarathne
    @viwahas_karunarathne 9 หลายเดือนก่อน +1

  • @nethraedirisinghe2679
    @nethraedirisinghe2679 9 หลายเดือนก่อน +1

  • @kavindahirushan2063
    @kavindahirushan2063 5 หลายเดือนก่อน

    💖

  • @nalindachamara6174
    @nalindachamara6174 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @thushararanganath-ns5un
    @thushararanganath-ns5un 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ashandilanka1819
    @ashandilanka1819 4 หลายเดือนก่อน