ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි මේක ලංකාවෙ වයිරල් කරමු.. එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ... අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආහාර වල ප්‍රමිතිය පිලිබදව නියාමනය කරන ආයතන වලට බල කරල කැම්පේන් එකක් ගෙනියමු පව් මේ මිනිස්සු.. දරු පවුල් අපි වෙනුවෙන් කතා කරලනෙ මැරුම් කාල තියෙන්නෙ 😢😢😢
Ekekta share karala hawwennepa thowa
share karamu ban
@smile uba kawda yako ehema kiyanna
@@SrilankanSaver maranawz ubawz
@@SrilankanSaver marum kanna oneda
චමුදිත ඔබ මේ පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් හඬක් නැගිය යුතුයි මොකද ඔබගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් සියලු දේ අනාවරණය කරාට පසු මේ පුද්ගලයන් දෙදෙනා ජීවිතයෙන් සමුවරම් අවසන් මේ වන විට
ඔව් ඇත්ත 😢
අනිවාර්යයෙන්
එක ඇත්ත
ඔව් ඔබතුමා මේ උතුම් දේශප්‍රේමී සහෝදරයන් වෙනුවෙන් හඩක් න ගන්න
පිස්සුද මචං මූ කිසිදෙයක් ගැන කතා කරන්නෙ නෑ
ක්ලබ් වසන්ත ලා ගේ මරණ වලට ලැබිච්ච media coverage එක මේ වීරයොන්ගේ මරණ වලට ලැබුණේ නෑ!😢
th-cam.com/video/tWxKQAgZ-Rs/w-d-xo.htmlsi=pSFbudbgF4G6iscY
මේ උතුම් මිනිස්සු දෙන්නට කරන්ඩ පුලුවන් හොදම 😊උපහාරය නම් මේ දෙපල සදහන් කරන වස විස සහිත ආහාර වර්ග භාවිතයෙන් වැලකීමයි සහ මේ දෙපල ගාතනය කිරීමට වක්‍රවත් සෘජුව වත් සහගාගී වුනු සියලු තිරිසනුන්ට පාඩමක් ඉගැන්වීමයි මේ සදහන් කරන වස ආහාර වර්ජනය කර මිනී මරුවන්ට පාඩමක් උගන්වමු
ඔව් අනිවාර්යයෙන්ම..
හැකි තරම් share කරමු
Aniva
PAU අහිංසක මිනිස්සු දෙදෙනා AMANAYO නිදැල්ලේ
මේ දෙන්නා මැරුණෙ ලංකාවෙ මුලු සමාජය වෙනුවෙන් කතා කරලා,මේ සිද්දියම ඇති මුලු සමාජයක්ම අවදි වෙන්න,ඒත් ලංකාවෙ අපි හරිම ආත්මාර්ථකාමී,තමන්ට දෙයක් වුන දාට තමන් තනි වෙනවා,සාධාරණය ගැන කතා කරන්න අපි සංවිධානය වෙන්නෙ නෑ,නිවන් සුව ඔබ දෙපලට 🙏
Niwan suwa oba depalata.me rate meeta wediya deyak balaporoththu wenne be
අරගලයක් කරා කියලා හිතන් ඉන්න සමාජයක හෙළුව එලිවෙන ඛේදවාචකයක් මේක 💔
❤
Ow mewa News wala danne ne kisi channel ekak
Ow lankawe hati
මේ අය තමයි සැබෑ වීරයෝ ❤නිවන් සුව ලැබේවා😢
රනිල්ට රජපක්ශට ජය වෙවා ජය වෙවා මහින්ද මතිය ඉන්නවා අපිත් එක්ක
JVP එකවත් මේවා කිව්වේ නෑ ක්‍රියාමාර්ග ගත්තේ නෑ😢😢😢
@@BGroup-qp2lx ආණ්ඩුවක් ඉන්නෙ මගුලටද ගොනෝ
තිස්ස සර් නිසා මොවුන් ගැන දැනුවත් වුණා. ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා!
ඔය කියන තිස්සයාම තමා පංතිවල ඉන්න පළමු ජන්දය ලැබුන ළමයිව ඔක්කොම කාලකන්නි රාජපක්ෂලාට ප්‍රෝමෝට් කරේ. මතකද? මේවගේ බහුතර වස කෑම හදන කූඨ ව්‍යාපාරකයෝ කාගෙ මිතුරන්ද කියලා පහුගිය කාලයේම අනාවරණය වුනා.... තිස්සයා සමාව ගත්තේවත් නෑ..
මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.
pala gobbaya yanna@@JEENAKKA
තිස්ස කියල ඒ මිනිහත් අනතුරේ දාන වැඩක්නේද?
තිස්ස සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ තමා දන්නෙ මෙහෙම එකක් ගැන. නිවන් සුව ඔබ දෙපලට.❤😢
එහෙනම් තිස්ස සර්ගෙ ජීවිතේත් පරිස්සම් කරගන්න. මේ රටේ හැටි එහෙමයි 😭
අනිවාර්යෙන්ම
අපි එක් වෙමු හිතට ගනිමු මෙි කුට අපරාධකරුවන් දුරලන්නට ,චමුදිත ,ඇතුලු සියලු දෙනා ජනතාවගෙ ගැලවුමි කාරයො, ජිවිත දන්දුන් ඒදෙදෙනා ගෙ මරන ගැන හොයන්න හොයන්න හොඳටම
Mat ehemai
මේ කතාව ඇහුවෙ මම phi මහත්තයා මැරුන දවසෙ.. එදා ඉදන් අද වෙනකන්. ගෙදර අය බිව්වත් මම කිරිපිටි බොන්නෙ නෑ.සොසෙජස් කන්නෑ සෝස් කන්නෑ..චිකන් කන්නෑ..මට හොදක් වෙන්න හිතලා නෙවෙයි මේ මනුස්සයො දෙන්නගෙ ජීවිතේට වටිනාකමක් දෙන්න... මේ වීඩියෝ එක බලලත් මේ කෑම ගන්නවනම් අපි ඇත්තටම කන්න ඕන තනකොල.. පව් මේ මිනිස්සු දෙන්නා... නිවන්සුව ලැබේවා.. ❤❤
hoda brand name ekk thiyana dewal ganna. spar, keells wage than walin badu ganna. ethakota ochchara baya wenna deyak na. mokada ganan wadi wenna wenna quality ekath wadi
❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭
මෙතුමන් දෙදෙනාගේ මරනය ගැන මොන දේශපාලන වේදිකාවේද කතා කරේ..😢 අපි වෙනුවෙන් ජීවිතය දන් දුන් එතුමන් දෙදෙනාට මතු ආත්මේදීවත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.. නිවන් සුව ලැබේවා🙏🙏
On Wed
තිස්ස සර් ගේ කතාව බලල මමත් මේ වැඩසටහන බලන්න ආවේ. මම මේක ෂෙයා කලා FB එකේ. මේ මානව හිතවාදීන් දෙන්නට උපහාරයක් හැටියට. 😢😢😢😢
මමත්
Mamath
අනිවා
Thissa sir marai danne nehe
බය නැත්නම් මේ දෙන්න වෙනුවෙන් කතා කරන්න ඕනි චමුදිත 😢 එහෙම උනොත් විශ්වාස කරන්න පුලුවන් හොදම සම්මාන ගත්ත නිවේදකයා කතා කරන්නෙ ඇත්තටම අපි වෙනුවෙන් කියලා ❤
චමුදතය යටින් දෝනා කපාගෙන ඉන්නෙ.
මුගේ සිංහ නාද බලුකෙදිරිලි 😂
මේ දෙන්නා මරපු හා මරන්න හවුල් උන කාලකණ්ණි සත්තුන්ට නුදුරු අනාගතයේම ලෝකෙට එලිවෙයි ඒ කාලකණ්ණි න්ට අවශ්‍ය දඩුවම් ලැබේවා.😢
කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද, මේක ලංකාව!!!
ඩොක්ටර්ව කවද්ද මැරුවෙ..
Esema wewa
Doctor nathi une heart attack ekakin
ඇත්තටම මට මම ගැන සතුටුයි..මොකද මගෙ දුප්පත් රෙස්ටුරන්ට් එකේ අදික මිලක් දරලා අපේ රටේ අපේ කුලුබඩු පමණක් හා කෘතිම රසකාරක හෝ කෘතිම වර්ණක නැතිව මගේ රටේ මගේ වැසියන්ට හොද දේ විතරක් කන්න දීල කුස පුරවන එකට...හරියටම භාවනාවක් වගේ..මගේ ගුරුතුමා පබ්ලිස් සිල්වා ..එතුමාටත් ගොඩාක් පින්
Good jjob
❤❤❤
❤❤❤❤❤❤
Where z ur restaurant?
මෙච්චර වටිනා මිනිස්සු මැරුනා කවුරුත් දන්නෙ නෑ වෙන කෙහෙල් මල් නම් ඔලුව උඩ තියන් ඉන්නෙ ඔබ දෙපලට වටිනාකම ක් ලැබෙන රටක උප්පත්තියක් ලැබේවා
තිස්ස සර් නම් පන්තිය තුළ ඔය වගේ නුසුදුසු ආහාර පිලිබදව සුපිරියට explains කරනවා... තිස්ස සර්ගේ ඒ දේශන නිසා ටිකක් හරි අපේ නිවසේ නම් ආහාර සුරක්ෂිතතාව සැලකිලිමත් වෙනවා❤️🩹❤️ දිව පිනවන්න ගිහින් බෙල්ලට තොණ්ඩුව දාගන්නවද නැත්ද කියල හැමෝම සැලකිලිමත් වෙමු .රට ගැන කතා කල මේ සත්පුරුෂ මහත්වරුන් දෙදෙනාට අමා මහ නිවන බොහෝ දුර නොවේවා🙏🙏🙏
රටට ආදරේ කරපු ලංකා පුත්‍රයන් දෙන්නෙක් අද ජිවතුන් අතර නෑ . 😢 ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා ❤
තිස්ස සර් ගේ වැඩ සටහන බලලා මම දැන ගත්තේ.ඇත්තටම හරිම කගාටුදායක තත්වයක්.අපි හැමෝම එකතු වෙන්න ඕන .මේ දෙදෙ නාගේ මරණයට අර්ථායක් සාධාරණයක් වෙන්න අපි කරන්න පුළුවං දේ කරමු.
Eka Aththa
මං අවුරුදු 20 විතර මේවා ගැන අවබෝධයක් නැතුව ඔහේ කඩෙන් එක රක ඒව කැවා.. පොඩිම කාලෙ මැගී සුප් කැට නිකං හපල කැවා, දියරකල බිවා, නූඩ්ල්ස් වර්ග කුඩු පැකට් එක දාලා කැවා, සෝයා වර්ග කැවා, පාට පාට කැම බීම ගොඩක් කැවා. සොසේජස් වර්ග ගොඩක් කැවා, ගනන් කරන්න බැරි තරං ඒව කාලා ඇති. හැබැයි මේ ගැන ලාවට අවබෝදයක් ආව දවසෙ ඉදන් ගොඩක් දුරට මං ඒ කැම අතැරියා. දැන් කිරිපිටි කොහොමත් බෙනෙ නැ. බිවත් බොන්නෙ හයිලන්ඩ්, පැලවත්ත විතරයි. ඒකත් කලාාතුරකින්. තේ බෙනේනෙම නැ. අවුරුදු 20 - 21 ක් විතර ම කාපුවගෙ විපත මට අනාගතයේ හම්වෙයි. හැබැයි මගෙන් පස්සෙ එන එක ලමයෙක්ටවත් මං මේවගේ දෙවල් කන්න ඉඩ තියන් නැ.. මටත් පුළුවන් පුළුවන් විදිහට සමාජය දැනුත් කරනවා. අපි හැමොම පුළුවන් පුළුවන් විදිහට සමාජමාද්‍ය පාවිච්චි කරල මේක කරමු... මියගිය phi මහත්තයටයි, ඩොක්ටටයි අපෙ ඇස් පෑදුවට පිං . ❤
Apita පැහැදිලි karala dunna me dennama ada jiwathun athara ne mahaththayoo😢
Me denna gathanaua kera me video eken masayak yanakota
ඔව් ඒක තමා හොඳම උපහාරය.අපි එතුමන්ලා වෙනුවෙන් මේ වගේ වස විස තියෙන කෑම බීමෙන් වලකිමු.දන්න කියන හැමෝම දැනුවත් කරමු.සල්ලි වෙනුවෙන් ඕනිම සක්කිලි බලු වැඩක් කරන මිනිස්සු ඉන්න ලෝකේ එකම රට ලංකාව.පෙර පිනකට මේ රටේ ඉපදුනා කිව්වට ඇත්තටම පෙර පවකට අපි මේ වගේ අසික්කිත මිනිස්සු ඉන්න රටක ඉපදුනේ..මේ රට ලෝකෙන්ම අති සුන්දර රටක්.ඒත් මේකෙ 90% ටත් වඩා වැඩි පිරිසක් අවලම් අසික්කිතම තිරිසන්ම මිනිස්සු..😥😥😥
😮❤
🤣 wadek na meva kaata kiyanna da😏😶😓
අපේ සමස්ත ජාතිය වෙනුවෙන් ඔබතුමන්ලා දෙපළ විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කළ ඒ මෙහෙවර අති උදාරයි.අකාලයේ...සදහටම අපව හැරදමා යන්නට සිදුවූ ඔබතුමන්ලා දෙදෙනාටම ඉක්මන් නිවන් සුව අත්වේවා!❤️❤️🙏🙏
මේක බලන වාරයක් පාසා ඔබතුමාලට පිනක් අත් වේවා...මෙවන් අකල් මරනයක් සිදු නොවේවා ...උතුම් බවයක නැවත ඉපදේවා❤🙏
මේ දෙදෙනා ගැන චමුදිත හඩ නැගිය යුතුමයි..😢
Aniwaren
ඔව්.වැඩසටහනක් කරන්න
චමුදිත අද ඉඳන් හඬ අවදි කරලා...පාලකයන්ට කඩේ යන්න...
චමුදිත මීක් නෑනෙ...
මේ වැඩසටහනට ඇවිත් ඇත්ත කතා කරලා මැරුම් කන්න සිද්ද උන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
චමුදිත නියම පිරිමියෙක් නම් මෙතුමන් ලා වෙනුවෙන් සාදරනයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි
ඇත්ත
Anivaren
නිවන් සුව ලැබේවා ඔබ දෙපලට 🙏🥲
අප රැස් කල සියලු පින් බලෙන් මෙතුමන් දෙපලට නිවන් සැප ලැබේවා..🙏🙏🙏..
ජීවත්ව හිටපු කාලේ අවංකව මිනිස්සුන්ට ඇත්ත පහදා දීපු පින් බලෙන් ඔබ දෙදෙනාට ඉතා ඉක්මනින් නිර්වාණ සුවයම අත් වේවා. මේ මහත්වරුන් දෙදෙනාගේ පවුල් ගැන සොයා බැලීම මුළු මහත් සමාජයේම වගකීමක්.
Aththa
අපි වෙනුවෙන් සත්‍ය කතා කරන්න ගිහින් පාප තරයින් අතින් ගාතනයට ලක් වුණු ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා !..අපරාධ කරුවන්ට සොබාදහමෙන් හෝ දඩුවම් ලැබේවා ...චමුදිත ඔයත් පරිස්සමෙන් ...
❤❤❤❤මේ වගේ රත්තරං මිනිස්සු තියාගන්න නම් දේශපාලනය හොද වෙන්න ඕන්නේ. ඔබ දෙපලට නිවන් සුව
ඇත්ත කතා කරන්න ගිහින් ඝාතනයට ලක්වූ ඔබ දෙපලටම උතුම් වූ නිවන් සුව ලැබේවා 😢🙏
මාරම සීන් ඒ ක
@@vimukthithilakarathnathila8292 මේක ත්‍රාඩයින්ගෙන් පිරි රටක් මචං 😥 ඕවට කවදාවත් මරපු උන් හොයන්නෙ නෑ. මතකනෙ තජුඩීන්, එක්නැලිගොඩ,ලසන්ත වගේ අයට උනු දේ. මේකත් ඒ වගේම තමා 😥
අනේ ඒ ඩොක්ටර් එයාට මොකද උනේ
@@hemamalkanthi2920 මැරුව දෙන්නවම කම්පැනි වලින්
😢😢😢
තිස්ස සර්ගේ වීඩීයෝ එක බලලා ආවේ. පතාලේ කෙනෙක් නැති උනහම හැමෝම එක කතා බහ කරනවා. ඒත් රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරලා නැති උණ කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ තවත් දේශප්‍රේමීන්යෙක් හඬ නැගුවොත් පමණි.
ඔබ දෙදෙනාට මරපු කාලකණ්ණි න්ට නම් වැඩි කල් රගන්න හම්බෙන්නේ නෑ බලමු.ඔබට සාදාරනය ක් ඉටුකරනවා මයි.😢❤
Anivaryen.
ඒව බොරු ප්‍රාර්තනා මචං මොකද සේනක බිබිලෙ මැරිල අවුරුදු ගනනක්
ඔයාල අපි වෙනුවෙන් එයාල කතා කරේ නිහඩව ඉන්නේ නැතුව මේක මේ විදිහටම රැල්ලක් ඇති කරමු.. මෙතන නිකන් අරකයි මේකයි කිය කියා ඉන්නේ නැතුව මේක ප්‍රචාරය කරමු අපි හැමෝම එකතු වෙමු අපි වයිරල් කරමු මොවුන්ට සාධාරණයක් ඉල්ලමු
සාදාරණයක් ඉටු කරන්නම් මෙයාලා කිව්ව භාණ්ඩ අපි ගන්නේ නැතුව ඉන්න වෙනවා .
අප රැස් කළ සියලු පින් බලයෙන් ඔබ දෙපළම උතුම් කල්‍යාණ මිත්‍ර සේවනය ලබත්වා...
Oba dedenatama apa anantha sansaraye patan.me mohotha dakwa ras karagath siyalu pin anumodan karamu!!!nibbana suwayama labewa!!!
🙏🙏🙏
තිස්ස සර්ට පින්🙏🙏 මේක ජනගත වෙන්න සැලැස්සුවට
තිරිසන් ජාවාරම් කරුවන් විසින් මරා දැමූ ඔබ දෙපලට නිවන්සුව ලැබේවා. අපගේ මව්බිම මිනී කන්නන්ගේ දේශයක් කල පාලකයින්ට සාපවේවා
වීරයන් මිය ගියද වීරත්වය කිසිදා මිය යන්නෙ නැත 🖤
අනිවා.
ලංකාවෙ දෙකම මියයනවා
හරි ජාතික ප්‍රශ්න ය්ක්
බම්බුව
මේ video එක බලන අපි මේ දේවල් කරලා දවසක් හරි අපේ ආයුශ වැඩි වෙයි....ඒ හැම පිනක්ම ඔබ තුමන්ලාට ලැබේවා....නිවන් සුව ලැබේවා🙏
හොඳම දේ මේවගෙන් වැලකෙන එක විතරයි.මිය ගිය දෙදෙනාටම නිවන් සුව..සොබාදහම නඩු අහන දවස ඉක්මනින් උදාවේවා ..
මේ වටිනා මහත්තුරු දෙදෙනාම දැන් මෙලොව හැර ගිහින්. ඔවුන් පැවසූ මේ කරුණු විමර්ශනය කර රටේ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න.
Me mahathwaru 2nnama nadda
@@sherinpieris4084අහන්න තියෙන්නෙ මෙපමණයි මහජනයා නඩත්තු කරන. බුද්ධි අංශ කියල එකක් රටේ තියනවද?
@@sherinpieris4084මේ දෙපළ අප වෙනුවෙන් ජීවිත පුද කරහමාරයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🔥🔥? දැන්වත් අපි එක්ව ඔවුන් වෙනුවෙන්සටන් කරමු 💪 හද කකියනවා ඒ ජීවිත දෙක සිහිවන විට😰😭😢
කරයි කරයි 😂😂
@@prasannakumara6159 මජර දේශපාලුවොත් ඕවට හවුල් ඇති. ඒනිසා ඕව යට ගහනවා
තිස්ස සර්ගේ කතාව අහලයි මාත් මේක බලන්න අාවේ.අපරාධ කාරයින්ට සොබා දහම කොයි මොහොතක හෝ දඩුවම් කරාවි.සත්‍ය පැවසිමට ගොස් අකල් මරනයකට ගොදුරුවිමට වුන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
Math😢😢
ඔබ දෙදෙනාම ප්‍රශ්ණ සහගත ලෙස ජීවිතයෙන් සමු අරන්.. සුබ ගමන් ඔබ දෙපලට..🎉
mkkda e dennata une? mn lokuwt news bln na. me dennawa maralada
@@oshadhakaushalya ow marala
@@oshadhakaushalyaමේ දෙන්නම ගේමක් දීලා මැරුවා
දෙන්නම රට ගියා
මේ මහත්වරු දෙන්නව ජවාරම්කාරයින් විසින් මැරුවා😢
අපි වෙනුවෙන් ,රටේ ජනතාව වෙනුවෙන් හඩක් නගපු ඒ උතුම් මහත්වරු දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!
අපිට kiynn wenne එච්චරයි නේද .api ඔක්කොම අසරණයි .දූෂිත පාලකයෝ නිසා api okkogema ජීවිත අනතුරේ
තිස්ස සර්ගෙ කතාව අහලා ආවෙ...නිවන් සුව දෙපලටම🥲🥺🥺
ජනතාවට හොද දේ කියාදුන්නු නිසාම අද ඔබ දෙපලටම ජීවිතේ අහිමි උනා උතුම් නිවන් සුවයම ලැබේවා !!!!"
චමුදිතත් අනිත් දේවල් ගැන කතා කරන ගැම්මටම මේ මහත්වරු දෙන්න ගැනත් කතා කරන්න. රටේ ගොඩක් අය දන්නෙ නෑ මේ මිනිස්සු දෙන්නම ඝාතනය කළා කියලා වත් . ඒ ඝාතනයට හවුල් වුනු කම්පැනි කාරයන් පිළිබඳවත් රටේ ජනතාව දැනුවත් කරන්න..
අන්න හරි මෙයාලා දැන් නැ..මෙයාලා වෙනුවෙන් ඔබ කතා කරන්න ...ඔබත් බයේ ඒකයි ස්වභාවය..😢
ඔබ දෙපළට නිවන්සුව ...... තිස්ස සර් ඔබට පිං මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව.....🙏🙏🙏🙏
චමුදිත මාධ්‍යවේදීයෙක් විදියට සන්සුන් ව කතා කරානම් program එක තවත් ලස්සනයි
😢😢
ඇත්තටම මම අද තමයි මේ වැඩසටහන සම්පූර්ණයෙන් බැලුවෙ. හිතට පුදුම දුකක් දැනෙන්නෙ ඔබ දෙපළ අද වෙද්දි මරල දාල කියල ඇහෙද්දි ඔබ දෙපළට නිවන් සුවය ලැබේවා මේ අපරාධය කරපු මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ඉක්මණින් ලැබේවා
මේ දෙදෙනාටම උතුම් නිර්වාණ සුවය ලැබේවා.මේ වැඩසටහන පුළුවන් තරම් අප අතරේ sare වෙන්න ඕන.මේ දෙදෙනාගේ උත්සහයේ ප්‍රතිඵලය ඒක.මේ දේවල් ප්‍රචාරණය කරන චමුදිත මැතිතුමනි ඔබටත් ගොඩක් පිං.
මේ වගේ අමුනුස්ස රටක නොඉපදේවා ඔබ දෙපල අජරාමර නිවන් සුව ලැබේවා ඔබලාට .ඇත්ත හරි සේ කතා කරාට 😢😢🙏🙏🙏🙏🙏🙏🙏
මේ මිය ගිය මහත්වරැන් ගැන කතා කිරිම ඔබේ වගකිමක් සහා යුතුකමක් චමුදිත. එතකොට තමයි say the truth වෙන්නෙ . කරැණාකරලා මනුෂ්‍යත්වය නාමයෙන් හිතලා හරි මේ මිනිස්සු දෙන්න වෙනුවෙන් කතා කරන්න . ඔබදෙපලට උතුම් චතුරාර්‍ය සත්‍ය පුර්ණය වේවා !!!
චමුදිතගෙ වැඩසටහන ප්‍රමොට් උනානි. එු ඇති චමුදිතට. දේශපාලනේ මාධ්‍ය මේ දෙකම දැන් කාලකන්නින්ට ගිහින් තියෙන්නෙ.
තිස්ස සර්ගේ විඩියෝ එක මේ දැන් දැක්කේ.ඒක බලලා මේක සර්ච් කරලා ආවේ බලන්න 💔.අමාමහනිවන හේතුවාසනාවේවා ඔබවන් පින්වන්ත මිනිසුන් දෙපලකට🙏🏻🙏🏻🙏🏻
@@kaushibaby2231 තිස්ස සර්ගේ නම කියන්න එපා යකුනේ
අපේ දරුවන් වෙනුවෙන් හඩ නගා ජීවිතයෙන් වන්දි ගෙවු ඔබ තුමන්ලට නිවන් සුව ලැබේවා !
ජනතාව වේනුවෙන් සාධාරණ කතා කර ඔබ දෙන්නා මරලා දරුවන්ට ආදරයනිය පිය උරුමය නැති කරා මේ අහිංසක දරුවන්ගේ අනාගතය සුන්දර වේවා ❤ ඔබ දෙදෙනාට නිවන් සුවය ලැබේවා 💐🙏මතක් කර දුන් තිස්ස සර්ට ❤
මුලු රටක මිනිසුන්ගෙ නිරෝගීත්වය, දීර්ඝායුශ වෙනුවෙන් ඔබ කල මේ යහපතින් මේ රැස් කරගත් ඒ මහාර්ඝ කුසලය ඔබ දෙදෙනාට නිවන් පිනිසම හේතු වේවා🙏
චමුදිත මහත්තය ඔබතුම මෙ දෙදෙනාගෙ ඡීවිත දෙකට වක්රාකාරව වගකිව යුතුයි..ඒ නිසා යුතුකමක් තීනවා මොවුන් වෙනුවෙන් දැන් හඩ නැගීමට. රටෙ ඡනතාව වෙනුවෙන් හඩ නගන්න මෙක තමයි අවස්ථාව
චමුදිතත් මැරෙන්න බය ඇති
Chamuditha. Billata. Deeela. Dan.. meek.. na. Muge. Kata. Vitaraie.. kaalakanniya😢😢😮
100%
හැබැයි මිනිස්සු දැනුවත් වෙන්න , චමුදිත මේ වීඩියෝ එක චැනල් එකෙන් delete නොකර තියෙන එකත් ඇති
චමුදිත මහත්මයෝ, ඔබ විසින් මෙහෙයවපු වැදගත් වැඩසටහනින් පසු මේ දෙදෙනා මිය ගිය බව තමයි පිළිගත් මතය. මේ සබැදිව හෙළි කිරීම ඔබගේ අතිශය වගකීමක් වහාම ක්‍රියත්මක වන්න.
Eaka aththa
Eka aththa
Ana watena sampatak 2nnak😭😭😭😭😭😭😭😭😭ma teresannu Nate kara
Watina minissu dennek❤
චමුදිත ට කොන්දක් තියෙනවානම් මේ ගැන සමාජ ය දැනුවත් කල යුතුයි මයි.
චමුදිත මාද්‍යට ඇවිල්ලා ... සමාව ගත්තොත් නරකද. ඔයා ඇත්තටම හොද මාද්‍ය වේදියෙක් ... නමුත් මේ වෙලාවේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් ශෝකය පලකරන්න තරම් නිහතමානී වියයුතුයි .... ඒ මරන දෙකට පොඩියට හරි වගකිව යුතුයි ..
විශ්ව ලංකාගෙ post එකක් දැකල ආවෙ ඇත්ත කතාකරපු මෙතුමන්ල දෙදෙනාටම නිවන්සුව ලැබේවා
තිස්ස සර් කියනකං මේ සර්ලා දෙන්නාට උන සිද්ධිය දැනගෙනම හිටියෙ නෑ.. සර්ලා දෙන්නට නිවන් සුව..😢❤
Math
Ane math😢
Mamath danagaththe sirge video eken
Math 😢
ඔබ දෙපලට අමාමහ නිවන් සුව අත්වේවා.දෙවිවරු වී ඉපදේවා.😢😢😢😢❤❤❤❤❤
මේ දොස්තර මහත්තයා සහ මේ PHI මහත්තයා යන දෙදෙනාම මේ වෙනකොට ජීවතුන් අතර නෙහෙ.ඇත්ත සමාජ ගත කරන්න ගිහින් අකාලයෙ මියගිය එම දෙදෙනාට නිවන්සුව ලෙබේවා !!!!
මෙතුමා මැරුනෙ heart attack එකකින්. දැන් මාස 7 ක් වගේ වෙනවා. Senaka gamage කියලා youtube search කරලා බලන්න.
එහෙම කිව්වට එකත් ගෙමක් තමයි කතාකරපු දෙන්න කොහොමද එහෙනම් මැරෙන්නේ
@@alexanderthegreat3169Dr,සේනකබිබිලෙ,,ප්‍රොපෙසර් මුනින්ද්‍රදාස්,සෝම ස්වාමින්වහන්සෙ,උපාලි විජේවර්දන..මියගිය විදිය දන්නවාද....හාර්ට් ඇටැක් හැඩෙන්න උනත් ක්‍රම තියනව මෙ දෙපලත් ඒ ලැයිස්තුවට ටම තමා වැටෙනෙ.
Aka boruwak... Me dennama maruwa
තිස්ස සර්ගෙ video එක බැලුව ට පස්සෙ මමත් මේ video එක බැලුවේ එතුමන් ලා දෙදෙනා අපේ දරුවෝ වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බරයි දෙදෙනා ට ම නිවන් සුව ලැබේවා . මෙවැනි හරවත් වැදගත් වැඩ සටහන් ඉදිරිපත් කළ ඔබ තුමාට බොහොම ස්තුතියි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤
අන්තිමට ඇත්ත කතා කරලා වෙඩි කාලා මැරුනා මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ 🥺🥺🥺🥺🥺🥺නිවන් සුව ලැබේවා
මේ වැඩසටහනෙ අවසානෙ මේ දෙපල නොකිය කියුවා විශාල දෙයක් "පරිප්පු චිකන් රසට කන්න එපා..." එකෙන්ම හිතා ගන්න පුලුවන් වැඩිම පිලිකා කාරක අඩන්ගු නිශ්පාදන නිවන් සුව අත්වේවා ඔබ දෙපලට🙏
චමුදිත කතා කල යුතුම හඩ නැගිය යුතුම අවස්තාවක් මේ දෙපල වෙනුවෙන්
චමුදිත කතා කරලා, හඬ නගලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට කියන්න ඕන දේ කියන්න ඉඩ දුන්න එකම මදිද. අනිත් මිනිස්සුන්ට වගකීම පටවන්නේ නැතුව තමන්ගේ වගකීම ඉටු කරන්න. තමන් හඬ නගන්න, තමන් අනිත් අයව දැනුවත් කරන්න.
ඔහුත් බයයි මේකයි මූ නිහඩ
@@AkilaAriyathilakaඔව්
චමුදිත උබ මේ දෙන්න ගැන කතා කරන්නම ඕනි.. නැත්තම් උබ මහ කයිය ගැහුවට පොන්නයෙක් 😥😥😥
චමුදිත කතා කරන්න දෙන්නෑ ගොඩක්ම.. කච කච ගගා.. බලන්න ඒ දෙන්නා කොච්චර ලස්සනට කතා කරනවද කියලා.. අරක නිකන් වක්කඩ ඇරියා වගේ.. උගතුන් සහ නූගතුන් අතර වෙනස.. නිවන් සුව ❤
ඔබ දෙදෙනාට නිවන් සුව,! ලැබේවා... මෙවන් වු උතුම් මිනිස්සු තවත් ලක්‌බිම පහල වේවා!... හොර මගඩ් වියාපාරික යෝ බංග වේවා! සාදාරන අය බිහි වී දරුවන් රැකේවා.සොබාදහම රැකේවා..
අපි ,අපේ දරුවන් වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔබ දෙපලගෙ සසර ගමන සුවපත් වේවා !
මුලු රටේම මිනිසුන් ගැන සිතා ජීවිත අහිමි කරගත් ඔබ තුමන්ලා වෙනුවෙන් සාධාරනයක් ඉටුවිය යුතුමයි.. ඔබ දෙදෙනාට මේ කල පිනෙන් නිවන් සුව ලැබේවා..!!!!!!!🙏🙏
දැනුවත් කිරීම පිලිබද බෝහෝම ස්තුතියි . බලදාරීන් වහාම මේ කරන විනාශය නැවත්වීමට කටයුතු කල යුතුයි.. මුදල් දීලා වස කනවා මේ රටේ පුරවැසියෝ. හරිම දුකයි...😢
දැන් දැනුවත් කළ දෙදෙනාම ඝාතනය වී හමාරයි
රටේ දරුවන් බේරගනීමට දරපු මෙහෙයට ජීවිතෙන් වන්දි ගෙවූ ඔබ දෙපලට නිවන් සුව ලැබේවා 🥹🥹🥹මේ දෙවනි පාර බලන්නේ
ඔබ දෙපලටම නිවන් සුව කිසිම දාක මෙ බුමියේ ඉපදුනත් මෙ මිනිස්සුනට උදව් කරන්න එප අදටත් ඔබ දෙපලට කිසිම සදාරනයක් ඉටුකරලා නැ ❤
අපි හැමෝම වෙනුවෙන් හඬ අවදි කර ජිවිතයෙන් සමු ගත් ඔබ දෙපලට අමා මහ නිවන් සුව.
Great personalities .....❤විරුවන් මිය ගියද වීරත්වය කිසිදා මියයන්නේ නැත 😢
නිවන් සුව ලැබේවා sir දෙන්නටම😢
මේ සාකච්ඡා ඉතාමත් වැදගත් මම හිතනවා එතුමාන්ලා මේ කල සාකච්ඡාව හැමෝටම දුන්නු වටිනා පණිවිඩයක් බොහොම ස්තුතියි ඔබතුමාට නිවන් සුව අත්වේවා 🙏🙏🙏
ඉතාමත් හොඳ වැඩසටහනක් . රටේ සියලුම දෙනාගෙ අවධානය යොමුවිය යුතුය . Thanks Chamuditha👏👏
Hondai... Nam mokada thawamath mewa nathi karanna pakilenne.Hari yaman aagamak dharmayak thiyena manussayek nam, wedak dannawanam eya hatiyakarawa ishta karanawa.Nattham ayin wela, wena kenekuta karanna denawa.Ape rate tharam, kuhaka dharmikathwayen piritcha samajayak nathi tharam..Vishwa danuma soya jeewithaya awabhodha karagathama kenekuta oya okoma mayawalin midiya haka.
මේ අහිංසකයෝ දෙන්නම අද නැ.. මරලා දාලා
නිවන් සුව මහත්වරුනි ❤🏳️
අයියෝ අහෝ අපේ රටට ගිය කලක් මේ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තූති
එහෙම කියන්න එපා ලංකාවේ තමයි ලෝකයේ හොදම ව්‍යවසායකයෝ ඉන්නේ
ඕක දැනුවත් කරන්නත් දෙයක්ක්ද බන්?😂😂
Ada wenakota me aya polowata yata karala
@@Nilu-sl4dpඔව්. දැනුවත් කරත් ඇති. දැන් ඉතින් දැනුවත් කරන්නවත් මේ මිනිස්සු දෙන්නා නෑ නේ 😊
@@kavinda_srimal sirawata?😮😢😢 කොහොමද බන් මේකෙ ඉන්නෙ?
වටින සාකච්ඡාවක්..වටින මිනිස්සු මේ අපේ රටට...හිතට දැනුනේ මහා වේදනාවක් කලකිරීමක්...ඔබ දෙපලට ඇත්ත හෙළිදරව් කිරීමේ මෙ පිනම ඇති...🙏❤❤
😢😢 ඇත්ත කතා කරපු සෑබෑ වීරයන් දෙදෙනෙක් .. 🙏 .නිවන් සුව අත්වේවා .
මතු බවයක උතුම් නිර්වාණය අවබෝධ වේවා doctor 😢😢ඔබට සුබ ගමන් 😢😢
Q1q
තිස්ස ජනනායක සර්ගෙ වීඩියෝ එක බලලා ආවේ😢
චමුදිත මහත්තයො මේ දෙන්නට මොකද වුනේ.මොවුන් පින් රැස්කරගෙන යන්නගිහීන් කියලා ආරන්චියි.
Ow
මාත්
ඇත්ත කතාකරලා ජිවිතයෙන් සමු දුන් ඔබ දෙපලට නිවන් සුව ලැබේවා මේයය ලංකාවේ ස්භාවය නැවත මෙවන් රටක නොඉපදේවා
ජාතික වීරයන් දෙන්නෙක් ඔබ දෙදෙනා.❤❤
❤😢
Aniwaryea😢,🙏
මිහිපිට දෙවි වරු සියසින් දැක්කා නම් ඒ ඔබ තුමන්ලා, උතුම් නිවන් සුව ලැබේවා,
තිස්ස සර්ගේ vidio එක බලලා මේ වැඩසටහන බලන්න. ඔබ දෙපලට නිවන් සුව ලැබේවා . ජාතියට නය නැති දෙපලක් ඔබ දෙපල.
මේ ජීවිත බිලිගත් පව්කාරයන්ට සාපම වේවා, ඔබලාට උතුම් වූ නිවන්සුවයම ලැබේවා...
දේශපාලන වැරදි නිසා,රට ජාතිය වෙනුවෙන් දිවිපිදු මෙම විිරුන්ට ද ජාතියේ උපහාරය ,චමුදිත ඔයත් රටට අවශ්‍යම කෙනෙක් ජයවේවා
තිස්ස සර්ගෙ short video එක බලලා ආවෙ මේක බලන්න. අපි මේක සමාජයට බෙදාහරිමු
ඇත්ත කතාකර අප අතරින් වියෝවූ ඔබ දෙපල සැබැවින්ම වීරුවන්ය නිවන් සුව
මතු මතු ආත්ම....නිදුක් නිරොගි බවම උරැම වෙිවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා.!!❤
Atta kata කරලා ජීවිතයෙන් සමුගත් ඔබ 2 පලට නිවන් සුව ලැබේවා
උතුම් තිසරණේ සත්‍ය බලයෙන් අප වෙනුවෙන් ජීවිතය දන් දුන් ඔබ දෙපලට නිවන් අවබෝධය ම වේවා.අපි කරන සියලු පිං කුසල් අනුමෝදන් වේවා.
ඔබ දෙපලට බොහොමත්ම පින් 🙏🙏
ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා... අමතක නොකල යුතු වීරයින්.... ❤❤❤
කාලින වටිනා සාකච්ඡායක්.චමුදිත ඔබට ස්තුතියි.දැනුවත් කිරිම සමිබන්ධයෙන්.
තිස්ස සර් නිසා දැනගත්තු අය කෝ😢
මමත් තිස්ස සර් ගේ වැඩ සටහන බැලුවා ඒකෙන් දැන ගත්තේ
Mamat
මමත් දැනගත්තේ තිස්ස සර්‍ර් කියපු නිසා
Mama
මේ මිනිසුන් පව්.අපි වෙනුවෙන් ජිවිත දුන්නා. ඔබට ප්‍රනාමය.❤🎉
😢
අපි මේක ලංකාවෙ වයිරල් කරමු.. එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ... අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආහාර වල ප්‍රමිතිය පිලිබදව නියාමනය කරන ආයතන වලට බල කරල කැම්පේන් එකක් ගෙනියමු පව් මේ මිනිස්සු.. දරු පවුල් අපි වෙනුවෙන් කතා කරලනෙ මැරුම් කාල තියෙන්නෙ 😢😢😢
Ekekta share karala hawwennepa thowa
share karamu ban
@smile uba kawda yako ehema kiyanna
@@SrilankanSaver maranawz ubawz
@@SrilankanSaver marum kanna oneda
චමුදිත ඔබ මේ පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් හඬක් නැගිය යුතුයි මොකද ඔබගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් සියලු දේ අනාවරණය කරාට පසු මේ පුද්ගලයන් දෙදෙනා ජීවිතයෙන් සමුවරම් අවසන් මේ වන විට
ඔව් ඇත්ත 😢
අනිවාර්යයෙන්
එක ඇත්ත
ඔව් ඔබතුමා මේ උතුම් දේශප්‍රේමී සහෝදරයන් වෙනුවෙන් හඩක් න ගන්න
පිස්සුද මචං මූ කිසිදෙයක් ගැන කතා කරන්නෙ නෑ
ක්ලබ් වසන්ත ලා ගේ මරණ වලට ලැබිච්ච media coverage එක මේ වීරයොන්ගේ මරණ වලට ලැබුණේ නෑ!😢
th-cam.com/video/tWxKQAgZ-Rs/w-d-xo.htmlsi=pSFbudbgF4G6iscY
මේ උතුම් මිනිස්සු දෙන්නට කරන්ඩ පුලුවන් හොදම 😊උපහාරය නම් මේ දෙපල සදහන් කරන වස විස සහිත ආහාර වර්ග භාවිතයෙන් වැලකීමයි සහ මේ දෙපල ගාතනය කිරීමට වක්‍රවත් සෘජුව වත් සහගාගී වුනු සියලු තිරිසනුන්ට පාඩමක් ඉගැන්වීමයි මේ සදහන් කරන වස ආහාර වර්ජනය කර මිනී මරුවන්ට පාඩමක් උගන්වමු
ඔව් අනිවාර්යයෙන්ම..
අනිවාර්යයෙන්
හැකි තරම් share කරමු
Aniva
PAU අහිංසක මිනිස්සු දෙදෙනා AMANAYO නිදැල්ලේ
මේ දෙන්නා මැරුණෙ ලංකාවෙ මුලු සමාජය වෙනුවෙන් කතා කරලා,මේ සිද්දියම ඇති මුලු සමාජයක්ම අවදි වෙන්න,ඒත් ලංකාවෙ අපි හරිම ආත්මාර්ථකාමී,තමන්ට දෙයක් වුන දාට තමන් තනි වෙනවා,සාධාරණය ගැන කතා කරන්න අපි සංවිධානය වෙන්නෙ නෑ,නිවන් සුව ඔබ දෙපලට 🙏
Niwan suwa oba depalata.me rate meeta wediya deyak balaporoththu wenne be
අරගලයක් කරා කියලා හිතන් ඉන්න සමාජයක හෙළුව එලිවෙන ඛේදවාචකයක් මේක 💔
❤
Ow mewa News wala danne ne kisi channel ekak
Ow lankawe hati
මේ අය තමයි සැබෑ වීරයෝ ❤
නිවන් සුව ලැබේවා😢
රනිල්ට රජපක්ශට ජය වෙවා ජය වෙවා මහින්ද මතිය ඉන්නවා අපිත් එක්ක
JVP එකවත් මේවා කිව්වේ නෑ ක්‍රියාමාර්ග ගත්තේ නෑ😢😢😢
th-cam.com/video/tWxKQAgZ-Rs/w-d-xo.htmlsi=pSFbudbgF4G6iscY
@@BGroup-qp2lx ආණ්ඩුවක් ඉන්නෙ මගුලටද ගොනෝ
තිස්ස සර් නිසා මොවුන් ගැන දැනුවත් වුණා. ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා!
ඔය කියන තිස්සයාම තමා පංතිවල ඉන්න පළමු ජන්දය ලැබුන ළමයිව ඔක්කොම කාලකන්නි රාජපක්ෂලාට ප්‍රෝමෝට් කරේ. මතකද? මේවගේ බහුතර වස කෑම හදන කූඨ ව්‍යාපාරකයෝ කාගෙ මිතුරන්ද කියලා පහුගිය කාලයේම අනාවරණය වුනා.... තිස්සයා සමාව ගත්තේවත් නෑ..
මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.
pala gobbaya yanna@@JEENAKKA
තිස්ස කියල ඒ මිනිහත් අනතුරේ දාන වැඩක්නේද?
තිස්ස සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ තමා දන්නෙ මෙහෙම එකක් ගැන. නිවන් සුව ඔබ දෙපලට.❤😢
එහෙනම් තිස්ස සර්ගෙ ජීවිතේත් පරිස්සම් කරගන්න. මේ රටේ හැටි එහෙමයි 😭
අනිවාර්යෙන්ම
අපි එක් වෙමු හිතට ගනිමු මෙි කුට අපරාධකරුවන් දුරලන්නට ,චමුදිත ,ඇතුලු සියලු දෙනා ජනතාවගෙ ගැලවුමි කාරයො, ජිවිත දන්දුන් ඒදෙදෙනා ගෙ මරන ගැන හොයන්න හොයන්න හොඳටම
Mat ehemai
මේ කතාව ඇහුවෙ මම phi මහත්තයා මැරුන දවසෙ.. එදා ඉදන් අද වෙනකන්. ගෙදර අය බිව්වත් මම කිරිපිටි බොන්නෙ නෑ.සොසෙජස් කන්නෑ සෝස් කන්නෑ..චිකන් කන්නෑ..මට හොදක් වෙන්න හිතලා නෙවෙයි මේ මනුස්සයො දෙන්නගෙ ජීවිතේට වටිනාකමක් දෙන්න... මේ වීඩියෝ එක බලලත් මේ කෑම ගන්නවනම් අපි ඇත්තටම කන්න ඕන තනකොල.. පව් මේ මිනිස්සු දෙන්නා... නිවන්සුව ලැබේවා.. ❤❤
hoda brand name ekk thiyana dewal ganna. spar, keells wage than walin badu ganna. ethakota ochchara baya wenna deyak na. mokada ganan wadi wenna wenna quality ekath wadi
❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭
මෙතුමන් දෙදෙනාගේ මරනය ගැන මොන දේශපාලන වේදිකාවේද කතා කරේ..😢 අපි වෙනුවෙන් ජීවිතය දන් දුන් එතුමන් දෙදෙනාට මතු ආත්මේදීවත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.. නිවන් සුව ලැබේවා🙏🙏
On Wed
තිස්ස සර් ගේ කතාව බලල මමත් මේ වැඩසටහන බලන්න ආවේ. මම මේක ෂෙයා කලා FB එකේ. මේ මානව හිතවාදීන් දෙන්නට උපහාරයක් හැටියට. 😢😢😢😢
මමත්
මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.
Mamath
අනිවා
Thissa sir marai danne nehe
බය නැත්නම් මේ දෙන්න වෙනුවෙන් කතා කරන්න ඕනි චමුදිත 😢 එහෙම උනොත් විශ්වාස කරන්න පුලුවන් හොදම සම්මාන ගත්ත නිවේදකයා කතා කරන්නෙ ඇත්තටම අපි වෙනුවෙන් කියලා ❤
චමුදතය යටින් දෝනා කපාගෙන ඉන්නෙ.
මුගේ සිංහ නාද බලුකෙදිරිලි 😂
මේ දෙන්නා මරපු හා මරන්න හවුල් උන කාලකණ්ණි සත්තුන්ට නුදුරු අනාගතයේම ලෝකෙට එලිවෙයි ඒ කාලකණ්ණි න්ට අවශ්‍ය දඩුවම් ලැබේවා.😢
කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද, මේක ලංකාව!!!
අනිවාර්යයෙන්
ඩොක්ටර්ව කවද්ද මැරුවෙ..
Esema wewa
Doctor nathi une heart attack ekakin
ඇත්තටම මට මම ගැන සතුටුයි..මොකද මගෙ දුප්පත් රෙස්ටුරන්ට් එකේ අදික මිලක් දරලා අපේ රටේ අපේ කුලුබඩු පමණක් හා කෘතිම රසකාරක හෝ කෘතිම වර්ණක නැතිව මගේ රටේ මගේ වැසියන්ට හොද දේ විතරක් කන්න දීල කුස පුරවන එකට...හරියටම භාවනාවක් වගේ..මගේ ගුරුතුමා පබ්ලිස් සිල්වා ..එතුමාටත් ගොඩාක් පින්
❤
Good jjob
❤❤❤
❤❤❤❤❤❤
Where z ur restaurant?
මෙච්චර වටිනා මිනිස්සු මැරුනා කවුරුත් දන්නෙ නෑ වෙන කෙහෙල් මල් නම් ඔලුව උඩ තියන් ඉන්නෙ ඔබ දෙපලට වටිනාකම ක් ලැබෙන රටක උප්පත්තියක් ලැබේවා
th-cam.com/video/tWxKQAgZ-Rs/w-d-xo.htmlsi=pSFbudbgF4G6iscY
තිස්ස සර් නම් පන්තිය තුළ ඔය වගේ නුසුදුසු ආහාර පිලිබදව සුපිරියට explains කරනවා... තිස්ස සර්ගේ ඒ දේශන නිසා ටිකක් හරි අපේ නිවසේ නම් ආහාර සුරක්ෂිතතාව සැලකිලිමත් වෙනවා❤️🩹❤️ දිව පිනවන්න ගිහින් බෙල්ලට තොණ්ඩුව දාගන්නවද නැත්ද කියල හැමෝම සැලකිලිමත් වෙමු .
රට ගැන කතා කල මේ සත්පුරුෂ මහත්වරුන් දෙදෙනාට අමා මහ නිවන බොහෝ දුර නොවේවා🙏🙏🙏
රටට ආදරේ කරපු ලංකා පුත්‍රයන් දෙන්නෙක් අද ජිවතුන් අතර නෑ . 😢 ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා ❤
තිස්ස සර් ගේ වැඩ සටහන බලලා මම දැන ගත්තේ.ඇත්තටම හරිම කගාටුදායක තත්වයක්.අපි හැමෝම එකතු වෙන්න ඕන .මේ දෙදෙ නාගේ මරණයට අර්ථායක් සාධාරණයක් වෙන්න අපි කරන්න පුළුවං දේ කරමු.
Eka Aththa
මං අවුරුදු 20 විතර මේවා ගැන අවබෝධයක් නැතුව ඔහේ කඩෙන් එක රක ඒව කැවා.. පොඩිම කාලෙ මැගී සුප් කැට නිකං හපල කැවා, දියරකල බිවා, නූඩ්ල්ස් වර්ග කුඩු පැකට් එක දාලා කැවා, සෝයා වර්ග කැවා, පාට පාට කැම බීම ගොඩක් කැවා. සොසේජස් වර්ග ගොඩක් කැවා, ගනන් කරන්න බැරි තරං ඒව කාලා ඇති. හැබැයි මේ ගැන ලාවට අවබෝදයක් ආව දවසෙ ඉදන් ගොඩක් දුරට මං ඒ කැම අතැරියා. දැන් කිරිපිටි කොහොමත් බෙනෙ නැ. බිවත් බොන්නෙ හයිලන්ඩ්, පැලවත්ත විතරයි. ඒකත් කලාාතුරකින්. තේ බෙනේනෙම නැ. අවුරුදු 20 - 21 ක් විතර ම කාපුවගෙ විපත මට අනාගතයේ හම්වෙයි. හැබැයි මගෙන් පස්සෙ එන එක ලමයෙක්ටවත් මං මේවගේ දෙවල් කන්න ඉඩ තියන් නැ.. මටත් පුළුවන් පුළුවන් විදිහට සමාජය දැනුත් කරනවා. අපි හැමොම පුළුවන් පුළුවන් විදිහට සමාජමාද්‍ය පාවිච්චි කරල මේක කරමු... මියගිය phi මහත්තයටයි, ඩොක්ටටයි අපෙ ඇස් පෑදුවට පිං . ❤
Apita පැහැදිලි karala dunna me dennama ada jiwathun athara ne mahaththayoo😢
Me denna gathanaua kera me video eken masayak yanakota
ඔව් ඒක තමා හොඳම උපහාරය.අපි එතුමන්ලා වෙනුවෙන් මේ වගේ වස විස තියෙන කෑම බීමෙන් වලකිමු.දන්න කියන හැමෝම දැනුවත් කරමු.සල්ලි වෙනුවෙන් ඕනිම සක්කිලි බලු වැඩක් කරන මිනිස්සු ඉන්න ලෝකේ එකම රට ලංකාව.පෙර පිනකට මේ රටේ ඉපදුනා කිව්වට ඇත්තටම පෙර පවකට අපි මේ වගේ අසික්කිත මිනිස්සු ඉන්න රටක ඉපදුනේ..මේ රට ලෝකෙන්ම අති සුන්දර රටක්.ඒත් මේකෙ 90% ටත් වඩා වැඩි පිරිසක් අවලම් අසික්කිතම තිරිසන්ම මිනිස්සු..😥😥😥
😮❤
🤣 wadek na meva kaata kiyanna da😏😶😓
අපේ සමස්ත ජාතිය වෙනුවෙන් ඔබතුමන්ලා දෙපළ විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කළ ඒ මෙහෙවර අති උදාරයි.
අකාලයේ...සදහටම අපව හැරදමා යන්නට සිදුවූ ඔබතුමන්ලා දෙදෙනාටම ඉක්මන් නිවන් සුව අත්වේවා!
❤️❤️🙏🙏
මේක බලන වාරයක් පාසා ඔබතුමාලට පිනක් අත් වේවා...මෙවන් අකල් මරනයක් සිදු නොවේවා ...උතුම් බවයක නැවත ඉපදේවා❤🙏
මේ දෙදෙනා ගැන චමුදිත හඩ නැගිය යුතුමයි..😢
Aniwaren
ඔව්.වැඩසටහනක් කරන්න
❤
චමුදිත අද ඉඳන් හඬ අවදි කරලා...පාලකයන්ට කඩේ යන්න...
චමුදිත මීක් නෑනෙ...
මේ වැඩසටහනට ඇවිත් ඇත්ත කතා කරලා මැරුම් කන්න සිද්ද උන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
චමුදිත නියම පිරිමියෙක් නම් මෙතුමන් ලා වෙනුවෙන් සාදරනයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි
ඇත්ත
Anivaren
නිවන් සුව ලැබේවා ඔබ දෙපලට 🙏🥲
අප රැස් කල සියලු පින් බලෙන් මෙතුමන් දෙපලට නිවන් සැප ලැබේවා..🙏🙏🙏..
ජීවත්ව හිටපු කාලේ අවංකව මිනිස්සුන්ට ඇත්ත පහදා දීපු පින් බලෙන් ඔබ දෙදෙනාට ඉතා ඉක්මනින් නිර්වාණ සුවයම අත් වේවා. මේ මහත්වරුන් දෙදෙනාගේ පවුල් ගැන සොයා බැලීම මුළු මහත් සමාජයේම වගකීමක්.
Aththa
අපි වෙනුවෙන් සත්‍ය කතා කරන්න ගිහින් පාප තරයින් අතින් ගාතනයට ලක් වුණු ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා !..
අපරාධ කරුවන්ට සොබාදහමෙන් හෝ දඩුවම් ලැබේවා ...චමුදිත ඔයත් පරිස්සමෙන් ...
❤❤❤❤මේ වගේ රත්තරං මිනිස්සු තියාගන්න නම් දේශපාලනය හොද වෙන්න ඕන්නේ. ඔබ දෙපලට නිවන් සුව
ඇත්ත කතා කරන්න ගිහින් ඝාතනයට ලක්වූ ඔබ දෙපලටම උතුම් වූ නිවන් සුව ලැබේවා 😢🙏
මාරම සීන් ඒ ක
@@vimukthithilakarathnathila8292 මේක ත්‍රාඩයින්ගෙන් පිරි රටක් මචං 😥 ඕවට කවදාවත් මරපු උන් හොයන්නෙ නෑ. මතකනෙ තජුඩීන්, එක්නැලිගොඩ,ලසන්ත වගේ අයට උනු දේ. මේකත් ඒ වගේම තමා 😥
අනේ ඒ ඩොක්ටර් එයාට මොකද උනේ
@@hemamalkanthi2920 මැරුව දෙන්නවම කම්පැනි වලින්
😢😢😢
තිස්ස සර්ගේ වීඩීයෝ එක බලලා ආවේ. පතාලේ කෙනෙක් නැති උනහම හැමෝම එක කතා බහ කරනවා. ඒත් රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරලා නැති උණ කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ තවත් දේශප්‍රේමීන්යෙක් හඬ නැගුවොත් පමණි.
ඔබ දෙදෙනාට මරපු කාලකණ්ණි න්ට නම් වැඩි කල් රගන්න හම්බෙන්නේ නෑ බලමු.ඔබට සාදාරනය ක් ඉටුකරනවා මයි.😢❤
Anivaryen.
ඒව බොරු ප්‍රාර්තනා මචං මොකද සේනක බිබිලෙ මැරිල අවුරුදු ගනනක්
ඔයාල අපි වෙනුවෙන් එයාල කතා කරේ
නිහඩව ඉන්නේ නැතුව මේක මේ විදිහටම රැල්ලක් ඇති කරමු..
මෙතන නිකන් අරකයි මේකයි කිය කියා ඉන්නේ නැතුව මේක ප්‍රචාරය කරමු
අපි හැමෝම එකතු වෙමු
අපි වයිරල් කරමු
මොවුන්ට සාධාරණයක් ඉල්ලමු
සාදාරණයක් ඉටු කරන්නම් මෙයාලා කිව්ව භාණ්ඩ අපි ගන්නේ නැතුව ඉන්න වෙනවා .
අප රැස් කළ සියලු පින් බලයෙන් ඔබ දෙපළම උතුම් කල්‍යාණ මිත්‍ර සේවනය ලබත්වා...
Oba dedenatama apa anantha sansaraye patan.me mohotha dakwa ras karagath siyalu pin anumodan karamu!!!nibbana suwayama labewa!!!
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තිස්ස සර්ට පින්🙏🙏 මේක ජනගත වෙන්න සැලැස්සුවට
තිරිසන් ජාවාරම් කරුවන් විසින් මරා දැමූ ඔබ දෙපලට නිවන්සුව ලැබේවා. අපගේ මව්බිම මිනී කන්නන්ගේ දේශයක් කල පාලකයින්ට සාපවේවා
වීරයන් මිය ගියද වීරත්වය කිසිදා මිය යන්නෙ නැත 🖤
අනිවා.
ලංකාවෙ දෙකම මියයනවා
❤❤❤❤❤❤
හරි ජාතික ප්‍රශ්න ය්ක්
බම්බුව
මේ video එක බලන අපි මේ දේවල් කරලා දවසක් හරි අපේ ආයුශ වැඩි වෙයි....
ඒ හැම පිනක්ම ඔබ තුමන්ලාට ලැබේවා....නිවන් සුව ලැබේවා🙏
හොඳම දේ මේවගෙන් වැලකෙන එක විතරයි.මිය ගිය දෙදෙනාටම නිවන් සුව..සොබාදහම නඩු අහන දවස ඉක්මනින් උදාවේවා ..
මේ වටිනා මහත්තුරු දෙදෙනාම දැන් මෙලොව හැර ගිහින්. ඔවුන් පැවසූ මේ කරුණු විමර්ශනය කර රටේ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න.
Me mahathwaru 2nnama nadda
@@sherinpieris4084අහන්න තියෙන්නෙ මෙපමණයි මහජනයා නඩත්තු කරන. බුද්ධි අංශ කියල එකක් රටේ තියනවද?
@@sherinpieris4084මේ දෙපළ අප වෙනුවෙන් ජීවිත පුද කරහමාරයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🔥🔥? දැන්වත් අපි එක්ව ඔවුන් වෙනුවෙන්සටන් කරමු 💪 හද කකියනවා ඒ ජීවිත දෙක සිහිවන විට😰😭😢
කරයි කරයි 😂😂
@@prasannakumara6159 මජර දේශපාලුවොත් ඕවට හවුල් ඇති. ඒනිසා ඕව යට ගහනවා
තිස්ස සර්ගේ කතාව අහලයි මාත් මේක බලන්න අාවේ.අපරාධ කාරයින්ට සොබා දහම කොයි මොහොතක හෝ දඩුවම් කරාවි.සත්‍ය පැවසිමට ගොස් අකල් මරනයකට ගොදුරුවිමට වුන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
Math😢😢
ඔබ දෙදෙනාම ප්‍රශ්ණ සහගත ලෙස ජීවිතයෙන් සමු අරන්.. සුබ ගමන් ඔබ දෙපලට..🎉
mkkda e dennata une? mn lokuwt news bln na. me dennawa maralada
@@oshadhakaushalya ow marala
@@oshadhakaushalyaමේ දෙන්නම ගේමක් දීලා මැරුවා
දෙන්නම රට ගියා
මේ මහත්වරු දෙන්නව ජවාරම්කාරයින් විසින් මැරුවා😢
අපි වෙනුවෙන් ,රටේ ජනතාව වෙනුවෙන් හඩක් නගපු ඒ උතුම් මහත්වරු දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!
අපිට kiynn wenne එච්චරයි නේද .api ඔක්කොම අසරණයි .දූෂිත පාලකයෝ නිසා api okkogema ජීවිත අනතුරේ
තිස්ස සර්ගෙ කතාව අහලා ආවෙ...නිවන් සුව දෙපලටම🥲🥺🥺
ජනතාවට හොද දේ කියාදුන්නු නිසාම අද ඔබ දෙපලටම ජීවිතේ අහිමි උනා
උතුම් නිවන් සුවයම ලැබේවා !!!!"
චමුදිතත් අනිත් දේවල් ගැන කතා කරන ගැම්මටම මේ මහත්වරු දෙන්න ගැනත් කතා කරන්න. රටේ ගොඩක් අය දන්නෙ නෑ මේ මිනිස්සු දෙන්නම ඝාතනය කළා කියලා වත් . ඒ ඝාතනයට හවුල් වුනු කම්පැනි කාරයන් පිළිබඳවත් රටේ ජනතාව දැනුවත් කරන්න..
අන්න හරි මෙයාලා දැන් නැ..මෙයාලා වෙනුවෙන් ඔබ කතා කරන්න ...ඔබත් බයේ ඒකයි ස්වභාවය..😢
ඔබ දෙපළට නිවන්සුව ...... තිස්ස සර් ඔබට පිං මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව.....🙏🙏🙏🙏
චමුදිත මාධ්‍යවේදීයෙක් විදියට සන්සුන් ව කතා කරානම් program එක තවත් ලස්සනයි
😢😢
ඇත්තටම මම අද තමයි මේ වැඩසටහන සම්පූර්ණයෙන් බැලුවෙ. හිතට පුදුම දුකක් දැනෙන්නෙ ඔබ දෙපළ අද වෙද්දි මරල දාල කියල ඇහෙද්දි ඔබ දෙපළට නිවන් සුවය ලැබේවා මේ අපරාධය කරපු මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ඉක්මණින් ලැබේවා
මේ දෙදෙනාටම උතුම් නිර්වාණ සුවය ලැබේවා.මේ වැඩසටහන පුළුවන් තරම් අප අතරේ sare වෙන්න ඕන.මේ දෙදෙනාගේ උත්සහයේ ප්‍රතිඵලය ඒක.මේ දේවල් ප්‍රචාරණය කරන චමුදිත මැතිතුමනි ඔබටත් ගොඩක් පිං.
මේ වගේ අමුනුස්ස රටක නොඉපදේවා ඔබ දෙපල අජරාමර නිවන් සුව ලැබේවා ඔබලාට .ඇත්ත හරි සේ කතා කරාට 😢😢🙏🙏🙏🙏🙏🙏🙏
මේ මිය ගිය මහත්වරැන් ගැන කතා කිරිම ඔබේ වගකිමක් සහා යුතුකමක් චමුදිත. එතකොට තමයි say the truth වෙන්නෙ . කරැණාකරලා මනුෂ්‍යත්වය නාමයෙන් හිතලා හරි මේ මිනිස්සු දෙන්න වෙනුවෙන් කතා කරන්න .
ඔබදෙපලට උතුම් චතුරාර්‍ය සත්‍ය පුර්ණය වේවා !!!
චමුදිතගෙ වැඩසටහන ප්‍රමොට් උනානි. එු ඇති චමුදිතට. දේශපාලනේ මාධ්‍ය මේ දෙකම දැන් කාලකන්නින්ට ගිහින් තියෙන්නෙ.
තිස්ස සර්ගේ විඩියෝ එක මේ දැන් දැක්කේ.ඒක බලලා මේක සර්ච් කරලා ආවේ බලන්න 💔.
අමාමහනිවන හේතුවාසනාවේවා ඔබවන් පින්වන්ත මිනිසුන් දෙපලකට🙏🏻🙏🏻🙏🏻
❤
@@kaushibaby2231 තිස්ස සර්ගේ නම කියන්න එපා යකුනේ
අපේ දරුවන් වෙනුවෙන් හඩ නගා ජීවිතයෙන් වන්දි ගෙවු ඔබ තුමන්ලට නිවන් සුව ලැබේවා !
ජනතාව වේනුවෙන් සාධාරණ කතා කර ඔබ දෙන්නා මරලා දරුවන්ට ආදරයනිය පිය උරුමය නැති කරා මේ අහිංසක දරුවන්ගේ අනාගතය සුන්දර වේවා ❤ ඔබ දෙදෙනාට නිවන් සුවය ලැබේවා 💐🙏මතක් කර දුන් තිස්ස සර්ට ❤
මුලු රටක මිනිසුන්ගෙ නිරෝගීත්වය, දීර්ඝායුශ වෙනුවෙන් ඔබ කල මේ යහපතින් මේ රැස් කරගත් ඒ මහාර්ඝ කුසලය ඔබ දෙදෙනාට නිවන් පිනිසම හේතු වේවා🙏
චමුදිත මහත්තය ඔබතුම මෙ දෙදෙනාගෙ ඡීවිත දෙකට වක්රාකාරව වගකිව යුතුයි..
ඒ නිසා යුතුකමක් තීනවා මොවුන් වෙනුවෙන් දැන් හඩ නැගීමට. රටෙ ඡනතාව වෙනුවෙන් හඩ නගන්න මෙක තමයි අවස්ථාව
චමුදිතත් මැරෙන්න බය ඇති
Chamuditha. Billata. Deeela. Dan.. meek.. na. Muge. Kata. Vitaraie.. kaalakanniya😢😢😮
අනිවාර්යයෙන්
100%
හැබැයි මිනිස්සු දැනුවත් වෙන්න , චමුදිත මේ වීඩියෝ එක චැනල් එකෙන් delete නොකර තියෙන එකත් ඇති
චමුදිත මහත්මයෝ, ඔබ විසින් මෙහෙයවපු වැදගත් වැඩසටහනින් පසු මේ දෙදෙනා මිය ගිය බව තමයි පිළිගත් මතය. මේ සබැදිව හෙළි කිරීම ඔබගේ අතිශය වගකීමක් වහාම ක්‍රියත්මක වන්න.
Eaka aththa
Eka aththa
Ana watena sampatak 2nnak😭😭😭😭😭😭😭😭😭ma teresannu Nate kara
Watina minissu dennek❤
චමුදිත ට කොන්දක් තියෙනවානම් මේ ගැන සමාජ ය දැනුවත් කල යුතුයි මයි.
චමුදිත මාද්‍යට ඇවිල්ලා ... සමාව ගත්තොත් නරකද. ඔයා ඇත්තටම හොද මාද්‍ය වේදියෙක් ... නමුත් මේ වෙලාවේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් ශෝකය පලකරන්න තරම් නිහතමානී වියයුතුයි .... ඒ මරන දෙකට පොඩියට හරි වගකිව යුතුයි ..
විශ්ව ලංකාගෙ post එකක් දැකල ආවෙ ඇත්ත කතාකරපු මෙතුමන්ල දෙදෙනාටම නිවන්සුව ලැබේවා
තිස්ස සර් කියනකං මේ සර්ලා දෙන්නාට උන සිද්ධිය දැනගෙනම හිටියෙ නෑ.. සර්ලා දෙන්නට නිවන් සුව..😢❤
😢😢
Math
Ane math😢
Mamath danagaththe sirge video eken
Math 😢
ඔබ දෙපලට අමාමහ නිවන් සුව අත්වේවා.දෙවිවරු වී ඉපදේවා.😢😢😢😢❤❤❤❤❤
මේ දොස්තර මහත්තයා සහ මේ PHI මහත්තයා යන දෙදෙනාම මේ වෙනකොට ජීවතුන් අතර නෙහෙ.
ඇත්ත සමාජ ගත කරන්න ගිහින් අකාලයෙ මියගිය එම දෙදෙනාට නිවන්සුව ලෙබේවා !!!!
මෙතුමා මැරුනෙ heart attack එකකින්. දැන් මාස 7 ක් වගේ වෙනවා. Senaka gamage කියලා youtube search කරලා බලන්න.
එහෙම කිව්වට එකත් ගෙමක් තමයි කතාකරපු දෙන්න කොහොමද එහෙනම් මැරෙන්නේ
@@alexanderthegreat3169Dr,සේනකබිබිලෙ,,ප්‍රොපෙසර් මුනින්ද්‍රදාස්,සෝම ස්වාමින්වහන්සෙ,උපාලි විජේවර්දන..මියගිය විදිය දන්නවාද....හාර්ට් ඇටැක් හැඩෙන්න උනත් ක්‍රම තියනව මෙ දෙපලත් ඒ ලැයිස්තුවට ටම තමා වැටෙනෙ.
Aka boruwak... Me dennama maruwa
තිස්ස සර්ගෙ video එක බැලුව ට පස්සෙ මමත් මේ video එක බැලුවේ එතුමන් ලා දෙදෙනා අපේ දරුවෝ වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බරයි දෙදෙනා ට ම නිවන් සුව ලැබේවා . මෙවැනි හරවත් වැදගත් වැඩ සටහන් ඉදිරිපත් කළ ඔබ තුමාට බොහොම ස්තුතියි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤
Mamath
Math
අන්තිමට ඇත්ත කතා කරලා වෙඩි කාලා මැරුනා මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ 🥺🥺🥺🥺🥺🥺නිවන් සුව ලැබේවා
මේ වැඩසටහනෙ අවසානෙ මේ දෙපල නොකිය කියුවා විශාල දෙයක් "පරිප්පු චිකන් රසට කන්න එපා..." එකෙන්ම හිතා ගන්න පුලුවන් වැඩිම පිලිකා කාරක අඩන්ගු නිශ්පාදන නිවන් සුව අත්වේවා ඔබ දෙපලට🙏
චමුදිත කතා කල යුතුම හඩ නැගිය යුතුම අවස්තාවක් මේ දෙපල වෙනුවෙන්
චමුදිත කතා කරලා, හඬ නගලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට කියන්න ඕන දේ කියන්න ඉඩ දුන්න එකම මදිද. අනිත් මිනිස්සුන්ට වගකීම පටවන්නේ නැතුව තමන්ගේ වගකීම ඉටු කරන්න. තමන් හඬ නගන්න, තමන් අනිත් අයව දැනුවත් කරන්න.
මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.
ඔහුත් බයයි මේකයි මූ නිහඩ
@@AkilaAriyathilakaඔව්
චමුදිත උබ මේ දෙන්න ගැන කතා කරන්නම ඕනි.. නැත්තම් උබ මහ කයිය ගැහුවට පොන්නයෙක් 😥😥😥
චමුදිත කතා කරන්න දෙන්නෑ ගොඩක්ම.. කච කච ගගා.. බලන්න ඒ දෙන්නා කොච්චර ලස්සනට කතා කරනවද කියලා.. අරක නිකන් වක්කඩ ඇරියා වගේ.. උගතුන් සහ නූගතුන් අතර වෙනස.. නිවන් සුව ❤
ඔබ දෙදෙනාට නිවන් සුව,! ලැබේවා... මෙවන් වු උතුම් මිනිස්සු තවත් ලක්‌බිම පහල වේවා!... හොර මගඩ් වියාපාරික යෝ බංග වේවා! සාදාරන අය බිහි වී දරුවන් රැකේවා.
සොබාදහම රැකේවා..
අපි ,අපේ දරුවන් වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔබ දෙපලගෙ සසර ගමන සුවපත් වේවා !
මුලු රටේම මිනිසුන් ගැන සිතා ජීවිත අහිමි කරගත් ඔබ තුමන්ලා වෙනුවෙන් සාධාරනයක් ඉටුවිය යුතුමයි.. ඔබ දෙදෙනාට මේ කල පිනෙන් නිවන් සුව ලැබේවා..!!!!!!!🙏🙏
දැනුවත් කිරීම පිලිබද බෝහෝම ස්තුතියි . බලදාරීන් වහාම මේ කරන විනාශය නැවත්වීමට කටයුතු කල යුතුයි.. මුදල් දීලා වස කනවා මේ රටේ පුරවැසියෝ. හරිම දුකයි...😢
දැන් දැනුවත් කළ දෙදෙනාම ඝාතනය වී හමාරයි
රටේ දරුවන් බේරගනීමට දරපු මෙහෙයට ජීවිතෙන් වන්දි ගෙවූ ඔබ දෙපලට නිවන් සුව ලැබේවා 🥹🥹🥹මේ දෙවනි පාර බලන්නේ
ඔබ දෙපලටම නිවන් සුව කිසිම දාක මෙ බුමියේ ඉපදුනත් මෙ මිනිස්සුනට උදව් කරන්න එප අදටත් ඔබ දෙපලට කිසිම සදාරනයක් ඉටුකරලා නැ ❤
අපි හැමෝම වෙනුවෙන් හඬ අවදි කර ජිවිතයෙන් සමු ගත් ඔබ දෙපලට අමා මහ නිවන් සුව.
Great personalities .....❤
විරුවන් මිය ගියද වීරත්වය කිසිදා මියයන්නේ නැත 😢
නිවන් සුව ලැබේවා sir දෙන්නටම😢
මේ සාකච්ඡා ඉතාමත් වැදගත් මම හිතනවා එතුමාන්ලා මේ කල සාකච්ඡාව හැමෝටම දුන්නු වටිනා පණිවිඩයක් බොහොම ස්තුතියි ඔබතුමාට නිවන් සුව අත්වේවා 🙏🙏🙏
ඉතාමත් හොඳ වැඩසටහනක් . රටේ සියලුම දෙනාගෙ අවධානය යොමුවිය යුතුය . Thanks Chamuditha👏👏
Hondai... Nam mokada thawamath mewa nathi karanna pakilenne.
Hari yaman aagamak dharmayak thiyena manussayek nam, wedak dannawanam eya hatiyakarawa ishta karanawa.
Nattham ayin wela, wena kenekuta karanna denawa.
Ape rate tharam, kuhaka dharmikathwayen piritcha samajayak nathi tharam..
Vishwa danuma soya jeewithaya awabhodha karagathama kenekuta oya okoma mayawalin midiya haka.
මේ අහිංසකයෝ දෙන්නම අද නැ.. මරලා දාලා
නිවන් සුව මහත්වරුනි ❤🏳️
අයියෝ අහෝ අපේ රටට ගිය කලක් මේ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තූති
එහෙම කියන්න එපා ලංකාවේ තමයි ලෝකයේ හොදම ව්‍යවසායකයෝ ඉන්නේ
ඕක දැනුවත් කරන්නත් දෙයක්ක්ද බන්?😂😂
Ada wenakota me aya polowata yata karala
@@Nilu-sl4dpඔව්. දැනුවත් කරත් ඇති. දැන් ඉතින් දැනුවත් කරන්නවත් මේ මිනිස්සු දෙන්නා නෑ නේ 😊
@@kavinda_srimal sirawata?😮😢😢 කොහොමද බන් මේකෙ ඉන්නෙ?
වටින සාකච්ඡාවක්..වටින මිනිස්සු මේ අපේ රටට...හිතට දැනුනේ මහා වේදනාවක් කලකිරීමක්...ඔබ දෙපලට ඇත්ත හෙළිදරව් කිරීමේ මෙ පිනම ඇති...🙏❤❤
😢😢 ඇත්ත කතා කරපු සෑබෑ වීරයන් දෙදෙනෙක් .. 🙏 .නිවන් සුව අත්වේවා .
මතු බවයක උතුම් නිර්වාණය අවබෝධ වේවා doctor
😢😢
ඔබට සුබ ගමන් 😢😢
Q1q
තිස්ස ජනනායක සර්ගෙ වීඩියෝ එක බලලා ආවේ😢
චමුදිත මහත්තයො මේ දෙන්නට මොකද වුනේ.මොවුන් පින් රැස්කරගෙන යන්නගිහීන් කියලා ආරන්චියි.
Ow
මමත්
මමත්
මාත්
ඇත්ත කතාකරලා ජිවිතයෙන් සමු දුන් ඔබ දෙපලට නිවන් සුව ලැබේවා මේයය ලංකාවේ ස්භාවය නැවත මෙවන් රටක නොඉපදේවා
ජාතික වීරයන් දෙන්නෙක් ඔබ දෙදෙනා.❤❤
❤😢
Aniwaryea😢,🙏
මිහිපිට දෙවි වරු සියසින් දැක්කා නම් ඒ ඔබ තුමන්ලා, උතුම් නිවන් සුව ලැබේවා,
තිස්ස සර්ගේ vidio එක බලලා මේ වැඩසටහන බලන්න. ඔබ දෙපලට නිවන් සුව ලැබේවා . ජාතියට නය නැති දෙපලක් ඔබ දෙපල.
මේ ජීවිත බිලිගත් පව්කාරයන්ට සාපම වේවා, ඔබලාට උතුම් වූ නිවන්සුවයම ලැබේවා...
දේශපාලන වැරදි නිසා,රට ජාතිය වෙනුවෙන් දිවිපිදු මෙම විිරුන්ට ද ජාතියේ උපහාරය ,චමුදිත ඔයත් රටට අවශ්‍යම කෙනෙක් ජයවේවා
තිස්ස සර්ගෙ short video එක බලලා ආවෙ මේක බලන්න. අපි මේක සමාජයට බෙදාහරිමු
ඇත්ත කතාකර අප අතරින් වියෝවූ ඔබ දෙපල සැබැවින්ම වීරුවන්ය නිවන් සුව
මතු මතු ආත්ම....නිදුක් නිරොගි බවම උරැම වෙිවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා.!!❤
Atta kata කරලා ජීවිතයෙන් සමුගත් ඔබ 2 පලට නිවන් සුව ලැබේවා
උතුම් තිසරණේ සත්‍ය බලයෙන් අප වෙනුවෙන් ජීවිතය දන් දුන් ඔබ දෙපලට නිවන් අවබෝධය ම වේවා.අපි කරන සියලු පිං කුසල් අනුමෝදන් වේවා.
ඔබ දෙපලට බොහොමත්ම පින් 🙏🙏
ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා... අමතක නොකල යුතු වීරයින්.... ❤❤❤
කාලින වටිනා සාකච්ඡායක්.චමුදිත
ඔබට ස්තුතියි.දැනුවත් කිරිම සමිබන්ධයෙන්.