සිත සහ මතකයන් අපව මෙහෙය වන්නේ කෙසේද? (The Mind and Memories)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 2 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹.. සාදු.. සාදු.. සාදු.. ඔබවහන්සේ ගේ දෙසනා හොදට තේරුම් ගන්න ඕනි ම කෙනෙකුට පුළුවන්... ගොඩක් පිං... තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @dilrukshiranathunga5446
    @dilrukshiranathunga5446 2 หลายเดือนก่อน +1

    සතුටින් ජීවත් වෙන විදිය කියලා දෙන අපේ gawrawaneeya kalyana mithrayanan wahansa ඔබ වහන්සේ ට theruwan saranai .denui bana අහන්න පටන් ගන්නේ

  • @chandanihewagama2059
    @chandanihewagama2059 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඉතාමත්ම වටිනාම දේශනයක් .වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🎉

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa
    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @Ceylontube_200
    @Ceylontube_200 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    Sadu sadu sadu ඔබ වහන්සේ සුවපත් වේවා uda pragna tv akath mama බැලුවා

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 17 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @yasodharapathiratne256
    @yasodharapathiratne256 2 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu !!!

  • @DulanganiLakshika-n6x
    @DulanganiLakshika-n6x 2 หลายเดือนก่อน

    Ithama watina deshanawak🙏🙏🙏

  • @NimaliGunarupa-yz1vv
    @NimaliGunarupa-yz1vv 2 หลายเดือนก่อน

    Thearuwan Saranie Pinwath Suwamin Wahensata Niduk Niroge Suwaya Labewa.......!!!!!!

  • @NihalRajapakse
    @NihalRajapakse 5 วันที่ผ่านมา

    සීලවත් වු ගුණවන්ත වු - උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බදු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා
    ඟෘරවණිය වැදිමට සුදුසු වු
    සැරියුත් මහතෙරුණන් වහන්සේ ආදි - උත්තමයන්ගෙන් පැවත එන්නාවු
    ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථාන බදු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමාස්කාර කරමි

  • @TjMendis
    @TjMendis 2 หลายเดือนก่อน

    තෙරුන් වහන්ස මම හිත ගැන දකින්නේ මැජීක් කරුවෙක් වගෙ.මැජික් කරුවෙක් දෙයක් තියනවා,නැහැ කියලා පෙන්වලා මවා පෙන්වනවා.අන්න ඒ වගෙ අප තුළ ඇති වෙන නැති වෙන සිතට මම ,මගෙ කරගෙන සිතට අයිතිකරුවෙකු වෙනවා.සිතකට අයිතිකරුවෙකු විමමයි සියළු පිඩා.මේ මා තුළ දැකිම තෙරුන් වහන්ස.
    තෙරුවන් සරණයි තෙරුන් වහන්ස.🙏🙏🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 2 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @janindumadushan7407
    @janindumadushan7407 2 หลายเดือนก่อน

    Mru ❤

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 หลายเดือนก่อน

    🙏💙💙

  • @padminiliyanapathirana353
    @padminiliyanapathirana353 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Salonwaruni-i5k
    @Salonwaruni-i5k 2 หลายเดือนก่อน

    ❤❤

  • @ChandraKudaGodage
    @ChandraKudaGodage 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chandimak4115
    @chandimak4115 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සදූ

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼💐💐💐

  • @chandrapathirana2065
    @chandrapathirana2065 2 หลายเดือนก่อน +3

    සිත ගැන සිත නිවන අවබොදය කරායන්න බණ කියන අපෙ හාමුදුරැවො ඔබවහන්සෙට තෙරැවන් සරණයි.1

  • @kalyanitb2797
    @kalyanitb2797 2 หลายเดือนก่อน

    එදා බුදු හිමියන් දෙසූ දහම අද දවසේ මොන තරම් යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවද කියලා ඉතාමත් පැහැදිළිව අවබෝධ වෙනවා. තමන් මැරෙන බව නොදන්නා පාලකයන්ගේ අධූරදර්ශී ක්‍රියා පිළිවෙතින් දුගීබව දිනෙන් දින වැඩිවී ඇති අන්දම ඉතාමත් අපූරුවට විග්‍රහ කොට තියෙනවා. අද දවසේ මැණික අතුරුදන් වූ බව දැනගත්තොත් දස සක්විති වත් රැකීම කෙසේ වෙතත් තව ටික කලකට හරි දුගී ජනයා තලාපෙලා තම අපේක්ෂාව ඉටුකර ගන්නේ කොහොමද කියලා තමයි පාලකයෝ හිතන්නේ. නිවන අවබෝධ කර ගැනීමට මොහොත තුළ ජීවත්වන ආකාරයත්, සිත සහ සිතේ ක්‍රියාකාරීත්වත් පිළිබඳව ඔබවහන්සේ ඉතාමත් සරලව සියල්ලන්ටම අවබෝධ වන පරිදි පැහැදිළි කර දී ඇති අන්දම ඉතාමත් ප්‍රසංශනීයයි හිමියනි. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Aryasl2022
    @Aryasl2022 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ManikeChandrasekara
    @ManikeChandrasekara 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandaniwithanawasam6455
    @sandaniwithanawasam6455 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NamaliLk
    @NamaliLk หลายเดือนก่อน

    🙏🙏🙏