මේ දේශනාව ඔබේ සියලු සිත් රිදුම් නැති කර දමාවි. (This will comfort your mind)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 93

  • @nandanipallewela2791
    @nandanipallewela2791 11 หลายเดือนก่อน +15

    බන්දුල මල්ලිකාවන් මෙන් අටලෝ දහම ඉදිරියේ නොසෙල්වන හිතක්. සකසා ගැනීමට ඔබවහන්සේගේ ප්‍රායෝගික පුහුණුව සැමට පිළිසරණ වේවා!
    සාධු සාධු සාධු !!!

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ දේශනා ව.මට අහන්න ලැබ්ම මම පෙර සසරෙ කරපු ලොකු ම ලොකු පිනක්.....තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට නිරෝගි සුවය ආශිර්වාද කරනවා. උතුම් මෙහෙවර ඉදිරියට ගෙනයාමට .

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා

  • @Dilagunasena1559
    @Dilagunasena1559 10 หลายเดือนก่อน +7

    ස්වාමින් වහන්ස ඔබවාන්සේගේ මේ ධර්ම දේශනාව මට හරියට දිව්‍ය අමෘතයක් බඳු වුනා. මා සිත් තැවුලින් ගත කල කාලයක්. කොපමණ බණ ඇහුවත් ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපගන්න හැටි ගැන කව්රුවත් අපිට කියල දෙන්නෙ නෑ. සරල බණ කතා වෙනුවට අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න සූත්‍ර සතිපට්ටාන කාරනා මේ ලෙසට කියා දෙනවාට ගොඩාක් පින් ඔබ වහන්සේට.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 10 หลายเดือนก่อน +5

    සාදු සාාදු සාාාදු පින්වත් අපේ හාමුදුරැවන් වහන්සේටඋතුමිවු අමා මහ නිර්වානය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරන වා ඔබ වහන්සේගෙ ධර්ම දේශනා අහන්න හරිම කැමති තේරැමි ගන්න හරිම පහසුයි 🙏🙏🙏💛💛💛💐💐💐

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 หลายเดือนก่อน +1

    Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා pinwath obawahanseta 🎉

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 26 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 🙏 🙏 🌹🌹🌹💐💐💐♥️♥️♥️

  • @NayanaDamayanthi-s9z
    @NayanaDamayanthi-s9z 20 วันที่ผ่านมา

    ඔබවහන්සේට නිවන්සුවය ලැබේවා!

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 หลายเดือนก่อน +1

    ඉතා වටිනා දහම් කාරණා උතුම් තෙරුවන් සරණයි හිමියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා ඔබ .වහන්සේට

  • @ManelRathnpriya
    @ManelRathnpriya 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබී නිර්වානාවබෝධයම ලැබේවා ..🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
    උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා

  • @පද්මවිල
    @පද්මවිල 6 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ගේ දේශනා ව හරිම විසිස්ටයි. මේ මූලික පුහුණුව සෑම කෙනෙකුටම වටිනවා. ජීවිතය සාර්ථක කර ගන්නට අවශ්‍ය කරුණු මේ දේශනා ව තුළින් සෑම අයෙකුටම වැට හේවා. ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼❤️

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 11 หลายเดือนก่อน +15

    අවුරුදු 27 ක් යුරෝප යෙ ධර්මය හෙව්වා ඒ හමු උනු සියල්ල ඔබ වහන්සේ දෙශනා කරා හරි පුදුම යි මාගෙ🙏🙏🙏 නමස්කාර ය වේවා .

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 9 หลายเดือนก่อน +3

    නිවැරදිව ප්‍රායෝගික ව දහම කියාදෙන ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NishanthaSamarasingha
    @NishanthaSamarasingha วันที่ผ่านมา +1

  • @RohanAthukorala
    @RohanAthukorala หลายเดือนก่อน

    නිබවන සුවයම සුකිත තර වෙත්ව

  • @kalyanitb2797
    @kalyanitb2797 11 หลายเดือนก่อน +5

    සාම්ප්‍රදායික දේශනාවන්ගෙන් බැහැරව ලෝකෝත්තර මෙන්ම මෙලොව දිවිය සාර්ථක කර ගැනීම උදෙසා සිදු කරන ලද ඉතාමත් වටිනා දේශනාවකි. ඔබවහන්සේ මෙන් සියළුම හිමිවරුන්හට මෙවන් වටිනා දේශනාවන් සිදු කිරීමට හැකියාව ලැබේවා!!!

  • @nimu9175
    @nimu9175 4 หลายเดือนก่อน

    අපගේ ගෞරවණීය පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @skari3141
    @skari3141 11 หลายเดือนก่อน +5

    පත් මුදිතා සුදෝ සුදු පැහැයෙන් නාවා..
    මෙත් පිනිදියෙන් විකසිත කරමින් දෝවා..
    සත් කරුණා සුවඳ විහිදුවමින් ගාවා..
    සිත් අරණත දහම් කුසුමන් පිබිදේවා..!
    🌼🙏🌼

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    Sundera සොබා දහමින් with 🌙 padi නිල්වන් සිසිල් දිය padila bora sadi niyunami widinami sanasunami ගුණ තදි සුවපත් unami mada chanan udapadi 🙏 🙏 🙏

  • @ajithperera2908
    @ajithperera2908 10 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu...oba wahanseta niduk nirogi wethwa...theruwan saranai.....

  • @nissankapiradep188
    @nissankapiradep188 11 หลายเดือนก่อน +3

    පිංවත් ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!

  • @creedamuthukuda2255
    @creedamuthukuda2255 17 วันที่ผ่านมา

    Sadu sadu very knowledgeable sermon

  • @MalkanthiDeSilva-v7e
    @MalkanthiDeSilva-v7e 6 หลายเดือนก่อน

    🇱🇰🩷☸️සාදු🙏සාදු🙏සාදු🙏 පිංවත් ස්වාමීන්වහන්සේට තිසරණ සරණයි 🙏

  • @ayeshwik2118
    @ayeshwik2118 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @indranikarunaratne7974
    @indranikarunaratne7974 14 วันที่ผ่านมา

    Ape pinata upan himiyani oba vanseta dergausha.

  • @roshan.gooneratne
    @roshan.gooneratne 9 หลายเดือนก่อน +2

    ඉතා පැහැදිලි දේශනයක් !! බුදුන්වහන්සේ ගේ දෙසුම අන්තවාදී වී උපාදානය ඉපදීම වළකින්න කියන අවවාදය අපට ලේසියෙන් අමතක වෙනවා, ස්වාමින්වහන්ස🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 11 หลายเดือนก่อน +3

    ජීවිතාවබෝධයට විෂේශ පිටුවහලක් වන මේ ගැඹුරු දේශනා ඔබ වහන්සේගේ ආර්‍ය් සත්‍යය අවබෝධයටම උපනිශ්‍රය වේවා, සියළු සත්වයෝ නිදුකින් නිවේවා....🙏🌼🙏

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 8 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸
    සසුනඹරේ දිදුළන තරුවක් බඳු අපේ සුපින්වත් ස්වාමීන් වහන්සේට උතුම් දහම දේශනා කිරීමට නිරෝගී සුවය ලැබේවා......
    දීඝායු බල ලැබේවා......
    උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා..... 🙏🙏🙏

  • @WijhkoonPinnapola
    @WijhkoonPinnapola 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @renukaliyanage9604
    @renukaliyanage9604 6 หลายเดือนก่อน

    මේ ධර්මයෙන් මගේ සිත සුවපත් වේවා...❤

  • @RanjaniDeSilva-l8w
    @RanjaniDeSilva-l8w 2 หลายเดือนก่อน

    Sadu.sadu

  • @ShmulikHerer
    @ShmulikHerer 11 หลายเดือนก่อน +2

    This is a great well explained dhamma preaching that should be applied into every day life,
    Namo buddhaya!!'

  • @asokakarunarathne8983
    @asokakarunarathne8983 8 หลายเดือนก่อน

    මාගේ නමස්කාර ya වේවා theruwan saranai swameenwahansa

  • @renukajayaweera4996
    @renukajayaweera4996 8 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 5 หลายเดือนก่อน

    Namas kara wewa pinwath swamin wahanseta budu saranai 🙏🏾🙏🏾❤️❤️❤️🪷

  • @දිලුmnk
    @දිලුmnk 8 หลายเดือนก่อน

    සසරේ පෙර පිනකටම අහම්බෙන් හරි මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ලැබුණ...කරුණාවෙන් උතුම් ධර්මයදේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තුනුරුවන්ගේ පිහිටම ලැබේවා

  • @NimaliGunarupa-yz1vv
    @NimaliGunarupa-yz1vv 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu Mage Namaskaraya Wewa.... Pinwath Suwamin Wahensata Niduk Niroge Suwaya Labewa.....!!!!!!!

  • @amilagayan-tw7ii
    @amilagayan-tw7ii 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමින්වහන්සේ 🙏🙏

  • @AnuraDeSilva-t5n
    @AnuraDeSilva-t5n 5 หลายเดือนก่อน

    විහාරස්ථානයක කඨින බණට ආරාධනා කිරීමට ස්වාමීන් වහන්සේ,සම්බන්ධකරණයට අංකයක් ලබාදෙන්න, තෙරුවන් සරණයි,

  • @sriyanip655
    @sriyanip655 11 หลายเดือนก่อน +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්
    Teruwan saransi 🙏🌼🌼🌼

  • @NandaManike-j4d
    @NandaManike-j4d 2 หลายเดือนก่อน

    Sadu sadu saadu...🙏🙏🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake 8 หลายเดือนก่อน +1

    Buddha puththan namami! ! ! Niwanatama Paramithawakma Weewa! ! !

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 11 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏 සාදු ඔබ වහන්සෙට තෙරුවන් සරනයි සාදු

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @SamaRanjani-d2m
    @SamaRanjani-d2m 7 หลายเดือนก่อน

    Sadu sadu sàsu

  • @champaperera1794
    @champaperera1794 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @musicforpoetry
    @musicforpoetry 7 หลายเดือนก่อน

    Moda sithuwillak api goda naga gaththama eken apey sanyawa vikurthi wena dey prayogikawa kiyala dun magey kalyana mithra suwamin wahanseyta magey namaskaraya 🙏🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 11 หลายเดือนก่อน +1

    සුවපත් වේවා ස්වාමීන් වහන්ස .

  • @magladiesladies9052
    @magladiesladies9052 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @thanujakumari137
    @thanujakumari137 11 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shanthawelgamage
    @shanthawelgamage 10 หลายเดือนก่อน

    Very nice dhamma sermon. Thk you. N theruwansarani obawanseta.greetings fro. Kandy.

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 11 หลายเดือนก่อน

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 11 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @kasunratnayake6309
    @kasunratnayake6309 11 หลายเดือนก่อน

    Thank you ❤

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 11 หลายเดือนก่อน +1

    Oba wahanse hari ara merwanapalane suwameen wahansege pirisidu dahamata siwru dagath aya mada gahanawa

  • @nilanthinila403
    @nilanthinila403 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @PasinduMadhumal-lz6pw
    @PasinduMadhumal-lz6pw 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika7387 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushacostha9267
    @anushacostha9267 11 หลายเดือนก่อน

    theruwan saranai

  • @NimaliGunarupa-yz1vv
    @NimaliGunarupa-yz1vv 11 หลายเดือนก่อน

    Saralawa Darmaya Apita Hodin Awaboda Karadena. Pinwath Suwamin Wahensata Niduk Niroge Suwaya Labewa Thearuwan Saranie. Sadu...Sadu......Sadu......Sadu

  • @g.m.sdance9442
    @g.m.sdance9442 11 หลายเดือนก่อน

    Namaskarawewa...

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 6 หลายเดือนก่อน +1

    ඒ කුණ්ඩල කේශී නොව රජ්ජු මාලාවන්ය.

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  6 หลายเดือนก่อน

      ඔව් ඒක වැරදිලා තමා කියවිලා තියෙන්නේ.

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 11 หลายเดือนก่อน

    🙏💐🙏💐🙏💐🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @TikiriSanda
    @TikiriSanda 5 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.oba.wahanseta.nirogi.sanpanthiya.lanewa. dirga.ausa.labewa

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 11 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @senakaphilip1837
    @senakaphilip1837 7 หลายเดือนก่อน

    dasakusalaye sitiming pachaupadanaskandayata badima nivanata badawak neda?

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @KwJo-ex8ul
    @KwJo-ex8ul 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dilinikumarapperuma9461
    @dilinikumarapperuma9461 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NuwanvirajPerera
    @NuwanvirajPerera 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @arsisilat5715
    @arsisilat5715 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sandyad.6129
    @sandyad.6129 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LoveLife-cv9xn
    @LoveLife-cv9xn 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @champaperera1794
    @champaperera1794 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ayonavindya1224
    @ayonavindya1224 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @NamaliLk
    @NamaliLk 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 หลายเดือนก่อน

    🙏🙏🙏