ඇති වෙනකං කාලා ගෙදරත් ගෙනියන්න "ස්ට්‍රෝබෙරි" Strawberries Picking In Newzealand|Good Planet NZ 🇳🇿🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 615

  • @dilinilakmali
    @dilinilakmali  หลายเดือนก่อน +205

    අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකට ගියේ ගමනේදී එක පුද්ගලයෙක්ට 5$ ක් ඇතුල් වෙන්න.. 3Kg bucket එකට 39$ වගේ ගානක් අපිට ගියා.අවුරුද්දේ මාස කිහිපයකට සීමා වෙන මේ අත්දැකීම විදගන්න ගොඩක් පිරිස් මේ වගේ fruits & Vegetables farms වලට යනවා..මේ අපේ අත්දැකීම අපේ ලංකාවෙත් සීමිත ප්‍රමාණයක් තමයි මේ වගේ තැන් තියෙන්නේ.. තාක්ෂණය යොදාගෙන මේ වගේ තැන් ලංකාව ඇතුලත නිර්මාණය උනොත් මේ වගේ අත්දැකීමක් ආදරණිය ඔයාලත් ලබාගන්න පුලුවන් වෙයි..ඉක්මණින් ඒ අත්දැකීම ඒ දියුණුව අපේ රටට ලැබේවා 🙏❤

    • @lakshmandisanayaka243
      @lakshmandisanayaka243 หลายเดือนก่อน +3

      @@dilinilakmali dakala hari sathutu une oyala nisa godak pin mewa apita pennuwata 🙏❤️❤️

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 หลายเดือนก่อน +7

      මේ රටේ බහුතරයක් මිනිස්සු කුහකයිනෙ 😢 ඉතින් කොහොමද රට සස්‍රීක වෙන්නෙ 🤨 (ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක . ස්තූති ඒකට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻)

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara หลายเดือนก่อน

      ලංකාවේත් same price

    • @indikavithana3227
      @indikavithana3227 หลายเดือนก่อน

      Harima lassani oyage veeedio eka

    • @Nilu676
      @Nilu676 หลายเดือนก่อน

  • @PushpaSamarathunga-m3z
    @PushpaSamarathunga-m3z หลายเดือนก่อน +60

    නංගී මන් කැමතිම ඔයාගේ ඔය සරල නිහතමානී ගතියට ,ඒ වගේම ශ්‍රි ලාංකීකත්වයට❤️❤️❤️❤️තෙරුවන් සරණයි දෙන්නාට ම

  • @Luvi1115
    @Luvi1115 หลายเดือนก่อน +62

    අනේ හරිම ලස්සනයි ☺️ඔයාලා දෙන්නා ගේ බොරු සෝබන නැති කපල් ඒකක් හරිම සරලයි ඔයාලා දෙන්නට ඇස්වහක් කාටවහක් නම් වදින්න එපා සියලු දෙවියන්ගේ අසීර් වාදය ලැබේවා තෙරුවන් සරණයි 💞💞💞💞💞💞💞♥️♥️♥️♥️♥️♥️😘😘😘😘සත්ටින් ඉන්න ආදරේයි 😘😘😘😘

    • @InduIndu-r1y
      @InduIndu-r1y หลายเดือนก่อน +2

      ❤❤

    • @AnojaKumari-jn2nq
      @AnojaKumari-jn2nq หลายเดือนก่อน

      Nago oya godak wasanawanthai.oyage mahaththayage fram eka mage magaththyatayh wedak senna berida.

  • @10_clips29
    @10_clips29 หลายเดือนก่อน +113

    ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා ❤

    • @dilinilakmali
      @dilinilakmali  หลายเดือนก่อน +1

      😍😍😍😍

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz หลายเดือนก่อน +27

    කිසිම අහංකාර ගතියක් නැති ඔයා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මැණික ආදරේයි... තෙරුවන් සරණයි.... ❤️❤️❤️

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j หลายเดือนก่อน +24

    හරිම ලස්සන වීඩියෝ එකක්.ඔයාට ගොඩාක් ස්තුතියි අපිට මේ ලස්සන අත්දැකීම් විදින්න අවස්ථාව හදලා දෙනවට❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js หลายเดือนก่อน +15

    ස්ටෝබරි ගෙඩියක් වගේ රතු ඇදලා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ආදරෙයි දෙන්නටම ❤❤

  • @NayomiNpdn
    @NayomiNpdn 17 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ දෙන්න හරිම වැදගත් වැඩිය ශෝනෑ එහෙම තමයි ඉන්න ඕන සමහර අය පේන්නැද්ද වයින් බිබී පූල් වල බැහැලා හෙළුවැලි ඇඳුම් ඇඳගෙන හරිම ලස්සන ජූඩුවක් ඔය දෙන්නාට සියලු දෙවියන්ගේම පිහිටයි❤❤❤❤❤❤❤🎉

  • @sandatharaka-23
    @sandatharaka-23 หลายเดือนก่อน +7

    අනේ අක්කේ..මං ආසම නිලියක් ඔයා..හරිම නිහතමානි චරිතයක්..මේ විදියට දකින කොට හරිම ආස හිතෙනවා අක්කේ නවසීලන්තය වගේ රටක ලස්සන දකිද්දි ඇස් පිරෙනවා.අක්කටයි අයියටයි බුදු සරණයි..

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj หลายเดือนก่อน +9

    ෂා ...හරිම ලස්සනයි.අපිට ලබන්න බැරි අත්දැකිම්.මෙහෙම පෙන්වනවට ඔයාටයි ඔයාගේ මහත්තයාටයි ගොඩක් ස්තුතියි.අසාවේ බැහැ.හරිම ලස්සනයි.බුදු රණයි නංගිටයි මල්ලිටයි❤❤❤😘

  • @anushanilmini6778
    @anushanilmini6778 หลายเดือนก่อน +6

    ඔයාලා දෙන්නගේ සරල බවට හරිම ආස හිතෙනවා . ගොඩාක් ආදරෙයි . හැමදාමත් සතුටින් ඉන්න . තෙරුවන් සරණයි ❤

  • @Gklm2345
    @Gklm2345 หลายเดือนก่อน +10

    ඔයාට ගොඩක් ස්තූතියි ඔය ලස්සන දේවල් වලට අපිවත් සහභාගි කර ගන්නවට වෙන කෙනෙක් නමි තමුන් සතුටු වෙනවා මිසක් අනිත් අය ගැන හිතන්නේ නැහැ.මම අාසාවෙන් බලනවා.ඔය දෙන්නට බුදු සරණයි.ඔයාගේ මහත්තයට ඔයා හොඳ අාලෝකයක් වෙලා තියනවා.❤

  • @deepthifernando2219
    @deepthifernando2219 หลายเดือนก่อน +15

    ලස්සන හස්බන්ඩ් කෙනෙක් එක්ක ලස්සන පරිසරයක ජීවත් වෙන්න වාසනාව ලැබිලා ඔයාට...හිතලග හිනැහුනා කතාවෙන් පස්සෙ ඔයාව දැක්කෙම නෑ අක්කේ...ආයේ රගපානවට වඩා හස්බන්ඩ් එක්ක ඉන්න අක්කේ...ඔයා හරි චාම් ලස්සන කෙනෙක් ඒ වගේමයි මහත්තයාත් ලස්සන නලුවෙක් වගෙ..... ඇස් වහක් කට වහක් නම් වදින්නම එපා..සතුටින් ඉන්න ලැබේවා❤️👏🙏

  • @Shanikaajani
    @Shanikaajani หลายเดือนก่อน +5

    NZ වල දාන vlogs හරිම ආසාවෙන් බලන්නෙ,මං agri science වලට study කරනවා animal unit එකක් එකෙ silage ගැන කතා කරනවා e video එක වගේම අනිත් videos හරිම valuable වගෙම ලස්සයි....ඒ වගේම මගෙ ආසම නිලිය🥺❤️
    ඔයාලා දෙන්නටම thanks මෙ වගේ දේවල් share කර ගන්නවට..👀💐තව vlogs ගේන්න...❤

  • @Kusumalatha-h9z
    @Kusumalatha-h9z 9 วันที่ผ่านมา +1

    ලස්සනම,ලස්සනයි,විඩියොව.....දෙන්නට....සුභ පැතුම්🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹❤️❤️

  • @anojajayakodi2792
    @anojajayakodi2792 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි මං ආසම නිලියක් ඔයා හරිම තැම්පත් චාම් කෙනෙක් නිහතමානී කෙනෙක් ඒවගේම අයියත් ඒවගේමයි බුදුසරණයි දෙන්නටම

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 หลายเดือนก่อน +25

    ""Strawberries ""...අපූරුයි ඒ අත්දැකීමත්.....🍓🍓🍓...........ඔබලාට ස්තූතියි ......දුරු රටක ඒ අත්දැකීමට සහභාගීකරගත්තාට ......සරළ රුවැත්තියේ .......🌹💖🌹

  • @dulikaanjali4802
    @dulikaanjali4802 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා විවාහා ජීවිතය උපරිම සතුටින් විඳින්නියක්... ඒ ගැන ගොඩාක් සතුටුයි මට අක්කියෝ... හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා.... ❤❤❤❤❤❤ මම අක්කිව ටෙලිනාට්‍ය වලින් දැකලා තිබුනාට හැබැහින් දැකලා නෑ.. ඒත් මට වාසනාව තියේවී කවදාකහරි හම්බවෙන්න.. ඉතිං අක්කී ඔයාට දලදා සමිදු පිහි⁣ටයි.....

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน +12

    අනේ හරිම ලස්සනයි ඔයත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ලස්සනයි මේ වගේම හරිම පින්වන්ත වාසනාවන්තයි ඔයා ඒ වගේ ආදරණීය සැමියෙක් ලබන්න ඒ වගේම ලෝකෙ ලස්සනම රටක ජීවත් වෙන්න ඉතින් මේ දේවල් අපිටත් බලන්න සලස්වනවාට ස්තූතියි ඔයාලට හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉

  • @sameerapeiyashantha55
    @sameerapeiyashantha55 หลายเดือนก่อน +7

    සුපිරිම සුපිරියි, ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා.❤❤

  • @lahirunilanka1542
    @lahirunilanka1542 หลายเดือนก่อน +9

    අනේ හරිම ලස්සනයි අක්කෙ ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට

  • @Himeshathiwanthijayarathna
    @Himeshathiwanthijayarathna หลายเดือนก่อน +27

    අක්කත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ලස්සනයි . 🍓🍓🍓

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io หลายเดือนก่อน +98

    මං ආසම නිලියක් අක්කේ ඔයා.සමහර නිලියන් රටවල් ඔය වගේ තැන් වලට ගියාම ලංකාවේ කෙනෙක් කියලා අමතක වෙනවා.ඔයාගෙ ඇදුමෙන් පැලදුමෙන් උනත් අපේ කම තියෙනවා ❤

    • @kumarimishal7231
      @kumarimishal7231 หลายเดือนก่อน +6

      ඒක නම් ඇත්ත ..අනික් නිලියො බොරු පොෂ් පෙන්වනව වැඩී...

    • @sadund5062
      @sadund5062 หลายเดือนก่อน +1

      Akke ohoma gihin kala kadan enna lankawe mudalin kiyak gannawad

    • @champaperera8964
      @champaperera8964 หลายเดือนก่อน +1

      කවුරු හරි කීව කොණ්ඩෙ ගොතල දාන්න කියලා අන්න අද එහෙම ලස්සනට තියෙනව 😊😊❤

    • @dilinilakmali
      @dilinilakmali  หลายเดือนก่อน +6

      ඇතුල් වීම එක්කෙනෙක්ට 5$
      ස්ට්‍රෝබෙරි බකට් එකට 39$
      NZ doller එකක් සාමාන්‍යයෙන් දැන් ලංකාවේ මුදලින් 170 ක් වගේ වෙනවා නංගී..බලන්නකෝ එතකොට ගණන් හදලා 😊

    • @dilinilakmali
      @dilinilakmali  หลายเดือนก่อน +7

      ඔව් දැක්කා ඒක මං ඒ නිසයි ගෙතුවේ කොන්ඩේ 😊

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +7

    ලස්සන විඩියෝ එකක් වේලාව ගියා තේරුනේ නැ. ඔයාට ගොඩාක් ස්තුතියි ඔයවගේ විඩියෝ ගේනවට. ❤❤බුදු සරණයි ❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 หลายเดือนก่อน +2

    හරිම ශෝක්..හැමදාම ඔය වගේම සතුට්න්,පර්ස්සම්න් ඉන්නල ...ආදරෙයි ගොඩාක්❤❤❤❤

  • @chandanigamage2201
    @chandanigamage2201 หลายเดือนก่อน +20

    ශෝයි අනේ ඔයා නන්ගි. සතුටින් ඉන්න . දිගටම ඔයාගේ වීඩීයෝ බලනව. ඔයා ස්ට්‍රෝබෙරි කනව බලද්දී මගේ පරිප්පු එක රොස් උනා 😂😂😂😂

  • @JanakiKumari-ee8ls
    @JanakiKumari-ee8ls หลายเดือนก่อน +6

    අදත් ලස්සනයි වීඩියෝ එක.පරෙස්සම් ඉන්න.බුදුසරණයි ❤❤❤

  • @thinulakawijesiri-y1l
    @thinulakawijesiri-y1l หลายเดือนก่อน +7

    ලස්සනයි
    වාසනාවන්ත ජීවිතයට සුබ පැතුම්

  • @RanjaniRajapaksha-lv3od
    @RanjaniRajapaksha-lv3od หลายเดือนก่อน +6

    ස්ට්‍රෝබෙරි ත් මරු ඔය ඩබලත් මරු ලස්සනයි නංගි සුබ පතනවා ඔය දෙන්නට 🥰

  • @DeepaniAberathna-ex9rk
    @DeepaniAberathna-ex9rk หลายเดือนก่อน +2

    ඔය දෙන්නා ගෙ වයිඩියො බලනවා හරිම ලස්සන යි ඔය දෙන්නා ත් හරිම ලස්සනයි තවත් එකක් දාන්න දෙන්නට ගොඩක් ආදරෙයි පරිස්සමට ඉන්න

  • @hemalichandima799
    @hemalichandima799 หลายเดือนก่อน +14

    හරිම හොද රංගන ශිල්පිණියක් ආදරේයි

  • @AyashaNilanthi
    @AyashaNilanthi หลายเดือนก่อน +4

    අදත් බැලුවා රතු ඇදලා ඔයත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤❤ 😂 ආයිත් වීඩියෝව ක් ගේන්න හරිම ලස්සනයි බුදුසරණයි ඔය දෙන්නට ❤❤

  • @CharikaGeethani-p5w
    @CharikaGeethani-p5w หลายเดือนก่อน +2

    ඔයවගේ හැමදාම ලස්සනට සතුටින්ම ඉන්න ලැබේවා
    හැම වෙලාවෙම හිතන්න ඔයා හරිම වාසනාවන්ත යි කියල❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නම හරිම ශෝයි අනේ, හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ❤ මේ ලස්සන අපිටත් පෙන්වනවාට තෑන්ක්ස් 😘 දවසක මාත් ඔය අත්දැකීම ගන්නවා.

  • @HabaragamuweRathnawathe
    @HabaragamuweRathnawathe หลายเดือนก่อน +2

    අදනම් දිලිනි ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේමයි ඒවගේමයි ඔයා හරිම ලකී පහුවෙලා හරි නියම ස්වාමිපුරුෂයා තෝරාගත්තා බුදුසරණ යි දෙන්නටම ගෙදර ගිහින් ස්ට්‍රෝබෙරි කනගමන් මාවත් මතක් කරගන්න තවත් ලස්සන වීඩියෝ එකක් ලඟදීම දාන්නයි කියමින් නතරවෙමි.

  • @saradakumari1059
    @saradakumari1059 หลายเดือนก่อน +30

    රගපානවට වඩා ඔය ජීවිතය ලස්සනයි ආදරේන් ඉන්න ලැබේවා ❤❤❤

  • @renuka243
    @renuka243 หลายเดือนก่อน +2

    ම්ම්ම්ම්ම්ම්ම්ම් ❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 දෝනි තෙරුවන් සරණියි දෙවි පිහිටයි ආදරෙයි හැමදාම

  • @SwarnaKanthi-b2s
    @SwarnaKanthi-b2s หลายเดือนก่อน +3

    ඔන්න නංගී පලවෙනි comment එක සතුටින් ඉන්න හැමදාම ආදරෙයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @meepsheep3138
    @meepsheep3138 หลายเดือนก่อน

    ලස්සනයි.සෑමදාම සතුටින් ඉන්න .මෙවැනි අත්දැකිම් නොලබපු අයටත් හොද සතුටක් ලබන්නඇති. ඔබදෙපාළට ජේසුපිහිටයි.

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 13 วันที่ผ่านมา

    ඔබ දෙපලටැ තෙරුවන් සරනයි .! ජයවේවා 👍❤🌺❤

  • @thusharipiyasinha8605
    @thusharipiyasinha8605 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. අළුත් අද්දැකීමක්, ස්තුතියි... තෙරුවන් සරණයි දෙන්නටම

  • @manorimatharage3247
    @manorimatharage3247 หลายเดือนก่อน

    අද පෙනුම ගොඩක් ලස්සනයි ❤ ස්තුතියි දෙන්නටම අපිට මේදේවල් දකින්න සලස්සනවට. 😍 good luck 💕

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari หลายเดือนก่อน +2

    Lassana vidio ekak,thank you api hamadenath ekkama e athdakima bedagathtata...❤❤❤❤hamadama adaren sathutin inna...

  • @SagarikaHemamalai
    @SagarikaHemamalai 19 วันที่ผ่านมา

    ලස්සන ජිවිතයක් ගත කරනවා ඔයා හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq หลายเดือนก่อน +5

    ලස්සනයි අනේ බුදු සරනයි පරිස්සමෙන් සතුටින් අදරෙන් ඉන්න

  • @sachinimadushika8774
    @sachinimadushika8774 13 วันที่ผ่านมา

    හරිම ලස්සනයි... ඒ වගේම නිහතමානී..💖

  • @SewwandiDharmadasa
    @SewwandiDharmadasa หลายเดือนก่อน +6

    බුදුසරණයි !!! සතුටින් ඉන්න නිරතුරුවම .ආදරෙයි ❤❤❤❤

    • @SewwandiDharmadasa
      @SewwandiDharmadasa หลายเดือนก่อน

      ඉක්මනින් ඔයාලා දෙන්නා වගෙම හොඳ රත්තරං දරුවෙක් අපිට පෙන්වන්න . 💖

  • @matildaranjani3946
    @matildaranjani3946 25 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .ලස්සන ජීවිතය සාර්ථක වේවා ..❤❤❤

  • @Chandiyi_bandyi
    @Chandiyi_bandyi หลายเดือนก่อน

    ඇත්තටම හරිම චාම් ලස්සන නිලියක් සුභ පැතුම් දෙන්නටම❤❤

  • @Nature_Studio_bee
    @Nature_Studio_bee หลายเดือนก่อน +7

    ඇත්තටම එයත් strawberry ගෙඩියක් වගේ ❤❤❤❤ 😊

  • @ChamilaC
    @ChamilaC 9 วันที่ผ่านมา

    Ane e video eka dakkama harima asa hithuna. Oyala dennage vinde mm balnawa. Harima lssani .oyala dennata theruwan sarni . Hamdama hinawela parissamin inna adarei ❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 หลายเดือนก่อน +1

    Adat වීඩියෝ එක ගොඩාක් ලස්සනයි දුව alutma athadakimak හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @sithuminiranasinghe5842
    @sithuminiranasinghe5842 หลายเดือนก่อน

    මං හැමදාම බලනවා ඔයාගේ videos හරිම ලස්සනයි...❤❤❤❤ තවත් එකක් ඉක්මනටම දාන්න

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 หลายเดือนก่อน +10

    අදත් video එක හරිම ලස්සනයි, ඔයත් ස්ටෝබෙරි ගෙඩියක් වගේ ලස්සනයි අද අක්කා, හරිම ලස්සන අද්දැකීමක්❤❤❤

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 หลายเดือนก่อน

    ඔයාල දෙන්නටම හරිම ආදරෙයි නංගී,බුදුසරණයි!!❤❤

  • @shiromipushpa6983
    @shiromipushpa6983 หลายเดือนก่อน

    🍓🍓🍓🍓 හරිම ලස්සනයි දිලිනි.. ඔයාලා දෙන්නටම සතුටින් ඉන්න සුබ පැතුම් ❤❤❤ බුදු සරණයි 🙏🙏

  • @ronaalifernando5563
    @ronaalifernando5563 หลายเดือนก่อน

    හරි ලස්සනයි පුතේ ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි පරිස්සමෙන් ඉන්න ❤🙏

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 หลายเดือนก่อน +7

    බකට් ඒකට ඇරෙන්න බඩගෙඩ්යටත් පුරොනව වගේ මට පේන්නේ ❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා අදත් වීඩියෝ එක..අනේ අපිට තවත් ඔය වගේ වීඩියෝ අරන් එන්න..අයියටත්,ඔයාටත් බුදු සරණයි..! ආදරෙයි මැණික❤

  • @sugathchandana2838
    @sugathchandana2838 หลายเดือนก่อน

    ලස්සනයි නංගී .ඔයාලා විනොදෙන් ඉන්න වා .හැමදෙනාටම එ වාසනාවන්ත නැ .බුදුසරණ වේවා .

  • @AnojaWijerathne
    @AnojaWijerathne หลายเดือนก่อน +3

    Thanks .. කොන්ඩෙ ගෙතුවට. දෙන්නම අද ලස්සනයි .

    • @dilinilakmali
      @dilinilakmali  หลายเดือนก่อน +1

      ඔන්න ඔයා කිව්ව දේ ඇහුවා මම..ස්තුතියි ❤❤❤

  • @chandralathakodikaragodak3961
    @chandralathakodikaragodak3961 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤ හරිම ලස්සනයි ඔයා ට ස්තුතියි දිලිනි

  • @Hettiarachci
    @Hettiarachci หลายเดือนก่อน

    මගේ හිතගත් නංගියේ පරිස්සමෙන් ඉන්න ලස්සන පවුල් ගිවිතයකට අසිරි

  • @imalkagayashi6589
    @imalkagayashi6589 หลายเดือนก่อน +2

    Harima chaam bawa thiyan innawa kohe giyath.asahithuna apitath yanna thinawanan .budusaranai akki

  • @LLakmali-k2s
    @LLakmali-k2s หลายเดือนก่อน

    ඔයා හරිම පින්වත් ගැහැනු ළමයෙක් .ඔයාගෙ විඩියෝ වල හරි වටිනාකමක් තියෙනවා .සුබ අනාගතයක් ඔබ දෙදෙනාට !

  • @SumithraHemanthi
    @SumithraHemanthi 6 วันที่ผ่านมา

    Oya denna hari saralai.sathutin inna hamadama adarei❤❤❤

  • @danushkachathuranga-rb6ig
    @danushkachathuranga-rb6ig หลายเดือนก่อน +4

    ලස්සනයි වීඩියෝ එක.❤

  • @shanikaishanthi5718
    @shanikaishanthi5718 หลายเดือนก่อน

    Budusaranai දෙන්නට
    Adari hamadama❤❤❤❤
    සතුටින් ඉන්න 🎉🎉🎉🎉❤❤❤

  • @nalikatharangani1119
    @nalikatharangani1119 หลายเดือนก่อน +1

    Mata me vidio eka balanakota mata hithune mamath othana hitiya wage kiyala.hari lassanai❤❤❤❤ thank you ❤❤❤❤❤😮😮😮

  • @wasanthilalani426
    @wasanthilalani426 หลายเดือนก่อน +2

    හරිම ආදරෙයි ඔයාගේ නිහතමානී කමට

  • @kumariganegoda3554
    @kumariganegoda3554 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ❤️ ❤️බුදුසරණයි, පරිස්සමින් ඉන්න.❤ ❤

  • @udarikoshala7151
    @udarikoshala7151 16 วันที่ผ่านมา

    අනේ හරිම ෂෝක් අක්කා සතුටින් ඉන්න ❤

  • @sadarekapriyadarshani111
    @sadarekapriyadarshani111 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි.❤

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 หลายเดือนก่อน

    අනේ හරි ම ..ලස්සනයි ..මම ඔයාට ගොඩාක් ආස නංගි...ඔයත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ අද 🎉🎉🎉

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct หลายเดือนก่อน

    ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i หลายเดือนก่อน

    ලස්සන ජිවිතයක් හදවතින්ම සුබ ප්‍ර්‍රාර්තනා කරන ව පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @VirajShashika-b4n
    @VirajShashika-b4n หลายเดือนก่อน

    හැම කෙල්ලෙක්ටම මේ වගේ පඩ ෂෝ නැති කොල්ලෝ වගේම කෙල්ලෝ හමු වේවා...❤🎉

  • @nethmividusha7014
    @nethmividusha7014 หลายเดือนก่อน

    ආදරේයි අක්කෙ හැමදාම බලනවා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc หลายเดือนก่อน +2

    හරිම shokkk...බුදු සරණයි,,,,සතුටින් ඉන්න....

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage หลายเดือนก่อน

    ඇත්තටම ඔයා ස්ටෝබෙරි ගෙඩියක් වාගේ ලස්සනයි සතුටින් ඉන්න බුදුසරණයි

  • @inokabandara3348
    @inokabandara3348 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දැක බලා සතුටු උනා. Thank you dear ❤

  • @mallikabotheju4397
    @mallikabotheju4397 หลายเดือนก่อน

    අපි ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා. ස්ටෝබෙරි ටික දැක්කහමආසාවෙ බෑ. ඔබ දෙපලට සුබ අනාගතයක්.

  • @LalanikaLalanika-s7q
    @LalanikaLalanika-s7q หลายเดือนก่อน

    Wow nangiyo. Niyamai niyamai . Dakkama asa hithenawa. Rommba thanks ❤❤ ok. Lassanai. ❤ U & God bless 🙏🙏 both of you

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    ඔය දෙන්නට බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🙏🇱🇰👍🌹❤️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක ❤️🥰.බුදු සරණයි ඔයාලාට ❤

  • @geethamalakarandagoda8580
    @geethamalakarandagoda8580 หลายเดือนก่อน +1

    හරි ආසයි දුව. ඇත්තටම ඔයා ස්ටෝබෙරි ගෙඩියක් වගේමයි. ඔයාලා කනකොට නම් මගේ කටට කෙලත් ඉනුවා.ඔයා හරි වාසනා වන්තයි. මහත්තයා ටිකක් පැහැදිලි කලා. ඒක හොඳ යි. මේ වගේ ගනන්,එහෙම. අපිටත් විස්තර කියන්න. හරි ආසයි. දෙදෙනා ට ම තෙරුවන් සරණයි.

  • @KumariKumaridissanayke
    @KumariKumaridissanayke หลายเดือนก่อน

    හරිම ලස්සනයි මැනික හදවතින්ම ආදරෙයි ඔබ දෙපළට තෙරුවන් සරණයි ❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි බුදුසරණ යි❤❤❤❤❤❤

  • @edirisnghajayalath7440
    @edirisnghajayalath7440 หลายเดือนก่อน

    Thank you manika.apita mewaa pennuwata.busy saranai oya dennata.

  • @MadhuMadhu-bj7vw
    @MadhuMadhu-bj7vw หลายเดือนก่อน

    හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලනන❤❤❤

  • @nilantharanasinha9609
    @nilantharanasinha9609 หลายเดือนก่อน

    ඔයා හරිම නිහතමානි චරිතයක්.ජය වේවා.......

  • @NathashaNiyomi
    @NathashaNiyomi หลายเดือนก่อน +1

    😊Ow ow oyath strawberries wage akki lassni ❤🍓🍓🍓

  • @HMANilmini
    @HMANilmini หลายเดือนก่อน +2

    ඔය දෙන්නා සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @ShashiniLakshani-c4r
    @ShashiniLakshani-c4r หลายเดือนก่อน

    ම්ම්ම් හැමදාම දෙන්නම සතුටින් පරීස්සමෙන් ඉන්න ආදරෙයී දෙන්නටම 🥰😘

  • @upalikarunathilaka2455
    @upalikarunathilaka2455 หลายเดือนก่อน +1

    Oyala dennage athdakeem hari sondurui mihiri a athdakeem apith ekka bedahadaganna eka harima adaraneeyai oyata sthuthi dalanda samidu pihitai

  • @champisilva3689
    @champisilva3689 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න...තෙරැවන්සරණයි...

  • @Dilru6666
    @Dilru6666 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩියෝ එකක් ❤🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

  • @chathuralakintha4265
    @chathuralakintha4265 วันที่ผ่านมา

    අයියා අක්කා සතුටින් ඉන්නවා දැක්කමා මාරම සතුටක් දැනෙන්නෙ අනේ අක්කා මන් ආසායි ඔයා රටට එන්න ❤

  • @jc_max7716
    @jc_max7716 หลายเดือนก่อน

    අනේ ඔයාට මම හරිම ආදරෙයි දිලිනි දුව.මහත්තයත් හරිම චාමි කෙනෙක්.

  • @roshinipeiris5271
    @roshinipeiris5271 หลายเดือนก่อน

    යෝගට් එකකට කපලා දාලා කන්න. හරිම රසයි ❤