Me Kamani (මේ කමනී) Gayan Sankamadhu | Official Music Video | Sinhala Sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Me Kamani (මේ කමනී) Gayan Sankamadhu | Official Music Video | Sinhala Sindu
    Performed by Gayan Sankamadhu
    Music - Gayan Sankamadhu
    Lyrics - Vimal K & Gayan Sankamadhu
    Video - Suranga Senadeera
    ♪ Song Lyrics:
    මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී
    එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි
    අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණිඩි
    උඹට පෙම් කලේ මගේ සුදු කොඩිය පෙනි පෙනී
    එප්පාවල ටවුම මැද්දේ ඉස්කෝලය ඇරී
    උඹ එනකන් මම හිටියා අව්වේ කර වෙවී
    බොඩිය පුම්බාගෙන ආවා තව තව කල්ලී
    උඹව මගෙන් උදුරගන්න දැම්මනේ ගෝරී
    මේ කමනී මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දී
    එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි
    අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණිඩි
    උඹට පෙම් කලේ මගේ සුදු කොඩිය පෙනි පෙනී
    මට කොයින්ද එල්ලෙන මස් තට්ටු තට්ටූ
    ශරීර කූඩුව කෙට්ටු කෝටු කවකටු
    ගම්පහේම ලස්සන සුදු නාමල නෙලපු
    හින්දා තමයි මා එක්කලා කොල්ලෝ ඔරොප්පු
    කිව්වම නාහනා එකා යකා කිය කිය
    අප්පා කුඩප්පා බැන්නා දිගට හරහට
    උඹත් ගියා මාව දමා පපුව හිරකර
    ලිහාගන්න බෑ උඹ මට දැම්ම තොණුඩුව
    මේ කමනී මේ කමනී
    උඹ හින්දා වෙච්ච ඇබැද්දී
    එකක් දෙකක් නොව
    පුස්කොල පොතක් ලිව හැකි
    අයියා මලෝ මැරවරයෝ
    දෙල්ගොඩ චණිඩි
    උඹට පෙම් කලේ
    මගේ සුදු කොඩිය පෙනි පෙනී
    එප්පාවල ටවුම මැද්දේ ඉස්කෝලය ඇරී
    උඹ එනකන් මම හිටියා
    අව්වේ කර වෙවී
    බොඩිය පුම්බාගෙන ආවා
    තව තව කල්ලී
    උඹව මගෙන් උදුරගන්න
    දැම්මනේ ගෝරී
    මේ කමනී මේ කමනී
    උඹ හින්දා වෙච්ච ඇබැද්දී
    එකක් දෙකක් නොව
    පුස්කොල පොතක් ලිව හැකි
    අයියා මලෝ මැරවරයෝ
    දෙල්ගොඩ චණිඩි
    උඹට පෙම් කලේ
    මගේ සුදු කොඩිය පෙනි පෙනී
    "Me Kamani" is a beautiful song by Gayan Sankamadhu that showcases the artist's unique vocal talent and musical style.Whether you're listening to it for the first time or have heard it countless times before, "Me Kamani" is sure to captivate and enchant you with its beauty.
    ✅Subscribe Now: bit.ly/MEntert...
    ➡️Visit us : me.lk
    👉Follow us
    ▶Facebook - / mentertainments
    ▶Instagram - / mentertainments.lk
    ▶Twitter - / mentertainments
    ▶TikTok - / mentertainments.lk
    Enjoy and stay connected with us!
    (C) 2015 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #MeKamani #GayanSankamadhu #sinhalasindu #sinhalasong #srilankansong #srilankanmusic #viralsong #mentertainments #memusic #music

ความคิดเห็น • 1K

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +219

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

  • @reborn2611
    @reborn2611 5 หลายเดือนก่อน +798

    දෙමල කොල්ලගේ රීමේක් එක අහලා ආපහු අහන උන් කව්ද ✌️🤟🤟🤟

  • @LK1ghost09
    @LK1ghost09 5 หลายเดือนก่อน +165

    Tiktok එකේ දෙමළෙන් කියන එක අහලා මේක අහන්න ආවේ මං විතරද? 😁

    • @ManujaRanasinghe
      @ManujaRanasinghe 4 หลายเดือนก่อน +1

      මමත් එච්චරම තමා...😢

    • @thilinignggbn3230
      @thilinignggbn3230 4 หลายเดือนก่อน +1

      නැහැ මාත් අහනවා

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน +1

      🌝

  • @ShilokaWickramasingha
    @ShilokaWickramasingha 5 หลายเดือนก่อน +314

    දෙමල සිංදුව අහලා ආපු අය ඉන්නවා ද

  • @supunmadhumadhawa5035
    @supunmadhumadhawa5035 5 หลายเดือนก่อน +418

    Jaffna කොල්ලගෙ rap එක අහල ආපු අය like එකක් දාගෙන යන්න ❤

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +153

    අවුරුදු 7ක් ගිහින් තවම අහනවා🙂🙂🙂 මාරම සුපිරි සිංදුවක්💛❤️❤️ 2023 අහන අය කෝ ✨💗💝💗💝✨

  • @brayanerad2264
    @brayanerad2264 5 หลายเดือนก่อน +107

    දෙමල සිංදුව අහලා ආවේ,අදමයි සිංහල සිංදුව ඇහුවේ

    • @indusamanmali1011
      @indusamanmali1011 4 หลายเดือนก่อน

      Hena ghnw

    • @ImMaster77
      @ImMaster77 2 หลายเดือนก่อน

      😂​@@indusamanmali1011

  • @ChathuryaSewminimapalagamage
    @ChathuryaSewminimapalagamage 8 หลายเดือนก่อน +333

    2024 anyone ❤

  • @kaveeashix4232
    @kaveeashix4232 4 ปีที่แล้ว +276

    අඩා වැලපිලි නෑ
    ගොං වචන නෑ
    සරලව කියනවා නම් මනුස්සයෙක්ට සතුටක් දෙන්න පුලුවන් වින්දනයක් දෙන්න පුලුවන් සින්දුවක්.
    It's been 4 years but u still rock gayan ayya. Way to go ❤ - ashi

  • @janithrusiru9980
    @janithrusiru9980 3 ปีที่แล้ว +171

    ඉස්සර ස්කෝලෙදි හිස් පීරියඩ්වල පට්ට ගහපු සින්දු නේද මේ කියල මතක් වෙනකොට දුකයි..2021ත් ගෙදර.කොරෝනා තමා හොඳටම කලේ....😒

    • @rumeshacademy178
      @rumeshacademy178 2 ปีที่แล้ว +2

      සිරාවට බන් මේ සින්දුව ඔරිජිනල් අහන පල්වෙනි පාර බන්

    • @praveenmalshan3074
      @praveenmalshan3074 4 หลายเดือนก่อน +1

      🫡💝

  • @X_sltopic_X
    @X_sltopic_X 5 หลายเดือนก่อน +115

    තව ටික දවසකින් මේකෙ කමෙන්ට් :-
    *_TikTok එකේ දෙමළ කොල්ලගෙ එක දැකල ආව උන් කෝ_*
    😂👍

    • @sene7250
      @sene7250 5 หลายเดือนก่อน +12

      ඔව් බං..උන් දන්නෑ මේවා කලින් ආපු ඒවා කියලා...
      නෙදකින්😒

    • @OmanthiInduwari140
      @OmanthiInduwari140 4 หลายเดือนก่อน +2

      Eka thama dan vela thiyenne 😂😂😂😂😅

    • @MageSithivili
      @MageSithivili 4 หลายเดือนก่อน +2

      ඇවිත් ඉන්නව😂 අන්න කට්ටිය

    • @phoenixsportshd
      @phoenixsportshd 2 หลายเดือนก่อน

      ow bn keri kopi ponnya moka httige puthekd

  • @nimnalaka2005
    @nimnalaka2005 4 ปีที่แล้ว +197

    2020 අහනවා යකෝ..🖐️😁

  • @dikshan1150
    @dikshan1150 2 ปีที่แล้ว +200

    අඩේ...මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියෙ මේ සිංදුව කියන්නෙ සංගීත් කියල .ඒ කටහඬමයි.සිංදුව නියමයි බ්‍රෝ..All the Best .👍

    • @kaveeash1253
      @kaveeash1253 2 ปีที่แล้ว +8

      සංගීත්ගෙ මල්ලි මේ. ඒකයි එක කටහඬ

    • @dikshan1150
      @dikshan1150 2 ปีที่แล้ว +1

      @@kaveeash1253 සිරාවටම..

    • @kaveeash1253
      @kaveeash1253 2 ปีที่แล้ว +2

      @@dikshan1150 ow 😊

    • @ravishaishan5813
      @ravishaishan5813 2 ปีที่แล้ว +1

      @@dikshan1150 hodi

    • @DuLa_boii
      @DuLa_boii 2 ปีที่แล้ว +3

      සංගිත්ට මල්ලිලා නැහැ බන්

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +402

    2022.අහනවා යකඩෝ.😌✊😅

    • @champikadamayanthi3932
      @champikadamayanthi3932 3 ปีที่แล้ว +2

      Yees මචන්. හොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒකටම හරියට visual එකත් ජෝක් දාලා ගැම්මටම ගහලා තියෙනවා

    • @malakamedini4520
      @malakamedini4520 3 ปีที่แล้ว +2

      Mamath 😂

    • @sithumdilmith7396
      @sithumdilmith7396 3 ปีที่แล้ว

      එකෙන්ම 😂😂🇱🇰❤️

    • @vijaykumara3842
      @vijaykumara3842 3 ปีที่แล้ว

      ❤❤❤❤

    • @roshenpeiris2305
      @roshenpeiris2305 2 ปีที่แล้ว

      Math 🤣😍

  • @isuru_dimantha6577
    @isuru_dimantha6577 3 ปีที่แล้ว +111

    අඩේ one million views හැමදේටම කාලයක් තියේ මේ සිංදුවත් ඒ වගේ 🔥

  • @dilshandarshana7442
    @dilshandarshana7442 10 หลายเดือนก่อน +61

    ඉස්කෝලෙ යන කාලෙ මේ සින්දුව ජාතික ගීය වගේ තමයි ඉතිං.
    🥺❤️

  • @kasunharshana5250
    @kasunharshana5250 4 ปีที่แล้ว +94

    සංඛමදුගේ කටහඩ සංගීත් විජේසූරියගේ කටහඩට ගොඩක් සමානයි 😃

    • @sankalpawidanagamage7704
      @sankalpawidanagamage7704 4 ปีที่แล้ว +10

      සංගීත් කියන්නේ සංඛමදු ගේ ලොකු අම්මගේ පුතා

    • @azamizmy5817
      @azamizmy5817 2 ปีที่แล้ว +6

      වෙලාවකට චාමර රණවක ත් වගේ

    • @kavindyarajapura
      @kavindyarajapura 5 หลายเดือนก่อน +1

      මම මේක දකින කම් හිතාගෙන හිටියෙ මේක කියන්නෙ සංගීත් විජේසූරිය කියල😅

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 4 หลายเดือนก่อน +5

    අපි එප්පාවල.. කමනී දැන් මෙහෙ නෑ.. ඉස්සර ඇහුවට ආයෙ අහන්න වුනා දෙමල සිංදුව හින්දා.. 🥰❤️❤️

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 10 หลายเดือนก่อน +21

    ගම්පහේම ලස්සන සුදු නා මල නෙලපු 😢😢 මේ වචනේ ඇහෙද්දි පට්ටම දුකක් තියෙන්නේ 😭😭💔

  • @ishelfernando
    @ishelfernando 2 ปีที่แล้ว +30

    ඉස්සර school එකේ ඉන්ටවල් වල.. හිස් පීරියඩ් වල trending nb 1 🤭❤

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 หลายเดือนก่อน +1

    ගයාන් මල්ලියේ ජයම වෙිවා.....❤️👍❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +45

    2021 ත් රහට ආහනවා ගයාන් අයියේ අපි.....

  • @irushithikshana6690
    @irushithikshana6690 5 หลายเดือนก่อน +47

    දෙමළ සිංදුව අහලා ආවේ මේක බලන්න එහෙම ආපු අය තව ඉන්නවාද

  • @තරුඅරුන්දතී-හ3ඛ
    @තරුඅරුන්දතී-හ3ඛ ปีที่แล้ว +31

    2022 අහනවා කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ මේ ❤️❤️කමනි

  • @MrFernando-ri1qp
    @MrFernando-ri1qp หลายเดือนก่อน +3

    Sinhala the best of luck with the Jesus b❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      Thank you so much for joining us. Please subscribe and enjoy more great music.

  • @Djemilyfd
    @Djemilyfd 2 หลายเดือนก่อน +4

    ඉස්කෝලේ හිස් පීරියඩ් 😍

  • @shashikajayasinghe9536
    @shashikajayasinghe9536 2 หลายเดือนก่อน +5

    බක්ති ගීත වර්ශන් එක අහල ආපහු ආපු උං මේ කොනට😂

  • @sllivemusic255
    @sllivemusic255 ปีที่แล้ว +14

    2014 -2017 පර්පල් රේන්ජ් ශෝ වල මේක ගහලා පට්ට ආතල් එකක් දුන්නෙ ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මේ ආදරයට​ 😍💛
      ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​ :)
      bit.ly/MEntertainmentsYT

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 3 ปีที่แล้ว +28

    2021/06/14 වෙනම ලෝකෙකට යනවා මේක අහද්දී...හැම අවුරුද්ද‍ෙම අහනවා මේක❤

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +20

    beautiful song and beautiful voice 👌
    Music video එකත් මාරම ලස්සනයි 👍
    සුභ පැතුම් !

  • @dilshanperera118
    @dilshanperera118 9 หลายเดือนก่อน +7

    අවුරුදු 7 තිස්සේ හොයපු සිංදුවක් හම්බුනේ 2023 අන්තිම මාසේ දැනේන සතුට 😃😃

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot 5 หลายเดือนก่อน +21

    මේකෙ තැමිල් එක අහලා ආය බලන අය
    👇

  • @SenarathNimanthi-pq3pp
    @SenarathNimanthi-pq3pp 5 หลายเดือนก่อน +3

    Music video එකනම් සුපිරියක් තමා.... we are 2024....❤ ❤ ❤

  • @btskpop1903
    @btskpop1903 ปีที่แล้ว +16

    Ado ek patta ❤ ඉස්සර පොඩි කාලේ දගෙන මෙක නෙද යකු හොදටම නැටුවෙ කියලා මතක් උනම හුග කලෙකින අහන්නෙ ඉස්සර මෙලො දෙයක් දන්නෙ නැති පොඩි මං මෙක දගෙන නටනවා😂❤ එ කාලෙ පට්ට

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 4 หลายเดือนก่อน +3

    ලෝක වාර්තාවක් සිංහල සිංදුවක් දෙමලෙන් හැදුනා💝

  • @BKCreationz_SL
    @BKCreationz_SL 4 หลายเดือนก่อน +4

    අවුරුදු 8ක් වෙන සින්දුව අද තමා අහන්නෙ 😮

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 3 ปีที่แล้ว +7

    Super hit in 2015 මරු කොල්ලො.2020 december අහන අය ඉන්නවද ?

  • @LakmalErathna
    @LakmalErathna หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.

  • @imaproduction1705
    @imaproduction1705 2 ปีที่แล้ว +24

    2022 කට්ටිය මේ කොනට😘මේ කමනී....😊😁😘😘

  • @දුරුතු
    @දුරුතු 2 ปีที่แล้ว +8

    අපි ස්කෝලෙ යන කාලෙ express bus වල මේ සින්දුව අනිවාරෙන්ම දාගෙන යනවා. අනේ ඒ ලස්සන අතීතය ❤😓

  • @isurumadusanka1301
    @isurumadusanka1301 5 หลายเดือนก่อน +7

    ඒදා ඉදන්ම මෙ song එක අහන අය මේ කොනට 🙃

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน

      🌝

  • @pasindubhanuka2215
    @pasindubhanuka2215 3 ปีที่แล้ว +48

    ආතල් සින්දුවේ අන්තිමට පොඩි motivation seen එකකුත් තියේ නේද😊

  • @wasanthachandana7316
    @wasanthachandana7316 4 ปีที่แล้ว +155

    2020 Ahana aya ko,

  • @IreshaAthapattu-p8z
    @IreshaAthapattu-p8z 2 หลายเดือนก่อน +2

    Good job ❤

  • @kacchathurangi4662
    @kacchathurangi4662 5 หลายเดือนก่อน +3

    2024.05.03 අර දෙමල සිංදුව හින්දා හොයලම ඇහුවා ❤

  • @Andfrnd
    @Andfrnd หลายเดือนก่อน +1

    Me sinduwa 1st time ahala Japane walle belti gahawa bella ridennama. A kick eka thawamath ehemai..❤❤

  • @Notysuddaofficical
    @Notysuddaofficical 8 หลายเดือนก่อน +7

    2023-0224 බලන අය තවත් සිටීද😅

  • @funnyboy3516
    @funnyboy3516 3 ปีที่แล้ว +15

    පුෂ්පා නෙද මෙ සකල ගුරු එකෙ😹😹❤️

  • @hanshi-x3k
    @hanshi-x3k 4 หลายเดือนก่อน +3

    මේකේ හරියටම වචන ටික ඇහුවෙ අදමයි😂

  • @NFSGT99
    @NFSGT99 3 หลายเดือนก่อน +7

    පොඩි එව්න් දෙන්නගෙ බොදු ගීතෙන් පස්සෙ බලන්න අපු අය කවුද? 😂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @BuddhikaMolligoda
      @BuddhikaMolligoda 3 หลายเดือนก่อน

      🙋🙋🙋🙋

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 4 ปีที่แล้ว +44

    මට කොහින්ද එල්ලෙන මස් තට්ටු තට්ටු ...ශාරීර කුඩුව කෙට්ටු කොටූ කව කටූ....😜 ගම්පහෙම ලස්සන සුදු නාමල නෙලපු..❤ හින්දා තමයි මා එක්කල කොල්ලො ඔරොප්පු...😂😋😍මේතු🤩

    • @DinuJayawardhana
      @DinuJayawardhana 5 หลายเดือนก่อน

      🤭❤️

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

    • @Mrs.cherryy
      @Mrs.cherryy 2 หลายเดือนก่อน

      Humm

  • @nimeshgamage2732
    @nimeshgamage2732 4 ปีที่แล้ว +46

    2020?

  • @CT100ES
    @CT100ES 4 ปีที่แล้ว +49

    කොරෝනා සීසන් එකේ අය කෝ

  • @slclassicmusic
    @slclassicmusic 4 หลายเดือนก่อน +2

    අපි නම් මේක ඇහුවෙ ආපු කාලෙමයි😍😍😍

    • @Gimsara_bro.
      @Gimsara_bro. 4 หลายเดือนก่อน +1

      Dan comment damme ai

  • @ishanhashika1852
    @ishanhashika1852 2 ปีที่แล้ว +5

    ගම් පහෙම ලස්සන සුදු නා මල නෙලපු ,
    හින්දා තමයි මා එක්කලා කොල්ලො ඔරොප්පු❤️😍

  • @CheerfulNorthernLights-xk8ye
    @CheerfulNorthernLights-xk8ye 3 หลายเดือนก่อน +2

    මේ කමනී❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @liziqi1710
    @liziqi1710 4 หลายเดือนก่อน +3

    Here more than 50% comments÷දෙමළ කොල්ලගේ සින්දුව අහලා ආව අය කවුද

  • @cuteromeotube
    @cuteromeotube 4 ปีที่แล้ว +28

    Who's in 2019 December?

  • @a.m.d6310
    @a.m.d6310 ปีที่แล้ว +8

    ලස්සනයි සිංදුව 👍👍👍

  • @numeshfernando4341
    @numeshfernando4341 ปีที่แล้ว +3

    මේකේ gym ඒකේ කෑල්ල shoot කරේ බෙන්තර අපේ gym එකේ . එතන හිටපු පොඩි කොල්ලා නේද කියලා මතක් වෙද්දී ගැම්මක් තමයි💪🙂😁

  • @miyuruwijerathna9020
    @miyuruwijerathna9020 4 ปีที่แล้ว +82

    සකල ගුරු එකේ සුමනෙගේ කෑල්ල පුෂ්පා 🤣

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +11

    2022 බලන කට්ටිය කෝ බලන්න 😍😁

  • @othercreative970
    @othercreative970 2 ปีที่แล้ว +4

    එප්පාවල අපි 2022 අහනෝ 😁

  • @kavinduudara3623
    @kavinduudara3623 4 ปีที่แล้ว +22

    2020 ahana evun me konata

  • @MadushaShashi
    @MadushaShashi 4 หลายเดือนก่อน +5

    2024th ahna aya ko ❤❤

  • @sumedawijesundara2613
    @sumedawijesundara2613 4 หลายเดือนก่อน +1

    මෙ සිංදුව ඒ කාලෙ මෙ තරම් හිට් උනෙ නෑ, ඒත් ටැමිල් කොල්ලෙක් හන්දා මාර හිට් උනා. හැමදෙටම කාලයක් තියනවා ❤

  • @udeshprabodha9938
    @udeshprabodha9938 3 ปีที่แล้ว +4

    supiriyk tyhmi Me Kamaniii 😍

  • @yasirurashmika5463
    @yasirurashmika5463 3 ปีที่แล้ว +6

    2021t ahana aya innwada man wage 😊

  • @Chutii4
    @Chutii4 2 ปีที่แล้ว +3

    අවුරුදු හයක් ගිහිල්ලත් තාම අහන්න ආස සිංදු🙂❤️

  • @achinilanka1840
    @achinilanka1840 3 ปีที่แล้ว +7

    2021 අහනවා ❤️❤️

  • @joni8538
    @joni8538 2 ปีที่แล้ว +8

    2022 අහන සෙට්ටෙකම 👍

  • @openworldphotography-oz4hy
    @openworldphotography-oz4hy 5 หลายเดือนก่อน +10

    අර viral උන tamil සින්දුව ගැන: මේ කමනි සින්දුව දෙමල එකකින් copy කරලා නෑ. යාපනේ rap කරන කොල්ලෙක් මේකේ melodyය අරගෙන rap එකක් කරලා. එකයි වෙලා තියෙන්නේ.❤

    • @sleekzofficial3377
      @sleekzofficial3377 5 หลายเดือนก่อน +2

      No one said this was copied from a Tamil song… everyone is asking if people have heard the trending Tamil rap remix on TikTok?

    • @openworldphotography-oz4hy
      @openworldphotography-oz4hy 5 หลายเดือนก่อน

      @@sleekzofficial3377 No one said but someone might think that way, cuz some gobbayos copying Tamil songs into sinhala as a trend these days. So people might think wrong abt this masterpiece. That's why I said

    • @sleekzofficial3377
      @sleekzofficial3377 5 หลายเดือนก่อน

      @@openworldphotography-oz4hy what is a gobbayo?

    • @kaveeashix4232
      @kaveeashix4232 5 หลายเดือนก่อน

      Better you told it. This is a pure masterpiece ❤

    • @nandunsamarasekara
      @nandunsamarasekara 5 หลายเดือนก่อน

      @@sleekzofficial3377 gobbayo means freaks in sinhala

  • @thusithasandaruwan8833
    @thusithasandaruwan8833 4 ปีที่แล้ว +144

    2020 May 11

  • @nadeeshahemanthi829
    @nadeeshahemanthi829 4 หลายเดือนก่อน +3

    දෙමළ song එක අහල මේක බලපු මම

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 3 ปีที่แล้ว +8

    ගයාන් සංක මදූ 😍

  • @AngelsProduction
    @AngelsProduction 4 ปีที่แล้ว +6

    ඒක් පට්ට
    එන්න අපේ චැනල් එකටත් ගීත,
    කැරොකි ට්‍රැක් , ගිටාර් ඉගෙන ගන්න වගේ තවත් නොයෙකුත් බොහෝ දේ බලා ගන්න ❤️❤🖤💚🙏💜️ අලුත් දේ අරගන අපි එනවා ඔබ හමුවට

    • @jagathkumara3487
      @jagathkumara3487 4 ปีที่แล้ว +1

      😘🖤💙😘❤🛢💙🖤🖤🖤💙💙❤🖤🖤😘

  • @gamingdhora7487
    @gamingdhora7487 8 หลายเดือนก่อน +8

    2024 අහන අය කෝ 😌❤️

    • @sahaja2817
      @sahaja2817 8 หลายเดือนก่อน

      Inno❤

  • @kawshanff911
    @kawshanff911 2 ปีที่แล้ว +7

    2022 දිත් ගැම්මක් 🥺❤️

    • @DuLa_boii
      @DuLa_boii 2 ปีที่แล้ว +2

      Aniwa 🙂

  • @tilinimalkam3931
    @tilinimalkam3931 2 ปีที่แล้ว +4

    මෙ කනම් සුපිරි වැඩක් ❤👍

  • @DeepikaSigithi
    @DeepikaSigithi 2 หลายเดือนก่อน +2

    Maru hode song eka😂😂❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @madhushanp8172
    @madhushanp8172 ปีที่แล้ว +15

    2022.12.5😁

  • @divinejourney-official50
    @divinejourney-official50 7 หลายเดือนก่อน +1

    සංහීත්ගේම හඩ ❤

  • @nishanthadammika3537
    @nishanthadammika3537 7 ปีที่แล้ว +74

    කවුද යකෝ ඩිස් ලයික්කු දාන පරයෝ ටික.
    පට්ටයි බන් අයියේ වීඩියෝ එක

  • @Senath_Weerasinghe
    @Senath_Weerasinghe 9 หลายเดือนก่อน +1

    වචනයක් වචනයක් ගානේ කියන්නෙ මොකක්ද කියල අහන අයට තේරෙනවා ❤

  • @ranganasilva6649
    @ranganasilva6649 4 ปีที่แล้ว +6

    එක පට්ට

  • @NiluVishmi
    @NiluVishmi 3 หลายเดือนก่อน +1

    My lovely song❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      Thank you so much for joining us. Please subscribe and enjoy more great music.

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +58

    උබට පෙම් කලේ මගේ සුදු කොඩිය පෙනී පෙනී😹

  • @WinithaRathnawali
    @WinithaRathnawali 3 หลายเดือนก่อน

    ගැම්මක් 😉😉😉😉😉😉😉😍😍😍😍😍😍😍😍😍😍😍😍😃😍😃😃😍😃😍😃😍😄😍😄😍😄😍😃😍😃😍😄😄😃😍😍😚😃😍😍😄😍😃😍😚😍😘😍😃😍😃😍😄😍😍😃😍😄😍😃😍😄😍😃😍😍😃😍😃😍😃😍😃😍😍😚😍😄😍😃😍😍😃😍😍😄😍😃😍😘😍😚😍😄😍😃😍😍😘😍😚😍😚😍😚😍😄😍😍😃😍😚😍😁😁😁😁😁😁😁😁😁😁😄😊😄😊😘☺😄☺😄☺😉😄😉😄😍😄😉😄☺😚😊😊😚😀😊😚☺😚☺😚😉😚😉😚😍😚😉😚😗😊😊☺😚☺😚😉😚😉😚❤❤❤❤❤❤💚💚💚❤❤💚💚💚💚💚💚💚💙💚💚💚💙💚💚💚💙💖💙💖💜💙💚💙💚💙💖💖💖💖💖💖💞💚💚💜💜💓💜💖💓💓💓💕💙💜💛💜💙💚💖💙💖💖💖💞💞❤❤❤❤❤❤💗💘❤❤💚💜💜💙💚💚💚💚💕💚💚💙❤💕❤💕❤💕💚💕💚💕💚💕💚💙💚❤❤💙😀😀😀😍😄😍😄😍😍😄😄😍😄😍😄😍😄😍😄😍😄😍😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😍😄😄😍😄😄😍😄😍😄😍😍😍😉😃😍😄😉😃😍😄😉😃😍😄😉😃😍😄😉😃😍😄😉😃😍😉😃😍😉😃😍😄😍😉😃😍😃😉😀😍😃😍😉😀😉😉😉😉😉😉😉😉😀😀😀😀😀😀😀😀😀😍😀😀😍😀😍😀😍😍😍😉😉😉😉😉😉😉😉😉😉😁😀😃😄☺😉😍😍😉😉☺😉😍😉☺😍5⃣2⃣6⃣ ගැම්ම↔😌😔😁😜😁😞😂😥😁😥😁😥😁😒😁😒😁😒😁😜😚😜😜😚😜😚😜😚😝😚😉😘☺😜😚😙😃😙😗😜😗😜😒😒😜😜😗😜😗😜😜😗😜😜😔😜😔😜😔😜😔😜😔😜😗😜😔😜😔😜😜😜😔😜😔😜😒😒😒😒😞😁😞😁😞😁😞😁😝😁😜😗😜😜😜😔😒😔😒😔😒😔😞😂😞😒😒😒😒😒😒😒😞😞😞😞😞😞😞😒

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @DamithuRanu
    @DamithuRanu 2 หลายเดือนก่อน +3

    Tik tok එකෙන් හොයන් ආපු අය ඉන්නෝද.. 😹👀

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @Gayandilshan_Hp
      @Gayandilshan_Hp 2 หลายเดือนก่อน

      😂

    • @madusankamadu1429
      @madusankamadu1429 หลายเดือนก่อน

      😂

  • @ishara020
    @ishara020 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @shiwanthikaperera8162
    @shiwanthikaperera8162 2 ปีที่แล้ว +5

    2022 04 01 අදටත් අහනවා ලස්සනයි 💖💖👌👌👌

  • @NilamNiflas
    @NilamNiflas 2 หลายเดือนก่อน +1

    👌👀✌️✌️✌️✌️✌️✌️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Ishii..girl..
    @Ishii..girl.. 6 หลายเดือนก่อน +3

    2024th ahanawa me song eka😊❤❤

  • @YasiruRashmitha-tx8vf
    @YasiruRashmitha-tx8vf 2 หลายเดือนก่อน +1

    Api❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 2 ปีที่แล้ว +4

    2022 බං 😉😁❤️😍

  • @dhayalansandra3870
    @dhayalansandra3870 3 หลายเดือนก่อน +2

    Came after tamil tiktok💐❤️💐

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      Thank you for your comment Dhayalan. Please subscribe and enjoy more great music.

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +6

    2022 ✊ ගැම්මක් තමා

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 4 หลายเดือนก่อน +1

    මේක remix එක තමයි ලස්සන

  • @savage110
    @savage110 4 ปีที่แล้ว +3

    Hu huuu ko sadde me kamani 🍀

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +1

    Wadak na kyla kalayak ahapu nati sinduwa hariyata ahapu dawase idan tamai sinduwe gathiya terune. Maru apppa. Athatama shok sinduwa..