Boxing Day Shopping Vlog! නත්තල් ශොපින්! ඩොලර් මිලියන ගණන් වියදම් කරන ඔස්ට්‍රේලියා නිවාඩුව Dec 26th

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Subscribe for more videos!
    Music: Sunny
    Musician: Ilya Truhanov
    URL: icons8.com/music/
    Music: Sweet
    Musician: LiQWYD
    Music: Do It
    Musician: @iksonmusic
    Music: Views
    Musician: @iksonmusic

ความคิดเห็น • 202

  • @hachihachi9770
    @hachihachi9770 3 ปีที่แล้ว +116

    ඔයා සිංහලෙන් හැම එහෙකම ගනන් දන එකට මම කැමති අක්කි 😊😊😊😊

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +50

    නිවේදිකාවක් වගෙ ඉදිපත් කිරීමත් ආරම්භ කරන ආකරයත් ලස්සනයි.

    • @dcyeriw3370
      @dcyeriw3370 3 ปีที่แล้ว +1

      You are very clever and so smart

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +33

    නියමයි නෙහ් , ලඟදි සෙට් උන චැනල් එකක් දිගටම ඉන්න ම් ජය වේවා , ලංකාවෙ තාම travel බෑ ඒ ගැන දුකයි

  • @indusamarakoon2008
    @indusamarakoon2008 3 ปีที่แล้ว +5

    ඔක්කොම වීඩියෝ හරිම ආසාවෙන් බැලුවා...මම මියුසික් teacher ලංකාවේ..ඔයාට ආදරේ හිතෙනව...ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි..ඉස්සර මම නිවේදිකාවක් ශ්‍රී fm අවුරුදු පහක් විතර..😍සුභ පැතුම්

  • @kumarfernando5803
    @kumarfernando5803 3 ปีที่แล้ว +2

    සොයුරිය ....
    මට
    ( Mrs. Sue Skinner, William Clarke College, NSW, Australia )වල ජීවත් වන මහත්මිය පැවසුවේ Box - in - day Boxin day බවට පත්ව පසුව Boxing day ලෙස ව්‍යවහාරයට එක්වී ඇති බවයි.
    ඒ මහත්මියට අනුව ඕස්ට්‍රේලියාවේ නත්තලට 25 දා රෑට ලැබෙන තෑගි විවෘත කරන්නේ දෙසැම්බර් 26 දා නිසා මෙලෙස එදින Box - in - day ලෙස හඳුන්වා ඇති බවයි .

  • @praneethaperera2126
    @praneethaperera2126 3 ปีที่แล้ว +6

    අපිත් ශොපින් ගියා වගේ.

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x 3 ปีที่แล้ว +6

    ඒ ඇදුම් ටික මාරම ලස්සනයි .....

  • @dushanakalanka6837
    @dushanakalanka6837 3 ปีที่แล้ว +4

    ඔයා සල්ලි බැලන්ස් කරන විදියනම් මරු අක්කි..

  • @pasaaa4481
    @pasaaa4481 2 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ ඔයාගේ විඩියෝ බලන්න එක ඇබ්බැහි වෙලා .. ඔයා මරුවට විඩියෝ කරනවා හරිම ශෝක් බලන්නත් ආසයි 🙈♥️

  • @tharushithathsarani9531
    @tharushithathsarani9531 3 ปีที่แล้ว +4

    අනේ අක්කේ ඕවල ගනන් දාන්න්කො..ලංකාවෙ ගනනින්..ආසාවෙන් බැලුවට වැඩක් නෑ එපා වෙනවා නැත්තම් 😒😒😒😒 ඔයා සෝයි ❤️❤️😘😘

  • @shanthakarunarathna7128
    @shanthakarunarathna7128 2 ปีที่แล้ว +1

    Austrailia education system eka gena video ekak karannako

  • @sugaweerakkodi5168
    @sugaweerakkodi5168 3 ปีที่แล้ว +12

    නිහතමානී❤️

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +5

    අදත් video එක වෙනදා වගේම Beautiful පුලුවන්නම් අක්කේ melbourne වල ජොබ් කරන්න එන කට්ටියට house and vehicle ගැන video එකක් කරන්නකෝ. (ආදරෙයි පැලෙන්න❤️)

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 ปีที่แล้ว +2

    ඕස්ට්‍රේලියාවේ ෂොපින් කළා වගේ දැනුනා ..ස්තූතියි ඔයාට මිස්.,ඔයාගේ පාසලේ ,පන්ති කාමරයේ රූපරාමු ටිකක් දාන්න පුලුවන්ද,..මමත් ලංකාවේ සොච්චම් ගුරුවරියක්... ඉතින් ආසයි වෙන රටක තොරතුරු ඒ සම්බන්ධව දැනගන්න....

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 ปีที่แล้ว +6

    Video එක දානකන් බලගෙන හිටියෙ අක්ක..♥️♥️♥️

  • @sasankasankalpa2386
    @sasankasankalpa2386 3 ปีที่แล้ว +5

    Mixsico foods ඔක ම බැලුවා priLA vlogs බලන්න .

  • @maduliyanage3073
    @maduliyanage3073 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ඔයා චැනල් එක කරනවා.

  • @ishaniakalanka4336
    @ishaniakalanka4336 3 ปีที่แล้ว +3

    Oyage videos hryma lassani.oya hryma lassanata pahadiliwa videos karanwa.thawath hodin idiriyata karagena yanna suba pathanwa.

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 3 ปีที่แล้ว +3

    සුබ පැතුම් ඔයාට . හෑමදාම සතුටින් ඉන්න . බුදුසරණයි

  • @nelumdamayanthi8389
    @nelumdamayanthi8389 ปีที่แล้ว

    හරිම ලස්සනයි මම coment දැම්මේ නැතිවාට හැමදාම බලන්ව,,,,,😊😊😊🥰

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +2

    Video එක .ලස්සනයි , මමත් Australia ගියා වගේ දැනුනා...😂😂😂😂

  • @piyuminisansala7015
    @piyuminisansala7015 3 ปีที่แล้ว +2

    අනේ ඔයා හරි ශෝක් අක්කියෝ ලස්සනට විඩියෝ එක කරනවා..❤️❤️❤️❤️❤️

  • @nelumdamayanthi8389
    @nelumdamayanthi8389 ปีที่แล้ว

    ඔයා හරිම දහිරිය වන්ත දරුවෙක්👍🥰

  • @naduniperera3420
    @naduniperera3420 3 ปีที่แล้ว +6

    So sweet. Waiting for more vedios. These vedios motivate me to work hard 👍 thank you.

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +1

    Anee shook akki.ohe ganan wenas needa.mehe ganan walat wadaa.hari akki thankyou thawa lassana vedios godariyak daanna akki

  • @Esh96
    @Esh96 3 ปีที่แล้ว +9

    great explanation akka❤lv your voice clear and perfect

  • @shamalishanika2918
    @shamalishanika2918 3 ปีที่แล้ว +12

    I live in Burwood and I really love your videos 😍 hope to meet you one day 🌹

  • @dammikawithanage3464
    @dammikawithanage3464 3 ปีที่แล้ว +2

    Good precenter and kind clear voice

  • @manjulakenny7862
    @manjulakenny7862 3 ปีที่แล้ว

    ඔයා අලුත් ගෙදරට ගිය තැන ඉදලම මම ඔයාගෙ වීඩියෝ ඉවරෙටම බලනව නංගියෝ ගොඩාක් ලස්සනයි ඇත්තටම අහගෙන බලාගෙන ඉන්න පුළුවන් ආදරෙයි මගේ

  • @dhammikafernando6099
    @dhammikafernando6099 3 ปีที่แล้ว +11

    You are very honest and simple.
    ❤❤

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 ปีที่แล้ว +3

    පොඩ්ඩක් කොල්ලොන්ගෙ items නුත් පෙන්නුවනම් තවත් පට්ට ✌️🔥

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว

      Iilaga city tour eke oyalage shop ekak penwannam ko! Editing now

  • @sameerasameer4430
    @sameerasameer4430 3 ปีที่แล้ว +3

    ADARE hithenawa oyata...sathutin inna bs

  • @harshaniamaya6088
    @harshaniamaya6088 3 ปีที่แล้ว +3

    අක්කෙ ඔයාට පුලුවන්ද ඔයා ෂොපිංයන කඩවල්වල බඩුවල සි0හල මිලත් දාන

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว

    Oya lassanata Chanel eka karanawa akki. Eka video ekak baluwama okkama balanna hitenawa.

  • @ravinadias3800
    @ravinadias3800 3 ปีที่แล้ว +3

    Wow akki me video eka hari lassanai Thank u 🌺🌺

  • @dulashakavindya4967
    @dulashakavindya4967 3 ปีที่แล้ว +1

    Woow maru akka.. oyage salary eka ගැනත් කියන්නකො කැමති නම්

  • @kanthifernando4303
    @kanthifernando4303 ปีที่แล้ว

    Oya ge idiripath kirima arima lassani suba pathum

  • @kaveeshanilakshani3439
    @kaveeshanilakshani3439 3 ปีที่แล้ว

    Akki oyge vedio hoya hoya mn blanwa.lagadi thama oyge vedio balann gththe.aththtama oy godk hodta vedio krnwa.katha krnkota lassni.hemadema sarthaka wenna oni akki krnna weda.😍😍😍😍😍

  • @wasanakoralage4444
    @wasanakoralage4444 3 ปีที่แล้ว

    Ane akki oyage videos nam niyamai, habai vedio tikak time eka adu karala danawanam godak hodai,ethakota apita shere karanna lesi

  • @niroshanikumari1449
    @niroshanikumari1449 3 ปีที่แล้ว

    Hari lassanai nangi. Mage hoby ekak shopping. Ithin oyage me wage videos walata mama godak kamathi.

  • @samanthaanura7184
    @samanthaanura7184 3 ปีที่แล้ว +11

    So beautiful ❤️❤️

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +2

    You are very nice and simple. So sweet. God bless. Love from Ruth.

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว

    Thank you.. Enjoyed the video

  • @janakakarunarathna9291
    @janakakarunarathna9291 3 ปีที่แล้ว +2

    wow lassanai video eka nangiya
    Oyath lassanai...👍❤❤❤

  • @iresharathnaweera9559
    @iresharathnaweera9559 3 ปีที่แล้ว +1

    Hoda planning 1 thiyenawa. Godak dewal igenagatta

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 ปีที่แล้ว

    අක්කි ගත්ත ඇදුම් ලස්සනයි.

  • @milanikotalawala7900
    @milanikotalawala7900 3 ปีที่แล้ว +2

    You have a good choice.

  • @kapilawijesinghe7153
    @kapilawijesinghe7153 3 ปีที่แล้ว

    You are the best TH-camr I have seen

  • @cl.7328
    @cl.7328 3 ปีที่แล้ว +1

    Please give english subtitles so that we can understand.thanks 🙏

  • @isurindawikumbandara1225
    @isurindawikumbandara1225 2 ปีที่แล้ว

    Akkai lankawata badu ewana widiha gena video ekak oni

  • @darshanakumara4308
    @darshanakumara4308 3 ปีที่แล้ว +1

    ake lasani best price .

  • @eranjikeapriyadarshani8580
    @eranjikeapriyadarshani8580 2 ปีที่แล้ว

    Aneee Lassanai Akka......

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 3 ปีที่แล้ว

    .uk also 26 December is boxing day.but not much shops open becoz of the lock down. Very sad

  • @gayandevinda8151
    @gayandevinda8151 3 ปีที่แล้ว +2

    Video eka enakan balagaena hitiye. Me wage thawa vlogs oni. ❤️❤️❤️

  • @FloatingClouds369
    @FloatingClouds369 3 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ😀😘😘

  • @anushapriyanthi2552
    @anushapriyanthi2552 3 ปีที่แล้ว +4

    අමිමෝ ටීෂර්ටි ඩෙනිමි ෂුස්වල ගනන්..නේද??

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +4

      Ow rupiyal walin ganan. Eth mehe ayata ewa dollars walin normal price ekak.

  • @beautifulway5723
    @beautifulway5723 2 ปีที่แล้ว

    She is so humble ❤️☘️

  • @audreygoonerathne7509
    @audreygoonerathne7509 3 ปีที่แล้ว

    Hondai.adai baluwe.wish you all the best 💖

  • @vibhushiwaththage2398
    @vibhushiwaththage2398 3 ปีที่แล้ว +4

    I like ur voice akka ❤❤❤

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 ปีที่แล้ว +8

    ලස්සනයි පුතේ

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +2

    Very nice one♥️ enjoy

  • @pavithrasenanayake6639
    @pavithrasenanayake6639 3 ปีที่แล้ว +1

    Need some more videos akki,
    Good luck

  • @niroshaa279
    @niroshaa279 3 ปีที่แล้ว +2

    Congratulations

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +3

    ශා ගොඩක් ලාභයි නේද

  • @ayodyasewwandi5844
    @ayodyasewwandi5844 3 ปีที่แล้ว

    Akka ohen sirlankawat Badu Genna gdk viyadama ynwda

  • @chamangawijesundara1962
    @chamangawijesundara1962 3 ปีที่แล้ว

    Hi I'm a new supporter. Love ur video's 😃😍

  • @udeshikarathnamalala3007
    @udeshikarathnamalala3007 3 ปีที่แล้ว +2

    Wow e dress eka harima lassanai akki.... Colour ekanam super.. ekata endath lassanata thiyei ane

  • @leeshaameeni8750
    @leeshaameeni8750 3 ปีที่แล้ว

    Go to DFO it's cheaper all the time..

  • @chandrikamallwattage3702
    @chandrikamallwattage3702 3 ปีที่แล้ว

    PlantsNursary akakatath gihilla pennannapuluwanda? Thanks 😀😀😀

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram6571 3 ปีที่แล้ว

    Akkii oya ohe monada karanne e wisthara kiyanako danaganna asai man aluth ekai

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 3 ปีที่แล้ว

    I like the way you present your videos daughter
    They are very insteresting
    Please tell me how to be a teacher in Australia?
    What should be the minimum qualifications

  • @achiniuthpala2497
    @achiniuthpala2497 3 ปีที่แล้ว +1

    Very nice akki....😊😊
    Well explained video..

  • @jihaniparindya9123
    @jihaniparindya9123 3 ปีที่แล้ว

    Oya lassanata hemadema kyala denawa akkeyo

  • @tharushithathsarani9531
    @tharushithathsarani9531 3 ปีที่แล้ว +1

    ඔය රටේ 1 ගාන ආපිට ලංකාවෙ ගානි කියන්න නැත්තම් 😒😒😒😒😒 හොදෙ අක්කෙ 😒😒❤️❤️😘😘😘😘

  • @user-uu4jm4oj1w
    @user-uu4jm4oj1w 3 ปีที่แล้ว +5

    අක්කි මම ඕස්ටේලියාවට එන්ඩ ආසයි පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ....?😊

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +1

      Visa vedios balanna malli! Ewala okkoma wisthara thiyenawa

    • @user-uu4jm4oj1w
      @user-uu4jm4oj1w 3 ปีที่แล้ว +2

      @@LankaninMelbourne 👌

    • @user-uu4jm4oj1w
      @user-uu4jm4oj1w 3 ปีที่แล้ว

      @@LankaninMelbourne අක්කි ඕස්ට්‍රේලියාවට එන්න english හොදට ම ඕනද....?🤔

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +2

      Course ekem course ekata wenas. Habai aduma ielts 6k wath one.

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 3 ปีที่แล้ว

    thanks sister

  • @shanakaruwan5726
    @shanakaruwan5726 3 ปีที่แล้ว

    Clear voice

  • @jeevscreations7900
    @jeevscreations7900 3 ปีที่แล้ว

    Boxing Day kiyala kiyanne putha 25 Dina labuna gifts open karana dinaya nisa kiyalat kiyanawa...

  • @binethmalintha3665
    @binethmalintha3665 3 ปีที่แล้ว +1

    Niyamai niyamai niyamai

  • @priyanayakak.m.c.r9253
    @priyanayakak.m.c.r9253 3 ปีที่แล้ว

    Ane Akke mata Hungarian wala visthara tikak hoyala denna puluwanda mm job ekata a country ekata yanna inne

  • @arunithilakarathna934
    @arunithilakarathna934 3 ปีที่แล้ว

    Ohe supermarket job නැද්ද nangi.

  • @manjulakenny7862
    @manjulakenny7862 3 ปีที่แล้ว

    Woooow happy new year නංගියෝ

  • @thavinsamanjari5637
    @thavinsamanjari5637 3 ปีที่แล้ว +1

    Aththatama asa hithuna♡

  • @dewmiayodya2715
    @dewmiayodya2715 3 ปีที่แล้ว

    Akki puluwannam frozen toys shops pennanko

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 3 ปีที่แล้ว

    Akkiyage lassana 😘😘😘😘

  • @Gigganigga24
    @Gigganigga24 3 ปีที่แล้ว

    Akki electronic items paththeth karanna Laptop phones gaming consoles

  • @gamingwithnaduna6245
    @gamingwithnaduna6245 2 ปีที่แล้ว +1

    Kisima loku kamak nethi good akka kenek

  • @bsen9126
    @bsen9126 3 ปีที่แล้ว +1

    niyamayi akki...❤❤

  • @thushariperera8679
    @thushariperera8679 3 ปีที่แล้ว +1

    Smart clothes 👍

  • @janakijanaki1062
    @janakijanaki1062 3 ปีที่แล้ว

    Superb.Thank you so much.

  • @darshanakumara4308
    @darshanakumara4308 3 ปีที่แล้ว +1

    ake lasani dan balan gatheee bala danm comment eka

  • @sajithjepa9433
    @sajithjepa9433 2 ปีที่แล้ว

    Lassanai akki

  • @e161899
    @e161899 3 ปีที่แล้ว

    Do more fashion blogs. Like your videos

  • @sandanikaushalyapallehitta7824
    @sandanikaushalyapallehitta7824 3 ปีที่แล้ว +1

    Very nice akki.keep it up 🥰

  • @myteacher8562
    @myteacher8562 3 ปีที่แล้ว

    Great akki...❤❤❤ congranz ....❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dulaniwijewardhana9868
    @dulaniwijewardhana9868 3 ปีที่แล้ว

    Akki wawu super i really respect y

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 3 ปีที่แล้ว +1

    Sooo beautiful with blazer♥️♥️👌😍

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 ปีที่แล้ว +2

    Duwa mage putha IT digree eka ewarayi pahugiya dawaswala PR daanna bari nisa age care couse ekak patan gaththa ita kalin rya TR gaththa passe course and 1 exam eka liyanna denne nathi nisa nawatha student visa daanna una . January Wala aaye PR walata apply karanna puluwan kiyala thibuna .
    Mage puthata IT walin PR ekata apply karanna puluwanda student visa thibiyadi bohoma sthuthiyi duwa oyata subha aluth awuruddak wewa Budusaranayi

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +2

      IT qualification eka sampurna nam, skill assessment eka karala nam thiyenne, inna visa eka adala naa. Onama visa ekaka idan pr danna puluwan. namuth points tika ihala wenna one. January 5 victoria state eke visa patan gannawa

  • @evawithanage409
    @evawithanage409 3 ปีที่แล้ว +2

    Great ❤️

  • @thanugirodrigo8935
    @thanugirodrigo8935 3 ปีที่แล้ว

    Shoe ahopping karamu iilagata 🤩