Woolies Grocery Shopping in Ausi | සතියකට බඩු ගන්න ග්‍රොසරි ශොපින් යමු | Weekly Grocery Haul

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2021
  • Subscribe to my channel for more videos!
    This video was done as a collaboration with Momma Mandy Channel.
    Check out her channel using this link:
    Momma Mandy Channel Link : • Video
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa
    Music: Dome
    Musician: Jeff Kaale
    Music: Beach
    Musician: Jeff Kaale
    Music: Tropic
    Musician: Jeff Kaale
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 373

  • @MommaMandy
    @MommaMandy 3 ปีที่แล้ว +185

    So glad we did this.. thank you soo much for the cute introduction 🥰🥰 and you know I always watch your videos 🥰🥰

    • @niroshadamayanthi6276
      @niroshadamayanthi6276 3 ปีที่แล้ว +4

      waw mamath oyage chanel aka balanawa mandi

    • @AyeshaJayakodi996
      @AyeshaJayakodi996 3 ปีที่แล้ว +1

      Wishing all the best for both of u.

    • @kanchanasandaruwani6214
      @kanchanasandaruwani6214 3 ปีที่แล้ว

      Hi i like your videos your childern are soo cute and my favorite videos are yours 😍🤩

    • @gauthapandith
      @gauthapandith 3 ปีที่แล้ว

      @@kanchanasandaruwani6214 kalu babala !!

    • @sewwandisewwandi9661
      @sewwandisewwandi9661 3 ปีที่แล้ว

      @@gauthapandith ඇයි කලු බබාලා කියල කියන්නෙ

  • @siyomaths5412
    @siyomaths5412 3 ปีที่แล้ว +33

    අක්කගෙන් වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ කස්ටිය මේ කොනට 😁😁😁

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว +1

    Lassayi akii..❤️❤️sthutin beluwa.👍👍🥰,thawa lssan ew genna.

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 3 ปีที่แล้ว +1

    Mama mandy chanel eken awe. Wow. Niyamai 👍😘

  • @amilachayangani202
    @amilachayangani202 3 ปีที่แล้ว +9

    ඔන්න මගෙ දුව බලන් ඉන්නෙ අක්කා shopping යනකන්...අපිත් ආවා ඔන්න ඔයා එක්ක...❤️❤️❤️❤️

  • @alexanderbobbychow6702
    @alexanderbobbychow6702 3 ปีที่แล้ว

    We are loving the Woolworths shopping adventures!!! Have smacked a like on your video!!! More Woolworths fresh shopping videos please!!! Yayyyyy

  • @jayanimadhushi2394
    @jayanimadhushi2394 3 ปีที่แล้ว +4

    You are such a beautiful soul akki❤️great work..keep it up💖

  • @madhushanika9983
    @madhushanika9983 3 ปีที่แล้ว +2

    Keep it up akka ❣️,meal prep karana video kochchara dekkath epa wenne nehe akka.asai balanna.

  • @lakshikakalubowila
    @lakshikakalubowila 3 ปีที่แล้ว +2

    Soo happy to see your channel is growing up. Good luck akka❤️❤️🌼💝

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +17

    දිනෙන් දින දියුණු වෙන කියලා සුබපතනවා

  • @vishminimunasinghe8792
    @vishminimunasinghe8792 3 ปีที่แล้ว +1

    Ane akki oyge video hari shok. Mn hari asawen balnw.😍

  • @angelvishuu5777
    @angelvishuu5777 3 ปีที่แล้ว +2

    Mommamandy channel eken tama akkiwa danagatte.❤️

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 3 ปีที่แล้ว +54

    ඔයාගෙ ක්‍රමය හරි අක්කා.ඇත්තටම පිට රටකට එන්න ඕනි කොච්චර කාලය වටිනවාද බලන්න.මමත් රටවල් 2ක හිටියා.විනාඩි 5ක් උනත් මාරම වටිනවා,ඒවා බොහෝ අයට තේරෙන්නෙ නෑ.ලංකාවේ අය වගේ නෙවෙයි ඇත්තටම උය උය ඉන්නවාට වඩා ගොඩක් වැඩ තියනවා ,රත්තරන් වලටත් වඩා වෙලාව වටිනවා.මීල් ප්‍රෙප් අක්කා 😁😁😁 හොදට වීඩියෝ කරනවා,මමත් පුද්ගලිකව එන්න ආසයි ඔය වගේ රටකට ඒක හීනයක්,ඉතින් ඒ නිසා ආසාවෙන් ඔයාගෙ චැනල් එක බලනවා.

  • @anushikasajini
    @anushikasajini 3 ปีที่แล้ว +1

    ඔයාගෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.. ❤️😁

  • @shenalwanigasinghe4334
    @shenalwanigasinghe4334 3 ปีที่แล้ว +19

    අක්කාගේ videos මුල ඉදන් බැලුවා මන්. දැන් තමා channel එකේ හොදම කාලේ යන්නේ කියලා දැනෙනවා. 100k subscribe ඉක්මනින් ගමු. ❤️❤️

  • @bedtimestories245
    @bedtimestories245 3 ปีที่แล้ว +4

    Looking forward to your videos daily 😍

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ සුබපැතුම් 🔴❤🔴

  • @im_piyumi
    @im_piyumi 3 ปีที่แล้ว

    සුබපැතුම් අක්කී. හරිම රසවත් අත්දැකීමක් ❤❤

  • @lifeuncut_lankaninusa2872
    @lifeuncut_lankaninusa2872 3 ปีที่แล้ว +1

    Love this! Awesome content ❤️

  • @koshi2522
    @koshi2522 3 ปีที่แล้ว +2

    Math mamamandy eken tmi akkiw dekke❤️❤️❤️ good luck

  • @erandimendis2935
    @erandimendis2935 3 ปีที่แล้ว +3

    Hi akki 😊 like your videos, I'm sure they are very helpful to Sri Lankans who are hoping to migrate. I'm from Brisbane. Small tip you might know already but if you have missed a half price special you can request for a rain check and can buy later once the stocks are back for the price special.

  • @udeshidahanaka4173
    @udeshidahanaka4173 3 ปีที่แล้ว +1

    Mamamandy channel eken awe godak hodai good luck

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 ปีที่แล้ว +2

    මැන්ඩි අක්කිගෙ වීඩියොත් මන් බලන්ව දෙන්නගෙම වීඩියෝ බලනව 🙆🌏❤️💖💛💜️😍

  • @HappyBabyandMom
    @HappyBabyandMom 3 ปีที่แล้ว +1

    First time watched your videos... nice one. Awaking for upcoming videos

  • @Disna0608
    @Disna0608 3 ปีที่แล้ว +3

    මං ටික දව්සක ඉදන් ඔයාගෙ වීඩියෝස් බලනව.මැන්ඩිගෙ වීඩියෝස් කලින් ඉදල බලනව.මං ඉන්නෙ ජර්මනියෙ .මෙහෙත් aldi ,woolworth තියෙනව.හැබැයි මෙහෙ woolworth එකේ තියෙන්නෙ රෙදි

  • @dj_free1499
    @dj_free1499 3 ปีที่แล้ว +2

    Superb akki 💜💜
    Good luck 💛💛

  • @kalanamadushan1245
    @kalanamadushan1245 3 ปีที่แล้ว +2

    Supermarket vlog thawa one 😊

  • @ldesilwa9663
    @ldesilwa9663 3 ปีที่แล้ว +83

    Dilmah එකේ ceylon tea කියන තැන හරි ආදරෙන් පිරිමැද්දේ....නෙහ් අක්කේ......skip කරල දෙපාරක්ම බැලුවා

    • @dasunarunalu1454
      @dasunarunalu1454 3 ปีที่แล้ว +5

      මං ඒ ෆැක්ටරියෙ වැඩ කරන්නෙ, ඩෙල්මා 😘🙂

    • @ldesilwa9663
      @ldesilwa9663 3 ปีที่แล้ว +2

      @@dasunarunalu1454 😍💪

    • @chandujaya7616
      @chandujaya7616 3 ปีที่แล้ว

      ලන්කාවේ මිනිසුන්ට එදා වෙල කන්න නැහැ .
      මේ දවස වත් පහුවේලා Aus වල shopping යමු නේද .

    • @gehanamaeasinghe3842
      @gehanamaeasinghe3842 2 ปีที่แล้ว

      @@chandujaya7616 mokak?

    • @chandrasirijayatungage3109
      @chandrasirijayatungage3109 2 ปีที่แล้ว

      @@mptech4352 🤣🤣🤣🤣

  • @sadhaniwishmitha3135
    @sadhaniwishmitha3135 3 ปีที่แล้ว +73

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම 100k ගන්න පුලුවන් වෙයි අක්කියෝ ..😍😍👍👍

  • @amalidananjani6549
    @amalidananjani6549 3 ปีที่แล้ว +3

    Momma mandy akkage youtube channel eaken awe akke mn danne nathi dakala nathi godak dewal igena gaththa dana gaththa akkage channel eken mn ada thank you...

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว

      Hello ! Thank u! Welcome to my channel nangi!!

  • @yashsquad5611
    @yashsquad5611 3 ปีที่แล้ว +3

    We are fans from momma Mandy ♥️
    Love you ,
    💜

  • @risheej5178
    @risheej5178 3 ปีที่แล้ว +27

    රුපියල් වලිං බලද්දි සතියට 11250ක් ගියා කිව්වාම හරී අමුතුයි වගෙ ගොඩක් අයට.. ඔහෙ වියදම් වැඩී කියලා හිතෙන්නෙ.. සාමානෙං එක එක ජොබ් වලට ලැබෙන සැලරි රේට් එකත් එක්කම පැහැදිලි කරන්නකො ඕක දවසක😍😍😍..

    • @shamalishanika2918
      @shamalishanika2918 3 ปีที่แล้ว +1

      It equals to an average daily wage of an Australian. So it’s not a big amount 😊

  • @indikakularathna8404
    @indikakularathna8404 3 ปีที่แล้ว +2

    GREAT...! Mesmerizing !

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +1

    Momma Mandy eken awe...😍😍😍😍🙏🙏🙏🙏

  • @dhanushkijayawardene7786
    @dhanushkijayawardene7786 3 ปีที่แล้ว +2

    I love to watch your shopping vlogs. ❤

  • @imashaweerasinghe1472
    @imashaweerasinghe1472 3 ปีที่แล้ว +1

    ඔයා , මම දැකපු හරිම නිහතමානී ආදරණීය චරිතයක් තමයි අක්කා .....හැමදෙයක්ම නිහතමානී විදියට හැමෝටම පැහැදිලිව ඉදිරිපත් කරනවා.....Australia වලට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම ඇවිල්ලා ජීවිත් වෙන අයටත් ,ඔබට ඉදිරිපත් කරන සෑම අත්දැකීමක්ම , සෑම පණිවිඩයක්ම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා අනිවාර්යයෙන්ම .....සුභ පතනවා ඔබගේ ජීවිතයේ සෑම දෙයකටම....හැමදාම මේ වගේ , ඔබගේ ලස්සන අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගන්න , මම හැම අක්කගෙ හැම වීඩියෝ එකක්ම බලනවා හරිම ආසාවෙන්....ආදරෙයි ...All The best & Good Luck For Everything In Your Life ❤🌼😊

  • @vinu4737
    @vinu4737 3 ปีที่แล้ว +1

    Shopping video thm asma 😍😍

  • @janujanush4333
    @janujanush4333 3 ปีที่แล้ว +1

    I like ur budget planing Dr ........... also like ur meal prep type.

  • @nilukagunarathna1784
    @nilukagunarathna1784 3 ปีที่แล้ว +1

    Love the intro akki 😇😇

  • @nethumsandiw4637
    @nethumsandiw4637 3 ปีที่แล้ว +1

    Akki intro ekkuth hadala.❤️❤️ paw akki kangaroowo 😩😩😩

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 3 ปีที่แล้ว +9

    මං ආවෙ මැන්ඩිලාගෙ පැත්තෙන්.ඔයා හරි ශෝක් අනේ ❤️

  • @sacreations8168
    @sacreations8168 3 ปีที่แล้ว

    Vedio 2ma baluwa. Good work. Mage nangith inne australia wala

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක ලස්සනයි .👌👍❤️❤❤❤

  • @rajikac
    @rajikac 3 ปีที่แล้ว +6

    Never buy rice from woollies or coles. Always buy from Indian shop. You can buy better brands than Maharaja's Choice in Indian shops for around $10-$12

  • @quicksilver455
    @quicksilver455 3 ปีที่แล้ว +1

    the last bit was the best!

  • @sasinikasewwandi8832
    @sasinikasewwandi8832 3 ปีที่แล้ว +1

    Mamma mandy Chanel ekan ada thamai oyage video dekke subscribers kala onna👍👍

  • @DiliPanda
    @DiliPanda 3 ปีที่แล้ว +15

    අක්කි ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️😘

  • @nandikahettige4780
    @nandikahettige4780 3 ปีที่แล้ว +1

    You are a good motivation for myself..

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 3 ปีที่แล้ว +1

    නියමයි අක්කේ 🥰🥰

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 ปีที่แล้ว +10

    I'm a big fan of grocery shopping and whenever I see these big supermarket vlogs, I wish I could buy everything I need and I dream of myself buying groceries in countries like this..🙁

    • @quicksilver455
      @quicksilver455 3 ปีที่แล้ว

      It's a nightmare for people who don't like grocery shopping. It's so overwhelming.

  • @kanthisamarakoon8820
    @kanthisamarakoon8820 3 ปีที่แล้ว +1

    Nice video and great shopping vlog.

  • @akilm1313
    @akilm1313 3 ปีที่แล้ว +3

    චිප්ස් තියන තැනට යද්දි අක්කාගේ හිනාව😃

  • @laithalewis9145
    @laithalewis9145 3 ปีที่แล้ว

    In supermarkets you can get more junk processed food..but you can choose healthy organic food as well.

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 ปีที่แล้ว +2

    ශා...දැන් මරු...😍

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว

    We are fans both of you Akki 💖😍

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 ปีที่แล้ว +2

    චීස් ගොඩයි 🙆🙆🙆😍🌏 කෑම ගොඩයි 🙆😍🌏❤️💖💛💜️ දැන්නම් අක්කිගෙ වීඩියෝස් පිස්සුවෙන් වගේ බලන්ව එකක්වත් මිස් කරන් නැතිව 😍🙆💜️💛💖❤️🌏

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 ปีที่แล้ว +2

    Brings back all those good memories i had in adelaid austraila

  • @gauthapandith
    @gauthapandith 3 ปีที่แล้ว +1

    මම ඔබේ සුබා දවාසක්ට කැමතියි
    , BYE වෙනුවට. අපේ නර්තන ශිල්පීන්ට(ගැහැණු පැටවුන්) හොඳ ආදර්ශයක්!!

  • @arunodikathathsaranithaths1536
    @arunodikathathsaranithaths1536 3 ปีที่แล้ว

    Akki lassna welaaa😍❤.........

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +1

    Lassanai akka oya meke......god bless you...

  • @malkibhagya3406
    @malkibhagya3406 2 ปีที่แล้ว

    Oya katha krana widiya shoi ane mn hri asai oya katha krna widiyta 😍❤️💓

  • @rashininethma....1374
    @rashininethma....1374 3 ปีที่แล้ว +1

    Godak vatina video ekak akki😘😘

  • @ishanishanika1
    @ishanishanika1 3 ปีที่แล้ว +2

    නියමයි අක්කී

  • @isurugunawardana6447
    @isurugunawardana6447 3 ปีที่แล้ว

    Hi sister,
    You could have asked for a rain check for that rice pack which was not available at the time you have been there. So next time you visit there you can buy it for half price by showing them the rain check voucher

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 ปีที่แล้ว +2

    Nice intro akke

  • @bandararathnayake5228
    @bandararathnayake5228 3 ปีที่แล้ว +2

    Very interesting nangi

  • @supunshehankumanayaka9086
    @supunshehankumanayaka9086 3 ปีที่แล้ว +1

    Momma mandy ekn awe 😛😛😛

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว

    Superb akki....
    ඔය වගේ රටවල් වලදී වැඩි මහන්සියක් නැතුවම හොඳ healthy කෑම කන්න පුළුවන්නේ.....

  • @ahasnaminuki2918
    @ahasnaminuki2918 2 ปีที่แล้ว +1

    Shoi ane 💘❤😘

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +1

    Woolies shopping superb ....❤❤❤❤

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 3 ปีที่แล้ว +1

    Dan nm hairstyle eka lassnai.. pretty look❤❤❤

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 3 ปีที่แล้ว +1

    I am a fan of both of you 😊
    when I saw the price of the rice at Coles I thought of you

  • @niluperera3063
    @niluperera3063 3 ปีที่แล้ว +1

    I came from the mamma mandy youtube channel ❤️

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි සිස්

  • @poornabandara9255
    @poornabandara9255 3 ปีที่แล้ว

    U are so friendly akka 🥳

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya6046 3 ปีที่แล้ว +1

    thank you akki...❤❤✌✌

  • @ashvinirathnayake8979
    @ashvinirathnayake8979 3 ปีที่แล้ว

    Adat wenada wagema oyage video eka baluwa .. oya harima cute.. oyage bada sideida danne ne kema tikatanam asa hituna hode.. oyata puluwannam akki teacher kenekge salary eka , tamangema kiyala geyak wage gannawanam kohomada Teacher kenekta monahari benefits labenawada? Oya wage dewal tikakut share karannako oya kematinam akki.. ehenam parissamin inna.. awaiting for next video .. love u ❤️

  • @vineshpeiris9377
    @vineshpeiris9377 3 ปีที่แล้ว +1

    We always like to watch your videos

  • @AyeshaJayakodi996
    @AyeshaJayakodi996 3 ปีที่แล้ว +2

    Iam from mamma Mandy. I subscribe u today. Nice job. Love it very much

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Interesting video, thanks 😊

  • @sachithamadushan7990
    @sachithamadushan7990 3 ปีที่แล้ว +1

    Damma gamamanma onna baluwa

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 ปีที่แล้ว +7

    68k අම්මෝ මාරම සතුටක් දැන්නවා 😍😍😍

  • @sawee6874
    @sawee6874 3 ปีที่แล้ว

    Its very cheap compared to prices in sri lanka.one coconut in sri lanka now is 110..so thats pretty darn cheap.i used to shop at woolworths just because they have alot of varieties and lot of healthy options and yeah like u said quality is definitely there compared to Aldi.
    That cake looks soo yummm..

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 ปีที่แล้ว +1

    Math oyala dennama balanna kenek Mandy oyatai dennatama adareii akkiyooo...🥰🥰🥰🥰

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️ Budusaranayi

  • @harshani2056
    @harshani2056 3 ปีที่แล้ว +1

    Momma mandy channel eken awe....👍👍

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 3 ปีที่แล้ว +2

    Superb ❤❤❤❤

  • @sudaramadushan1718
    @sudaramadushan1718 3 ปีที่แล้ว +4

    අක්කා accountentla ගැන කතා කරමුකෝ,,, හැමදෙයක්ම ,🥺

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 3 ปีที่แล้ว

    Love u akkii....god bless you.....

  • @lakpav655
    @lakpav655 3 ปีที่แล้ว

    From mandy's channel.😍😘😘😘

  • @malinduashan1405
    @malinduashan1405 3 ปีที่แล้ว +2

    First like,first comment,first viewer

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +1

    Your intro is good❤️

  • @isharamadushani687
    @isharamadushani687 3 ปีที่แล้ว +1

    Moma mandy and akkige youtube channel dekama mn blanawa kalin idanma..❤️❤️

  • @nilankakumudu541
    @nilankakumudu541 3 ปีที่แล้ว

    Hi akki... America wala cheflata vecuncy aduda akki?

  • @travelwithradi9124
    @travelwithradi9124 3 ปีที่แล้ว

    Love it 😍

  • @dreamlife6668
    @dreamlife6668 3 ปีที่แล้ว +4

    Ane ithn meal prep vedio noda inna epa aththtma marama asawen ewa balanne.lankawe kema wagema oya english kema prep krnwa balanna gdk asai plz hema sathiyema mela prep vedio genna ❤❤

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 ปีที่แล้ว +1

    Karapincha gaha pochchiyaka wawanna mama dakka ape ayage gewal 2 k pochchiye wawala thiyenne lankawe kadawal Wala vikunanawa Clayton ake lankawe kade thiyenawa pela

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 3 ปีที่แล้ว +2

    When u tell hello it's so cute 🥰

  • @RihanaSizzandBros
    @RihanaSizzandBros 3 ปีที่แล้ว

    helloo new fan here.. shout to RihanaSizz and Bro’s here in sri lanka take care always

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว

    Lassanai akka 💜