චම්පික රනිල් ගාවට යාවිද? තව මාසයකින් දෙකකින් වෙන දේශපාලන අලුත් නාටකය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2022
  • #NOWorNEVER
    අපිත් එක්ක එකතු වෙන්න.. www.singularitysrilanka.com/
    info@singularitysrilanka.com
    / slvlog
    find us slvloggers@gmail.com
    අබිශේකා / abisheka_fer

ความคิดเห็น • 517

  • @rpq3192
    @rpq3192 2 ปีที่แล้ว +101

    මේ කාලය පුදුම කාලයක්,මිනිසුන්ට පෙන්නුම් කරවනවා,මජර දේශපාලකයින්ගේ නියම තත්වය,බුද්දිමත් මිනිස්සු මේවා හොදින් නිරීක්ෂණය කරනවා.

    • @vajiraperera3799
      @vajiraperera3799 2 ปีที่แล้ว +3

      First think the our country situation.after do the politics.

    • @Reversal86
      @Reversal86 2 ปีที่แล้ว +3

      Chandayak thiyaddi buddimath ayai samanya ayagei chande ekaha samana vena avasthavak chanda mohothak,,rate avasanava thamath me avalan deshapalanayata virudda nathi ewun innava

    • @Reversal86
      @Reversal86 2 ปีที่แล้ว +1

      Chandayak thiyaddi buddimath ayai samanya ayagei chande ekaha samana vena avasthavak chanda mohothak,,rate avasanava thamath me avalan deshapalanayata virudda nathi ewun innava

    • @Chinthaka08
      @Chinthaka08 2 ปีที่แล้ว

      මටනම් කලින්ම තේරුණා

  • @nima761
    @nima761 2 ปีที่แล้ว +60

    මේ අස්සේ jvp එකට කියනවා "ඇමතිකම් අරන් රට හදපල්ලකො තැන් තැන් වල ගිනි තියන්නෙ නැතුව " එහෙම කියන වුන් දන්නෙ නෑ ජෙවිපි එකත් ඒ තත්වයට වැටුනු දාට තමා අප රටේ දේශපාලන මලගම කියල.

    • @lakshmanpinto813
      @lakshmanpinto813 2 ปีที่แล้ว +2

      Tell The Government to Hold a Election?? Very Important??

    • @yenuisuru2534
      @yenuisuru2534 2 ปีที่แล้ว

      QiwatA wedak na qiyanna jvp hoda na qiyala

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +44

    කැරකිලා කැරකිලා අපි එතනමයි.
    ජනතාව වෙනස්වෙලා නෑ. පොහොට්ටුවෙ උන්ට ඇමතිකම් ලැබුන වෙලාවෙ රතිඥ්ඥා දාලා සමරනවා. ඒ වෙලාවෙත් පොහොට්ටුව කාර්්‍යාලයට එලියෙ පාරේ මිනිස්සු ලාම්පුතෙල් පෝලිමේ.

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 2 ปีที่แล้ว +25

    ලංකාවෙ ඉන්නේ මෝඩයො..උන්ව ඕන විදිහට ඕන වෙලාවක රවටන්න පුලුවන්..ඒක මේ අපේ පොලිටික්කෝ හොදටම දන්නව..😀😃😃👍👍

  • @purawasiyo1392
    @purawasiyo1392 2 ปีที่แล้ว +12

    ජාතික ජනබලවේගය 💐

  • @Bs-qp3nt
    @Bs-qp3nt 2 ปีที่แล้ว +22

    මේ ජඩ දේශපාලන ය අපේ රටේ ජනතාව තේරුම් ගන්නෙ නෑ... තරුණ කොටස තේරුම් අරන් තියෙන්නෙ .....නමුත් ජන්දයක දී යම් විදියකින් වෙනසක් කරන්න ඒ තරුණ කොටස මදියි .... මම මේ උත්සාහය කරන්නේ 1990සිට....අවශ්‍ය මැරෙන්න කලින් ඒ අවශ්‍යතාව ඉටුවෙන දවස දකින්න ....ඔබ වගේ දරුවන් අපේ රටට පිණක්.....

    • @user-zm6jk8xi5p
      @user-zm6jk8xi5p 2 ปีที่แล้ว

      කල්පයක් පුරා පැතූ දේශයේ සුවහසක් පැතුම ඉටුවෙයි.
      දියසෙන් රුහුණෙන් මතුවෙයි.
      th-cam.com/video/romH2sg_4uI/w-d-xo.html

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 ปีที่แล้ว +12

    ආඩම්බරයි සහෝදරි ඔබගෙ අභිප්‍රාය සාර්ථක වේවා !අරගලයට ජයවේවා !

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 ปีที่แล้ว

      Wijedasa,Nandasenata anker Gahahy. Hey wijedasa,Kalu kaputekkda? . Time will show. Disgusting.
      .

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +14

    චම්පික. පනිනවා. පනින වාමයි.. මුං ඔක්කොම යාළුවෝ මල්ලි !!!

    • @shanthalalbulathsinghala3356
      @shanthalalbulathsinghala3356 2 ปีที่แล้ว

      චමිපික විමල් ගමන නතර කරන්නේ එක්සත් ජාතික පක්ෂෙයි

    • @Dr196903
      @Dr196903 2 ปีที่แล้ว

      Next time it will most probably be UNP holding government thus Sajit could be the dust bin. Pohottuwa will be the main opposition if not JVP

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 ปีที่แล้ว +16

    අවජාතකයින්ට හිතක් පපුවක් නැහැ.. පාර්ලිමේන්තුවේ ඉන්නේ සුපිරි අවජාතකයෝ.. උන්ට පාඩමක් ඉගැන්විය යුතුමයි

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +18

    ලැජ්ජා නැතිකමේ සුපිරි තරු .

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 ปีที่แล้ว +36

    සම්පූර්ණ ඇත්ත ඔබ කියන්නෙ ..සම්පූර්ණ වෙනසක් අවශ්‍යයි

  • @mohammedhaniffa6092
    @mohammedhaniffa6092 2 ปีที่แล้ว +36

    නින්දිත දේශපාලනඥයන් පන්නා දමා නව දේශපාලන සංස්කෘතියක් ඇති කලයුතු කාලයයි එම අවස්ථාව ලබා ගැනීම සඳහා අභිෂේක නගා දෙන පැහැදිලි කිරීම අතිශය වැදගත් .

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +17

    මට වෙලාවකට හිතෙනව මේ 225 සෙට් එක හිතාමතාම මිනිස්සුන්ගෙන් ගුටි කන්නම කරන වැඩද මේව කියල..

  • @slguitarists3570
    @slguitarists3570 2 ปีที่แล้ว +13

    අභී, රනිල් ගේ පත්වීමත් සමග ඔබ ඇතුලු කණ්ඩායම මහත් බලාපොරොත්තු කඩවීමකට පත්වුනේ නැද්ද... අපි වගේ jvp එකට කැමති අයට ඒකෙන් සෑහෙන්න හිත රිදුනා... කරුනාකර පිලිතුරු දෙන්න

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +1

      ඔව්. එහෙම තමයි. බොරු පැලැස්තර දාන්න එකතුවුනා.

    • @wn4838
      @wn4838 2 ปีที่แล้ว

      කොම්පැනි දෙකම එකතුවෙලා හොදම ටීම් එක හදලා අන්තිම final round එක play කරන්නේ.උන් මේ ආන්ඩුව හොදට කලොත් උන්ගේ සිස්ටම් එක දිනුම්.නැත්තන් අලුත් සිස්ටම් එකක් හදන්න මිනිස්සු දිනුම්.

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +8

    මොනාකරත් මුං පරණ තැටියම දානවා අපි මෙික්‍රියාවට අසු නොවෙමු නව අදහස් ආකල්ප වැඩි දියුණු කරමු....

  • @moosaabdul1394
    @moosaabdul1394 2 ปีที่แล้ว +14

    wonderful explanation Abiseka

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +4

    ස්තුතියි අභිෂේකා .
    👍🙏❤️💐🙏🙏
    අරගලයට ජයවේවා !

  • @amazo4533
    @amazo4533 2 ปีที่แล้ว +8

    මේ දේශපාලන ගේම් එක දැන්වත් ඉවර කල යුතුයි . එකට කෙටි මාර්ග නෑ . කරන්න තියෙන්නේ පුලුවන් තරන් මිනිස්සු දැනුවත් කරන එක . එක අපි හැමගෙම වගකීමක් . නැත්නම් හැනදාම මේ වලේ තමා

  • @moosaabdul1394
    @moosaabdul1394 2 ปีที่แล้ว +25

    එක දෙයක් මතක තියාගන්න. ඊලග පරම්පරාවටත් එලඹෙන මැතිවරණයටත් තරුණ උගතුන් එක්ක පාර්ලිමේන්තුවට එක දේශපාලන පක්ෂයක් හදන්න ඕන. ඔබ මේකට නායකත්වය දිය යුතුයි....

    • @subashperera1931
      @subashperera1931 2 ปีที่แล้ว +6

      වචන 10 ක් ලස්සනට කියන හැමෝටම නායකත්වය ගන්න කියන තැනට වැටෙන ජාතියක්.අහෝ.!!!!

    • @udarascwilathgamuwa9768
      @udarascwilathgamuwa9768 2 ปีที่แล้ว +2

      ලස්සනට වචන ටිකක් කිව්ව ගමන් නායකත්වය දෙන්නලු.. හික්

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 2 ปีที่แล้ว +2

      tharuna buddimath kiyana un walakma awane pohottuwen. kramaya wenas karannathuwa mona ugatha mona tharunaya awath me nara walatamai watenne..

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 2 ปีที่แล้ว

      Stay in Media pl.. No need to become a mp to serve your society

    • @wn4838
      @wn4838 2 ปีที่แล้ว +1

      අලුත් අලුත් නාඩගන් නටන්න වෙලාවක් නෙවෙයි මේක.සුදුසුම අය NPP එක .225 එපා කියලා වියත් මඟයි දේසපාලනය නොකරපු ගෝටා ගේන නාඩගමෙයි ප්‍රතිඑල තමයි මේ අපි ගෙවන්නේ.අයේ පුලුවන්නම් තරුණ නාඩගමත් පටන් ගනී. 🤮

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 ปีที่แล้ว +12

    අපොයි චම්පික ‍යනවා... මොකද මුන් සේරම අවජාතක වේස බල්ලෝ, තුක් නොදකින් කාලකන්නි හැත්ත..

  • @angelodalpadado5240
    @angelodalpadado5240 2 ปีที่แล้ว +1

    Hi Abisheka
    You presentation is very valuable your presentation skills have improved a lot since you first started doing this , your predictions always correct & you look very vibrant

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +5

    අභිශේකාගේ කතාව සම්පුර්නයෙන්ම ඇත්ත . පොසොන් පෝය වෙනුවෙන් මේ 225 ඇතුලට දාලා හිරකාරයන් 225 නිදහස් කලොත් රටට සෙත්ක් වේවි කියල හිතෙනව . 🤔

  • @av4732
    @av4732 2 ปีที่แล้ว +3

    Your current explanation is very important and correct 💯

  • @anilsalgadoe1858
    @anilsalgadoe1858 2 ปีที่แล้ว

    You are a direct speaker, who speak to the point and about the future. Thanks and God Bless you.

  • @sajeewajayawardana1096
    @sajeewajayawardana1096 2 ปีที่แล้ว +27

    රනිල් කියන්නෙ බැටලු හම පොරවගත් වෘකයෙක් තව ටික දවසිකින් තේරෙයි

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 2 ปีที่แล้ว +2

    දැන් අපි ජවිපෙටද චන්දය දෙන්න ඕන.රනිල්ට කවදාවත් තමන්ගේ කාලය සම්පුර්ණ කරන්න ලැබුණේ නැත.
    2002 චන්ද්‍රිකා අමාත්‍යාංශ පවරාගෙන ආන්ඩුව වසර 2පෙර විසුරුවා හැරියා. කවුද බලපෑම් කලේ. ජවිපෙ .
    2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කලේ කවුද? ජවිපෙ .
    කබ්රාල් සහ රාජපක්ෂලාගෙ බැදුම්කර වංචා ,ඇතුලු හොරකම් යටපත් කර ,යහපාලන බැදුම් කරේ කබ්රාල් /ඇලෝසියස් වංචාව රනිල් ගේ කරේ එල්ලුවේ කවුද ?ජවිපෙ
    2015යහපාලනය ආන්ඩුව අවුල් කර සිරිසේන /රාජපක්ෂ දින52හොර ආන්ඩුව පත්කර, පාස්කු බෝම්බ ප්‍රහාරයකට මගසලසමින් පැවති රජය කුමන්ත්‍රණකාරී ලෙස පෙරලා දැමීමට මග පෑදූ වේ.සිරිසේන /සජිත් /රාජපක්ෂලා ය.
    ගෝට ගෙදර යායුතුමය.නමුත් විකල්පය සජිත් නොවේ .ජවිපෙ බලාපොරොත්තුව රෑකඩ සජිත් ජනපති කර රට අවුලෙන් අවුලට පත්කර , බලය ලබා ගැනීම නම් ඊට කිසිදිනක ඉඩක් නොලැබෙනු ඇත.
    ස්වභාවධර්මයා වසර ගනනාවක් මේ රටේ හොරු,තක්කඩි,වංචාකාරයයන්, මැරවරයන්,අවස්ථාවාදීන්,මිනීමරුවන්ට, අවස්ථාව දෙමින් නිහඩව බලාසිටීම අවසන්කොට ඇත.
    සවභාවධර්මයා
    මේ මොහොත රටේ බහුතරයක් ජනතාවගේ බුද්ඨීය අවදිකරමින්,බලය ජනතාව අතට පත්කරමින්,
    තමන් මෙතෙක් කල් රැවටූ රාජපක්ෂලාගේ විනාශය රාජපක්ෂ කෙනෙකු හටම පවරමින් ඇත.
    අපට ඇත්තේ ඉවසීමෙන් ,අවබෝධයෙන් බලාසිටමමයි.
    ස්වභාවධර්මයා
    යුක්තිය ,සාදාරනය,පසිදලමින් සිටී .
    එවන් අවස්ථාකදී රටට නිවැරැදි නායකත්වයක් එනතුරු ,අවස්ථාවාදීන් ගෙන්, බලලෝභීන්ගෙන්,රට අස්තාවර නොකර
    රට යම්තරමකට හෝ පවතින තත්වයෙන් මුදවාගත හැකි අයවලුන් අතට හුවමාරු කරමින් නිවැරැදි නායකත්වයට මග සකසමින් සිටී.
    සැබෑනායකයා හෝ නායකයන් ජනතාව අතරය. ඔහු,/ඔවුන් පැමිනෙමින් පවතී .
    සමාවන්න.ඒ සජිත්, අනුර ,නාමල්,හෝ රනිල් නොවේ .🤔

  • @seethakumari2803
    @seethakumari2803 2 ปีที่แล้ว

    Okkoma yaluw nanki have nice day ms abe

  • @DRVATC
    @DRVATC 2 ปีที่แล้ว +3

    "Singularity Sri Lanka" project එක ගැන update එකක් නැද්ද

  • @francisvictoria9093
    @francisvictoria9093 2 ปีที่แล้ว

    Thanks for political thought and information 👍

  • @asiriperera8737
    @asiriperera8737 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත !!!!!

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 2 ปีที่แล้ว +1

    Our hopes are on Singularity Sri Lanka. Please let us know how it is progressing hopefully along with NPP but NOT WITH JVP

  • @Max4Sudu
    @Max4Sudu 2 ปีที่แล้ว

    Oyala daynna niyameta problem aka karano.. budusaranai daydaynatama🙏❤️

  • @bradmanweerakoonbradman4400
    @bradmanweerakoonbradman4400 2 ปีที่แล้ว

    Excellent Abisheka

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +6

    අපිට කරන්න තියෙන එකම දේ මේ නාඩගම් බල බල ගූ පුච්ච්ල කන එක තමයි.වෙන කරන්න දෙයක් නෑ

  • @nikawaththebandara7750
    @nikawaththebandara7750 2 ปีที่แล้ว +10

    ඔයගොල්ලන් කාලයක් පාටලීව නග්ගගන්න හුගාක් උත්සාහ කලා. අපිනම් දැනගෙන හිටියා එයාගෙ හැටි. දැන්වත් මේ දූශිතයන් අතෑරලා කෙලින්ම NPP එකට සහය දෙන්න.

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 2 ปีที่แล้ว +1

      Who is the caliber leader in jvp. Can jvp manage the country in this crisis situation . Only blind jvp ers belive they can handle.

    • @Dr196903
      @Dr196903 2 ปีที่แล้ว

      JVP knows they cannot win an election outright so their best position is opposition. They're working on that, that's why Anura doesn't want to take up a position.

    • @nikawaththebandara7750
      @nikawaththebandara7750 2 ปีที่แล้ว

      @@arunasiripiyathilake4447 What we need is a 'calibre team', not a 'calibre leader' like you say. This is exactly the kind of old fashion thinking that has caused so much trouble to our country. On the other hand, if you are not smart enough to understand the leadership qualities of the current JVP leaders, especially Anura's, I can't be bothered explaining. You just keep voting for your rajapaksas and premadasas.

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 2 ปีที่แล้ว +1

      @@nikawaththebandara7750 see the atitude of jvpers. When we critizise jvp they think we are supporters of Rajapaksha or Sajith. Without caliber people how can build a team. jvp is a party which has no clear and comprehensive policies.

    • @nikawaththebandara7750
      @nikawaththebandara7750 2 ปีที่แล้ว

      @@arunasiripiyathilake4447 I’m definitely not a JVPer my dear friend. But I will certainly vote for them at the next election.

  • @Cooking_Mamas660
    @Cooking_Mamas660 2 ปีที่แล้ว +5

    රාජපක්ෂලාගෙ දේශපාලනය ආරක්ෂා කරන්න පුලුවන් එකම එක කෙනෙක්ට විතරයි.ඒ මේ රටේ මහජනතාව.

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 2 ปีที่แล้ว

    good analysis

  • @akashweerathunga5875
    @akashweerathunga5875 2 ปีที่แล้ว

    AKD samanbandawa oyalage kiyaweema kohomada pehedili kranna puluwanda?

  • @rx5706
    @rx5706 2 ปีที่แล้ว

    Chandekata yanna masa 6 wath yana nisa kawda ethakal Palanaya karanna Hoda?

  • @M.D.P.1111
    @M.D.P.1111 2 ปีที่แล้ว +9

    මේ වෙලාවෙ ජේවීපී එක තමන්ගෙ බලය තහවුරු කරගන්න වැඩපිළිවෙල සාධාරණයි. මොකද එයාලට බළයක් තිබුනෙම නෑ.
    මේ ක්‍රමය යම්තාක් දුරට හෝ වෙනස් කරන්න පුළුවන් පක්ෂයකට තියෙන්නෙ ජවිපෙ විතරයි.
    අභිෂේකා කිව්ව,හැම පක්ෂයක්ම මේ වෙලවෙ තමන්ගෙ බලය තහවුරු කරගන්න හදනව කියන දෙයින් ජවිපෙ අයින් කරන්න.

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว

      රට බේර ගන්න පුලුවන් සජිත් දෙවියොයි නාමල් මහ රජතුමයි එකතු උනොත් විතරයි..❖💜🙏

  • @samithchanaka8250
    @samithchanaka8250 2 ปีที่แล้ว +10

    ජනතා විමුක්ති පෙරමුණ පමණයි විශ්වාස කළ හැකි එකම පක්ෂය....

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว +1

      අහිංසක මිනිස්සු ගේ බත් හට්ටියේ ඉදන් මංකොල්ලා කාපු මිනී මරු ලේ පිපාසිත බං විශ්වාස ...🥴

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +1

      @@kameldilhara7589 kawadda ube bath hattiya issuwe .

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว +1

      @@tommy-hw1op ඒක වත් තේරුම් ගන්න බැරිද බං..😃 උබට ඉතින් නිකන් නෙවේ "කබ්බෝ " 3% කියන්නේ ...🤣 යකෝ බත් හට්ටියේ ඉදන් මංකොල්ලා කැවා කිව්වාම ඒකෙක් කියන්නේ බත් හට්යක් ඉස්සුවා කියන එක විතරක් නෙවෙයි බං....😹😹😹😹😹

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +2

      @@kameldilhara7589 ahapu ekata uttara diyanko hutto une bath hattiyada issuwe .🤣baila gahanne natuwa .

    • @kameldilhara7589
      @kameldilhara7589 2 ปีที่แล้ว +1

      @@tommy-hw1op මගේ බත් හට්ටියක් ඉස්සුවා කියලා මං කියලා ට්ගියෙනවද 🐃 කෝ..🤣🤣🤣🤣🤣

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 ปีที่แล้ว +4

    අපේ සටනට ජයවේවා 🙏

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 ปีที่แล้ว

    " අභිෂේකා " ඔයාගේ අදහස් , 100 % ක් නිවැරදියි .

  • @amazingfernando2440
    @amazingfernando2440 2 ปีที่แล้ว

    EXCELLENT

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 ปีที่แล้ว

    ස්තුතියි .

  • @maheshjanaka6121
    @maheshjanaka6121 2 ปีที่แล้ว

    owa monda Mithrekarapu wade ehenam..Mithree tharan lajjawak nathi ekek innawada mewata sapekshawa?

  • @chandanaherath9163
    @chandanaherath9163 2 ปีที่แล้ว +4

    ලංකාවෙ CNN තිබුනානම් ඔයා තමා Lanka ancor rep

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 ปีที่แล้ว

    Excellent

  • @kusumheenatigala3418
    @kusumheenatigala3418 2 ปีที่แล้ว +8

    ඡන්දයකින් පත් වූ මහජන නියෝජිත කාලය අවසන් වෙන තෙක් අනෙක් අයට ඉවසන්න වෙනවා. මොකද ඔවුන් එක් කෙනෙක්වත් ස්වකීය කෑමැත්තෙන්
    ඉල්ලා අස් නොවන නිසා. එදා ඡන්දය පාවිච්චි කිරීමේදී ඔබටත් වරදින්න ඇති. දැන් තියෙන්නෙ
    ඔය විවේචන සමගම රට ගැනත් හිතල කථා කරන එක. ඔබට හිතුනද මිනිස්සුන්ගෙ ගැම්ම, ධෛර්ය , එකමුතුකම වැඩි වෙන විදියට කථා කරන්න. ප්‍රබුද්ධ මාධ්‍ය
    වේදිනියක් විදියට ඒ ගැනත් හිතමු නේද

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +1

      මේ වගේ නිවට යින් ටික දෙනෙක් ඉන්නවා . ජනතාව පත්කල දේශපාලුවන් බහුතරයක් ජනතාව ප්‍රතිකිෂේප කරන බව නොදන්නා පොඩි දරුවෙක් වත් නැහැ . පක්ෂ දේශපාලනය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ආදී කිසිම දෙයක් දැන් ජනතාව විශ්වාස කරන්නේ නැහැ .මේ වගේ නොමිනිසුන් ටික දෙනෙකු හැර බහුතරයක් ඉදිරිපත් වී මේ මජර ක්‍රමය වෙනස් කරනවා කරනවා මයි .

  • @Cooking_Mamas660
    @Cooking_Mamas660 2 ปีที่แล้ว +8

    අභිශේකා අමතක කරන්න එපා රනිල් රාජපක්ෂලාගෙ දේශපාලනය බේරනවා බේරනවා කියුවට රාජපක්ෂ කෙනෙක් ප්‍රාදේශීය සබාවකට හරි පත් කරන්නෙ මිනිස්සු බව.

    • @info_bits
      @info_bits 2 ปีที่แล้ว +1

      ආපෝ බයවෙන්න එපා, අපි මේ ඉන්නෙ ලංකාවෙ. තවත් ඉන්නවා රාජපක්ෂ නැතුව ඉන්න බැරි අය.

    • @Cooking_Mamas660
      @Cooking_Mamas660 2 ปีที่แล้ว +1

      @@info_bits ඒ අයගෙන් විතරක් කවදාවත් රාජපක්ෂලාගෙ දේශපාලනය පවත්වාගෙන යන්න බෑ.

    • @maths3424
      @maths3424 2 ปีที่แล้ว +1

      එකගයි

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว

      රට බේර ගන්න පුලුවන් සජිත් දෙවියොයි නාමල් මහ රජතුමයි එක්ස්තු උනොත් විතරයි..❖💜🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@Cooking_Mamas660 ඒ වුනාට පැරදුණු මහින්ද ආපහු ආව හැටි මතකද පාස්කු ප්‍රහාරය ...
      ඒ වගේ මොකක් හරි කලහැකි . ලංකාවෙ මිනිස්සුන්ට අමතක වෙනවනෙ .ඒකයි ගෝඨාබය එලියටම දාන්න ඕනෑ.

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 ปีที่แล้ว

    අභිෂේකා ස්තුතියි .දුව..මරනය..දක්වා..ඉදිරියට.යමු..මුන්.ගැන.ලැජ්ජයි..ඔබට..ස්තුතියි .

  • @rajtheo
    @rajtheo 2 ปีที่แล้ว +2

    While most of the vloggers are turning violent in their commentaries Abisheka keeps her cool and analyses in a intelligent way. Violence and aggressiveness only works to a certain extent, just a necessary evil just for the situation like it helped to evict Mahinda. Unfortunately since recently our country's political culture was going in an undemocratic path, un-parliamentary language and means . At some point of time we have to tone down otherwise we will all lose our civility, dignity and culture. If the Rajapakses had yielded to the call of the mass they could have prevented the current situation and allowed to concentrate overcoming the economic mess.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +2

    වත් මන් ලාංකික දේශපාලුවා කැත සතෙක්. රටට යහපත් නොව තම අභිවෘධිය පමණක් ම ගැන හිතන.

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 2 ปีที่แล้ว

    God talking 👍

  • @arunaumangathilaka6273
    @arunaumangathilaka6273 2 ปีที่แล้ว

    Oyalage rate aduwenawa neda?
    Aei kelin eka thanaka inda

  • @nammuniarachchigewijesingh8731
    @nammuniarachchigewijesingh8731 2 ปีที่แล้ว

    Abisheka oyala pathana ratak labewi eka wadi athaka nemei meka budunge desaya

  • @thajudeenmohammedzuhary3527
    @thajudeenmohammedzuhary3527 2 ปีที่แล้ว

    Abishaka!!, why your tone is low ... where is your words of Aragalayata jawawa , Api dinanawa, dinanawa dinanawamai ? keep ooon continue your words of courage to public and aragalaya.

  • @chinthakajayanada3538
    @chinthakajayanada3538 2 ปีที่แล้ว +17

    Jvp ඒක අකමැත්තෙන් හරි තොර ගන්න වේනවා රටේ ජනතාවට ඒහෙම නොවේනතාක් මේ රටේ මිනිසුන්ට දුක් ව්දින්න වේනවා වේන ව්කල්ප නැහැ රටේ ප්‍රජාතාන්ත්‍රවාදව මේ රට හරි මාර්ගයට ගන්නනම් පර්ලිමේන්තුවේන් කන්ඩායමක් ගෙන්න වේනවා ඒ කන්ඩායම jvp ව්ය යුතුයි මොකද අපිට තියන අවම හානිය ඒකම විකල්පය ඒය පමනයි

    • @chamindafernando433
      @chamindafernando433 2 ปีที่แล้ว +7

      ඔබ හරි සොයුර ..මේ මොහොතේ ජේ්.ව්.පී.පමනයි විශ්වාස කලයුත්තේ..

    • @edmondgamage3272
      @edmondgamage3272 2 ปีที่แล้ว

      ජේ.වී.පී.එකත්.මේ.රට විනාශ කරපු.කාලාකණ්ණින්ගෙ.පක්ෂයක්..........බලයට.එන්න දැඟලුවට.රට.භදන්න.ඕන.කමක්............උන්ටත්.නැහැ.

    • @edmondgamage3272
      @edmondgamage3272 2 ปีที่แล้ว +2

      .

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว

      රට බේර ගන්න පුලුවන් සජිත් දෙවියොයි නාමල් මහ රජතුමයි එකතු උනොත් විතරයි..❖💜🙏

  • @chandranijayasekarawv6125
    @chandranijayasekarawv6125 2 ปีที่แล้ว +2

    What tourism for Sri Lanka ?even SriLankans living overseas are scared to come to SriLanka

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว +3

    Ranil will play the game for a short time, definitely they will go to a bin.

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    We Need it. We ill do it.

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 2 ปีที่แล้ว +1

    #NPP #AKD #JVP jayawewa One and only solution 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💓💓

  • @malathirajapakse756
    @malathirajapakse756 2 ปีที่แล้ว

    That is why the people must get together and fight to change the system. All these politicians are the same, they don,t want to change or develop the country. Continue with the protest.

  • @yonamullemudiyanselagesoma4499
    @yonamullemudiyanselagesoma4499 2 ปีที่แล้ว

    UNP Mines is not a Samgi janabalavegaya it is with Ranilwickramasingha(in elephant Simbal)

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 2 ปีที่แล้ว

    මිස් ඔයා මේ පැහැදිලි කරන දේ බිම් මට්ටමට ගිය දාක අපිට අපේ රට දියුණු කරන්න පුළුවන් වෙයි.ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කර ගතයුතු වෙලාවක් මේ.

  • @thineshgen
    @thineshgen 2 ปีที่แล้ว

    Mema Game SL paksha wala normal welaa.. May-09 due again

  • @winsleyfernando3658
    @winsleyfernando3658 2 ปีที่แล้ว

    Pitakonda nemei Athmagaruthwayak me ayata naha. Thopita Rajapaksala salakuwoth ???. Thopita goo gahala pannana ona. keeyak hambaunada thota?

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 ปีที่แล้ว

    Thanks

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +1

    හරින් උඹ ගැන නෙමෙයි උඹට කඩේ ගිය අපි ගැන අපිට ලාජ්ජයි...

  • @kedmin9078
    @kedmin9078 2 ปีที่แล้ว +1

    Yes ,we need a new story in short.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 ปีที่แล้ว +15

    චම්පික ගියොත් වෙන්නෙ , කරැ අර 2009 ගිහින් කිච උනා වගේ දෙයක්

  • @pryanthapopy6002
    @pryanthapopy6002 2 ปีที่แล้ว +3

    අභිෂේක. ඔයාගෙ ඔය. වැඩ. සටහනෙන්. වට්. මිනිසුන්. මොඩ. නොවී හිතට. ගත්තා නම් හොඳයි අරගලය. නිසා තමා. ජොනී ට තියන දේපළ ගැන ජනතාව දැනුවත්. උනේ

  • @pasindush158
    @pasindush158 2 ปีที่แล้ว +1

    උන් මොන ගේම ගැහුවත් චන්දෙ දෙන්නේ අපිනේ ,ඉතින් අපි මිනිස්සු දැනුවත් කරමු

  • @udayarathnasumithraarachch3645
    @udayarathnasumithraarachch3645 2 ปีที่แล้ว

    ඔබ වැනි තරුණියක් සමාජය මෙි විධියට දැනුවත් කිරීම ගැන සතුටුයි.මොනම හේතුව කටවත් කාටවත් කඩෙිනම් යන්න එපා.අපි කව්රුත් එකතුවෙලා 74 වසරක නරුම දේශපාලන ශාපය ඉවර කරමු.නිල් කොල ගාගත්තු එ්වගේම මිසදුටු විශ්වාස හඹා යන ගතානු ගතික මෝඩ හැතිකරේව යාවත්කාලීන කළ හැකියයි මම නම් විශ්වාස නොකරමි.තරුණ කෙල්ලො කොල්ලාෙ ටික මෙි කටයුත්ත කරාවි.ඔබටත් එි සඳහා ශක්තිය ධෙෙර්ය ලැබෙිවා!

  • @sarathgaminidesilva9941
    @sarathgaminidesilva9941 2 ปีที่แล้ว +6

    Dear Abhisheka, please help us to mobilize people to force their MPs to pass the 21A resisting the efforts of Basil to defeat it. The MPs should be warned that they may not be allowed to return home without voting for the 21A.

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 2 ปีที่แล้ว +3

    ගම්පහ ජනතාව තවත් රැවටේවිද පබා ගෙනාව ගියා හරීන් ආවා පැන්නා අනේ මෙහෙම පවක් ගෙවන ලන්කාව කවදා ජනතාව බුද්දිමත් වේවිද?

  • @malindarathnayake708
    @malindarathnayake708 2 ปีที่แล้ว

    Dr. Harini Amarasuriya ekka interview ekak karanna.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 ปีที่แล้ว

    Give more and more to charge people mind and we will charge it we can do it

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 2 ปีที่แล้ว

    Let's support gameless principled politics

  • @jayanthafe
    @jayanthafe 2 ปีที่แล้ว +9

    CONGRATULATIONS MS ABEISKA, YOU ARE A INTERLEGINANT AND INTERESTING MEDIA REPRESENTATIVE. BEST WISHES FOR YOUR FUTURE. THANKS

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    👍👍👍

  • @atozdhamma4248
    @atozdhamma4248 2 ปีที่แล้ว +4

    I think we should directly support NPP to get power in next election. I think Anura should remain as JVP leader, not as NPP leader. It will open the path to general public and other parties to join under NPP umbrella. It doesn't underestimate Anura but shows his willingness for supporting for a genuine change. What do you reckon? Otherwise, as you predicted, next election too, NPP will be in oppositio, perhaps with few more seats.

    • @nikawaththebandara7750
      @nikawaththebandara7750 2 ปีที่แล้ว

      How did Anura become a problem?

    • @atozdhamma4248
      @atozdhamma4248 2 ปีที่แล้ว +1

      @@nikawaththebandara7750 A party such as Peratugamy and people with moderate ideas will reluctant to accept the JVP leader as the Unity leader too. Anura if genuinely help the unity and get the power for people should let independent good person in NPP to lead the unity. Having both leadership to him shows that JVP is leading the NPP. So, it will be a barrier for joining to a common ground specially the people against JVP ideology even they have changed now.
      My question is, why not if our intention is to serve people and rescue the nation. It will definitely support a lot.

  • @gayansanjeewa6306
    @gayansanjeewa6306 2 ปีที่แล้ว

    Darshana ayya mae channel eke naththe ai dan? eya wenama ekak hadagena innae ai? thope seragema thiyenne ekama politics tamai. ko dan aragalaya gamma? tika denai eka allagena yanne da. Ranil awa witarai momentum eka paratama nathi una. dan ayeth kalin wage baila gaha gaha innawa. Okkoma inae tama tamange game eka.

  • @-omg123
    @-omg123 2 ปีที่แล้ว

    Oya champika hora, ranil hora enawa kiyanne Parana horuma nawatja ema thamai

  • @cgeneration1962
    @cgeneration1962 2 ปีที่แล้ว

    Its not about party but about policies. If manusha joined for the sake of the country then its fine.
    No point in screaming or keeping quiet when they can do some work, as long as they dont aid the wrong thing.

  • @sumithjayasinghe7146
    @sumithjayasinghe7146 2 ปีที่แล้ว +2

    මේ කාලකන්නි දේශපාලනය ක්‍රමය යන්තමින් වෙනස් වෙන්න හැදුව විතරයි රනිල් කියන බල ලෝබිය ඒ සේරම කෑව..ඒක සුලු පටු පාපයක් නෙවෙයි ..

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 2 ปีที่แล้ว

    Hiyoooo manusha

  • @chandranijayasekarawv6125
    @chandranijayasekarawv6125 2 ปีที่แล้ว +3

    Never thought we have so dirty politicians in Sri Lanka

  • @Thara0729
    @Thara0729 2 ปีที่แล้ว

    Singularity srilanka party eke program tikak wedipura kaloth e dewal samaja gathawewi tika tika…we are waiting for real system change with singularity srilanka

  • @ravindrarodrigo6670
    @ravindrarodrigo6670 2 ปีที่แล้ว

    Ratai janathawai wenuwen ganna onama theeranayak sobadahama anumatha karanawa awnkawama harinui manushai oya gamana baya nathuwa idiriyatama yanna jayawewa

  • @ChrishanJayakody
    @ChrishanJayakody 2 ปีที่แล้ว

    මේ SLVlog එක ද්විත්ව පුරවැසි case එක ගැන මොකද කියන්නෙ? ඒක එහෙම්මම තියෙන්න දෙන්න ඕනෙද? නැත්තං අයින් වෙන්න ඕනෙද? මංජුට ට නම් තියෙන්න ඕනේ කතාවක් කිව්වේ. SLVlog එකේ ඉතාලියේ ඉන්න owner මොකටද කැමති?

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 2 ปีที่แล้ว +2

    දරුවෝ ඕක මහ දෙයක් නෙමෙයි කිසිම දේශපාලකයෙක් දේශපාලනයට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම හොරකම් කරලා තියෙනවා ඒ නිසා එයාල බයයි හරි නීතිගරුක දේශපාලනයක් ආවොත් මෙයාලට වැඩ වරදින
    බව ඒ නිසා මෙය ගුල්ලො ටොයිලට් වලෙන් ගොඩ එන්නේ නෑ නෑ නෑමයි ඒක තේරෙන්න නැද්ද ඒ නිසා කරන්ඩ තියෙන එකම දේ මේ කාලකන්නි එකතු කරලා එකම බේරෙයි වලට දාන එක අනිත් එක මොන ජගතා කිව්වත් ඡන්දයකින් මිස ඕක වෙනස් කරන්ඩ බෑ මොන ජගතා කිව්වත් මේ වෙලාවේ සල්ලි නෑ කිවත් ඡන්දයක් තිබිය යුතුමයි මේකට වෙන පතිකාරය ඇත්තේම නෑ

  • @karunarathneranasinghe2104
    @karunarathneranasinghe2104 2 ปีที่แล้ว

    path to recover conference එකේ presentation 4 න් 3ක් වෙන වෙනම SLVLOG එකෙ පල කරල තියෙනව, 43 සේනාංකයෙ ප්‍රසන්ටටිඔන් එක පල කරල නැත්තෙ අත්වැරදීමකින්ද? නැත්නම් SLVLOG කියන්නෙ තවදුරටත් සාධාරණත්වය අගය කරන තැනක් නෙවෙයිද? ඒ වගේම 43 සේනාංකය Singularity Sri Lanka එකට ප්‍රධානම අභියෝගය විදියට දකින නිසාද? පාඨලී රනිල් සමග එකතු උනොත් ඒ පාඨලීගෙ අවසානයේ ආරම්භය.

    • @SLVLOG
      @SLVLOG  2 ปีที่แล้ว

      ආපෝ නෑ.. ඒකෙ full video එක channel එකේ තියනව..

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +2

    පාඨලී ඇමති කම ගන්න කොට ගෝඨාගෙ කොහේ බලං ගනීද කියලා මං කල්පනා කලේ

  • @susilratnaweera6065
    @susilratnaweera6065 2 ปีที่แล้ว

    Desapalakayanta ena minissu thamange vasiyata yanne podu minissu ekama thana
    Egollo Rani Sujith ekamuthuwa kaduwe mokatada?

  • @janithrajapaksha2879
    @janithrajapaksha2879 2 ปีที่แล้ว +2

    රංජන් එලියට ආවට පස්සේ හරීන්/ මනූෂගෙන් රගපෑම ගැන ඉගෙනගන්න වෙයි...

  • @hoodedman100
    @hoodedman100 2 ปีที่แล้ว

    ❤️ ❤️

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว +1

    අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN

  • @theceylonhub2139
    @theceylonhub2139 2 ปีที่แล้ว

    👍🏻

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +3

    වෙන කරන්න දෙයක් නෑ .බලාගෙන ඉන්නවා හැර ..