What Is In My Fridge | මගේ ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ? fridge organization ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක් සෑහෙන්න කාලයක් තිස්සේ ඉල්ලලා තිබුන එකක්. එක එක වැඩ නිසා දවසින් දවස ඒක අරගෙන එක එක පරක්කු උනා. ඉතින් අද වීඩියෝ එක කරන්න බලනකොට ෆ්‍රිජ් එකේ තිබුන දේවල් බොහොමයක් අඩුයි. මොකද යෝගට් , පළතුරු , fresh milk වගේ පොඩි අය ආස දේවල් වැඩි වෙලාවක් ෆ්‍රිජ් එකේ තියෙන්නේ නෑ. බලන් ඉන්නකොට ඉවර වෙනවා. ඉතින් ඒ අඩුපාඩුත් එක්කම තවත් බලන් ඉන්නෙ නැතුවම වීඩියෝ එක අරගෙන ආවා.
    අද නිවාඩු දවස නිසා අපේ හබියාව වීඩියෝ එක කරන්න කියලා අල්ල ගත්තා. වැඩේ කියන්නේ මන් මොකක් හරි බඩුවක් පෙන්නන කොට කැමරා එක ( phone එක) අල්ලන් ඉන්නේ වෙන එකකට. ඉතින් ඒක වගේම පොඩි අයගෙ සද්ද බද්දත් වැඩිය ගනන් ගන්නෙ නැතුව වීඩියෝ එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
    #v7 #with5kids

ความคิดเห็น • 282