බබාලා 5 එක්ක මගේ දවල් කාලය| Nonstop MOM life with 5 kids |Time & Angry Management | Daily routine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 543

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 ปีที่แล้ว +214

    බබාලා පහකගේ වැඩයි, ගෙදර වැඩයි, ආර්ථික වැඩයි හැමදේම balance කරගෙන සතුටින් පිරි දිවියක් ගත කරන ඔයා වගේ කෙනෙක් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. ආදරෙයි හැමෝටම

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 2 ปีที่แล้ว

      යෙස්

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා වේලාව මදි බලන්න මමත් ඩුබායි ඉන්නවා ගෙදර කුක්kenak

    • @kushanidilrukshi8161
      @kushanidilrukshi8161 2 ปีที่แล้ว +1

      @@NadeekaSeneviratne to come

    • @oshanisandeera3921
      @oshanisandeera3921 2 ปีที่แล้ว

      &gvf

    • @deshanikumarasinghe5275
      @deshanikumarasinghe5275 ปีที่แล้ว

      හොද හස්බන් කෙනෙක් ඉද්දී කවුරුත් සතුටින්❤

  • @thilankashanthini2320
    @thilankashanthini2320 2 ปีที่แล้ว +109

    දරුවො පස් දෙනෙක්ට කිසිම අඩුවක් නොකර එක විදියටම සලකන්න අක්කා පුදුම කැපකිරීමක් කරන්නෙ.අද කන කට්ට දවසක පට්ට ... 😍😍 ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී අක්කට සතුටු වෙන්න ගොඩක් දේවල් ඉතුරු වෙයි...

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 ปีที่แล้ว +57

    හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් අක්කේ. හරිම ලස්සනයි ❤️

  • @sulochanawickramarathne6656
    @sulochanawickramarathne6656 2 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි.බබාලා 5 දෙනෙක් එක්ක ඔයා වැඩකරගන්න පිළිවල දැක්කම ආසා හිතෙනවා නංගි. මේ video වලින් ඔයා ලොකු ආදර්ශයක් දෙන්නේ..ගොඩක් වටිනවා.

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +23

    මෙච්චර වැඩ කරන්නේ කොමද කියල හිතෙනවා😚එත් ලමයි ලොකු උනාම ඔයා කරන කැපවීමෙ ප්‍රතිඵල ඔයාට තියෙයි නැන්දෙ😍😘තෙරුවන් සරණයි ඔයාල හැමොටම!!!🙏🙏💖

  • @navodadewmini5484
    @navodadewmini5484 2 ปีที่แล้ว +61

    ඔයා හොඳ අම්මා කෙනෙක්🥰🥰ඉදිරි වැඩවලට සුබ පතනවා අක්කි😘😘

  • @creativebuddy8621
    @creativebuddy8621 2 ปีที่แล้ว +17

    හරි සතුටුයි. මම හිතාගෙන හිටියේ දැන් කාලේ ලොකු පවුලක් හදන්න බෑ කියලා.. ඒත් ඒක හරිම ලස්සනයි

  • @dilki8345
    @dilki8345 2 ปีที่แล้ว +18

    අම්මා කෙනෙක් කියන්නේ කොයිතරම් උතුම් කෙනෙක්ද කියලා මේක බලද්දි දැනෙනවා දරුවෝ පස් දෙනෙක්ගේ වැඩයි ගෙදර වැඩයි මේ ඔක්කොම කරලා කොයි තරම් මහන්සි උනත් හිනා වේලා ඉන්නවා ඔයාට හැමදෙයක්ම සාර්ථකව කරන්න තව ශක්තිය ලැබේවා බුදු සරණයි ❤❤

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 2 ปีที่แล้ว +1

    මම ආසම ඔයාගේ ඔය ලස්සන හිනාවට.ඒ හිනාව හරිම නිර්වාජයි අක්කි .ඒ හිනාව හරිම ලස්සනයි .

  • @hiruniweerasinghe5751
    @hiruniweerasinghe5751 2 ปีที่แล้ว +15

    හරිම ආසාවෙන් බැලුවේ. මගෙත් බබාලා පස්දෙනෙක් ඉන්නවා. මටත් මතක් උනා කට්ටියව අරගෙන එන්න වාහනේට වෙලා ඉන්න හැටි. ඔයාගෙ videos ඔක්කොම බලනවා. හරිම ලස්සනයි.

  • @sameerabatta254
    @sameerabatta254 2 ปีที่แล้ว +12

    මට මේ එක බබෙක් එක්ක තියෙන වැඩ ටික කර ගන්න බැරුව ඉන්නවා...අක්කා බබාලා 5 ක් එක්ක කරන දේට නම් සම්මානයක් දෙන්න වටිනවා🙏

  • @nethmichathurika1848
    @nethmichathurika1848 ปีที่แล้ว +4

    අනේ ඔය පවුලට බුදු සරණයි 🙏🙏 .... අපේ පවුලත් මේ වගේ තිබ්බනම් කොක්ච්චර හොදද...... 😔😔😞😞

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +38

    අක්කා අලුතින් එකතු වුණාට ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි ඒවා හැමදාමත් කියලා දෙන්නේ හරිම නිහතමානීව
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම
    හිනා වෙලාම ඉන්න අක්කා
    🖤🖤🖤🖤

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +8

    අක්කේ ඔයා ගොඩාක් නිහතමානී ..ඔයා ලස්සනයි ,දකිනකොට පේනවා ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා. ලස්සනයි ඔයා..වැදගත්,

  • @kristinakrishnan4686
    @kristinakrishnan4686 2 ปีที่แล้ว +2

    ඔයා නම් Super Talented Mom කෙනෙක්. මට පුදුමයි ඇත්තටම. අද කාලෙ අම්මලාට වටිනා ආදර්ශයක්. ජය වේවා !

  • @ayodhyabalasooriya4233
    @ayodhyabalasooriya4233 2 ปีที่แล้ว +1

    මන් අලුතෙන් එකතු වුනේ ඔයත් එක්ක. ඔයා බබාලත් එක්ක වැඩ කරන විදියට ආස හිතෙනවා ❤️❤️

  • @taniyahettiarachchi6674
    @taniyahettiarachchi6674 2 ปีที่แล้ว +32

    හරිම සුන්දර පවුලක් 💞😊,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි!😊💞

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 2 ปีที่แล้ว +4

    ඔයා නම් යකඩ ගැ හැනියක් නංගි. ආශිර්වාද කරනවා ඔයාගෙ හැමදෙම සාර්ථක වෙන්න කියලා

  • @duleekabandara5696
    @duleekabandara5696 2 ปีที่แล้ว +3

    ඇත්තමයි අක්කා..අක්කගේ හිනාව හරිම සුන්දරයි අක්කා හරිම කරුනාවන්තයි මම හිතන්නේ අක්කගේ සුන්දර පවුලේ රහස ඵයයි.මාත් ආස හීනයක් අක්කා ලස්සන බබාලා ගොඩාක් හා හොද සැමියෙක් ඵක්ක ජීවිතේ ලස්සනට ගෙවන ඵක ..ඉතින් මට අක්කා දැක්කාම ආසයි. marry කරලා නෑ තාම මම univercity student කෙනෙක් ඒත් මම අක්කාගෙන් මගේ අනාගතයට ගොඩාක් දේවල් ඵකතු කරගන්නවා .Thanks akka පවුලේ සැමට තෙරැවන් සරනයි අක්කා ආදරෙයි

  • @nadeeshakumuduni9496
    @nadeeshakumuduni9496 2 ปีที่แล้ว +3

    ඉදිරි කටයුතු හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම..බුදු සරණයි..❤️❤️❤️

  • @hmsubadra6705
    @hmsubadra6705 2 ปีที่แล้ว +21

    හරිම අසාවෙන් බලන්නේ නංගෝ ඔයාගේ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා පැටව් පස් දෙනාටත් ඔයාලා දෙන්නටත් තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි ❤️❤️❤️

  • @Kend...aviiiiiii
    @Kend...aviiiiiii 2 ปีที่แล้ว +2

    මම මේ පාර a.l කරලා result එනකල් ඉන්නෙ මේ ටිකේ මම ගෙදර වැඩ ඔක්කොම කරන්න පුරුදු වෙනවා ඔයාගෙ video ගොඩක් බලනවා thanks ඔයාට දවසක ඔයා perfect mom කෙනෙක් ♥️

  • @Darkluv-h4o
    @Darkluv-h4o 2 ปีที่แล้ว +4

    ආදර්ශමත් කාන්තාවක් .ඒත් දරුවන් 5ක් නිසා මට මේ දේ කියන්නම ඕනෙ කියල හිතුන.ප්ලාස්ටික් හාජන වලට රස්නෙන් කෑම දාන්න එපා.(කිරිබත් එක දාන්න එපා)ඔයාලාට සුභ අනාගතයක් වේවා!

  • @vindigamage7460
    @vindigamage7460 2 ปีที่แล้ว +12

    වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සනයි 🥰😍 වීඩියෝ එක තවත් දික් උනානම් කියල හිතුන 🥺❤️.ආදරෙයි හැමෝටම .පරිස්සමින් ඉන්න.බුදුසරණයි ඔයාලට 🙏🌼

  • @imashamailawalana8688
    @imashamailawalana8688 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඔයාගෙ videos බලන්න හරිම ආසයි...ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයි තෙරුවන් සරණයි ....😍

  • @janakagunawardana1388
    @janakagunawardana1388 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අක්කේ මම බබාලා 2න්නකක්‌ එක්ක යුද්දයක් ඔයාගේ උපදෙස් godak වටිනවා

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +3

    Wow such a Wonder Woman .. mata meh dennek idagenath looka yuddayak wage . 🥰 keep up mommy .. sending loads of love ❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +2

    ඇත්තමයි ඔයා හොඳ අම්මා කෙනෙක් මට දුවලා ඇවිත් ඔයාට උදව් කරන්න හිතුනා මම මෑතකදි ඔයාගේ වීඩි යෝ දැක්කේ ඔක්කොම බැලුවා චුටි පැටවුන්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි පව්ලටම

  • @thumeerakavinda5218
    @thumeerakavinda5218 2 ปีที่แล้ว +2

    ඔයා නම් රත්තරන් අම්මා කෙනෙක් ..
    දළදා සමිදු පිහිටයි !
    🥰🥰🥰

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +4

    පුන්ච් පව්ල රත්තරන් කිව්වෙ ඉස්සර ..මේතමයි රත්තරන් පව්ල..❤❤❤👍

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 2 ปีที่แล้ว +11

    ඇත්තටම ලෝකයේ තියෙන ලස්සනම හිනාව නම් තියෙන්නේ ඔයා ලග තමයි නංගි.ඇස් වහක් නම් වදින්න එපා කවදාවත්..බුදු සරණයි .....🙏🙏

  • @Dilaniwathsala491
    @Dilaniwathsala491 2 ปีที่แล้ว +2

    ආදරණීය සතුටු පවුල.......හරිම ලස්සනයි නංගී .

  • @tharushi8820
    @tharushi8820 2 ปีที่แล้ว +1

    මන් අද තමයි අහම්බෙන් දැක්කේ විඩියො කීපයක්ම බැලුවා ඔයා සෑහෙන motivation එකක් මන් තාම බැදලා නෑ ඒත් ඔයාගේ විඩියෝ එක ගොඩක් වැදගත් ගෙදර මැනේජ් කරගන්න එක ගැන අද එක ලමයෙක් ඉදලත් උයාගෙන කන්න බැරි අය ඉන්නේ.හස්බන්ඩ් සෑහෙන සපෝටින් නේද බුදු සරණයි දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි සියලුම දෙනාට.

  • @srimaligunasingha2438
    @srimaligunasingha2438 2 ปีที่แล้ว +5

    Me hamadema karanna oyata යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 2 ปีที่แล้ว +12

    අක්ක දිහා කොයිතරම් බලාගෙන හිටියත් එපාවෙන්නෙ නැහැ.පුදුම ලස්සන සිරියාව පිරුනු ලස්සන හිනාවක්.මන් දන්නෙ නැහැ මිනිස්සු ඉරිසියාකාරකමට මේතරම්.සිරියාව න්ත අක්කට කොහොම අරවගේ කතා කියුවද කියල.💓

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 2 ปีที่แล้ว

      @@v7familysl welcome akkih.apita wada nathnmm හොඳයි අක්කෙ.මෝඩයන්ගෙ කතා ගනන් ගන්න.💓

    • @rumeshchampika1411
      @rumeshchampika1411 2 ปีที่แล้ว

      @@tharushadimalshi9499 i

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว +7

    පොඩි අය 5ක් එක්ක ඔයා පුදුම යුද්ධයක් කරන්නෙ. හැබැයි ඔයාට රත්තරන් ස්වාමි පුරුෂයෙක් ඉන්නව. එයා නිසා ඔයාගෙ වැඩ ලේසියි. ආදරෙයි හැමදාම.පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

  • @ashalakmali1203
    @ashalakmali1203 2 ปีที่แล้ว

    නංගි ඔයාටග හිනාව දැක්කම හිත පිරෙනවා. මගේ හිත සතුටින් පිරෙනවා. ස්තුතියි ගොඩාඩාඩාඩාක්.❤️❤️❤️❤️🙏🙏😘😘😘😘

  • @ashokachandralatha7625
    @ashokachandralatha7625 ปีที่แล้ว

    බොහොම ලස්සන පවුලක් .හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි.👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog 2 ปีที่แล้ว +4

    මේ පාර වීඩියෝ එකත් නියමයි.. මේක 1 M හිට් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤️❤️ තෙරුවන් සරණයි නංගි.

    • @rushaniedayananda6927
      @rushaniedayananda6927 2 ปีที่แล้ว +2

      Shaa... ආසම අක්කලා දෙන්නෙක් එක තැනකදී... ❤❤

  • @worldkitchenwithkeshi
    @worldkitchenwithkeshi 2 ปีที่แล้ว +5

    dekka gaman awee..kammeli kamata paran ekak banakota menna bole aluth ekak🥰🥰

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว +1

    Maru akke

  • @dehemisathsara7509
    @dehemisathsara7509 2 ปีที่แล้ว +4

    ඔයා නම් ශක්තිමත් කාන්තාවක් අක්කී..❤️

  • @jayamalichandi4584
    @jayamalichandi4584 2 ปีที่แล้ว

    මං හරි ආසාවෙන් බලන්⁣නෙ අක්කාගෙ විඩි⁣යෝ .හරිම ආදර්ශමත් සුන්දර පවුලක්.මේ සතුට හැමදාම පවතිවා...බුදු සරනයි ..

  • @dammikamanel9939
    @dammikamanel9939 2 ปีที่แล้ว +3

    බුදු සරණයි.ලස්සනයි .මම නම් ලුණු මිරිස් එක පාර හදලා pridge එකේ දාගන්නවා .

  • @dulapriyangika6236
    @dulapriyangika6236 2 ปีที่แล้ว +16

    හරීම වාසනාවන්ත පව්ලක්.. දරුවො 5ක් .දකිද්දි ආසාවෙ බෑ... අක්ක වගේ බිරිදක්, අම්ම කෙනෙක් ලැබෙන්න එයාල හරීම වාසනාවන්තයි... තෙරුවන් සරණයි හැමෝටම. සතුටින්,පරිස්සමින් ඉන්න....❤️❤️❤️

  • @madhuriwedagedara7317
    @madhuriwedagedara7317 2 ปีที่แล้ว +5

    හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න රහස දැන ගන්න ආසයි ❤️❤️❤️

  • @gayanimadhushika6654
    @gayanimadhushika6654 2 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයා කරන වැඩ දැක්කාම පිස්සු හැදෙනව..බලන් ඉද්දි මොකද්ද වගේ...🙁🙁 ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි....😊😊😊

  • @slgoodyt1101
    @slgoodyt1101 2 ปีที่แล้ว

    අනේ හරිම ආස හිතෙනවා දරුවො එක්ක ඔයා ගෙවන ජිව්තේ දැක්කම ඔයාගෙ මහත්තයා ත් ගොඩක් හොදයි ඔයාට උදව් කරනවා ඔයාල හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤

  • @Peshika424
    @Peshika424 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි...ඔයගෙ family එක..මායි පුතයි හැමදාම ඔයාගෙ vedio බලනව.එයා ඔයගෙ පොඩි බබාට ගොඩක් ආසයි..

  • @shakyatharani8202
    @shakyatharani8202 2 ปีที่แล้ว +7

    අක්කාට තියෙන්නේ හරිම අව්‍යාජ සිනහවක්... තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ...

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 ปีที่แล้ว +2

    අම්මෝ..... නියමයි අක්කේ
    හැමදාම සතුටින් ඉන්න.

  • @sanjeerupasinghe2128
    @sanjeerupasinghe2128 2 ปีที่แล้ว

    සොඳුරු සිතුවමක් මෙන් සදා නිම කල කේක්
    සිනහවක් වගේමයි ලස්සනයි ඔබේ බතික්
    කෑම ටික හදන්නේ දාලා ආදරේ ගොඩක්
    තේජගෙන් ඉගෙන ගමු ජීවිතෙත් කලාවක්....
    ඇගේ මුලු ජීවිතෙ තිබුණිනම් පෙර පිනක්
    ඇත්තමයි ඔහුමමයි නොමැත එහි වාදයක්
    ජීවිතෙ කෙදින හෝ ලැබුනොතින් පොඩි ඉඩක්
    එනවාමයි තේජගෙන් කන්න රස බත් කටක්...

  • @achini8988
    @achini8988 2 ปีที่แล้ว +1

    හරිම පිළිවෙලයි අක්කි ,ආස හිතෙනවා....ගොඩක් ආදරෙයි V7 family...❤️❤️😘😘

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว

    ඔය ටිකම තමයි මටත් උදේට. ඒත් මගේ school යන්නේ දෙන්නයි. ඒත් පොඩ්ඩා එක්ක වැඩ කරන එක තමයි අමාරුම. බබාලා ලොකු උනාම තමයි ලස්සන. අනික ඒකේ වටිනාකම. මම සමහර දවසට මෙයාලා school ගිහාම පොඩිකාලේ 4tos බලනවා. එතකොට හිතෙනවා කොච්චර ඉක්මනට මෙයාලා ලොකු වෙලාද කියලා. දරුපැටවු පරිස්සමින් බලාගන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.💖💖💖💖💖💖💖💖💖💖

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +6

    අදත් හරිම ලස්සනයි dear 💐

  • @dasuniatapattu8769
    @dasuniatapattu8769 2 ปีที่แล้ว

    ඔයා නම් iron lady කෙනෙක් අක්කා. ඔයාලගෙ family එකට සුබ පතනවා. නිදුක් නිරෝගී සුව වේවා ඔයාලට. බුදුසරණයි.

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 2 ปีที่แล้ว

    😇 මට දැනුනා අවශ්‍ය කාලෙදි හොදට ඉගෙන ගෙන තමන්ට හොද , ශක්තිමත් ස්ථාවරයක් හදාගෙන හොද ජීවන ගමනක් හදාගන්න ඕනි කාලෙදි හොද පවුලක් හදාගෙන 😘❤️ ඇත්තටම මාරයි. අනාගතේ ලොකු පවුලක් වේවි 😘❤️ බුදු සරණයි. සතුටින් පරිස්සමෙන් ඉන්න 😘❤️❤️❤️

  • @nipunthirasara602
    @nipunthirasara602 2 ปีที่แล้ว +2

    this is my school , iam still going ,iam in grade 8 ,
    pannipitiya louver college

  • @thilaniliyanage1423
    @thilaniliyanage1423 2 ปีที่แล้ว

    අහන්බෙන් තමයි නංගි වීඩියෝ දැක්කේ..දවස් 4ක් විතර යද්දී සේරම බැලුවා..ඇත්තටම ආසාවෙන් බැලුවේ..ගමේ ගියපු වීඩියෝ බලද්දී තමයි දන්නෙ නංගි පිටිගල කියලා ..තවත් සතුටුයි මමත් ඇල්පිටියේ අවිත්තාවේ මහත්තායා ගෙ ගම..මම ගාල්ලේ..දැන් අවිත්තාවේ ඉන්නේ ..ගෙදර ඉන්න කාලේ වැඩිපුර අපි පිටිගල එනවා පුංචි ඉන්නේ පිටිගල ..ඉතින් හරිම ලස්සනයි හැමෝටම ආදර්ශයක් සහ දෙයක් ජීවිතේ ට ගන්න පුලුවන් ඔයාගේ වීඩියෝ දැක්කාම...ඉතින් නංගී ඔයාටලට තෙරුවන් සරණයි ..කරන සෑම දෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..❤️❤️❤️

  • @nisaliwithanage8407
    @nisaliwithanage8407 2 ปีที่แล้ว

    😘 හරිම ෂෝක් ඇත්තටම හරි ආසාවෙන් බලන්නේ බුදුසරණයි ඔයාලා ඔක්කොටම

  • @wasanakumari6805
    @wasanakumari6805 ปีที่แล้ว

    dan kale inna ammalata hoda adarshayak akki oyawa...samahara ammala udeta karadarai kiyala babalata konde wawanna denneth ne...oya mara shakthimath akke..good luck your family...

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว

    ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!

  • @dianagamage6023
    @dianagamage6023 2 ปีที่แล้ว +8

    You are really an inspiration to all the mothers! Bless you and your family ❤️

  • @wimalkanishanthi2268
    @wimalkanishanthi2268 2 ปีที่แล้ว

    ඔයා ගොඩාක් දිරිය මවක්
    මම සුබ පතනව ඔයාගෙ ඉදිරි ජීවිතයට

  • @faaizahcassim717
    @faaizahcassim717 2 ปีที่แล้ว

    Thank you so so much for lovely reply and lovely comments I was so so happy for your comments 😊😊😊😊

  • @sanjudarshanika1102
    @sanjudarshanika1102 2 ปีที่แล้ว

    හරිම ලස්සන හිනාවක් ඔයාට තියෙන්නේ අක්කි

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว

    ලස්සන පැමිලි එකට මගෙන් ගොඩක් ගොඩක් සතුට තෙරැවන් සරණයි 🎁🎁🎁

  • @kumaridias2610
    @kumaridias2610 2 ปีที่แล้ว

    Harima asawen oyage vidiyo balanawa siyalu denatama budusaranai devipihitai

  • @ManikeDisanayaka-u5j
    @ManikeDisanayaka-u5j ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ♥❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    අක්කා සුදු ඔයානම් ෂෝක් අනේ..ඔයා වැඩ කරන විදිය බලන් ඉන්න හරි ආසයි..අපි හැමෝටම හොඳ ආදර්ශයක් ඔයා..වීඩියෝ එක පුරාවටම mitivation ම තමයි..ඔයත් සතුටින් පරෙස්සමෙන් ඉන්න අක්කා..🤗 බුදු සරණයි ඔයාලට..🙏♥️🥰

  • @TheTrippleGem
    @TheTrippleGem 2 ปีที่แล้ว

    ප්ලාස්ටික් පුලුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න බලන්න. විශේෂයෙන් උනු දේවල් දානකොට ඒවා දියවෙලා ආහාරයට එක්කහු වෙනම.

  • @udeshikamadushani7601
    @udeshikamadushani7601 2 ปีที่แล้ว

    Mewage Amma kenek lebenna lamai godak pin karala thiyanawa akke

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +1

    අනේ අක්කේ ආස හිතෙනවා ඔයාගේ පවුල දැක්කම. ඔයාගෙ වැඩත් හරිම පිළිවෙලයි ලස්සනයි. බබාලා 5ස් දෙනෙක්ගේ අම්මා කෙනෙකුත් වෙලා අක්කා හරිම ලස්සනට ඉන්නවා. දකිද්දිත් හිත පිරෙනවා. ආදරණීය බිරිඳක්, ආදරණීය අම්මා කෙනෙක් ❤️ පරිස්සමෙන් ඉන්න අක්කේ. ❤️😍

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว

    ඔන්න අදයි අලුත් එකක් බලන්නේ. අදත් ආසවෙන් බැලුවා

  • @sewwandimayadunne8755
    @sewwandimayadunne8755 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කේ, හැමදාම මෙහෙම සතුටින් ඉන්න,

  • @nadeeshanihewage7172
    @nadeeshanihewage7172 2 ปีที่แล้ว

    Admirable dear l learned a lot from you මට නම් පුතාලා 2 විතරයි එත් ලොකු යුද්ධයක් job එකත් එක්ක . එත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා Thank you dear

  • @-DM_nostha-garena_-_-ff
    @-DM_nostha-garena_-_-ff 2 ปีที่แล้ว

    Wada godak thibunath oya hinawela inne.oya godak adarshamath kenek.sathutui oya gana akki.bs.

  • @vishakaprasadini792
    @vishakaprasadini792 2 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් වීඩියෝ එක ලස්සනයි,අක්කගේ හැම වීඩියෝ එකකින්ම වගේ මම මොනවම හරි දෙයක් ඉගෙන ගන්නවා..thaku akke❤godak pin🙏බුදුසරණයි අක්කා ඇතුළු පවුලේ හැමෝටම😘ආදරෙයි V7❤❤❤❤❤❤❤

  • @hansanihansani4903
    @hansanihansani4903 2 ปีที่แล้ว

    oyagen jivitheta ganna godak dewal thiyanawa .godak adarei akka

  • @vishakavijayanthi7562
    @vishakavijayanthi7562 2 ปีที่แล้ว

    Godak asawen baluwa patau 5denekne ashithuna hamotama budusarani.

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක චැනල් එකක්. එත් දැන් ඔක්කොම වීඩියෝ බලලත් ඉවරයි ♥. ආදරෙයි ♥♥

  • @nilanthikumari9393
    @nilanthikumari9393 2 ปีที่แล้ว

    හරිම සතුටුයි නංගී බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @somawathidammikaa8864
    @somawathidammikaa8864 2 ปีที่แล้ว

    Ane harima lassanai oya kadisara adarsawat amma kenek siyalu denatama budu saranai

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว

    බොහොම හොඳ duwek . Mage ආදරය ❤❤❤

  • @sathisicumaratunga9968
    @sathisicumaratunga9968 2 ปีที่แล้ว

    Harima asawena baluwe vedio eka. Punchi pataw ekka inna ekath harima asa deyak.

  • @diaryoflife3819
    @diaryoflife3819 2 ปีที่แล้ว

    ඇත්තට ma harima ලස්සනයි oyage hinawa...man ape ammatath පෙන්නුවා ..man babunuth ahuwa penawa neda babala 5kuth ekka කොච්චර wada da kiyala

  • @diluweerasinghe8179
    @diluweerasinghe8179 2 ปีที่แล้ว

    Harima adaraneeyai akki..suba pathanawa punchi paulata...teruwan saranai ...❤❤❤❤🌹🌹🌹

  • @erandichathurika6206
    @erandichathurika6206 2 ปีที่แล้ว

    Adth vedio eka asawen baluwe akki.hamotma budusaranai...

  • @sashikadilrukshi9250
    @sashikadilrukshi9250 2 ปีที่แล้ว

    Harima adaraneeya family ekak.godaaaak adare hithenawa akkiyo.

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් තරුණ අයට හොද මග පෙන්වීමක් ❤

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 ปีที่แล้ว

    Harima adarshamath family ekak. Duwa gana harima adambarai.

  • @sakudissanayake8002
    @sakudissanayake8002 2 ปีที่แล้ว

    Adarei akkiya. Budu saranai. Oyata yodabala yoda shakthiya lebewa.

  • @upeshikajanaka4210
    @upeshikajanaka4210 2 ปีที่แล้ว +1

    මම කැමතිම වීඩියෝ vlog ekak

  • @minduliisa9862
    @minduliisa9862 2 ปีที่แล้ว

    අනේ චූටි පුතාට ninda ගිහින් වාගේ හිටියේ freshool යන පුතාට....😍😍😍😍😍😍

  • @pushpamalikoggalahewage4402
    @pushpamalikoggalahewage4402 2 ปีที่แล้ว

    Oyage lassana hinawata mama Harima Kamathi 🙂oyage daruwange siyalu wada katauthu sarthaka wanna kiyala mama prarthana karanawa

  • @Vogs123
    @Vogs123 2 ปีที่แล้ว

    හරි ශෝක් අනේ ඔයාගෙ හිනාව

  • @sewminiwijesinghe9972
    @sewminiwijesinghe9972 2 ปีที่แล้ว

    Anee mnd akki oy mara kepaweemak krnne all the best v7

  • @DMDKDissanayake
    @DMDKDissanayake 2 ปีที่แล้ว

    Oyanam aththatama hoda motivation ekak. Matanam 5babies na i hv a only one...🤗 good luck dear budusaranai

  • @subasidasanayaka9023
    @subasidasanayaka9023 2 ปีที่แล้ว

    Akki oyage video mn balanawa.aththatama math oya wada karana vidihata huru una .wenadata wada mta lesie dan.

  • @dilanisudesika1316
    @dilanisudesika1316 2 ปีที่แล้ว

    Akke oyanam දක්ෂ amma kenek.ada eka babek හදාගන්න amarui.oya loku කැපකිරීම් karanne oyage pawlta.. sathutin enna patto ekka adarei.budu saranai..