Sparsha ( ස්පර්ශ ) With Sanka Dineth | 09th September

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • Sparsha ( ස්පර්ශ ) With Sanka Dineth | 09th September
    00:00 Rosa Kalpana
    06:33 Api Hangum Walata
    12:49 Ridena Tharam
    19:02 Malak Wune
    26:31 Nuba Laga Nathi Da
    34:39 Sithata Danena
    40:18 Dawasak Ewi
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #Sparsha #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 233

  • @piumimadu8551
    @piumimadu8551 ปีที่แล้ว +58

    වසරේ ජනප්‍රියතම හොදම සංගීත වැඩසටහන ස්පර්ශ විය යුතුයි💯💞🎼

  • @Hidden_traveler93
    @Hidden_traveler93 ปีที่แล้ว +236

    00:00 රෝස කල්පනා
    06:33 අපි හැගුම් වලට ඉඩ දී
    12:49 රිදෙන තරම්
    19:02 මලක් වුනේ
    26:31 නුඹ ලග නැති දා
    34:39 සිතට දැනෙන
    40:18 දවසක් ඒවී

    • @Hidden_traveler93
      @Hidden_traveler93 ปีที่แล้ว +2

      @@n.d.m.p.vidanagamage4351 අතල් 1කට දැම්මේ බං😁😁😁

    • @chamodsanjeewa3767
      @chamodsanjeewa3767 ปีที่แล้ว

      Thank you brother

    • @fairyu.n9223
      @fairyu.n9223 ปีที่แล้ว

      Thank you☺️

    • @fairyu.n9223
      @fairyu.n9223 ปีที่แล้ว

      @@n.d.m.p.vidanagamage4351 Monawada thiyenne kiyala eka para balaganna puluwan hinda comment ekak thibbama lesi 😎

    • @lionamigos5199
      @lionamigos5199 ปีที่แล้ว

      th-cam.com/video/0jyyIgWCSbM/w-d-xo.html
      සංක දිනෙත්ගේ ලස්සන ගීත එක්වු හැගුම්බර ගීත සංකලනයක්
      🎶Mashup | Ridena Noriddena & Numba Langa Nathi Da | Cover by Amani Nimthara ft. Inuri Hasara🎵

  • @anjana_YT
    @anjana_YT ปีที่แล้ว +11

    එතෙක් මෙතෙක් ලංකාවෙ දැකපු පට්ටම Musical Programme එක 'Sparsha' 💖🎼
    ඒ Artistලා, ඒ Music, Locations, Videography, Recordings කියන්න වචන නෑ 🔥

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake ปีที่แล้ว +24

    අනේ pls දෙරණ...කසුන් කල්හාරව ගෙන්නන්නකෝ 🥺🥺 ගොඩක් අය ඉල්ලනවා.. 🥺 මල් මිටක් අහන්න ආසයි ස්පර්ශ එකෙන් 🥺😭

  • @teenahansani7928
    @teenahansani7928 ปีที่แล้ว +19

    Trailer එක දාපු දවසේ ඉදලා බලන් හිටියේ full program එක බලන්න ඒ තරමටම කැමති චරිතයක් සංක කියන්නේ❤️
    ඒ හඩ ඇහෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න බැහැ ඒක දැනෙන්නම ඕන.තව තවත් අපට අලුත් නිර්මාණ කිර්‍රමට ලැබේවා සංක

  • @Happyhublk90
    @Happyhublk90 ปีที่แล้ว +9

    Next 👍ශීහාන් මිහිරංග

  • @piumimadu8551
    @piumimadu8551 ปีที่แล้ว +19

    ආසම ගායකයෙක් 🥰❤️❤️වෙනදා වගේම ලස්සනයි වැඩසටහන ❤🔥

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +8

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ....අතිශය සුපිරියි..ලෙජන්ඩ් සංක ❤❤❤❤❤❤❤❤😍😍

  • @gayanilakmali9051
    @gayanilakmali9051 ปีที่แล้ว +21

    ආසම ගායකයෙක් ❤️ ආසම කටහඬක්.. ලස්සනම සිංදු ටිකක්..💚❤️

  • @nuwanpriyadarshana1023
    @nuwanpriyadarshana1023 ปีที่แล้ว +8

    ඒ location එක..❤️❤️❤️ සිංදු ටිකත් එක්ක කියන්න වචන් නෑ.....❤️

  • @Dinacollection942
    @Dinacollection942 ปีที่แล้ว +5

    වොයිස් නම් වොයිස්.ඕනම සිංදුවක් මේ වොයිස් එකට සෙට්.එනකම් මග බලන් ඉදපු ගායකයෙක්.බුදු සරනයි.❤️

  • @priyawije4316
    @priyawije4316 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි අද location eka.සින්දු ටිකත් ලස්සනයි.ලංකාවෙ ලස්සන පුදුම ලස්සනකට රෑපගත කරලා තියනවා

  • @musiclifeofaviya6783
    @musiclifeofaviya6783 ปีที่แล้ว +5

    සින්දු ටිකනම් කියවා අයේ ඉතින් මරු. එකටම මියුසික් එක .ලස්සන ❤️🎼

  • @aselapriyanga
    @aselapriyanga ปีที่แล้ว +7

    මම ආසාවෙන් බලපු වැඩසටහනක්😁😙 thanks Sanka !!!

  • @lahirunisansala9492
    @lahirunisansala9492 ปีที่แล้ว +2

    රිදෙන නොරිද්දෙන කියනකල් බලන් හිටපු අහිංසක මම 😌😌😌

  • @sahanchamara3580
    @sahanchamara3580 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් තමයි සුපිරි ..සංක දිනේත් ,,

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว +4

    ඒ location මාරම ලස්සනයි❤️😍සිංදු ටිකත් පටිට සංඛ ආසම ගායක ෙයක්❤️💐

  • @user-ls6ew1rj4r
    @user-ls6ew1rj4r ปีที่แล้ว +9

    සතුටුයි මෙි අපේ ගම

  • @kasuneranga6541
    @kasuneranga6541 ปีที่แล้ว +6

    දවසක් ඒවි අපිත් .........අම්මෝ සන්කගෙ voice

  • @samith1986
    @samith1986 ปีที่แล้ว +3

    සංකව සංගීතයට යොමු කරපු ඒ දෙමව්පියන්ට තෙරුවන් සරණයි 🙏❤

  • @gaganikawmali4231
    @gaganikawmali4231 ปีที่แล้ว +41

    සංඛ දිනෙත්ගෙ episode එකක් බලාපොරොත්තු උනා වගේම skip නොකර බලපු එකම episode එක තමයි මේක. ❤️❤️❤️

    • @roshanweerakalum4987
      @roshanweerakalum4987 ปีที่แล้ว +1

      Boru kiyanna epa velada danvim skip kalane kalane neda 🙄🙄🙄

    • @asuranga175
      @asuranga175 ปีที่แล้ว

      Hey ඔයා මෙතන😯

    • @gaganikawmali4231
      @gaganikawmali4231 ปีที่แล้ว

      @@asuranga175 kauda meya oya

    • @asuranga175
      @asuranga175 ปีที่แล้ว

      @@gaganikawmali4231 ඔයාගේ කොම් එකකට රිප්ලයි කරේ🙂

  • @PasinduSW
    @PasinduSW ปีที่แล้ว +11

    19:03 Feeling 100%❤

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +1

    ගොඩක් ආදරේ කරන...ගායනය කරන් ගීත අලින් උපරිම රසවින්දනයක් ලබනව ..ගොඩක් අගය කරන චරිතයක් ...ස්පර්ශ ආසම වැඩසටහනක් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.Amazing voice.කැමතිම ගායකයෙක්.ශිහාන් මිහිරංගවත් ගේන්න.💗💗💐💐

    • @chamalichathurika9504
      @chamalichathurika9504 ปีที่แล้ว +1

      මාත් බලන් ඉන්නේ ශිහාන් මිහිරංග එනකන් ❤

  • @aksha.....2683
    @aksha.....2683 ปีที่แล้ว +2

    අපෙ හැගුම් වලට ඉඩ දී මොහොතක් ..ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..💜️💜️💜️💜️💜️

  • @Vira1993
    @Vira1993 ปีที่แล้ว +3

    අත් පටලා යමු ආයේ.......still young this song 🥹✨

  • @harshanidissanayake8215
    @harshanidissanayake8215 ปีที่แล้ว +2

    ආසාවෙන්ම බලාගෙන හිටපු program එක ❤

  • @chamodvidusha1385
    @chamodvidusha1385 ปีที่แล้ว +5

    චාමර විරසීංහගේත් සිංදු ඔන ☺️

  • @diliniwathsalaperera5906
    @diliniwathsalaperera5906 ปีที่แล้ว +3

    Best Voice Sanka Ayye 🙏❣️Good Luck Kokila Malli and Sanka Ayya 🙏🙏🙏

  • @madhushani5279
    @madhushani5279 ปีที่แล้ว +2

    එක මිනිත්‍තුවක් මිස් නොකර බලපු වැඩසටහනක්
    තෑන්ක්ස් ස්පර්ශ මගෙ හදවතේ ගායකයව ගෙන්නුවට .. අද දවසට දෙපාරක් මන් මේක බැලුවා.
    මාත් දවසක් එනකන් බලන් ඉන්නවා සංඛ අයිය ලග ඉදන් වච්න්නයක් කතා කරන්න. මට මේ හඩ භාවනාවක්

  • @alonelife7927
    @alonelife7927 ปีที่แล้ว +4

    බුදු සරණයි සංඛ අයියා හරිම ආඩම්බරයි ඔයා ගැන මං දන්නම කෙනෙක් ඔයා හැමදාම ඔය සතුට රැදේවා මොකද ඔබ හරිම අව්‍යාජයි.

  • @ruchira_kauwantha
    @ruchira_kauwantha ปีที่แล้ว +4

    ඊලගට කාංචනා අනුරාදි 😻❤️

  • @vishwachandima
    @vishwachandima ปีที่แล้ว +7

    Waiting for kasun kalhara 🥺💕

  • @izuruone
    @izuruone ปีที่แล้ว +1

    සිංදුව අහගන කන් feel වෙද්දී, Location දකිද්දී හිත feel වෙනවා ❤️
    Multi talented #SankaDineth

  • @ravindibhagya1422
    @ravindibhagya1422 ปีที่แล้ว +7

    Your every songs are very beautiful,and you are the most humble person I have ever seen..
    I wish you the best in the future aiyya... ❤

  • @shanikaranawaka4446
    @shanikaranawaka4446 ปีที่แล้ว +4

    Sanka beautiful voice ✌️✌️

  • @udayaliyanage8343
    @udayaliyanage8343 ปีที่แล้ว +3

    චාමර , දමිත් , චාමර රනවක ඕනෙ ♥️♥️♥️

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +1

    Piyath ge sinduwa sanka ta tibba nm😍❤️

  • @vihadisanjana3466
    @vihadisanjana3466 ปีที่แล้ว +4

    ❤️❤️
    Chamara weerasingha ,damith asanka ekka episode ekak oni🤗

  • @sunethdeshan6010
    @sunethdeshan6010 ปีที่แล้ว +1

    ස්පර්ශ ♥️

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว +1

    ලස්සනයි ♥️♥️♥️

  • @taniyavisual
    @taniyavisual ปีที่แล้ว

    අනේ pls දෙරණ...කසුන් කල්හාරව ගෙන්නන්නකෝ 🥺🥺 ගොඩක් අය ඉල්ලනවා.. මල් මිටක් අහන්න ආසයි ස්පර්ශ eken

  • @pabodawasala215
    @pabodawasala215 ปีที่แล้ว +4

    Superb voice,... ❤❤❤

  • @darshanijayathilake53
    @darshanijayathilake53 ปีที่แล้ว +4

    Beautiful voice
    Good luck ..

  • @nexdmx
    @nexdmx ปีที่แล้ว +4

    Waiting for this voice ❤️

  • @adeebahamed8511
    @adeebahamed8511 ปีที่แล้ว +2

    Plz bring raini charuka ❤️

  • @diwyafernando6375
    @diwyafernando6375 ปีที่แล้ว +1

    Amazing voice , love it ❤️😍

  • @chamalichathurika9504
    @chamalichathurika9504 ปีที่แล้ว +1

    නුඔ ළඟ නැති දා...👍
    දවසක් එවී අපිත්...🔥

  • @dilinidinugalge5505
    @dilinidinugalge5505 ปีที่แล้ว +2

    Waiting for kanchana anuradhi😍❤

  • @thilinirajapathirana6528
    @thilinirajapathirana6528 ปีที่แล้ว

    Favourite songs collection and on of the favourite singer

  • @ishanimaddumage2870
    @ishanimaddumage2870 ปีที่แล้ว

    Beautiful songs collection 👌❤️

  • @ramaniramani5551
    @ramaniramani5551 9 หลายเดือนก่อน

    Super good songs 🎵 👌. I like songs. 👍

  • @sahinsahewawitharanage9384
    @sahinsahewawitharanage9384 ปีที่แล้ว +2

    Sanka Dineth kiyanne waddek💪💓

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤lassanie

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +1

    Good songs 🎵 👌

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +1

    Nice Combination. Thanks TV Derana. Very interesting programme and great Man Sanka. ❤️

  • @gayan6593
    @gayan6593 ปีที่แล้ว +3

    සංඛ එල Bro

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    ස්පර්ශ ආසාවෙන් බලන 🙏

  • @sansala_darshani
    @sansala_darshani ปีที่แล้ว

    Sanka dineth ආසම ගායකයෙක් ❤️

  • @sandunlasantha1532
    @sandunlasantha1532 ปีที่แล้ว +1

    thanks

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Super voice 👌 😍 ❤

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 ปีที่แล้ว +1

    මාර ආගමක්🌼

  • @susanplihakkara3140
    @susanplihakkara3140 ปีที่แล้ว +1

    දනිත් ශ්‍රී...... චාමර රණවක ඕන....

  • @user-pz9sj7uz7i
    @user-pz9sj7uz7i ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි...... ස්පර්ශ

  • @maashwijesinghe1840
    @maashwijesinghe1840 ปีที่แล้ว +1

    Voice ekah 😍

  • @StudioDTVLK
    @StudioDTVLK ปีที่แล้ว +2

    හදපානේ...
    මද අදුරේ......
    අත් පටලා යමු ආයේ.....

  • @i.n.samanali8538
    @i.n.samanali8538 ปีที่แล้ว +1

    Waiting for kanchi 😍♥️

  • @chamodpabasara3619
    @chamodpabasara3619 ปีที่แล้ว

    Music eka super 😻♥️

  • @nilukajayamaha7065
    @nilukajayamaha7065 ปีที่แล้ว +1

    Very nice songs.

  • @roshanweerakalum4987
    @roshanweerakalum4987 ปีที่แล้ว

    Maru vadasatahana favorite 👉🇱🇰👉💪👉❤️❤️❤️

  • @SandunWithanage
    @SandunWithanage ปีที่แล้ว

    What a program
    Superb 💯🤩

  • @bathiyaprasad9603
    @bathiyaprasad9603 ปีที่แล้ว +1

    Fav voice ❤️
    Waiting for Shihan Mihiranga 😋

  • @nalinmangala4786
    @nalinmangala4786 ปีที่แล้ว +2

    සංඛ ❤

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 ปีที่แล้ว +3

    මලක් උනේ 🥰

  • @dileshlakshitha5478
    @dileshlakshitha5478 ปีที่แล้ว

    Favourite singer ❤️

  • @tharangakonthasinghe158
    @tharangakonthasinghe158 ปีที่แล้ว

    ඒ කටහඬ භාවනාවක්

  • @ramaniramani5551
    @ramaniramani5551 6 หลายเดือนก่อน

    Super good songs 🎵 👌

  • @symphonyofnavod
    @symphonyofnavod ปีที่แล้ว +3

    Soulful💆🏻‍♂️♥️

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +8

    මලක් උනේ ඇයී නුබ මට 💟

  • @dilanisuru5538
    @dilanisuru5538 ปีที่แล้ว +1

    😇🙄
    අත් පටලා යමු ආයේ ... 💆🚶

  • @asankamathota5913
    @asankamathota5913 ปีที่แล้ว

    Wow niyamai ❤️👍

  • @ajithsenevirathna6183
    @ajithsenevirathna6183 ปีที่แล้ว +1

    Stunning

  • @ThanushaNimanditha
    @ThanushaNimanditha ปีที่แล้ว +2

    Fav🥺❤️

  • @KavinduDewage
    @KavinduDewage ปีที่แล้ว

    සිතට දැනෙන 💙

  • @prasadmayura5483
    @prasadmayura5483 ปีที่แล้ว +1

    තැන හැඩ 2ම good 👍

  • @ireshshashikarodrigo932
    @ireshshashikarodrigo932 ปีที่แล้ว +2

    Superb ....😎👍🙏

  • @sayuriuththara9249
    @sayuriuththara9249 ปีที่แล้ว +2

    6:33 😍❤️❤️

  • @malkaweerasinghe6271
    @malkaweerasinghe6271 ปีที่แล้ว +1

    You are the best.

  • @prabuddikaushani7712
    @prabuddikaushani7712 ปีที่แล้ว

    coach සංක❤️🥰👍

  • @arunawitharana3000
    @arunawitharana3000 ปีที่แล้ว +1

    Superb... Good Luck...

  • @ramaniramani5551
    @ramaniramani5551 10 หลายเดือนก่อน

    Good song s.👍.

  • @hashanidisanayaka8086
    @hashanidisanayaka8086 ปีที่แล้ว

    Sobadahama ha ekuna apurwa nirmanaye api kauruth asa karana hadak athi kenek ekka ❤️🤟

  • @sithakasanvidu
    @sithakasanvidu ปีที่แล้ว +1

    Favourite

  • @n.bandara4465
    @n.bandara4465 ปีที่แล้ว +5

    Superb... the voice 🥺❤😍

  • @chameenpunchihewa9665
    @chameenpunchihewa9665 ปีที่แล้ว +1

    Waiting for the saman lenin

  • @imashafernando1663
    @imashafernando1663 ปีที่แล้ว

    සුපිරි ❤❤❤❤

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +1

    සංඛ 🔥🖤

  • @isharadissanayake7374
    @isharadissanayake7374 ปีที่แล้ว +1

    Superb 🔥♥️

  • @arjunkavishka1106
    @arjunkavishka1106 ปีที่แล้ว +1

    Hitha ridawana..💔😍

  • @kavindumihiranga910
    @kavindumihiranga910 ปีที่แล้ว +1

    අනුශ්ක උදාන ඔනේ