Sparsha ( ස්පර්ශ ) With Roshan Fernando | 05th August 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 383

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +276

    තව එක සැරයක් - 0:18
    අවදි වන්න - 7:45
    පූජනීයයි ආදරේ - 14:48
    සසර වසනතුරු - 23:02
    වසන්ත කාලෙට - 29:43
    සඳට සඳ එළියට - 37:58
    සැළලිහිණියෝ - 48:21

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +197

    කෝ බලන්න කසුන් කල්හාර එක්ක කරන Program එකක් ඉක්මනටම ඕනේ කියන අය 😍😍😍😍😍🥰

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN 2 ปีที่แล้ว +76

    තව එක සැරයක් - 0:18
    අවදි වන්න - 7:45
    පූජනීයයි ආදරේ - 14:48
    සසර වසනතුරු - 23:02
    වසන්ත කාලෙට - 29:43
    සඳට සඳ එළියට - 37:58
    සැළලිහිණියෝ - 48:21 🖤

  • @chandupalakshan558
    @chandupalakshan558 2 ปีที่แล้ว +186

    Roshan Fernando❤️
    තව එක සැරයක් - 0:18
    අවදි වන්න අවදි වන්න - 7:45
    පූජනීයයි ආදරේ - 14:48
    සසර වසන තුරු - 23:01
    වසන්ත කාලෙට - 29:44
    සදට සද එළියට - 37:57
    සැළලිහිණියෝ - 48:20

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว +84

    අපේ පාසල් කාලේ සුන්දර කරපු ගායකයෝ ..😍😍😍

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว +2

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺.

  • @piumimadu8551
    @piumimadu8551 2 ปีที่แล้ว +21

    වසරේ හොදම ජනප්‍රියතම සංගීත වැඩසටහන ස්පර්ශ විය යුතුයි 🎶💯🏆️

  • @kesharasanjeewa8028
    @kesharasanjeewa8028 2 ปีที่แล้ว +27

    ෆ්ලෑශ් බෑක් සංගීත කන්ඩායමේ නායකයා , ගායකයා තුල ඉන්න නිර්මානකරුවා ❤️

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว +1

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺..

  • @rashilabhanuka9564
    @rashilabhanuka9564 2 ปีที่แล้ว +30

    චාමර අයියා අද හදවතේ තැනක ඉන්නවනම් එ තැනට එන්න පුරෝගාමි මෙහෙවරක් ඉටු කරපු එ නිහතමානී කලාකරුවා රොශාන් අයියා...❤️❤️

    • @mathatv...
      @mathatv... 2 ปีที่แล้ว +4

      චාමර දමිත් දෙන්නා ටම

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +2

      Roshan frenando කියන්නෙ legend කෙනෙක්

  • @samanthimenuki7327
    @samanthimenuki7327 2 ปีที่แล้ว +72

    හදවතේ ගායක චාමර වීරසිංහයන් ඉක්මනින් ගෙන එන්න ස්පර්ශ සංගීත සංචාරයට

    • @subashiniekanayaka7962
      @subashiniekanayaka7962 2 ปีที่แล้ว +11

      ඔව් චාමර, දමිත් අසංක මේ දෙන්න ගේන්න මොන තරම් ගායකයෝ හිටියත් මේ දෙන්න තමයි හදවතේ ගායකයෝ 😍😍

    • @dilshansameera1228
      @dilshansameera1228 2 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම

    • @akraslan3467
      @akraslan3467 2 ปีที่แล้ว +1

      Damith asanka Wath one

    • @santhushyaabekoon292
      @santhushyaabekoon292 2 ปีที่แล้ว

      🤟🤟

    • @santhushyaabekoon292
      @santhushyaabekoon292 2 ปีที่แล้ว

      @@subashiniekanayaka7962 🤟

  • @piumimadu8551
    @piumimadu8551 2 ปีที่แล้ว +6

    හැමදාම වගේ ස්පර්ශ වැඩසටහන ගොඩාක් ලස්සනයි..රොශාන් අය්යගේ කටහඩ භාවනාවක්👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @arunasampath9052
    @arunasampath9052 2 ปีที่แล้ว +30

    මන් ආසම ලස්සන වැඩසටහනක් 😍❤️👌කලින් මා නොවන මම දැන් අලුත්ම විදිහට.. ස්පර්ශ.. හිත් සුවපත් කරවන තැනක් ..❤️❤️ ඒ සිංදු ටික 😍❤❤

    • @_Sew_dancing_
      @_Sew_dancing_ 2 ปีที่แล้ว

      maru.❤️❤️❤️

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺.

  • @dinukakavinda4238
    @dinukakavinda4238 2 ปีที่แล้ว +25

    පොඩි කාලය ඉදන් ආසම කරපු ගායකයක් නිහතමානී චරිතයක් ❤️

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 2 ปีที่แล้ว +4

    මා සිත ගත් සුන්දරම වැඩසටහනක් හිස් වචන නැති නිහතමානී කලාකරුවෙක්.නොදැනීම කාලය ගෙවී ගියා👍❤

  • @bimaljayawardana2605
    @bimaljayawardana2605 2 ปีที่แล้ว +52

    ස්පර්ශ එකට එනකන් බලාපොරොත්තුවෙන් හිටපු ආදරනීය චරිතයක් ...

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺.

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 2 ปีที่แล้ว

      E wage thama chamarai, damithui shihanuth enakn balan innv. Mona hethuwatada danne na e ayawa genne na.

  • @hashiharshani9245
    @hashiharshani9245 2 ปีที่แล้ว +23

    හරි ලස්සනයි ප්ලේස් එක .වීදාගම වැව අද්දර .♥️♥️

  • @singapore0419
    @singapore0419 2 ปีที่แล้ว +11

    සුපිරි...පට්ට... රොෂාන් අයියා මාරම ලස්සනයි සිංදු ටික... සදට සද එළියට......... wow ඒ සිංදුව

  • @manohara1209
    @manohara1209 2 ปีที่แล้ว +14

    🎶 හදවතේ ගැබුරෙ තැන් පත්ව පරන නොවන හඩක්🥰[ ස්පර්ශ ➕නාද = ඇබ්බැහිවිමකි]

  • @erandipathirana1681
    @erandipathirana1681 ปีที่แล้ว +2

    සසර වසන තුරු නිවන් දකින තුරු
    පින් කෙත හෙල රන් දෙරනේ
    යලි උපදින්නට ...
    හේතු වාසනා වේවා ....හේතු වාසනා .......🙏🙏🙏

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +3

    WOW ❤❤❤මේ කැසට් එක (ඔබට ආදරෙයි මං )මා ලග තවමත් තියෙනවා.හරිම ලස්සනයි පුතා රොෂාන් ❤

  • @ireshagunarathne7051
    @ireshagunarathne7051 2 ปีที่แล้ว +2

    Ape MIC Thudella, 2004 o/l badge eke pissuwa roshan fernando with flashback.💪poojaneeyai adare album eka e kale hitma.. roshan ayyage hema song ekakama wage great . Ayyage buwage voice ekath superb. Wish you & your family for your future roshan ayya!!!

  • @comewithmechannelsl97
    @comewithmechannelsl97 2 ปีที่แล้ว +3

    විලේ නෙළුම් මල් කොපමන තිබුණත් එක මලකට පෙම් කරන සිතින්... (සදා)🥺❤️

  • @nathaliyaperera5695
    @nathaliyaperera5695 2 ปีที่แล้ว +15

    මම ආසම ගායකයෙක් , හොඳ මිනිසෙක් . ❤❤😍😍

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺.

  • @4umusicofficial
    @4umusicofficial 2 ปีที่แล้ว +7

    සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ sparsha program එක බලන්න. 🙂❤️

  • @sajithbandara67
    @sajithbandara67 2 ปีที่แล้ว +3

    ජීවිතේ දිනන්ඩ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ රොශාන් සර්ගෙන් මන් දැකපු සුන්දරම ගායකයෙක් ❤

  • @madushanranasinghe
    @madushanranasinghe 2 ปีที่แล้ว +3

    Thanks Mr. Dilith jayaweera your contribution ❤️

  • @MAHI_mp
    @MAHI_mp ปีที่แล้ว +1

    හරිම ලස්සනයි program එක.නියමයි..❤

  • @hasinibandara829
    @hasinibandara829 2 ปีที่แล้ว +1

    කෝකිලගේ vocabulary එක නිවේදකයෙක් විදියට හරිම දුප්පත්. හැම episode එකේම එකම වචන ටික තමයි පාවිච්චි කරන්නේ. අනික නිවේදනය කරද්දී වචන ලස්සනට ගලාගෙන එන්නෙ නෑ, ගොඩාක් ආයාසයෙන් වචන ගැටගහගන්නවා වගේ පේන්නේ. පාවිච්චි කරන වචන ගැළපෙන්නෙත් නෑ. ලස්සන වැඩසටහනක් නිසා හොද පෙර සූදානමකින් කතාකරන දේවල් ලෑස්තිකරන් ආවා නම් හොදයි කියලා තමයි හිතෙන්නෙ

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ඒ කටහඬ❤️‍🔥❤️‍🔥❤️‍🔥
    සඳට සඳ එළියට song එක 🥺❤️

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว +1

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺.

    • @MuisicHub8145
      @MuisicHub8145 2 ปีที่แล้ว +1

      @@Hashiniimesha හා අනේ ඕක මොකක්ද 😁😁

    • @pathummax7533
      @pathummax7533 2 ปีที่แล้ว

      Ekanm atta 🥰

  • @thalathadeepal6065
    @thalathadeepal6065 2 ปีที่แล้ว +1

    කොකිල නියමය් මෙවගෙ වැඩ සටහන් අහන්නත් බලන්නත් අපි හරිම වසනා වන්තය් ඔයාට බොහොම පින්

  • @dasuniperera2614
    @dasuniperera2614 2 ปีที่แล้ว +2

    වසන්ත කාලෙට 💙 මතක හිටින වයසකදී වීඩියෝ එකක් එක්ක බලපු මුල්ම සිංදුව ද කොහෙද

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      Hi

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +2

    එක ඇත්ත මම ගොඩක් සතුටින් බලන්නේ මම කුවේට් සිට ආදරෙයි ❤❤❤❤❤

  • @wdlasanthawdlasantha2504
    @wdlasanthawdlasantha2504 2 ปีที่แล้ว +1

    Hamadamath sikurada 10,30 ekenma balanawa kokila broo lasasnata prgramme ekakaranawa derana sparsha 🎵 music promamme ekata jayawwewa idiriyatamm yamu

  • @madushanranasinghe
    @madushanranasinghe 2 ปีที่แล้ว +3

    Roshan Fernando විනය, කැපවීම, සාර්ථකත්වය , ආදරය, හීන හතක්, ඉස්සර itn 1e... hamdama blnwa... issra idn ma ada dakwa kemathi ma gayakaya... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shangamagedara8231
    @shangamagedara8231 2 ปีที่แล้ว +2

    චන්දන ලියනාරච්චිව program එක⁣ට ගේන්න කෝකිල. 👉

  • @maheshrajanayake6806
    @maheshrajanayake6806 2 ปีที่แล้ว +2

    " ස්පර්ශ " කියන්නේ වෙනම කතාවක්. භාවනාවක්. ❤️

  • @derivetv127
    @derivetv127 2 ปีที่แล้ว +8

    පට්ටනේ .......❤️❤️❤️....පොඩි කාලෙ ඉඳන්ම ආසම ගායකයෙක්❣️❣️❣️💔💔💔💔💔💔😘🎙️🎙️🎙️🎙️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @anojapriyangani3990
    @anojapriyangani3990 2 ปีที่แล้ว

    Mage paasal jeewithe music wala raha kiyadunne obe me geethaya..
    Mama adatath adrei obe me geethayata..
    😍💖💖💖👍👍👍👍😊😊😊

  • @gayanilakmali9051
    @gayanilakmali9051 2 ปีที่แล้ว +7

    සඳට සඳ එළියට❤️💚
    සසර වසන තුරූ❤️

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺..

  • @R.tharuka3302
    @R.tharuka3302 2 ปีที่แล้ว +3

    අාසාවෙන්ම බලන වැඩසටහනක් ..❤️😍චාමර වීරසිංහ ස්පර්ශ එකට එන දවස වෙනකන් බලන් ඉන්නවා.

    • @MaheshSanjeewa-ub6dx
      @MaheshSanjeewa-ub6dx 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @makuburagemohan1325
      @makuburagemohan1325 2 ปีที่แล้ว

      චාමර වීරසිංහ හදවතේ ගායකයා ගෙන්නන්නකෝ

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
    නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ජය වේවා🙏🙏🙏

  • @ahwshaperera6211
    @ahwshaperera6211 2 ปีที่แล้ว +6

    Roshan fernando 💪❤❤💪

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺..

  • @dilkianuththara1908
    @dilkianuththara1908 2 ปีที่แล้ว +2

    " sadata sada eliyata" song is heart touching song🥺😍 soooo amazing ♥️🥰

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +1

    වසන්ත කාලෙට vibe එක next level 👌

  • @kavindudilshan7572
    @kavindudilshan7572 2 ปีที่แล้ว

    ඒ නිහතමානී චරිතය. Roshan Frenando ❤️🖤

  • @yangsanvlogs
    @yangsanvlogs 2 ปีที่แล้ว +6

    දමිත් අසංක , චන්දන ලියනආරච්චි , රූකාන්ත ගුණතිලක ලක්ශ්මන් හිල්මී , බලාපොරොත්තුවෙන් ඉන්නව එනකල් ❤️

  • @Chalani.94.
    @Chalani.94. 2 ปีที่แล้ว

    පුජනියයි ආදරේ මාරම ලස්සන ගිතයක් ආදරේ කියන එක හොදටම දැනෙන ගිතයක්.❤️❤️❤️

  • @tharud2176
    @tharud2176 2 ปีที่แล้ว +13

    තව එක සැරයක් my favourite song 🥺❤️

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺.

  • @maheshrathnayaka7899
    @maheshrathnayaka7899 2 ปีที่แล้ว +3

    ආදරෙයි දෙරන ආදරෙයි රොෂාන් අයියා

  • @nilay8282
    @nilay8282 2 ปีที่แล้ว +2

    Wowit..nices👍🌺🌺ilike. He's..songs👍🌺see.soon..but. this..rain..🌧️☔☔🌍an .where ..tc. all.god. bless 🙏🙏🙏🌺

  • @ayeshayesh7578
    @ayeshayesh7578 2 ปีที่แล้ว +1

    චාමර වීරසිංහයන්ව ගෙන්වන්න මේ ප්‍රෝග්‍රෑම් එකට...ගොඩාක් ලස්සනට තියේවි ප්‍රෝග්‍රෑම් එක..

  • @madushanranasinghe
    @madushanranasinghe 2 ปีที่แล้ว +1

    Derane fatta supiri wadak ❤️

  • @wsdsoysa1442
    @wsdsoysa1442 2 ปีที่แล้ว +3

    jaya wewa roshan ayye

  • @antonypaul3609
    @antonypaul3609 2 ปีที่แล้ว +4

    Katuneriya ,,, Plashback ,,Rosan fernando.🧡👍🧡👍🧡👍🎈🎸

  • @thilinamadusanka711
    @thilinamadusanka711 2 ปีที่แล้ว

    දැකපු ලස්සනම වැඩ සටහනක්...සුපිරියක්....😍😍😍

  • @kavishkashehani4784
    @kavishkashehani4784 2 ปีที่แล้ว +2

    Next Dhanith Sri Plzzzzzzzz 🥺🥰❤.. Waiting for You 🥺🥰❤️

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +1

    ගැම්මක් රොශාන් සහෝදරයා

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +3

    Favorite singer..🥺♥️

  • @D_A_K-2003
    @D_A_K-2003 2 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා 💖👊🌼

  • @wakeshianuththara3359
    @wakeshianuththara3359 2 ปีที่แล้ว

    මං ආසම චරිතයක් ❤️❤️❤️ රොශාන් අයියා❤️❤️❤️
    තෙරුවන් සරණයි

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 2 ปีที่แล้ว

    Thawa Aka serayak ahanna Asai 😄❤️❤️❤️ kawadawath wayasata noyana.gathiguna wenas nowana Adaraniya kalakarayrk ❤️🌹naada hamadama wagema supiri kokila malli hamadamath adaraniyawa wedasatana kala.Adarei hamotama.❤️❤️❤️🌹🌹🌹❤️🇱🇰💐🇰🇼

  • @rodancestudio1499
    @rodancestudio1499 2 ปีที่แล้ว +2

    ආදරණීය චරිත දෙකක් එකටම..ආදරෙයි😍🙏

  • @geethanatakajahuta
    @geethanatakajahuta 2 ปีที่แล้ว +1

    තව එක සැරයක් සිංදුවට පිස්සු වැටිලා හිටියේ ඒ කාලේ

  • @samapriyagrocery
    @samapriyagrocery ปีที่แล้ว

    Me programm eka paduwasnuwara karamu mama full support eka dennam

  • @ruwaniperera5664
    @ruwaniperera5664 2 ปีที่แล้ว +4

    භාවනාවක් මේකනම් රොශාන් අය්ය අපි එදා ඉදන් ආදරෙ කරපු චරිතයක්

  • @chinthakamax4941
    @chinthakamax4941 2 ปีที่แล้ว +1

    රොෂාන් ප්‍ර්නාන්දු අසම ගයයෙක්

  • @mathatv...
    @mathatv... 2 ปีที่แล้ว +2

    කෑමති කෙනෙක් තමයි .... ඉතිම් ...සජිවි වේදිකාවේ King 👑❤️ රොෂාන් අයියා .....
    ....

  • @navinduprabath8181
    @navinduprabath8181 2 ปีที่แล้ว +1

    හදවතේ ගායකයෙක්🥰

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 ปีที่แล้ว

    මම ආසම චරිතයක් රොෂාන් අයියා ❤️😍

  • @sanukaruwenz19
    @sanukaruwenz19 2 ปีที่แล้ว +4

    ❤️😍 roshan fernando

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺..

  • @rmxtunes
    @rmxtunes 2 ปีที่แล้ว

    ආසම ගායකයෙක් ❤

  • @gihanmadush2233
    @gihanmadush2233 2 ปีที่แล้ว

    Thank You❤️❤️❤️ දෙරණ

  • @pubuduprasanna7718
    @pubuduprasanna7718 2 ปีที่แล้ว

    Love this programme so much. Thank you all ❤❤❤❤❤❤❤❤❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 ปีที่แล้ว

    බලාගෙනම හිටපු ස්පර්ශ ප්‍රෝග්‍රෑම් එක

  • @dinuriwasana7282
    @dinuriwasana7282 2 ปีที่แล้ว

    ශිහාන් මිහිරංග අයියාවත් මෙ වැඩසටහනට ගෙන්නකො ලවන් වගෙම මම තවත් ආස ගායකයෙක්

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 2 ปีที่แล้ว

    Lassana program ekak.kemathima charitha dekak ekama thena . congratulations

  • @pramodkumara8888
    @pramodkumara8888 2 ปีที่แล้ว +11

    චාමර දමිත් ඔනි බන් කෝ උන්

  • @k.wathsala5368
    @k.wathsala5368 2 ปีที่แล้ว +1

    රොෂාන් ❤️ ආදරණීයම ගායකයෙක් 🤗 මේ ගීත පුදුම විදිහට හිත නිවන්නේ . ❤️ ආදරෙයි රොෂාන් ප්‍රනානදු ඔබට මුළු ලෝකයක් ජනතාව . ❤️
    ස්පර්ශ ❤️ ඒක වෙනමම දෙයක් .
    කෝකිල ❤️ ආසම නලුවෙක් . ( ශක්ති චේතිය මුදුනාගල )❤️🙂
    ආදරෙයි සහෝදරයා .
    TV Derana ❤️ සුභ අනාගතයක් . ❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว

    අද වැඩ ස හ ට හ න ගොඩක් ලස්සනයි හරි ම හොද චරි ත යක් රො ශා න් ලස්සනයි දෙවි පිටයි ❤❤❤❤❤❤

  • @asela4135
    @asela4135 2 ปีที่แล้ว +1

    Roshan Fernando❤💚

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +4

    වසන්තකලේට සුරන්ගනවන් එක මරැ අවදිවන එකත්super

    • @Hashiniimesha
      @Hashiniimesha 2 ปีที่แล้ว

      මාව sub, කරන්න පුළුවන්ද පුංචි හීනයක් හැබෑකරගන්න 🥺..

  • @dasunsujantha3193
    @dasunsujantha3193 2 ปีที่แล้ว +3

    චාමර weerasinghe ayya genwnkoo. Plz

  • @kennethsrilal5818
    @kennethsrilal5818 2 ปีที่แล้ว +3

    Superb

  • @Londonviews1
    @Londonviews1 2 ปีที่แล้ว +1

    මගේ වීරයා... රොශාන් ❤️

  • @Cmusicstudio24
    @Cmusicstudio24 2 ปีที่แล้ว +2

    Roshan fernando❤

  • @sitharasewmini6682
    @sitharasewmini6682 2 ปีที่แล้ว

    ලස්සනයි..අනේ අභිශේකා විමලවීර ගෙන්නන්නකෝ ❤️

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +1

    පිස්සිවෙන් අහපු සින්දු සෙට් එකක්

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 ปีที่แล้ว

    හරීම ලස්සනයි ❤❤❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    So harima lassanai

  • @mudithagithma2548
    @mudithagithma2548 2 ปีที่แล้ว +3

    චාමර වීරසිංහ ,චාමර රණවක ,දමිත් අසංක ,අසංක priyamantha ganna ඉක්මනින් .සුපිරි වැඩසටහන

  • @nimalianushika1428
    @nimalianushika1428 2 ปีที่แล้ว +2

    රෝශාන් ❤️❤️❤️❤️❤️❤️

  • @nimeshanamayura788
    @nimeshanamayura788 2 ปีที่แล้ว

    ඔය මරු කටහඩෙන් වැඩ කරම් ඉමු අයියේ.එක එක දේශපාලුවන්ට කඩෙ යන්නැතුව

  • @ransilankanalanda302
    @ransilankanalanda302 2 ปีที่แล้ว

    Roshan Ayya, Kata handakata gaayanayakata eha thawa kochchara dewal karanna puluwanda kiyala therune ada

  • @chamaraks5278
    @chamaraks5278 7 หลายเดือนก่อน

    Sanjeew lonlyes ගේන්න...අමු අහන්න❤️

  • @nfernando6627
    @nfernando6627 2 ปีที่แล้ว +2

    බාචි සුසාන් එක්කත් කරන්න 😍👌

  • @kpproductionkasun9395
    @kpproductionkasun9395 2 ปีที่แล้ว +2

    Damith asnka chamra wirasingha chamra ranwaka genna roshan aiya performance kara asi adrei koki oya pata ape kale niwedakya duabi idan aswen balnwa adrei derana ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🫡

  • @PRADEEPVithanage-v6b
    @PRADEEPVithanage-v6b 2 หลายเดือนก่อน

    I Love you Roshan Aiye

  • @නවගමනක්
    @නවගමනක් 2 ปีที่แล้ว +5

    චාමර වීරසිංහ ,දමිත් අසංක ඕන..❤❤

  • @Gamingbro28921
    @Gamingbro28921 2 ปีที่แล้ว

    Supr roshan aiye 👍🔥 Supr kokila aiye👍🔥