Sparsha ( ස්පර්ශ ) | With Romesh Sugathapala | 11th November 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 265

  • @Ashan_kasthuri96
    @Ashan_kasthuri96 ปีที่แล้ว +67

    අපේ පොඩි කාලේ අපිව පිස්සු වට්ටපු ගායකයෝ ආදරෙයි අයියේ 💖

  • @GAVIYA_REMIX
    @GAVIYA_REMIX ปีที่แล้ว +129

    00:16 - Digu Desa Dhutuwama
    07:21 - Thawa Dawasak
    14:07 - Nethu Saluna
    21:02 - Mandaram Kathawe
    30:08 - Pawasanna
    34:40 - Sandanari
    49:26 - Rosa Pethi
    🥰❤️💯🔥

  • @pramukakarokemusic3278
    @pramukakarokemusic3278 ปีที่แล้ว +21

    2003 දි රොමේශ් අයියව දන්නේ නැති උණත් නෙතු සැලුණා ගීතය අහලා තිබුණා එතකොට වැඩිපුර FM Play උණා නෙතු සැලුණා සද කොමලි හිතුමතේ නීල දැසේ සිංදු ඒ කාලේ වැඩ්යෙන් ම ඇහුණා දිගු දැස සිංදුවෙන් පස්සේ තමයි අයියගේ සිංදු වලට හරිම ආසයි ජයවේවා රොමේශ් අයිසේ

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +8

    කෝ බලන්න කසුන් කල්හාරගෙයි ඉන්ද්‍රචාපාගෙයි දෙන්නගේ SPARSHA COMBINATION එකක් ඕනේ කියන අය! 🫡😍😍❤️❤️

  • @sangeeth.production98
    @sangeeth.production98 ปีที่แล้ว +27

    මං ආසම සිංදුව "නිල් අහස පුරා(තාත්තා) රොමේශ් &ලක්ශාන් දෙන්නගේ අදටත් ඒ සිංදුව තරම් පට්ට සිංදුවක් අහලා නෑ 😢😭❤️

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ปีที่แล้ว +42

    ආසම කරන ගායකයෙක් ....
    ගීත සියල්ලම ලස්සනයි ❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +12

    මම හරිම ආස ගායන ශිල්පියෙක් තමයි රොමේෂ් සුගතපාල කියන්නේ ඒ වගේම තමයි ඔහුගේ ගීත හැමදාම අහන්න පුළුවන් කම්මැලි නැතුව ආදරෙයි ගොඩක් අපේ මේ පුංචි ලස්සන රටේ උපන් මගේ තාත්තාගේ ගම් ප්‍රාදේශීය තමයි ඔහුත් මට හරිම සතුටුයි ඔහු එන හැම වැඩසටහනක්‌ම මම පොන් එකෙන් හරි බලනවා ජයවේවා ඔබ‍ට ඔබේ සිහිනය සැබෑ වේවා නිහතමානී කලා කරුවාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanplihakkara3140
    @susanplihakkara3140 ปีที่แล้ว +9

    දනිත් ශ්‍රී.... ගේන්නකෝ.... please .....

  • @pubudusudarshana2608
    @pubudusudarshana2608 ปีที่แล้ว +9

    හොඳ සිංදු ටිකක් තෝරගෙන තියෙන්නෙ පට්ට ඈ..............

  • @yashirunethmina3892
    @yashirunethmina3892 ปีที่แล้ว +8

    ආසම නිහතමානී ගායකයෙක්♥️, චාමර ,දමිත් ගායකයන්ගෙත් පුලුවන් නම් වැඩසටහනක් කරන්න කියල ඉල්ලීමක් කරනව♥️

  • @magictouchbydudu
    @magictouchbydudu ปีที่แล้ว +35

    00:00 Digu Desa Dutuwama
    07:21 Thawa Dawasak
    14:07 Nethu Saluna
    21:02 Mandaram Kathawe
    30:08 Pawasanna
    34:40 Sandanari
    49:26 Rosa Pethi
    Romesh Ayya😍

    • @ireshfernando5112
      @ireshfernando5112 ปีที่แล้ว +3

      ape kale kollo kello pissu watttapu porak thama ethin👌 bus ekei kochchiyei bahina thena pawa amathaka karapu sindu .

  • @gayanilakmali9051
    @gayanilakmali9051 ปีที่แล้ว +15

    හැමදාම වගේ ලස්සන වැඩසටනක්... නිහතමානී ගායකයෙක්... ❤️

  • @sanjayanaleen9849
    @sanjayanaleen9849 ปีที่แล้ว +21

    නිහතමානීව කතා කරන චරිතයක් ...👍💖

  • @dushiliyanage6653
    @dushiliyanage6653 ปีที่แล้ว +9

    හැමදාමත් ආදරෙයි ඔය නිහතමානීකමට..🤩🤩

  • @abeykoonsasiru9100
    @abeykoonsasiru9100 ปีที่แล้ว +3

    නිහතමානී සුපිරිම ගායකයෙක් කතාවෙන් කියන්න පුලුවන් ❤️❤️

  • @manolokaya301
    @manolokaya301 ปีที่แล้ว +4

    Music Tv program වලින් මේකට ගහන්න එකක් නෑ.. ❤️

  • @gayangayan233
    @gayangayan233 ปีที่แล้ว +6

    ඔයාගේ සිංදුව හරි ලස්සනයි ඔයාට අපි ආදරෙයි💖❤️👌👌🤟

  • @THEnuraAr
    @THEnuraAr ปีที่แล้ว +1

    ඊලගට හදවතේ ගායකයා ගෙනාවොත්නම් ❤️❤️😍😍

  • @dulikakumari9360
    @dulikakumari9360 ปีที่แล้ว

    මන් ආසම ගායකයෙක් කටහඩට මාරම ආසයි

  • @DIMALRANDIKA
    @DIMALRANDIKA ปีที่แล้ว +6

    Favorite for ever "Nethu saluna" .. 😍🤩

  • @vinojrajapaksha2139
    @vinojrajapaksha2139 ปีที่แล้ว +4

    supirima singer knkt supiri song tikk deel😍💥

  • @kavindu_nimzara
    @kavindu_nimzara ปีที่แล้ว +2

    අපේ ඒ ලස්සන අතීතය.😿රොමේශ් ආගමක්💟ගීත භාවනාවක්💝

  • @muthun9242
    @muthun9242 ปีที่แล้ว +6

    මන් ආස චරිතයක් ❤️

  • @wathsalamihirangi1324
    @wathsalamihirangi1324 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි රොමේෂ්!!!🙏🙏🙏💐💐💐

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +1

    මම ආසම සින්දු රොමේෂ් සුගතපාලගෙ ආදරෙයි❤❤❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +2

    මම ආසම ගා යකයෙක් රොමේෂ් සුගතපා ල ගේ සිං දු හරි ම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +2

    රොමේශ් අයියා කියන්නේ All time favourite 🖤

  • @samith1986
    @samith1986 ปีที่แล้ว +2

    රොමේශ්... බ්‍රෑන්ඩ් එකක් ♥️

  • @damiprasa5290
    @damiprasa5290 ปีที่แล้ว +1

    ❤ voice nam
    Voice 🎉🎉🎉🎉🎉🎉
    Amaradewa
    Rukantha
    Kasun kalhara
    Yana me dawanthayan 3ta passe lankawe bihiuna sangitha lokaye dawanthaya thama me රොමේෂ් kiyanne ❤️🥳

  • @yangsanvlogs
    @yangsanvlogs ปีที่แล้ว +9

    ආදරනීය හඬක්...❤ ජයෙන් ජයම වේවා 🎉❤❤

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +3

    රොමා...❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sameeraherath235
    @sameeraherath235 ปีที่แล้ว +2

    නෙතු සැළුනා පොඩි කාලේ ඉදලා තාම අහනවා❤️

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 ปีที่แล้ว +4

    මං කැමතිම sounds නාද.💚🍃

  • @rash5779
    @rash5779 ปีที่แล้ว +2

    ආසම ගායකයෙක් ☺️❤️
    එ හඩ හරි ආදරණියයි😍

  • @YTSTUDIOS2838
    @YTSTUDIOS2838 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .....ගොඩක් ආසා කරන ගායකයෙක්...
    අනේ පුලුවන් නම් ධනිත් ශ්‍රී වත් මේ ස්පර්ශ වේදිකාවට ගෙන්නන්න.....🙏🙏❤️

    • @Slpro2192
      @Slpro2192 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත.කිංස්වුඩ් කොල්ලො දෙන්නෙක් එකම වැඩසටහනක කියන්නෙ ඉතින් ගැම්මක් තමා...❤😎😎

  • @leninjohnson1816
    @leninjohnson1816 ปีที่แล้ว +6

    ස්තුතියි, රොමේෂ්!! Sparsha සමඟ ඉතා ලස්සන සහ දිගුකාලයක් බලා සිටි වැඩසටහනක්. ඒ වගේම බොහොම ස්තුතියි කෝකිල for nice presentation සහ Cool Music Providers නාද also for wonderful location.

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +2

    මේවගේ වැඩ වලට කෝකලටත් සුබ පතනව❤❤❤❤❤❤❤❤❤

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 ปีที่แล้ว +1

    නියමයි , ආසාවෙන් බලන්න හිටපු artist කෙනෙක් ගේ program එකක් . සුපිරි

  • @janakasampath9963
    @janakasampath9963 ปีที่แล้ว +1

    සිංදුවට අවශ්‍ය music part ටික වදින් නැතිව සිංදුව හෙලුවෙන් වගේ.විශේෂයෙන් ම ලීඩ් පාට් ඕනෙමයි..

  • @sumudithagunawardana6971
    @sumudithagunawardana6971 ปีที่แล้ว +1

    Asama gayakayek lassanai geetha serama ❤️❤️

  • @__sr__47__
    @__sr__47__ ปีที่แล้ว +1

    ආසම කටහඩක්.... 🥺❤️

  • @DRichelleHemakumar
    @DRichelleHemakumar ปีที่แล้ว +1

    mage aaaasama gayakaya ........ all the best Romesh......

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @kumuduamarasingha862
    @kumuduamarasingha862 ปีที่แล้ว +3

    අර්ථවත් .ලස්සන.සිංදු
    Kamathima.gayakayek❤️❤️❤️❤️

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +4

    නියමයි 👌👌👌සුපිරි 🔥🔥🔥ලස්සනයි ❤❤❤Thank u kokila & nada band 💜💜

  • @ayeshadilshani3149
    @ayeshadilshani3149 ปีที่แล้ว

    ගොඩාක් ආදරේ කරන ගායකයෝ..සුභ පතනවා ස්පර්ශ දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා....

  • @nithyaedirisinghe4877
    @nithyaedirisinghe4877 ปีที่แล้ว +3

    Superb romesh aiya_mandaram kathawe

  • @gallegladiatorsoffical
    @gallegladiatorsoffical ปีที่แล้ว +7

    මොකද්ද අනෙ චාමර විරසිංහ ගේන් නැද්ද

  • @niroshanigamagedara3797
    @niroshanigamagedara3797 ปีที่แล้ว +6

    My favourite voice ...❤🥰romesh ayya

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +1

    ආසම එකෙක් 💟💟💟

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr ปีที่แล้ว

    ආසම කරන ගායක ෙයක් 😍❤️

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv ปีที่แล้ว +1

    Godak lassanai Asama gayakayak kokila malli oyata godak dura gamanak yanna labewa hamadama me wada satahana balanawa romes malli oyage gayana jiwetayata suba patanawa sangita kandayeme hamotamath sakteya labewa hama denatama Budu saranai

  • @dilshanchathuranga6585
    @dilshanchathuranga6585 ปีที่แล้ว +3

    සුපිරියක් තමා....💪💖💖

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 ปีที่แล้ว +7

    Superb.....ඒත්ඔයාගෙ සින්දු විතරක්ම කිව්වනං මරු. ඒවා මේ version එකෙං අහන්න තිබුනා. ඔයාගෙ Love story එකත් interesting. ටෙක්නො මියුසික් වලට මං ඒ තරං පිස්සු වැටිලා. මං අලුත් කොල්ලෙක් නං නෙමේ. 55years.

    • @mangalalankathilaka
      @mangalalankathilaka ปีที่แล้ว +5

      වයස කියන්නේ ඉලක්කමක් විතරයි...👍

    • @radeeshlevi3534
      @radeeshlevi3534 ปีที่แล้ว +2

      ඹයා ‌වගේ හැමෝම කාලයත් එක්ක update වෙනවා නම් මේරට මීට වඩා ලස්සනයි... පරණ හණමිටි සංස්කෘති අතෑරලා...

    • @rajithamanoj7007
      @rajithamanoj7007 ปีที่แล้ว +2

      🇱🇰❤️😇

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +6

    Minimalism of Music to the Universe! And That is SPARSHA! 💕👌

  • @madushandesilva6053
    @madushandesilva6053 ปีที่แล้ว +1

    වොයිස් එක පට්ට ❤️🖤👍

  • @thilanavishka1853
    @thilanavishka1853 ปีที่แล้ว

    Mama asama gayakayek ......adarei godak

  • @kumarirathnayake8632
    @kumarirathnayake8632 ปีที่แล้ว +5

    Greate. Nice background, super songs and less talk make us happy.

  • @sureshdilshan7948
    @sureshdilshan7948 ปีที่แล้ว +6

    ආසම ගායකයා 🥺❤️🥀

  • @කුසන්තවිජේසිංහ
    @කුසන්තවිජේසිංහ ปีที่แล้ว +2

    ආසම වොයිස් එකක්

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Voice ❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +10

    Great Concert. Very well performed by Romesh Sugathapala. ❤️

  • @sachithrahemamali9179
    @sachithrahemamali9179 ปีที่แล้ว +8

    බුද්ධික මිහිර බංඩාර අයියාවත් ගෙන්නන්නකෝ ස්පර්ශ වැඩසටහනට 😍🥰🥰

    • @aselalakshitha8563
      @aselalakshitha8563 ปีที่แล้ว

      ඒ කවුද 🙄

    • @sachithrahemamali9179
      @sachithrahemamali9179 ปีที่แล้ว

      කදුලු දේතින් අරන් බිදුනු සිහිනය ලෙසින් සිංදුව කියන්නේ ඒ ගායකයා 😊

    • @nilangarukshan8464
      @nilangarukshan8464 ปีที่แล้ว

      @@aselalakshitha8563 super friend band eke hitapu kenek den kurunegala Asha band eke godak parana kenek lassna voice ekak thiyenwa

  • @palithawaduge8054
    @palithawaduge8054 ปีที่แล้ว +2

    Niyamai ramesh.💗💗❤️

  • @user-of5gp7in3n
    @user-of5gp7in3n ปีที่แล้ว +4

    Lovely...💞🎵🎵🎼songs like..the..singer💞🎵🎼👍👍👍🙏❣️

  • @chamindudilhara766
    @chamindudilhara766 ปีที่แล้ว +1

    සුපිරි 😍❤️💪

  • @DIANNTONE
    @DIANNTONE ปีที่แล้ว +2

    ❤️ රොමා...ආදරණීය සහෝදරයා

  • @chathrapanifims3975
    @chathrapanifims3975 ปีที่แล้ว +3

    Mandaram kathawe patta 👌🏿 y🤫💓kow

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    Romesh sugathapala ❤️ superb song 😘🔥👌

  • @imeshchinthaka8096
    @imeshchinthaka8096 ปีที่แล้ว +6

    Damith ayyawai chamara ayyawai genda ❤️❤️

  • @SH-bp5km
    @SH-bp5km ปีที่แล้ว +1

    Lassana sindu tikak. Marama lassanai ❤️

  • @samugeethika6254
    @samugeethika6254 ปีที่แล้ว +4

    අනේ ඔය song ටික internet එකේ download දෙන්නකෝ 🥺🥺

  • @FINDERSEYE
    @FINDERSEYE ปีที่แล้ว +1

    Superb ❤️ enakalma balan hitapu ekak .

  • @dinitidinithi6666
    @dinitidinithi6666 ปีที่แล้ว +1

    My fav singer 💞✨

  • @kumariwattegedra156
    @kumariwattegedra156 ปีที่แล้ว

    Asama gayakayek

  • @malangihan7671
    @malangihan7671 ปีที่แล้ว +3

    Good👍👍👍

  • @akeingo7385
    @akeingo7385 ปีที่แล้ว +5

    Nice program with Romesh ❤

  • @thalathadeepal6065
    @thalathadeepal6065 ปีที่แล้ว +1

    සුපිරි කොකිල ❤️❤️❤️❤️❤️❤️

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +1

    Excellent singer of sri lanka R.S. super job new melody /new music new version absolutely fantastic gd conurbation# NAADA

  • @nsholdings2917
    @nsholdings2917 ปีที่แล้ว +2

    Amazing voice, unique one

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว +1

    ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @bhanukaniroshana57
    @bhanukaniroshana57 ปีที่แล้ว +4

    Great 😀

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +2

    ආදරෙයි රොමේෂ්

  • @HarshaSudesh-d9r
    @HarshaSudesh-d9r 7 หลายเดือนก่อน +1

    👌🏻❤️

  • @anushilakarunarathna5686
    @anushilakarunarathna5686 ปีที่แล้ว +1

    Romesh ayiye all the very best for everything 🎉

  • @priyanthaamarakoon1629
    @priyanthaamarakoon1629 ปีที่แล้ว +1

    Good song

  • @chanushap
    @chanushap ปีที่แล้ว

    Meyath mama asama gayakayek meyage thatta lagata thama music igena ganna giye harima hoda guruwarayek. Ane mekata shihan mihirangawa gennannako.

  • @ajithsenevirathna6183
    @ajithsenevirathna6183 ปีที่แล้ว +2

    Fascinating

  • @hasmeinkantrea7809
    @hasmeinkantrea7809 ปีที่แล้ว +6

    Super singer 👍🎶

  • @nilesh9817
    @nilesh9817 ปีที่แล้ว

    අපේ පුංචි කාලෙ.ලස්සන එකතු කර තවත් නිරහන්කාර ගායකයෙක් 🙏🖤 ලක්ශාන් ඉදියනම් කියලා හිතුන වාර අනන්තයි 😪

  • @1055sanath
    @1055sanath ปีที่แล้ว

    Wow harima lassanai

  • @ruwansenanayaka7592
    @ruwansenanayaka7592 ปีที่แล้ว +2

    niyamai

  • @chamilamalsiri7352
    @chamilamalsiri7352 ปีที่แล้ว +3

    කාලෙකින් ලස්සනට ආයෙමත් ඇහුවා. 😍.
    බේස් ගහන්න සුනිල් සෙට්ටි අයියත් ඇවිත් නේහ්

  • @piyushaneranga4211
    @piyushaneranga4211 ปีที่แล้ว

    ලස්සන හඩක්

  • @rangooncph
    @rangooncph ปีที่แล้ว +1

    We love your voice just like meditate 💕kokila malli keep it up good job💐💐💐

  • @shenuka.p
    @shenuka.p ปีที่แล้ว +1

    ❤ Romesh one of my favourite

  • @rifathriyas5004
    @rifathriyas5004 ปีที่แล้ว +6

    ස්පර්ශ ❤

  • @sudeerapahan7929
    @sudeerapahan7929 ปีที่แล้ว +1

    රුවෙතතියාක් මුරුගෙට ආවා❤✌️

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 ปีที่แล้ว

    Asama kenek ❤️❤️

  • @iroshanadimuth9399
    @iroshanadimuth9399 ปีที่แล้ว +2

    Super Rumashe...