Sparsha ( ස්පර්ශ ) With Pramoth Ganearachchi | 16th September 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 569

  • @pramothganearachchi
    @pramothganearachchi 2 ปีที่แล้ว +729

    මාව දන්න නොදන්න , ඒත් program එක රසවිඳපු හැමෝටම ස්තුතියි මේ තමයි ප්‍රමොත් ගනේආරච්චි ♥️

    • @ruviliyanage6631
      @ruviliyanage6631 2 ปีที่แล้ว +11

      ayya pana lassanai hode sindu tik😁

    • @mihinnethsuka8553
      @mihinnethsuka8553 2 ปีที่แล้ว +7

      supiri voice eka ayye

    • @thilinipriyadaarshanika8748
      @thilinipriyadaarshanika8748 2 ปีที่แล้ว +17

      Trailer එක දැකපු වෙලාවේ ඉදලා බලන් හිටියෙ "දේදුන්නේ පාට පාටින්" ඔය හඩින් අහන්න..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
      කිහිප වතාවක්ම අහුවා..ඒ අහලත් මදි නිසයි ආයෙ අහන ගමන් කමෙන්ට් කරන්නත් හිතුනෙ..
      අමුතුම රහහක් ඒක අයියේ..
      මගේ හිතේ රංගන ශිල්පියා කියන තැනට වඩා ප්‍රමෝත් ගනේආරච්චි කියන ගායන ශිල්පියා ඉහලින් ඉන්නවා😍😍
      ඉදිරි ගමනට සුභ පතනවා අයියේ 🌹🌹🌹🌹

    • @chamikahewage6159
      @chamikahewage6159 2 ปีที่แล้ว +3

      Mama asama sepalika malai song ekata oyage haden 😍😍💖

    • @ravindudewsara5197
      @ravindudewsara5197 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🧡

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa 2 ปีที่แล้ว +302

    Mama godak asawen me sindu tika ahagena hitiya❤Deviyo dunna me voice eka ,lassana ,hemadatama tiyenna ona❤Budusaranai mage puthe 🙏
    Thank you "SPARSHA"

  • @hurathalepanchiye6299
    @hurathalepanchiye6299 2 ปีที่แล้ว +352

    00:16 : සත්තයි ඔයා
    06:09 : තනි වෙන්නට මගේ ලොවේ
    13:17 : අපෙ ඇස් පිං කරලා ඇති
    18:37 : සේපාලිකා මලයි
    24:02 : අප්පච්චි
    28:39 : පිං මන්ද රංග භූමියේ
    35:10 : දේදුන්නේ පාට පාටින්
    🖤🖤🖤🖤🖤🖤

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 2 ปีที่แล้ว +70

    දෙරණෙන් මෙයාගේ ඇත්ත ම දක්ශතාවය නෙවේනේ ලෝකෙට පෙන්නලා තියෙන්නේ මෙච්චර දවසක්..අද තමා ප්‍රමෝත්ගේ ගායන හැකියාව දැක්කේ..ගායනයෙන් ලොකු ගමනක් යන්න පුලුවන්කම තියෙද්දි ඇයි ගමනක් නැති රගපෑමෙ ඉන්නේ කියලා හිතෙනවා මේ ටික ඇහුවට පස්සේ..මේ තමා නියම ප්‍රමෝත්😇❤️

    • @hiru6353
      @hiru6353 ปีที่แล้ว

      ඇත්තටම

    • @TechAndEarn4007
      @TechAndEarn4007 3 หลายเดือนก่อน

      Multi talented

  • @chamikamithun4242
    @chamikamithun4242 2 ปีที่แล้ว +161

    මේකව දෙරණෙන් ප්‍රමෝට් කරන්නෙ නලුවෙක් විදියටනෙ...ගායකයෙක් විදියට ප්‍රමෝට් කරොත් මූ යන දුර හිතාගන්නවත් බැරි වෙයි...ගායකයෙක් විදියට සුපිරිම වැඩ්ඩෙක් ❤️❤️❤️

    • @NethminaAnuhas
      @NethminaAnuhas ปีที่แล้ว +5

      නළුවෙක් ලෙස ත් එහෙම ඉ එයගේ දුෂ්ට් චරිටේ සුපිරි yt කරනවා මිනිස්සු බනින්නේ එය දැනෙන්න කරන නිසා

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 ปีที่แล้ว +3

      dakshatawayak tiyenwanam uuwa e deta witarak kotu karanna epa... ragapannat puluwan muta.. script ekak mataka tiyan ragapanna ba hamotama.. muu ekat karanwa

  • @cricblood1122
    @cricblood1122 2 ปีที่แล้ว +142

    නළුවෙක් විදිහට ප්‍රමෝත්ට වැඩිය කැමති නෑ , ඒත් ගායකයෙක් විදිහට ප්‍රමෝත් සුපිරියි 🔥💜️
    දේදුන්නේ පාට පාටින් 👌👌🎧

    • @nadeeramadusanka9621
      @nadeeramadusanka9621 2 ปีที่แล้ว +8

      පණ්ඩිතකම නිසා😂. ඒ act එකට

  • @anjana_YT
    @anjana_YT ปีที่แล้ว +38

    එතෙක් මෙතෙක් ලංකාවෙ දැකපු පට්ටම Musical Programme එක 'Sparsha' 💖🎼
    ඒ Artistලා, ඒ Music, Locations, Videography, Recordings කියන්න වචන නෑ 🔥

  • @chamodyakumarasingha3812
    @chamodyakumarasingha3812 ปีที่แล้ว +5

    තනි වෙන්නට මගේ ලොවේ......❤
    සේපාලිකා මලයි...❤
    ඒ සිංදු දෙක අම්මෝ මාරයි😘

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +21

    මම නම් දෙරණේ කතා නම් බලන්නේ නෑ....ඒ වගේම මම ප්‍රමෝත්ගේ ලොකු රසිකයෙක් නෙමෙයි....ඒත් මේ සින්දු ටිකට නම් වහ වැටුණා කිව්වොත් හරි...ප්‍රමෝත් ලවන් එක්ක කලින් කියලා තියෙන සේපාලිකා මලයි සින්දුවේ පොඩි කොටස කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...අද සංගීතයත් වෙනදට වඩා වෙනස් වගේ... හැගීම් පිරුණු ලස්සන කටහඩක්...🫂💙

  • @ashishenara1546
    @ashishenara1546 ปีที่แล้ว +36

    අනේ ඒ කටහඬ...🥺 ඒ රූපේ.. 🥰 සුබ පැතුම් අයියේ..හරිම ලස්සනයි ❤️❤️

  • @chamikamithun4242
    @chamikamithun4242 2 ปีที่แล้ว +57

    තනිවෙන්නට මගේ ලොවේ...භාවනාවක් වගේ ❤️🎧

  • @gayanilakmali9051
    @gayanilakmali9051 2 ปีที่แล้ว +28

    තනිවන්නට මගේ ලොවේ
    සේපාලිකා මලයි❤️
    දේදුන්නේ පාට පාටින්💚❤️

  • @savidyapabasara3493
    @savidyapabasara3493 2 ปีที่แล้ว +15

    Mulma like eka 🙂
    Mechchara kalayakata lankawe man dekapu supirima music program eka ❤️

  • @chamodyanethmini893
    @chamodyanethmini893 2 ปีที่แล้ว +28

    මාරම ලස්සනයි...තනි වෙන්නට මගේ ලොවේ, සේපාලිකා මලයි මාරම විදියට දැනුනා...😘😍😘

  • @chamikamithun4242
    @chamikamithun4242 2 ปีที่แล้ว +33

    සතියක් තිස්සෙ ආසාවෙන් බලා හිටියෙ අද දවස වෙනකන්..😍😍😍

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +10

    ප්‍රමෝද් ගෙ ඒ හඩ හරි Clear ❤ සංගීතේ ටෙලි නාට්‍යයේ නිතර තමන්ගේ නන්ගාට ද්‍රෝහී කම් කරද්දී නම් හිතට තරහක් එනවා 😔😕😃 ඒත් ප්‍රමෝද් ගේ ඒ හඩට අපි ආදරෙයි ❤❤ සූබ පතනවා දිර්ග ගමනක් යන්න🙏❤ ඔබ‍ට ශක්තිය ධහිර්ය ලැබේවා ❤🙏❤

  • @tharushinimeshika8115
    @tharushinimeshika8115 2 ปีที่แล้ว +39

    එකනම් පිස්සුවක් ප්‍රමෝද් අයියා..🥰❤ අවසානෙට කියන සිංදු දෙක 😌🎶🎼❤

  • @prashanijayarathna4432
    @prashanijayarathna4432 2 ปีที่แล้ว +13

    ප්‍රමෝද්ගේ voice එක මාරම ලස්සනයි 🌹❤🥰💖💓

  • @jayanisewwandi1504
    @jayanisewwandi1504 2 ปีที่แล้ว +14

    නාද 😍👌❤️‍🔥 ඒ කටහඩ හරිම ලස්සනයි.😍❤️‍🔥👌

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +27

    Dream star එන කාලෙ ඉඳලම ආසම ගායකයෙක්. ඒ කාලෙටත් වඩා දැන් ගොඩාක් ලස්සනයි වොයිස් එක සින්ගින්. මාර වෙනසක්. පට්ටම ලස්සනයි.. අප්පච්චි එක... ❤️🌸

  • @gamingmartiya619
    @gamingmartiya619 2 ปีที่แล้ว +12

    බොරුවට නටන්නෙ නෑ . සුපිරියටම කියනවා. කටහඩනම් මාරයි

  • @anjalanethsarani4314
    @anjalanethsarani4314 2 ปีที่แล้ว +18

    ඒ කටහඬ නම් හරි ම ලස්සනයි...ප්‍රමෝද් අයියේ😘😘

  • @jb7947
    @jb7947 2 ปีที่แล้ว +11

    තනි වෙනට තනිකර භාවනාවක් වගේ 💝💝💝💝💝💐💐💐

  • @anjalinavodya2704
    @anjalinavodya2704 ปีที่แล้ว +7

    රූපේ වගේම හඬත් අයියගේ මාරම ලස්සනයි හිතට දැනෙනවා... 🥺♥️✊🏻

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +11

    අවන්කවම ඔබේ හඩ හරිම හැගීම්බරයි හරිම මිහිරියි ප්‍රමොත් මල්ලි ඔයාටත් කෝකිල මල්ලි ඔයාටත් සුබම සුබ අනාගතයක් කලා ලොවේ ඉදිරියටම යන්න දහිරිය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +15

    සේපාලිකා මලයි 🌺🌺 wow ඒ සින්දුව ලස්සනට කීවා 💖❤️👌 voice නම් සුපිරි කොල්ලා 🔥💖

  • @achinibhagya734
    @achinibhagya734 2 ปีที่แล้ว +30

    සතියක් තිස්සේ බලන් හිටියා මේක බලන්න.ගොඩාක් ලස්සන කටහඩක් භාවනාවක් වගේ ❤️❤️❤️

  • @djgold6048
    @djgold6048 ปีที่แล้ว +3

    ආසම එක සේපාලිකා මල 😘

  • @disnasriyanjani884
    @disnasriyanjani884 2 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි ප්‍රමෝද් පුතා ලස්සනට ගීත ගායනා කලා ඔයාගෙ අනාගතය ජයම වේවා තෙරුවන් සරණයි පුතාට ,ඒ වගේම කෝකිල පුතාටත් හරිම ආදරෙයි ඉදිරියටත් මේවගේ ලස්සන වැඩසටහන් කරන්න තෙරුවන් සරණයි පුතාට ,

  • @sajanipremarathne8897
    @sajanipremarathne8897 2 ปีที่แล้ว +10

    ඒ voice එක ❤❤❤❤❤❤ සිංදු ටික මාරම ලස්සනයි ප්‍රමෝද් අයියා

  • @ravindurukshan7913
    @ravindurukshan7913 ปีที่แล้ว +6

    මෙතෙක් කල් බලපු ඔක්කෝගෙන්ම හොදම එක මේක 🥰🥰🥰🥰🥰

  • @Nimasha13456
    @Nimasha13456 2 ปีที่แล้ว +15

    Superb voice 🥰 and talented ❤️
    නිහතමානී චරිතයක් වගේම ගුණගරැක කෙනෙක්🥰

  • @jsjs27
    @jsjs27 2 ปีที่แล้ว +31

    දේදුන්නේ පාට පාටින් 🥺 සුපිරියක් 😌🤘

  • @aksha.....2683
    @aksha.....2683 ปีที่แล้ว +5

    දේදුන්නේ පාට පාටින් 💜️💜️💜️💜 ඒ ගීතය නම් ගොඩාක් ලස්සනයි ...

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +15

    වැඩ්ඩෙක්. සුපිරිම වොයිස් එකක්💜💜💜💕💕💕💕අවසාන සිංදුව මාරම ලස්සනට කිව්වා

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 ปีที่แล้ว +10

    අද තමයි අහම්බෙන් හම්බ වුනේ.ඒ voice එක නම් ඇත්තටම භාවනාවක්.තනි වෙන්නට මගේ ලොවේ සින්දුව අහන්න බෑ පළවෙනි පාර අහද්දි ඇත්තටම ඇඬුනා නොදැනීම එවලේ ආපු feeling එකටයි මේ voice එකටයි.මාරම ලස්සනයි 🥺🥺🥺🥺❤️

  • @cheety7358
    @cheety7358 ปีที่แล้ว +2

    Ayye Godaak lassanai sindu tika .mawa wenama lokekata giya wage feeling ekak awe .oyage idiri wadakatayuthu sarthaka wenna kiyala hadawathinma parthana karanawaa .Godaak aadarei ayye ❤️

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +14

    මම මේ ගායකයෙක් ද නලුවෙක්ද දන්නෙ නෑ.ස්පර්ශ බලන නිසා බැලුව.ලස්සනයි වොයිස් එක.සුභ අනාගතයක්

    • @thilansampath3752
      @thilansampath3752 2 ปีที่แล้ว +2

      Dream star eke kollek 2hari 3hari une

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว +1

      @@thilansampath3752 ආ එහෙමද.මං ඒ ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ නෑ කාලෙකින්.ස්තූතියි

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 2 ปีที่แล้ว +11

    නියමයි ප්‍රමෝත් අයියා ❤
    ලස්සනයි අයියා සුපිරි ❤

  • @hurathalepanchiye6299
    @hurathalepanchiye6299 2 ปีที่แล้ว +45

    කියපු ඔක්කොම සිංදු වලට කැමති, හැබැයි අප්පච්චි 24:02 සිංදුව අහද්දි දැනුන feel එක ⁣වෙනම එකක්. හේතුව ඒ සිංදුවෙ පදරචනය සහ තනුව ප්‍රමෝත්ගෙම නිසා වගේම ප්‍රමෝත්ගෙ release වෙච්ච පළමුවෙනි සිංදුව නිසා. මේ program එක නිසා 63k views තියන ඒ අප්පච්චි original එක මිලියනයක් පහු කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🖤

  • @gnanawa3861
    @gnanawa3861 ปีที่แล้ว +2

    පුතා ගේ අනාගතය වාසනාවන්ත වේවා බුදු සරණයි දෙවි පිහිටයි පුතේ !!!මේ චුටී නැන්දා

  • @surajlakshitha9606
    @surajlakshitha9606 2 ปีที่แล้ว +10

    දේදුන්නේ පාට පාටින්...😍😍👍

  • @user-mq7zv3bv3i
    @user-mq7zv3bv3i ปีที่แล้ว +5

    ඒ සිංදු ටික පට්ට ලස්සනයි.💜️💜️.කෝමත් ආසම නලුවෙක් ගායකයෙක්.ඉදිරි අනාගතේට සුභ පැතුම්.තෙරුවන් සරණයි.

  • @danushkachathuranga3999
    @danushkachathuranga3999 2 ปีที่แล้ว +8

    අම්මෝ අවසාන සින්දුව පට්ට මල්ලි ❤

  • @anupamapiyumalee8852
    @anupamapiyumalee8852 ปีที่แล้ว +1

    Aiyage kata hadin me sindu tika ahanna labuna ekata marama sathutui....🥺 sangitha jivithe idiriyt ynn suba pathanawa🇱🇰🎶

  • @nilukadamayanthi7686
    @nilukadamayanthi7686 ปีที่แล้ว +2

    තනි වෙන්නට මගේ ලොවේ, සේපාලිකා මලයි කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ. භාවනාවෙන් වගේ. Superb 👍

  • @gihanchamod9314
    @gihanchamod9314 2 ปีที่แล้ว +12

    මනෝපාරකට සුපිරි කටහඩ 💕

  • @IRCgaming822
    @IRCgaming822 ปีที่แล้ว +6

    අය්යගෙ රන්ගනයත් පට්ටම සුපිරි එකෙන්ම කැමතිම චරිතයක් ......අය්යගෙ වැඩ කටයුතු දිනෙන්දින සාර්තක වේවා😊❤️‍🔥

  • @pavanidineshika5209
    @pavanidineshika5209 2 ปีที่แล้ว +7

    පිස්සු හැදිලා ඉන්නෙ voice ekai..look ekai😩😵‍💫

  • @malshadilangani6717
    @malshadilangani6717 ปีที่แล้ว +2

    දේදුන්නේ පාට පාටින් 😭❤️

  • @disnasriyanjani884
    @disnasriyanjani884 ปีที่แล้ว +1

    මම මේ බලන්නෙ කීවෙනි වතාවට ද දන්නෙ නෑ පුතේ හරිම ලස්සනයි පුතේ මම දන්න විදියට ඔයා හොද ගුන ගරුක කෙනෙක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි පුතාට !!!

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 2 ปีที่แล้ว +2

    සුපිරි සින්දු ටින් , හයර් එකක් යද්දී ඉතින් මෙවා මරන්න පුලුවන් සින්දු, දෙරනෙ සුපිරිම වාඩැක් තැන්ක් යු

  • @pgamage4779
    @pgamage4779 ปีที่แล้ว +4

    ආසම ගීත කීපයක් වෙනමාකාරයකින් රසවින්දනයක් දුන්නට එකෙන්ම RESPECT සහෝදරයා ❤️
    සේපාලිකා මලයි, පින් මන්ද, අප්පච්චි, දේදුන්නේ පාට...
    ආසම සිංදු....❤️🤟

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +1

    Kollage Voice Ekath Ekka Weraliyadda Mahathmayage hari, Chamara Aiyage Hari Damith Asanka Aiyage Hari Song Ekakuth Sing Kalanam Aaye Pattama Patta!

  • @iroshachandani7887
    @iroshachandani7887 2 ปีที่แล้ว +5

    Woww අයියෙ කට හඩ නම් මරු කොච්චර ඇහුවත් එපා වෙන්නැ
    හැමදාමත් ආදරෙයි 😉😍

  • @samaproduction6916
    @samaproduction6916 ปีที่แล้ว +1

    මම මෙ දෙවනි වතාවටත් අහන්වා .ඒ තරම් ලස්සනයි ..😍😍😍😘❤️❤️

  • @Achinichamika2005
    @Achinichamika2005 ปีที่แล้ว +2

    Roopetama galapena voice ekk aiye oyt thiyenne pinakat ...suba pathnawa hama wadakatama
    My favorite singer ❤️

  • @ima5313
    @ima5313 2 ปีที่แล้ว +5

    Sindu okkoma lassanai pramod aiya..🔥💞
    voice eka😍🔥
    Good luck💖

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว +6

    තනිවෙන්නට මගේ ලොවේ..😍😍👍

  • @chathu8862
    @chathu8862 ปีที่แล้ว +1

    අම්මෝ මේක නම් භාවනාවක්. අහන්න අහන්න ආස හිතෙනවා

  • @samalikarunanayake8218
    @samalikarunanayake8218 2 ปีที่แล้ว +40

    Malli your voice has become even brighter...❤️❤️❤️❤️❤️❤️❤️ ' dedunne pata patin' you nailed it.

  • @nimaljayawardhana8554
    @nimaljayawardhana8554 2 ปีที่แล้ว +7

    සින්දු 7 ම ලස්සනයි 👌🎶🎧 GOOD LACK 💞💕

  • @toptv5290
    @toptv5290 2 ปีที่แล้ว +25

    ඇයි මෙච්චර හොද⁣ට සිංදු කියන්න පුළුවන් උන් දෙරණෙන් රඟපාන්න අරගෙන චොර කරන්නේ.රවීන් කණිෂ්කත් කෑවා දෙරණෙන් අපරාදෙ සුපිරි වැඩ්ඩෙක්

    • @hurathalepanchiye6299
      @hurathalepanchiye6299 2 ปีที่แล้ว +5

      සංගීතෙ නිසා ප්‍රමෝත් නාස්ති වුනේ නෑ, එයාගේ fan base එක තවත් වැඩි වුනා විතරයි. ප්‍රමෝත් main character වෙන teledrama එකතුත් ලඟදීම එනවා, ඒකෙන් දුෂ්ඨ character එකෙන් එහාට ගිය තවත් හැකියා ⁣බලන්න පුලුවන්.
      මොන විදිහේ acting කලත් මේ වැඩසටහනෙන් පේනවා ප්‍රමෝත් එයාගෙ සංගීත ජීවිතයට තිත තියලා නෑ කියලා. අපි බලන් ඉමු, ප්‍රමෝත්ට ඕනිත් ගායකයාව තව එලියට ගේන්න ♥️

    • @ruviliyanage6631
      @ruviliyanage6631 2 ปีที่แล้ว

      @@hurathalepanchiye6299 mokadda new drama ek

  • @prabuddikaushani7712
    @prabuddikaushani7712 ปีที่แล้ว +1

    අම්මෝ pissuwak ප්‍රමෝද් අයියා ❤️🥰👍

  • @shouzanaismail4171
    @shouzanaismail4171 2 ปีที่แล้ว +12

    Superb voice Beautiful song collection & beautiful singing All the best Oyata oyage nangi Geethmata godak aadarei

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +6

    ප්‍රමෝද් අයියගේ කටහඬ භාවනාවක් වගේ🥰❤️ හරිම මිහිරි 👍🥰 අයියගේ ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා👍❤️❤️❤️❤️❤️

  • @samudithabalsooriya1588
    @samudithabalsooriya1588 ปีที่แล้ว +3

    Sepalika malai nice patta feeling ekak ave🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @visuuu3980
    @visuuu3980 ปีที่แล้ว +2

    මරු අයියේ.....මාරම හැගීම් බරයි..❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +4

    කටහඩ ගැන නම කියන්න වචන නැ❤️❤️❤️❤️භාවනාවක් 😍

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +1

    ශාහ්හ්හ් මරු.මල්ටියක්. ප්‍රමෝද්ට කෝමත් කැමතියි.

  • @kosalakumari7302
    @kosalakumari7302 ปีที่แล้ว +1

    දේදුන්නේ පාට පාටින්....හරිම ලස්සනයි ...

  • @rashmitharaka630
    @rashmitharaka630 ปีที่แล้ว +1

    දේදුන්නේ 😴😴සින්දුව ලස්සනටම අහපු දවස .කටහඩ නම් භාවනාවක්

  • @R.tharuka3302
    @R.tharuka3302 ปีที่แล้ว +2

    Supiriykm thmiy e voice eka...oy wge kenekta issrhta enna dream star ekedi vote krpu ek genath pttama sathutui brother...💓💓💓❤️‍🔥❤️‍🔥

  • @lakshisamudini6795
    @lakshisamudini6795 2 ปีที่แล้ว +3

    සිංහයාට බයයි නංගියේ සිංදු ව ලස්සන යි මම ගෙඩක් ලස්සනයි. සේරම සිංදු ලස්සනයි

  • @dineshvidanagamage1017
    @dineshvidanagamage1017 ปีที่แล้ว +3

    Trending වෙන්නම ඕන එකක් ❤️

  • @k.m.u9493
    @k.m.u9493 ปีที่แล้ว +2

    දේදුන්නෙ පාට පාටින් ..............පිච්චිලා ගියා 🥺😍

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +1

    Oyage vioce eka ලස්සනයි

  • @lahirudammika1861
    @lahirudammika1861 2 ปีที่แล้ว +2

    Sparsha eka danata ahapu hodama voice eka ❤️❤️❤️👌🏻

  • @kalharichandima2480
    @kalharichandima2480 ปีที่แล้ว +2

    මම කැමතිම නලුවා සහ ගායකයා♥ හරිම නිහතමානී කෙනෙක් ♥♥🥰

  • @slkopiya3588
    @slkopiya3588 2 ปีที่แล้ว +5

    ❤️❤️🔥🔥 සිපිරි කියන්න වචන නැ ❤️❤️

  • @mihinnethsuka8553
    @mihinnethsuka8553 2 ปีที่แล้ว +3

    my favourite singer

  • @maheshijayathissa
    @maheshijayathissa 2 ปีที่แล้ว +4

    ඒ කටහඩ ❤️❤️❤️😍😍😍😍
    Very beautiful ❤️❤️❤️❤️

  • @buddimalia6104
    @buddimalia6104 ปีที่แล้ว +2

    පට්ට අයියෙ...🔥🔥🔥🔥🔥
    ලස්සන කටහඬක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💖💞💞
    හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ♥️💖

  • @dinithiravi
    @dinithiravi 2 ปีที่แล้ว +7

    දේදුන්නේ පාට පාටින්❤❤❤🔥🔥

  • @malshahewamulla7227
    @malshahewamulla7227 ปีที่แล้ว +1

    Dedunne paata patin, sepalika malai, thani wennata mage lowe 😍🥺 goosebumps awa... 🥺

  • @rishmakavinda1680
    @rishmakavinda1680 ปีที่แล้ว +3

    නියම ගීත තේරීමක්,කියන්න වචන නෑ හරිම ලස්සනයි. GOOD JOB ❤️🥺

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 2 ปีที่แล้ว +1

    Godak Aadareyi.Harima Asawen Pro Gram Eka Awasan Wenakam Baluwa.Ahan Inna Asa Hithena Mihiri Kata Hadak.Idiriyatama Yanna.Hadawathinma Suba Pathanawa.Theruwan Saranayi Oyata.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nirmanigunarathna1220
    @nirmanigunarathna1220 ปีที่แล้ว +1

    The best version of පිං මන්ද රංග භූමියේ... i have ever heard..

  • @anju8221
    @anju8221 2 ปีที่แล้ว +6

    ප්‍රමෝත් අයියා...😍❤️

  • @madushiranasinghe4355
    @madushiranasinghe4355 ปีที่แล้ว +1

    Harima lassanai voice eka

  • @IRCgaming822
    @IRCgaming822 ปีที่แล้ว +3

    අය්යගෙ කටහඩනම් පිස්සුවක් ඉතින් ......ආදරෙයි ඈ ❤️‍🔥😊🥲

  • @champakaprasad2841
    @champakaprasad2841 2 ปีที่แล้ว +4

    ගොඩක්ම ලස්සනයි..❤️❤️❤️

  • @ravindurukshan7913
    @ravindurukshan7913 ปีที่แล้ว +1

    කියාගන්න තේරෙන්නෑ ඒ තරම් සුපිරි🥰🥰🥰🥰🥰

  • @hansika104
    @hansika104 2 ปีที่แล้ว +10

    මගෙ ජීවිතේ වැඩියෙන්ම කැමති ගායකයෙක් ❤😊 මාර ලස්සනයි අය්යේ ඔයාගෙ කටහඩ පිස්සුවක් මටන්ම් ❤ ආදරෙයි හැමදාටම

  • @udeshikathathsarani4910
    @udeshikathathsarani4910 2 ปีที่แล้ว +5

    ඒකනම් සුපිරියක්..❤️❤️❤️

  • @ishaniupeksha7238
    @ishaniupeksha7238 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක.😍😍❤❤❤නලුවෙක් කෝම උනත් සුපිරි වොයිස් එකක්.ආදරනීයයි.ලස්සනයි 😍❤

  • @kperera7579
    @kperera7579 ปีที่แล้ว +2

    අනේ පුතේ සිංදු ම කියහන් ...❤❤❤

  • @nadeekakumari8012
    @nadeekakumari8012 ปีที่แล้ว +1

    කටහඩ බාවනවක් ලස්සනයි ගොඩක් හැම සිංදුවක්ම ආසවෙන් අහන් හිටියා❤️❤️❤️❤️❤️❤️

  • @ranaputha
    @ranaputha ปีที่แล้ว +2

    තනිවෙන්නට මගේ ලොවේ සේපාලිකා මලයි 🥺❤️

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu ปีที่แล้ว +2

    සුපිරි..අය්යේ ....kageth sindu lassant kiyann hamotam baa.....e wage voice ekk thiyen ekkenek thamai oya...👌
    Programme eka tv eke deparak baluwa
    Utube eke 3n parak baluwa
    සින්දු ටික ඔක්කොම dwnld කරා
    දැන් ඉතින් තුන්වේලම අහන්නය් තියෙන්නේ 😎