සමන්තගේ සල්ලි හොරකම් කල ධනූට වැඩ වරදී.🙆| Samantha Pradeep | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 89

  • @heavenplz
    @heavenplz 8 วันที่ผ่านมา +76

    සිරස මේ වගෙ competition වලට මුලදි ඔයාලගෙ crew එකක් දාන්න. ඔය ඇවිල්ලා ඉන්න උන්ට අත්පුඩි ගහන්න ඕන වෙලවල් වත් තේරෙන්නෑ නෙ බන්😂 බලපන් කී සැරයක් කැඩි කැඩි අත්පුඩි ගැහුවද කියලා 😂

    • @kdgimhank
      @kdgimhank 2 วันที่ผ่านมา +2

      එක ඇත්ත

  • @jskumara2298
    @jskumara2298 7 วันที่ผ่านมา +26

    ඔහුගේ දක්ශතාවයනම් ඉහලින්ම තියෙනවා.ඒත් ඔහුගේ නිර්මානාත්මක විදිහට ඉදරිපත් කිරීමේ හැකියාව අඩුයි.ඒකත් හදාගත්තනම් වේදිකාවට ගොඩක් හොදයි

  • @asiyaabro3331
    @asiyaabro3331 7 วันที่ผ่านมา +22

    මැජික් එක හොද වුනාට ප්‍රසන්ටේෂන් එක අවුල්

  • @madushasandaruwan8909
    @madushasandaruwan8909 8 วันที่ผ่านมา +5

    Supr act Samantha bro...❤❤

  • @LBTRICKSsinhala
    @LBTRICKSsinhala 8 วันที่ผ่านมา +20

    මැජික් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න ❤

    • @adamzampa69
      @adamzampa69 8 วันที่ผ่านมา +2

      ✋ එපා

  • @isuru989
    @isuru989 4 วันที่ผ่านมา +3

    මුලින්ම මේකෙ judge board එකයි select වෙලා ඉන්න අයටයි agt bgt වගේ ප්‍රධානම ටැලන්ට් ශෝ පෙන්නලා ඒ වල මේ වගේ stage එකකට ඇවිල්ලා audience එකට හොදට දැනෙන විදිහට තමන්ගෙ presnt කරන විදිහ වගේ දේ වෙන විදිහ පෙන්නලා හිටියන් හරි

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 วันที่ผ่านมา +1

    Danu👍❤️❤️❤️👍

  • @lilacoo7700
    @lilacoo7700 8 วันที่ผ่านมา +2

    Beautiful

  • @madushankakumara8636
    @madushankakumara8636 7 วันที่ผ่านมา +6

    අත්පුඩි ගහද්දී මල් මල් මල් මල් මල් මල් මල් මල් කියල ගහන්න එතකොට ලස්සනට ඇහෙනවා😂😂😂😂

    • @xxxNihathaManaya
      @xxxNihathaManaya 4 วันที่ผ่านมา

      fuck fuck fuck fuck fuck fuck fuck fuck fuck.

  • @Bella-qj1iw
    @Bella-qj1iw 8 วันที่ผ่านมา +16

    පිටරට ඒවගේ වගේ Audiens එක හදන්න අවශ්‍ය තැනදි support එක දෙන්න..

  • @dammidammi9147
    @dammidammi9147 7 วันที่ผ่านมา +1

    Harima hoda wadasatahanak

  • @MagicPasiya
    @MagicPasiya 8 วันที่ผ่านมา +3

    Nuyami samntha ayye

  • @gaminipushpakumara8289
    @gaminipushpakumara8289 8 วันที่ผ่านมา +16

    සිරස ජච් බොඩ් එක නම් මෙලෝ රහක් නැ

    • @knccreat6371
      @knccreat6371 6 วันที่ผ่านมา

      සිරා....

  • @nrsubasinghe1650
    @nrsubasinghe1650 8 วันที่ผ่านมา +38

    අනිත් එකෙක්ව අගය කරන්නෙ හරිම අමාරුවෙන්

  • @kaveesha3914
    @kaveesha3914 6 วันที่ผ่านมา +3

    Wow❤

  • @samanshevin
    @samanshevin 5 วันที่ผ่านมา +2

    Natasha❤

  • @nimashafernando2203
    @nimashafernando2203 8 วันที่ผ่านมา +3

    wow❤

  • @SarathWijesingha-nu6wv
    @SarathWijesingha-nu6wv 7 วันที่ผ่านมา +3

    අකිල දනුද්දර❤❤❤

  • @Dhagaya2012
    @Dhagaya2012 8 วันที่ผ่านมา +4

    supiri

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 วันที่ผ่านมา +1

    Jana priya👍❤️ n all others👍❤️danu❤️👍👍👍👍❤️

  • @luckylover1848
    @luckylover1848 8 วันที่ผ่านมา +9

    Super ❤

  • @PrasannaSanjeewa-zj7xi
    @PrasannaSanjeewa-zj7xi 8 วันที่ผ่านมา +2

    Good

  • @isurukalubowila9263
    @isurukalubowila9263 8 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ksruwan7861
    @ksruwan7861 8 วันที่ผ่านมา +14

    Please බබාලා gnna epa judge bord ekt😅

  • @shiwanthamahesh76
    @shiwanthamahesh76 8 วันที่ผ่านมา +6

    Igi theme song ❤️

    • @DKvishalTharuka-tk5eu
      @DKvishalTharuka-tk5eu 7 วันที่ผ่านมา +1

      ඔව් නෙ බන් මට දැනුයි මිටර් උනෙ 😂😂

  • @Maniake824
    @Maniake824 8 วันที่ผ่านมา +2

  • @HasithaNawanjana
    @HasithaNawanjana 8 วันที่ผ่านมา +4

    Supiriyakk ❤

  • @psychoparadise3641
    @psychoparadise3641 8 วันที่ผ่านมา +11

    hakiyawa thiyenawa. eth present karanna therenne ne

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍

  • @smjanaka5753
    @smjanaka5753 8 วันที่ผ่านมา +9

    Card pack මැජික් නම් දැන් අප්පිරියයි , පලවෙනි එක නම් මරු

  • @Kavee_Sk
    @Kavee_Sk 2 วันที่ผ่านมา

    Performance eka hodata hadagannama onii ❤❤❤ good luck

  • @oshiudayangani
    @oshiudayangani 8 วันที่ผ่านมา +2

    හෝමාගම waddek thama ❤❤❤❤

  • @charukahashan2182
    @charukahashan2182 7 วันที่ผ่านมา +1

    igi eke backgroud music ek wage😁😅

  • @songmusicprabash1856
    @songmusicprabash1856 7 วันที่ผ่านมา +1

    එයානමි වැඩිඩෙක්

  • @HemanthaPriyalal
    @HemanthaPriyalal 7 วันที่ผ่านมา +2

    Congratulations 🎊
    Samantha mame ❤

  • @SakuniHansana
    @SakuniHansana 8 วันที่ผ่านมา +2

    Ela ela.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 6 วันที่ผ่านมา

      Sakuni
      Hi ❤❤❤
      Kohomada oyata Yalu wa eten

  • @CP_world_car
    @CP_world_car 3 วันที่ผ่านมา

    Igi song 😮

  • @sanjayanilantha4400
    @sanjayanilantha4400 8 วันที่ผ่านมา +1

    Ela ela samathaa machan🎉

  • @user-gk9dq1fo9l
    @user-gk9dq1fo9l 8 วันที่ผ่านมา +2

    ❤🎉

  • @gaminipushpakumara8289
    @gaminipushpakumara8289 8 วันที่ผ่านมา +4

    කොමඩි අය ගත්තේ මොන බලාපොරොත්තුවකටද ජනා priya 🤣🤣🤣😂😂

    • @5ofamazing186
      @5ofamazing186 8 วันที่ผ่านมา +4

      වෙන රටවලත් ඉන්නේ එහෙම අය තමා . පොඩ්ඩක් බලලා ඉන්න මැඩියෝ😂

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 วันที่ผ่านมา

    Magic skill 100%
    Performing skill 05%

  • @SheharaSajani-kv7dv
    @SheharaSajani-kv7dv วันที่ผ่านมา

    මන් නම් හරිම කැමති විනිශ්ය මණ්ඩලයක්‌ ඉන්නේ

  • @InMyLife6996
    @InMyLife6996 7 วันที่ผ่านมา

    judge board ek😂

  • @techbro9036
    @techbro9036 8 วันที่ผ่านมา +6

    1st comment

  • @pubuduhewamanage2441
    @pubuduhewamanage2441 7 วันที่ผ่านมา +1

    දනූ කියන තඩියා කවුද බං

  • @KasunSuranjaya
    @KasunSuranjaya วันที่ผ่านมา

    ඔක්කොටම වඩා කැමරා කරන විධිය අවුල්, කැමරා කරන උන්ට වෙන රටවල් වල තියෙන තරඟ ටිකක් දාල පෙන්නන්න 🤷‍♂️

  • @cytravel2737
    @cytravel2737 6 วันที่ผ่านมา

    Presentation ,,,අන්තිමයි ,,,agt ,,bgt ,,බැලුවොත් පිස්සු හැදෙන්නෙ ,,,

  • @anilsagara6653
    @anilsagara6653 6 วันที่ผ่านมา

    ඇත්ත ජ්ජ් බෙඩ් එක මෙලෙ රහක් නැහැ වෙන් කව්රුත් හිට්‍යෙම නැද්ද ගුම් ගු ජජ්ස්ල

  • @creativeschool9788
    @creativeschool9788 7 วันที่ผ่านมา

    Bord eka avul aaa nathan superb

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 5 ชั่วโมงที่ผ่านมา

    😂අඩො පලවෙනි එක කොමද එම උනෙ😅

  • @DumeshTalabat
    @DumeshTalabat 6 วันที่ผ่านมา

    Sangeetha හැම එකටම ඔයා කොහොමද ඒක කරේ 😂

  • @viixii_
    @viixii_ 6 วันที่ผ่านมา

    Audience eka aul ane💔sirase crew eka hri danna thwth lssnt thiyei ethkot! Nththm aprdee🥺❤

  • @parameemadawala7781
    @parameemadawala7781 2 วันที่ผ่านมา

    Dewani eka nm sankarana saha sanyojana 😂

  • @worldwide3840
    @worldwide3840 7 วันที่ผ่านมา

    Same program in other countries.. performers never call judges Sir.. they just call their name.. shit..

  • @computermind1696
    @computermind1696 8 วันที่ผ่านมา +9

    පළමු මැජික් එක.,
    අත්සන් කාසිය අතට අරන් ලේන්සුවේ අලවලා තිබුණු කාසියක්. ධනූද්ට අල්ලගන්න දුන්නා. කාසිය මැජික් කරුගේ අතේ. එය රතුපාට පෙට්ටිය ඇතුලට ගෙනිහිල්ලා අත්දෙක ඔබා ගත්තා. රබර් බෑන්ඩ් දාලා තිබුණු පෙට්ටි ටික ඔක්කොම එකම තැනකින් පෙට්ටි කෙලවර ටික කෝටුවකින් ඇන සාදා තිබුණා. පොඩි පෙට්ටියට වැටෙන සේ පෙට්ටි කෙලවර සාදා තිබුණා. කෝටුවක් ගසා. එතනින් දැම්මට පසු කාසිය තත්පරයෙන් ඔතලා දැම්මා ඉන් පසු බෑග් එක කට ගැට ගසා දනූට දුන්නා. මේක මම දන්න මැජික් trick එකක්. රුතු පෙට්ටියට අත දාල තමයි මෙය කරේ.

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 8 วันที่ผ่านมา +4

      ඇස් බැන්දුමක් උනත් ලෙසි නැ කරන එක කියන්නපුලිවන්

    • @computermind1696
      @computermind1696 8 วันที่ผ่านมา +4

      @@VishvaChandrasekara ඇස්බැන්දුම බව අපි දන්නවා එක තමයි කිව්වෙ කරපු දේ.

    • @umeshkaushika2598
      @umeshkaushika2598 7 วันที่ผ่านมา +1

      Ade ara casiya chuti bag ekata demme kohomada bn eka😊

    • @computermind1696
      @computermind1696 7 วันที่ผ่านมา

      @@umeshkaushika2598 බෑග් ඔක්කොම දවටපු කියත් පටිය දිගේ ඒවා සේරම රබර් බෑන්ඩ් දාලා තිබුණු ඒවා.

    • @user-wf6wm9jd9b
      @user-wf6wm9jd9b 5 ชั่วโมงที่ผ่านมา

      ඔව් වැඩෙ අලනොවී කරන්නට්ග් ඔනිනෙ බන් ඉතින්😅​@@umeshkaushika2598

  • @user-nk1wf2ok2x
    @user-nk1wf2ok2x 7 วันที่ผ่านมา

    Danu hodi

  • @cytravel2737
    @cytravel2737 6 วันที่ผ่านมา

    AGT ,,,එකේ zim lim ,,,ගෙ මැජික් බලල නැද්ද කවුරුත් ,,,,මේව හොදයි කියන්න ,,,😂😂😂😂

  • @Nimal12_
    @Nimal12_ 8 วันที่ผ่านมา

    Danu wedk nh anin krnn😅

  • @nuwanindistyle
    @nuwanindistyle 8 วันที่ผ่านมา +1

    Owa newe ban talant kiyana program walata one..

  • @cellfashion9641
    @cellfashion9641 7 วันที่ผ่านมา

    Crowd is fucking dead😂

  • @manjularukshan1176
    @manjularukshan1176 7 วันที่ผ่านมา

    මන් හිතන්නේ සිරසෙන් කරපු පජාතම රියැලිටි සෝ එක වෙන්න ඕනේ මේ පටන් ගත්තේ. අයියෝ සිරස කිලි ලොක්කා දන්නවා නම් පට්ට අවුල් යනවා

  • @user-qu4fo2uv5u
    @user-qu4fo2uv5u วันที่ผ่านมา

    Mokkuda ban me jajla😮

  • @nuwanniresha4739
    @nuwanniresha4739 6 วันที่ผ่านมา

    Judge eke inne gon heththk

  • @spyidy0707
    @spyidy0707 6 วันที่ผ่านมา

    අත්පුඩි ගහන්න උගන්නල හිටියනම් හොදයි...😂😂 විනාඩියෙන් විනාඩියට අත්පුඩි ගහනව

  • @CAW-dw8wi
    @CAW-dw8wi 5 วันที่ผ่านมา

    ඇයි මූ අරුන්ට සර් සර් කියන්නේ? නම කියල කතා කරොත් ඊලඟ වටේට යවන්නැද්ද?

  • @nrsubasinghe1650
    @nrsubasinghe1650 8 วันที่ผ่านมา +2

    පිස්සො

  • @wajirainfernus7088
    @wajirainfernus7088 4 วันที่ผ่านมา

    හෙන ගොන් වගේ scn එකක් පේනවනේ

  • @asankakumara5251
    @asankakumara5251 5 วันที่ผ่านมา

    මැජික් එක නං අවුලක් නෑ විනිච්ච මණ්ඩලේ හොඳම ගොන් ටිකක් ඉන්න ඒකයි අවුල.

  • @manjularukshan1176
    @manjularukshan1176 7 วันที่ผ่านมา

    මචං සීරස. මේ ක නම් ගූ ගොඩාක් වෙන ලයින් එකක් යන්නේ. පුළුවන් නම් ජජ්ලා වෙනස් කරලා හරි ඔඩියන්ස් එක වෙනස් කරලා හරි වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාලා හරි ගොඩ දා ගනිම්. ඇත්තටම මේ එපිසෝඩ් ටික නම් අමු ගූ ගොඩක්. itn එහෙ එවුනුත් මීට වඩා හොඳට කරනවා. ඇයි මෙහෙම වකුර් උනේ. සිරසේ නම කා ගන්න එපා මචංලා

  • @PrabhashLakshan
    @PrabhashLakshan 6 วันที่ผ่านมา

    අර ගෑනි magic එකක් කලොත් ඇත්තන් අහන්නෙ
    ඔයා කොහොමද ඒක කලේ
    ඌ කරන විදිහ කියල දෙන්න ආවනම් ඒක මැජික් එකක් වෙනවෑ
    ජජ් බෝඩ් එක ගෙන්නන එකාට මඩු වලිගෙන් ගහලත් මදි 😂

  • @MrLasantha18
    @MrLasantha18 วันที่ผ่านมา

  • @easylifediaryNo123
    @easylifediaryNo123 8 วันที่ผ่านมา