විනිසුරුවන්ට උන් හිටි තැන් අමතක කරවූ Magic කාරයා - Youth With Talent - Generation Next

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • » Subscribe YWT for More: bit.ly/Subscrib...
    Youth With Talent
    / @itnyouth

ความคิดเห็น • 276

  • @tharidubro6033
    @tharidubro6033 3 ปีที่แล้ว +30

    අවස්තාවෙන් උපරිම ප්‍රරොජනය ගත්තා 😃

  • @gimhana_1
    @gimhana_1 6 ปีที่แล้ว +52

    Pure Magic
    කොල්ලගෙ ඉදිරිපත් කිරීම පට්ට

  • @nalindesilva3493
    @nalindesilva3493 6 ปีที่แล้ว +81

    Act එක chora කිරීමක් නොව . මට තේරුණ විදිහට Explain කිරීමකි.
    1 වෙනි trick එක
    - 1:28 දි කටෙ හන්ගන් හිටපු ඉන්දි කට්ට වතුර එකට දම්ම. ඊට පස්සෙ කටෙ දාපු නූලෙ ඉන්දි කට්ට අමුනල තියෙන්නෙ. එකෛ නූල check කරන්න දුන්නෙ natthe. Nadeeha ව distract කලා නූල අතෙ ගට ගහල. ඉතිරිය සරල රන්ගනය
    2 වෙනි trick එක
    - Pack එක shuffle කරද්දි යට card එක shuffle වෙන්නෙ නැහැ (කොල්ල වෙන කාට්වත් shuffle කරන්න කියන්නෙත් නති හෙතුව එකෛ). Umara select කරන place එකෙන් එලියට අරන් පෙන්නන්නේ යට තිබ්බ card එක. Umara කොතැනින් stop කළත් කොල්ල අදින්නේ Diamond 7 මොකද ගිනි තියන කොලේ කොහොමත් තියෙන්නෙ Diamond 7.
    Act එක පුරාවටම speed සහ distraction නියමta කළා. Judgers ලව අන්දුන් කුන්දුන් කලේ සරල trick එකක් එත් act එක උපරිමi.

    • @SLWaraa
      @SLWaraa 6 ปีที่แล้ว +2

      basic magic tricks and and card forcing but good.

    • @hanifanawas7136
      @hanifanawas7136 6 ปีที่แล้ว

      Nalin De S weil
      va by

    • @nisalgangana9594
      @nisalgangana9594 5 ปีที่แล้ว +2

      Eth trick eka penuna nane apita.magic kiyanne boruwak tamai

    • @hxcyyffgg4745
      @hxcyyffgg4745 5 ปีที่แล้ว

      Nalin De Silva nn

    • @Avinduramishka
      @Avinduramishka 5 ปีที่แล้ว

      එකෙම්ම උබ හරි නදීශාගෙ ඇගිල්ලෙ ගැට ගහල එහෙම්මම අමුනපු ඉදිකට්ට ඇදගෙන ශේප් එකෙ කටට දාගන්නවා..

  • @DewminiKavindi
    @DewminiKavindi 3 ปีที่แล้ว +51

    සුපිරී අයියේ ❤️❤️ KCC එකේ කොල්ලෙක් තමා ඉතින් තෙරුවන් සරණයි

    • @navodidilsha7708
      @navodidilsha7708 3 ปีที่แล้ว

      Mathugama KCC d 🤔

    • @DewminiKavindi
      @DewminiKavindi 3 ปีที่แล้ว +1

      @@navodidilsha7708 kirindiwela ❤️(Gampaha)

    • @2twoto352
      @2twoto352 3 ปีที่แล้ว +4

      Kuruwita central kiyl hithpu mm😂

    • @thilinatheekshanajayalath5694
      @thilinatheekshanajayalath5694 3 ปีที่แล้ว +1

      @@2twoto352 මාත් හිතුවා බන් අපේ ඉස්කොලේ කියලා

    • @2twoto352
      @2twoto352 3 ปีที่แล้ว +1

      @@thilinatheekshanajayalath5694 ubth kuruwita central ද

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +26

    ශා නියමයිනේ
    ඇත්තටම පුදුමයි ....🔥🔥🔥🔥

  • @malithprasanna9730
    @malithprasanna9730 3 ปีที่แล้ว +75

    ඉදිකට්ටක් මුලින්ම දාල තියෙන්නෙ නූලට නූල මැද්දෙන් ඉදිකට්ට අතේ තියාගෙන ඉන්නෙ😌

    • @rmhansi9984
      @rmhansi9984 2 ปีที่แล้ว +1

      Oyatanam as hondata penawa👌👌

    • @imeshamadushani3353
      @imeshamadushani3353 ปีที่แล้ว +4

      ඔයාට දුන්නොත් ඕක කරල පෙන්නන්න කියල ඔයාට පුලුවන් ද

    • @imeshamadushani3353
      @imeshamadushani3353 ปีที่แล้ว

      @@rmhansi9984 ඔව් ඇ

    • @sayonawijesuriya7323
      @sayonawijesuriya7323 หลายเดือนก่อน +3

      කෙනෙක්ගේ දක්ශතාවයක් දැකල වර්නන කරන්න බැරි හාල්පාරුවොත් ඉන්නවා😂😊❤

    • @SafaSafbb
      @SafaSafbb หลายเดือนก่อน

      පලයන් මූසලයා තෝ දන්නවා 😅😅😅

  • @nipunavimukthi2242
    @nipunavimukthi2242 6 ปีที่แล้ว +4

    That Guy like a World Famous Magician Dynamo... GooD luck brother

  • @dileepgamage7236
    @dileepgamage7236 3 ปีที่แล้ว +21

    ලංකාවේ තරුණ පිරිසට නුගත් මිනිසුන්ගේ කෝලම් සිදුවීම ඉතාම කණගාටු දායකය
    මුන් මොන විනිශ්චය කරුවෝද, ලංකාව නැති කරපු විනිසරු වරු

    • @iroshaadarshi7752
      @iroshaadarshi7752 2 ปีที่แล้ว +3

      minissu hallu karanna apa nugath kiyala mokada tamunut manussayak nisa tawa dayak mn manussayak kiyala kiuwata tamun nam tirisan jatakayak

    • @user-js3xe5df6l
      @user-js3xe5df6l 2 ปีที่แล้ว +1

      @@iroshaadarshi7752 ammo ammo niliyak😂

    • @tikka5651
      @tikka5651 ปีที่แล้ว

      pala yanna naaki huththi

    • @user-ex9pc1tk7k
      @user-ex9pc1tk7k หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ​@@iroshaadarshi7752

  • @tharushizanchila2094
    @tharushizanchila2094 3 ปีที่แล้ว +14

    මුන්ට විනිශ්චය මණ්ඩල කියනවද..පිස්සොනෙ මුන්

  • @ArunikaaPs
    @ArunikaaPs 24 วันที่ผ่านมา +1

    මෙ අය දන්නෙ නැ ඔවා විනිශ්චය කරන්න කට් වඩේ තෙරෙන්නන්ම් එ පැක් එක බලන්න ඔන කවලම් කරට පසේ හර්‍රි මුලින් හරී එහෙම උනනම් ඔය මැජික් එක කරන්න වෙන්නෙ නෑ එක නවතන්න වෙනවා.කොල්ලනම් එක කරා එකට ❤ එකක් දේනවා .හැනැයි මෙ අයටන්ම් බැ මෙතන් විනිශ්චය

  • @kumaramahara9633
    @kumaramahara9633 6 ปีที่แล้ว +15

    කොහොම උනත් කොල්ල වැඩේ කරා අල්ලන්න බැරි වෙන්න පට්ටය්

    • @chandanaekanayake6989
      @chandanaekanayake6989 ปีที่แล้ว

      Nuula katata daaddi idikatta amunapu noola idikatten allala thama gaagatthe

  • @lahirukumara6436
    @lahirukumara6436 4 ปีที่แล้ว +9

    වෙසකම් කරන උන්ද බන් මෙවා තොරන්න යන්නෙ ලන්කාව කන වා මුන්

  • @wasanthakumara1797
    @wasanthakumara1797 6 ปีที่แล้ว +1

    Great. lassanai. obe hakiyawa diyunu wewa. karana deyak parissamin. thanks....

  • @srehanblocks5705
    @srehanblocks5705 6 ปีที่แล้ว +80

    මුන්වගේ එක එකාට අල්ල අපු මේකිලාට මැඩම් කියාකියා මුගේ දැනුම බාල්දුකරගන්න එපා යකෝ

  • @chandimalasanthi2478
    @chandimalasanthi2478 3 ปีที่แล้ว +4

    මරැ ලස්සනයි

  • @erandijayasekara8144
    @erandijayasekara8144 6 ปีที่แล้ว +4

    සුබපැතුම් සොයුර

    • @cmadu5380
      @cmadu5380 4 ปีที่แล้ว

      Erandi Jayasekara nadishata diwa danna hithune mata vitharad

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +8

    *Ela...☺💯💯💯👍👍👍👍👍👌...!*

  • @ashandimuthuashi3157
    @ashandimuthuashi3157 3 ปีที่แล้ว +5

    හැකියාවක් තියේනං final වලට යවනවලු😹😹

    • @KAUSHI.999
      @KAUSHI.999 2 ปีที่แล้ว +2

      Borune ehema kiwe ne. Aniwaryen ilaga wateta yawanawa kiwe

  • @srehanblocks5705
    @srehanblocks5705 6 ปีที่แล้ว +79

    මේ් වගේ වැඩසටහන් වලට මේවගේ ‍වේසා බඩු ගෙන්නන එක නතරකරලා කටපුරා මැඩම් කියලා කතා කරන්න පුළුවන් දැනුමක් ඇති පුද්ගලයන් ගෙන්වනවානම් තමයි හොද

    • @gayanrasike
      @gayanrasike 6 ปีที่แล้ว +2

      madam kiyanne ganikawata

    • @mgr-b714
      @mgr-b714 6 ปีที่แล้ว +1

      randika gimantha kathawa nam kotiyak watinawa

    • @pavithrasenevirathne3622
      @pavithrasenevirathne3622 6 ปีที่แล้ว +1

      dakina dakina hama niliyek ganama Oya wage comment karana ekenma penawa me minissunge nugath kama.

    • @lifeofahomemaker9550
      @lifeofahomemaker9550 5 ปีที่แล้ว +1

      වේස ගැනු කිව්වේ කාවද?

    • @disnasriyanjani8144
      @disnasriyanjani8144 4 ปีที่แล้ว

      @@mgr-b714 ,

  • @danularajapaksha8864
    @danularajapaksha8864 5 ปีที่แล้ว +3

    Ape iskole kollek

  • @ashiniferenadaes8485
    @ashiniferenadaes8485 6 ปีที่แล้ว +4

    wow. Super. good luck

    • @chalanipabasara324
      @chalanipabasara324 6 ปีที่แล้ว

      මේකිගේ ඇදුමේ හැට්

  • @abhifunvlogsdhanaproductio9916
    @abhifunvlogsdhanaproductio9916 2 ปีที่แล้ว

    Goda kaalekata passe video eka hoyalama baluwe. Maru malli kcc gamma thama 🌹❤️🌹❤️🌹

  • @malithprasanna9730
    @malithprasanna9730 3 ปีที่แล้ว +3

    ඇති කියල නැවැත්තුවට යට කාඩ් එක පෙන්නන්නෙ කොතනින් නැවැත්තුවත් යට කාඩ් එක මුලින්ම හදාගෙන එන එකමයි.. ශෆල් එකෙන් වෙනස් වෙන්නෙ නෑ..

  • @sureshmadusanka2187
    @sureshmadusanka2187 6 ปีที่แล้ว +6

    WoW sachithra ayya

  • @wimalasinghe
    @wimalasinghe 6 ปีที่แล้ว +2

    Niyamai bro, kiyla wedak ne itin....ela

  • @charithamalinga
    @charithamalinga ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් ඔයා සුපිරි

  • @roshanwijesiri8107
    @roshanwijesiri8107 3 ปีที่แล้ว +4

    ලොකුම අවුල මේ ගොන් බඩුවට මැඩම් කියන එක

  • @nuwansampath2004
    @nuwansampath2004 ปีที่แล้ว

    ඔය කාර්ඩ් ගේම් එක තෙරුන අය කෝ
    ඒ කොලෙ ද්දොඩම් ඉස්ම වලින් ඇදල තියෙන්නි එක පෙන්නි රත් උනාම විතරයී

  • @amiladilanka1870
    @amiladilanka1870 6 ปีที่แล้ว +2

    Aththatama supiri majik akak.welldone malli....

  • @geethikajayawardana413
    @geethikajayawardana413 6 ปีที่แล้ว +2

    Meya ganna nulata idikattak amunala thiyenne. Dakunu athin a idikatuwa egili 2n allagena anith athin nula eheta meheta adinne. Kata ethulata a egile 2 dala idi katuwa diwa uda thiyagannawa.kalin gilapu eka kata ethule hangagannawa. Ekata purudu wenna ona. Eth wede hodata kala... superrrrrr4

    • @chamindakumara2503
      @chamindakumara2503 6 ปีที่แล้ว

      geethika jayawardana idikattai nulai athin allagena penne nathivenna katen thiyagannava. ekai nula katen thiyaganna kalin pennuvenaththe. nula ivaravenakal check karala katen thiyaganna dunnanam ahubenava. meva magic neme. boru

    • @geethikajayawardana413
      @geethikajayawardana413 6 ปีที่แล้ว

      Yes broooo

    • @dharmendershingh6376
      @dharmendershingh6376 6 ปีที่แล้ว

      geethika jayawardana good

    • @dharmendershingh6376
      @dharmendershingh6376 6 ปีที่แล้ว

      I love u nadisha akke oya Wada satahana good

  • @shanakamadushan7426
    @shanakamadushan7426 4 ปีที่แล้ว +1

    Niyamai macho.. uba niyamatamam ඇටැක් kara karanna ona kenatama 💕🙏🤙👉👈

  • @namawardanad.m9011
    @namawardanad.m9011 6 ปีที่แล้ว +2

    Supper

  • @thusharasampath9990
    @thusharasampath9990 6 ปีที่แล้ว +4

    Kcc kollone bro

  • @user-vj8ju7xl7f
    @user-vj8ju7xl7f 3 ปีที่แล้ว +4

    ආඩම්බරයී

  • @Cham___.
    @Cham___. 6 ปีที่แล้ว +6

    Ela ela.. 👍

  • @nandharajh3428
    @nandharajh3428 6 ปีที่แล้ว

    இந்தா இதுதான் மெஜிக் வாழ்த்துக்கள்

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +2

    *😮😮😮😮supiriiii😯😯😯😯💯👌..!*

  • @asokawijayaratne339
    @asokawijayaratne339 4 ปีที่แล้ว +9

    පටිට වෙිසියන්ට කවුද බං මැඩමි කියන්නෙ

    • @gootomy4807
      @gootomy4807 หลายเดือนก่อน

      එක වේසියයි ඒකි පාවිච්චි කරපු එවුන් ගොඩයි😂😂😂😂😂

    • @MadaraHansani-ll4yy
      @MadaraHansani-ll4yy หลายเดือนก่อน

      Ubata wadak nane

  • @widusankawijesekara.wijesr758
    @widusankawijesekara.wijesr758 3 ปีที่แล้ว +14

    කටේ තිබුන ඉදිකට්ට බිව්ව වතුර විදුරුට දානවා.අතෙ තියෙන නූලේ ඉදිකට්ට අමුනලා තියෙනවා 🤣🤣🤣

  • @ytqueen20
    @ytqueen20 6 ปีที่แล้ว +13

    Wowww නියමයිනේ

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +1

    Wow very good

  • @neilranasinghe8286
    @neilranasinghe8286 6 ปีที่แล้ว +1

    ඇත්තටම කොල්ලගෙ වැඩ නියමයි

  • @malkamalka702
    @malkamalka702 3 ปีที่แล้ว +10

    අපොයි හොදම බඩුව නොදකින් මෙ වගෙ චැනල් බලන්නත් අප්පිරියයි .

  • @amilakanchana9659
    @amilakanchana9659 4 ปีที่แล้ว +1

    අපුරුයි

  • @dinu8989
    @dinu8989 6 ปีที่แล้ว +3

    මේ මගුල් වලට මොකටද බන් මිස් මැඩම් කියන්නෙ...??

  • @surensuranga1244
    @surensuranga1244 ปีที่แล้ว

    මේ වගේ උන්ට මැඩම් කියන එකාට ඔලුවක් නම් නැහැ

  • @gindari-6127
    @gindari-6127 6 ปีที่แล้ว +4

    ඉඳිකටු මැජික් එකනම් නියමයි.

  • @janakiaaa2924
    @janakiaaa2924 6 ปีที่แล้ว +6

    Supiri mejik niyamaiii.....

  • @onlinemoneyteach2699
    @onlinemoneyteach2699 6 ปีที่แล้ว +1

    super

  • @darkarrow7909
    @darkarrow7909 6 ปีที่แล้ว +1

    Patta

  • @AslamAslam-he2bf
    @AslamAslam-he2bf 6 ปีที่แล้ว

    mama hithang hitiye sudhdhoo witharai wedda kiyala me ape patta weddo innawane ombata jaya

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +2

    👍♥️🌹

  • @thisaradilshan8503
    @thisaradilshan8503 6 ปีที่แล้ว +1

    Niyamaii

  • @chrishbalgavi1422
    @chrishbalgavi1422 6 ปีที่แล้ว +2

    niyamay.😇

  • @sumithkumarasinghe3220
    @sumithkumarasinghe3220 6 ปีที่แล้ว +2

    waaw niyamai

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 2 ปีที่แล้ว

    Kauda bn me munwa genne patta Badu walata medan kiyanwa Pau kolla

  • @rajithalakshan9664
    @rajithalakshan9664 3 ปีที่แล้ว +1

    ලකියා ....

  • @podda810
    @podda810 4 ปีที่แล้ว +9

    පුක දීල මෙතනට ආපු වේසියෙක්

  • @ransidinuma2391
    @ransidinuma2391 6 ปีที่แล้ว +1

    maru aaa.

  • @musictherapy364
    @musictherapy364 2 ปีที่แล้ว

    ලෝක බොරුවක් කරන්නේ විනිශ්චය මන්ඩලය අන්දවනවා සුපිරියටම!!😂😂

  • @disasekaradisasekara859
    @disasekaradisasekara859 2 ปีที่แล้ว

    Super boy

  • @DTV-zs2tr
    @DTV-zs2tr ปีที่แล้ว

    අතට වැහුනා දෙන ඉදි කටුව දාගන්නවා නුලේ අමුනලා තියෙන එක අක්කෙ 😂

  • @WorldAnuraMobile
    @WorldAnuraMobile 6 ปีที่แล้ว

    Deveni para nulata indikatta fixed karala athin wahagena aka thamay gille palamu needle aka kata thula hangan inne

  • @pushparani3478
    @pushparani3478 6 ปีที่แล้ว +3

    👌👍👍👍👌💋💋💋

  • @user-rx7og4jz2d
    @user-rx7og4jz2d 8 หลายเดือนก่อน

    වතුර එක බීපු වෙලේ ඉදි කටුව වතුරට දානව😂

  • @crazydigitals1166
    @crazydigitals1166 5 ปีที่แล้ว

    Misdirection while he collecting the tread in the first event. Second is not a good act where he has already choosen & force to get the card you want. Presentation is moderate. Act is good.

  • @nimeshshamika3477
    @nimeshshamika3477 3 ปีที่แล้ว

    Supiri kapatiyek

  • @samanthaamerasinghe7476
    @samanthaamerasinghe7476 2 ปีที่แล้ว

    patta

  • @wasanthakumara3725
    @wasanthakumara3725 5 ปีที่แล้ว

    Man asama cament kiwanna aka patta

  • @thilananusha1578
    @thilananusha1578 6 ปีที่แล้ว

    Niyamai sitting

  • @susususantha1038
    @susususantha1038 3 ปีที่แล้ว

    Nadishage sobane appiriyai

  • @chamilachandani1124
    @chamilachandani1124 2 ปีที่แล้ว +2

    මරු ඈ

  • @dilithranaweera321
    @dilithranaweera321 2 ปีที่แล้ว

    2021

  • @shinayashai7678
    @shinayashai7678 6 ปีที่แล้ว +1

    විනිශ්ච mandalaya godak minissunta nondiya danawa ai a

  • @surensuranga1244
    @surensuranga1244 ปีที่แล้ว

    මට නම් මෙලෝ රහක් නැති ගෑණියක් අපේ ගමක නම් පුපට පයින් ගහලා එලවන්නේ නිකන් නෙමෙයි ?

  • @buddhikaushalya6157
    @buddhikaushalya6157 6 ปีที่แล้ว +1

    wowwwww

  • @manjulajayasuriya321
    @manjulajayasuriya321 3 ปีที่แล้ว

    Loku wadak

  • @hakeemahanoon1135
    @hakeemahanoon1135 6 ปีที่แล้ว

    අඩු මානසිකත්වයකින් පෙලෙන මිනිස්සුන්ට මෙිවා මායා magic තමයි.

  • @fameeshvadakkan907
    @fameeshvadakkan907 5 ปีที่แล้ว +1

    soppar
    malli

  • @sheranewschathu3335
    @sheranewschathu3335 2 ปีที่แล้ว

    මුන්ව ගොනාට අන්දල ඇපල් කෑල්ල කන් ගමන් කටේ ටිබ්බ ඉදිකට්ට ඇපල් කෑල්‍ලට. අනිනව. ඒකයි තුඩ පැත්ත එලියට් හිටින්න. ටියන්නෙ. පස්සෙ අතේ ටියෙන් නූල දාපු ඔදිකට්ට. නොපෙනි ඔබා ගන්නව

  • @nimsaragayan7865
    @nimsaragayan7865 3 ปีที่แล้ว

    ඔ මයි ගාඩ්

  • @kaveethkaumalgarusinghekav2112
    @kaveethkaumalgarusinghekav2112 6 ปีที่แล้ว +1

    wow supiri.

  • @Hasharhaw
    @Hasharhaw 6 ปีที่แล้ว +1

    Lanka ve magic karaiye vithra inne

  • @LankansInUK
    @LankansInUK 5 ปีที่แล้ว +5

    why hes calling madam come on sri lanaka wake up we living in 21st centry

  • @namalrajapaksha1842
    @namalrajapaksha1842 6 ปีที่แล้ว

    මෙ කෙල්ලෝ දෙන්නම බඩූ

    • @ajithlal9538
      @ajithlal9538 5 ปีที่แล้ว

      අැයි උඹ ගහලා තියනවාද අනේ පකෝ..😁😁

  • @hashanbuddika2312
    @hashanbuddika2312 4 ปีที่แล้ว +1

    😍

  • @user-rr1rl8yv6z
    @user-rr1rl8yv6z หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකව මැජික් එකකින් අතුරුදහන් කරන්න බැරිද..😂😂

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 ปีที่แล้ว

    රනිලවයි මහින්දලවයි නාමල්ලයි මැජික් එකකින් නැති කරලා දාපංකො මල්ලියේ.

  • @danukalakmal6043
    @danukalakmal6043 5 ปีที่แล้ว

    Fatta bro

  • @chamilapriyanth2545
    @chamilapriyanth2545 6 ปีที่แล้ว

    wow

  • @nimsaragayan7865
    @nimsaragayan7865 3 ปีที่แล้ว

    #nimsaraslpower

  • @samithadananjaya8560
    @samithadananjaya8560 6 ปีที่แล้ว

    apitath puluwan pudumayata path karanna enna kiyahalla nadeeshata

  • @rasinivimukshika8902
    @rasinivimukshika8902 6 ปีที่แล้ว +4

    niyamai malliyo

  • @mrsheikh4166
    @mrsheikh4166 6 ปีที่แล้ว +1

    magawa mewwta wada hoda magic ekak karanna puluwan . .mata mage egili walin kata unath karant shock ekak denna puluwan

    • @mrsheikh4166
      @mrsheikh4166 6 ปีที่แล้ว

      man meka Meditations karala gaththa ekak.. talent show eketa oni nam man pennannam

    • @avixbro3702
      @avixbro3702 6 ปีที่แล้ว +1

      Hodata balanna. Me magic eke kolla apple kalla kawata passe wathura weeduruwa boruwata kate tya gannawa.. rthakota eka paratama idi katta wathura ekata danawam. Wathura ekata dala eya kate da ganna nuule idi kattak daala tyenne.. hodatama baluwoth penei eka.pause karala balannako.. anika nadeesha thorana idi katta lokui nuule tyena eka podi

    • @avixbro3702
      @avixbro3702 6 ปีที่แล้ว +1

      Magic revealed

    • @tiktokgossipworld
      @tiktokgossipworld 6 ปีที่แล้ว

      Lee cooper.
      I can your act

  • @user-uy3bn7cd5s
    @user-uy3bn7cd5s 6 หลายเดือนก่อน

    මැජික් කියන්නෙ ට්‍රික්ස් වලට අහු නොවී කරනව නම් ඒ මනුස්සය පොරක් තමා...

  • @amishwijesinghe206
    @amishwijesinghe206 5 ปีที่แล้ว

    me patta wesi nadisha balloth hukala tiyenne okita

  • @dewminialuthge656
    @dewminialuthge656 6 ปีที่แล้ว +24

    ඇත්තටම පුදුමයි .සුබපැතුම් .

  • @omeshaseuvandi394
    @omeshaseuvandi394 3 ปีที่แล้ว

    U allan hitiya thana thamai idi katta tibune

  • @sajeewasajeewa2193
    @sajeewasajeewa2193 6 ปีที่แล้ว +23

    ලොකුම හිල කියල ඒක පොශ් නැති නිසා ලොකුම සිදුර කියනව අනේ හුත්තියේ ලංකාවෙ විදියට කතා කරන්න දන්නෙ නැති පරට්ටි හොද වැඩේ තොගේ ලොකුකම යන්න තෝ ඉස්සරහම මැජ්ක් පෙන්නපු එක

    • @srehanblocks5705
      @srehanblocks5705 6 ปีที่แล้ว +2

      කොහොමත් මෙිකිට තියෙන්නෙත් ලංකාවේ ලොකුම සිදුර තමයි පුරුද්දට වගේ තෝරන්න ඇති

    • @abeyrathnayake6758
      @abeyrathnayake6758 4 ปีที่แล้ว

      @@srehanblocks5705 hi boo

    • @warnakulasooriya85
      @warnakulasooriya85 4 ปีที่แล้ว

      ,

    • @dumiashi8166
      @dumiashi8166 4 ปีที่แล้ว

      Apple kiyagunnath baha appil lu paka thamai pake posh day

  • @user-ov3cc5lq1h
    @user-ov3cc5lq1h 6 ปีที่แล้ว +1

    🎩
    😎
    👕👍
    👖