ජාතික පුවත්පතක් දීගොඩ කුමාර ගැන කතා කරයි..| Deegoda Kumara Special News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • ජාතික පුවත්පතක් දීගොඩ කුමාර ගැන කතා කරයි.. | Deegoda Kumara Special News
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #mahasona
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 818

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 5 วันที่ผ่านมา +26

    දීගොඩ කුමාර දෙවි පියානන්ගේ වටිනාකම ⁣දැන්වත් බලධාරීන්ට අවබෝධ වේවා!

  • @sriyasunny4745
    @sriyasunny4745 5 วันที่ผ่านมา +122

    දීගොඩ කුමාර සර් වගේ කෙනෙක් අපේ මව්බිමේ ඉපදීමත් අපි ලබපු ලොකු වාසනාවන්ත කමක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @Mairai10
      @Mairai10 5 วันที่ผ่านมา

      Jayen jayama labeewa oba thumata siyalu satwayoo noduk vetwa niiroori vetwa suwapat vetwa

    • @Mairai10
      @Mairai10 5 วันที่ผ่านมา

      Obaa thumage sati aga pattaree bistaray daka ganiimata labuna oba tuma egee karanawa mamanam hithannee Budu kenek palawela liyala

    • @Mairai10
      @Mairai10 5 วันที่ผ่านมา

      Siyalu loo satwayatama iyapatakma veewa

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 5 วันที่ผ่านมา

      ❤❤🪔🥰🌻🪔🥰🌻🌹💐💐

    • @user-fn8lg9tb3u
      @user-fn8lg9tb3u 4 วันที่ผ่านมา

      💐

  • @lilazain7424
    @lilazain7424 5 วันที่ผ่านมา +26

    කුමාර මහතා මතු බුදුවෙන්න
    මේ මහතා ලෝකෙට වාසනාවක් තෙරුවන්සරණයි දිවේ පිහිටයි

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 5 วันที่ผ่านมา +27

    අපගේ දීගොඩ කුමාර දෙව් පියානන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @samankithsiri4504
    @samankithsiri4504 5 วันที่ผ่านมา +25

    ප්‍රාර්ථනා කරන බෝධියකින් කුමාර මහතාට ඉක්මන් නිවන්සුව අවබෝධ වේවා!!!

  • @r.p.renuka6144
    @r.p.renuka6144 5 วันที่ผ่านมา +24

    දීගොඩ කුමාර මහතාට තෙරුවන් සරණයි.මවුබිම පුවත් පතට ස්තුතියි.

  • @user-qg6ou8wm9f
    @user-qg6ou8wm9f 5 วันที่ผ่านมา +57

    දිගොඩ කුමාර ඍෂි වරයානන්ට දිර්ග ආ යුස ලැබේ වා. තෙරැවන් සරනයි. 🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 5 วันที่ผ่านมา +28

    සාදු සාදු සාදු දිගොඩ කුමාර මහතාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 5 วันที่ผ่านมา +27

    දීගොඩ කුමාර මාහතාට දිර්ඝ අයුවෙවා

  • @DilaniRasangika-uz7ly
    @DilaniRasangika-uz7ly 5 วันที่ผ่านมา +27

    ඔබෙ අතින් මේ වගෙ මෙහෙයක් කිරීමට විශ්ව ශක්තියෙ බලයෙන් තවතවත් ශක්තිය ලැබේවා!! සියලු සත්වයෝ ම සුවපත් වේවා!!!

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 5 วันที่ผ่านมา +30

    දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියලූම දෙනාට.

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 5 วันที่ผ่านมา +42

    අපේ දීගොඩ කුමාර ගුරු පියානනි ,මං ඉතාලියෙන් ,ඔබ තුමාගේ ආද්‍යාත්මික සුවය දුර සිට අත්විදි කෙනෙක් මම.ගත විතරක් නොවෙයි සිතත් සුවපත් කරනා මිහිපිට පහල වූ දෙවිකෙනෙක් ලෙසයි මා නම් දකින්නෙ.ස්තුති මව්බිම පුවත්පත මෙතුමා ගැන ලොවට හෙලිකරාට සතුටුයි.තෙරුවන් සරනයි🙏දෙවි පිහිටයි🙏

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 5 วันที่ผ่านมา +4

      මේ මිහිතලයට පාත්‍ර වූ විශ්වීයනායකයන්ගේ සිත් සුව කරමින් ප්‍රඥාව අවදි කරමින් අපගේ ලෙඩ සුව කරමින් මේ කරන අධ්‍යාත්මික මෙහෙවර මමද අවුරුදු පහක් තිස්සේ ඉතාලියේ සිට හැම වැඩසටහන්මාලාවකටම youtube මාර්ගයෙන් සවන් දුන්නෙමි පුළුවන් විදියට සහභාගි වුනෙමි මාගේ ශරීරයේ ඉතාම භයානක ලෙඩවල් සුවපත් වුනෙමි මා හටද මේ සිල් දැක ගන්න වාසනාව ලැබේවා අද මේ අතුරුදායක ආරංචිය මුළු ලොවම සුවපත් කරන්න ලැබේවා ඔබ වහන්සේගේ දිවියම ආලෝකය මුළු ලෝකයම නැහැවේවා රෝග සුව කරගන්න බැරි සිත සුව කරගන්න බැරි සැමටම ඔබ වහන්සේගේ දිව්‍ය ශක්තිය බැබලේවා හරිම සතුටුයි දෙවි පියාණෙනි ඔබ වහන්සේ දීර්ඝායුම වේවා සාදු සාදු! සාදු

    • @thirimadurasilva9612
      @thirimadurasilva9612 5 วันที่ผ่านมา

      මමත් මෙතුමඅගෙ ශක්තියක් මත් ඉතලිවල සිට සුවය ලබුවා. ඩෙක්ටස්ල මෙතුමගෙ දෙශන බලිය යුතුයි

    • @sumithrasilva3795
      @sumithrasilva3795 5 วันที่ผ่านมา

      ස්තුති පියානනි ,🙏🙏🙏විශ්වීයනායකත්වයේ ප්‍රච්නාව අවදිකරවමින් සියලුම දෙනා සුවපත් කරමින් මේ කරනා අද්‍යාත්මික මෙහෙවර මමත් සයිප්‍රස් සිට අත්විදින කෙනෙක්.අපේ දිව්‍යමය පියානන්ට .එම මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏

    • @SheelaKw
      @SheelaKw 5 วันที่ผ่านมา

      DEEGODA KUMARA DEWUPIYANANTA AYUBO WEWAA..MAWUBIMA PUWATHPATH KATHUWARAYANANTA GODAK ISTHUTHIY DEEGODA KUMARA MAHATHA GENA PALA KIRIMA GENA.THERUWAN SARANAI!!!KUWAIT SITA.

  • @GangaGamage
    @GangaGamage 5 วันที่ผ่านมา +19

    ❤🙏🙏🙏🙏🙏අනේ විශ්වයේ විශ්ව මාතාවනි අපේ මේ දෙව් පියාණන් ට මේ ලෝකේ මිනිස්සු සනීප කරන්න ඒ වාතාවරණය ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 5 วันที่ผ่านมา +16

    පියතුමාගෙන් සුවපත්වීම ඒකාන්තය්.පියතුමන් ට ලෝ පතල වේවා.එතුමාට දීගායු වේවා.තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 5 วันที่ผ่านมา +25

    මෙතුමාගේ බලයක් තියෙන බව ඇත්ත.

  • @malikulawardana3463
    @malikulawardana3463 5 วันที่ผ่านมา +18

    දීගොඩ කුමාර මහතාට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 5 วันที่ผ่านมา +15

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 5 วันที่ผ่านมา +20

    🎉✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️❤️🙏පියානනි දිර්ඝායු ලැබේවා 🙏

  • @k.gunawathi9513
    @k.gunawathi9513 5 วันที่ผ่านมา +11

    දී ගොඩ කුමාර මහතාට දීර්ඝායු සම්පත් ලැබේවා ...

  • @indraniasoka5928
    @indraniasoka5928 5 วันที่ผ่านมา +10

    අපගේ දීගොඩ කුමාර ගුරුපියාණන්ගේ ආධ්‍යාත්මික බල ශක්තියත් විශ්ව දැනුමත් ලොවටම මුදාහල මව්බිම පුවත්පතට ස්තුතියි ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 5 วันที่ผ่านมา +18

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 5 วันที่ผ่านมา +14

    සාදු සාදු සාදු 🙏🙏🙏 ආදරණීය විශ්වය.ගුරු මැතිදුන්ගේ දිව්‍යමය ශක්තිය,ප්‍රේමය.ලොවටම හඩ ගා කීමට ලොවම බැබලවීමට විශ්වය ලබා දුන් ආශිර්වාදයට ස්තූතියි 🙏🙏🙏 ඒ වෙනුවෙන් කටයුතු කල මව්බිම පුවත්පතට ස්තූතියි 🙏🙏🙏 අපගේ ආයාචනයට ඇහුම්කන් දුන් භද්‍රකාලි මෑණියන් ඇතුලු සියලු දෙව් දේවතාවන්ට බොහෝ පිං ලැබේවා 🙏🙏🙏 ගුරු මැතිදුන්ගේ දිව්‍යමය ගමන තව තව ආලෝකමත් වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @user-no8zo9xc7f
    @user-no8zo9xc7f 5 วันที่ผ่านมา +1

    මෙය සත්‍යක්.....ඔබ තුමාට දීර්ඝ ආයුශ අත්වේවා!

  • @champikasujeewa9374
    @champikasujeewa9374 5 วันที่ผ่านมา +16

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි .කුමාර දෙවිපියාණන්ගේ සුවපත් කිරීමට ළග ද, දුර ද බලපාන්නේ නැහැ අපගේ මෑණියන් අන්ශබාගෙ හැදිල රෝද පුටුවෙ කුමාර දෙවිපියාණන්ගේ දුරස්ථ සුවමෙහෙයෙන් සුවපත් වුණා.දැන් හොඳටම ඇවිදිනවා.සර්ට ගොඩාක් පින්.

  • @sudarshaniehemamala7437
    @sudarshaniehemamala7437 4 วันที่ผ่านมา +1

    දෙවි කුමාරයාණන්ට නිරෝගීව තවත් බහෝකල් මෙවැනි කුසල් සේවා කිරීමට හැකි වේවා .
    ඔබ තුමාට බුදු සරනයි .
    දෙවි පිහිටයි
    🙏🙏🙏

  • @user-fi1go8vk7v
    @user-fi1go8vk7v 5 วันที่ผ่านมา +7

    ජාතික පුවත්පත් කාර්ය මණ්ඩලයටම බොහොමයක් ස්තුතියි .දිගොඩ කුමාර පියානන් ගැන ශක්තිය හෙලි කලාට පින් .අසරණ ජනතාව වෙනුවෙන්

  • @sisiraninandika6223
    @sisiraninandika6223 4 วันที่ผ่านมา +1

    ස්තුතියි, මව් බිම පුවත්පත් ආයතනයට, වටිනා ලිපියක් පළකිරීම ගැන දීගොඩ කුමාර ගුරු පියාණන් පිළිබඳව, ගූරු පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ♥️

  • @jbsaumya7876
    @jbsaumya7876 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි....

  • @darshanajayanath2389
    @darshanajayanath2389 5 วันที่ผ่านมา +40

    දීගොඩ කුමාර මහතාට දිර්ඝායුෂ ලැබේවා!

  • @user-nk6kv3ht3x
    @user-nk6kv3ht3x 5 วันที่ผ่านมา +11

    ගුරු පියාණනි අදත් ඉතාමත් සතුටු දවසක් සතුට දනවන සුභ ආරන්චියක් අසන්නට ලැබුණා.. ''මවිබිම'' පුවත්පතට ස්තුතිවන්ත වෙනවා...ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා... තෙරැවන් සරණයි...!

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 5 วันที่ผ่านมา +51

    දෙව් පියාණනී , ඔබවහන්සේ ගැන සත්‍ය කථා කිරීමට ඉදිරිපත්වූ මව්බිම පත්‍රයේ කතෘතුමන් ඇතුළු සියළුම දෙනාටම මගේ අවංක ස්තුතිය පුදකරමි . දීගොඩ කුමාර නම්වූ ශ්‍රේෂ්ඨ දිව්‍යය පුත්‍රයා , දෙව් පියාණන් , තුන්ලෝකයේම අමරණීයවම සදාකල් බැබලේවා . දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්යය මණ්ඩලයට⁣ දීර්ඝායුෂ ලැබේවා .ජයෙන් ජයමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🕊️🌹🙏🕊️🌹🙏🕊️🌹🙏🕊️🌹🙏🌹

    • @dorinperera6124
      @dorinperera6124 5 วันที่ผ่านมา

      Aniwaryen

    • @user-gf9hx1py2t
      @user-gf9hx1py2t 3 วันที่ผ่านมา

      sadhu sadhu sadhu 🙏🙏🙏@@dorinperera6124

  • @sipbandara8032
    @sipbandara8032 5 วันที่ผ่านมา +14

    එතුමා මේ රටට සම්පතක්....🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 วันที่ผ่านมา +3

    දී ගොඩ කුමාර ගුරු පියාණනි
    දෙවු සුව සේවා ව බැබළෙයි ලොවම! ජයවේවා!

  • @pushpaperera982
    @pushpaperera982 5 วันที่ผ่านมา +6

    මෙලොවට බිහි උනු දයාබර ගුරුපියාට තෙරුවන් ගුනබලෙන් ජයග්‍රහණය ලබේවා!!!!❤❤❤❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 5 วันที่ผ่านมา +5

    දිගොඩ සර්ට දිර්ඝායු ලැබේවා ශක්ති මැනියෝ සර්ව ආරක්ෂා කරත්වා

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv 3 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි මගෙ පියා අදටත් මෙතුමා නිසා ජීවත්ව සිටිනවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 วันที่ผ่านมา +6

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණන් වහන්සේට දුන් දුක් වේදනා මඩ සියල්ල පිරිසිදු කරමින් සිටින විශ්වයේ දේවත්වයට මාගේ නමස්කාරය වේවා! එසේම වේවා! එසේ වේවා!

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 5 วันที่ผ่านมา +6

    මමත් එතුමගෙ දුරස්ථ සුව මෙහෙයෙන් දුර රටත ඉතාලියෙ ඉදන් රෝග දෙකක් සුවපත් කරගත් කෙනෙක්
    එතුමා මනුස්ස ශරිරයකින් පැමිනි දෙවි කෙනෙක්මයි🙏

  • @mkudugama2880
    @mkudugama2880 3 วันที่ผ่านมา

    ගුරු පියාණන්ට තෙරුවන්ගේම සරණයි. මවුබිම පුවත්පතට ස්තූතිය.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 3 วันที่ผ่านมา

    එතුමාට දිර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @shyamagunasekara5536
    @shyamagunasekara5536 4 วันที่ผ่านมา

    හරිම සතුටුයි.🙂❤ ගුරුතුමනි,දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤

  • @NewsRadar07
    @NewsRadar07 4 วันที่ผ่านมา

    දිව්‍ය ශක්තියෙන් පිරිපුන් ඔබතුමා මේ රාජ්‍ය ට වාසනාවක්.තෙරුවන් සරණයි !!දීර්ඝ ආයුශ ලැබේවා !!🙏🙏🙏💐💐💐

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 5 วันที่ผ่านมา

    ස්තුතියි ගුරුතුමනි ❤❤❤ තෙරුවන්සරණයි ❤ දිර්ඝආයුෂ ලැබේවා

  • @raviyathariya7796
    @raviyathariya7796 3 วันที่ผ่านมา

    තෙරුවන් සරනයී දෙවි පිහිටයි බුදුසරණය් තව තවත් ව්ෂ්ව ශක්තිය සක්තිය ලැබේවා,,,,,,

  • @sujathagajanayake7748
    @sujathagajanayake7748 4 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේ‍වා.

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 วันที่ผ่านมา

    ඇත්තටම මගේ බලාපොරොත්තු ව ක්‌ මේ ඉටු වූ නේ ඇත්තටම මම හරි සතුටුයි මව් බිමපත්තරේ ට බොහොම පිං තෙරුවන් සරණයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 5 วันที่ผ่านมา

    අපගේ ගුරුපියාණන්ට දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණ දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nilukularathna8233
    @nilukularathna8233 5 วันที่ผ่านมา

    මව්බිම ජාතික පුවත්පතේ සියලුම කාර්ය මන්ඩලයට ගොඩක් ස්තූතියි අපේ දෙවි පියානන් ගැන ප්‍රතම වරට සියලුම දෙනාවම දැනුවත් කලාට දීගොඩ කුමාර දෙවිපියානන්ගේ නාමය ලොව පුරාම බැබලේවා සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ඔබතුමාටත් සුදු අම්මාටත් ලැබේවේ තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @SandayaRani-pu4hq
    @SandayaRani-pu4hq 3 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි⁣ ඔබ තුමාට තවතවත් දිව්‍යමය ශක්තිය ලැබේවා

  • @prashanthigamage2011
    @prashanthigamage2011 5 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු, අපේ ගුරුපියාණන්ගේ ශක්තිය ලෝ පුරා පැතිරේවා...

  • @seelapathiraja12
    @seelapathiraja12 5 วันที่ผ่านมา +4

    ගුරු පියාණන්ට දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමු❤❤

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 5 วันที่ผ่านมา

    තව තවත් ශක්තිය ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි .. 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 5 วันที่ผ่านมา +3

    දීගොඩ කුමාර පින්වතාණෙනි ඔබට ජයෙන් ජයම අත්වේවා තෙරුවන් සරණයි !!!

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 4 วันที่ผ่านมา

    ගුරු පියානෙනි ඔබට තෙරුවන් සරනයි දෙව් පිහිටයි නමස්කාර වේවා 👏❤️🤲❤️👏🤲❤️👏🤲❤️👏

  • @amitsumana1214
    @amitsumana1214 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් කුමාර මහතාට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා පින්වත් සුදු අම්මාටත් ඔබතුමාටත් මාගේ නමස්කාරය වෙත්වා🙏🙏🙏🙏

  • @kanthikan5145
    @kanthikan5145 3 วันที่ผ่านมา

    දීගොඩ කුමාර දෙව් පියාණන්ට සම්මා සම්බුදු සරණයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 วันที่ผ่านมา

    දීගොඩ කුමාර මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි..ඔබතුමා මේ කරන මෙහෙවරට අජරාමර නිවන්සුව අත්වේවා..

  • @user-kd5gg7cp4b
    @user-kd5gg7cp4b 2 วันที่ผ่านมา

    මවුබිම පුවත් පතට ස්තුතියි එවගේම දි්ගොඩ මහතාට ඉක්මන් බවයක පාුර්තනා කරන බෝධියකින් බුදුබව ලඅබේවා තෙරැවන් සරණයි

  • @calistafernando4108
    @calistafernando4108 2 วันที่ผ่านมา

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට ඉදිරියට එතුමාගේ දර්ශනය ගෙනයාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe4169 5 วันที่ผ่านมา

    කුමාර පියාණන් මුළු ලොවටම සම්පතක්. සියළුම ජනයාට මෙය අවබෝධ වේවා 🙏

  • @kirthiperera4327
    @kirthiperera4327 4 วันที่ผ่านมา

    සත්‍යය ජයගන්නවාමයි දීගොඩ කුමාර මැතිතුමනි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 4 วันที่ผ่านมา +1

    පින්වත් දෙවි පියනනි ඔබට ච්රාක්කාලයක් දිර්ගායු වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @thilinakalhara.
    @thilinakalhara. 5 วันที่ผ่านมา +3

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 5 วันที่ผ่านมา

    මම කුවෙට්වල අසනීප වෙලා හිටිය කෙනෙක් දුරස්ථ සේවයෙන් මම සුව වුණා එතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයත් විශ්ව මාතාවටත් ගොඩක් පිං දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @kaushalyaabeynayake8424
    @kaushalyaabeynayake8424 23 ชั่วโมงที่ผ่านมา

    දීර්ගායු වේවා ඔබ තුමාට
    🙏🙏🙏

  • @thilinakalhara.
    @thilinakalhara. 5 วันที่ผ่านมา +3

    දෙව් සුව පවුලේ හැමෝටම නම බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 5 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි මව් බිම පුවත්පත. දීර්ඝායුෂ වේවා දීගොඩ කුමාර මහතාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 5 วันที่ผ่านมา +3

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයිස්තුතියිදෙවිපියාණනි.නීරෝගීසුවයත්.දීර්ගායු.වේවා❤❤❤

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 5 วันที่ผ่านมา +3

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... අපේ ගැරැ පියාණන්. දිගොඩ. කුමාර. මහතා මුලුමහත් ජාතියටම. පහල. වු මිනිසුන් අතර. සිටින. දෙවිකෙනෙක් චන්දමාණික්‍යයක් එය. රැකගැනිම. ආරක්ෂා කරගැනිම. එතුමාගෙන් පුයෝජන. ගැනිම. ජනතාව. සතැ වගකිමක් .සහ. යුතැකමක් මවුබිම. පුවත්පතේ කත්තෘ තුමාට. සහ. කාර්ය්‍ය. මංඩලයට. ස්තූතියි අපගේ ගැරැ. පියාණන් දිව්‍යමය. සුවකාරක. සක්තිය. හදුනාගෙන. ජාතිය. ⁣ඉදිරියේ එය. . ජිවමාන. කර. ජාතිය. තවතවත් දැනුවත් කලාට. සැමට. දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා ජයවෙිවා ස්තූතියි..🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️😂. තෙරැවන් සරණයි....

  • @sardhagunaratne1277
    @sardhagunaratne1277 4 วันที่ผ่านมา

    ඔබතුමාට දිගාසිරි ලැබේවා ..තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @indranibandara6680
    @indranibandara6680 4 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤ සායි රාමි 🙏🙏🙏🙏

  • @user-nu6xi7bd6g
    @user-nu6xi7bd6g 4 วันที่ผ่านมา

    දීගොඩ කුමාර දෙවු පියානන් ඇතුලු දෙව්සුව කාර්‍ය මන්ඩලයට විශ්වයේ උතුම් ආශිර්වා ලැබේවා..
    උතුම් නිවනින් සැනසේවා...

  • @Priyantha3332
    @Priyantha3332 5 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉නමස්කාර වේවා දෙව්පියානෙනි!!!🙏🙏🙏💛💛💛 දෙව්සුව ලෝකයක්
    බිහිකිරීමට,ධෛර්යය, ශක්තිය,වීර්යය,ලැබේවා !!!🙏🙏🙏💗💗💗දීර්ඝායුෂ, ලෑබේ වා,දෙව්පියානෙනි.!!!🙏🙏🙏❤❤❤💫💫💫

  • @DhammikaMerengnage
    @DhammikaMerengnage 4 วันที่ผ่านมา

    ❤🙏❤🙏❤ තෙරුවන්සරණයි.... දෙවිපිහිටයි.. 🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻බලදාරින්ගේ සවනට ඇසේවා ගුරු පියාණනි ඔබතුමාට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @ShanakaLakshan-v7c
    @ShanakaLakshan-v7c 4 วันที่ผ่านมา

    ඔබ තුමා මුන ගැසී මාගේ අසනීපය සුව කරගන්නට දැන්වත් මට් අවස්තාවක් ලැබේවා.

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 5 วันที่ผ่านมา +2

    අපේ ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා .සුදු අම්මාටත් එසේම වේවා .දැන්වත් බලවතුන් ගෙ ඇස් ඇරේවා.අපේ ගුරු පියානන් වෙනුවෙන් .❤️❤️❤️❤️❤️❤️

  • @KisanduWethmin
    @KisanduWethmin 4 วันที่ผ่านมา

    ගුරු පියාණේනි දීර්ගායුෂ.ලැබේවා!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranipalwehera2726
    @iranipalwehera2726 5 วันที่ผ่านมา

    එතුමාට තව තවත් රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 5 วันที่ผ่านมา +2

    අපේ ආදරණීය ගුරුතුමාගේ ඒ ශක්තිය, කරුණාව, දයාව සත්‍යයම සත්‍යයක් මව්බිම කතෘ තුමාට ගොඩාක් ස්තූතියි. 🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 5 วันที่ผ่านมา +2

    මව් බිමේ කතෘතුමා ඇතුළු සියලු දෙනාටත් මෙම ප්‍රවෘත්තිය අපට ගෙනාපු නිවේදක මහේෂ් මල්ලිටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 5 วันที่ผ่านมา +4

    අපෙදිගොඩ.කුමාර.මරතිදුට..ජයෙන්ජයම.වෙිවා

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 วันที่ผ่านมา +1

    මේ පුන්‍ය භූමියේ ලෝක සත්ත්වයාගේ පිනට පහළ වූ අපගේ දීගොඩ කුමාර දෙව් පියාණන් ලෝක පූජිත ආධ්‍යාත්මික නායක උතුමෙකි. මේ රටේ පාලකයන් කුහකත්වයෙන් සහ මෝහයෙන් පීඩිතව සිටින තාක් මේ රටේ ජනතාවට මේ මිණි පහනේ ආලෝකය නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වී ඇත. එය තම රටවැසියන්ට කරන තවත් එක් අසාධාරණයකි. පීඩාවකි. ලෝක සත්ත්වයාට නීතියේ දෙවඟනගේ සත්‍ය යේ සධාරනය ඉටුවූවා සේම විශ්ව මාතාවගේ සධාරනය ඉටු වීමද වැඩි ඈතක නොවනු ඇත. අපගේ හදවතේ දෙව් පියාණෙනි, ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!, තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!. 🙏🙏🙏❤️❤️❤️💐🌹🌹🌹

  • @kamanihewage8409
    @kamanihewage8409 5 วันที่ผ่านมา +7

    කිසිම වාසියක් නොතකා ලෝකෙටම යහපත කරන ඔබ වහන්සේ මතු බුදු වෙනවාමයි දවස් ගනන් නොකා නොබී ලෙඩුන් සුවපත් කලා නින්දා වින්දා හිරබත් කෑවා රුපියලක්වත් ගන්නේ නෑ අපිට ඔබ වහන්සේ හරිම වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 5 วันที่ผ่านมา +2

      ❤❤❤ අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ වෙමු

  • @WasanthaNandasiri
    @WasanthaNandasiri 4 วันที่ผ่านมา

    ඔබතුමා දේශනා කරන සත්දහමෙ ආශිර්වාද යෙන් යුක්තිය ඉටුවෙන බව දනසිටියා...දීර්ගායුස ඔබතුමා ට..පාර්තනා කරනව.

  • @gunawathiperera3236
    @gunawathiperera3236 3 วันที่ผ่านมา

    මේ මව්බිමේ ඉපදී අප පියාණන්ගේ හැමදේටම අපට ලබාදෙන ආශිර්වාද නිවකල නොහැකි උතුම් ගුණාංගයකි දීර්ඝායු ලැබේවා පියාණනි මව්නි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 5 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @evawickramarathne8834
    @evawickramarathne8834 5 วันที่ผ่านมา +3

    අපේ ගුරු දෙව් පියානන්ගේ කීර්ති නාමය ලොව පුරා පැතිරේවා.

  • @peraraperara639
    @peraraperara639 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏 අපේ ගුරු පියාණන් ගැන සත්‍යය කතා කල මවුබිම පුවත් පත ට බොහෝම පින් ස්තුති ගුරු පියාණන් ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @RenuSoyisa
    @RenuSoyisa 4 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ තුමා ඇතුලු දෙව්සුව පව්ලෙ සියලු දෙනාට පියානනි ඔබ තුමාට දිර්ග අයුෂ ලැබේවා මාගේ රටෙ.සියලු දෙනාට නිදුක් නිරොහි සුවය ලැබේවා

  • @queenal427
    @queenal427 5 วันที่ผ่านมา

    . ගුරු දෙවි පියනණි ඔබට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ ගුරු පියරජු මතුවට බුදු වේවා❤❤❤ ආදරෙයි සැමදා මම රත්ගම රේනුතා සහ සුනිමල්

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 4 วันที่ผ่านมา

    ❤❤ දෙව් පියාණන් වහන්සේ සත්‍ය ජය ගත්තා සතුටුයි මම දීර්ඝ කාලයක් මෙතුමාගේ සියලුම වැඩසටහන් සමග සම්බන්ධ වී ඉන්නවා ඒවා හරිම හරවත්.සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @rmkisandamali5731
    @rmkisandamali5731 4 วันที่ผ่านมา

    ගුරුපියානන්ට තව තවත් රෝගීන්ට සුවය දානය කිරීමටත් සියලු දෙනාට සුවය ලැබේවා කියත් ප්‍රාර්ථනා කරනවා.සියලු දෙනා සුවපත් වේවා !!!!!🙏🙏

  • @chandanik88
    @chandanik88 5 วันที่ผ่านมา

    පාලකයින්ගේ ආස් ඇරේවා. සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා !!!

  • @kanthigamage2728
    @kanthigamage2728 5 วันที่ผ่านมา +4

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 නිමේෂ් පුතාටත් සියලුම දිව්‍යමය ශක්තිය ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @seetha25
    @seetha25 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 5 วันที่ผ่านมา +2

    සතුටුයි ගොඩාක් ..දීගොඩ කුමාර දෙව් පියානන්ටත් සුදු අම්මා නෝනා මහත්මියටත් දෙව් සුව සේවා පවුලේ සැමටත් තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 🙏

  • @sujathamary6364
    @sujathamary6364 5 วันที่ผ่านมา +2

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @queenal427
    @queenal427 5 วันที่ผ่านมา

    දීගෙඩ කුමාර දෙවි පියානණි ඔබයි මගේ අපේ පියරජු මම අලුත්ව අනුෂා❤👑 ආදරෙයියි හැමදාම

  • @jagathseneviratne703
    @jagathseneviratne703 4 วันที่ผ่านมา +1

    ඉතාමත් සතුටු පුවතක්, කුමාර මැතිදුනි ඔබ තුමා ලොවට සම්පතක්, ඔබ තුමාගේ ශක්තිය තව තවත් දියුණුවී ලොවට යහපතක් කිරීමට ලැබේවා, දීර්ඝායු ලැබේවා, බුදු සරණයි !! දෙව් පිහිටයි !!