MAIN CHARACTER || EPISODE 57 || මේන් කැරැක්ටර් || 24th September 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w หลายเดือนก่อน +12

    මාරම හොද අයියෙක්නේ ශේන්ට ඉන්නේ❤

  • @Fafam4t
    @Fafam4t หลายเดือนก่อน +29

    රෝහිතව මරලද අනේ මංදා මෙ කතාවත් මාර විහිලුවක් දැන්

  • @Liyashamethuli
    @Liyashamethuli หลายเดือนก่อน +25

    නොපෙන්නුවට ආකාශ් තාත්තා ට ගොඩක් ආදරෙයි

    • @ravindudulanjan
      @ravindudulanjan หลายเดือนก่อน +1

      ආදරේට වඩා ඌ කලර්ස් පෙන්නන් ඉදියෙ තාත්ත නිසා😂

  • @juhidissanayake675
    @juhidissanayake675 หลายเดือนก่อน +11

    මරු අයියා මලෝ😂😂😂

  • @KasunShami
    @KasunShami หลายเดือนก่อน +36

    හොදට පටන් අරන් දැන් චාටර් කරනවා කතාව. Comedy drama එකක් වගෙ වෙලා. ප්‍රදාන චරිතෙ ජෝකර් වගේ. දුශ්ටයට හිටපු චරිතෙ කතාවෙන් අයින් කරල. දවසෙ පිටපත් මෙයාලා කරන්නෙ. කිසිම ප්‍රමිතියක් නෑ අපරාදෙ බැලුවා

    • @Fafam4t
      @Fafam4t หลายเดือนก่อน +2

      @@KasunShami අනේ ඔව් ඉන්දියාවේ ඉන්න මිනිස්සු වගේ අපිට මේ සීනී බෝල කතා බලන්න බැහැ

    • @Trisha92-z2n
      @Trisha92-z2n หลายเดือนก่อน +2

      Ow aththa . Melo rahak na kathawa e manussayawa kathawen ain karala aparade

    • @Maduwatec10M
      @Maduwatec10M หลายเดือนก่อน +1

      ඇත්ත 😢

    • @piyumirasanjali9358
      @piyumirasanjali9358 หลายเดือนก่อน +2

      එහෙම එක පාරට ලේසියෙම් මරන්නේ කොහොමද කියලයි මං හිතුවේ

  • @Rastiyaduwaa
    @Rastiyaduwaa หลายเดือนก่อน +4

    ආකාශ් ගේ cap ඒක මාර විදියට disturb බලනකොට

  • @inujasanjeewanithiseth1696
    @inujasanjeewanithiseth1696 หลายเดือนก่อน +5

    ⁣කොච්චර හොඳ රෝල් එකක්ද කතාවෙන් අයින්කලේ... ඒ මනුස්සයගෙ සීන් එකක්වත් ස්කිප් නොකර බලන්න පුළුවන් . සමහර තැන් දෙතුන්පාර බලපු අවස්ථා තිබ්බා.. දැන්නම් කතාවෙ බලන්න කියලා දෙයක් නෑ .
    මොනමහරි හේතුවකට රෝහිතව කතාවෙන් අයින් කරලා හෝ එයා අයින් වෙලා වෙන්න ඕන. අන්තිම දවස් දෙක තුන පෙන්නුවෙත් නෑ . මරන වෙලාවෙත් කකුල් දෙක විතරයි. රෝහිතගෙ කැරැක්ටර් එක ඇන්දෙ කකුල් ලූස් කලිසම්. මැරුන කෙනා ඇදන් හිටියෙ ටයිට් එකක්.
    මොනා උනත් අපරාදෙ. කතාවෙ රසය නෑ දැන්

  • @ruchiravitharana4463
    @ruchiravitharana4463 หลายเดือนก่อน +2

    අකුලගෙන යන්න ප්ලිස් කරන්න බැරුව ටෙලි පටන් ගන්න එපා චොර වෙනවා එක තමයි මේ වුනේ 😂😂😂

  • @avinliyanarachchi4895
    @avinliyanarachchi4895 หลายเดือนก่อน +1

    Thatha kenek nati wena eka gana ,hodta pennuwa... a feeling eka.. mage thatha nh, Mata th hospital ekedi doctor kiyanakota eyala try krla Bari unhma thatha nati una kiyla awnkwma Mata wadi weuna Beema Katte kella nati wela hira una..Ammo hathurekta wth ehema wenna epaa😢

  • @riderlk1.0
    @riderlk1.0 หลายเดือนก่อน +9

    මුලින්ම කතාව හොදට තිබ්බා මැදදි කතාව ලාවට චාටර් උනා දැන් තේරැමක්ම නෑ අද ඉදන් බලන එක නවත්තනවා අපරාදේ මෙච්චර දවස් විනාඩි 20 ගානේ බලපු වෙලාව

    • @KasunShami
      @KasunShami หลายเดือนก่อน +1

      @@riderlk1.0 ඔව් ඒක ඇත්ත. යශ් ටුවර් එකක් ගියපු දවස් ටිකට ඒ වෙනුවෙන් ම ශේන් නෑ කියල කතාව වෙනම පැත්තකට හැරෙව්වා.. ඇත්තටම අපියි වැරදි මේවට විවුස් දෙනවට.

  • @NadunBandara-d7l
    @NadunBandara-d7l หลายเดือนก่อน +2

    මෙලො රහක් නාට්‍යයේ හිටිය පට්ටම චරිත අයින් වෙලා නොදකින්්

  • @SurprisedAquaticWhale-lk6kc
    @SurprisedAquaticWhale-lk6kc หลายเดือนก่อน +4

    ❤❤

  • @Shanika_piyumali
    @Shanika_piyumali หลายเดือนก่อน +9

    ශෙන්ට ඉන්නවා වගේ හොද අයියෙක් මටත් හිටියනම් කියාලා හිතෙන්නෙ මට විතරද

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 หลายเดือนก่อน +7

    කතාව පට්ටම චොර නේද........

  • @riderlk1.0
    @riderlk1.0 หลายเดือนก่อน +1

    දෙවෙනි ඉනිමු 2.0 වගේ උනා😑👍

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w หลายเดือนก่อน +1

    රෝහිතව මැරුවෙ පබෝධගෙ ,බෝයි කියලා වෙන්න ඇති නිමේෂා ආකාශ්ට කිවුවෙ.

  • @sewwandinadeesha6014
    @sewwandinadeesha6014 หลายเดือนก่อน

    පොලීසියෙන් ඔහොම වැඩ කරන්නෙ teledrama වල විතරයි 😂

  • @SLswitchforMC
    @SLswitchforMC หลายเดือนก่อน +2

    අපෝ මේ කතා වේ දෙබස් අන්තිමයි ,ඉන්න උනුත් අන්තිමයි , ඉදුවර ශෙන් සොමා ඉලෙකා වගෙ අයගෙ රන්ගනය හෑල්ලුවට යනවා, අපරාදෙ , මොකාද අප්පා මේ දෙබස් ලියව එකා, 😁😁,,,

  • @SLswitchforMC
    @SLswitchforMC หลายเดือนก่อน +1

    අම්මා ගෙ රෙද්ද තො යකො බල්ලො පුසෝ හර්කො ඔක්කොම ඉන්න වා,😁

  • @diludesilva6029
    @diludesilva6029 หลายเดือนก่อน

    ස්වර්ණවාහිනීයේ 7.30 ට යන කතා වලට අපලද කොහෙද මෙලෝ රහක් නෑ .😂

  • @akarshafernando4649
    @akarshafernando4649 หลายเดือนก่อน +5

    හරිම චාටර් චරිතයක් යෂ් කරන්නේ අපරාදෙ මේකෙන් අයින් වුනා නම් හොඳයි කිසිම වැදගම්මකට නැති පුස් චරිතයක් රඟපාන්නෙ

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +4

    හිඳකින් ලස්සනට පටන් ගන්න කතා මොකද අප්ප මෙහෙම පච කරන්නෙ .

  • @SunilRathnayke
    @SunilRathnayke หลายเดือนก่อน +3

    Apo gu haliyak wage dan nam asawen baluwa rohita natuwa කොයිතරම් hodata act krada gobba direction

  • @renukaabegunawardana8005
    @renukaabegunawardana8005 หลายเดือนก่อน

    මේක ලියන කෙනා පුරුදු වෙන්න ලියන කෙනෙක්ද. රෝහිතගෙ බොඩි එක මරපු ජූඩ් එක්කම අහුවෙලා තියෙද්දි . මිනීමරුවට දෙක ගහනකොට ඕන මිනීමරුවෙක් ඕක එලියට දානවා. මිනිස්සු බොළඳ නැහැ ඔච්චර . ටෙලිනාට්‍යක් ලියනකොට කිසිම කෙනෙකුට මී ලගට මොනවද වෙන්නෙ කියලා හොයාගන්න බැරිවිදිහට ලියන්න. මේකේ කොහොමත් පිරිමි චරිත හෑල්ලුවට ලක්කරලා ලියන්නෙ .ඔහොම පිරිමි ඉන්නවාද දැන් කාලේ. ශේන් කියන්නෙ එහ්ම්පිටින්ම බොලද් පිස්සු චරිතයක්. අපිට බලන්න එපා වෙනවා.

  • @kavindudilshan8295
    @kavindudilshan8295 หลายเดือนก่อน +5

    ❤✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක
    💖😘සිතවන්ති - sithawanthi
    💖😘සදසාවියේ මගේ - sadasaviye mage
    බුදු සරනයි 🙏🙏 🙏

  • @RinuPawi
    @RinuPawi หลายเดือนก่อน

    ආපෝ....අපිව මෝඩයෝ කරනවා ...🫵🤣🤣🤣

  • @RuwiSha-c4h
    @RuwiSha-c4h หลายเดือนก่อน +4

    කතාවෙ ගැම්ම තිබිබෙි අර මනුස්සයාගෙ රගපැමෙන්.. මෙලො රහක් නැති අද්යක්ෂකලා පටන් ගත්ත වැඩෙ ලස්සනට කරන්න බැරි

    • @inujasanjeewanithiseth1696
      @inujasanjeewanithiseth1696 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ ඒ මනුස්සයගෙ ඇක්ටින් සුපිරි...
      නම දන්නවද එයාගෙ

  • @anulabathi6088
    @anulabathi6088 หลายเดือนก่อน +1

    Kanna dena atha hapa kana ballek jut😢😢 pau rohithata 😢😢😢 e madiwata sulekata vedi thayanna heduwa 😮

  • @ShiraniHewage-eo4ij
    @ShiraniHewage-eo4ij หลายเดือนก่อน +2

    ජුඩිව පොලිස්සියන් ඇල්ලුවාද

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +6

    Dennage love eka patan gaddima ohoma karanna epa..drama eka balanna th epa wenawa ethakota

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน +3

    සහශ්‍රා මහ හොල්මනක්නෙ

  • @rangabandara156
    @rangabandara156 หลายเดือนก่อน

    Kiyala wadak na munge wada kalin kathawa akski ... Ekatath runna. Anthinama amu gu mttiyak una Eka... Dan mekathbehemayi ... Mun danne na mewa karanna😢

  • @darshanifernando2387
    @darshanifernando2387 หลายเดือนก่อน

    Rohitha hitiya hatiyata nikamma nikan nikamek wage marala damma eka nam, wadak na kiyala

  • @SakuAjith
    @SakuAjith หลายเดือนก่อน

    Hmm

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน

    ජූඩ් ටනම් හොඳ වැඩේ

  • @milanidhushara1079
    @milanidhushara1079 หลายเดือนก่อน +3

    බැජීලා

  • @yohansiri861
    @yohansiri861 หลายเดือนก่อน

    මෝඩ කතාව , කාර් එකේ ඩිකියට ලොක් එකක් හයිකරල තියෙන්නෙ , 😂😂 ලොක්කරපන් 😅😅

  • @lovindupalani1000
    @lovindupalani1000 หลายเดือนก่อน +2

    Sadeshge pitin ywnn wage hdnne

  • @SanduRajakaruna
    @SanduRajakaruna หลายเดือนก่อน

    Kawa katawa රෝහිත ain unata passe dan nam balannahitene na ස්වර්ණවාහිනී me director drama epabkarawanawa apitachik

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag หลายเดือนก่อน +1

    එපා වෙනව

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 หลายเดือนก่อน

    එපා උනා කතාව.මොන මගුලක්ද සහස්‍රා විකාරයක් අනික මිනීමරු gani.නිදිකින් අදින් පස්සෙ මේ කතාව එපා.

  • @sinhala_rachana
    @sinhala_rachana หลายเดือนก่อน +1

    romeshat mkuth wendd

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 หลายเดือนก่อน

    Malo වැඩකට na

  • @AjithKumara-d6t
    @AjithKumara-d6t หลายเดือนก่อน +1

    Apooo jara hina yanne nati joke ekak karala hinassana hadanwa wage melo rahak na rohita natuwa

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 หลายเดือนก่อน

    Yako achchara ara (kdat) eke wadagath charithayak karala meke gon charithayak karanne.😂😂😂😂gon sin

  • @SunilRathnayke
    @SunilRathnayke หลายเดือนก่อน +4

    Gobba direction aye nam me magula balanne na

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 หลายเดือนก่อน

    මේව තමා පො......න කතා කියන්නෙ පලවෙනි unlike එක මගෙන්

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +1

    පව්කාර ජුඩ්

  • @malshitharika8243
    @malshitharika8243 หลายเดือนก่อน

    විකාර කතාවක් ආයේ බලන් නෑ

  • @LasanthaPushpakumara-d6y
    @LasanthaPushpakumara-d6y หลายเดือนก่อน +1

    Ade රවන ජන්තුත් innawa

  • @NadunBandara-d7l
    @NadunBandara-d7l หลายเดือนก่อน

    අපො කැව කතාව. මෙ වගේ ගොන් කරන්න එපා කතා රොහිත කියන්නෙ මදුරුවෙක් ද😂😂😂

  • @SakuAjith
    @SakuAjith หลายเดือนก่อน

    එපා වෙනවා

  • @vimukthisandaruwan3413
    @vimukthisandaruwan3413 หลายเดือนก่อน

    Lasa aiyage civic aka thibba nisa balanna gaththe Dan akath na ka thawath chatar

  • @AjithKumara-d6t
    @AjithKumara-d6t หลายเดือนก่อน +1

    Hoda katawa kawa rohita marala dann nikn tanikarama moda joke ekek wage

  • @SudeeraFernando-x7m
    @SudeeraFernando-x7m หลายเดือนก่อน

    Set nh 👎

  • @SajithRajaguru
    @SajithRajaguru หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน +1

    ❤❤❤