සටනේ දුරදිග ගිය දේශපාලන ඥාති සංග්‍රහය | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @MrBro53t
    @MrBro53t หลายเดือนก่อน +356

    සුරංග ❤ ඔබලා රටට කරන සේවය විශේෂයි 🇱🇰

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน

      Priyanka. Rajapaksata kade yanwa rajapaksa regiment orginal kamba horu please go to hell. Lankawata sapayak. Rajapaksa femaly lankawa bankaloth kala. 🙈🙈

  • @lalaniperera3446
    @lalaniperera3446 หลายเดือนก่อน +507

    අහන්න තියෙන දේ කෙලින්ම අහනවා 😂
    ආදරෙයි සුරංග අයියට ❤❤

    • @nuwankc1
      @nuwankc1 หลายเดือนก่อน +8

      Respect 🫡 sirasa tv and genuine free journalist 😊

    • @Savee803
      @Savee803 หลายเดือนก่อน

      ආදරේනම් love කරපන් 😂😂😂 ඌ හෙන පන්ඩිතයි

    • @lalaniperera3446
      @lalaniperera3446 หลายเดือนก่อน +2

      @@Savee803 😂😂😂😂😂 ඔච්චර කේන්ති ගන්න එපා....සුරංග අයියා කැමතිනම් මමත් කැමති 😂😂😂😂😂🤪🤪

    • @SanjayaKelumHettiarachchi
      @SanjayaKelumHettiarachchi หลายเดือนก่อน

      gon surangaya anura laga dana gahuwa neda

    • @SanjayaKelumHettiarachchi
      @SanjayaKelumHettiarachchi หลายเดือนก่อน

      @@nuwankc1 anura prashna kare neththe ai

  • @DDMS1988
    @DDMS1988 หลายเดือนก่อน +179

    සුරංග වගේ තව මාධ්‍ය වේදීන් මේ බිමේ පහල වේවා...❤

    • @LazarAnjelov
      @LazarAnjelov หลายเดือนก่อน +1

      @@DDMS1988 ඇයි චමුදිත 🙈😂🙈

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +218

    සිරස ස්‍රේශ්ඨයි...ජනතාවගේ හදගැස්ම හදුනන නාලිකාව....එළ එළ....👍👍👍👍 රට හොරාකාලා බංකොලොත් කරපු රාජපක්ෂ පොහොට්ටුවෝ භංගවේවා..🔥🙏

  • @Malimawata_jay
    @Malimawata_jay หลายเดือนก่อน +293

    ලඟ හිටියා නම් මරාගෙන මැරෙන්න තරම් මෙකි ගැන තරහක් ඒන උන් මෙ කොනට

    • @nirvanmadush5726
      @nirvanmadush5726 หลายเดือนก่อน +8

      Me 2 patta paduru Paula maranna one

    • @roshanrasika9774
      @roshanrasika9774 หลายเดือนก่อน +6

      Me aunty ge saariya ussala hukanna hithenawa me huththi kiyana katha ahala.😂😂😂

    • @JffiHu
      @JffiHu หลายเดือนก่อน +3

      Meka Mini Maruwek Police Ayata Me Wage Un Bara karamu Ok

    • @PrabodhaSajeevani
      @PrabodhaSajeevani หลายเดือนก่อน +2

    • @KaviduMadusanka1234
      @KaviduMadusanka1234 หลายเดือนก่อน

      Me anty hodai hodata hukanna gon huththiyek mun redda ussala desapalaneta apu wesiyo​@@roshanrasika9774

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t หลายเดือนก่อน +56

    සුරංග අයියේ ගැම්මක් ඹයා නම් අපිට 🎉🎉🎉

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 หลายเดือนก่อน +279

    Lawyer ආන්ටි පව් අප්පා
    ගෙදරදිවත් මෙහෙම "ඇනගැනිල්ලක්" ඇනගන්න නැතුව ඇති...😅😅😅😅

    • @lalaniperera3446
      @lalaniperera3446 หลายเดือนก่อน +13

      පව් අනේ 😂😂😂ඔච්චර අසරණ කරන්න එපා😂😂😂😂😂😂😂

    • @KumaraLesli
      @KumaraLesli หลายเดือนก่อน +8

      මේ මනුස්සය මාර හිරවිල්ලක හිරවෙල

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp หลายเดือนก่อน +3

      😂😂😂

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน +22

      😂 ගෙදර මිනිහා හරියට අනිනවා නම් මුං මෙහෙම රාජපක්ෂලා පස්සේ යනවද බං ? 😂😂😂😂

    • @nalakawijewardana5381
      @nalakawijewardana5381 หลายเดือนก่อน +1

      😅​@@Saranga-fe2ks

  • @NadeesaDarshani
    @NadeesaDarshani หลายเดือนก่อน +129

    සිරස ආදරෙයි සුරංග සුපිරි.....

  • @TV-චින්තක
    @TV-චින්තක หลายเดือนก่อน +62

    පැහැදිලිවම පේනවා සුරංග කාටවත් කඩේ යන්නේ නැති බව.. මේවා ඇත්තටම ජනතාවගේ ප්‍රශ්න.

  • @ChanakaMadhuranga-c9e
    @ChanakaMadhuranga-c9e หลายเดือนก่อน +37

    ඇත්තටම මාර ආඩම්බරයි..... මාද්‍යය වේදින් ගැන ...... වැරදි දෙවල් ජනගත කිරිම වෙනුවෙන් පෙනී සිටින සියලුම මාද්‍යය වේදින්ට අපගේ ආචාර්ය ❤❤❤❤❤❤❤

  • @Indula_Randeepa
    @Indula_Randeepa หลายเดือนก่อน +191

    වහල්ලු ගෙනල්ලා සංවාද කරන්න ගිහාම වෙන දේ😂

  • @theonesl9063
    @theonesl9063 หลายเดือนก่อน +28

    ගේන්න ගේන්න තවත් ඔයවගේ අය. ඇත්තටම රට කරන්න බලං ඉන්න මෙයාලගෙ ඇත්ත තරම පෙන්වන සිරසට ❤

  • @OnaraPehesarani
    @OnaraPehesarani หลายเดือนก่อน +46

    සුරංග නමිි සුපිරියක් තමයි මම දැක්ක සුපිරිම මාද්‍යවෙදියා

  • @nilankawelhena2932
    @nilankawelhena2932 หลายเดือนก่อน +85

    මේකට සටන නෙවෙයි නම දාන්න ඕනි හොරුන්ට නෙලීම කියලා 😂

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p หลายเดือนก่อน +68

    ඇත්ත ඇති සැටියෙන්
    නියමයි සුරංග ඔබ නම් නියම සුපිරි මාද්‍යවේදියෙක්❤🙏

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf หลายเดือนก่อน +41

    නියමයි සුරංග මහත්මයා අනර්ගයි.......❤❤❤🎉🎉🎉🎉🎉

  • @nandikeabeysinghe1545
    @nandikeabeysinghe1545 หลายเดือนก่อน +16

    ඇඊ මෙයා මෙච්චර ඉගෙනගෙන වටේ යන්නේ.
    සිරස ඉතා හොදින් මාද්‍ය මෙහෙවර කරනවා. ස්තුතියි ඔබ සියල්ලටම.

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 หลายเดือนก่อน +53

    සුරංග නියමයි ❤

  • @chandanaananda2303
    @chandanaananda2303 หลายเดือนก่อน +193

    ලංකාවේ දේශ පාලුවන්ගේ කතා වලින් පෙනෙනවා ඔවුන්ගේ දේශ පාලන දැනුම - ලැජ්ජයි හිරිකිතයි

  • @ChamindaSenadeera-p6m
    @ChamindaSenadeera-p6m หลายเดือนก่อน +209

    අම්මෝ ගෑනියෙක් එක්ක කතා කරලා පිරිමියෙක් දිනුවමද කොහේද.ජයවේවා සුරංග

  • @maxliya466
    @maxliya466 หลายเดือนก่อน +121

    කොහොමද රට බාරගන්න එන්න හදන් පලපුරුදු බඩු කෑලි😂 මේ එල දෙනත් නීතී වෙදී උපාධිය අරන් තියෙන් නාමල් ගත්තා වගෙ පේන විදියට

  • @nimeshherath2259
    @nimeshherath2259 หลายเดือนก่อน +315

    වතුර ටිකක් දිපන්නලා මෙ ගැනිණිට😂

  • @lasanthahettigoda4078
    @lasanthahettigoda4078 หลายเดือนก่อน +68

    සුරංග❤

  • @Dcag123
    @Dcag123 หลายเดือนก่อน +126

    නාමලයා ගේ ඉතුරු චන්ද ටිකත් ලෙෆ්ට් 🤣🤣🤣

    • @kushmalratnaweera2839
      @kushmalratnaweera2839 หลายเดือนก่อน +1

      😂

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +1

      😀😀😀😀

    • @BeachesSriLanka
      @BeachesSriLanka หลายเดือนก่อน +1

      🤣😂

    • @jayanidudimantha2576
      @jayanidudimantha2576 หลายเดือนก่อน +6

      පිස්සුද බන්😂
      ඕකා ගාව දැන් ඉතුරුවෙලා ඉන්නෙ හොදම වහල්ලු ටික.උන්ව හරවන්න කොහොම කලත් බෑ

    • @Sew-7
      @Sew-7 หลายเดือนก่อน +1

      😂😂😂

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 หลายเดือนก่อน +21

    පිස්සු බල්ලෙක් වගේ බුරන චමුදිතට වඩා සුරංග ඔබ සුපිරි මාද්දිය වෙදියෙක්.❤❤

  • @nalinratnayake6025
    @nalinratnayake6025 หลายเดือนก่อน +65

    සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙන මේ සරළ කරුණ නීතිඥයවරියක් කියන මේ කාන්තාවට තේරෙන්නෙ නැත්තෙ ඇයි?
    රාජපක්ෂ නිකායේ ලබ්ධිකයෙක් වීම හැර වෙන හෙතුවක් තියෙන්න බැහැ.

    • @ChamilaJayasundara-tr3dq
      @ChamilaJayasundara-tr3dq หลายเดือนก่อน +11

      නොතේරෙනවා නෙවෙයි හොඳටම තේරෙනවා නමුත් මේවට දෙන්නම් උත්තර නැති නිසා නොතේරෙනවා වගේ ඉන්නවා

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg หลายเดือนก่อน +4

      අන්න ඒකයි. නොතේරෙනව නෙවෙයි කටඋත්තර නෑ. මොකද අහන්න ඕනේ දේ කෙලින්ම අහනවනේ සුරංග. 👌

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 หลายเดือนก่อน +52

    රාජපක්ෂලාගෙ කටු කනවා සුපිරියට ගැනු අපිටත් ලැජ්ජයි

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 หลายเดือนก่อน +164

    මාලිමාවට විතරයි මින් ඉදිරියට දෙන්නෙ

  • @kavixperera3245
    @kavixperera3245 หลายเดือนก่อน +78

    අයියො ඒ ගෑනි හැවා😂

  • @LazarAnjelov
    @LazarAnjelov หลายเดือนก่อน +96

    මල්ලේ පොල් බව දන්නවා බං යන්නේ කොහේද කියපන් 😂😂😂

    • @surangisurangi6001
      @surangisurangi6001 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @cspos8597
      @cspos8597 หลายเดือนก่อน

      haha... patta kathawa

    • @kanishkageenath4348
      @kanishkageenath4348 หลายเดือนก่อน +1

      මල්ලෙ පොලුත් නෑ 😂

  • @MalanieWatagoda
    @MalanieWatagoda หลายเดือนก่อน +35

    ආදරෙයි සුරන්ග මහත්තය අහපු ප්‍රශ්න ටිකට සොරිම තමයි

  • @LasanthaPushpakumara-d6y
    @LasanthaPushpakumara-d6y หลายเดือนก่อน +24

    සුරන්ග සහොදරයා නියම මද්ද්‍ය් වෙදියෙක් අදරෙයි සහොදරයා

  • @ManelYapa-v1b
    @ManelYapa-v1b หลายเดือนก่อน +36

    නාමල් වගේ නීති විභාගය කරපු කෙනෙක්.අනුරගෙන් ඉගෙන ගන්න ඕනෙ මෙයාල ප්‍රශ්නයට අදාළව සෘජු පිළිතුරු දෙන්නෙ කොහොමද කියල.

  • @SankaMunasinha
    @SankaMunasinha หลายเดือนก่อน +41

    උපාධියක් තියනවනම් ඒකත් ප්‍රශ්නයක් ප්‍රශ්න කටපාඩම් කරල විභාගෙ පාස්වුනාම ප්‍රායෝගික දැනුමක් නැතිබව පෙනවනෙ

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u หลายเดือนก่อน +7

    සැබෑ මාධ්‍යයකින් සිදුවිය යුතු සැබෑ මෙහෙවර සිදුකරන සිරසට අපගේ ප්‍රණාමය.❤❤❤❤

  • @SusilaPadmini-s7l
    @SusilaPadmini-s7l หลายเดือนก่อน +27

    සාදා රන ප්‍රශ්න සහොදරය respekt

  • @SurekaPriyangani-gs9sh
    @SurekaPriyangani-gs9sh หลายเดือนก่อน +14

    සුරන්ග ඔබලාට ගරුකරනවා අපි දැනුවත් කලාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 หลายเดือนก่อน +45

    ඔයා සුරංග ගෙ අම්මගෙ වයසෙ වගේ කෙනෙක් නිසා තමයි සුරංග ඉවසන් හිටියෙ නැත්තං උය පුටුවත් එක්ක උඩවිසි වෙලා සුරංග ගෙ සද්දෙට😂

  • @darshanasemasinghe4878
    @darshanasemasinghe4878 หลายเดือนก่อน +23

    නාමල් ගෙන්නලා මේ ප්‍රශ්න ටික අහන්න පුලුවන් නම් වටිනවා

  • @nilushaperera310
    @nilushaperera310 หลายเดือนก่อน +25

    ලැජ්ජයි ගැණු සංහතියටම.. මෙහෙම ගැණු...

  • @මනුවහ්
    @මනුවහ් หลายเดือนก่อน +9

    ඔබ තුමියගේ බැක් සයිඩ් බාවිතා කරන්න තිබුනා අවුරුදු විස්සක් විතර ආපස්සට ආවනම් බොහොම ස්තූතී 😊

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු หลายเดือนก่อน

      මෙකිගොන් බ්ඩුවක් සුර්න්ගයො ඇර්පියෝ ඔකිට්

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +13

    සුරංග නියමයි නියමයි ❤❤
    රෙදි ගලවලා යවන්න ඕනේ මුන් ගෙ

  • @romeshdharmaweera9163
    @romeshdharmaweera9163 หลายเดือนก่อน +13

    සුරංග ඇතුළු පිරිසට❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tikiwithSL
    @tikiwithSL หลายเดือนก่อน +53

    🇱🇰🫶🇱🇰 අද මුලු රට එක මිටකට 🧭❌🧭මැතිසබය CLEAN කරමු 🇱🇰🫶🇱🇰 මාලිමාවෙන් පුරවමු 🧭❎🧭 ජාතික ජනබල වේගය 🇱🇰🫶🇱🇰

    • @KanthiAbesingha
      @KanthiAbesingha หลายเดือนก่อน

      Mayata bageta pisu maiyta vote dunoth ape venasawenawa

  • @kumaraUde
    @kumaraUde หลายเดือนก่อน +19

    ❤❤තෙරුවන් සරණයි සුරංග මහතානෙනි.

  • @Sew-7
    @Sew-7 หลายเดือนก่อน +2

    සුපිරිම දැනුම තියන මාධ්‍යවේදියෝ සෙට් එකක් මගේ ගෞරවය එතුමන්ලාට එතුමියට😊🎉❤

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 หลายเดือนก่อน +13

    දුරංග කියන්නෙම ආය අමුවටරෙදිගලවන දුපිරිම මාධ්‍යවේදියෙක්

  • @ChanakaMadhuranga-c9e
    @ChanakaMadhuranga-c9e หลายเดือนก่อน +5

    සුරංග අයියට අපගේ ආදරය හැමදාම වැඩිවෙනවා හොදේ......❤❤❤❤❤

  • @NimeshikaFdo
    @NimeshikaFdo หลายเดือนก่อน +58

    ⁣අයියෝ රාජපක්ෂ

  • @himaliwasundara9098
    @himaliwasundara9098 หลายเดือนก่อน +20

    මේ තමයි මේ රටේ කරුමෙට ඉපදුන උන්

  • @naradavidanage1905
    @naradavidanage1905 หลายเดือนก่อน +88

    රාජපක්ෂ කාලේ සංවර්ධනය උනා රට නෙමෙයි රාජපක්ෂ පවුල.අපෝ හානවා 😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු หลายเดือนก่อน

      මයුනාගෙ පරම් පාරාව් සන්වර්දය උනා

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +11

    සිරස ඔබලා අනිත් උන් වගේ උන්ට වාසියට කඩේ යන නාලිකා නෙමෙයි. සිරස වාසි බලන් දේශපාලන වන්දනාවෙ යන මාද්‍ය ක් නෙමෙයි කවදාවත්.අසාධාරණ යට ලක් උන මේ රටේ මිනිස්සු වෙනුවෙන් ඔබලාගෙ නිර්භීත කමට මුලු රටේ අසරන,බුද්ධිමත් මිනිසුන් වෙනුවෙන් ගෞරවය ආදරණීය සිරස❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🔻

  • @sugeethadavid2245
    @sugeethadavid2245 หลายเดือนก่อน +35

    රාජපක්ෂ ගැතිවරියක්

    • @indikadodamgoda6293
      @indikadodamgoda6293 หลายเดือนก่อน

      නාමල් හුකලා ඇති අනිවාර්යෙන්ම

  • @rasikashyamalie7593
    @rasikashyamalie7593 หลายเดือนก่อน +35

    පව් ඇත්තටම. දැනුමක් නැත්නම් මේවට එන්න එපා.

    • @NishaniMiranda
      @NishaniMiranda หลายเดือนก่อน

      ලෝයර් කෙනෙක්ලු නේද 😂😂😂

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi หลายเดือนก่อน

      ඒත් ලෝයර් 😂😂

  • @mthashmilashehani6994
    @mthashmilashehani6994 หลายเดือนก่อน +15

    නීති උපාදිය අරන් තියෙන්නෙත් නාමලය ගත්ත විදියට වගේ....ප්‍රශ්නෙකට උත්තර දීගන්න දන්නෙ නෑ

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน

      ඒ වගේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +1

      නීතිඥ හැමෝම දේශපාලනය ට හරි යන්නේ නැ

  • @loshithak
    @loshithak หลายเดือนก่อน +26

    රාජපක්ෂලාගේ ගොන් බදින කණුවක්

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f หลายเดือนก่อน +10

    චමුදිත.ඔබ ⁣ඉෙගන ගනිං.සුරංගගෙන්.මාධ්‍යකරණය ගැන.

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe หลายเดือนก่อน +24

    අයියෝ සාමි ප්‍රියන්කා රෙදි ඉල්ලෙ

  • @Iresha-q1j
    @Iresha-q1j หลายเดือนก่อน +5

    සිරස ❤
    සටන ❤
    සුරංග ❤

  • @MinnahJennath
    @MinnahJennath หลายเดือนก่อน +1

    සිරස TV, මේ කණ්ඩායම මේ රටට කරන ලොකුම වැඩ, සුරංගට ගොඩාක් පිං.

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y หลายเดือนก่อน +3

    සුරංග ශෝර්ට් & ස්වීට්ලි ඇන්ටිගෙන් උත්තරේ ගත්තා..well done..🙈♥️✔🙏🌟

  • @samithakalanka2589
    @samithakalanka2589 หลายเดือนก่อน +27

    ඇයි අර කතානායක දූරය අරගෙන පවුලේ 15 විතර සම්බන්ධ කරගෙන උන්ටත් රජයේ සියලු සැප පහසුකම් දිලා විදපු තට්ටයා.😂

    • @mzmrizwie8894
      @mzmrizwie8894 หลายเดือนก่อน +1

      😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน

      අපොයි ඔය ප්‍රසිද්ධ නම් රාජපක්ෂ නිකායේ තවත් කොච්චර විදේශ තානාපති කම් අමාත්‍යාංශ ලේකම් එහෙම බැලුවොත් උන්ගේ හත් මුතු පරම්පරා වල එවුන් ඉන්නවා

  • @achiraGunathilaka
    @achiraGunathilaka หลายเดือนก่อน +23

    රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කැප වෙන මාදය..හිස නමා ආචාර සිරස...

  • @nimeshsathsara7552
    @nimeshsathsara7552 หลายเดือนก่อน +42

    සරලවම ගූ කෑව 😂

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 หลายเดือนก่อน +27

    සුරා තමයි හොඳටම කරන්නේ....❤

  • @srilalsilva2100
    @srilalsilva2100 หลายเดือนก่อน +1

    Sirasa...we LOVE YOU all FOR EVER AND EVER 🙏💘🎺🎺💪

  • @shehanweerasekara3590
    @shehanweerasekara3590 หลายเดือนก่อน +43

    නාමල්ට චන්දෙ දෙන්න හිටියෙ මේ ගෑනි හින්දා දෙන්නෙ නෑ ආයිත්..

    • @nimaldayananda7847
      @nimaldayananda7847 หลายเดือนก่อน +5

      I like you.

    • @thusharaperera1663
      @thusharaperera1663 หลายเดือนก่อน +3

      මමත් පලවෙනි පාරට ගිය සැරේ තමයි මාලිමාව දුන්නේ. ඒ ගැන ආඩම්බර වෙනවා. ඔබටත් ආරාධනා කරනවා, අපි එක පාරක් අවරුදු පහකට දීලා බලමු.

    • @Tillwin3483
      @Tillwin3483 หลายเดือนก่อน

      @@shehanweerasekara3590 පාරුවෙ කතන්දරේ තමයි කියන්න තියෙන්නෙ

    • @mycodingchannel9690
      @mycodingchannel9690 หลายเดือนก่อน

      Pissuda yako Namal ta denne hitiye ai umba? Wasiyak labenne nathuwa Namal ta de UN mata hitha ganna baha

  • @sarangigithmi9351
    @sarangigithmi9351 หลายเดือนก่อน +7

    සුරංග 💪💪💪💪❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน +6

    ජයවේවා සුරංග ❤

  • @nimeshherath2259
    @nimeshherath2259 หลายเดือนก่อน +28

    ඔයි ඔයි අපිට මෙක බලන්න බැ😂

  • @kumaribandara2442
    @kumaribandara2442 หลายเดือนก่อน +16

    ඔය නැන්දා පව් සුරංග 😂😂😂😂

  • @gayanpramudika9510
    @gayanpramudika9510 หลายเดือนก่อน +17

    Aunty ඉතින් නාමල්ගෙනෙ, මොකට අහනවද මේ වගේ ප්‍රශ්න මෙයාගෙන්😂

  • @champsDantoniyo
    @champsDantoniyo หลายเดือนก่อน +15

    මාලිමාවට චන්දෙ දෙන්නෙ. මොකද මාලිමාව මේ ඉතුරු ටිකත් කෑවත්? (විශ්වාසයි එහෙම නොවෙනව) අවු76ක් මේක කාපු එවුන්ට නොදී අලුත් එවුන්ට කන්න දුන්න කියන අවම ගරුත්වය වත් ඉතුරු වෙනව.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +20

    😂 හොරාකාලා නෙවිලු රට බංකොලොත් උනේ...😂 එතකොට චීන ගූ පොහොර නැවට නිකන්ම ඩොලර් මිලියන 10 ක් ගෙවුව එක හොරකමක් නෙවිද ? කෝ වගවීම ? 😂

  • @P.G.S741
    @P.G.S741 หลายเดือนก่อน +13

    පොහොටිටුවෙ අමු වැස්සි

  • @nuwan737
    @nuwan737 หลายเดือนก่อน +1

    සුරංගට නිදුක් නිරෝගී දීර්ඝායූ පතන අය මේ කොනට 😍😍

  • @dilminimasha1757
    @dilminimasha1757 หลายเดือนก่อน +3

    සිරස , සුරංග ඇතුළු සිරස කන්ඩායම සුපිරි . කියන්න වචන නැ. රටේ මිනිසුන් තේරුම් ගත්ත එකම කන්ඩායමක්. සුරංග ගැන රටකට ආඩම්බරයක් ඇත්ත කතා කරනව. අහන්න ඕන දෙයත් කෙලින්ම අහනව. මේ වගේ කාන්තාවන් ට ඡන්දෙ දෙනව කියන්නෙ රට තවතවත් විනාශ වෙනව කියන එක . මෙලෝ දැනුමක් නැ මුන්ට මොනාට දේශපාලනයට එනවද මන්දා. මේ වගේ උන්ට ඡන්දෙ දෙන්න දැන් ලන්කවෙ 🐂 නැ

  • @sanjeewa.827
    @sanjeewa.827 หลายเดือนก่อน +2

    Suranga ...හැමදේම දැනගෙන දන්නෑ වගේ innne❤

  • @NishaniMiranda
    @NishaniMiranda หลายเดือนก่อน +11

    අයියෝ ඔහොමමත් අසරණ කරන්න එපා😂😂😂😂

  • @ErangaBandara-p9h
    @ErangaBandara-p9h หลายเดือนก่อน +1

    Suranga you are great. Give hard. Thank you Sir

  • @DjAkilkanishka
    @DjAkilkanishka หลายเดือนก่อน +8

    කඩේ යන උන් ගේ රෙදි ගලනවා නම් සිරස තමයි ඉතිං ❤️

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 หลายเดือนก่อน +7

    සුරංග ඔබනම් සුපිරි මාධ්‍යවේදියෙක් ! මෙතුමිය විග්‍රහ කරන විදියට රට බංකලොත් කරෙ බදු බරින් මිරිකි අනන්ත දුක් විඳින රටේ මහ ජනතාවද ?

  • @ruwankumara5303
    @ruwankumara5303 หลายเดือนก่อน +22

    මාලිමාවට චන්දෙ දෙමු.බහුතර බලය ලැබෙන විදිහට

  • @HeshanKavintha
    @HeshanKavintha หลายเดือนก่อน +14

    අයියෝ මෙයා නා ගන්නවාාා😂😂😂

  • @Funfact6767
    @Funfact6767 หลายเดือนก่อน +6

    Suranga respect ❤ niyama madyavediyek oba ratata adareee

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 หลายเดือนก่อน +2

    මේ පවුල් ගස අද.වන විට දිරාපත් වෙමිනි පවතී..පවුල් ගසක් වුනත් තමන් පෝෂනය. නොවී රටත් ජනතාවත් පෝෂනය කලා නමි ඔවුන් රට තුළ වීරත්වයකින් පවතිනු ඇත. පවූල් ගස් වලින් හොරකම ,දූෂනය ,වංචා සිදුවීම් වැලැක්විය.නොහැකිමය. නීති මහත්මිය අපුරුවට ලිස්සා යාම සිදූ කරන බව පෙනේ

  • @ishanmanju229
    @ishanmanju229 หลายเดือนก่อน +39

    සුරංග දුන්න නේද රිදෙන්නම හොර හැත්තට 😂

  • @NPP-b9m
    @NPP-b9m หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා ❤️🧭🇱🇰

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +11

    කොහොම ආචාර්ය උනාද දන්ණෑ.පබා part 2...baba 😏😅

  • @isharaathauda1063
    @isharaathauda1063 หลายเดือนก่อน +2

    සතුටු තිතෙන සුරංග...සුපිරි.ඔය ගෑණුන්ට පාඩුවේ ඉන්න දියන්

  • @MerianWikramasingha
    @MerianWikramasingha หลายเดือนก่อน +3

    ❤ THANKS MR SURANGA AND SIRASA. ❤

  • @nithyanithya5991
    @nithyanithya5991 หลายเดือนก่อน

    Harima hondai. Ahanna thiyanade kelinma ahanawa...👏👏👏👏👏👏👏

  • @samanthajayasinhe
    @samanthajayasinhe หลายเดือนก่อน +6

    සන්වර්ධනයට වැඩිය හොරකම් කරානි

  • @sasindulakshan6046
    @sasindulakshan6046 หลายเดือนก่อน

    Mr.Suranga..Niyamai

  • @RuwanPradeep-xn7bs
    @RuwanPradeep-xn7bs หลายเดือนก่อน +11

    නීතී කම ළමයෙකුට දුන්නනම් හරි.

  • @fayazhazna4556
    @fayazhazna4556 หลายเดือนก่อน

    Nice Ending Suranga Brother😂❤

  • @aurora8057
    @aurora8057 หลายเดือนก่อน +15

    මය්නන්ගෙන් කාපු ගැනියෙක්

  • @nilushisilva1790
    @nilushisilva1790 หลายเดือนก่อน +2

    Hats off Sirasa ❤

  • @jajjrulz
    @jajjrulz หลายเดือนก่อน +16

    අනෙ පට්ට ඒසියේ😂

  • @sllokuu4468
    @sllokuu4468 หลายเดือนก่อน

    නියමයි ❤❤ රෙදිගැලෙව්වා😂