ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්ත ටම අක්කා කිවුව, මුල්ම සිරස සාමාජික යන්ගේ නම් අදටත් රැවුපිලිරැවු දෙනව. මම හරිම ආසකරන කටහඬක් අක්කට තියෙන්නෙ. තෙරුවන් සරනයි....❤❤❤
මගෙ තීරණයත් " තමන්ගෙ වටිනාකම නෑ කියල දැනෙන තැනක රැදීම අවශ්‍ය නෑ .. " ඒක අපි ගැවසෙන හැම තැනකදීම එහෙමයි..
මගෙ ජිවතයේ දැකපු සරලම නිහතමානී කාන්තාවක් ...🙏
කටහඩ වගේම හදවතත් හරිම ලස්සනයි ඔයාගේ. කවදාවත් අමතක වෙන්නේ නැති හඩක්. සිරස කිව්වාම දිල්රුක්ශි නම අමතක කරන්නම බෑ. සුභ පැතුම් ඔබතුමියට 💐
මම ඉස්සර හරිම ආසයි ඇයගේ හිනාවට ❤️ මම පොඩ්කාලේ සිරස T.v එකේ ඇය වැඩ සටහනක් කලා පූදුම හත කියලා. ලගදි දවසකත් මම ඇයව youtube eke search කලා.. හරිම සතුටුයි ඇයව දැක්කම.
හරිම පරිනතබාවයකින් පරෙස්සමෙන් කතා කරනවා .❤
මේ හඩක් නෙමෙයි සලකුනක්, හිත නිවන හඩක් ❤❤ ආදරෙයි දිල් අක්කේ
ඔයාගේ හඬ හරිම ලස්සනයි,දැන් නම අපි රේඩියෝ අහන්නෙත් නෑ
හඬක් නම් සිත නිවිය යුතුයරුවක් නම් නෙත රැඳිය යුතුය..හඬත්,රුවත්,ලබැඳි සිතත් ඇත්තී..ආදරනීය දිල්...ආදරෙයි හැමදාම...❤❤
මට මතකයි 1994 මුල් භාගයේ මම කටුනායක රස්සාවට යනකොට අපි ගිය Cab එකේ අපි සූර්ය සිරස ට සවන් දෙනවා❤. හරිම ආදරණීය සහ වචන හැසිරිවීම ඉතාමත් අගෙයි.
මගේ ආසම නිවේදිකාවක්. මතකයි ඒ කාලෙ අපි වැඩට එනකොට බස් එකේ ඔබේ කටහඬ අහපු අපේ ලස්සන කාලේ. බොහොම ශික්ෂණයක් තිබුණු හරිම හැගීම්බර හැඟීම් බර සුන්දර කට හඬක්. හරිම සතුටුයි එතුමිය සමග මෙවැනි වැඩසටහනක් කිරීම ගැන.
අපේ ළමාකාලය සුන්දර කරපු ආදරණියම කටහන්ඩක්...ආසාම චරිතයක්....සූරිය සිරස...දහසක් මල්...පහන් පියස...සිව්සිය සක්වල.රිදී පහන් වැට...කවදාවත් අමතක නෑ....අනේ දිල් අක්කගේ කාලෙම හිටපු ලස්සනම හන්ඩක් සිරසේ හිටපු ප්‍රියංකා දිසානායක අක්කවත් ගෙන්වන්න ප්‍රොග්‍රෑම් එකට ....❤❤
මේ කටහඬ පුංචි කාලෙ ලස්සන කරා අපේ❤️❤️❤️කිංස්ලි,දිල්රුක්ෂි,සූරිය සිරස❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි අක්කෙ.... තාමත් ඒ කටහඬ මයි... හරිම සුන්දරයි.... ඔබට සුභ පැතුම්...ගැමුණුට බොහොමත්ම ස්තුතිය... දිල්රුක්ෂි අක්කව දකින්නට සැලැස්සුවාට..
ඔයා අපේ තරුණ කාලය මතක් කරා දිල්රුක්ෂි...සතුටුයි නැවත ඒ රුව කටහඬ දකින්න අහන්න ලැබුනට...💐💐💐💐💐💐
ඒ කාලෙ ආසම නිවෙදිකාව.❤❤දිල්රැක්ෂි❤❤,වෙලාවකට මතක් වෙනවා කො...එයා කියලා.අහම්බෙන් මෙ වැඩසටහන දැක්කෙ.තෙරැවන් සරනයි ..
ඉතාම ගරු කරන කෙනෙක් දිල්රුක්ෂි අක්කා ඔබට බොහොම ස්තුති මැයව අපිට ඉදිරිපත් කලාට ❤
ස්තූතියි ගැමුණු අයියෙ දිල් අක්කව වැඩසටහන ට කැදෙව්වට..දිල් අක්ක කියන්නෙ මනුස්සකම තියෙන නිහතමානී ම සහෝදරියක්ඈයගෙ කටහඬ ඇහීමත් මටනම් භාවනාවක් .දිල් අක්කට මතකයිද නිර්මලී අක්කගෙ වැඩසටහන් වලට මතක පද ලියපු හොඳ අසන්නෙක් තමයි ගැමුණු අයියත්.දෙදෙනාටම තෙරුවන් සරණයි දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි..මම අම්බලන්ගොඩ අනිල්
සුලං කපොල්ල theme music එක රැව්දෙනවා වගේ 😍
Dil akki හදවතට කතා කරපු නිවේදිකාවක්. අක්කි එදා මෙදාතුර ආපු වෙනස්ම කටහඩකින් අසන්නන් පිනවූ ආදරනීය නිවේදිකාවක් ❤ ආඩම්බරයි අක්කී 🌷🥰
තැපැල් පෙට්ටිය 25, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය.
ඔබට බොහොම ස්තූතියි ඇයව ගෙන ආවාට. අපිත් නොදැනිම අතීතයට සක්මන් කරා❤
මෙයාල හිටියනම් තවමත් ලස්සනට වැඩ කරන්න තිබුනා.හරිම ආදරණීය, නිහතමානී, දක්ෂ චරිතයක්.
සිරසේ දිල් ආසම නිවේදීකාව බුදුසරණයි
මරු ❤හරිම ලස්සනයි නිහතමානි මිනිස්සු
මගේකැමතිම.නිවෙිදිකාව❤❤❤❤
නෙරංජලා සරෝජනී වගේමයි ❤️❤️❤️❤️
මේ රටේ නිවේදිකාවන් අතර මම දැක්ක සුවිශේෂී කෙනෙක්... නිහතමානීව වැදගත්කම තියාගෙන මනුස්සකම් රකින දිල් අක්කේ...ඒ හිනාව දැක්කත් ඇති❤ආදරෙයි...
කට හඩින් දිල් අක්කාව අදුර ගත්තේ program එක මගදි සෙට් වුනේ...අනේ අක්කා ඔයා ඉස්සර වගෙම තාමත් නිහතමානී එ වගේම එ කටහඩ තාමත් එහෙමයි දිර්ගායු අක්කි❤❤🇮🇱🇮🇱
අම්මෝ..ඒ කටහඩ.. හිනාව ඇහෙන කොට...❤❤❤
1994 මම දෙක වසරේ. මට අදටත් මේ වොයිස් එක මතකයි. කිංස්ලි රත්නායක එක්ක නිවුස් කියනවා උදේ 7 ට සිරස රේඩියෝ එකේ.. ඒ වොයිස්එක අදටත් ඒ වගේ
Thank you ගැමුණු මෙතුමිය ගෙ හිනාව නැවත අහන්න සැලැස්විම පිළිබඳව.
දිල්රුක්ෂි අනෙ මෙ හඩට ඉස්ස හරිම ආසයි උදෙ වරුවෙ යනවා සිරසෙ සුරිය සිරස කිංග්ස්ලි දිල්රුක්ෂි හඩ කන් දෙක ලග තාම ඇහෙනවා මැයට තිනේනෙ ලස්සන හිනාහවක් ලස්සන හඩක් අනෙ දැකිමත් සතුටක් රුවයි හඩයි තාම එදා වගෙමයි
ඉස්සර සිරස,,,,,,,,,ඒ තේමා වාදන,ඔබතුමියගෙ හඩ,තාම ඇහෙනව,,,,,,,,ඒක brand එකක්,,,,
අපේ කාලයේ ලස්සන. අක්කියේක් ආදරෙයි.💐❤️
දිල් අක්කිට එදා වගේම අදත් මම හරිම ආදරෙයි හැමදාම ඔයා අපිත් එක්ක ඉන්නවා
සිරස පටන් ගත්ත දවසෙ ඉඳන් අව්රුදේ තුන හතරක් අහන්න ලැබුන. ඒ කාලේ තිබුනා සම්ප්රදායක ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සහ පළමු සේවයට ඔබ්බට ගිහින් අලුන් සම්ප්රදායක් රටට දුන්නා..Night Duty කරන කොට සිරස හොඳ මිතුරෙක් වුණා...නිමල් ලක්ෂපති, නිහාල් වික්‍රම, කින්ග්සලි, කැලුම්, රොෂාන්, දිල්රුක්ෂි, තමාලි, අනුරාධා... වගේ අය තාම මතකයි...සමහරු විවේචනය කලත් කිසිම දේශපාලනයකින් තොරව සංගීත සහ කාලීන වැඩ සටහන් වලින් පිරුණු සේවයක් කලා..පස්සෙ සිරස TV, දේශපාලනයට බර වීම, හතු පිපෙනවා වගේ ආපු අනිත් චැනල් හින්ද වැඩේ දියාරු වුණා...
Ai surangi de Alwis
දැන් නම් සිරස අන්තිමයි දේශපාලන ය තදින්ම දැන් සිරස බලන්නෙම නැහැ
ඊට අමතරව,සුරංගි ද අල්විස්,භවන්ත ප්‍රසාද්,රොෂාන් වටවල, සද්දන්ත කුලේ සිරස,සිරසයි පාර කියන්නේ සිරස නිබඳ ඔබ සනසන,සරසයි ළඟම නෑයා,
ඇයි බවන්ත..චන්දන...ප්‍රියංකා ..ලාල් ආනන්ද....ලාල් සරත්..ඒ අයත් කවදාවත් අමතක වෙන්නේ නෑ
අපේ තරුණ කාලෙ ඉතාම ජනප්‍රිය ම නිවේදිකාවක් තමයි නිශාන්ති දිල්රුක්ෂි.
ආදර දිල්, අපේ සිරස එදා මතකය අලුත් කිරීම හරිම අපූරුයි, අපේ කණ්ඩායමේ හිටපු ලස්සන හදවතක් තියෙන ආදරණීය සහෝදරි❤❤❤❤ප්‍රදීපා සංජීවනී
නිරංජලා සරෝජනියගෙන් පසු මං දැකපු ආදරණීය ම නිවුණු හඬ..
අනේ ඔබ තුමාට බොහොම ස්තූති 🙏 මේ වගේ නීහතමානී නිවෙදිකාවක් ගෙන්නුවාට ....පුලුවන් නම් තාමාලි පිරිස් ගෙන්නන්න ආසයි ඇත්තටම අහන්න එයාලගෙ අලුත් තොරතුරු ...ආයෙත් අපි අවුරුදු ගානක් ආපස්සට ගියා ❤සතුටුයි.....
තමාලි පිරිස් ඒ කාලෙම marry කරලා ගියා. දැන් ඉන්නෙ Scotland වල
ආයෙත් සිරසේ එහෙම මෙයාලා හිටිය වැඩසටහනක් අහන්න සැලැස්සුව නම් හොදයි@@chandihansa
මෙතුමියගේ වැදගත්කම හැසිරීමෙන්, කතාවෙන් පේනව. ආයි කතා දෙකක් නෑ හොඳම නිවේදිකාවක්..මැණික් යටයන ගොමරිටි උඩ එන මේ කාලේ මෙතුමියලගෙ සමුගැනීම පාඩුවක් .....🎉🎉🎉🎉🎉
ආදරනීය චරිතයක්❤
Thank you for inviting to Dilrukshi for your program. I worked with her. She’s a real human being with lots of marvelous talent and qualities. Budusaranai Dilrukshi. Wishing you for a long life.
දහසක් මල්..පොඩි කාලෙ ඇහුන ඒවා..තාම මතකයි
මගේ අධ්‍යපන සමයෙ ප්‍රියමනාප නිවේදිකාවක්. පාරෙදි දිනක් දැක්කා . හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න එයා
දිල් අක්කිට ලස්සනට සින්දු කියන්නත් පුලුවන්.
Thannks❤❤❤❤
ඩුබායි සිට සුබ පැතුම් 🌹🌹
අම්මෝ ඔය කටහඩ
අනේ ආසම නිවේදිකාව....😊
Mamath❤❤
අහම්බෙන් දැකපු වැඩසටහනක් . හරිම ලස්සනයි . කොච්චර ලස්සනට කතා කරනවාද ? දැන් ඉන්න නිවේදිකාවන්ට මේවා පෙන්නන්න ඕන කන පැලෙන්න ගහලා. උන්ට හරියට සිංහල කතා කරන්න වත් පුලුවන්ද ? බොරුවට පොශ් වෙන්න හදනවා
Great job
Nishanthi Dirukshi… Shalika Ranasinghe …. ❤❤
නිශාන්ති දිල්රුක්ෂි සිරසේ icon එකක්.හරි පැහැදිලිව වචන හසුරවමින් දැනුම් සම්භාරයක් සහිතව කිංස්ලි සමඟ සූරිය සිරස අපේ ආලින්දයට ගෙන ආවේ ඇයයි.ගුවන් විදුලි නිවේදිකාවන් හැරුණු කොට පෞද්ගලික ගුවන් නාලිකාවක ඇසුනු කාන්තා හඩ පෞරුෂය ඇයයි. මම හිතන්නේ ඇයට ආදරය නොකල ප්‍රේක්ෂකයෙක්/ප්‍රේක්ෂිකාවක් සොයාගැනීම පහසුයි
❤❤
Excellent character
A great female announcer❤
හරීමලස්සනහඩ❤❤❤❤❤❤
ප්‍රේමය නම්..රාගයෙන් තොර..සඳ එළිය සේ අනන්තයි..පාරිශුද්ධයි..සුරම්යයි...👩❤️👨
චරිතගෙයි තලන්ගම සර්ගෙයි vedio දෙක ඇයි අයින් කලෙ.ආයෙ දාන්නකො එ vedio දෙක 🙌
Kingsley ekka dilrukshi amataka nowana charitha❤❤❤❤
❤
අද සිරස ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්....එදා ගොඩනඟාගත්ත සිරස අනන්‍යතාවය අද නෑ..කොහෙන්ද මන්ද ආපු හාල් කෑලි ටිකක් හාල තියෙන්නේ .. මට ඇත්තටම ප්‍රශ්ණයක් තියෙනවා..දැන් සිරස් fm එක නිහාල්,රොෂාන්,භවන්ත,චන්දන වගේ අය guide කරන්නේ නැද්ද..සිරස fm එක මෙච්චර පහළ,චොර තැනකට වැටිලා තියෙන්නේ ඇයි..
Sirasa dil❤❤
Dil❤❤❤❤
You all our pass life ❤️
ඇද නම් භාෂාව කනවා. මෙයාලගෙ යුගයෙ ප්‍රමිතියක් තිබුනා. අද සිරසfm එදා ප්‍රමිතයත් නෑ. නිර්මාණ හැකියාව සලකුනක් පේන්නෙ නෑ . පොදු නිර්මාණ හැකියාවක් පේන්නෙ
2002 හෝ 2003 අග භාගයේ පටන්ගත් මියැසිතොට අදවගේ මතකයි..
Sending love Dil
kathawa etta, nawa technology enakota api mataka tiyaganna dewal godak aduwenawa saha aluth dewal denaganna tiyena pahasukama wadi wenawa.
අන්තිම වෙනකන් අහපු එකම වැඩසටහන...
දිල් අක්කා.
Pahanpiyasa❤
Hga Kalekin Dil, Satutaui Gamunu Malli. ❤
ඉස්සර ඉදන්ම ආස නිවේදිකාවක්...කාලකණ්ණි සැමියෙක් බැදගෙන බත් මුට්ටි තම්බන්න ගෙදර නැවතුනා
කවුද බැන්දේ මෙයාව,, ?
වැඩසටහන අහන්න මුලින්
අපේ මිනිස්සුන්ට හැම තිස්සෙම කාගෙ හරි වැරැද්දක්. මඩ පාරක් , හරි කුණු අවුස්සන පුරැද්ද හැමදාම තියෙනවා. ඕක DNA ප්‍රශ්නයක්. ඇය කියන්නෙ. සැමියාගේ හැටි ත්, බත් මුට්ටි තම්බන හැටි වත් නෙමෙයි . මේක සරල කතාබහ.ක්. ඇය කියන්නෙ. වටිනාකම නැතිවුන. තැනක ඉදලා. වැඩක්. නැති. නිසා. සිරසෙන්. අස්වුනා. කියලා. මිස. සැමියාගේ ප්‍රශ්නයක් නිසා අස්වුනා කියලා නෙමේ.
ඒ වගේ, අපහාස, කරන්න එපා.
@@shanisilva6389 ඒක අපේ රටේ අයගෙ චර්යාව. කාටද. අපහාස කරන්නෙ කිය කිය ඉන්නෙ සමහර. කාලකන්නි. නැත්නම් මොකක් හරි arrears එකක් ඇති. කුහක කම,ඊර්ෂ්‍යාව ඒවට හේතුව.
තමාරා දිල්රැක්ෂි ❤
නිශාන්ති දිල්රුක්ෂි
තමාරා දිල්රුක්ෂි තේනුවර කියන්නෙ නිලියක්
❤❤❤❤🎉🎉🎉🎉
LOVIN KEDELLATA : Nimal,Kinsley,Nihaaaal,Chamika,Bawantha,Kelum, Sarath, Dil, anurada,Tamali,Surangi, SAGARA THARANGA ............
දිල් ❤
💝💖💗
කළුනික බොරුවක් නෙවෙ.. මම පොඩි උනත් ඒක මට මතකයි ඇහුනා හොඳට මතකයි.....
Ayith ahenawanam e katahada redio ahanna asa hithenawa
ජැක්සන් ඇන්තනී මහත්මයා අනූව දශකයේ අගභාගයේ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයට ප්‍රකාශකලා ඔහු කැමතිම ගීතය 'මා සඳට කැමති බව ' ගීතය බව. ඔහුට අනුව මේ ගීතය ගයන්නේ ලෝකයේ සිටින හොඳම සෞන්දර්යවාදියායි....
සිරසෙ ආදරණීය හඬවල් දෙකක්....දිල්රුක්ෂි අක්කා සහ ගැමුණු......සිරස අපිට අමතක කරන්නම බැරි මුල් කාලේ සිරස අපිට ගොඩාක්ම ලංවුන නිසා....ගැමුණු කිව්ව වගේ ඒ දවස්වල ගහපු තෙල් නිසා තමයි සිරස තාම දුවන්නෙ
නෑ..ගැමුණු කියන්නේ සිරසින් ගහපු තෙල් වලින් තමා ගැමුණු ලා තාම දුවන්නේ කියලා
❤❤❤❤
සිරස කිව්වම අදටත් කටහඬවල් තුනක් මතක් වෙනවා... කිංග්ස්ලි,නිහාල්,අනිත් එක නිශාන්ති...පුදුම කටහඬවල්...ආආආආදරෙයි හැමදාම!❤
👍♥️♥️
I am a. Farther lock your farther. But the re is no nd
අනේ සූරිය සිරසට පුදුම විදියට ආසයි ඉස්සර මේ කටහඬ නිසාම.. කිංස්ලි දිල්රුක්ශි තරම් දක්ශයෝ දැන් නැහැ...
සූරිය සිරස නියමෙටම කලේ කිංස්ලි...නිශාන්ති දිල්රුක්ෂි
Mara katahadak. mata mathakai
Dil,, oya amathaka wenne ne, oyage katahnda puduma layanvthi, denuth ahanawa sirasa, oya ,,uwani,, kinsli, wage Aya mata thawam hithata sameepai,
Ane asai aye. Ahanna e hada
Adaraneya yehaliyakSuba patum dil
තමාරා දිල්රැක්ශි නිලියක් විදියටත් කටයුතු කලා නේද?
ඔව්. කුසුම් පීරිස් නම් කෘතහස්ත නිවේදක මහත්මියගේ දියණිය
@Senarath6807 ඒ තමාලී පීරිස් නේද, දැන් ලංකාවේ නෑ
මෙයත් සින්ග්ල් මාම් කෙනෙක් ද? හොඳ නිවේදිකාවක්
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පොඩි ඉල්ලීමක්… මතක පද රසිකයෙක් සහ චරිත අතලගේ රසිකයෙක් විදියට.. චරිත අතලගේ සහභාගි වුනු වැඩසටහන නැවත මතක පද TH-cam Channel එකට upload කරන්න පුළුවන්ද
මහරාජා මේ රටේ ගුවන් විදුලි සම්ප්රදාය බොරු මවාපාපු දේශියත්වයක් මතුපිටින් පෙන්වලා රටේ ජනතාව රවටන්න මිලට අරගත්තු ඇම තමයි නිමල් ලක්ෂපතිආරච්චි එයා ඒකට අවශ්‍ය කරන දේශීය තරුන ප්‍රජාව හොයාගත්තේ දහම්පාසල් වලින් අපි 1994 පෙබරවාරි වල කුඩා ලමයි ඒ කාල සීමාව වෙද්දි තිබුනු ස්වදේශිය සේවය වෙළද සේවය අපිට අමතක වුනා මේ ඊනියා නව ආරක වෙනස් මාදිලියේ මාධ්‍ය කලාව නිසා මේ ශිල්පියෝ හරිහමන් පුද්ගලයකුගේ යටතේ මාධ්‍යය කලාවේ යෙදුනා නම් අද ඒක ලෝක පුජිත වෙන්න තිබුනා. කල් ගිහිල්ලා අපි මේ නරක මාධ්‍යය කලාවේ බරපතලකම අවබෝධකරගත්තා ඒක නිසා අද කිසිම මාධ්‍යයක් ගැන විශ්වාස නැහැ ඔබලාට කවදත් ආදරෙයි
මම හරිම කැමති නිවේදිකාව. පස්සෙ කාලෙක තමයි දැනගත්තෙ විවාහ වෙලා ඉන්නෙ රන්ගන සිල්වා සමග කියල. ගොඩක් පුදුම හිතුන. ඔයා ගොඩක් decent කෙනෙක්.
නෑ මෙයා නෙවෙයි. වෙන එක්කෙනෙක්
Rangana silva marry karala inne nishanthi kiyala ITN nivedikawak
@@shamanthiwalimuni8853ආ එහෙමද? මට වැරදීම්ක් එහෙනම්. ස්තූතියි
@@shamanthiwalimuni8853ආනේ මට එහෙනම් වැරදීමක්. ස්තූතියි දැනුවත් කලාට්.
නෑ..මෙයා ලෝයර් කෙනෙක් බැන්දෙ..කමල් විජේසිරි..
ඒකට දැං ඉන්න,,,,, නෑ වැඩක් නෑ
ඇත්ත ටම අක්කා කිවුව, මුල්ම සිරස සාමාජික යන්ගේ නම් අදටත් රැවුපිලිරැවු දෙනව. මම හරිම ආසකරන කටහඬක් අක්කට තියෙන්නෙ. තෙරුවන් සරනයි....❤❤❤
මගෙ තීරණයත් " තමන්ගෙ වටිනාකම නෑ කියල දැනෙන තැනක රැදීම අවශ්‍ය නෑ .. " ඒක අපි ගැවසෙන හැම තැනකදීම එහෙමයි..
මගෙ ජිවතයේ දැකපු සරලම නිහතමානී කාන්තාවක් ...🙏
කටහඩ වගේම හදවතත් හරිම ලස්සනයි ඔයාගේ. කවදාවත් අමතක වෙන්නේ නැති හඩක්. සිරස කිව්වාම දිල්රුක්ශි නම අමතක කරන්නම බෑ. සුභ පැතුම් ඔබතුමියට 💐
මම ඉස්සර හරිම ආසයි ඇයගේ හිනාවට ❤️ මම පොඩ්කාලේ සිරස T.v එකේ ඇය වැඩ සටහනක් කලා පූදුම හත කියලා. ලගදි දවසකත් මම ඇයව youtube eke search කලා.. හරිම සතුටුයි ඇයව දැක්කම.
හරිම පරිනතබාවයකින් පරෙස්සමෙන් කතා කරනවා .❤
මේ හඩක් නෙමෙයි සලකුනක්, හිත නිවන හඩක් ❤❤ ආදරෙයි දිල් අක්කේ
ඔයාගේ හඬ හරිම ලස්සනයි,දැන් නම අපි රේඩියෝ අහන්නෙත් නෑ
හඬක් නම් සිත නිවිය යුතුය
රුවක් නම් නෙත රැඳිය යුතුය..
හඬත්,රුවත්,ලබැඳි සිතත් ඇත්තී..
ආදරනීය දිල්...ආදරෙයි හැමදාම...❤❤
මට මතකයි 1994 මුල් භාගයේ මම කටුනායක රස්සාවට යනකොට අපි ගිය Cab එකේ අපි සූර්ය සිරස ට සවන් දෙනවා❤. හරිම ආදරණීය සහ වචන හැසිරිවීම ඉතාමත් අගෙයි.
මගේ ආසම නිවේදිකාවක්. මතකයි ඒ කාලෙ අපි වැඩට එනකොට බස් එකේ ඔබේ කටහඬ අහපු අපේ ලස්සන කාලේ. බොහොම ශික්ෂණයක් තිබුණු හරිම හැගීම්බර හැඟීම් බර සුන්දර කට හඬක්. හරිම සතුටුයි එතුමිය සමග මෙවැනි වැඩසටහනක් කිරීම ගැන.
අපේ ළමාකාලය සුන්දර කරපු ආදරණියම කටහන්ඩක්...ආසාම චරිතයක්....සූරිය සිරස...දහසක් මල්...පහන් පියස...සිව්සිය සක්වල.රිදී පහන් වැට...කවදාවත් අමතක නෑ....අනේ දිල් අක්කගේ කාලෙම හිටපු ලස්සනම හන්ඩක් සිරසේ හිටපු ප්‍රියංකා දිසානායක අක්කවත් ගෙන්වන්න ප්‍රොග්‍රෑම් එකට ....❤❤
මේ කටහඬ පුංචි කාලෙ ලස්සන කරා අපේ❤️❤️❤️කිංස්ලි,දිල්රුක්ෂි,සූරිය සිරස❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි අක්කෙ.... තාමත් ඒ කටහඬ මයි... හරිම සුන්දරයි.... ඔබට සුභ පැතුම්...
ගැමුණුට බොහොමත්ම ස්තුතිය... දිල්රුක්ෂි අක්කව දකින්නට සැලැස්සුවාට..
ඔයා අපේ තරුණ කාලය මතක් කරා දිල්රුක්ෂි...
සතුටුයි නැවත ඒ රුව කටහඬ දකින්න අහන්න ලැබුනට...
💐💐💐💐💐💐
ඒ කාලෙ ආසම නිවෙදිකාව.❤❤දිල්රැක්ෂි❤❤,වෙලාවකට මතක් වෙනවා කො...එයා කියලා.අහම්බෙන් මෙ වැඩසටහන දැක්කෙ.තෙරැවන් සරනයි ..
ඉතාම ගරු කරන කෙනෙක් දිල්රුක්ෂි අක්කා ඔබට බොහොම ස්තුති මැයව අපිට ඉදිරිපත් කලාට ❤
ස්තූතියි ගැමුණු අයියෙ දිල් අක්කව වැඩසටහන ට කැදෙව්වට..
දිල් අක්ක කියන්නෙ මනුස්සකම තියෙන නිහතමානී ම සහෝදරියක්
ඈයගෙ කටහඬ ඇහීමත් මටනම් භාවනාවක් .
දිල් අක්කට මතකයිද නිර්මලී අක්කගෙ වැඩසටහන් වලට මතක පද ලියපු හොඳ අසන්නෙක් තමයි ගැමුණු අයියත්.
දෙදෙනාටම
තෙරුවන් සරණයි
දළදා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි..
මම අම්බලන්ගොඩ අනිල්
සුලං කපොල්ල theme music එක රැව්දෙනවා වගේ 😍
Dil akki හදවතට කතා කරපු නිවේදිකාවක්. අක්කි එදා මෙදාතුර ආපු වෙනස්ම කටහඩකින් අසන්නන් පිනවූ ආදරනීය නිවේදිකාවක් ❤ ආඩම්බරයි අක්කී 🌷🥰
තැපැල් පෙට්ටිය 25, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය.
ඔබට බොහොම ස්තූතියි ඇයව ගෙන ආවාට. අපිත් නොදැනිම අතීතයට සක්මන් කරා❤
මෙයාල හිටියනම් තවමත් ලස්සනට වැඩ කරන්න තිබුනා.
හරිම ආදරණීය, නිහතමානී, දක්ෂ චරිතයක්.
සිරසේ දිල් ආසම නිවේදීකාව බුදුසරණයි
මරු ❤හරිම ලස්සනයි
නිහතමානි මිනිස්සු
මගේකැමතිම.නිවෙිදිකාව❤❤❤❤
නෙරංජලා සරෝජනී වගේමයි ❤️❤️❤️❤️
මේ රටේ නිවේදිකාවන් අතර මම දැක්ක සුවිශේෂී කෙනෙක්... නිහතමානීව වැදගත්කම තියාගෙන මනුස්සකම් රකින දිල් අක්කේ...ඒ හිනාව දැක්කත් ඇති❤ආදරෙයි...
කට හඩින් දිල් අක්කාව අදුර ගත්තේ program එක මගදි සෙට් වුනේ...අනේ අක්කා ඔයා ඉස්සර වගෙම තාමත් නිහතමානී එ වගේම එ කටහඩ තාමත් එහෙමයි දිර්ගායු අක්කි❤❤🇮🇱🇮🇱
අම්මෝ..ඒ කටහඩ.. හිනාව ඇහෙන කොට...❤❤❤
1994 මම දෙක වසරේ. මට අදටත් මේ වොයිස් එක මතකයි. කිංස්ලි රත්නායක එක්ක නිවුස් කියනවා උදේ 7 ට සිරස රේඩියෝ එකේ.. ඒ වොයිස්එක අදටත් ඒ වගේ
Thank you ගැමුණු මෙතුමිය ගෙ හිනාව නැවත අහන්න සැලැස්විම පිළිබඳව.
දිල්රුක්ෂි අනෙ මෙ හඩට ඉස්ස හරිම ආසයි උදෙ වරුවෙ යනවා සිරසෙ සුරිය සිරස කිංග්ස්ලි දිල්රුක්ෂි හඩ කන් දෙක ලග තාම ඇහෙනවා මැයට තිනේනෙ ලස්සන හිනාහවක් ලස්සන හඩක් අනෙ දැකිමත් සතුටක් රුවයි හඩයි තාම එදා වගෙමයි
ඉස්සර සිරස,,,,,,,,,
ඒ තේමා වාදන,ඔබතුමියගෙ හඩ,තාම ඇහෙනව,,,,,,,,ඒක brand එකක්,,,,
අපේ කාලයේ ලස්සන. අක්කියේක් ආදරෙයි.💐❤️
දිල් අක්කිට එදා වගේම අදත් මම හරිම ආදරෙයි හැමදාම ඔයා අපිත් එක්ක ඉන්නවා
සිරස පටන් ගත්ත දවසෙ ඉඳන් අව්රුදේ තුන හතරක් අහන්න ලැබුන. ඒ කාලේ තිබුනා සම්ප්රදායක ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සහ පළමු සේවයට ඔබ්බට ගිහින් අලුන් සම්ප්රදායක් රටට දුන්නා..
Night Duty කරන කොට සිරස හොඳ මිතුරෙක් වුණා...
නිමල් ලක්ෂපති, නිහාල් වික්‍රම, කින්ග්සලි, කැලුම්, රොෂාන්, දිල්රුක්ෂි, තමාලි, අනුරාධා... වගේ අය තාම මතකයි...
සමහරු විවේචනය කලත් කිසිම දේශපාලනයකින් තොරව සංගීත සහ කාලීන වැඩ සටහන් වලින් පිරුණු සේවයක් කලා..
පස්සෙ සිරස TV, දේශපාලනයට බර වීම, හතු පිපෙනවා වගේ ආපු අනිත් චැනල් හින්ද වැඩේ දියාරු වුණා...
Ai surangi de Alwis
දැන් නම් සිරස අන්තිමයි දේශපාලන ය තදින්ම දැන් සිරස බලන්නෙම නැහැ
ඊට අමතරව,සුරංගි ද අල්විස්,භවන්ත ප්‍රසාද්,රොෂාන් වටවල, සද්දන්ත කුලේ සිරස,සිරසයි පාර කියන්නේ සිරස නිබඳ ඔබ සනසන,සරසයි ළඟම නෑයා,
ඇයි බවන්ත..චන්දන...ප්‍රියංකා ..ලාල් ආනන්ද....ලාල් සරත්..ඒ අයත් කවදාවත් අමතක වෙන්නේ නෑ
අපේ තරුණ කාලෙ ඉතාම ජනප්‍රිය ම නිවේදිකාවක් තමයි නිශාන්ති දිල්රුක්ෂි.
ආදර දිල්, අපේ සිරස එදා මතකය අලුත් කිරීම හරිම අපූරුයි, අපේ කණ්ඩායමේ හිටපු ලස්සන හදවතක් තියෙන ආදරණීය සහෝදරි
❤❤❤❤
ප්‍රදීපා සංජීවනී
නිරංජලා සරෝජනියගෙන් පසු මං දැකපු ආදරණීය ම නිවුණු හඬ..
අනේ ඔබ තුමාට බොහොම ස්තූති 🙏 මේ වගේ නීහතමානී නිවෙදිකාවක් ගෙන්නුවාට ....පුලුවන් නම් තාමාලි පිරිස් ගෙන්නන්න ආසයි ඇත්තටම අහන්න එයාලගෙ අලුත් තොරතුරු ...ආයෙත් අපි අවුරුදු ගානක් ආපස්සට ගියා ❤සතුටුයි.....
තමාලි පිරිස් ඒ කාලෙම marry කරලා ගියා. දැන් ඉන්නෙ Scotland වල
ආයෙත් සිරසේ එහෙම මෙයාලා හිටිය වැඩසටහනක් අහන්න සැලැස්සුව නම් හොදයි@@chandihansa
මෙතුමියගේ වැදගත්කම හැසිරීමෙන්, කතාවෙන් පේනව. ආයි කතා දෙකක් නෑ හොඳම නිවේදිකාවක්..මැණික් යටයන ගොමරිටි උඩ එන මේ කාලේ මෙතුමියලගෙ සමුගැනීම පාඩුවක් .....🎉🎉🎉🎉🎉
ආදරනීය චරිතයක්❤
Thank you for inviting to Dilrukshi for your program. I worked with her. She’s a real human being with lots of marvelous talent and qualities.
Budusaranai Dilrukshi. Wishing you for a long life.
දහසක් මල්..පොඩි කාලෙ ඇහුන ඒවා..තාම මතකයි
මගේ අධ්‍යපන සමයෙ ප්‍රියමනාප නිවේදිකාවක්. පාරෙදි දිනක් දැක්කා . හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න එයා
දිල් අක්කිට ලස්සනට සින්දු කියන්නත් පුලුවන්.
Thannks❤❤❤❤
ඩුබායි සිට සුබ පැතුම් 🌹🌹
අම්මෝ ඔය කටහඩ
අනේ ආසම නිවේදිකාව....😊
Mamath❤❤
අහම්බෙන් දැකපු වැඩසටහනක් . හරිම ලස්සනයි . කොච්චර ලස්සනට කතා කරනවාද ? දැන් ඉන්න නිවේදිකාවන්ට මේවා පෙන්නන්න ඕන කන පැලෙන්න ගහලා. උන්ට හරියට සිංහල කතා කරන්න වත් පුලුවන්ද ? බොරුවට පොශ් වෙන්න හදනවා
Great job
Nishanthi Dirukshi… Shalika Ranasinghe …. ❤❤
නිශාන්ති දිල්රුක්ෂි සිරසේ icon එකක්.
හරි පැහැදිලිව වචන හසුරවමින් දැනුම් සම්භාරයක් සහිතව කිංස්ලි සමඟ සූරිය සිරස අපේ ආලින්දයට ගෙන ආවේ ඇයයි.
ගුවන් විදුලි නිවේදිකාවන් හැරුණු කොට පෞද්ගලික ගුවන් නාලිකාවක ඇසුනු කාන්තා හඩ පෞරුෂය ඇයයි. මම හිතන්නේ ඇයට ආදරය නොකල ප්‍රේක්ෂකයෙක්/ප්‍රේක්ෂිකාවක් සොයාගැනීම පහසුයි
❤❤
Excellent character
A great female announcer❤
හරීමලස්සනහඩ❤❤❤❤❤❤
ප්‍රේමය නම්..
රාගයෙන් තොර..
සඳ එළිය සේ අනන්තයි..
පාරිශුද්ධයි..
සුරම්යයි...👩❤️👨
චරිතගෙයි තලන්ගම සර්ගෙයි vedio දෙක ඇයි අයින් කලෙ.ආයෙ දාන්නකො එ vedio දෙක 🙌
Kingsley ekka dilrukshi amataka nowana charitha❤❤❤❤
❤
අද සිරස ගැන මට තියෙන්නේ ලොකු කලකිරීමක්....එදා ගොඩනඟාගත්ත සිරස අනන්‍යතාවය අද නෑ..කොහෙන්ද මන්ද ආපු හාල් කෑලි ටිකක් හාල තියෙන්නේ .. මට ඇත්තටම ප්‍රශ්ණයක් තියෙනවා..දැන් සිරස් fm එක නිහාල්,රොෂාන්,භවන්ත,චන්දන වගේ අය guide කරන්නේ නැද්ද..සිරස fm එක මෙච්චර පහළ,චොර තැනකට වැටිලා තියෙන්නේ ඇයි..
Sirasa dil❤❤
Dil❤❤❤❤
You all our pass life ❤️
ඇද නම් භාෂාව කනවා. මෙයාලගෙ යුගයෙ ප්‍රමිතියක් තිබුනා. අද සිරසfm එදා ප්‍රමිතයත් නෑ. නිර්මාණ හැකියාව සලකුනක් පේන්නෙ නෑ . පොදු නිර්මාණ හැකියාවක් පේන්නෙ
2002 හෝ 2003 අග භාගයේ පටන්ගත් මියැසිතොට අදවගේ මතකයි..
Sending love Dil
kathawa etta, nawa technology enakota api mataka tiyaganna dewal godak aduwenawa saha aluth dewal denaganna tiyena pahasukama wadi wenawa.
අන්තිම වෙනකන් අහපු එකම වැඩසටහන...
දිල් අක්කා.
Pahanpiyasa❤
Hga Kalekin Dil, Satutaui Gamunu Malli. ❤
ඉස්සර ඉදන්ම ආස නිවේදිකාවක්...
කාලකණ්ණි සැමියෙක් බැදගෙන බත් මුට්ටි තම්බන්න ගෙදර නැවතුනා
කවුද බැන්දේ මෙයාව,, ?
වැඩසටහන අහන්න මුලින්
අපේ මිනිස්සුන්ට හැම තිස්සෙම කාගෙ හරි වැරැද්දක්. මඩ පාරක් , හරි කුණු අවුස්සන පුරැද්ද හැමදාම තියෙනවා. ඕක DNA ප්‍රශ්නයක්. ඇය කියන්නෙ. සැමියාගේ හැටි ත්, බත් මුට්ටි තම්බන හැටි වත් නෙමෙයි . මේක සරල කතාබහ.ක්. ඇය කියන්නෙ. වටිනාකම නැතිවුන. තැනක ඉදලා. වැඩක්. නැති. නිසා. සිරසෙන්. අස්වුනා. කියලා. මිස. සැමියාගේ ප්‍රශ්නයක් නිසා අස්වුනා කියලා නෙමේ.
ඒ වගේ, අපහාස, කරන්න එපා.
@@shanisilva6389 ඒක අපේ රටේ අයගෙ චර්යාව. කාටද. අපහාස කරන්නෙ කිය කිය ඉන්නෙ සමහර. කාලකන්නි. නැත්නම් මොකක් හරි arrears එකක් ඇති. කුහක කම,ඊර්ෂ්‍යාව ඒවට හේතුව.
තමාරා දිල්රැක්ෂි ❤
නිශාන්ති දිල්රුක්ෂි
තමාරා දිල්රුක්ෂි තේනුවර කියන්නෙ නිලියක්
❤❤❤❤🎉🎉🎉🎉
LOVIN KEDELLATA : Nimal,Kinsley,Nihaaaal,Chamika,Bawantha,Kelum, Sarath, Dil, anurada,Tamali,Surangi, SAGARA THARANGA ............
දිල් ❤
💝💖💗
කළුනික බොරුවක් නෙවෙ.. මම පොඩි උනත් ඒක මට මතකයි ඇහුනා හොඳට මතකයි.....
Ayith ahenawanam e katahada redio ahanna asa hithenawa
ජැක්සන් ඇන්තනී මහත්මයා අනූව දශකයේ අගභාගයේ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයට ප්‍රකාශකලා ඔහු කැමතිම ගීතය 'මා සඳට කැමති බව ' ගීතය බව. ඔහුට අනුව මේ ගීතය ගයන්නේ ලෝකයේ සිටින හොඳම සෞන්දර්යවාදියායි....
සිරසෙ ආදරණීය හඬවල් දෙකක්....දිල්රුක්ෂි අක්කා සහ ගැමුණු......සිරස අපිට අමතක කරන්නම බැරි මුල් කාලේ සිරස අපිට ගොඩාක්ම ලංවුන නිසා....ගැමුණු කිව්ව වගේ ඒ දවස්වල ගහපු තෙල් නිසා තමයි සිරස තාම දුවන්නෙ
නෑ..ගැමුණු කියන්නේ සිරසින් ගහපු තෙල් වලින් තමා ගැමුණු ලා තාම දුවන්නේ කියලා
❤❤❤❤
සිරස කිව්වම අදටත් කටහඬවල් තුනක් මතක් වෙනවා... කිංග්ස්ලි,නිහාල්,අනිත් එක නිශාන්ති...පුදුම කටහඬවල්...ආආආආදරෙයි හැමදාම!❤
👍♥️♥️
I am a. Farther lock your farther. But the re is no nd
අනේ සූරිය සිරසට පුදුම විදියට ආසයි ඉස්සර මේ කටහඬ නිසාම.. කිංස්ලි දිල්රුක්ශි තරම් දක්ශයෝ දැන් නැහැ...
සූරිය සිරස නියමෙටම කලේ කිංස්ලි...නිශාන්ති දිල්රුක්ෂි
Mara katahadak. mata mathakai
Dil,, oya amathaka wenne ne, oyage katahnda puduma layanvthi, denuth ahanawa sirasa, oya ,,uwani,, kinsli, wage Aya mata thawam hithata sameepai,
Ane asai aye. Ahanna e hada
Adaraneya yehaliyak
Suba patum dil
තමාරා දිල්රැක්ශි නිලියක් විදියටත් කටයුතු කලා නේද?
ඔව්. කුසුම් පීරිස් නම් කෘතහස්ත නිවේදක මහත්මියගේ දියණිය
@Senarath6807 ඒ තමාලී පීරිස් නේද, දැන් ලංකාවේ නෑ
මෙයත් සින්ග්ල් මාම් කෙනෙක් ද? හොඳ නිවේදිකාවක්
❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉