Matanam mara sathutui sir therum karala dena vidiya dekkama hodata therenawa. Kollo godak aya electronic walata perethai.sir mage e pipasse den godak niwwa
Sir electronic mechchara lesida kiyala sir kiyala dena vidiyen denagaththe.kochchara electronic danna aya hitiyath sir wage yherum karala kiyala denna danne ne
රත්තරන් ගුරුවරයෙක් බුදු සරණයි හැමදාම හරියන්න ඔනි ආදරේයි සර් 😍
අද තමයි විඩියෝ ඔක්කොම බලලා ඉවර උනෙ නියමයි මචන් හොදින් තේරෙනවා
නියමයි සර් A TO Z මේවිදියටම අපට කියල දෙන්න සර්.ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ඔබෙන් ඒ දැනුම ලබාගන්න.ඔබ තුමා කරගෙන යනදේ අපේම මිනිස්සු නොකරපු නිසා තමයි අනාගත පරපුර නොදැනුවත් කමට පත්වෙන්නේ.අනාගත පරපුරක් උදෙසා කරගෙන යන විශිෂ්ඨ සේවයක්.......
ඇත්තටම ඔයා කියලා දෙන දේවල් හරිම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්... මේහෙම කියලා දෙන්න හැම කෙනෙකුට බැ....
අද කාලෙ තමන් දන්නදෙ තවකෙනෙකුට කියලා දෙන්න කිසිම කෙනෙක් කැමතිනැ නමුත් ඔබතුමා කට්ටකාලා හොයාගත්ත මෙ දැනුම කිසිම අඩුවක් නැතුව අපිවාගෙ මෙ electric උන තියන කිසිම දෙයක් දන්නැති අයට ඉගනගන්න සැලැස්සුවට ඔබට ගොඩාක් පිං මං ගොඩාක් දන්නැති දෙවල් ඉගනගත්තා ඔබ දිනෙන් දින දිඋනුවෙන් දියුණුවට යාමට ශක්තිය ලැබෙවා
නියමයි සර්. ඔහොම යන්. මම හැම සතියෙම බලනවා. බොහෝ ම පිං. Good job.
මෙන්න නියම ගුරුවරයෙක් .
ඔබගේ ඉගැන්වීම ඉතාම සරලයි හොදට තේරුම් ගන්න පුලුවන් ස්තුතිය
ඉතා සරලව පැහැදිලිව ඉතිහාසයක් සමග නිරවුල්ව නිවරදි තැනදී නිවරදි වෙලාවට ඉලේක්ට්‍රෝනික් දැනුම ලාබා දුන්නා .thanks sir අපි හැමදාමත් ඔබ සමගයි . ඉදිරියට යමු .
Godak hodata karunu pehedili karana nisa hodata matake hitinawa.good
සැබා ගුරු වරයෙක් බුදු සරණයි
Igenvimanam supiri👍👍👍
Godak adare sarta💕💕💕🌹❤️
Budusaranai 🙏🙏🙏
Thank you sir. දිගටම කරගෙන යන්න.
💗💗💗 thank you....
Godak pin oyata
athatama godak dewal eganagannawa, gedarawada adu unahama kohomahari electronic lesson tika balanawa harima asawen. obata godak pin sahodaraya. budusarani jayen jaya
ආදරෙයි ආදරෙයි ආ.........................................දරෙයි සර් හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤😋😋
ගොඩක් හොදට තේරුනා තියරි වලින් පස්සෙ පැට්‍රිකල් එකකුත් කරමු 👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️💜️
godaak hodai ape wasanawata thamai oba thuma me vidio karanna gaththe..thanks sir..
නියමයි සර් සුපිරි දිගටම කරගෙන යමු
රෙස්පට් නැතුව නොදන්න මනුස්සයෙක් ප්‍රශ්නයක් අහපුවාම ඒකට උත්තරයක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. නැත්තං යූටියුබ් නොමේ මොනවා කළත් වැඩක් නෑ. මම Whatsapp වලට ප්‍රශ්නයක් දැම්මා දැන් දවස් ගානක් වෙනවා. තාම උත්තර දුන්නේ නෑ. ඒ නිහතමානී කමත් තියාගන්න. ඔබට ජය.
සර් කියල දෙන විදිහ ඕන කෙනෙක්ට තේරුන්ගන්න පුලුවන් කොහොම ස්තුති කරන්නද මන්ද
Eththatama sir oyata godak pin sidda wenawa mewa mechchara therena vidiyata kiyala denawata. Hodata therum karala denawa
Den hari mehema iganaganna lebema loku wasanawak.godak pin me karana deta
Very good teacher. Thanks sir
ට්‍රාන්ස් සිස්ටර් පිළිබඳව තොරතුරු රැසක් දැනගන්න ලැබුනා ....ඉලෙක්ට්‍රොනික් ගුරුවරයෙක් ගෙදරට ආව වගෙයි.
නියමයි සර්
සෑහෙන්න වැදගත් ..👍🙏🙏😎❤❤❤🥰
සුපිරි ,ස්තුතියි ,සුභ අනාගතයක් .💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
සිරාවටම .
නියමයි....
ගොඩක් හොදයි.... ඔබට දිර්ගයු වෙවා......
සුපිරි .... බොහොම ස්තූතියි 👍🔥
Niyamai....kiyanna wadan nee...semada jaya wewaa opa thumata.. theruwan sarani...
Godak pahadil...niyamai
Thanks aiye godak watinawa
Hodata kiyala denwa serm dewal💯.digatama karagena yamu👌.all the best...👍👍
Kiyanna wachana ne... supper...
Oya hoda guruwarayek....niyamai....
niyamai superi ...
ජයවේවා
සුපිරි වැඩක්
Hodai. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️B. S.
Superi ela ekata theruna fatta
Great work dear ...Thank you, Good luck
kiyala wadak na ayyae thank you
Up up අපි ඉන්නවා
Super program
Excellent
Good and thnaks
සුපිරි.
🙏🙏🙏 Teruwan saranaie. Oyata Goodak pin.
මරු
Please show us simple fm radio
Circuits and advance fm radio circuits
Also tell us where to buy components .
සුපිරි..🤞🤞🤞
Thanks 🙏
Jaya wewa aiye
Niyamai sar
Niyamata kiyala denawa sir
සුපිරි
එලම
Godak pahadili sir thanks
Mewata awashya resister value kohomada hoyaganne aiya
Thanks sir
Matanam mara sathutui sir therum karala dena vidiya dekkama hodata therenawa. Kollo godak aya electronic walata perethai.sir mage e pipasse den godak niwwa
supiri ayye digtama krnna good luck
Perfect, keeping doing...
SUPERB..
Super
Monawa kiyannada obathumage eganveema gena niyamai
Nice
Niyamai aiya.
ගුරු තුමනි smp එකක ඉන්වයටරයක් හැසෙරෙන අකරය සහා පරි පත්‍ය රටාව පෙන්වන්න
Supiri wachana na ayya💯
Super aiya,
ඔබට ගොඩක් ස්තූතියි මං ගොඩක් දේවල් දැනගත්තා ඔහොම දිගටම කරගෙන යමු අපි සැවොම ඔබ සමගයි ඒ අතර තුර මට පොඩි ප්‍රශ්නයක් තිබෙනවා transistor එකේ symbol එක ඇන්දහම එමිට කලෙක් බේස් හොයා ගන්නේ කොහොමද කියල තවත් විදිහකින් කියනවා නම් සිම්බල් එකයි ට්‍රාන්සිස්ටර ඒ අතට ගත්තහම යි හොයා ගන්න විදිහ මට පොඩි ගැටලුවක් තියෙනවා මට ඒක නිරාකරණය කර දෙන්න ස්තුතියි
බුදුසරනයි
Ela aiya
ayye, inductor ekai transistor ekai ekathu karala currnt eka wadi karaganna widiha next video eken daanna ....thawa MOSFET Gganath danaganna aasai
Niyamayi
Supper👍👍👍🤞
Niyamai aiyaaa
Supiri aiye.
Super bro
Sir electronic mechchara lesida kiyala sir kiyala dena vidiyen denagaththe.kochchara electronic danna aya hitiyath sir wage yherum karala kiyala denna danne ne
niyamai
Sar erhakota rimort eakay transistor ekay sambanda wenne kohomada..?
Shaaaaa good brooo
Supiri.....
Good 👍👍👍👍👍👍👍👍
Number one
Super super
Super 😊
Niyami
Ithama saralawa pehedili mama ilctronic kisima deyak danne nethi kenek aheth mama oba thumage veediyo ada wenekota 14 balala awasanai hodatama kiyaladena nisa oonama kenekuta theerenawa mama igana ganna ithama asai mata oba thumage padam malawa pihitak wewi kiyala hithanawa obathumage 1 prectikal padama karala cament karannam budu saranai
👍👍👍👍 ic genath kiyala dentako
Maru 👌
Super 👍👍👍👍
Oba tumata jaya..
විදුලිය දෙන හැටි පැහැදිලි නැ ac dc දෙන්නේ දෙන පැත්ත මොකක්ද
🙏🙏🙏🙏🙏🙏
Mama alutenma balanne sneered Saha Walt keeyatad kiyannako mokakda