ට්‍රාන්සිස්ටර් වල C,B,E අග්‍ර සහ NPN , PNP සොයාගැනීම ,ඇනලොග් මල්ටිමීටරයෙන් Transistor pins sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 2 หลายเดือนก่อน +1

    Thank you❤

  • @DilshaniPramodya-bh9gd
    @DilshaniPramodya-bh9gd 9 หลายเดือนก่อน

    මම ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන සිසුවෙක්.මට මේ videos ටික ගොඩක් ප්‍රයෝජනවත් උනා.thank you...,පැහැදිලි කිරීම හොඳට තේරෙනවා.

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 3 ปีที่แล้ว +8

    මම දැකපු සරළවම තේරුම් ගැනීමට පහසු වීඩියෝ එකක්. දිගටම කරගෙන යන්න. ක්ෂේත්‍රයට එන අයටත් ක්ශේත්‍රයේ ඉන්න අයටත් අමතක වෙලා තියෙනවනම් යළි මතක් වෙන්නත් හොද වැඩක් මේක.

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @cristhoparranasinghe1373
    @cristhoparranasinghe1373 2 หลายเดือนก่อน +2

    Ok😏🤟

  • @gayawiralasman2969
    @gayawiralasman2969 3 ปีที่แล้ว +1

    Tnx

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว

    සර්ගේ පැහැදිලි කිරීම් ඉතා හොඳයි. ගොඩක් ස්තුතියි. 🙏

  • @gamingbro9605
    @gamingbro9605 2 ปีที่แล้ว

    බොහොම සන්තෝසයි !ගොඩක් වැදගත්
    බොහොම ස්තුතියි !
    ඉදිරියටම කරගෙන යන්න

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 ปีที่แล้ว +3

    අදත් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ... ස්තූතියි මල්ලී...

  • @chamindakumara344
    @chamindakumara344 3 ปีที่แล้ว +1

    Pahadilewa kiyala danawa good...

  • @rohithakularathna5740
    @rohithakularathna5740 3 ปีที่แล้ว +2

    Good

  • @servomuting8727
    @servomuting8727 ปีที่แล้ว

    ❤❤

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว +1

    mosfet akak wada karanna kohomada

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +1

    Great 👊👊👊

  • @araliyaaraliya6824
    @araliyaaraliya6824 3 ปีที่แล้ว +1

    Digatama karan yanna suba pethum 👌💖💖💖

  • @sunilsantha7135
    @sunilsantha7135 3 ปีที่แล้ว +1

    හරිම පැහදිලි කිරිමක් යාලු මෙි විදිහට සියලුම ටාන්සිස්ටර් චෙක් කලහැකිද

  • @amilachaubro8475
    @amilachaubro8475 ปีที่แล้ว

    TDA2030 meka gana kiyala denawada

  • @dmcgunathilaka6213
    @dmcgunathilaka6213 3 ปีที่แล้ว +1

    C 828 A check karanne kohomada

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      ට්‍රාන්සිස්ටර් වල දෝෂ සෙවීම ගැන වීඩියෝ එකක් තියනවා මගෙ, ඒක බලන්න.

  • @1153sampath
    @1153sampath 3 ปีที่แล้ว +1

    ඔබ තුමා කිව් පරිදි අද මම H13003D transistor එක Digital multimeter එකෙන් check කරද්දි values ආවේ..1, 2 - 0.526 / 1, 3 - .009/ 2 ,1 සහ 2 ,3 දී values ආවේනැ...3 ,1 - 0.009 / 3 2 - 0.520 ලෙස. මේ transistor එක නරක් වෙලාද? එහෙම නැත්නම් මෙය bjp transistor එකක් නෙමෙයිද? කරුණාකර පහදා දෙන්න...

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      ට්‍රාන්සිස්ටර් එකේ C සහ E අතර ඩයෝඩයක් තියෙන්න පුලුවන් , high frequency වලින් වඩකරන ට්‍රාන්සිස්ටර් වල එහෙම තියනවා

  • @nisalwickramasinghe2439
    @nisalwickramasinghe2439 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @SunilSunil-ir8bk
    @SunilSunil-ir8bk 3 ปีที่แล้ว +1

    Sir channel eke bell icon eka on wenne naha ?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      subscribe Karalada tiyenne

    • @SunilSunil-ir8bk
      @SunilSunil-ir8bk 3 ปีที่แล้ว +1

      @@electronicdanuma7067 subscribe karala thiyenne.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      Bell all dala balanna, samanyen sub kalama ennanam ona

    • @SunilSunil-ir8bk
      @SunilSunil-ir8bk 3 ปีที่แล้ว

      @@electronicdanuma7067 "this action is turn off for content made of kids" Learn more. Kiyala pahalin watenawa.

  • @jayasu223
    @jayasu223 2 ปีที่แล้ว

    A1941 ක්‍රියා කරන්නෙ අනෙක් පැත්තටද ?

  • @music-qw6yu
    @music-qw6yu 3 ปีที่แล้ว +2

    ❤️🤗

  • @asankakapila3464
    @asankakapila3464 3 ปีที่แล้ว

    (V) අව්ට් wanna moma pin akanda

  • @sunilsantha7135
    @sunilsantha7135 3 ปีที่แล้ว

    එමිටර් කලෙක්ටර් බැලිමෙදි ඩිජිටල් මිටරයේ අඩුවටිනාකම කලෙක්ටර් කිවිවානේ එතකොට ඇන්ලොග් එකේ අඩුඑක එමිටර් වෙන්නේ කෝමද සහෝ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว

    ඔබගේ හැම වීඩියෝ එක ක්ම බලනවා ඉතාමත් හොදයි නමුත් මා ඉගෙන්ගෙන ගන්නා කෙනෙක් නිසා ප්‍රතිරොදක ට්‍රාන්සිස්ටර්,ඩයොඩ් මොන අවස්ථාව වලදීද මොකක් සදහා ද පා විච්චිකරන්නේ කියලා පැහැදිලි කිරීමට පුලුවන් ද

  • @dkalderahansika9528
    @dkalderahansika9528 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐