Umali Tillakaratne | අත්දැකීම් තමයි ජීවිතේ පෝෂණය කරන්නේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 200

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 6 หลายเดือนก่อน +16

    පාරමී මන් ආසම voice 1 ලස්සනම රූපයක් තියන නිවේදිකාවක්... 🥰♥️

  • @nelumkaushalya7111
    @nelumkaushalya7111 6 หลายเดือนก่อน +75

    හිස් වෙනවා කියන එක එයා ලස්සනට කිව්වා.. සමහරු කියලා තියෙනවා යන්නෙ කොහෙද මල්ලේ පොල් කියලා..
    නෑ එයා ලස්සනට අර්ථ දක්වනවා.. ඒවා සමහරුන්ට තේරෙන්නේ නෑ. 💖

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 6 หลายเดือนก่อน +18

    ඉතාම නිහතමානි..සංවර ...චරිතයක්...බුදු සරණයි

  • @madumibopage9735
    @madumibopage9735 6 หลายเดือนก่อน +122

    උමලි ගොඩක් දක්ෂ ආස හිතෙන කෙනෙක්. කතා කරද්දී ගොඩක් serious නොවෙන්න පුළුවන් නම් තවත් හොඳයි ❤

    • @sujanibandara3568
      @sujanibandara3568 6 หลายเดือนก่อน +11

      උගත්කම තමයි .ශාරුක් ,දීපිකා,ප්‍රියංකා කතා කරන විදිහ ටිකක් අහන්න

    • @koanuragunathilaka9549
      @koanuragunathilaka9549 6 หลายเดือนก่อน +1

      Mr bean කතා කරන විදිහ තමා මරුම

    • @MaheshaRathnayake-p2y
      @MaheshaRathnayake-p2y 6 หลายเดือนก่อน

      Ouuu

    • @sandamalidezoysa5241
      @sandamalidezoysa5241 6 หลายเดือนก่อน +4

      Sharuk nemei kawru katha karath panditha novi sarala wenna one

    • @BuP-nv1vd
      @BuP-nv1vd 6 หลายเดือนก่อน +3

      හ්ම්ම්..උමාලි කියන්නේ ලොකු පොඩි හැමෝගෙම මැනිකක්..එතකොට එයා හැමෝටම තේරෙන දෙයක් කියන එක හොදයි ..ඒත් පරිණත බවත් එක්ක එන වචන වලක්වන්න අමාරුයි..එහෙම වලක්වන්න ගියාම එයාට එයාව නැතිවෙනවා..

  • @Ankitha_200
    @Ankitha_200 5 หลายเดือนก่อน +4

    මගේ boyfriend නිසා මං ගොඩාක් දුකෙන් ඉන්නේ......මට රෑට නින්ද යන්නේ නෑ.... මගේ හිතට දැනෙන පීඩාව වචන වලට හරවන්න බෑ..... පපුව පැලෙන්න වගේ මට මේ දුක දරාගන්න බෑ.....එයා කීයට වත් මං නිසා කිසිම දෙයක් නවත්තන්න ලෑස්ති නෑ...එයා එක්ක හිටියොත් මට මුළු ජීවිතේම මේ දුක විඳින්න වෙනවා... පිස්සු හදෙන් නැතුව මට එයාව අමතක කරලා හිත හදාගන්න ක්‍රමයක් කියන්න.... මගේ මනස අවුල් වෙන්න දැන් හොඳටම ළඟයි කියල මට තේරෙනවා 🥺❤️
    " එදා ඔය ඇස් දිහා නොබලාම බිම බලාගන යන්න තිබුනා "
    මෙහෙම හිතුනු වාර ගාන 1000 වතාවටත් වඩා වැඩි 🥺❤️
    මගේ මනස අවුල් වෙන් නැතුව ඉක්මනනින් මේ දුකෙන් මිදෙන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරන්න. 🙏

  • @wijewije4683
    @wijewije4683 6 หลายเดือนก่อน +39

    ඔයාගේ සංවර පෙනුම ඔයාට ආභරණයක්...බුදු සරණයි!!!

    • @RanY-ym1pq
      @RanY-ym1pq 6 หลายเดือนก่อน +1

      වැඩත් සංවර උනානම් තමා හොඳ.. සාරංග ගෙදර එද්දි ඇදන් උඩ වෙන මිනිස්සු එක්ක ඉන්නෙ නැතුව හිටියනම් තවත් සංවරයි

  • @mahendradanushka8953
    @mahendradanushka8953 6 หลายเดือนก่อน +10

    ආදරය කියන්නෙ කෙනෙකුට ජීවිතේ කරන්න තියන උතුම්ම පරිත්‍යාගය .තමන්ගේ ආදරය වෙනතක සැනසෙනව බලන් උපේක්ෂාවෙන් ඉන්න උමාලි තිලකරත්න කියන්නෙ උතුම් කාන්තාවක්.මම දැකල තියනවා හැම වෙලාවෙම media වලින් කරන interview වලදී මෙයාගෙන් නොකියා අහනවා....එක්කෝ කෙලින්ම අහනවා..ආදරේ ගැනම..ආයේ ආයේ...ආයේ එපා ඒක කරන්න ..කෙනෙක් ගෙ අතීතය හාරා හාරා අවුස්සලා ගන්නවා ..ඒක කරන්න එපා ..මොහොතකට වත් හිතක් රිදවන්න එපා..මම නම් පුද්ගලිකව ඔය දේට අකමැතියි

  • @danuskanamal
    @danuskanamal 6 หลายเดือนก่อน +20

    ඒ කිසිවක් නොතේරී උඩ බලන් ඉන්න රොෂාන් අයියා 😂

  • @SidPerera
    @SidPerera 6 หลายเดือนก่อน +28

    හිස් වෙන එකෙත් පිළිවෙලක් තියෙනවා. අපිළිවෙලට හිස් උනොත් අපිට සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් ඉතුරු වෙන්නේ නෑ...
    ඒ වචන ටික හොය හොයා හිටියේ.. ❤️❤️❤️

    • @shanthishanthi6891
      @shanthishanthi6891 6 หลายเดือนก่อน +2

      හරිම දක්ෂ නිලියක් වාසනාවන්ත අනාගතයකට හිමිකම් ලැබේවා!❤❤❤

  • @කවීෂ
    @කවීෂ 6 หลายเดือนก่อน +119

    ඉතාමත් බුද්දිමත් හොඳට හැදුනු කාන්තාවක් .නිරුවත පෙන්නලා හම්බකරන අවජාතක ගෑනු එක්ක බලද්දී ඔබ දිව්‍යංගනාවක් .❤

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน +5

      ඒකද මෙයා බැඳලා ඉද්දි වෙන උන් එක්ක කාමර ගානේ රිංගුවේ.😂

    • @sanfernando9
      @sanfernando9 6 หลายเดือนก่อน +6

      ​@@CDIL ඉතිං ඔයත් ඒ වෙලාවේ කාමරේ ඇතුලේ හිටියද??😂😂😂

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน +4

      @@sanfernando9 නෑ. ලීක් එක දැක්කා.🤣

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน +3

      @@sanfernando9 ඉන්නම ඕනද ඇත්ත දැනගන්න.🤣

    • @anglecraft508
      @anglecraft508 6 หลายเดือนก่อน +4

      @@CDIL මිනිස්සුන්ට අපහාස කරන්න එපා. කවුරුත් කියපු පලියට ඇස් දෙකෙන් දකින්නෙ නැතුව

  • @saleeveryone8201
    @saleeveryone8201 6 หลายเดือนก่อน +46

    අහංසක හොදම හොද දරැවෙක්.නිරැවත පෙන්නලා
    ප්‍රශිද්ද වෙන්න දගලන චරිතයක් නෙමේ .හොද අනාගතයක් තියෙයි

    • @FashionHouse1017
      @FashionHouse1017 6 หลายเดือนก่อน +4

      කසාද බැදල ඉන්නකොට තවත් මිනිස්සු එක්ක නොගියා නම් තවත් වටිනවා

    • @අයේශිකා
      @අයේශිකා 6 หลายเดือนก่อน +1

      ​@@FashionHouse1017ඔයා දැක්කද ඇස්දෙකෙන් එහෙම යනව උමාලි....?

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน +2

      ​@@FashionHouse1017 සාරංග බැඳලා ඉද්දි තවත් කෙනෙක් එක්ක වනචරකම් කරලා මාට්ටු වෙලා නේද ඩ්වෝස් කලේ.

  • @SharmalieDissanayake
    @SharmalieDissanayake 6 หลายเดือนก่อน +16

    Well educated girl thats what others can’t understand what she tells such a beautiful and calm lady❤

  • @ashenabhishekbandara
    @ashenabhishekbandara 6 หลายเดือนก่อน +15

    නිහතමානී කලාකාරීනියක්

  • @shainichalika8659
    @shainichalika8659 6 หลายเดือนก่อน +14

    මෙයාගෙ රංගනයට සහ සංවරකමට මං හරි කැමතියි.නමුත් මෙතනදි ඇය උත්තර දුන්නේ අහපු ප්‍රශ්නයට අදාළවනම් නෙමෙයි

  • @dulanidinushka6868
    @dulanidinushka6868 6 หลายเดือนก่อน +6

    බුදුසරණයි උමාලි ❤

  • @shiranigallage1318
    @shiranigallage1318 6 หลายเดือนก่อน +17

    Educated with good personality character❤ all the best with your new life ❤😊

  • @mamalakshmicabs1168
    @mamalakshmicabs1168 5 หลายเดือนก่อน

    Mamanam harima කැමති නිළියක් .....ඔබට සුබපැතුම් ....

  • @sanjuranasinghekcp6856
    @sanjuranasinghekcp6856 6 หลายเดือนก่อน +20

    උමාලි කියවන්නේ මොනවද කියලා එයාම තමා දන්නේ 😅😅😅 කොහෙ ගියත් හෙන ලොකු ටෝක් එකක් දෙනවා මෙලේ දෙයක් තේරෙන්නේ නෑ. අහන්නේ එකක් කියන්නේ එකක්. පට්ට guilty චරිතයක් කියලමයි පේන්නේ මට නම්

    • @chaz_u_ly7159
      @chaz_u_ly7159 4 หลายเดือนก่อน +1

      100%

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 2 หลายเดือนก่อน +1

      @@sanjuranasinghekcp6856 සම්මානයක් ගත්තත් එහෙමයි😂

  • @dammikasenarthnatv5650
    @dammikasenarthnatv5650 6 หลายเดือนก่อน +16

    එයා හොදින් උත්තර දෙනවා. එයා ගොඩක් උගත් බුද්ධිමත්. බොළඳ නෑ එයාගේ ආ ත්මයෙන්ම බුද්ධිමත්. ඒකයි සමහරුන්ට තේරෙන්නේ නැත්තේ

    • @navodyaamarakoon
      @navodyaamarakoon 6 หลายเดือนก่อน +1

      ඔයිට වඩා උගත් බුද්ධිමත් මිනිස්සු හොදින් උත්තර දෙනවා. උදාහරනයක් විදිහට එතන් ඉන්න රොශාන්වම ගන්න පුලුවන්. මෙයා බුද්ධිමත් කියලා ලෝකෙට පෙන්නන්න ගිහින් කොහෙද යන්නෙ අල්ලෙ පොල් උත්තර දෙන එක සැබෑ බුද්ධිමත්කම නෙවෙයි ඒකට සමහර මිනිස්සු ඇන්දුනාට

  • @hasini..6475
    @hasini..6475 6 หลายเดือนก่อน +18

    අහන දේට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ...අනවශ්‍ය පණ්ඩිත කතා කියන්න ගියාම ඇහුවෙ මොකක්ද කියලා අමතක වෙනවා.....

    • @JayaliRanasingha
      @JayaliRanasingha 26 วันที่ผ่านมา

      අනේ හොදට තේරෙනවා

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 6 หลายเดือนก่อน +8

    උමාලී ❤❤❤❤❤❤❤🥰

  • @NilaSudeepa
    @NilaSudeepa 6 หลายเดือนก่อน +12

    Umali nangi.lassanai ❤

  • @IRG849
    @IRG849 6 หลายเดือนก่อน

    Umali you are a pride to our country & culture. A humble talented actress unlike the social media showpieces these days!

  • @anuradharanathunga270
    @anuradharanathunga270 6 หลายเดือนก่อน +34

    ඇහුව දේ ට සරලව උත්තර දෙන්න පුරුදු උනා නම් හොදයි නේද ප්‍රශ්නයත් අමතක වෙනවා... ගැඹුරු තර්ක ගේන්න ගිහින්...

  • @slraju3874
    @slraju3874 6 หลายเดือนก่อน +18

    මීට වඩා හොදයි ගෙදර ගියා නමි කියලා හිත හිතා ඉන්න රොෂාන් 😂

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 6 หลายเดือนก่อน +3

    අමාරුවෙන් බර වචන කියනවට වඩා සරල විදියට කතා කරනව නම් හොදයි උගත් කියලා මිනිස්සු දන්නවා ඔයා උගත් කම ලෝකෙට පෙන්නන්න බර වචන ඕනි නැ හැදියාව හොඳටම ඇති උමා

  • @kasunisithara5127
    @kasunisithara5127 6 หลายเดือนก่อน +1

    Hrima ලස්සනයි adaa akke oya adarey❤

  • @MadukaDiyas
    @MadukaDiyas 6 หลายเดือนก่อน

    See how she is beautiful is that real Sri Lankan looking

  • @GsggsgHd
    @GsggsgHd 6 หลายเดือนก่อน +7

    Umali adarei❤❤❤❤❤

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 6 หลายเดือนก่อน

    පාරමී අක්කගෙ හඩ ලස්සනයි, සදහටම ඔබමගෙ නාට්‍යයෙ ඉශානිට හඩ කවපු කාලෙ මතක් උනා

  • @navodyaamarakoon
    @navodyaamarakoon 6 หลายเดือนก่อน +7

    මෙයා බුද්ධිමත් කියලා ලෝකෙට පෙන්නන්න ගිහින් කොහෙද යන්නෙ අල්ලෙ පොල් උත්තර දෙන එක සැබෑ බුද්ධිමත්කම නෙවෙයි ඒකට සමහර ගැහැනු ඇන්දුනාට. ඔයිට වඩා උගත් බුද්ධිමත් මිනිස්සු හොදින් උත්තර දෙනවා. උදාහරනයක් විදිහට එතන් ඉන්න රොශාන්වම ගන්න පුලුවන්

  • @panspannalapanspannala3972
    @panspannalapanspannala3972 6 หลายเดือนก่อน +1

    Thamange jewithe kadavetem duk vedana nisama shakthimath vemin anith ayatath vachenekin hari hayyak venna adarshayak venna uthsaha karana kenek සුබපැතුම්

  • @janakiefernando5729
    @janakiefernando5729 6 หลายเดือนก่อน +3

    Umali kiyanne hari lssana daruwek gathi gunath e wage suba pthanawa oyata❤

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 6 หลายเดือนก่อน +11

    නිවේදිකාවට තිත්ත වෙලා ඉන්නේ..😂😂🔥

  • @malkinadee
    @malkinadee 6 หลายเดือนก่อน +32

    ස්වර්නමල්ලවරච් කතා කරනවා වගේ ඇහෙන්නේ ❤️

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 6 หลายเดือนก่อน +1

      රඟපෑමත් හුඟාක් දුරට ඒ වගේ නේද ..❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 6 หลายเดือนก่อน +1

      Voice nam godak similar

    • @pahandisaundarya2432
      @pahandisaundarya2432 6 หลายเดือนก่อน +2

      සමහර photos වල එයාගේ පෙනුමට ගොඩක් සමාන ඒවා තියෙනවා

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน

      😂

    • @yvonnefernando6504
      @yvonnefernando6504 6 หลายเดือนก่อน +2

      Umali is very talented n educated ,Swarna Mallawarachchi is a veterinary actor who can never be compared to others in this film Industry but among young actors Umali is fortunate enough to be somewhat like her in appearance ,acting n her talking,Oneday in future she will be more like her.IM SURE

  • @prabathsaranga9629
    @prabathsaranga9629 6 หลายเดือนก่อน +5

    Harima sundara kanthawak

  • @chandimachandima2135
    @chandimachandima2135 6 หลายเดือนก่อน

    අනේ පවී ❤❤❤❤

  • @M.Perera
    @M.Perera 6 หลายเดือนก่อน +6

    Umali🌹🌹🌹

  • @DahamhansiDahamhansi
    @DahamhansiDahamhansi 5 หลายเดือนก่อน

    Umali perfect

  • @SumuduMahesha-qk4ur
    @SumuduMahesha-qk4ur 6 หลายเดือนก่อน

    Umali kanthawanta adarshayak hithana widiya attitude ehala parasayaka thiyenawa multi talented girl kenek

  • @rashmigetawakandage
    @rashmigetawakandage 6 หลายเดือนก่อน +6

    රොෂාන් රවින්ද්‍ර කියන්නෙ මම ආසම නළුවා. උමාලි කියන්නෙ මම දකින ලස්සන ⁣‍, හුරුබුහුටි කෙනෙක්. 🥰🥰

  • @lathalatha496
    @lathalatha496 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෝනි

  • @upulnishanthabandara2714
    @upulnishanthabandara2714 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @sumithrafdo4988
    @sumithrafdo4988 6 หลายเดือนก่อน

    Umali lassana ,daksha ,buddimath man asama niliya.adareiiiii ❤❤❤

  • @Pramoth33
    @Pramoth33 6 หลายเดือนก่อน +4

    මොකක්ද මේ කියන්නෙ මෙලෝ මගුලක ගැලපීමක් නෑනෙ.🤔

  • @upulkumara4211
    @upulkumara4211 6 หลายเดือนก่อน +1

    Umalige katawa ahannamai baluwe. ❤❤❤❤

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 4 หลายเดือนก่อน

    මැයි මාර ප්‍රසංගයෙන් එනකල් බලන් ඉන්නෙ

  • @yvonnefernando6504
    @yvonnefernando6504 6 หลายเดือนก่อน

    Fly High Umali,wish you good luck

  • @Roohi248
    @Roohi248 6 หลายเดือนก่อน +1

    ❤❤❤🌹🌹🌹Adarei

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 6 หลายเดือนก่อน

    මම ආසම කරන දියණියක්

  • @girlsrilanka7905
    @girlsrilanka7905 6 หลายเดือนก่อน +51

    මොනවා කියවනවද මන්ද හරිම බැරැරුම් චරිතයක්..පෙනුමින් සරල උනාට හරිම ගුප්ත බර කෙනෙක් වගේ..

    • @thashimahisha6554
      @thashimahisha6554 6 หลายเดือนก่อน +3

      ඇන්ටි ස්කොලේ ගියේ නැනේද🤔

    • @radikasharmila4198
      @radikasharmila4198 6 หลายเดือนก่อน +9

      ඔව්.එයා කවදත් එහෙමයි.ලොකු සන්කීර්ණ උත්තර තමයි දෙන්න හදන්නෙ.කාටවත් තේරෙන්නෙ නෑ.එයාට තේරුනාද කියලත් සැකයි.

    • @rashmiaishwarya3349
      @rashmiaishwarya3349 6 หลายเดือนก่อน +5

      මටත් තේරුණේ නෑ

    • @girlsrilanka7905
      @girlsrilanka7905 6 หลายเดือนก่อน

      @@thashimahisha6554 oya giyanm athi anti..therenwnm hodai aulak ne..

    • @Sanuwacreation-q3e
      @Sanuwacreation-q3e 6 หลายเดือนก่อน

      Hmm

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 6 หลายเดือนก่อน

    You are excellent

  • @rukmalitreviso5950
    @rukmalitreviso5950 6 หลายเดือนก่อน +5

    ඉතාමත් සන්වර නිලියෙක්.

  • @yashodhavlogs0212
    @yashodhavlogs0212 6 หลายเดือนก่อน +1

    Mn kemathima niwedikawa❤❤❤❤

  • @karunapejjagerenuka4205
    @karunapejjagerenuka4205 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @samudrasemini5653
    @samudrasemini5653 6 หลายเดือนก่อน +3

    Mama asama oyata nangi

  • @hbnnisansalajayathunga2281
    @hbnnisansalajayathunga2281 5 หลายเดือนก่อน

    ❤😊

  • @yenukin.t
    @yenukin.t 6 หลายเดือนก่อน +7

    මට නම් මෙයා හරියන්නෙ නෑ ලොකුවට කියවනව වැඩි

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 6 หลายเดือนก่อน +2

    Great characters

  • @CDIL
    @CDIL 6 หลายเดือนก่อน +14

    සාරංග මෙයාව ඩිවෝස් කරපු එක සාධාරණයි 😂 මහ පණ්ඩිත ගෑනියක්.😂

  • @kitchenevani9467
    @kitchenevani9467 6 หลายเดือนก่อน

  • @tharikasamaranayaka2773
    @tharikasamaranayaka2773 6 หลายเดือนก่อน +2

    අහපු දේට ද උත්තර දුන්නේ.... හැබැයි මන් ආසම නිලිය

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 6 หลายเดือนก่อน +5

    ලේනා හොදින් ද? අපරාදේ ලේනෙක් නිසා පව්ලක් අවුල් කර ගත් තා. බලන්න saranka කොච්චර ලස්සන ට ඉන්න වද. කමක් නෑ. දැන් වත් හොදින් faithful වෙලා ඉන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න. මොනවා උනත් Musaeues කෙල්ලෙක් නේ ❤

  • @navodyaamarakoon
    @navodyaamarakoon 6 หลายเดือนก่อน +4

    ලෝකයාට පේන්න ප්‍රතිරූපයක් මවාගෙන ඉන්න උමාලිට අහන දේට කෙලින් උත්තරයක් දීගන්න බැරි එක පුදුමයක් නෙවෙයි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 6 หลายเดือนก่อน +30

    Monaw නැතත් ekak kiyanna පුළුවන් dinakshila wage heluwa penwala ජනප්‍රිය wena කෙනෙක් නෙමෙයි

    • @SDN89503
      @SDN89503 6 หลายเดือนก่อน +1

      ඇයි දිනක්ශි විතරද ලන්කාවෙ ඉන්න එකම නිලිය

    • @pabasara2634
      @pabasara2634 6 หลายเดือนก่อน +6

      දිනක්ශි හරි සරලයි මෙයස් හරි ගුප්තයි

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය 6 หลายเดือนก่อน +4

      හෙළුවෙන් නටුවේ නෑ වේස කමේ ගියා 🤣

    • @radikasharmila4198
      @radikasharmila4198 6 หลายเดือนก่อน +3

      වහගෙන ඉන්න අයත් වැරදි කරනවා.

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน +3

      මෙයාගෙ කැරැට්ටුව දන්නෝ දනිති.😂

  • @SLFISHINGMASTER
    @SLFISHINGMASTER 6 หลายเดือนก่อน +2

    Oya harima honda kenek nangiyo. Aderei oyata godak. E wagema oya wage aya harima viralai

  • @Dineth334
    @Dineth334 6 หลายเดือนก่อน +31

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උමාලි

    • @AdhiShana
      @AdhiShana 6 หลายเดือนก่อน +4

      Mole tikak Hari thiyenna ona eya kiyana de therum ganna

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน +1

      පණ්ඩිත කම වැඩී මෙයාගේ

    • @celebritytalk-m2o
      @celebritytalk-m2o 6 หลายเดือนก่อน +2

      ​@@CDILtho monatha yako hema comments valatama hihing nahaya dhala inne🤣🤣 loos minihek vage😂

    • @navodyaamarakoon
      @navodyaamarakoon 6 หลายเดือนก่อน +1

      බුද්ධිමත් කියලා ලෝකෙට පෙන්නන්න ගිහින් කොහෙද යන්නෙ අල්ලෙ පොල් උත්තර දෙන එක සැබෑ බුද්ධිමත්කම නෙවෙයි ඒකට සමහර මිනිස්සු ඇන්දුනාට

  • @jplpdesilva5961
    @jplpdesilva5961 6 หลายเดือนก่อน

    😮

  • @dreamvale5565
    @dreamvale5565 6 หลายเดือนก่อน +2

    Umali adarei

  • @hiruomapc7738
    @hiruomapc7738 6 หลายเดือนก่อน +19

    මේ බක පණ්ඩිත කතා අහන් ඉන්න බැරුවමද කොහෙද අර මනුස්සය දික්කසාද උනේ....😟

    • @tharushathikshana2172
      @tharushathikshana2172 6 หลายเดือนก่อน +1

      හොදට කතා කරන්න දන්නවාද

    • @Sanuwacreation-q3e
      @Sanuwacreation-q3e 6 หลายเดือนก่อน

      😅

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත.😂

    • @shriyaperera-dv8qo
      @shriyaperera-dv8qo 6 หลายเดือนก่อน +2

      ​@@CDIL මෙයා දිනක්සිද කොහෙද 😅 හැපින්න වගේ එල්ලි එල්ලි එන්නේ 😅

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน

      @@shriyaperera-dv8qo සාරංගයත් ගහපු එකකටනේ මේ පුක දෙන්නේ..🤣

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl 6 หลายเดือนก่อน

    Ow ow eka aththa.. addakim thama wadagath.. aye miniha nathi welawata wena minissu kamareta genna ganna epa... dan addakim tiyenawane.. nathnam ilaga minihath dala yai😂😂

  • @CDIL
    @CDIL 6 หลายเดือนก่อน +8

    පණ්ඩිත ටෝක් දීලා දාර්ශනික ටෝක්නම් දෙනවා..😂

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 6 หลายเดือนก่อน +1

    පාරමී ආයෙ වැඩද ජාතික රූපවාහිනියෙ

  • @ShimanthaPererra-rq3un
    @ShimanthaPererra-rq3un 6 หลายเดือนก่อน +26

    ane manda kiyapu kisi deyak therune na saralava katha karanna dannema nathi kenek ahana deeta nevei uththara denne

    • @MNasha..
      @MNasha.. 6 หลายเดือนก่อน

      Ane aththamai. Eyatama mathaka na kathaw patangaththa thana 😥

  • @Prabath1
    @Prabath1 6 หลายเดือนก่อน

    Mata Meya uththara deddi velavakata ahan inna amarui
    Panditha vadiy

  • @saaha9723
    @saaha9723 6 หลายเดือนก่อน

    මොන ප්‍රශ්නෙ ඇහුවත් දෙන්නෙ මේ වගේ බක පණිඩිත අදාලම නැති උත්තරයක්. 😏😏😏

  • @NadeeshaMihirani
    @NadeeshaMihirani 6 หลายเดือนก่อน +5

    ahana da newayi Kiyanna

  • @nethuahinsa8628
    @nethuahinsa8628 6 หลายเดือนก่อน

    😢

  • @areyoulife
    @areyoulife 6 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක දකිද්දී මේ වීඩියෝ එකට ඉහලින් සාරාන්ගගෙ පොටෝ එකක්....අහම්බෙන් වෙන පුදුම දේවල්...
    උමාලි ජීවිතේ ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙක් කියලා තමයි හැමදාම එයාගෙ වචන තුල තේරෙන්නේ...

  • @gayahaputhanthrige8776
    @gayahaputhanthrige8776 6 หลายเดือนก่อน

    ❤🇬🇧

  • @PremaWijesooriya
    @PremaWijesooriya 6 หลายเดือนก่อน +8

    මෙතනදි නම් ටිකක් fake ගතියක් දැනෙනව.

  • @mariemarcus4140
    @mariemarcus4140 6 หลายเดือนก่อน +9

    Panditha katha wadi kiyala hiten nadda

    • @radikasharmila4198
      @radikasharmila4198 6 หลายเดือนก่อน

      ඇත්ත

    • @CDIL
      @CDIL 6 หลายเดือนก่อน

      ඇත්ත

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 6 หลายเดือนก่อน +1

    Onawa

  • @Rayasmom
    @Rayasmom 6 หลายเดือนก่อน +20

    Monawadoo ahanne monawadoo kiynne..hamadama yanne koheda malle pol 🤦‍♀️

  • @nandanakumara5007
    @nandanakumara5007 6 หลายเดือนก่อน +10

    Ali oluwata aran inna kenek 😂😂😂

  • @ishankalakmali4177
    @ishankalakmali4177 6 หลายเดือนก่อน +1

    Meya hari pandithai dena ugath kitala pennana yanawa wedi e nisa thama jeevithe aena gatte pirimi kemathi sarala vinodayen gewanna sarangawa marry karapu mula hiru dehadala adareta awa program eeka balanna sarangawa abibawa yanna hadanna prasnayak aehuwoth sarala uthyhrayak thiyeddi darsabika talk denne

  • @PriyanthiMendis-d8q
    @PriyanthiMendis-d8q 6 หลายเดือนก่อน

    Umali kiyanne hariyata suwarna mallawaarchige tharunakalaya wage kathawa hada ranganaya saha penuma

  • @rashanisovis4656
    @rashanisovis4656 6 หลายเดือนก่อน +5

    Pissu kiyawanawa ahanne ekak patan ganne kohenwath iwara wenne kohenwath,,

  • @MinzukiCrypto
    @MinzukiCrypto 6 หลายเดือนก่อน

    සෙක්සි කෑල්ල

  • @awanthirathnayaka516
    @awanthirathnayaka516 4 หลายเดือนก่อน

    Melo rahak na. Asama nati niliyak. Panditha talk vitrai.

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 6 หลายเดือนก่อน

    Umali umali

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 6 หลายเดือนก่อน

    Ane mnd piyumi hansamaliwai meywai tibboth ktga krnn piyumit melom dryk therenne nthi wei...mokd mta therenneth nathnm achchr therenne nthi piyumit thereid

  • @SominimalKodithuwakku
    @SominimalKodithuwakku 6 หลายเดือนก่อน +2

    Monawada ane kiyanne, hitha hitha ochchara geburin hithanna yanna epa,

  • @malishtharin9168
    @malishtharin9168 6 หลายเดือนก่อน

    Umali kiyana kisi deyak theren natte mata withara da 😂

  • @disalasewvandi7267
    @disalasewvandi7267 6 หลายเดือนก่อน +1

    Meya ithin boru kayiwaru gagaha innawa.

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 6 หลายเดือนก่อน +1

    Kataa karoth bailaawak gahala Yana niliyak athi panditha niliyak🤣🤣

  • @nandanakumara5007
    @nandanakumara5007 6 หลายเดือนก่อน +5

    Meyata wadha daksha aya me loke netuwama ne 😂😂😂😂

  • @MadushaMangali
    @MadushaMangali 6 หลายเดือนก่อน +1

    Mond mee kiynne kiyl hithagna bruwa ina mama 😂😂

  • @Naveenshamalka-ft7kr
    @Naveenshamalka-ft7kr 6 หลายเดือนก่อน +2

    Bara Vadi vagea umali😂

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 6 หลายเดือนก่อน +4

    පිස්සු බන් බයිලා ගහනවා