api mea meaning kiyapu dea balamu mamamagea kemeththa anura kumara janadi pathi veemai ahima weannama ona meaning wahansea athakota monawa kiyaida😂😂😂😂😂
Gothami Maniyo, oybate budusarani ! I love very much my country, i am very happy to hear about it. I am sure now Our good God is going to help my country.I am praying lots for my dear country.THANK YOU Gothami Maniyo.I
Gothami meniyo oya minihagen Salli koti ganan Eran talatuoya petten edam Eran baawana kuti hadagena tamay may batik kaaraya Gena anaaweki kiyawanne...ninditatay Salli walata tamange aatmaya paawadeema Gena gothami meniyani ..Maha prajapati gothami parapuratat mahaa nindaawak Tama may meniyo Ada kare
Apita agamak nathi nisa thamai mehema wela thiyenne. Ape un namata witharai buddhist, pansil ganna thiya eh tika kiyagannawath baha. Therumak nathi paksha pitipasse gihilla dan kela wela. Ape rata hadenne ape rate bahutharayak true buddhist la unoth pamani.
අනේ පවු ගෝතමී මෙහෙණින් වහන්සේ.... මේක මානසික තත්ත්වයක් නිසා අපි නිහඬ වෙමු. තෙරුවන් සරණයි!
මොකට මෙහෙනිකෙනෙක් උනාද මෙයා, සසරේ භයානකකම අවබෝධවේවා,මේවගේ මිත්‍යාව වපුරන උන්ට හිමිවන්නේ තිරිසන් අපායවල්.
ඔවු.අන්ද බක්තික කාලකන්නි
සිවුරු දා ගත්තු මානසික ලෙඩ්ඩු ගොඩක් වැඩි වෙලා දැන්.. ආර්ථික අවපාතයත් එක්ක.. මානසික අවුලකුත් තියෙනවා වගේ රටටම.. සමහරැ රාවනා ගැන කියනවා.. තවත් එවුන් දියසෙන් ගැන කියනවා.. රටේ ජනාධිපති ඉස්පිරිතාලෙ හිටපු නර්ස් කෙනෙක්ගෙ දේවාලෙට ගිහින් එයා කියන දේවල් කරනවා.. රටේ මිනිස්සුත් දැන් මොංගල් වෙලා ඉන්නෙ
Nurse kenek newei attendent kenek nam
Lankawa sinhala boudda ratak nisa raawana gena. Diyasen gena Kiyana eke varadak nehe. hebey janathipathi kenek hospital attentant kenekge keemata weda karanawa kiyanne aul thamai.
Haa haa diyen godin polawa assen ringala irdipaanna puluwan kiyana chandra mukee naaga kanyaawata mokuth kiyanawa ehema newei.salli tikak hoyan erdi wena kam iwasanna.penne nedda arina nai arille tharamata naaga kanyaawak bawa
ඉස්පිරිතාලෙ නර්ස් නෙවෙයි ඇටෙන්ඩන් කෙනෙක් .
Attendan kenek...nurse neweee
සාදු ....සාදු...සාදු ...අපේ රටට දළදා සමිදුගේ පිහිට ..ආශිර්වාදය ලැබේවා
Me සියලු කරුණු satya wewa. මෙහෙණිය kiwwa බොහෝ දේවල් satya una. Teruwan saranai .deergausa ලැබේවා මෙහෙණිය ta. Mage මව්බිම pin bimak වේවා .
අනේ මෑණියෝ කෙබර කෙලින් නැතිව මිනිස්සු මුලා කරන් නැතිව පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවද.පිං සිද්ද වෙයි.
api mea meaning kiyapu dea balamu mamamagea kemeththa anura kumara janadi pathi veemai ahima weannama ona meaning wahansea athakota monawa kiyaida😂😂😂😂😂
Oya borumane kiyanne mole hoda madinam bet ganna
මේ අනුරගේ දරුවෙක්
මෑණියන් වහන්ස මෙතෙක් අනාවැකි කියපු කිසිම කෙනෙක්ගෙ අනාවැකි හරි ගිහිල්ලා නෑ මේ අනාවැකිය හරි ගියොත් ඔබ වහන්සේ තමයි අපේ රටට අවශ්‍යම කෙනා මේ අනාවැකි සත්‍ය නොවුනොත් මෙහෙණින් වහන්සේගේ කීර්ති නාමයට අගෞරවයක් වෙනවා මෙහෙණින් වහන්සේ ඉතාම බුද්ධිමත් අපි හැමෝම බලන් ඉන්නවා ඒ දිනය එන තෙක්
මටනමි..මේ..මෑනියන්..සමග..කතා
කරන්න..අාසයි
ගව රැලකට නායකයා වෙන්නෙ ගවයෙක්මයි
සිංහ රැලකට නායකයා වෙන්නෙ
සිංහයෙක්
ඉතින් හිතන්න හිතන්න හිතන්න
දිරිය සේනාවක් හිටියොත් නායකයා ලෙසෙ දියසෙන් කෙනෙක් වෙයි.
එහෙනම් නිර්මල සද්ධර්ම සොයන්න
ඒ තුළ ගමන් කරන්න
එවිටයි ඔබ සැම දිරිය සේනාවක් බවට
පත් වෙයි.
මිරිගුව සොයන වෙලාව සද්ධර්ම සොයන්න ...
හැමෝටම ආදරෙන් කියන්නේ..❤️
මුසාවාදා වෙිරමනි සික්ඛා පදං සමාදියාමි
😅🤣😂
🤣🤣🤣🤣
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@@imalkabandaranayaka1326😂😂
කවුරු හරි කෙනෙක් මොකක් හරි බයිලාවක් ගැහුවහම ඒක ඉස්මුදුනෙන් පිලි ගන්න අති මහත් බහුතරයක් ලංකාවේ ඉන්නෙ. ඒනිසාම තමා ගෝඨා වගේ අතදරුවෙකුට මේ රටේ පාලනය ගිහින් සමස්ත ජාතියක් විදවන්නේ. මේ තවත් නාඩගමක් කවුරුහරි ඉතින් ඊලගට නායකත්වය ගන්නේ මේ ගොඩ නැගුනු පිරිසෙන් කවුරු හරි තමා . ඒ නැතුව අහසින් කඩා වැටෙනවා වගේ නායකයින් බිහිවෙනවද?
බූරු පුතා ආවා නම්....
බලන්න තිබුනා
@@nilambarameghawarna6635 බලන්න තිබුනා ආවා නම් . කරිමෙට හරි වාසනාවට හරි බුරු පුතා නැවිත් නාකි බූරුවෙක් ආවා. දැන් බලන්න දෙයක් නැ .පේන්වා ඇස් පනාපිටම. බුරුවා රජ කෙරෙව්ව ජාතියේ කාලකන්නි වහල්ලු ටික අහක ඉන්න උන්ට පද හද හද තාමත් වහල් කමම පරම සැපත කියලා එකෙම ලැගගෙන ඉන්නවා
@@pererameegahagekithruwan7523 ආන්න ඒකයි. මිත්‍රවරුනි.
Gotabaya gana danna ekek nam ohoma kiyanne na buruwek ubanam
ලිශාන් වික්‍රමනායක කියන්නෙ මංගල වගේ මොඩිලර් කෙනෙක් ලු. පිරිමි භාගයක්ලු.රෝයල් ගිය රනිල්ගෙ සමණල ගෲප් එකේ කෙනෙක් ලු. මෙයා 2019 ගෝටාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලනය කල කෙනෙක් ලු. ආණ්ඩුවේ පිල්ලුවක්ලු. මේ මෑණියන්ගේ අවසානය තමා මේ වගේ අය රජයත් එක්ක එකතුවෙල ප්රචාරය කරන එක.
😱
😂
ඇයි තමුන් දොස්තරද?...අනුන්ට චරිත සහතික දෙන්න කලින්..තමුන්ගේ චරිතේ පරිස්සම් කර ගන්නවා...චිත්ත නොඇද😏😏😏
මේ මෑණියන් මානසික අවුලක ඉන්නෙ.ගිය වසරේ කිව්වා තුන් මසක් අතුලත රටේ ප්‍රධාන නායකයෙක් මැරෙනවා කියල.ඒක උනෙත් නෑ.
නායකයෙක් නේද 9වෙනිදත් මැරුනේ බොරුවක් නෙමෙයිනේ
මැනියනි ඒ නම කිව්ව එක බයානකයි මොකද මෙතුමාගේ ජවිතයට තර්ජනයක් වෙයිද
මාසෙ.මාරු.නොවෙන.ලෙඩක්ද.කොහෙද.ආගමත්.මුන්..කනවා.මුස්ලිම්.පල්ලියට.ගේනු.නොගන්නේ..මේ.හේතු..නිසාද
තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින්වහන්ස මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා..👍🙏🙏🙏සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.බුදුසරණයි.
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
මෙච්චර කාලයක් එක එකාගේ බොරු වලට රැවටීලා ඡන්දෙ දීලා කරගෙන තියෙන්නේ දැන් . දැන් වත් හැමදෙටම සාදු සාදු කිය කියා ඉන්නේ නැතුව මොලේ ටිකක් කල්පනා කරලා වැඩ කරන්න
@@manurajaherath33039h
බුදුසරණයි...... ...... රටට යහපතක් වෙවා........
තෙරුවන් සරණයි! එය එසේ සිදු වෙවා!
හොරෙකු නොවන වංචා දූෂණ නැති හොඳ මනුෂ්‍යයෙක් රටට පහල වේවා
රටේම හරක් මේවා බලලා තමයි 2019 විරුවෙක් කියලා හිතාගෙන නරියෙක් ගෙනල්ලා රටටම කෙලවාගත්තෙ. දැන් කන්න නැතිව උඩ බලාගෙන ඉන්නවා ඔක්කොමලා ... 😂😂😂
විරුවා keliya
Mekath ewage ekak thama
ඔව් අනේ ඒක නම් ඇත්ත
මේ ලන්කාවෙ හොද අයත් ඉන්නවා .. හැමෝම නරියො වෙන්නෙ නැහැ හරිද ..
දැන් ෂැපද? 😠
ජය ස්‍රි මෑණියන් වහන්ස ,එය සත්ත්‍ය ක්ම වේවා ,,,,බුදු සරණයි
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
@@manurajaherath3303 n
කලින් කිව නේද මැනික් කාරයෙක් එයා මහන වෙනව ඊට පස්සෙ සිවුර ගලවල කසාද බදිනව 2023 ඊට පස්සෙ 2024 ජනපති වෙනව කිව නේද
ඒ ගේ කොහද තියෙන්නෙ විස්තර දන්වන්න
ඒ පැතුම ඉෂ්ට වේවා...මෑණියනි...තෙරුවන් සරණයි.
ඒ පින්වත් මහත්තයාට අපේ රට ගොඩ ගන්න ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන්සරණයි !
😂😂😂
@@ravishanooh5953 🤣🤣🤣
Ai ganiye umba ochchara moda
ඇයි බං මේ මිනිස්සු මෙච්චර මෝඩ
පින්වත් මැණින්වහන්සට බුදු.සරණයි
,,ඔබ තුමියගේ ..ම මේ අදහස හිතලුවක් පමණක් නොවී ..සත්‍ය ම සිද්දියක් බවට පත් වේවා කියා ,,අපි හදවතින්ම ප්‍රර්ථනා කරමු 🙏🙏🙏🙏
Gothami maniyo mey kiyanne wega ca
මෑණි යෝ මේ කියවන කෙනා ගේ
ණනකතෂ
Please give me a telephone number of this mehenin wahanse
ඔබතුමිය කියන්න එපා මෑනියන් වහන්සේ කියන්න ...
Teruwan saranai pin wantha Mehenin wahanseta video aka karapu sahodarayata lokawasi siyalu denata
ඔබ තුමියගෙ මෙ ප්කාසය සත්යක්ම වෙවායි ප්ර්තනා කරනවා 🙏.බුදු 🙏සරණයි
😎
ඔබ වහ්ස්න්සේට සම්මා සම්බුදු සරනය් මෑණියන් වහන්සේට දීගායු ලැබේවා 🙏🙏🙏🙏
මෙහෙනින් වහන්සේ තුනුරුවන්ගේ පිහිටයි 🙏 ඉදිරි දැක්ම ඔබ වහන්සේට එදා සිට පැවසූ කාරණා සත්‍යයක් වී තිබේ .අපේ අනාගතයේ දරුවන්ට හොඳ නායකයෙක් පහළ වේවා 🙏
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
ඇයි අනේ අපේ.මිනිස්සු මෙච්වර.මෝඩ.
අන්න field master ,, නම් අද වටිනා කතාවක් කලා.බුද්දිමතුන් ඉදිරිපත් වුනොත් නම් රට ට යහපතක් වෙයි.ඔය හෙල රහස් කියපු අය හැමදාමත් හිටියා.
පිරිසිදු හිතක් සහ පිරිසිදු දෑතක් මේ ගමනට හැමදාටම ඔහුට ලැබේවා. මේ භූමියට යහපත් කාලයක් උදාවේවා ඉක්මනටම.. සම්බුදු දහම බැබලේවා....
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
@@manurajaherath3303 දරුවොත් ඉන්නවද? හ්ම්ම්...🙃
පොරත් එන්නෙ විකුනන්න වගේ... වික්කම නායකය ව්ව්න්න හදන්නේ..🤣🤣
@@manurajaherath3303 aka thamai minissu rawatanawa
එයා බලය allanawa මුහුදු ගිහින්
තරුණ නායකයාට දැන්ම එන්න බෑ මෑණියෝ එයා ඩීසල් පෝලිමේ
👍
සමාවෙන්න මෑණියනි. මගේ සිත තුල පහලවෙන අදහස බුද්ධ චීවරය දරාසිටින හෙයින් ප්‍රකාශ නොකරමි.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයෙකු පාලනය ට පත්වේවා!!!
අනේ එහෙම කෙනෙක් එනවානම් අපි ජීවිත පරිත්‍යාගයෙන් උදවු උපකාර කරනවා මේ බුදුන් උපන් රට ගලවා ගන්න වංචා දූශන දුරුකරන්න සිරිලක් දරුවන්ගේ නිවන හදන්න
බුදු,, වැඩ්,, රට,, ශ්‍රීලංකා ව,,
මේක බලන හැම එකාගේම මොලේ පෑදේවා 🙏🙏
අනිවාර්යයෙන්ම....
Ane ow
එසේම වේවා
ඔයාටත්.මේ.පෝනියාගේ.අදහස්.තේරෙනවාට.ස්තූතියි.සියුරක්.දාගත්.පමනින්.සිල්වත්.බික්ශූවක්.නොවෙයි..අපව..ආගම.විනාස.කරනා..පිල්ලි.මේ
Chiwarata apahasa kan epa eka pakayala camat karala thiyei meka thopita ahan inna beri nam palayau අපේ මෙහෙනින් වහන්සේලා බුදු සරණනයි දළදා සමිඳුන් පිහිටයි 🇱🇰🌹🌹🌹🥀🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනේ මෑණියෝ ඔය හාදයව පුලුවන් ඉක්මනටම අරන් එන්න දෙයියො !
Gothami Maniyo, oybate budusarani ! I love very much my country, i am very happy to hear about it. I am sure now Our good God is going to help my country.I am praying lots for my dear country.THANK YOU Gothami Maniyo.I
Count the number of legs you have. It must be four.
මේතන වෙන බොරුව ගැන දන්න අය බොහොම අල්පයි, අනික මෙහෙම දේවල් ජනගත කීරීමේ පූර්ණ වගකීම මේ චැනලය බාරගත යතුයි,
ඒමොකො මොකද,සීන් එක
Gothami meniyo oya minihagen Salli koti ganan Eran talatuoya petten edam Eran baawana kuti hadagena tamay may batik kaaraya Gena anaaweki kiyawanne...ninditatay Salli walata tamange aatmaya paawadeema Gena gothami meniyani ..Maha prajapati gothami parapuratat mahaa nindaawak Tama may meniyo Ada kare
@@shamilathilak4757 ඔබ බුද්ධිමත් උනාට ගොඩක් අය රැවටෙනවා මේවා තමයි political Game බුදුදහම නසන කද පණු විශේෂ ගෝටගේ දෙවෙනි විකෘති ප්‍රබේදය ගේන්න මෙයාලා හදන්නේ
මෑණියනේ බණක්. භාවනා වක් කරගෙන ඉන්න අනේ අපිට දැන් ඔය අනාගත වාක්‍ය අප්පිරියයි
එහෙනං බලන්න එපා
ඔයාට කියන්න තියෙන්නේත් නොබලා ඉන්න පාඩුවේ පැත්තකට වෙලා කියලා තමයි
Gotabaya diyasena neda 😀😄 gothami meherin wahanseth deshapalanayata Kade yanawa , apita nandasenath epa diyasenath epa .
Rajapakshalata Kade Yana hamuduruwo nta diesel hambenawa V.I.P hambenawa
Eta wada hodai kale Inna aramawala Inna hamuduruwonta Dane Dena eka .
මෑණියෝට දැන් කාලෙ හරි දොස්තර කෙනෙක් හම්බෙලා බෙහෙත් ගන්න. දැන් පිස්සුව තද වෙලා
කියලා වැඩක් නෑ මාද්‍ය් කාරයොන්ටත් පිස්සු
අම්මෝ බන් 😂
පින්වත් ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා.. ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️ ❤️❤️
🙏🙏🙏🙏
තෙරුවන්සරණයි.... ලිෂාන් වික්‍රමනායක මතිතුමණි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
එතුමා කොයි පලාතෙද
😂
Kohe kenekda
ඇහුවෙත් අදමයි එහෙම නමක්...කොහෙ ඉන්න දැනට මොනවා කරන කෙනෙක්ද
Prasanna bathik kiyala sache karanna
මගේ රටට අලුත් පක්‍ෂයකින් යහපත්, කුහකයකු නොවන නායකයෙක් බිහිවේවා....
ලංකාවේ උන්නම් හැදෙන්නෙ නෑ .තාමත් කවුරුහරි තමන්ව බේරගන්න එයි කියල බලන් ඉන්නවා 😂
තන කොල තියනකල් හරක් සිග්‍රයෙන් බෝවෙනවා අනේ මන්දා කොහොම මොළ හොදන්නද කියලා.
පල්ලියේ කතා අහලා වෙන්න ඇති බං
ලිෂාන් වික්‍රමනායක මහතාට !!! රට බේර ගන්න වාසනාව ලැබේවා!!!
එ් කවුද බං
උතුම් දළදා සමිඳු පිහිටයි .ආධ්‍යාත්මක නායකයා ඉක්මනින් බිහි වේවා.සම්මා සම්බුදු සරණයි.!!!
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
තව ඉදිරියට බලන්න පුළුවන් වෙයි. මෑණියෝ කියන අනාවැකි. මට නම් තීරණය කරන්න බැහැ. ඉතින් බොරුවක් නම් ගැලවීමක් නෑ නේද. ඉවසාගෙන බලා සිටිමු. වෙන දෙයක් ගැන අවධානයෙන්. හාද...❤🙏🙏🙏
අනේ..මෑණියන් වහන්සේ ටන
නිදුක් නිරෝගී දිර්ඝායු.වෙිවා ....අසනිසප...දුරැවෙිවා....සාඳු සාදු සාදු
May වෙසක් පෝයට පස්සෙ රට බේරා ගන්න කෙනෙක් පත් වෙනව කිව්ව.තරුන නායකයෙක් .මැයි 16 -17 මේ රට බාර ගන්නව කිව්ව.නෑ එහෙම උනේ නෑ.අපි හැමදාම මේ බලාපොරොත්තු පස්සෙ ගිහින් මේ රට දියසෙන් කෙනෙක් පහල වෙයි කිය කියා රට අගාධයකට යනකන් බලන් ඉදියි.අගාධයකට යන්න දෙයක් නෑ.වැඩක් නෑ.
I WISH YOU BEST FROM BELGIUM.Jaya weva
බලන් ඉමු තෙරුවන්සරණයි . සත්‍ය ධහම බුදු දහමයි. බුදුසරණ හැර වෙන සරණක් නැත.
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
ඇත්තද
@@manurajaherath3303 එහෙනම් මෙයා කසාද බැදපු මෑනීයෙක්ද???
@@manurajaherath3303 þ
@@manurajaherath3303 pudgalaya nam api dakinne anura kumara kiyala thamai mata hitanne
Hodha keneek ape ratata enna labeewa siyalu deviyange dewashirwadayama labewa gothame maniiyanta budu saranai
කවුරුත් කියන විදිහට නං අපි ඡන්දෙ දෙන්නෙ නෑ .ස්වභාවධර්මය ප්‍රාතිහාර්යය මගින් බුද්ධ දර්ශනය හරහා පෙන්වනවානම් පමණි අපට විශ්වාස
Awsarai mhenin wshanseta and ikkmaninma rata godaganimakatahoda nayakykek innawanam ktaram watinawada teuwan sarni👋🙏🙏🙏🙏🙏
අනේ මන්ද මේ මෑණියන් මොනවා .කියනවද? මන්දා මේවා අහන පිස්සො රැලක් ඉන්නවා මේ රටේ.
Very good.....
දියසෙන් යනු ලොවට පතල සෙන්පති ...ඒ වගේ ශක්ති බල බල සම්පන්න කෙනෙකුට තමයි දියසෙන් කියන්නේ...දියසෙන් නම නොව power එකයි..මේ වචනය තේරුම ...යූටියුබ් බැලුවම හිස රිදෙනවා ...නානාප්‍රකාර මිත්යා මතධාරීන් පවසන දේවල් ඉවසීමෙන් සිටිමු ..තෙරුවන් සරණයි
ekanam sahathika eththa.
ඔව් මෙක බොරුවක් මැණියන්ගේ ප්‍රතිරුපය බිදි අවසානයි
Maniyane obathumiyata daladasamiduge pihitai, budusaranai, ❤️❤️❤️💘🙏🙏🙏❤️💘
අපේ රට බෙර ගන්නහොද නායකයෙක් අපට ලැබෙිවා තෙරැවන් සරණයි
තෙරැවන් සරණයි ...
අපි හැමදාම කලේ එක එක්කෙනාගෙ මිත්‍යා මත වලට අහු වෙන එක
අහු වෙලා තමන්ටත් කෙලවලා රටටත් කෙලවන එක
මෙයාට විතරයි විශ්වයේ කතා ඇහෙන්නෙ...මාර ගේමක්නෙ දුන්නෙ මේ දියසෙන්ව ගේන්න
මේ ඔක්කොම පච.දැන් කී දෙනෙක් ලන්කාවෙ රජවරු ගැන අනාවැකි කිව්වද.
මේ ඔක්කම බොරු
ME UNDE කියන්නෙ පට්ටම බොරු GALAWANNA ඔය සිවුර PACHA මෑණියන්
සිල්වත් දර්මදර මෑනියන් වහන්සේ කෙනෙක් මේ..
Ey deiyane ape budu piyanan issarshata dagena budda darmaya vikunagena kanne. Me bauddsyo nevei. Missdituwo.
අනේ මෙහෙම රටක්..වෙදමහත්තයේක් කියනවා දියසේන්...ලගදිම ඒනවලු රට බෙරගන්න..මෙහෙනින් වහන්සේ කියනවා වික්රමනායක..මහත්තයා ඒනවලු...රට බෙරගන්න...කො ඉතින් දැන් ඇවිල්ලා රට බෙරගන්න පුලුහන්නේ.....කියන දියසේන්ලාට වික්රම නායකලාට..ඩොලර් නිකන් හමිබ වෙනවා ඇති.තේල්ටික ගේන්න ගැස්ස ගේන්න..මෙ වගේ පටිට පල් බොරැ කරපු හින්ද තාමා මෙ රටට කෙලවුනේ.......
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඒක නම් ඇත්ත මේ කපු මහත්තයෝ ටිකයි මහ්ත්මියෝ ටිකයි මේ මෙහෙණින් වහන්සේ යි ඒක එක්කනා එක එක විදියට කියනවා අපි ඉතින් අහගෙන ඉන්න ව ඔය එක්කෙනෙක් ට වත් බැනේ පාර්ලිමේන්තු වේ ඉන්න හරක් ටික එලවන්න
@@sumithrahearth 😼😼😼😼😼😼😼😼😼😼😼
@@nilambarameghawarna6635 මොකෝ
APo eya wedek neme.danna wedakamak ne
ඉක්මන් වැඩී මේ දේ ප්‍රකාශ කිරීම ගැන.
අපේ නායකයා සත්පුරුෂයෙක් වේවා!
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
@@manurajaherath3303 අම්මෝ ඇත්තටම එහෙමද... අනේ මන්දා.මිනිස්සු මුලා කරන එක පවක් නෙමෙයි ද
@@ivddnki hbo b of by l bub by
4:54
MI moo moo moo😮❤
Theruwan saranai pinwath mehenin wahanseta.dirgauasa lebewa.🙏🙏🙏
මම හොද බෞද්ධ යෙක් අනුර කුමාර දිසානායක දිනුවොත් රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩගන්න ආයෝජනය කිරීමට අපිත් ලංකාවට එනවා අපිට ඕන අපි ජීවත්වන මේ විදේශීය රටවල් වගේ අපේ රටත් හදාගන්න රටක කොටසක් අතිශය සැප විදලා කොටසකට කැද උගුරක්වත් නැතිවෙන්න රට කට පාලකයෝ ඕනේ නෑ.. මේ රටට අවුරැදු හැත්තෑ ගානක් ඇහැට දැක්ක නැති හැංගි මුත්තං කරන උන් රට හදන කන් බලන් හිටියනේ උනාද?? දුටු ගැමුණු. විහාරමහාදේවි. .පොලවෙන් උපන් පොලොන්නරුව ගැමියා . අප්පච්චි. බාප්පාලා අවිත් කරා මොඩ හිතලු පස්සේ යන මිනිස්සු තාම ඉන්නවනේ අපිනං පිට රටක හරි ඉන්නවා එහෙම බැරි ඔයාලා ලටකාවේ ඉදන් කොහේ යන්නද?
Pragna nalika angangoda pragnya ¹8😮
අනුර ගැන තව දුරටත් හිතන මනුස්සයොන්ට පිස්සුවක් මනසේ ඇදෙන
😢
😂
මැණියන්වහන්සේට මේ අත්බවයේම නිවන පූර්ණය වේවා!"!
ඒ උතුම් මහතාටත් ශක්තිය ධ්‍යිර්‍ය වර්ධනය වේවා! මේ රටේ යහපත වෙනුවෙන් අපේ ප්‍රෞඪත්වය අභිමාණය නැවතත් ලොවටම ඔසවා තබන්නට , මේබුද්ධ භූමිය නැවතත් ලොවටම බබලවන්නට යහපත් සත්පුරුෂ සමාජයක් මේ රටේ ස්තාපිත කරන්නට ඔඅබතුමාට ශක්තිය ලැබේවා ! සොභාදහමේ මාතාවගේ පොලෝමහීකාන්තාවගේ ආශීර්වාදය ද තල තිස් එකක්තුල සියලූම දෙවි බඹුන්ගේ ආශීර්වාදය ද ළැබේවා ! ලැබේවා! ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏
එතුමාගෙන් හෝ රටට යහපතක්ම වේවා. තෙරුවන් සරණින් එතුමාට අපෙ රටේ ගොඩගන්න ලැබේ වා එතුමා දුෂිත යන්නෙන් ආරක්ෂා කරත්වා.💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
ඔබ තුමියට පින්සිදු වේවා රටට යහපතක්ම වේවා! සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා!
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
මෙහෙණින් වහන්සේ මේ මෙම කෙනෙක් එනවානම් කොච්චර හොඳද. මට හරිම සතුටුයි අපේ දරුවන්ට අනාගතයක් තියෙනවා කියලා හිතෙනකොට හරිම සතුටුයි අපේ මෑණියන් වහන්ස කොච්චර සතුටුදායක දෙයක්ද. ,,,,🙏🙏🙏. මෑණියන් වහන්ස ඔබ වහන්සේගේන් දෙයක් ඉල්ලනවා කරුණාවෙන්. මටත් ආසයි මහණවෙන්න ඔබ වහන්සේ හමුවෙන්න විදිහක් කියන්න. තෙරුවන් සරණයි අපේ මෑණියන් වහන්ස
මේ ගෑනිට බාගෙට පිස්සු වසර ගණනක ඉඳලා සිවුර වේසා කමේ යවනවා.යකෝ බුදුසසුන විනාශ නොකර සිවුර ගලවලා ගෙදර පලයන්. මිනිසුන්ට පවුනොදී. කාලකන්නි
රජ්‍ය සම්බන්දතා තියෙන කෙනෙක් ඕනි රට බාර ගන්න එහෙම නැතුව අයාලෙ යන ගංජා කරයො නෙවේ😂😂😂තව ටික දවසකින් උවිදු රට බාර ගන්නවා🤗 යකො මේ මනුස්සයාව මහණ කරපියව් කෙබර ඇද බානවාට
ආගමයි දර්ශනයයි පටලවලගත්ත කට්ටිය ලංකාවෙ ඕන තරම් ඉන්නව....
බොරු නොකිය හිටිය නම් හොදයි..මිනිස්සු තවත් අන්තවාදීන් නොකර
බුදුසරණයි
තෙරුවන් සරනයි මැනියනේ🙏🙏🙏
සාදු සාදු නිරෝගි වේවා දිර්ඝායු වේවා .මෙහෙණින් වහන්ස.
ලෝකය නරක නැත. සිදුවී ඇති එකම දෙයනම් හොඳ මිනිසුන් නිදා සිටින අතර නරක මිනිසුන් ලොව පාලනය කිරීමයි.
Attenma ow.obage a'pewasima ithama niwaradi👍
👍👍👍👍👍👍
නරක මිනිසුන් පාලනය කරාට වඩා,හොද මිනිසුන් නිදාසිටීම ලොකු වරදක්..
හොද මිනිස්සුන්ට ඉදිරියට ඒමට ඉඩ දෙන්නෙ නැහැ මේ ක්‍රමය තුල .ජනතාව ගේ චන්ද යෙන් පාර්ලිමේන්තු යන්නෙ හොරු,මංකොල්ල කාරයෝ,දූෂිත යෝ.ජනතාව බුද්ධිමත් ව අවදිවිය යුතුයි .
Ow meka thamai wela thiyenne
Obathumiyata mage namaskaraya wewa. Sadu sadu. Mage ratata theruwan saranai.
තෙරැවන් සරනයි මෑනියනි❤❤❤❤❤
කැළැනියට ආව( නයා )වගේ වෙයිද මෙහෙනින් වහන්ස අර එන දියෙන්සෙන් කුමරු ටික ගැන දැන ගන්න අපිත් ආසයි ඉන්ටවු එකක් කරලා ලොකයාට පෙන්නවද දියෙසෙන් කුමාරයෝ ටික👉😁🤔😀
බුදුන්ගේ දර්මයපමනක් අනුගමනයකරන්න තෙරුවන් සරනයි 🎉🎉🎉
බුදු සරණ යි
මෑණියන් වහන්සේට තෙරුවන් සරණ යි
Sadda tv
සිව්රු පොරෝගෙන බොරු කියන්න එපා. භාවනා කරල නිවන් දකින්න අවැසි දේ කරන්න. සල්ලි උපයන නාලිකාවලට උඩ ගෙඩිදෙන එක ඔබතුමියගේ කර්යභාරය නොවේ.....
අපේ මෑනින් වහන්සේට බුදුසරණයි දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
තෙරුවන් සරණයි.. ගෝතමී මෙහෙණින් වහන්සේට 🙏🙏🙏
ඔබතුමිය මිට කලින් දේශනා කල දේවල් ඇත්ත වුනා අපේ රට මේ විවසනයෙන් ගලවා ගැනිමට පැමිණෙන ඒ උතුම් නායකයා ඉක්මනින් අපේ රට බාරගනිත්වා මගේ රටට දාළදා වාහාන්සෙගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
Meniyani oba whanseta itha ikmanata nirwana bodaya laba genimata hekiyawa lebewa lebewa lebewa.🙏🙏🙏🙏🙏🙏🙏
මෙම සිල්මැණියන්ට බුදු දහමේ පරම සත්‍ය වන අනිත්‍ය වැටහේවා......
Esema wewa,sadu sadu sadu 🙏🙏🙏. Siyalu Devi pihita methumarta labeewa.
මෙහෙම නමක් අහන්න ලැබීම පවා හිතට සැනසීමක්. ...තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ සත්‍යක්‍රියාව යථාර්තයක්ම වේවා. රටට යහපතම උදා වේවා. තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි.
මෑණියෝ බොරුවට මිනුස්සු රවට්ටන්න එපා ඔයා කියපු බොරු වහගන්න මානසික පීඩනය න් ඉන්න මිනුස්සු ටවත් බොරු බලාපොරොත්තු දෙන්න එපා ඔයාට යන්න තැනක් නැති වේවි
බලං හිටපල්ලා ලබ්බ පහත් වෙනකන්..තොපේ අනාවැකි නවත්තලා බතල වැලක් නිවැරදිව හිටවගන්න විදිය කියපියව්
සුපිරියටම.... 👍👍👍
ඇත්ත
Kiyala wedak ne bn me midia karayanta gahanna one kalakanni 😡
අනේ ද හා අනාවැකි බලලා තමා රටට කෙලවුනේ
නියමයි.මුන් එල්ලන්න ඕනි.
අපේ කලකන්නි අරැ මු ඵනකන් බලන් ඉන්නවා තමතමන් හරිදේයක් කරපල්ලා
රටට නායකයෙක් ඉන්න ඔනෙනේ ,
නායකත්වය නරක් කරන්නෙ අපිමයි,
සාදූ...සාදු ....සාදු.....මෙහෙණින් වහන්සට මාගේ නමස්කාර ය වේවා.!!! මේ විශ්ව ධාතුවේ ජ්‍යෙෂ්ඨ වු ශේෂ්ඨ වු පරම පිවිතුරු විද්‍යාව සම්බුද්ධ දේශනාවයි, සජීවි, අජිවි ලෝකයේඇතිවීම,පැවතීම, නැතීවීම
අනිත්‍යයි ,දුකයි, රැගෙන යාහැකි දෙයක් නොමැති බව දැනගත්, දැකගත් නායකත්වයක් මගේ දේශය භාරගනිත්වා. බුද්ධ මාතව උත්සාහයෙන් පිහිටුවා ගත් උපසම්පදා භික්ෂුණී සාසනය මේ බුද්ධ දේශයේ පිහිටුවා ලෝවැසි කාන්තා විමුක්තිය සැකසේවා.
ආයෙත් අහලා.
අහසින් වැටෙනකං බලාගෙන ඉන්නවා මේ ........... ..........
රට ගොඩ ගන්න මුලින්ම මිත්්‍යාව දුරලන්න බුදු රජානන් දේශනා කරේ මේ මිත්්‍යාව අතහරින්න තමයි නයි පෙන්නලා දියසෙන් කුමාරයො ඒන ඒක නෙවේ මිනිස්සු වෙනස් කරන්න තමා අවශ්‍ය මෙච්චර මිත්්‍යාව පස්සෙ දුවන රටක් ගොඩ ඒන්නෙ කොහොමද මෙච්චර රැවටෙන මිනිස්සු ඉන්න රටක් ගොඩ යන්නෙ කොහොමද
බුදු සරණයි
තෙරැවන් සරණයි මෑණියනි අනිවාර්යෙන්ම ඔබ වහන්සේ කියන කෙනාමයි පත් වෙන්නේ බලන් ඉමු
බුදු සරනයිි obe තැමියට🙏🙏🙏🙏
ගොඩක් කාන්තාවො මහණ වෙන්නෙ සසර කතරින් එතෙර වෙන්න නෙවෙයි. දුප්පත්කම , පවුල් ආරාවුල්, දරුවන්ගෙ ප්‍රශ්න , ආදර සම්බන්දතා , දෙමාපියන්ගෙ ප්‍රශ්න වගෙ දේවලින් මිදෙන්න. මහණ උනාට පස්සෙ ඒ ප්‍රශ්න මොකුත් නැතුව ජීවත් වෙන්න පුලුවන්. මිනිස්සුන්ගෙ ගරු සත්කාර දාන මාන ලබමින් ජීවත් වෙන්න පුලුවන්. මේ මෑනියෝ උනත් අනාවැකි ,විශ්ව ශක්ති කියාගෙන කරන්නෙ දර්ම ප්‍රචාරයක් නොවෙයි. මිත්‍යාව වැපිරීමක්. මෝඩ මිනිස්සු ඒවා විශ්වාස කරනවා. සසර කතරින් එතෙරවන්න උත්සාහ කරන කෙනෙකුට මේ වගේ වෙන්න පුලුවන්ද..? බුදුහාමුදුරුවො දේශනා කලේ හැම දෙයින්ම ඈත්වෙලා ගහක් යට, ආරාමයක, ශූන්‍යාගාරයක වාසය කරමින් බැදීම් සියල්ල අතහැර භාවනා කරමින් මගපල ලබාගන්නා ලෙස. එහෙම බලනකොට මේ මෑනියෝ රටේ ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඒවාට උත්තර හිතේ බලයෙන් , හීන වලින්, විශ්ව ශක්තියෙන් හොය හොයා ඉන්නවා.ඒ මදිවට හොයාගත්තා කියන ඒවා , පේනවා කියන ඒවා කිසිම සැකක් බයක් නැතිව සමාජගත කරනවා. සල්ලි හොයාන්න හරි හෝ වැරදි ඕනෑම දෙයක් කරන්න ලෑස්තිවෙලා ඉන්න u tub කාරයෝ ඒවට අනුබල දෙනවා. බොරුව සමාජගත කරන්න ලේසියි . මේක මෝඩයින්ගෙ පාරාදීශයක් නිසා.
අැත්තටම එ්ක හරි
මෙයා කලින් කියපු awa akkwath harigiye ne
Hariyatama Hari malli
Ape minissu thawath mattuwela na
100%
රටේ බලය ගන්න කෑදර මිනිස්සු කට්ටියක් බලාගන ඉන්නවා.ගොබ්බ යූ ටියුබ් කාරයෝ කොහෙ හරි ඉන්න එකෙක් අල්ලගන හොදට සල්ලි හොයනවා.ලන්කාවෙ මී හරක් ටික රැවටෙනවා.
විශේෂයෙන් ශ්‍රී ලංකිකයන් ආගමේන් දේශපාලනයත් අයින් වේච්ච දවසට ලංකාව ඇත්තටම මුතු ඇටයක් වගේ
ලස්සන වේනවාමයි. මේ සියලු දෙනාගේම ලස්සන කතාවල් වලට ආගමක් නිසා වහල් වේන්ඩ ඒපා.
ලංකික ඡනතාවේනි.
මම දන්න දවසේ ඉදන් බවුද්ධ අගමට ගොඩක් ලැදි කේනේක්.
අපේ ආගම දේශීය දෙවිවරු පමණි.
අන් ආගමිකයෝ නොවෙම්.
Apita agamak nathi nisa thamai mehema wela thiyenne. Ape un namata witharai buddhist, pansil ganna thiya eh tika kiyagannawath baha. Therumak nathi paksha pitipasse gihilla dan kela wela. Ape rata hadenne ape rate bahutharayak true buddhist la unoth pamani.
අඳෝනා මඩු වල කෙඳිරිය නැති වෙනවා නම් ඒ ඇති අම්මේ.
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මෑණියනේ ඔබවහන්සේට ..
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
අනේ මන්ද බන් .මම නම් දැන් මොකෙක් වත් එනකම් බලන් ඉන්නැ .ගෙදර බතල් මය්යොක්ක ටිකක් හිටව ගන්නො මේ දවස් ටිකේ එතකොට මැරුනත් කාල මැරෙන්න ඇහැකි🥲
එකෙන්ම.
👍👍👍
තෙරුවන් සරණින් මගේ මව්බිමට සෞභාග්‍යය උදා වේවා ! 🙏
මෑණියෝ බොරැ කියන්නෙ, මේ කියන්නෙ කාර් කම්පැනි කාරයෙක් ගැන, මෑණිගෙ දරැවන්ට කෝටි ගානක ගෙයක් අරන් දී ඇත. මෙි වීඩියෝ ව දැමීමටත් කෝටි ගාණක් ගෙවා ඇත. නමුත් මෑණියෝ ඇත්තටම දන්නවා නියම පුද්ගලයා කවුද කියලා මෑණියෝ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.
@@manurajaherath3303 එහෙනම් තමන් මෑනියන්ටම කියනවකේ මඩ ගහන්නෙ නැතුව
සාදු සාදුසාදු 🙏🙏🙏🌷🌷🌷 අපේ මැනියන් වහනිස
බුදු හාමුදුරැවන් ජිවමාන කාලෙත්
මෙවන් අසත් පුරැසයන් සිටිය නෙිද
මැනියන් වහනිස