පුතෙක්ද ?? දුවෙක්ද ?? 🌼 Girl or Boy 🌼 Myths about having a boy or a girl 🤰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 352

  • @paradisetiliz
    @paradisetiliz  3 ปีที่แล้ว +6

    යන්න ක්ලින් subscribe කරන්න හොදේ.
    ස්තූති.
    💜 S O C I A L M E D I A 💜️
    FB page : facebook.com/tiligunawardhane/
    Instagram : instagram.com/paradisetiliz
    කලින් videos මෙතනින් බලන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    බබා ලැබුනට පස්සෙ කිලෝ 15ක් අඩු කරගත්ත විදිහ
    th-cam.com/video/YCmP_anT568/w-d-xo.html
    බබා ලැබුනට පසුව බඩ බදිමුද ?
    th-cam.com/video/s8U-KiLAf4k/w-d-xo.html
    කිරි දෙන මවට පහසු ඇදුම්
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    රජයේ රෝහලේ ලියාපදිංචිය
    th-cam.com/video/xUqkxUPjXsc/w-d-xo.html
    රජයේ රොහල් bag එක
    th-cam.com/video/WtHZ_wLnueI/w-d-xo.html
    මගේ පළමු සාමාන්ය දරැ උපත (කාසල් කාන්තා රෝහල )
    th-cam.com/video/WpBAu1Ouk5U/w-d-xo.html
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖බය නැතුව දරු උපතට මුහුන දෙමු.
    th-cam.com/video/QbgZBxkF1jE/w-d-xo.html
    ගර්ඹනී සමයේ සුදුසු | නොසුදුසු ආහාර
    th-cam.com/video/KiY2yZipYo0/w-d-xo.html
    බබාව ගෙදර ගේන්න කලින් මේ ගැනත් හිතන්න.
    th-cam.com/video/kG7vOzKsX1I/w-d-xo.html
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    බබාව ලෙහෙසියෙන් ඉක්මනින් නිදි කරවමු.
    th-cam.com/video/E2l2B8MI3_s/w-d-xo.html
    මගේ බබාට nappy අන්දපු අලුත් විදිහ
    th-cam.com/video/QMu5yOwV7Zg/w-d-xo.html
    බබාට හොදම cheese එක හොයාගමු.
    th-cam.com/video/vV_p-1YP-3Q/w-d-xo.html

  • @learnfordream21
    @learnfordream21 2 ปีที่แล้ว +3

    මගේ අක්කට බබෙක් ලැබෙන්න ඉන්නේ ඉතින් අපි හිතන් ඉන්නේ කොල්ලෙක් කියලා අක්කාගේ මේ කියන ඒවා අනුව ඒක අපිට බලන්න පුළුවන් දැන්..දැන් අක්කිට ලස්සන දූ කුමාරියක් හම්බෙලා ඉන්නවනේ😍😍❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      සුබ පැතුම් මගෙනුත්

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +1

    අක්කා ඔන්න මම අයා මේවා මුල ඉදන් බලන්න ගත්තා😁😁😁.මටත් මේවා වැදගත්කමක් දැන්😛

  • @tharaka..9740
    @tharaka..9740 3 ปีที่แล้ว +4

    Oyala Deanna vage ma.. lssana nirogi paticciyek labei..God bless your family..

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thank you tharaka . God bless you too 💜

  • @harshani5554
    @harshani5554 3 ปีที่แล้ว +1

    නංගි මට ඉන්නේ දුවලා දෙන්නෙයි පුතයි,දුවලා දෙන්නට⁣ම මම ලස්සන උනා පුතාට කැත උනා, මම නම් කියන්නෙ දුවෙක් නම් ලස්සන වෙනවා කියලා.නීරෝගි දරු සම්පතක් ඔයාට කරදර නොවි ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.නංගි මමත් රජයේ රෝහලක දරුවෝ 3 දෙනාම ලැබුනේ මම රෝහලට ගිහින් ටික වෙලාවකින් දරුවා ලැබෙනවා,එහෙම වෙලත් මමත් රෝහලේදි විවිධ අපහසුතාවයන්ට මුහුණ දීලා තියෙනවා,ඔයාටත් රෝහලට ගියාම ඉක්මනට දරුවගේ මුහුණ බලන්න ලැබෙන්න කියලා සුභ පතනවා..........

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී ඔයාගේ ප්‍රාර්තනාවට

  • @ynsyns207
    @ynsyns207 3 ปีที่แล้ว +1

    Akki oyata giya sare hithune kolu patiya labenna iddi kohomada????mmnm parthana karema duwek.hithuneth duwek.hmu uneth rosa malak wage duwek akkii.😊😊😊...
    Akkiyooo thawa podi deyak kiynnm....dnma name plane krnne hema nathuwa thawa tikak inna..dn masa keeyada akki hariytama....parissamata inna...bs akkoo

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Mata giya pare hithune kellek kiyala waradunane . Me paaara hituune kollek kiyala ekath waraduna 🙈🙈🙈😍😍😍

  • @tharutharu1645
    @tharutharu1645 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️❤️❤️ කැත වෙලානම් කොල්ලෙක් ලස්සන වෙලානම් කෙල්ලෙක්

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      😘😘🤣🤣😍😍🥰🥰

  • @tharunimnadi1716
    @tharunimnadi1716 3 ปีที่แล้ว +7

    ලස්සනම ලස්සන දුවෙක් ලැබෙන්න කියලා wish කරනවා අක්කී...❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගී 💜

  • @abitoflife...8643
    @abitoflife...8643 3 ปีที่แล้ว +7

    අක්ශාරා ජයවීර.
    ආකන්ශා ජයවීර.
    ආයන් ජයවීර. (ආර්‍ය ආයන් ටිකක් ගැලපෙනවා අයියයි මල්ලියි)
    ආකේශ් ජයවීර
    අකේන් ජයවීර.
    (ඔක්කොම අ එව්වෙ ආර්යට ගැලපෙන්න)

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ඔක්කොම නම් ලස්සනයි .. බොහොම ස්තුතී 💜

    • @lakneepremachandra3255
      @lakneepremachandra3255 3 ปีที่แล้ว

      Husband ge nam eka Ravindu ද?

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 5 หลายเดือนก่อน

    Akki mata deyk denaganna oni. Mage baba wedipura dagalanna dakuna petthe ethkota hmba wenna kollekda

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว +1

    You put him in big trouble men ... paw anehhh . But it’s so fun

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Yeah right ..he was so uncomfortable 🤣🤣🤣

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 11 หลายเดือนก่อน

    Mata mensas une january 3 mata kawda athakota

  • @sandiiiiiiiii7034
    @sandiiiiiiiii7034 2 ปีที่แล้ว

    Mn oyage video blanawa.godk hodyi.mata puthala dennek innwa ane .mn asa dan nm duwekta.oya kiyna ewain mage kisi wenask nh ane mn godk keththu kenek e nisa mage bada podi.mage age kisima wenasak kalin dennatath ehemai mahath une nh.hamoma kiynwa mage kisima wenasak nh hitiya widhami kiyla.eth mata klin dennatama wada godk wenas.ane mnda mta hitha ganna bh...ane...

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Ehenam labunama thama balanna wenne neda . Congratulations dear

  • @ridmanirosha5555
    @ridmanirosha5555 3 ปีที่แล้ว +2

    Akki if you can please do a vlog for skin care routine during pregnancy 🤰 please and thanks a lot for this lovely videos much love

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      I personaly did not use any chemical on my face during pregnancy dear . Love you too . But will be sharing my skin care routine soon

    • @ridmanirosha5555
      @ridmanirosha5555 3 ปีที่แล้ว

      @@paradisetiliz thanks a lot akki 😍😍😍😍

  • @thushiperera2366
    @thushiperera2366 2 ปีที่แล้ว

    Akke ane riply plz ane mn pregnat masa 3k ane scen 3k vithara kara ane godak aya kiyanawa hoda nelu scen karama ahema aulak thiyenawada

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Mage pregnancy videos balanna nangi

  • @nirashakavindi1932
    @nirashakavindi1932 3 ปีที่แล้ว +5

    නිරෝගී වාසනාවන්ත පැටියෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනව අක්කියො...❤️😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගී 💜💜

  • @lakmiherath4238
    @lakmiherath4238 3 ปีที่แล้ว

    Akki sweets godaak kanna hithenne duweta kiyala mn ahala thiyenne. Eth akkita eka anith petta. Kmk ne nirogi patiyek lebenn mn ප්‍රාර්ථනා karanwa. Budusaranai

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Ekane neda nangi . Balamuko api . Budusaranayi

  • @ganindukanishka
    @ganindukanishka 3 ปีที่แล้ว

    Akkiyoo nirogi lassana daru upathak wewa kiyala prarthana karanawa dennatama budusaranai dennamta aiye akke 😍😍😍

  • @nathaliyashermili7762
    @nathaliyashermili7762 3 ปีที่แล้ว

    Me wage.. Vedios balanawa hari adui.. Eth oyaala denna puduma lassanata... Natural vidiyata vedio eka karanawa.. Anith de boru mawaa pem ne.. Harima lasssanai.. Oba dedenaatama Theruwansaranai!!!

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi. Theruwan saranayi

  • @dilinimadumali2001
    @dilinimadumali2001 2 ปีที่แล้ว

    1988/9/2මගේ උපන්දිනේ මට period hadune July 11mata chainees chart akata kauda

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Google eketa details dammama ganna puluwan dear

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +1

    අක්කි ඔයාට දුවෙක් උනත් පුතෙක් උනත් එයා නීරොගීමත් වාසනාවන්ත හුරතල් පැටියෙක් ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා ජේසුපිහිටයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ජේසු පිහිටයි නංගී 🥰🥰🥰

  • @aselajayawardana2491
    @aselajayawardana2491 3 ปีที่แล้ว

    Akke meka ahanne oyage kalin video ekk balala.oya babata mahapu adum walata nepies walata ahema gatte Mona redi wargeda?

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 3 ปีที่แล้ว +1

    Oyala denna harima shok akki.😊❤bs akki oyatai babatai paule hamotamai.❤️❤️❤️

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 3 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අනේ අක්කා ඔයාට කෙල්ල තමයි මටත් ඔය දේවල්මයි තිබුනේ මට කෙල්ලෙක් ලැබුණා මගේ හබිත් ඔය විදියටමයි කිව්වේ හැබැයි ලැබුණ ගමන් ගොඩක් සතුටු උනේ එයා කොල්ලෙක්ට නම් නම් රූ සාකල්‍ය ජයවීර ස්නේහා සුහදිනී ජයවීර

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති නන්ගි . ලස්සන නම් ටික

    • @sonalinidarshani8560
      @sonalinidarshani8560 3 ปีที่แล้ว

      @@paradisetiliz 😍😍😘😘💕💕

  • @ynsyns207
    @ynsyns207 3 ปีที่แล้ว +1

    Akkoo me vedio eka balana gaman comment kara kara balanne...aneeee akki lassana wenne duwekatane.katha wenne puthalata. Mt inneth duwek. Mm eya hamu wenna iddi lassana una...eka kawruth qwa nisai mm kiynne mm babiya hamu wenna iddi lassana wela kiyna nisa. Eth samahara ayata oke anith paththa wenawa.ithin e nisa mm wish krnwa oyta dn kolu patiyek inna nisa lassana du patiyek enna kyl....

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 7 หลายเดือนก่อน

    Akke iratte iratte anawanm kauda kiyannko

  • @kyliewini8995
    @kyliewini8995 3 ปีที่แล้ว +3

    දුවෙක් උනත් පුතෙක් උනත් නීරෝගීමත් වාසනාවන්ත ලස්සන බබෙක් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා🙏❤️ රැවන්වැලිමහාසෑ රජුන්ගේම පිහිටයි ❤️🙏

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී .බුදුසරනයි ඔයාටත්

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 3 ปีที่แล้ว

    නිර්වානි ජයවිර 😊 ලස්සන දුවේක් ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා.පුතේක් ඉන්නවා නේ 😊. ඔයාල හතරදෙනාටම බුදුසරණයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      ලස්සන නමක් . බොහොම ස්තුතී බුදුසරණයි

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 ปีที่แล้ว

    Mage 2023 december 3 menses une mata duwekda .කොහොමද maaya chart keyala google eke balanne

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Maya chart calculator kiyal search karannadear

  • @rl-rl7mz
    @rl-rl7mz 3 ปีที่แล้ว

    Akkata duwek kiyalai mta nm hithenne.puthek unath kmk nne ithin lassana nirogi pinwantha daruwek labewa

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 ปีที่แล้ว

    Me akkiyo man nam ahala tiyenne duwek lebenna iddi lassana wenawa kiyla.man dakala tiyena ayath duwek labenna iddi lassana wela thamai dekala tiyenne. Aiya nam eda wage nemeine.harima ahinsaka thenpath kenek welane. Man nam kiyanne akkita duu patiyek kiyala 😍😍😍😍

  • @mokshaprasanna5781
    @mokshaprasanna5781 3 ปีที่แล้ว

    Man nam gdkk ketha wela akki...kiynna berii thram....man dnna wdiyt ammge lssana duu gnnwalune....hbeii another cyntomth nam duwektamaii

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Baba labunata passenokkoma hari nangi . Parissamin ethakal inna

  • @roamwithshashauk
    @roamwithshashauk 3 ปีที่แล้ว +4

    Lol aiya is too uncomfortable sitting there thinking like “when this is gonna be over” haha 😂 ane wish you a healthy and a safe delivery. Doll kenek ta points wedii 🙊🙊❤️❤️ will think of a nice name ko 😘😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Ane yeah he is so shy infront of the camera . Yeah points wadi baby girl kenekta 💜😉😉

  • @hansikaroshini4764
    @hansikaroshini4764 3 ปีที่แล้ว

    kiyala wadak na appa joduwa.marama gathi.as wahak nam wadin epa dewiyane me lassana paulata.dalada samindu pihitai...

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi nangi. Budusaranayi

  • @wasanathilini3831
    @wasanathilini3831 3 ปีที่แล้ว +2

    අයියා ලස්සනයි කිවුවාම අක්කගේ ආසාව අනේ....හරි ශෝක් අනේ ඔයාලා.අයියා අදනම් හරි අහිංසක පාටයි.😉අක්කා කොහොමත් ලස්සනයි අනේ.හැබැයි අයියනම් ලස්සන වෙලාද මංදා.😁

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      හා මං එයාට කියන්නම් නංගී. බොහොම ස්තුතී

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 ปีที่แล้ว +2

    මට 2 පුතා ලැබෙන්න ඉන්න කොට ඔයාගේ ලක්ෂණ ඔක්⁣කොම මගේ නෑදෑ නංගි කෙනෙක්ට තිබ්බා .එයා බලන් හිටියේ පුතා ලැබුනා දුවෙක්.ඒනිසා මමත් හිතනවා දුවෙක් ලැබේ කියලා.ඔයා වගේ ලස්සනයි කෙනක්ට දුවෙක් ලැබෙන්න ඔනේ.🤵👰දෙන්නම හරිම පින්පාටයි.🧔භාෂාව ගණන් ගන්න එපා.නෝනට හොද ගරැසරැ නම් එච්චරයි ..මම ආස ඔයාට පුතෙක් ලැබෙන්න .නමුත් නිරෝගි දරැවෙක්.කොච්චර කිවත් තාත්තලා ආස පුතාලා ට.වැඩිහරියක්

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      ඔව්නේද යොනාලි. බොහොම ස්තුතී ❤️

  • @nathuakashi188
    @nathuakashi188 2 ปีที่แล้ว

    Ane akki mageth chains chat aka balala dennako..

  • @eurekasandamali7460
    @eurekasandamali7460 3 ปีที่แล้ว

    Akke nam danakota welawa balala neweida danne? Welawa baluwama akuru denawa neda?

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Na nangi . Welawa balanne na api nam walata

  • @hansikas8273
    @hansikas8273 3 ปีที่แล้ว

    Akki baya wenna epa duwek labei.eth hithe duwekma ki hithanna epa.duwek unat outhek unath sathutuine.neerogi babek labenna ki api prarthana k.aiya nm maru a.palu na ada nm shoi

  • @shenumila9412
    @shenumila9412 3 ปีที่แล้ว

    Akki sathi 5n scan eka karaddi heart beet danenawada

  • @thamalijayathilaka2634
    @thamalijayathilaka2634 3 ปีที่แล้ว +1

    අක්කි මේ පාර ලස්සන දුවෙක්ම තමයි ...ආර්ය මැණිකට නංගි බබෙක්❤❤❤❤පව් අයියා ලස්සන වෙලාද අහපු එකට උත්තර දුන්නේ අක්කිට බයෙන්...😁😁 අක්කි ලස්සන වෙලා

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ඒ වීඩීයෝ එකට බයෙන් වගේ. බොහොම ස්තුතී නංගී 💕💕

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 3 ปีที่แล้ว

    Akkiyooo shooii akkai aiyai budusaranai 4 denatama akkiyo akki hamadama lassanai. 😘😘😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thanks nango . Budusaranayi 💜💜

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 ปีที่แล้ว +1

    අක්කා ඔයා ලස්සන වෙලා...ලස්සන වෙලා කියල ගොඩක් අය කියන්නේ දුවෙක්ට 😍😍😍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බලමු නේද නංගී 💜💜

  • @dularijayarathne81
    @dularijayarathne81 3 ปีที่แล้ว

    Oyata aniwaryen duwek akki. Oyage vog doctor kauda kiyannko akke plz

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi nangi . Issarahata kiyannam

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +4

    Cute couple💝🤣 ayya hari thampath ada video eke🤣✋

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 3 ปีที่แล้ว

    Awsss ravindu ayyee.. oyatath bri na dan ohoma yannn🤣🙏

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 3 ปีที่แล้ว +1

    Akkita nirogi daru patiyek lebenna kiyala wish karanawa🙏🏻

  • @gloomreal6351
    @gloomreal6351 3 ปีที่แล้ว +1

    Duwek ❤evening sickness girl.mata duwek same happening

  • @anushadamayanthi9454
    @anushadamayanthi9454 2 ปีที่แล้ว

    Mage birthday 1989.12.12 Conceive wune 2022.09.13. Oya hitanne mata duwekda putekda kiyalada. Oyage duwa hambawenna innakota bade irak tibunema nedda.

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      hi nangi , man kiyala thiyena okkoma krama wala test karanna balanna .

  • @manojprasanna1213
    @manojprasanna1213 3 ปีที่แล้ว

    Akke 1 veni baba seasor nam deveni babath seasorda normalda

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    Abishek jayaweera
    Ahanya jayaweera
    Nirwan jayawira
    Sadaru jayawira
    Sadewi jayawira

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Lassanayi patto bohoma sthuthi

  • @deshikaakashini8140
    @deshikaakashini8140 3 ปีที่แล้ว

    Onna akki me paranam lassani nirogi du patiyek labenne budusaranai

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi nangi budusaranayi

  • @piyumiyapa9640
    @piyumiyapa9640 3 ปีที่แล้ว

    Akki.oyata duwek lebei , Good luck !! Budusaranai

  • @achinikaushalya1690
    @achinikaushalya1690 3 ปีที่แล้ว

    so sweet akka and aiya ... duwek labenna kiyala parthana karanawa 👱

  • @lifewithsew2739
    @lifewithsew2739 3 ปีที่แล้ว

    Ada dawasama video tika baluwa 🥰🥰🥰🥰 jolly video okkoma😘😘😘😘😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Ow oya mage okkoma video wlaata comment karala neda patto ❤️💜💜

    • @lifewithsew2739
      @lifewithsew2739 3 ปีที่แล้ว

      @@paradisetiliz ow akke ekak iwara weddi ekak baluwa 😂😂😂😂😂

  • @ayeshasewwandi123
    @ayeshasewwandi123 3 ปีที่แล้ว +1

    Ane akki bandiya raum nam kellekma venna oni akki

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 3 ปีที่แล้ว

    Onna akki man thami essellama kiuwe me para du petiyek kiyala.

  • @hasankaakalanka4047
    @hasankaakalanka4047 3 ปีที่แล้ว

    Akki man H C G patiyak ganalla baluwa at aka lawata erak panawa ana akki aka positive da akki man godak bala porottu tiyan enna akki mata kiyannako ahama tibbama positive da akki oyata budusaranai

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Nangi urine test ekak karanna darling .oyatath budusaranayi

  • @gayanbuddhika1521
    @gayanbuddhika1521 3 ปีที่แล้ว

    Sudu manika.. oya etin දක්ෂිනේ.. 😘😘😘😘

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 3 ปีที่แล้ว +1

    Me video ekath nam habai maru

  • @lakshaniyapa1789
    @lakshaniyapa1789 3 ปีที่แล้ว +1

    Mn nm duwa hambenna iddi godak katha una

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 ปีที่แล้ว +1

    U r a very natural vlogger. I love that. Wish u all the best.

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว

    Akki maru ❤

  • @sasumiropro2406
    @sasumiropro2406 3 ปีที่แล้ว

    Ade meh husband da kiyala hituna ada video eke😍sil aran wage😉😍

  • @hansikaroshini4764
    @hansikaroshini4764 3 ปีที่แล้ว

    ane akkiyo pin sidda wenawa.diet plan eka kiyanna akke.pin sidda wenawa

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Ah issarahata enoooo😍😍😍

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 3 ปีที่แล้ว +2

    Chinese gender reveal calendar is always correct...😊

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Will see about that then 🤥🤥🤥😊😊💜💜

  • @sudathananda8173
    @sudathananda8173 3 ปีที่แล้ว

    Oyata....duwek thamai akki🤰🧚‍♀️

  • @sayulathukorala1208
    @sayulathukorala1208 3 ปีที่แล้ว

    akka godak laasana wela.budu saranai oyalata.

  • @kavisdiaries8405
    @kavisdiaries8405 3 ปีที่แล้ว +1

    Looks like a baby girl 👧 🍼

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Yeah will see 😉😉💜💜

  • @hirunikavindya7611
    @hirunikavindya7611 3 ปีที่แล้ว

    Kauda kiynne anee....lassana wenne kellantane....oya lassanaine akki

  • @lasinduchamith5560
    @lasinduchamith5560 2 ปีที่แล้ว

    Maya calendar eka kohomada hadanne

  • @poornika4991
    @poornika4991 3 ปีที่แล้ว

    Dennama lassanai.dennatama suba pathum...math kiyanne kellek unath kollek unath.... 💯 welcome.

  • @manushewejarathna7019
    @manushewejarathna7019 3 ปีที่แล้ว

    Mama hithuwata wada aiya hari jolly. Oyala hina wela lassanata innawa dakkama mata mara sathutak danenawa akki. Hamadama ohoma sathutin inna darling... oyala namak kiyanna kiuwa ne. Mama asai හිමක kiyana namata. 😁😁😁❤❤😍😍💐🌹🌻🌻🌻💎💎

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      හිමක ලස්සනයි . ඒ උනාට දාන්න බැහැනේ😍😍😍🥰🥰🙈🙈

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว

    Meee akkee ko love story eka.mn nam gess krnne baby girl

  • @chandanarodrigo7394
    @chandanarodrigo7394 3 ปีที่แล้ว +3

    යකූ හිනාව😂 ඉස්කෝලේ යන කාලේ වගේමයි
    මේ පාර දුවෙක්..
    ලස්සන වෙලා..🌹🌹(විමූ)

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      වෙනස් කර ගන්න බැහැ ඩලා... 😀😀😀💜💜💜

  • @wasanthirathnayaka7911
    @wasanthirathnayaka7911 2 ปีที่แล้ว

    Chainiss chart eke name eka mokakda

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Chinese gender chart google karanna

  • @inokasudarshani9835
    @inokasudarshani9835 3 ปีที่แล้ว

    Lovely ❤💞
    Budu sarani !

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว

    Lovely couple.. 🥰🥰🥰 Matanam hithenne me para duwek keyala.. 😊😊 stay safe darling.. 😘😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thanks love . You too stay safe 💜💜

  • @chathumallawaarachchi7015
    @chathumallawaarachchi7015 3 ปีที่แล้ว

    Akki me para duwek ane😙 Dennama sathuten innoooo

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi nangi 💜💜💜

  • @නෙතුසෙනු
    @නෙතුසෙනු 3 ปีที่แล้ว

    ඔයා වගේ ලස්සන දුවෙක් ලැබේන්න ප්‍රාර්ථනා කරනවා..❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී

  • @kavindhyapeiris6821
    @kavindhyapeiris6821 3 ปีที่แล้ว +2

    අස්ලේශා(තරුවක් වගේ දිදුලන)😍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Wooowow නංගී හරිම ලස්සන නමක්

  • @lifejourney9500
    @lifejourney9500 3 ปีที่แล้ว

    Akkita me para girl kenk blanko 😍😍😍😍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Anith videos balanna nangi 🤪🤪

  • @madhujayasundara9992
    @madhujayasundara9992 3 ปีที่แล้ว

    Ayya maru charithe ane. Shok patai.

  • @dimpi4960
    @dimpi4960 3 ปีที่แล้ว

    Harima naturel katha krana eka

  • @thusharineranjala6634
    @thusharineranjala6634 3 ปีที่แล้ว +1

    ලස්සන දූ පැටියෙක් ලැබෙන්න ඔනී අක්කට අක්ක වගෙම ලස්සන.මටත් ලස්සන පුතෙක් ඉන්නව අක්ක තාම මාස දෙකයි.අක්කෙ මට කියන්න කෝ අක්කගෙ පුතාට ගම්මිරිස් පිනිනවද මාස තුනෙන් .චූවට පල්ලෙහන්

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      අම්මා කලා . ස්තුතී නංගී 💜💜

    • @thusharineranjala6634
      @thusharineranjala6634 3 ปีที่แล้ว +1

      @@paradisetiliz අක්කේ මට කියන්න කෝ patiyo පුතෙක් ට නැපි අන්දන්න ඔන මාස කියක් වෙනකන් ද.මගෙ පුතාට මාස දෙකයි

  • @uchithaliyanage7786
    @uchithaliyanage7786 3 ปีที่แล้ว

    Akkita lassana kellek labenna kiyala wish karanawa 🥰🥰

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi nango 💗💗💗

  • @SLCoupleinUK
    @SLCoupleinUK 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන video එකක් අක්කේ. අපිත් අලුතෙන් join උනා ඔයාලා එක්ක. අපේ channel එකටත් එන්න පුළුවන් වෙලාවක

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      හරි නංගී. ආදරෙන් පිලිගන්නවා.

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 3 ปีที่แล้ว

    Mawa nam godak katha wuna..kalu wuna habai masa 6wage passe tamai godakma wenas wune....☺️ mata labune girl knk..

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Ehemda . Passata balanna oni mawwa 💜

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 3 ปีที่แล้ว

      @@paradisetiliz hope you will get little princess this time ❤️

  • @දේශාන්සුසාන්ත
    @දේශාන්සුසාන්ත 3 ปีที่แล้ว

    Thama skan kare nadda

  • @naveensenadheera7714
    @naveensenadheera7714 3 ปีที่แล้ว

    Congratulations akkiyoo.🌹

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thanks malliya 🌷🌷

    • @naveensenadheera7714
      @naveensenadheera7714 3 ปีที่แล้ว

      me husband.mamai oyage vedios balanne.oya hari simple shoiii☺️

  • @gaguliasmitha1657
    @gaguliasmitha1657 3 ปีที่แล้ว

    Ane aiya shook appa.

  • @harshiperera3387
    @harshiperera3387 3 ปีที่แล้ว

    Love you akkiyo💗💗💗💗

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 3 ปีที่แล้ว

    Akki oya iye dapu video eka balanna bane

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Aluthen damma nangi balanna puluwan dan

  • @sithumsada6005
    @sithumsada6005 3 ปีที่แล้ว

    Ahinsa mandakini jayawera

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Shaa lassana namak 😍😍😍

  • @k.a1856
    @k.a1856 3 ปีที่แล้ว

    So sweet......

  • @mylifeineurope7606
    @mylifeineurope7606 3 ปีที่แล้ว

    ❤️ I think too this time you are lucky to have a girl... once you know let us know hada..waiting to know it ❤️❤️❤️

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 3 ปีที่แล้ว +1

    Lovely 🥰🥰🥰🥰 Theruwansaranai🥰🥰

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Thank you . Theruwan saranayi 💜

  • @senukishanalya620
    @senukishanalya620 3 ปีที่แล้ว

    Aneee puthu patiyath pennanna thibbane akke... Daga malla nane ada... 🤔🤔🤔

  • @shanikadowsonn7342
    @shanikadowsonn7342 3 ปีที่แล้ว

    Akkita duwek tami inne oya lassan wela

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 ปีที่แล้ว

    I'm wishing for a Girl💕💕💕💕... no matter it's a girl or a boy ,we welcome very happily😘😘😘😘.bs akkiya

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Thanks nango . Budusaranayi 💗💗💗