බබාගේ සම්පූර්ණ scan එක ප්‍රශ්න ගොඩකට පිලිතුරු එක්ක 👼 5 month scan 🌼 20 weeks scan full video 🌼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 461

  • @paradisetiliz
    @paradisetiliz  3 ปีที่แล้ว +4

    Please subscribe before you leave!
    It means a lot to me
    Thank you !
    💜 S O C I A L M E D I A 💜️
    Instagram : instagram.com/paradisetiliz
    FB page : facebook.com/tiligunawardhane/
    Everyone loved these
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    Wedding preshoot: th-cam.com/video/qPngF5Cgn2U/w-d-xo.html
    Gender reveal: th-cam.com/video/fEdnhD6E9Jo/w-d-xo.html
    Pregnancy announcement: th-cam.com/video/2vUHYJW26J4/w-d-xo.html
    My morning routine: th-cam.com/video/bDS5StngyVs/w-d-xo.html
    QnA video: th-cam.com/video/GRu6fmMAtvg/w-d-xo.html
    Pregnancy videos මෙතනින් බලන්න.
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    Pregnancy announcement : th-cam.com/video/2vUHYJW26J4/w-d-xo.html
    Pregnancy surprise: th-cam.com/video/KppFBJZEdQw/w-d-xo.html
    First trimester: th-cam.com/video/SqyEY1pu3gw/w-d-xo.html
    How we guessed our baby’s gender: th-cam.com/video/3LR2zEHxJQQ/w-d-xo.html
    NT Scan: th-cam.com/video/ixzNx_fzz3I/w-d-xo.html
    22 weeks scan. (Full video) : th-cam.com/video/fHVWmj5Py1I/w-d-xo.html
    Gender reveal: th-cam.com/video/fEdnhD6E9Jo/w-d-xo.html
    2nd trimester symptoms: th-cam.com/video/EoL2paIvW5Y/w-d-xo.html
    කලින් videos මෙතනින් බලන්න
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    බබා ලැබුනට පස්සෙ කිලෝ 15ක් අඩු කරගත්ත විදිහ
    th-cam.com/video/YCmP_anT568/w-d-xo.html
    බබා ලැබුනට පසුව බඩ බදිමුද ?
    th-cam.com/video/s8U-KiLAf4k/w-d-xo.html
    රජයේ රෝහලේ ලියාපදිංචිය
    th-cam.com/video/xUqkxUPjXsc/w-d-xo.html
    රජයේ රොහල් bag එක
    th-cam.com/video/WtHZ_wLnueI/w-d-xo.html
    මගේ පළමු සාමාන්ය දරැ උපත (කාසල් කාන්තා රෝහල )
    th-cam.com/video/WpBAu1Ouk5U/w-d-xo.html
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖බය නැතුව දරු උපතට මුහුන දෙමු.
    th-cam.com/video/QbgZBxkF1jE/w-d-xo.html
    ගර්ඹනී සමයේ සුදුසු | නොසුදුසු ආහාර
    th-cam.com/video/KiY2yZipYo0/w-d-xo.html
    බබාව ගෙදර ගේන්න කලින් මේ ගැනත් හිතන්න.
    th-cam.com/video/kG7vOzKsX1I/w-d-xo.html
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    බබාව ලෙහෙසියෙන් ඉක්මනින් නිදි කරවමු.
    th-cam.com/video/E2l2B8MI3_s/w-d-xo.html
    මගේ බබාට nappy අන්දපු අලුත් විදිහ
    th-cam.com/video/QMu5yOwV7Zg/w-d-xo.html
    බබාට හොදම cheese එක හොයාගමු.
    th-cam.com/video/vV_p-1YP-3Q/w-d-xo.html

    • @sandiiiiiiiii7034
      @sandiiiiiiiii7034 2 ปีที่แล้ว

      අනේ එහෙම උනොත් ලොකු දෙයක්.....thanks .....miss...

  • @malishasewwandi1089
    @malishasewwandi1089 3 ปีที่แล้ว +13

    පින් වන්ත නිරොගී දරු පැටියෙක් ලැබේවා ..බුදු සරණයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ස්තුතී බුදුසරණයි 💜💜

  • @ssachini8910
    @ssachini8910 3 ปีที่แล้ว +6

    මටත් එදා ගොඩාක්ම සතුටු දවසක්... දුවෙක් කිව්වම මට නටන්න හිතුනා එතන... ❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      මං තාම දන්නේ නෑ 😉😉💜

    • @ssachini8910
      @ssachini8910 3 ปีที่แล้ว +1

      @@paradisetiliz chit eka balanne kawadda ethakota ???

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +6

    දුවක් වගේ 💐😘

  • @babytoddlerfoodrecipewithy2890
    @babytoddlerfoodrecipewithy2890 3 ปีที่แล้ว +2

    කාලේකට පස්සේ ආවේ නංගි .. හරිම ආදරණීය වීඩීයෝ එකක්. Girl kenek hode ❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      ස්තුති අක්කේ 💜💜💜

  • @nimnaganguli4350
    @nimnaganguli4350 3 ปีที่แล้ว +2

    බුදුසරණය් අක්කේ. පරිස්සමෙන්.වාසනාවන්ත දරැ උපතක් වේවා

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි නංගි 💜💜

  • @shanid405
    @shanid405 3 ปีที่แล้ว +2

    Oya godak waasanawantai meweni video ekak ganne puluwan une eka. Congratulations! So happy for you. 🥰

  • @chanumadhu8952
    @chanumadhu8952 3 ปีที่แล้ว +3

    Thanks akki me wage sihala vedio ekk mn hoya hoya idiye....🙂😊

  • @nhltn2308
    @nhltn2308 3 ปีที่แล้ว +6

    බුදු සරණයි හතරදෙනාටම...🙏❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි 💜

  • @chathuimanthi841
    @chathuimanthi841 3 ปีที่แล้ว +1

    Adarei akkiyo budu saranai❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Adarei nango . Budusaranayi 💜💜💜

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +6

    දුවෙක් අක්කි, wish you all the best! ❤️🌹❤️🌹❤️🌹❤️

  • @nirashakavindi1932
    @nirashakavindi1932 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට...🙏❤️ආදරෙයි..😘😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ආදරෙයි 💜💜

  • @ashi__1255
    @ashi__1255 3 ปีที่แล้ว +2

    ආදරෙයි අක්කී ❤

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +1

    අක්කි මට හිනත් යනවා ඔයාගෙයි ඩොක්ටර්ගෙයි කතා වලට මට කදුලුත් එනවා අක්කියෝ පරිස්සමෙන් සතුටින් ඉන්න දෝණී පුතු පැටියා අයියා ඔයා හැමෝම බුදුසරණයි ජේසුපිහිටයි අක්කී💎💎💙💙💗💗❤️❤️😍😍😘😘🌟🌟🤩🤩🌍🌍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගෝ . පරිස්සමින් බුදුසරණයි. ජේසු පිහිටයි නංගී

  • @melanijayarathne7464
    @melanijayarathne7464 2 ปีที่แล้ว

    අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ. මං තාම marry කරලත් නෑ. ඒත් අක්කගෙ වීඩියෝ බලනව.ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්ත අක්කගෙ වීඩියෝ වලින්. අදමයි බබෙක්ගෙ ස්කෑන් එකක් දැක්කෙ. ගොඩක් ස්තූතියි අක්කෙ. ඔයා හරිම කියුට් අනේ.

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      අනේ බොගොම ස්තුතී නංගී. කොහොමද දැන් ඔයාට

  • @dananjayabandara6559
    @dananjayabandara6559 3 ปีที่แล้ว

    පරිස්සමට ඉන්න අකියෝ... adrei hamadamath.bs!

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      හරි නංගී. බුදුසරණයි

  • @roamwithshashauk
    @roamwithshashauk 3 ปีที่แล้ว +1

    Anee this brought me many memories ❤️❤️
    Whoever it is,I can’t wait ane ❤️❤️❤️

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว +1

    අද හරිම ආසාවෙන බැලුවා අක්කී.. 🙈🙈🙈🙈❤

  • @darshanichandima5696
    @darshanichandima5696 3 ปีที่แล้ว +3

    ආයෙත් පුතෙක් අක්කි 💓💓💓

  • @udayanthiliyanawaduge2089
    @udayanthiliyanawaduge2089 2 ปีที่แล้ว +1

    My doctor. One kindhearted person. ♥️♥️♥️♥️

  • @nisansalasandamali857
    @nisansalasandamali857 3 ปีที่แล้ว +2

    aane අක්කියො ආසාවෙ බැහැ.හරිම ෂොක්.මටනම් හිතෙන්නේ දුවෙක් කියලා.ඔයා පරිස්සමින් ඉන්න.ඔයාලාට බුදු සරණයි.මටනම් ඉවසිල්ලක් නෑ

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි නංගි 💜💜

  • @mylifeineurope7606
    @mylifeineurope7606 3 ปีที่แล้ว +1

    Budusaranai darling ❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Budusaranayi sudu 💜💜

  • @nimeshadilani9292
    @nimeshadilani9292 3 ปีที่แล้ว

    Ane shok nango. Oyala parissamin inna❤️❤️❤️

  • @tharushikoshila1663
    @tharushikoshila1663 3 ปีที่แล้ว

    බුදු සරණයි අක්කා.. නිරෝගි දරැ පැටියෙක් ලැබේවා.. ❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි නංගෝ

  • @bhagihewawasan8254
    @bhagihewawasan8254 3 ปีที่แล้ว +3

    බුදු සරණයි අක්කියෝ පරිස්සමෙන් ඉන්න කට්ටියම 🥰🌷❤🍃

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි නංගි 💜💜

  • @chathuniimeshala3754
    @chathuniimeshala3754 3 ปีที่แล้ว

    Budu saranai akkii 💖💖

  • @sewwandifernando4789
    @sewwandifernando4789 3 ปีที่แล้ว +2

    පුතෙක් වගේ❤️

  • @anjulakshi3726
    @anjulakshi3726 3 ปีที่แล้ว

    Budu saranai akki❤❤

  • @bhagyahalpawala8879
    @bhagyahalpawala8879 3 ปีที่แล้ว

    බුදුසරණයි අක්කී💝

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි 💜💜

  • @tharushishehara528
    @tharushishehara528 3 ปีที่แล้ว +2

    මල්ලි බබෙක් වගෙ❤️❤️😎😎

  • @මදූශකී
    @මදූශකී 3 ปีที่แล้ว +1

    පුතෙක් 😘

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +3

    🎁🎁🎁🎁🎁 තවත් පුතෙක්.🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍😍😍

  • @chandanarodrigo7394
    @chandanarodrigo7394 3 ปีที่แล้ว

    Budusaranai thil🌹🌹
    Duwek thama ithn🌹🌹
    Doctor kauda thil? Harima friendly neda

  • @nisansalasandamali9490
    @nisansalasandamali9490 ปีที่แล้ว +1

    Oyage 1st babay duwek kiyala ki parak kiuwada miss ki weni scan ekenda ehema kiuwe eka wenas wenna puluwanda

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว +1

      Eka parai kiwwe . Wenas wenna puluwan dear

    • @dahamisewwandi1468
      @dahamisewwandi1468 11 หลายเดือนก่อน

      thanks dr mata ahanna ona demai oya ahala tynne. mata duwek innawa dan aye pregnant me para puthek nm asai gdk. ath sathi 18 n kiwa duwek kyla. aka wenas wenna puluwanda dr. oyata duwek kiwe sathi kiyenda

  • @onceamommy
    @onceamommy 3 ปีที่แล้ว +1

    Very important video.. 🥰 I'm here excited to know the gender... ♥️🥰🥰

  • @sayulathukorala1208
    @sayulathukorala1208 3 ปีที่แล้ว +1

    Budu saranai akke.scan aka dakiddi mage baba hitiya hati mathak una.eyata dan masa 2i.Nirogi daru patiyek labewa!!!

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී ❤️❤️

  • @thulanachathuranga1915
    @thulanachathuranga1915 3 ปีที่แล้ว

    අක්කේ මම අදමයි ඔහොම එකක් දැක්කේ ...ගොඩක් සතුටුයි...පුතෙක් තමා හම්බවෙන්නේ ඒක sur , නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා..😊😊📷🙏❤

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී මල්ලෝ... බුදුසරණයි 💜💜

  • @mashyydissanayake5210
    @mashyydissanayake5210 3 ปีที่แล้ว

    Gob belss akkhi both of you😇💓

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 5 หลายเดือนก่อน

    Ana akki utthryk dennko maga babata den sati 22i. Mata enna duwek api babata namak demmata kamk nedda baba lebnna kalin. Natthm hmba unta passeda welawa balala namak danna. Akki thwa dayk thmai baba dagalanna gdkma dakuna petthe a ai

  • @__lakmi3731
    @__lakmi3731 3 ปีที่แล้ว +1

    බුදු සරණයි. ! පරිස්සමින් ඉන්න .

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි ලක්මී

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว

    Jesupihitai akki godak adarei parissamin inna ❤️❤️❤️

  • @dasunchinthaka-br3gr
    @dasunchinthaka-br3gr 19 วันที่ผ่านมา

    Akke me scan eka karnne badenda ntthan ethulenda ane plz reply krnna mt heta scan ekt ynna thiyenne ethulen dana ekt mn bayai tikk

    • @paradisetiliz
      @paradisetiliz  18 วันที่ผ่านมา

      Bada udin nangi . Baya wenna epa 🥰

  • @mami9095
    @mami9095 3 ปีที่แล้ว

    2nd❤️❤️

  • @gauriyashmitha225
    @gauriyashmitha225 3 ปีที่แล้ว

    congratulations🙏👩‍❤️‍💋‍👩 akke duwek akke 👩‍👧👩‍👧

  • @sithu.1440
    @sithu.1440 3 ปีที่แล้ว +1

    Duwek wage akki...ane bs petiyatai.akkitai ..dennatma..prissamin inna...😘😘😘😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Budusaranayi parissamin oyath 💜💜

  • @lakmiherath4238
    @lakmiherath4238 3 ปีที่แล้ว

    Akki so cute ane oya.. Oyth mn wage hriyta doctors la ekka kiywanwa wage😊. Akkige vig doctor th godak friendly wage. Parissamin inna akki. Budusaranai
    Akki mta kiynn mannitary jeans gatte kohend kynn pluwnd?

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Ewaa nangi godak paranayi sale shop ekakin gatte patto . Budusaranayi

    • @lakmiherath4238
      @lakmiherath4238 3 ปีที่แล้ว

      @@paradisetiliz hari akki☺️

  • @kumeshadilhani7752
    @kumeshadilhani7752 3 ปีที่แล้ว +1

    දුවෙක්❤💖

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 3 ปีที่แล้ว +1

    මමත් බැලුවා අක්කියෝ පුතෙක් 😍😍😍

  • @Methnuja
    @Methnuja ปีที่แล้ว

    Ane mmth amma kenek wenna inne duwekda puthekda kiyla danagnn asaawe inne , mt duwek kivwa eth mge hitha kiynnem puthek kiyala mm waradida ane

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Man e gana wenama video ekak kala dear balannako

  • @madhuwanthiranasigha4704
    @madhuwanthiranasigha4704 3 ปีที่แล้ว

    Budu saranai parissamin inna akke.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි පරිස්සමින් ඔයත්

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +3

    බුදුසරණයි චූටි පැටියටයි අම්මාටයි💟💐

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි යෙහානී

  • @amishyasajini7507
    @amishyasajini7507 3 ปีที่แล้ว

    Budusaranai 😊😊

  • @harshanibandara8023
    @harshanibandara8023 3 ปีที่แล้ว

    Godak sathutui ......man oyage video blanawa

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi comment ekata

  • @aselajayawardana2491
    @aselajayawardana2491 3 ปีที่แล้ว

    Budu saranai💝💝

  • @hitech7749
    @hitech7749 2 ปีที่แล้ว

    Akke mata doctor dine dunne 28wenida aith edata mata sathi 19i wenne apita jender chek karaganna puluwan weida sathi 19n

  • @tharaka..9740
    @tharaka..9740 3 ปีที่แล้ว

    Ane prissamin Inna akkiyo.. kimanata kiynna oyaltath budusaranai..

  • @NayanaSubashini-pr2jv
    @NayanaSubashini-pr2jv ปีที่แล้ว

    Akki ai oyata giya sare gender 1 kiwe waradiwatada.ehema waradinawada.ane mama sathi 28n baluwa duwek kiwa.eth puthekge lakshanamai thiyenne api asa puthekta...

  • @akeeslifestyle949
    @akeeslifestyle949 3 ปีที่แล้ว

    Boy kenek akke..❤😍cngrtZ!

  • @chathumallawaarachchi7015
    @chathumallawaarachchi7015 3 ปีที่แล้ว

    Duwek thamai oya wagema akke
    Math giya 5 month scan ekata😘
    Parissamen inno akki Dennama

  • @Suresha888
    @Suresha888 4 หลายเดือนก่อน

    Akke anomalie scan ekt yana prz kochchr waged kynn puluwand?

    • @paradisetiliz
      @paradisetiliz  3 หลายเดือนก่อน

      Eka nangi vog gen dana ganna . Prices wenas wenwane

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 ปีที่แล้ว +1

    Adrei akki parisamen sathutin inna

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Oyath parissamin sathutin inna

  • @kanchanamendis9032
    @kanchanamendis9032 3 ปีที่แล้ว

    Akkiyo oya babata mulinma andapu adum tika frame ekak hadala thibuna mam vedio ekaka dakka eka haduwe kohenda matath hadaganna ona

  • @wasanathilini3831
    @wasanathilini3831 3 ปีที่แล้ว +4

    දුවෙක් තමයි අක්කේ.මගෙත් දුවගේ ඔළුව රවුමට තිබුණේ.අනේ ඉවසිල්ලක් නෑ කියනකං.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      මටත් නෑ ඉවසිල්ලක් 💜💜😉😉

  • @zosharts5957
    @zosharts5957 3 ปีที่แล้ว +3

    අක්කා ඔයාගේ VOG Doctor කව්ද? මේ පාර Gender Reneval Cake එක මගෙන් අක්කි ට😍😍😍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      💜💜

    • @zosharts5957
      @zosharts5957 3 ปีที่แล้ว +1

      @@paradisetiliz අක්කි please contact CAKE ISLAND ❤️

  • @jayaminisansala103
    @jayaminisansala103 3 ปีที่แล้ว

    Nirogi daruweku lebewa budusaranay ....

  • @බොඩිමේඅපී-ඡ2ඣ
    @බොඩිමේඅපී-ඡ2ඣ 3 ปีที่แล้ว +1

    හරි හොද ඩොක්ට කෙනෙක්

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      ඔව් ඇත්තෙන්ම

  • @jithmiimasha1166
    @jithmiimasha1166 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කේ ඔයාටයි ඔයාගෙ පැටියටයි දෙන්නටම.... මමත් ළගදිම යන්න ඉන්නේ මාස 5 ස්කෑන් එකට.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි නංගෝ

  • @hasanigunasekara2264
    @hasanigunasekara2264 3 ปีที่แล้ว

    බුදු ඩොක්ටර් 😘❤️😘❤️😘❤️

  • @arunasanjeewa2646
    @arunasanjeewa2646 3 ปีที่แล้ว

    Budu saranai dennatama

  • @samadirashmika3212
    @samadirashmika3212 2 ปีที่แล้ว

    Ane mge akki reply pls.mata den sathi 8 withara.scan akak kala mn ada.babek penna na kiuwane.yoni මාර්ගයෙන් dalath scan kala.na kiuwa.thawa sathiyakin enna kiuwa.ane mat kiynnk ai kiyala.mata hari bayai akki

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Ane sorry nangi dan thamai man me comment eka dakke . Oyata kohomada dan

  • @lakshaniimesha567
    @lakshaniimesha567 3 ปีที่แล้ว

    Ane akke mage babta wayasa masa 4k witea eyata nidimatha apuhma godak adnwa anika mama eywa vadagena kiri denn oni kiri dena gaman wadagen nidi krvnn oni ek godk amrui mokd dawsata godk parka e widihatam nidi krvn hinda please ekata visdumak dennko

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Nangi oya widihatama mage baba ekkath una . Wadagena kiridila wadagena nidi kerewwe . Kochchara aduwath kamak na kiyala ade thiyanna nangi

    • @lakshaniimesha567
      @lakshaniimesha567 3 ปีที่แล้ว

      @@paradisetiliz ethkot akki nidi krvnee kohmd...ey pandar4i nidgnkot ....

  • @mommywithshanu4970
    @mommywithshanu4970 3 ปีที่แล้ว

    Duwek ❤️😍🌹

  • @anjulakshi3726
    @anjulakshi3726 3 ปีที่แล้ว

    1st comment

  • @DinukaKumara21
    @DinukaKumara21 7 หลายเดือนก่อน

    Akke sacn eke sathi gana ballne kohpmda

  • @wasanamuthumali1232
    @wasanamuthumali1232 3 ปีที่แล้ว

    Budu saranai..
    Chuti patiyatai.... Ammatai....
    Parisamin inna akke.....

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Parissamin oyath nangi . Budusaranayi

  • @ideagallary9608
    @ideagallary9608 3 ปีที่แล้ว

    Akki Dr. Sanjeewa padumadasa neda? Mage babage delivery ekath kale ae Dr thama lessons eke. ❤️❤️❤️❤️Dan babata masa 6i.matath puthek. Akke gender eka dakka widihata boy kenek wage.

    • @ideagallary9608
      @ideagallary9608 3 ปีที่แล้ว

      Ai akke anomali karanne kiuwe. Mata kiuwe nane🤔🤔🤔🤔

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Awashyayi nam witharai nangi karanne eka

  • @dilanideepika-hz8qb
    @dilanideepika-hz8qb ปีที่แล้ว

    Ane mata ledis doctor kenekge number ekk hoyl denn puluwnd

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      E channeling sri lanka kiyana site eken vog kiyala select karanna ethokota oyata okkoma aya balanna puluwan wei

  • @nethubeautytips2060
    @nethubeautytips2060 3 ปีที่แล้ว

    Budusaranai akki parisamen

  • @fitnesslion8860
    @fitnesslion8860 3 ปีที่แล้ว

    Akke mtath dn.22week ynne puthek thmai inne baba dagalna eke podi aduwak thiyenwa me.kale eka normelda

  • @charuayeshi768
    @charuayeshi768 2 ปีที่แล้ว

    Akki oya chanel karapu doctor kawda??

  • @varunisilva9383
    @varunisilva9383 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @thamalijayathilaka2634
    @thamalijayathilaka2634 3 ปีที่แล้ว +3

    අනේ අක්කි මට නම් ඉවසිල්ලක් නෑ ඉක්මනින් කියන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      කියනවෝ❤️💜

  • @pramivishmika9180
    @pramivishmika9180 3 ปีที่แล้ว

    maru couple eka.

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 ปีที่แล้ว

    Its a girl !!!!!
    Congratzzz akkiii
    100% sure...

  • @sunandagunathilaka9923
    @sunandagunathilaka9923 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @senukishanalya620
    @senukishanalya620 3 ปีที่แล้ว +4

    Ragama leasance doctor sanjeewa padumadasa neda....

  • @k.a1856
    @k.a1856 3 ปีที่แล้ว

    Ayyooooo kiyannakooo akke.... mata hithennema puthek kiyala... oyata tiyena puthala hadana amma kenekge personality ekak. Anyway kauru unath wasanawantha daruwek....god bless you all

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thanks nangi. God bless you too 🥰🥰

  • @lakshikashalini295
    @lakshikashalini295 3 ปีที่แล้ว +1

    Akke baby shopping video ekak karanna puluwannam

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Idiriyedi karanna balannam bangi

  • @achinirawindika3241
    @achinirawindika3241 3 ปีที่แล้ว

    Baby girl 🤭🤭🤭😍😍😍😍

  • @piumisadamali3457
    @piumisadamali3457 3 ปีที่แล้ว +1

    මට‍ නම් හිතෙන්නේ girl කෙනෙක් කියලා එත් කැමති පුතෙක්ට. හරියට මට‍ ලැබෙන්න ඉන්නවා වගේ

  • @amandashashi8659
    @amandashashi8659 3 ปีที่แล้ว

    Budusarany oyatai patiyatai. Kauda oyage doctor harima friendly. Me parath oya carsel da yanne. Koheda oya channel karanne. Mawa mathakada math babekta asawen innawa qwe.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Budusaranayi amanda . Hospital eka thama decide karala na idiriyedi kiyannam dear . Oyage pathuma ituwenna man suba pathanawa

  • @imalshahansinee2665
    @imalshahansinee2665 3 ปีที่แล้ว

    Koheda hospital eka akka? Mage doctor kisima wistarayak qwe nane mehema...

  • @taniyamattou7911
    @taniyamattou7911 3 ปีที่แล้ว

    Akki me doctor sanjeewa padumadasa neda. Ani math chanelling gye eya gawata

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Ow nangi eya thamai . 😍😍

  • @hasinifernando5167
    @hasinifernando5167 3 ปีที่แล้ว

    mama kivve duwek kiyala.....
    Atthatama mata me vasanava ikmanata labanna puluvan vei kiyala hithanava....
    Sathutui akke..doctor nm maru vage.....vihiluven inne kauda akke doctor.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Prof. Sanjeewa padumadasa nangi . Oyata magenuth wishes

  • @shashinipeiris7927
    @shashinipeiris7927 3 ปีที่แล้ว

    Akkige doctor kauda wisthata kiyannako me para delivery ekata yana hospital eka genath ❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Issarahata kiyannam nangi 💜

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +5

    දෝනියෙක් අක්කී....😍

  • @josheptiyurin2196
    @josheptiyurin2196 ปีที่แล้ว

    Oyata mul babata scan eke girl kenek kiyala passe boy kenek kiuwada e masa keyen wageda.

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว

    Akke anomali scan eka 3 month walin krnna puluwanda

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      3months waladi ultrasound ekak karala awashaya nam witharak karanna nangi

  • @Sampathekanayaka-fx8ib
    @Sampathekanayaka-fx8ib 11 หลายเดือนก่อน

    Akke meke me m akuren dala tiyene mokada

    • @paradisetiliz
      @paradisetiliz  11 หลายเดือนก่อน

      Therune na nangi

  • @anuradharanasinghe3133
    @anuradharanasinghe3133 2 ปีที่แล้ว

    මේ හැගීම විස්තර කරන්න වචන මදි අක්කේ 😘🥰