අපේ Hospital Bag එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • List of things for the Hospital Bag
    Nappies
    Baby Shirts
    Muslin wraps
    Bath sheets
    Hooded Blanket
    Receiving Blankets
    Burp clothes
    Wash clothes
    Macintosh
    Hand Quilt
    Pillow and pillow covers
    Cot sheet
    Coming home dress
    Hat, mittens and booties
    Blooms & Butterflies 🦋🦋
    Website : bloomsandbutte...
    Instagram: www.instagram....
    Facebook : / bloomsandbutterflieslk
    Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)

ความคิดเห็น • 297

  • @saranga-dinakshie
    @saranga-dinakshie  3 ปีที่แล้ว +131

    List of things for the Hospital Bag
    Nappies
    Baby Shirts
    Muslin wraps
    Bath sheets
    Hooded Blanket
    Receiving Blankets
    Burp clothes
    Wash clothes
    Macintosh
    Hand Quilt
    Pillow and pillow covers
    Cot sheet
    Coming home dress
    Hat, mittens and booties
    Blooms & Butterflies 🦋🦋
    Website : bloomsandbutterflies.lk
    Instagram: instagram.com/bloomsandbutterflies/?hl=en
    Facebook : m.facebook.com/bloomsandbutterflieslk/
    Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)

    • @wasanthilakmini6205
      @wasanthilakmini6205 3 ปีที่แล้ว +13

      ඔක්කොම එක වගේ පේන්නෙ මට විතරද 😂😂

    • @jayanthasiri9762
      @jayanthasiri9762 3 ปีที่แล้ว +2

      💖💖☺️

    • @chanis9054
      @chanis9054 3 ปีที่แล้ว +1

      Akki aiya chuti baby aaaaadareiiii ummmmaa jesu pihitai sathutin innna hemdama ❤️❤️

    • @Ashisdiary561
      @Ashisdiary561 3 ปีที่แล้ว

      @@wasanthilakmini6205 th-cam.com/video/4vYMu1M36nM/w-d-xo.html

    • @mohammedsahrin3545
      @mohammedsahrin3545 3 ปีที่แล้ว

      Oyala hospital bag things aragaththe kohenda

  • @tharanganiroshani886
    @tharanganiroshani886 3 ปีที่แล้ว +59

    දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න මම අක්කිගෙ මේ විඩියො බලලා හුගක් සතුටු වෙනවා. ඉක්මනින් මගේ බලාපොරොත්තුව වගේම දරුවෙකු පතන සියලුම දෙනාට ඉක්මනින් තමන්ගෙ කිරි සිහිනය ඉටුවෙවා. අක්කි ඔයලාට ජේසු පිහිටයි , බුදුසරනයි 🙏🙏 හැමදාමත් සතුටින් ඉන්න.. අදරෙන්..

  • @SLstudy-r5y
    @SLstudy-r5y 3 ปีที่แล้ว +44

    අපි ජීවත් වෙලා ඉන්නෙ ටිික කාලයයි ඒ කාලෙ අපි ජීවිතේ විදින්න ඕනෙ ,සතුටින් ඉන්න ඕනෙ (ඔය වගේ සැහැල්ලුවෙන්)හොදම උදාහරණෙ ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ලැබේවා

    • @krishperera5050
      @krishperera5050 3 ปีที่แล้ว

      ඔව් ඉතිං සල්ලි තීයෙන අයට වීතරයි අද ලංකා වේ ඔය කීයන දේ තීයෙන් නේ, ඒ කයි හීතට දුක. 😪

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 ปีที่แล้ว +183

    අනිත් අයගෙ සතුටෙදි සතුටු වෙන්න පුරුදු වෙන්න guys 😍 සතුටින් පරිස්සමෙන් ඉන්න akki ayya and baby

  • @anonymus23514
    @anonymus23514 3 ปีที่แล้ว +20

    මොන රෙද්දක්ද මේ හැම තිස්සෙම වෝල් එකේ උඩට එන්නෙ කියල ආපු උන් කෝ😂😂

  • @chabodhamalshi268
    @chabodhamalshi268 3 ปีที่แล้ว +11

    එයා හරිම වාසනා වන්ත දරු පැටියෙක් 🥺👼🥰🥰

  • @lahirulakmal5898
    @lahirulakmal5898 3 ปีที่แล้ว +44

    සාරංග අයියා හරිම ෂොක් අනේ.අක්කිව හැම වේලෙම මොනා හරි විහිලුවක් කරලා සතුටින් තියනවා.බුදු සරණයි ඔයාලාට💖💖💖

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 ปีที่แล้ว +67

    චූටි මැණිකගේ සුදු මූණ බලන්න අාසාවෙන් බලන් ඉන්නවා ❤❤🥰🥰

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +24

    ෂෝයි...සාරංගත් මාස 10ක්ම රෙස්ට් කරා දිනූ එක්ක.😂 ඊලග ස්ටෙප් එක බබා බලාගන්න.නිරහංකාරව මෙි බෙදාගන්න අදහස් කොච්චර වටිනවද...තුන්පත් රෑනට තෙරුවන් සරණයි !!❤❤❤

  • @ridmikumarasinghe8712
    @ridmikumarasinghe8712 3 ปีที่แล้ว +43

    ඔයාට හති නේ❤️…He is so caring☺️… Akki you are so lucky. Lovely 👨‍👩‍👧💕

  • @nadeeradhananjani4884
    @nadeeradhananjani4884 3 ปีที่แล้ว +7

    හරි වටිනවා මේ වගේ විඩීයෝස් කොච්චර උනත්.. pregnant වෙලා ඉන්න deilvery එක ළඟ අයට.. 🤗❤

  • @l.tluckygarden
    @l.tluckygarden 3 ปีที่แล้ว +59

    අපේ දිනක්ෂි අක්කගෙ හිනාව තමයි ආසම 🤣😂

  • @rashmikavithanage6212
    @rashmikavithanage6212 3 ปีที่แล้ว +27

    අක්කි අයියා ඔයාලා දෙන්නට අපි හරිම ආසයි. ඔයාලා ගොඩක් ශෝයි.. අපේ අම්මා හැමතිස්සෙම කියනවා ඔයාලා දෙන්නට ඇස් වහක් නම් වදින්න එපා කියලා. අපේ අම්මාගේ ලොකු දු කියලා ඩිනක්ශි අක්කිට කියන්නේ..❤️. එයා හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාලා එක්ක කතා කරන්න. හැමදාම instagrm stories බලන්න ඉල්ලනවා.. ඒ තරම් ඔයලාට මගෙ අම්මා ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න චූටි මැනිකට ගොඩක් ආදරෙයි කිව්වා කියන්න..❤️😘

    • @Speed-ww7jj
      @Speed-ww7jj 2 ปีที่แล้ว +1

      ammawa doctor kenekuta pennuwoth narakada, kal giyoth passta amaru wei😬

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +95

    අනේ සූටි මැනික ඔක්කොම අහගෙන ඇති..අම්මියි තාත්තියි කියන ඒවා..❤උම්මා කැටෙ...තෙරුවන් සරනයි .❤❤️

    • @pringleseater836
      @pringleseater836 3 ปีที่แล้ว +1

      ipadenna kalin aisee

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +2

      @@pringleseater836 ඉතින් බඩ ඇතුලේ ඉද්දි ඇහෙනවනේ

    • @tpstreaming1895
      @tpstreaming1895 3 ปีที่แล้ว +1

      @@kaviniimalsha1765 confused unga bunga

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว

      @@tpstreaming1895 moktda confuse une

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 3 ปีที่แล้ว +16

    දිනු බයේන් වගේ පේස් කරන්නේ....
    පිරිමි අපි කියයි ගැනූ ඔයාලානේ දූක් විදින්න ඔනේ....
    අපේ අමිමලත් ඔය විදිහටද නැතත්
    සතුටින් ඉන්න ඇති....

  • @mylifewithwife3887
    @mylifewithwife3887 3 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි colours.....
    චූටි designs......
    Choices are 👍

  • @ishara6403
    @ishara6403 3 ปีที่แล้ว +11

    හැමදාම සතුට සැනසීම ලැබේවා ..පුංචි පව්ලට🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @areyoucrazy1480
    @areyoucrazy1480 3 ปีที่แล้ว +7

    මම දැකපු ලස්සනම පැහැදිලි කපල් එකක්
    ♥️♥️♥️😊😊

  • @shakilathenakoon2375
    @shakilathenakoon2375 3 ปีที่แล้ว +36

    චූටි මැණිකව බලන්න ආසාවෙන් ඉන්නවා.....පරිස්සමින් ඉන්න....🙏🙏🙏

  • @hashinitharuka3135
    @hashinitharuka3135 3 ปีที่แล้ว +10

    බබාලා හදනවාට වඩා අමරුයී මේ නම් ටික මතක තියන් ඉන්න එකයී
    බැග් එක ලැස්ති කරන එකයි😳😳

  • @chathuramadusanka5723
    @chathuramadusanka5723 3 ปีที่แล้ว +3

    ගිය ආත්මෙ ගොඩාක් පිං කරල තියනව ඔයාලා. බුදුසරනයි

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අයියා,අක්කා.. චූටි දූ පැටියා... සතුට ඉතිරේවා,නිරෝගී සුව තව තවත් ඇති වේවා...❤❤❤🙏🙏🙏🙏

  • @indunildileka9999
    @indunildileka9999 3 ปีที่แล้ว +40

    නිරෝගී ...වාසනාවන්ත දූ සිගිත්තක් ලබේවා ..💕💕💕

  • @dewniranathunga4545
    @dewniranathunga4545 3 ปีที่แล้ว +16

    දිගටම මේ videos දාන්න.හරිම අාසාවෙන් බලන්නෙ අක්කි. බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලට💓

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 3 ปีที่แล้ว +12

    Dinakshi prashana ahaddi saranga ayyage muna..like this...🙄🙄
    Lassanai ane vedio eka.❤️❤️

  • @nipunibandara3845
    @nipunibandara3845 3 ปีที่แล้ว +31

    The lovliest couple that I like to see each and everyday. Happy to see such a supportive husband.. Lv u soo much and Wishing you to have a beautiful future.

  • @ශෙනූ-භ8ග
    @ශෙනූ-භ8ග 3 ปีที่แล้ว +21

    අනේ හරිම චෝයි😍😍

  • @dharanimadugoda
    @dharanimadugoda 3 ปีที่แล้ว +7

    Cute baby things 💕 Saranga will definitely be a hands on dad 🙌🏼

  • @lakshmanjayalath7554
    @lakshmanjayalath7554 3 ปีที่แล้ว +39

    අක්කී කොහොමද සනීපෙන් ඉන්නවා ද

  • @nadeeka9468
    @nadeeka9468 3 ปีที่แล้ว +3

    සාරංග අයිය පොඩි ළමයෙක් වගේ වෙලාවකට. අයිය හැබැයි හරිම සතුටින් නොඉවසිල්ලෙන් ඉන්නෙ 😍 parissamin inna 3n denama😊

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 3 ปีที่แล้ว +18

    Can't wait to see little princess 🥺❤️

  • @imashiavinde2275
    @imashiavinde2275 3 ปีที่แล้ว +11

    You both are the loveliest couple I’ve ever seen ❤️😍 waiting to see your lil princess 👸🏻 stay happy forever ❤️😍

  • @sakuanthony
    @sakuanthony 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි, හැමදාම සතුටින් ඉන්න, අක්කා and අයියා

  • @madhushaperera8729
    @madhushaperera8729 3 ปีที่แล้ว +5

    Me wage karada kaleka 'oyala hari mehema sathutin innawa dekima sathutak'

  • @vidya9509
    @vidya9509 3 ปีที่แล้ว +4

    Please provide me this hospital bag list. I’m planning to be a mom next year. Stay safe best wishes 😀😀😀

    • @j.n.pathirana4483
      @j.n.pathirana4483 3 ปีที่แล้ว +1

      It's in the description dear 😊

    • @vidya9509
      @vidya9509 3 ปีที่แล้ว

      @@j.n.pathirana4483 😀😀😀

  • @piumimadushika2675
    @piumimadushika2675 3 ปีที่แล้ว +15

    අනේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ගොඩක් ලස්සනයි

  • @eclipsesolar8889
    @eclipsesolar8889 3 ปีที่แล้ว +2

    innocent new parents!Become happy just by watching!

  • @gangaudayangani9389
    @gangaudayangani9389 3 ปีที่แล้ว +3

    Ane godak asai dakkama me wage husband kenek hamotama hamba wenne na dinakshi best of luck

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 ปีที่แล้ว +7

    දැක්කත් සතුටක්.ආදරෙයි අක්කා

  • @wasanthilakmini6205
    @wasanthilakmini6205 3 ปีที่แล้ว +12

    ඔක්කොම එක වගේ පේන්නෙ මට විතරද 😂😂

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 ปีที่แล้ว +7

    ඒ දූ පැටියා ආදරණීය සුන්දර කෙනෙක් වෙයි අනිවාරෙන්ම..තෙරුවන් සරණයි..

  • @senesajayasinghe827
    @senesajayasinghe827 3 ปีที่แล้ว +6

    what are you premieres in the 2 hourse දිලුක්ෂ and සාරංග

  • @milandhanushka3033
    @milandhanushka3033 3 ปีที่แล้ว +6

    Matath babala 2k labenna innawa. Puluwanda mata udaw karanna

  • @mrsfernando
    @mrsfernando 3 ปีที่แล้ว +2

    ඔයාලා සතුටින් ඉද්දි අපිටත් සතුටුයි ❤️

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 ปีที่แล้ว +1

    Thank you for sharing everything, stay safe and be happy. God Bless you all.

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +3

    බබාගේ විඩියෝ එකක් ඉක්මනින් ඔනි...❤️❤️❤️

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 3 ปีที่แล้ว +1

    Need a video of how you packed your head luggage

  • @nirashafernando4267
    @nirashafernando4267 3 ปีที่แล้ว +2

    Well organised and so beautiful the colours used!!!

  • @l.tluckygarden
    @l.tluckygarden 3 ปีที่แล้ว +6

    ඔයාලට හරිම ආදරෙයි 💓

  • @nayomi220
    @nayomi220 3 ปีที่แล้ว +4

    Ayyyooooo nanga wash karala iron karapu okkoma carpet eka uda da thibbe 🤦‍♀️ Germs 🦠 carefully

  • @rashithara5743
    @rashithara5743 3 ปีที่แล้ว +11

    අක්කිගෙ delivery එක ගැනත් video එකක් කරන්නකො කොමද දිනක්ශි අක්කිලා ගෙ වගෙ තව දූලා දෙන්නෙක් ලැබුනොත් ❤️❤️

    • @malkidelungahawatta2080
      @malkidelungahawatta2080 3 ปีที่แล้ว

      Man kiyanna giyeth akamai

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว

      සාරංගයා වහකයි..🤣 සාරංග පවුලෙ එකම කොල්ලා..දිසාසේකර නාමය ඔතනින්ම ඉවරවෙයි එහෙම උනොත්🤣

  • @kankanamgedp3897
    @kankanamgedp3897 3 ปีที่แล้ว +3

    Triple gem bless to the lovely little one !!!

  • @reihanajalill1357
    @reihanajalill1357 3 ปีที่แล้ว +6

    Magical pair.. Dan trio ne.. Podi ekkwnawa kawadada apita pennanne akki and aiya.. Iwaseemak na😍😍

  • @vam5286
    @vam5286 3 ปีที่แล้ว +4

    saranga aiya, dinakshi akka diha bln inna widha hari shoi. e wgema e wada karan widha

  • @paramiabeyrathna8131
    @paramiabeyrathna8131 3 ปีที่แล้ว +7

    Teaching husband is the difficult thing

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 ปีที่แล้ว +1

    බුදු සරණයි තුන් දෙනාටම..ආදරෙයි ගොඩාක්

  • @anushakulasooriya
    @anushakulasooriya 3 ปีที่แล้ว +2

    ඔයාල මේ දාන video නම් අගය කල යුතුයි.සුභ පැතුම් .තෙරුවන් සරනයි

  • @nisansalawathugedara
    @nisansalawathugedara 3 ปีที่แล้ว +5

    Lovely Couple !! ❤️💕

  • @minadisenudi6786
    @minadisenudi6786 3 ปีที่แล้ว +1

    Harima lassanai .daruwa godak pin karala tiyanawa mea hama deama labanna. Ikmanata birth story ekath daanako. Travel with wife aya wage eyala lassanata daala tibba

  • @shiharagamage
    @shiharagamage 3 ปีที่แล้ว

    සුභපැතුම් ඔයලා දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න.බුදු සරනයි

  • @kwthisarichamodika9815
    @kwthisarichamodika9815 3 ปีที่แล้ว

    Oyalge vidio hama ekakma harima lassanai clear balanna asa hiteno.e wage godak wedagath ewa oyala danneth👌

  • @indikaperera8379
    @indikaperera8379 3 ปีที่แล้ว +6

    Wow. Interesting to see this video

  • @salagepanhida8175
    @salagepanhida8175 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අක්කි අයියා බබා හැමෝම සතුටින් ඉන්න ආදරෙයි අපි ඔයාලට😊❤️❤️

  • @amaaneth4325
    @amaaneth4325 3 ปีที่แล้ว +3

    අනේ😍😍😍එයාට හති😘😘

  • @dilanifernando9889
    @dilanifernando9889 3 ปีที่แล้ว +1

    සතුටුයි ❤️❤️. Apita ආසයි බබා බලන්න ❤️❤️❤️🌹🌹🌹adarei parisamin jesus pihitai 🙏❤️❤️❤️🌹🌹🌹

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 ปีที่แล้ว +1

    Very useful for me. Thank u very much 🙏

  • @shashikadilashini6436
    @shashikadilashini6436 3 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න බුදුසරණයි😘😘

  • @vinibeauty7713
    @vinibeauty7713 3 ปีที่แล้ว +1

    I saw a very happy pregnancy from dinakshi ❤️

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 3 ปีที่แล้ว +2

    Love you all and happy life 😍😍💜️💜️🙏🙏

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 ปีที่แล้ว +3

    God bless you

  • @geneirahim7475
    @geneirahim7475 3 ปีที่แล้ว +1

    This is such a sweet video loved it

  • @indurasangani3299
    @indurasangani3299 3 ปีที่แล้ว +1

    budu srni thun denatama.pressamin inna😍

  • @chamodyamanoli9768
    @chamodyamanoli9768 3 ปีที่แล้ว +1

    Akke oya ohoma mahathata innakota thama lassanama🌷🌷🌷🌷🌷🌷🌷🌸

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 3 ปีที่แล้ว +2

    සතුටින් පරිස්සමින් ඉන්න හැමදම.

  • @umayanga_deshan4176
    @umayanga_deshan4176 2 ปีที่แล้ว +3

    ලන්කාවෙ පලවෙනි බබා 😹🤣🤣

  • @mashi2444
    @mashi2444 3 ปีที่แล้ว

    ඔයාලා තමයි හොදටම කලේ අක්කේ අනිවාර්යයෙන් ඕවා කරන්න බබා හම්බෙන්න කලින් ඒත් මේවගේ දේක දානවන්ම් බබා හම්බෙන්න කලින් දාන්න එපා ඔයාලා හරි.මම ඔයාලට කැමතිම ඔයාලගේ තියන ඔය ගතියට.බබා හම්බෙන්න කලින් videos කලාට බබා හම්බෙනකල් දාන්න එපා....මමනම් කියන්නේ දුව සාරන්ග අයියා වගේ ඇති කියලා.හැබැයි අක්කා වගේ ලස්සනත් ඇති.❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @maneldissanayake3191
    @maneldissanayake3191 3 ปีที่แล้ว

    Both are the lovely couple, waiting to see your little baby. Budu Sarani. Stay safe, best wishes. 💝😷💕

  • @lakshikaudhayangani2602
    @lakshikaudhayangani2602 3 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කි 💕💕💕

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️
    Lovely family ... 🤗🤗🤗

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 3 ปีที่แล้ว +2

    ඉක්මනින් චුටිමැනිකෙ ව ගේන්නනනන අපි බලං ඉන්නො

  • @reihanajalill1357
    @reihanajalill1357 3 ปีที่แล้ว +2

    Video eka madi wage.. Iwara una danuneth na💞💞

  • @rashminisansalah1443
    @rashminisansalah1443 3 ปีที่แล้ว +2

    Eththatama gdk ayata owa ganna widihak nane

  • @isharaudeni6927
    @isharaudeni6927 3 ปีที่แล้ว +1

    Monada kiyanne kiyala hitha ganna ba🤩😍❤️

  • @nirocodekuppiya3658
    @nirocodekuppiya3658 3 ปีที่แล้ว +4

    අනේ උම්මා 💋💋💋😘😘😘😘

  • @akilashamali9357
    @akilashamali9357 3 ปีที่แล้ว +3

    සිංහලින් ඔක්කොම කිව්වනම් වටිනවා අක්කී
    ගොඩාක් ලස්සනයි

  • @damithkaushalya517
    @damithkaushalya517 3 ปีที่แล้ว

    We both want a little princess in the beautiful one ❤️❤️❤️❤️👍

  • @niranjalachandani1445
    @niranjalachandani1445 3 ปีที่แล้ว +2

    anaa taggala denndooooo

  • @KuwaitKuwait-xy8it
    @KuwaitKuwait-xy8it 3 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔයාලාට

  • @zeinstyles9278
    @zeinstyles9278 3 ปีที่แล้ว +1

    Nanga oya cserian da normal deliveryda?

  • @madushihimansara5380
    @madushihimansara5380 3 ปีที่แล้ว

    Lassanai nirogi lassana jiwithayak parthana karanawa thun denatama.

  • @rasanganidarshika6426
    @rasanganidarshika6426 3 ปีที่แล้ว

    Saranga aiya ane pawu
    Hithe sathuta mahamerak tharan
    Jesus's blessed chuty family 😇❤

  • @harshiharshi7710
    @harshiharshi7710 3 ปีที่แล้ว +1

    Akki e hospital genichcha bag eka Mata dennako
    Mata den sathi 29
    December delivery eka thiyenne
    Puluwannam witharak akki

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว

      දෙයි මේං කියලා.🤣🤣

  • @eshugurl
    @eshugurl 3 ปีที่แล้ว

    congratulations akka and ayya...also your baby girl...❤️😘❤️😘

  • @Kavi_Gi_Rathnayake
    @Kavi_Gi_Rathnayake 3 ปีที่แล้ว

    very simply and nice choices ❤️

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว

    Aneh soo sweet 😍
    Stay blessed ❤️❤️❤️

  • @marinaperera2471
    @marinaperera2471 3 ปีที่แล้ว

    God bless you both and the little bunny girl😘

  • @indikagunawardana3831
    @indikagunawardana3831 3 ปีที่แล้ว

    thank u .api oyala dennata godak adarei

  • @ruthdesilva2284
    @ruthdesilva2284 3 ปีที่แล้ว

    I REALLY LOVE THIS VIDEO...LOVED IT A LOT!💜️💜️💚💚💗💗💐💐

  • @elinajoshep4445
    @elinajoshep4445 3 ปีที่แล้ว

    සාරංග ඔයා හරිම වාසනාවන්තයි...දිනක්ශි ව ලැබෙන්න...ආදරෙයි ගොඩක්

  • @piyuminanayakkara3938
    @piyuminanayakkara3938 3 ปีที่แล้ว +1

    The way he looks at her🥺❤ stay happy my beautiful couple❤️