Ma Muwa Agin - Live Cover (මා මුව අගින්) Amal Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2021
  • Amal Perera Songs | Ma Muwa Agin | මා මුව අගින් | Live Cover | Ma Nowana Oba | Best Cover Songs
    Song - Ma Muwa Agin
    Singer - Amal Perera
    New Music - Naada
    Facebook - / amalpereraofficial
    Instagram - / amalperera_music
  • บันเทิง

ความคิดเห็น • 185

  • @harshagunarathna3754
    @harshagunarathna3754 ปีที่แล้ว +42

    මා මුව අගින් හිනහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ.
    රුව දැකලා සිත පිරිලා
    හද බැඳිලා තැවෙනු එපා...
    රුව දැකලා සිත පිරිලා
    හද බැඳිලා තැවෙනු එපා...
    මා මුව අගින් හිනහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ.
    මා තනිවී නෑ ලෝකේමටද කුමාරියක් ඇතේ...
    මා තනිවී නෑ ලෝකේමටද කුමාරියක් ඇතේ...
    මා මුව අගින් හිනහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ.

  • @surangakumara838
    @surangakumara838 5 หลายเดือนก่อน +13

    නාමල්⁣ට වැඩිය සෙට් අමල්ගෙ voice එක❤️

  • @Manu-eg5tn
    @Manu-eg5tn ปีที่แล้ว +23

    බේස් ගිටාරිස්ට් උපරිම සාදාරණයක් කරනවා සිංදුවට!
    අමල් පෙරේරා කියන්නෙ තනිකරම ලෙජන්ඩ් කෙනෙක්!

  • @sithummaharage7704
    @sithummaharage7704 2 ปีที่แล้ว +10

    Ona jathiyak Ona sinduwak eke thiyana lassana raha wedi karala kiyanna puluwn
    Patta singer kenek thama Amal Perera kiyanne
    Aye ekenma brand ekak thama 👍😉

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 2 ปีที่แล้ว +6

    දෙව්ලොවක සිරි පිරුණ ,
    සොඳුරුම හඩ.......
    ආආආදරෙයි හැමදාම ......
    💙💙💙💙💙💙💙

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl ปีที่แล้ว +40

    වේදනාකාරී සෘංගාරාත්මක ආදරණීය හඩ.❤️ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ💎❤️.

  • @harshanae
    @harshanae ปีที่แล้ว +14

    පණ්ඩිත අමල්,
    පට්ට bro
    ඒ voice එකට ආදරෙයි පැලෙන්න.....♥️♥️♥️

  • @keerthisandaruwan127
    @keerthisandaruwan127 2 ปีที่แล้ว +22

    කියන්න වදන් නෑ..මෙහෙම හඩක් ලොවෙත් නෑ...ඉන්න තැනත් අමතක කරවන රත්තරං හඩක් ....👌👌👌👌

  • @kasunbandara9825
    @kasunbandara9825 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️

  • @shyanakamunasinghe2470
    @shyanakamunasinghe2470 ปีที่แล้ว +5

    කෙටියෙන්ම කිව්වොත් පට්ට වොයිස්.. ❤❤❤

  • @deshjayaweera4669
    @deshjayaweera4669 2 ปีที่แล้ว +5

    Pahara pahara Amal Ayya adareiiii edath adath oya katahadata 💪🏿♥️💪🏿

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 2 ปีที่แล้ว +7

    එල එල මාර ලස්සනට කියන්නෙ අමල් ඔයාට ජයවේවා..ජේසු පිහිටයි....

  • @kumariyatiyawala2514
    @kumariyatiyawala2514 2 ปีที่แล้ว +14

    අමල් අයියා සින්දුව ලස්සනයි ....

  • @lakmanrangana6511
    @lakmanrangana6511 3 หลายเดือนก่อน +1

    හඩයි දිවියයි රැක ගෙන අපිට සතුටක් දෙන්න අමල් අය්යේ.

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 2 ปีที่แล้ว +5

    කනට මී පැණි වගෙයි .....💚🧡💗💙❤️💜️

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 5 หลายเดือนก่อน +20

    ගීතය නාමල්ගෙවූනාට.හඩ.ගැළපෙන්නෙ අමල් පෙරේරාට.එමනිසා නාමල් ඔය ගීතය.අමල්ට.අවංකහදවතින් පරිත්‍යාග කරයි කියලා?👍

  • @user-dt8sb2pk7v
    @user-dt8sb2pk7v 2 หลายเดือนก่อน +1

    අතිශය උදාරයි උදාරයි ❤️❤️

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว +11

    මැරිලත් පැයක් ආදරෙයි ❤

  • @bumisura-172
    @bumisura-172 8 หลายเดือนก่อน +1

    යකෝ අමල් එල...

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch 2 ปีที่แล้ว +10

    මාර ලස්සනයි අමල් අයියා ඔයාගේ කටහඬ 🌹🌹👍god bless you 💕💕

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 7 หลายเดือนก่อน +1

    නාමල්ගේ ලස්සනම ගීතයක්
    අමල්ගේ මියුරු හඬින්
    ❤❤❤

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 ปีที่แล้ว +11

    ලංකාවේ තියන ලස්සනම හඬක්

    • @bhathiyajayarathne7932
      @bhathiyajayarathne7932 3 หลายเดือนก่อน

      Kudu amalgeda

    • @pudara5131
      @pudara5131 5 วันที่ผ่านมา

      ​@@bhathiyajayarathne7932pudgalika jeewithe wedak ne bn.voice ekata ehunkan diyan

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 3 หลายเดือนก่อน

    සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ ...ඒ සින්දුව ඔබට ගැලපෙන්නේ ...
    Great voice ...& music

  • @samanbandara5207
    @samanbandara5207 10 หลายเดือนก่อน +2

    රුව දැකලා හිත පිරිලා...

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 2 ปีที่แล้ว +50

    මාට මවත් අමතක කරන කටහඬක් අමල් අයියා 😍🤟 නාමල් උඩුගම🙏

  • @rohananeththasingha7854
    @rohananeththasingha7854 ปีที่แล้ว +3

    ආදරෙයි මස්සිනා ❤❤🌾🌾🌾

    • @GlobalSponsor-ri3fn
      @GlobalSponsor-ri3fn 4 หลายเดือนก่อน

      Macho ubage මස්සිනා ge hada marune

  • @gamagenuwan5964
    @gamagenuwan5964 ปีที่แล้ว +3

    අමල් අයියේ පට්ට.

  • @nadivdharmasena
    @nadivdharmasena 2 ปีที่แล้ว +8

    ආසම ගායකයා.

  • @thilankahashan7984
    @thilankahashan7984 2 ปีที่แล้ว +3

    Amal kohomat waddak supiri

  • @kevinpasse
    @kevinpasse ปีที่แล้ว +7

    Better than Namal Udugama
    Thank you Amal ayya for giving life for this song ❤️

  • @sadmusic6807
    @sadmusic6807 2 ปีที่แล้ว +2

    E GAYANAYA BAWANAWAK MARA LASSANAI AMAL SIR❤

  • @ashokapriyanthi7802
    @ashokapriyanthi7802 2 ปีที่แล้ว +3

    Superb amal uncal

  • @GlobalSponsor-ri3fn
    @GlobalSponsor-ri3fn 10 หลายเดือนก่อน +1

    Niyamai amal aiya ela

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 11 หลายเดือนก่อน +4

    ඇත්තටම super live cover එකක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන්,ඔබේ ගායනයත් නාද එයට ලබා දෙන සංගීත සංයෝජනයත් නිසා.

  • @sameeradilhara9833
    @sameeradilhara9833 ปีที่แล้ว +1

    Pissu hedenawa ayya voice eka budusaranai ❤

  • @harshasoysa321
    @harshasoysa321 ปีที่แล้ว +3

    Mewa tamai adi matra kiyanne ❤

  • @danushkajayasooriya7614
    @danushkajayasooriya7614 ปีที่แล้ว +4

    Best of the best ...🎧🎸🎷🎶

  • @vihangadeneth3830
    @vihangadeneth3830 6 หลายเดือนก่อน +1

    Sinduwa kageda kiyalath amathaka una yako ❤

  • @smdniroshantharanga7491
    @smdniroshantharanga7491 11 หลายเดือนก่อน +4

    1:48❤❤🔥🔥👌🏼👌🏼

  • @isurujayashanka2229
    @isurujayashanka2229 2 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා....

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +3

    ඒකහ් 😍❤️

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      😍❤️

  • @irangabasnayaka8034
    @irangabasnayaka8034 ปีที่แล้ว +3

    Absolutely super propermens..I love it... 👍👍❤❤❤❤🌹🌹

  • @MohanLal-us6rw
    @MohanLal-us6rw 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @hirushasubasinghe7599
    @hirushasubasinghe7599 2 ปีที่แล้ว +2

    මරු ❤️

  • @dehansarasika2181
    @dehansarasika2181 2 ปีที่แล้ว +2

    සුපර්බ් ,

  • @marcodesilva9976
    @marcodesilva9976 ปีที่แล้ว +3

    Love from bottom of heart . Best sri lankan singer forever in my life AMAL PERERA

  • @phatmalata7640
    @phatmalata7640 ปีที่แล้ว +4

    Wow God bless you 🙏 🙌

  • @henasbenadik3311
    @henasbenadik3311 2 ปีที่แล้ว +2

    Super saho

  • @sujathapieris8689
    @sujathapieris8689 2 ปีที่แล้ว +2

    Harima lassanai..👍👍👍obe ahd

  • @chathurisenadeera2191
    @chathurisenadeera2191 2 ปีที่แล้ว +1

    Nice song....kochchara ahuwath epa wenne na..💕💕💕💕

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 หลายเดือนก่อน

    ඇත්තටම මම කුඩාකාලෙ සිටම ආසම කරන ගායකය නාමල් උඩුගම,නාමල්ගෙ ගීත වෙන කවුරු කීවත් නාමල්ගෙ වොයිස් එකට කිට්ටු වෙන්නවත් බෑ,ඒත් කියන්න සතුටුයි අමල් පෙරේරා මහතා ඒ ගීතයට උපරිම සාධාරණයක් ඉටුකරනව,නාමල්ගෙ ගීයක් වෙනත් හඩකින් ආසාවෙන් අහපු පලවෙනි අවස්ථාව

  • @chamikawanigasekara405
    @chamikawanigasekara405 2 ปีที่แล้ว +10

    Amazing voice 😍

  • @sumithperera4597
    @sumithperera4597 11 หลายเดือนก่อน +1

    Superb amal.

  • @nadeeshapathiraja9507
    @nadeeshapathiraja9507 2 ปีที่แล้ว +40

    There's no singer like you for cover songs. You are always the best.👍❤

  • @akshanahimal225
    @akshanahimal225 2 ปีที่แล้ว +2

    මගේ යාලුවා නියම සින්දුව

  • @dylanflores5282
    @dylanflores5282 2 ปีที่แล้ว +9

    Perfect💛

  • @sunilperera3166
    @sunilperera3166 ปีที่แล้ว +3

    What a beautiful song🎉

  • @ashokajagath1585
    @ashokajagath1585 7 หลายเดือนก่อน +1

    Superb

  • @yugmawijerupa2629
    @yugmawijerupa2629 2 ปีที่แล้ว +2

    Mona sinduwa kiwath lassanai....

  • @manelparakumbura5932
    @manelparakumbura5932 2 ปีที่แล้ว +4

    U are amazing
    Very best voices
    Beautiful singing

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว

    Mama hamadama adaraya karana dennak
    AMAL
    NAMAL
    oyala dannatama neduk neroge sampath labawa .❤❤❤❤🎉🎉🎉🎉

  • @musicrange6020
    @musicrange6020 2 ปีที่แล้ว +5

    Legend 🥰 next nadeemal

  • @dilanmadusanka8294
    @dilanmadusanka8294 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @sanduneranda4972
    @sanduneranda4972 ปีที่แล้ว +3

    Amal singing ,,namal backing. 🥰

  • @sachiya077
    @sachiya077 7 หลายเดือนก่อน +1

  • @gayaninicepremasinghe6610
    @gayaninicepremasinghe6610 2 ปีที่แล้ว +1

    Yes no singer has ur talent one n only amal aiya..

  • @saraniwathsala2140
    @saraniwathsala2140 2 ปีที่แล้ว +2

    Wow 😍

  • @gayaninicepremasinghe6610
    @gayaninicepremasinghe6610 2 ปีที่แล้ว +4

    Amazing voice aiya..

  • @masithalayan4529
    @masithalayan4529 6 หลายเดือนก่อน +1

    Real life experience thiyena aya me konata ❤

  • @Travelers-Tale
    @Travelers-Tale ปีที่แล้ว

    a kata hada saha a geethaya wenama lokayaka geniyawwa ...ayeth a parana dewal mathak kalaa..hari pudumai..

  • @Lokewate2023
    @Lokewate2023 2 หลายเดือนก่อน

    ලංකාවෙ තවත් එක අති දක්ශයෙක් ❤

  • @volleydrumcovers1684
    @volleydrumcovers1684 ปีที่แล้ว

    Pissu ahdenawa kiyanna wadan na fantastic proformce bless you 🔥🔥🔥❤️❤️❤

  • @chanuwa7142
    @chanuwa7142 2 ปีที่แล้ว +2

    Music quality

  • @rochellehycinth2257
    @rochellehycinth2257 2 ปีที่แล้ว +6

    Perfect as always..♥️

  • @sajithcolombage
    @sajithcolombage ปีที่แล้ว

    The chef amal...
    Patta rahai eka❤️

  • @chamindasuraweera5013
    @chamindasuraweera5013 2 ปีที่แล้ว +2

    👍👊❤

  • @sarath9999
    @sarath9999 2 ปีที่แล้ว +2

    Very nice

  • @antonyp4359
    @antonyp4359 ปีที่แล้ว

    Amal sir kiyanne number one bro 👍 number 2 tawama ipadila na.😘 🇮🇹

  • @ahwshaperera3316
    @ahwshaperera3316 4 หลายเดือนก่อน

    Amal Aiya 💪❤❤

  • @umeshalakrandi6515
    @umeshalakrandi6515 ปีที่แล้ว +1

    Wow wow wow

  • @indunilpriyasad6606
    @indunilpriyasad6606 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @kamaninilanka8595
    @kamaninilanka8595 2 ปีที่แล้ว +7

    Amazing voice ever ❤💜❤

  • @kavishaukwaththage8243
    @kavishaukwaththage8243 2 ปีที่แล้ว +3

    Super

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +2

    ඒ හඬ ❤

  • @mfernando9567
    @mfernando9567 ปีที่แล้ว

    ❤️❤️❤️💗💗Niyermai amal aiyya

  • @pavithrafernando8778
    @pavithrafernando8778 2 ปีที่แล้ว +2

    voice..

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 2 ปีที่แล้ว +2

    Amal Amal Amal 🥰😘😍❤️‍🔥🌹❤️‍🔥🌹❤️‍🔥

  • @nadeekasampathgamage2753
    @nadeekasampathgamage2753 2 ปีที่แล้ว +5

    One of my Favorite. Nice Cover..

    • @ManojParera
      @ManojParera 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @Anuruddhika.M
    @Anuruddhika.M 2 ปีที่แล้ว +4

    *Perfect song 🎵 👌
    *Superb...❤

  • @janithjayasanka3565
    @janithjayasanka3565 ปีที่แล้ว +1

    Well done!

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +2

    අමල් කියන්නෙ වැඩ්ඩෙක්

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      ❤️🤗 yes

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 2 ปีที่แล้ว +3

    ❤❤❤❤🌹🌹🌹👌👌👌

  • @thushanthafernando1793
    @thushanthafernando1793 หลายเดือนก่อน

    ♥️♥️🔥💯

  • @tharushinirmani1711
    @tharushinirmani1711 2 ปีที่แล้ว +4

    Stay Safe Aiya..!!!! ❤❤❤

  • @naturalview7729
    @naturalview7729 ปีที่แล้ว +2

    Nice voice Amal

  • @kids1kids711
    @kids1kids711 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤👍👍

  • @madumadawaperera7003
    @madumadawaperera7003 ปีที่แล้ว

    Aye ithin amal perera kiyanne onama sinduwak kiyanna puluwan wedakarayek

  • @fauziaraheem5392
    @fauziaraheem5392 ปีที่แล้ว +2

    Lovely voice

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 หลายเดือนก่อน

    Aththa meka set wenne me voice ekata 😊