best of amal perera (අමල් පෙරේරාගේ හඩින් ගැයුණු ලස්සන ගීත පෙලක් UNPLUGGED COLLECTIONS
ฝัง
- เผยแพร่เมื่อ 14 ก.ย. 2021
- ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පැරණි ගීත සට හන් පෙළක් අප ඔබ හමුවේ තබන්නෙමු.
මෙවැනි ගීත ඇසීමට කැමතිනම් subscribe කරන්න අමතක කරන්න එපා
voice. අමල් පෙරේරා
playlist
1. පාවේ වලා
2. ඔබ තාම නෑ දයාවිය
3. මේ ගුරු පාරේ
4. උඩු ගුවන යටින්
5. නිමා නොවන පෙම් හැඟුම්
6. ඔබ දුටු ඒ මුල් දිනේ
7. මාලනියේ
8. රහසේ හඬනා
9. මෙන්න සඳ ළඟටම
we will hope your like and comment for getting best video in next.thanks
stay enjoy - เพลง
අඩෝඅමල බොක්කෙන් කියන්නෙ තොට ආදරෙයි බං
අමල් ඔයා රටට සම්පතක්.....මේ කට හඬ තාත්තා ත් අභිබවා යන මිහිරි පෞරුෂයක් ඇති කට හඬක්...ඒත් ඇයි ඔයා ඔයාව බලා ගන්නෙ නැත්තෙ....මේ රටෙි එක H.R.ජෝතිපාලයි....ඒවගෙමයි එක "අමල්"...ඒක පුතාටවත්....මල්ලි ටවත් පුරවන්න බැහැ ....
ලස්සනයි අමල් අයියා ඔබට ඉදිරියෙන් ඉදිරියටම යන්න විශ්වයේ ශක්තිය .ලැබේවා සයිප්‍රස් සිට
ලංකාවෙ තියෙන මම ආසම පිරිමි හඬ ❤ ඕනෑම ගීතයක් කිසිම අඩුවක් නැතුව ගායනා කරන ගායකයා .💕💕
Of coz ❤
මගේ ආසම සීංදුවක් ...මාලීනියේ ...සුපිරි සීංදුවක් ....ජය වෙිවා අමල් අයියා
අහං ඉන්න පුලුවන්... හිතට දැනෙන්න ගයනව.... පට්ට ❤✊
"අමල් පෙරේරා" නමක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක්..
නිල ජලාසේ song 1k daily ahuwa..super
අපි කැමතිම ගායකයෙක් අයියේ ඔයා.ඔයාගේ සිංදු හරිම ලස්සනයි.ඔයාට බුදු සරණයි.
පිරැනු.සුවදසුන් ගිතය මාරම ලස්සනක් භාවනාවක් වගේ...😘😘😘😘😘😘😘😘
හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤ඔබයි අමල්
Me voice eka nm dewa ashirwadayak.
මරැ,....මරැ,..අමල් නියමයි.ජයවේවා.(Wicke)
එපා වෙන් නැති හඩක්..😘😘😘
රසිකයාට අමතක වී යන විශිෂ්ඨ ගීත වලට අලුත් පණක් ලබාදීම සහ ඔබ ගායනා කරන ලස්සන 👌👏👏👏
මගේ හදවතේ ගායකයා...අමල්..😘😘😘😘😘
මගේ බොක්ක ....ආදරෙයි අමල් අයියා ...
පට්ටම ගායකයා❤️
රටේ තියෙන ඔක්කොම සුංදු අමල් කිව්වත් අහන්න පුලුවන්
❤❤❤❤ අනිවා..අමල්,චාමර කියන්නෙ වෙනම ලෙවල් එකක්..👑️👑️👑️👑️👑️👑️
සුපිරි 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️
"AMAL" is not a name ," IT'S a brand ❤️❤️❤️ love your Voice ♥️🙏👍
You are the best....in sri lanka congratulations & stay safe god bless you
Amal one of the top talented singers.
May God bless him with good health and long life.
අමල් අය්යා ඔයාගේ ගොඩාක් ගීත වලට මම ගොඩාක් ආදරෙයි ආසයි. අතීතය ට ඇදගෙන යන ගීත ඒ අතර තියෙනවා. ඔයාගේ ගීත වලින් ආසම ගීතය....දිනයක් තියේවි ගීතය..මම විදින ගීතයක් ඔයාට ගොඩක් මම කැමතියි. සුන්දර අනාගතයක් වේවා 💕💕👍👍
E voice eka nam bhawanawak.good luck amal bro.....❤❤❤❤❤❤
Supiri Amal May God Bless you and protect your voice
ලස්සනයි මේ සින්න්දු ඔක්කොම
Enjoyed
Thanks you admin
මගේ හදවතේ ගායකයා.බුදු සරනයි.
Excellent exhibition of Effortless talent...
Stay blessed Amal..❤
එල එල ජයවේවා ...!!!
Excellent 🎶Amazing voice and great music performance
අයියා !!!!!!!❤❤❤❤❤
අමල් 👍👍👍👍👍👍👍
අපි , ඔයාගේ තාත්තාගේ සින්දු , ඔයාගේ සින්දු ,සහ ඔයාගේ පුතාගේ සින්දු මේ සේරම අහනවා හරිම ලස්සනයි ❤👌 super 🙏
ඔබ තාම නැ දායාවියෙ මට ආදරෙකියා.. අමල් මම ආසම හඩ ඊට දෙවනි නැති නදිමාල්ගෙ හඩ ...මෙ සින්දු ඇවුවට එපා වෙන්නෙම නැ ......
ඔයාගෙ අගෙ ඔයා වටහාගෙන නැ .එ නිසා වෙන්න ඇති ❤ තාම ඔයාට මෙහඩට නියම ඇගයිමක් තාම නැත්තෙ
මේ සින්දු ටික හරිම ලස්සනයි, ඔයා අපිට නැතුවම බැරි ගායකයෙක් ඔබට දෙවි පිහිටයි.
වෙනත් ඕනෑම කෙනෙකුගේ ගීතයක් කිසිම අඩුපාඩුවක් නැති ව ගායනා කරන එකම ගායකයා ඔබ තමයි 😍😍😍
ammmooooooo kiyanna wachana naaaa ...best ever"""""""""
අයියේ අහපු වාර ගාන මතක නැහැ හරියට භාවනාවක් වගෙ ..කියන්න වචන නැහැ අයියේ
Gifted voice to sing anything and remake new audience .... such amazing talent ....
හරිම ලස්සනයි ❤❤❤❤
"ඔබ ඔබව පරිස්සම් කරගන්න" ඔබ අපිට සම්පතක් ....අමල් හඩ කියන්නේ පිස්සුවක්...
Lassai godak❤❤❤
,💟
Ow aththamai .❤ His voice is so lovely ❤❤❤❤
Voice nam voice ...... Amal Perera.....pattama asa gayakayek...❤️❤️❤️❤️
No words to appreciate your voice, I love your voice, God bless you.....
අහ්හන්නම ආස කටහඩක් අමල් පෙරේරා ගේ
We love your voice
Oba taama na dayaviyea mata aadarai kiya.harima lassanaii.🥰
I enjoyed seven songs out of the ten . “Paawe wala “ and Henry Kaldera ‘s “ Oba Thama née dayaviye “ was the best. Your base voice did justice to “ Oba dutu ea muldene “song too .
You have a very unique voice. By doing this video you are showing how potential you are. You can sing in different ranges. I hope song makers will understand this and give you more opportunities to make beautiful songs. Your own creations are far more better than these. Please invest your energy for your own songs. Wish you all the best!
F tftc
Harima watina handak💞💞🌺🌺 jayawewa👍👍👍
All songs are best with beautiful voice 😍😍 nidahase inna welawaka drive karana welawata ahanna lassanai 👍🌹
Aniwaa 👍
Anith ayage sindu Amalge handin Gayanayanaya nam supiri.. Specially H. R. Jothipala mahathmaya ge sindu
supiri..♥️🎼♥️
Marin Perera mahathmaya bihikarpu supiri sampathak Amal ayya.
Amal mahaththaya oyage gayana nam kiyanna wachana nehe supirima supiri harima hengumbara vidiyata oya lassanata gayanaya karanawa ahagena inna harima asai bhawanawak wage obaya jesu pihitai jayen jayama prarthana karannam ❤❤
දකිනු රිසි නොවේ හිතකට දෙවනවද ඔයා,,, හරිම ලස්සනයි 😍😍😍😍
ඒ කට හඩ 🙏🙏
මම හරිම ආසයි මේ සින්දු ටිකට
අම්මෝ......
විශිෂ්ට යි
මම...හරිම...ආසයි..අමල්ගේ..සිංදුවලටයි .අමල්ටයි මමමේ..හැම .වි...ඩි..යෝ
එකක්ම..සේව්කරලා. හැමදාම..උදේට..සේරම..අහලා..තමයි
ගෙදරවැඩකරන්නෙ...බොහෝම..පිං
දිර්ග..ආයුෂ .හැමදාම..සතුටින්..ඉන්න
පුතාගේත්..අමල්ගේ..තාත්තාගේත්
සිංදුවලට..බොහෝපුිය..කරනවා..මට
කෑමකන්නත්..ඔනෙනෑ..සිංදු..අහන්න
තියනවානම්..තාත්තාටයි..පුතාටයි
❤ ආදරෙයි ඉදිරියෙන්..ඉදිරියටම..යන්න..විෂ්වශත්තිය..ලැබෙවා..❤ 🙏❤🙏👍😘👍😘
Super brother 🙏🙏🎶👍
One of my favourite Voice❤Thank you💐💐 Can you do more uploads with mixing his own songs please.
excellent
Mage priyatama gayaka mervin perera mahathata upaharayakmawewa!❤
beautiful lovely voice 😍😍😍 kalayak giyath ahanna asa hithenawa god bless you always 🙏
Aaa..katahada.nam.pissuwakama.tha...lassanai..bs.amal.aiye...❤❤❤🌹🌹🌹👏👏👏
ඕනම ගායකයෙක් වෙන අයගේ සින්දුවලට ආසයි.. ඒක අමල් ඔප්පු කරලා තියෙනවා
⁹1a1a
ගොඩ ගොඩාක් ස්තූතියි අයියේ..
මං පුතාට දෙන්නම් නම්බර් එක ..
කොහොම හරි පුතාව එවන්නම් අයියේ.
ඔයාට බුදු සරණයි අයියේ. හරිම ලස්සනයි අයියේ ඔයාගේ කටහඩ
හරිම ආසාවෙන් ගීත පෙලම ඇහුවා . ලස්සන මියුරු හඩ කවදත් ආසාවෙන් අහන්න පුළුවන් ඉතිං එපා වෙන්නේ නැ දෙසවන් සිත් සැනහුවට බොහොම ස්තුතියි ආදරෙයි කවදත් ආදරනීය ඔබේ රසිකයින් ❤
පිස්සු හැදෙනවා....!!!
You do have a very special voice. Tremendous
Marama lassani sir ❤️❤️❤️❤️
Amal aiya oyage sindu harima lassanai
superb amel ❤❤❤❤❤
Maru
Kanata මීපැණි damma wage..සුපිරි
Balagena kubi kai.
Mama akamethi samhara Geetha oba gauwain. Pasu a Geetha walata harima asi
Amal aiye kiyanna wachana na. Ela 🇮🇹
Golden voice
Execellenk
මම ජීවත්වෙන්නෙ ඉතාලියෙ මට නිවාඩු දිනය තමයි ඉරිදා එදාට මම අහන්නෙ උඹගෙ සිංදු බං අමලො
ඉතිං අපිට පාං ද
matath kiyanna thiyenne akamai😊. mam wedata yana ana hrmadama ahanne amalge songs. marama senaseemak. wenath rataka jeewath wena mata marama feel stress out suwayak denenne me handata. god bless you 🙏
@@midnightwomen9111 q
@@nimalkantha3544උබට ජෙලස් නෙ 🇮🇹කියලා කිව්වා ම කැම්රි ගොනා
Excellent
Amal Sir, Claranace Wijewardanage sindu vitharak concert ekak one..
Mage asakarana gayakaya amal oya gayanaya harema lasanaye
❤❤❤
superb
Super...
Hitha mara widiyaata niwenàwa oyata godak pin
amal perera best voice and great .
Pawee wala. Mama asay
පුදුම ලස්සනයි .හිතේ ඇති ප්‍රස්න අමතක කරන්න පුලුවන් .
Amal. Pererage. Sindu. Kochchara. Ahuwath. Alawennenha. Marama. Lassanai 💐💐💐👍👍❤️❤️❤️supiri❤️💯💯
"අමල් පෙරේරා " නමක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් ❤️❤️❤️
Oya lassana handa rekaganna amal soyura hamadama apata
3:53 penunu suwa dasun
Buduammo, kanata meepani wage gayanaya
Excellent performance.
Your great father's voice for ever with us
You are also one of the best. Good luck & all the very best. 👃👃👃
Super song's
Amal perera u r the best enjoyed to the max maliniye god bless u
Marvellous
Wow amal Aiya.what a voice.love you
🔥👍