Tribute To Milton Mallawarachchi | Cover from D Major

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Tribute To Milton Mallawarachchi | D Major
    Mix & Master - Roshila Hettiarachchi
    Cinematography - Danushka Nirmal Profilms
    GET IN TOUCH!
    ______________
    ★ #DMajor ★
    Facebook: / hectordiasdmajor
    TH-cam: • Lady Gaga,Bradley Coop...

ความคิดเห็น • 1.9K

  • @rukka6978
    @rukka6978 3 ปีที่แล้ว +8

    Hector we are waiting for more amazing creations from you all ❤❤🙏🙏

  • @indraninoordeen1717
    @indraninoordeen1717 5 หลายเดือนก่อน +1

    Super solo instrumental plus voice performance unmatched. Admirable indeed. God Bless

    • @indraninoordeen1717
      @indraninoordeen1717 5 หลายเดือนก่อน

      Very relaxful song calm and slow. Well done.

  • @chathunliyanage7851
    @chathunliyanage7851 4 ปีที่แล้ว +3

    සැපේ අහං ඉන්න පුලුවං❤❤ thanx d major loved this combination

  • @yashithyasith8107
    @yashithyasith8107 3 ปีที่แล้ว +1

    Wowww eka pissuwakk.good luck all of you❤️❤️❤️

  • @akilaabey30
    @akilaabey30 3 ปีที่แล้ว +4

    මෙන්න ගීත මෙන්න සංගීතය
    ❤❤❤

  • @seneshkaviyan2122
    @seneshkaviyan2122 3 ปีที่แล้ว +2

    ලස්සනයි "D major"😍❤️💫

  • @hashantharaka2285
    @hashantharaka2285 4 ปีที่แล้ว +152

    වෙන රටක නම් මෙ වගේ චැනල් එකමට sub මිලියන ගානක් තියෙන්න තිබ්බා, නමුත් ලන්කාවෙ රසවින්දනය කොයි වගෙද කියලා උදාහරණයක් විදියට මේක දකින්න පුලුවන් , කොහොම උනත් හෙක්ටර් සර් ලස්සන වැඩක්... මාර රසයි...

    • @071Rishi
      @071Rishi 4 ปีที่แล้ว +2

      minissunge mola kunu wela thiyenne

    • @shashenrashmika6219
      @shashenrashmika6219 4 ปีที่แล้ว +1

      ඇත්තම කතාව 👌

    • @shanchanu
      @shanchanu 4 ปีที่แล้ว

      th-cam.com/video/FfZLtUgtlVY/w-d-xo.html

    • @shanchanu
      @shanchanu 4 ปีที่แล้ว

      ekemma umbe channe; eka report keruwama harine

    • @Chamodi492
      @Chamodi492 4 ปีที่แล้ว

      Sirawatama♥️♥️

  • @rrozmin649
    @rrozmin649 3 ปีที่แล้ว +1

    Love it ❣👌

  • @akilangaperera1434
    @akilangaperera1434 4 ปีที่แล้ว +5

    නියමයි ❤️ 'අද හෙට ඔබ මා' එකේ cover ekak කරන්න. පට්ට 🔥

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 3 ปีที่แล้ว +1

    So beautiful!

  • @niroeats4159
    @niroeats4159 ปีที่แล้ว

    Amazing your the best good luck👍❤🙏

  • @pawanamarasinghe1943
    @pawanamarasinghe1943 3 ปีที่แล้ว

    Hector dias kiyana kena gana kiyanna atthatama mata kiyanna therenne naha , my favourite singer ♥️🙌💫

  • @nelumfernando3810
    @nelumfernando3810 3 ปีที่แล้ว +2

    I love D major - absolutely fabulous!!

  • @rivonieganishiya3608
    @rivonieganishiya3608 3 ปีที่แล้ว

    Excellent combination 👌

  • @ytbahulayn
    @ytbahulayn 3 ปีที่แล้ว

    wtf Trumpet playing Awesome. mmmmmmmmmmmmmmm greate. that's The music.

  • @nadimadinadi8641
    @nadimadinadi8641 7 หลายเดือนก่อน

    භාවනාවක් තමයි ඉතිම් 🔥🔥📯💪❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @Tourlix
    @Tourlix 3 ปีที่แล้ว

    excellent....

  • @mchariperera4689
    @mchariperera4689 10 หลายเดือนก่อน

    Niyamai ❤

  • @මනෝජ්මුතුගල
    @මනෝජ්මුතුගල ปีที่แล้ว

    Very nice ❤

  • @TravelIdea99
    @TravelIdea99 3 ปีที่แล้ว +1

    4:02

  • @maducajoncovers1905
    @maducajoncovers1905 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️🔥

  • @thealpha9387
    @thealpha9387 4 ปีที่แล้ว +1

    Hector ai awrudu 3kin mukuth daala naththe 👀 we love your band nd your vedios

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +1

      Dimuthu Dushmantha අවුරුදු 3කින් 😂 මේ සින්දුවම තාම මාස දෙකයි..... 👌🏼

    • @thealpha9387
      @thealpha9387 4 ปีที่แล้ว

      ඔයාලගෙ බෑන්ඩ් එකනම් සුපිරි ආහ් ❤️

  • @amandikasthuriarachchi3042
    @amandikasthuriarachchi3042 3 ปีที่แล้ว

    💕💕💕💕

  • @SL_NiFa
    @SL_NiFa 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @isuru_31
    @isuru_31 8 หลายเดือนก่อน

    Mr Dias, could you pls sing all the songs individually as well ? 🙏❤

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 ปีที่แล้ว

    Waaaaaa

  • @saluchanu3028
    @saluchanu3028 4 ปีที่แล้ว +105

    මගේ පියා හිටියා නම් අද ඔහුගේ කැමතිම සිංදු මිල්ටන් මහත්මයාගේ සිංදු.

  • @manojmadhusanka718
    @manojmadhusanka718 4 ปีที่แล้ว +102

    මගේ ආසම ගායකයා මිල්ටන් මල්ලවාරචිචී ඔබ එම ගීත සුපිරියටම ගායනා කලා.thaks

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +203

    නිල් වන් මුහුදු තීරෙන් ආවෙ ආයෙ. 😁❤️

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි හෙක්ටර් ඔයාට මම ගොඩාක් කැමතියි ඔයා ඕනම ගීතයකට නව ජීවයක් දෙනව කණ්ඩායම හරි වටිනව ඉස්සරහට තව හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @riolink36
    @riolink36 4 ปีที่แล้ว +351

    තේරුමක් නැති බොරු ඉංග්‍රීසි අරුඩයෙන් තොරව ගීත ගායනා කිරීම.... ඉතාම රසවත් අහගෙන ඉන්න ස්තුතියි හෙක්ට ඇතුළු කණ්ඩායමට

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +15

      Shailendra Jayasooriya 🙏❤️🎷

    • @shanchanu
      @shanchanu 4 ปีที่แล้ว +2

      man pennannada

    • @musicaddict9845
      @musicaddict9845 4 ปีที่แล้ว +10

      The Naluwa සහෝදරයා ඔයාට music පුලුවන්නම් ඔයත් ලස්සනට හැදියාවක් තියෙන විදිහට ලස්සන නිර්මාන කරන්න අපිත් ආසාවෙන් බලන්නම්..... ඔයාට පුලුවන්නම් නැත්තන් මේ ලස්සනට වැඩ කර අයට ගල් ගහන්න විතරයි නම් දන්නේ පැත්‍තකට වෙල ඉන්න එක තමා හොද.... එකෙන් පෙන්නන්නේ කොච්චර ඉරිසියා පහත් කුහක මිනිස්සු ඉන්නවද කියලා මේ වගේ නිර්මාන බලන් ඉන්න බැරි.... මේ වගේ කරන්න අපිත් බල්ල support එකක් දෙන්නම් monetize වෙන්න.... කුහක කම අතාරින්න...music is the healing pills for our mind. You are not a musicien then.

    • @deenz15
      @deenz15 4 ปีที่แล้ว +6

      අහන් ඉන්න පුලුවන් පැයගානක් වුනත්.මමත් band එකේ හිටපු කාලෙ ඔය සින්දු ටිකමය් පට්ට ගැහුවෙ.ඔයාල කියන හැම සිංදුවක්ම මමත් කියපු හැටි මතක් වෙනව..හොද නිර්මානයක්..හැමකෙනෙක්ම perfect sing කරනව.ඔය එකෙක් දෙන්නෙක් ඉරිසියාවටය් කුහකකමටය් එක එක දේවල් කිව්වට ගනන් ගන්න එපා..මටත් අවස්තාවක් ලැබෙනවනම් ඔයාල එක්ක සිංදුවක් කියන්න , කොය්තරම් වාසනාවක්ද..good job ..keep it up guys

    • @susimafernando498
      @susimafernando498 4 ปีที่แล้ว

      @@shanchanu llĺ

  • @Sss-vg7vf
    @Sss-vg7vf 4 ปีที่แล้ว +16

    Kandulu purooooogana , muhunu wasagana, omg ..... beautiful voice, ❤🔥

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 4 ปีที่แล้ว +30

    යකඩෝ අදනේ දැක්කේ බොලේ මෙච්චර රහ දෙයක්.......
    බොහොම ස්තූතියි.....😙😙😙

  • @sanjeewaperera187
    @sanjeewaperera187 3 ปีที่แล้ว +3

    ඔය saxophone එකෙන් Hector ගහන ගැහිල්ල වෙන කෙනෙකුට ගහන්න තව කල්පයක් බලනඉන්න වෙයි,,, voice එකත් දෙවෙනි නෑ ඒකට,,, Gods gift කියන්නේ මේවට තමයි

  • @ashenvimukthi3107
    @ashenvimukthi3107 3 ปีที่แล้ว +2

    මේ සිංදුව මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්නෝ.....

  • @priyansaliya3348
    @priyansaliya3348 4 ปีที่แล้ว +5

    අහ් කමොන් හෙක්ටර් ඔයා සුපිරියට කියන්නෙ ....එල එල ජයවෙවා...අබුදාබියේ සාලිය broooo .....අලුත් විඩියෝ දාන්න යුටිබ් එකට මන් බලනවා අනිවා.....

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +1

      Priyan Saliya ❤️🙏🎷
      Pls share ❤️🙏

  • @sadesandamali4792
    @sadesandamali4792 3 ปีที่แล้ว +5

    අහම්බෙන් මට හම්බුනු කවර් එකක්..රසකාමින් ලෝලීන් ලංකාවේ ඉන්නවද නැද්ද කියන දේ ගැන ගැටලුවක් තියනවා..එදා වගේම අදත් .අද වගේම හෙටත් යුග.නෙවේ යුග ගනනත් නලවන ගීත..ඒ අතර එය නැලවෙන්න ගයන හෙක්ටර් ඔබට තුති.❤️

  • @දේශාටන
    @දේශාටන 4 ปีที่แล้ว +2

    thanks D MAJOR සුසුසුපිපිරිරි ස්මයිල් කෙළින් වෙනවා... සහරාන් බෝම්බ අරන් දුවනවා. ,, හැබැයි මල්ලී, මම උබලව නමනවා,.. බලන්න මට දියන් කෝල්ඒකක් 0039 3511682063 මමත් d major තමයි...(.only for D major)

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 ปีที่แล้ว +8

    Dear මේ වගේ තව එකක් කරන්න pls...හරිම ලස්සනයි ...

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +1

      Gayan Sanjeewa sure ❤️🙏
      Pls share ❤️🙏

    • @gayansanjeewa8522
      @gayansanjeewa8522 4 ปีที่แล้ว

      Ok brother ....👍👍👍👍

  • @wijetungejeremy637
    @wijetungejeremy637 4 ปีที่แล้ว +7

    Fantastic 🙏. මාර ලස්සනයි. සින්දු හොඳට ගලපලා තියෙනවා මරු 👍. මිල්ටන් මල්ලවආරච්චි හොඳම සින්දු ටිකක්, Good luck. 😌

  • @streb6
    @streb6 4 ปีที่แล้ว +1

    Attatama harima sundara ramaneeya APE awanka sinhala handin uchcharanay kerunu isurumath gayanayak ❤❤❤🖒💎💎💎👈👌👈👏👏👏👏👏👏❤❤❤❤❤💎💪💪💪

  • @shashikafernando333
    @shashikafernando333 4 ปีที่แล้ว +34

    එපා වෙනකන් ඇහුවත් එපා වෙන්නැ එක මාරයි ස්තුතියි. D Major ❤️❤️

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +5

    ) මා නොවන මම වැඩසටහනින් අදයි මන් මොහුව හදුනා ගත්තෙ. ( 2021-9- 29 )හරිම හොද නිහතමානී මනුස්සයෙක් . හොද ස්වාමියෙක්. හොද පියෙක් ඔබගෙ හඩට මන් වශී උනා ඒ තරම් ලස්සනයි . කොච්චර ඇහුවත් මදි. ලස්සන සින්දු . ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා . පවුල් ජීවිතය ඉතාමත් සතුටින් ගෙවන්න ලැබේවා . ජයම වේවා ..

  • @roshangunaratne325
    @roshangunaratne325 3 ปีที่แล้ว +8

    බොහෝ වාරයක් රස වින්දා ..කන්කලු නාද රටාව සුමිහිරි ගායනය අතිවිශිටයි HD.

  • @priyadharmasena6067
    @priyadharmasena6067 4 ปีที่แล้ว +26

    A song itself is a piece of Art. My tribute to you for not killing the beauty of the song by trying to show off a vocal range or some other talent. We just sink in and sway in the sweet justice you do to the song with your voice . A big applaud. Great music too

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +5

      Priya Dharmasena ❤️🙏
      Thank you so much 😊❤️🙏

  • @ahmedjassim8993
    @ahmedjassim8993 4 ปีที่แล้ว +1

    Hector, moko ban umbe rewula sudu wela.. all ok da??

  • @deshanthaekanayake6269
    @deshanthaekanayake6269 4 ปีที่แล้ว +134

    සියපාරක් විතර ඇහුවා. ඒත් එපා වෙන්නෙ නෑ. මියුසික්, වොයිස් සුපිරිම

  • @nuwansampathphotography
    @nuwansampathphotography 4 ปีที่แล้ว +4

    Ayye oyala play karana ewage original mp3 Playlist dennako.. Dan tiyena sindu walata wada ahagena inna puluwan ❤️❤️❤️

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 4 ปีที่แล้ว +53

    මම නම් හෙක්ටර්ගේ සෙක්සපෝන් පාරටත් ⁣වොයිස් එකටත් එදා ඉඳලම වශී වෙලා ඉන්නෙ.good luck D major ❤️❤️❤️

  • @ranjanmcosta366
    @ranjanmcosta366 4 ปีที่แล้ว +2

    වැඩෙ හොදයි හැමෙම ප්‍රසන්සා කර තිබුනා මමත් එහෙමයි මන්ද අපෙ රටෙම බිහි උන ඉතාමත් දුර්ලභ විසිස්ට නෙමියන ගායකයාගෙ ගිත යවත් කාලින කිරිම හොදයි ඒත් නරකද ඔබලාම තමන්ගෙම හොද සිංහල ගී නීර්මානය කිරිම නෙද වැදගත්......

    • @musicaddict9845
      @musicaddict9845 4 ปีที่แล้ว +2

      හොදට චැනල් එකේ බැලුවනම් එයාලාගේම කියල ලස්සන නිර්මාන තියෙනවා... හෙක්ටර් ඩයස් කියන්නේ එයාගෙම cd’s දෙකක් එලි දක්වපු හොද නිහතමානී කලාකරුවෙක්..... පරන සින්දු වලට අලුත් පනක් දෙන එක ගීත වලට කරන ලස්සන සාදාරනයක්..... මේවා සින්දු මේ විදිහට අහන්න අපි පින් කරල තියෙන්න ඔනේ.....අගේ කරමු...

  • @ravindrakumara924
    @ravindrakumara924 ปีที่แล้ว +4

    අවදිවෙලා සිත අමුතු හැගුම් ..කියන කොල්ලා සින්දුව කියනව නෙවෙයි ගීතයේ ජීවත් වෙනව අධි මාත්‍රා 🎉

  • @nimeshdulanjanamunamalgoda9607
    @nimeshdulanjanamunamalgoda9607 3 ปีที่แล้ว +36

    ඇත්තටම ලස්සනයි..කොච්චර ඇහැව්වත් එපා වෙන්නැ...වෙනම ලෝකෙකට ගියා වගේ❤️

  • @ranilperera5881
    @ranilperera5881 3 ปีที่แล้ว +3

    කලාව කියන්නේ මනුස්සෙක්ගේ රාජකාරිවලින් හෙම්බත් වී සිටින මොහොතක ඔහුගේ හෝ ඇයගේ ආර්ත්මීය යටි පෙල ස්පර්ශ කිරීමයි, මම හිතන්නේ හෙක්ටර් ඇතුලු මේ ටීම් එක එය ඕනාවටත් වැඩිය කරනවා කියාය. I love Hector your Amaizing Performance ❤️❤️

  • @shanemalaka5914
    @shanemalaka5914 3 ปีที่แล้ว +2

    Ammoo kochchara ahuwath athiwenne neha 😙😙

  • @thilinikarunarathne3991
    @thilinikarunarathne3991 4 ปีที่แล้ว +8

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්..මා නිසා ඔබ නොපැතු පැතුම්..ඒ සිනහා මැද ඉටුවෙවී නම්..ආයේ නාවත් කම් නෑ ඉතින්..❤ what a classic Production... love it..👏👏👏🎷🎷🎷

  • @Annfernando702
    @Annfernando702 3 ปีที่แล้ว +1

    අයියගෙ voice eka godak lassanai mama kemathima song ekak oyage voice eken ahaddi harma lassanai mamath cover songs tikak kala අයියට වෙලාවක් තිබ්බොත් බලල සහයෝගයක් දෙන්න 💖💖💖th-cam.com/video/i5BqZtVTTKU/w-d-xo.html

  • @neeshakasthuri402
    @neeshakasthuri402 3 ปีที่แล้ว +4

    කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා
    මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියා.....😔💔
    wooooow best cover song 🔥
    Ma fav artist milton mallawaarachchi ❤️

  • @chamilamadushan6582
    @chamilamadushan6582 4 ปีที่แล้ว +5

    Wel done d major..❤
    Hector bro, your සීයා type look එකත් පට්ට.😉

  • @supermovi1774
    @supermovi1774 2 ปีที่แล้ว +1

    කෙසේ කියන්නද
    ඔබ මා අතහැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම
    ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියලා
    කිසිවෙකු කිසිවිට
    අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව
    දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා
    කෙසේ කියන්නද
    ඔබ මා අතහැර
    ඉවත ගියා කියල
    මගේ මුවින් මම
    ලොවට කියා ඇත
    ඔබ ගුණවත් කියල

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 4 ปีที่แล้ว +9

    බොරු ආටෝප නැතිව අහන මනුස්සයෙකුට රහට අහන්න පුලුවන්..
    ඇරේන්ජ්මන්ට් මියුසික් වොයිස් හැමදේම සුපිරි..
    මේ වගේම ඉදිරුයටත් කරන්න.
    ජයවේවා කට්ටියටම..
    🙏🙏🙏

  • @ivaasindustry598
    @ivaasindustry598 2 ปีที่แล้ว +1

    මිල්ටන් මල්ලවආරච්චගේ මදුමල ලෙස ගීතයට cover එකක් කරන්න

  • @Praba1966
    @Praba1966 4 ปีที่แล้ว +18

    Unbelievable....I dont know what I have to tell you ....I think its like a dream,,Thank you all..

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +2

      Chinthaka Liyanage ❤️🙏
      Pls share 🙏

    • @prasangaable
      @prasangaable 3 ปีที่แล้ว

      Love ur voice Mr hector dias

  • @kT2015N
    @kT2015N 3 ปีที่แล้ว +1

    Supiri Hector... Aiya.. Mata baya mekatath Mallawarachchi puthraya nadu magata bahida kiyala...

  • @kasunsanjeewa8868
    @kasunsanjeewa8868 3 ปีที่แล้ว +33

    ඒක අමුතු මත්ද්‍රව්‍යක් වගේ යකෝ එලමා 🔥

  • @dkautozone2973
    @dkautozone2973 4 ปีที่แล้ว +10

    Nothing to say..........Awesome !

  • @sagafilmclub
    @sagafilmclub 4 ปีที่แล้ว +2

    ඒක ලස්සනයි නියම tempo එක

  • @lahirusandun5771
    @lahirusandun5771 4 ปีที่แล้ว +60

    This is so beautiful ❤️
    කනට මී පැණි වක්කරනව වගේ
    ඇස් දෙක පියාගෙන් මිල්ටන්ගෙ සින්දුවක් අහද්දි භාවනාවක් වගේ
    Thank you so much

    • @johnphilipfernandes1571
      @johnphilipfernandes1571 2 ปีที่แล้ว +1

      Hector what's a melodious voice the music brings life the combination of both song and music brings ethics of Sri Lankan

    • @rasikathsantharasi6439
      @rasikathsantharasi6439 10 หลายเดือนก่อน

      මේවගේ තව songs තව ඔනා🎵🎶🎤♥️😇👍

  • @supemda6270
    @supemda6270 3 ปีที่แล้ว +2

    👍

  • @How_sanaseetheworld
    @How_sanaseetheworld 4 ปีที่แล้ว +17

    need a cover of magathota hamuweddi❤️🥺

  • @kenitasalgado925
    @kenitasalgado925 4 ปีที่แล้ว +1

    සංගීතය මොනතරම් මිනිස් සිත සනසනවද ගයනය වාදනය මේ වගේ මිහිරිවූ විට. ඔබට ගොඩක් ස්තූතියි .
    හරිම මිහිරියි. අනර්ගයි.
    මිල්ටන් මල්ලවආරච්චි අපේ ආදරනීය ගායකයා තාමත් අපිඅතර ජීවත්වෙන බව දැනුනා.
    Kindly request to do ' obawenuwen maa gayu gee peradaa' song cover.
    Thanks .
    Wish you all the very best!

  • @buddhikawijayasekara3152
    @buddhikawijayasekara3152 4 ปีที่แล้ว +5

    Lyrics waraddanna epa naththam supiri Milton mallawarachchi thawa ekak one ♥

  • @ceylontattoohub7416
    @ceylontattoohub7416 4 ปีที่แล้ว +2

    Hector aiya is a great singer.. do more like these songs and all so your randoms like අඳුර ගලා යන හෝරාවේ. You becomes one of my favorite singer.. since i watch your මා නොවන මම program..

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว

      Milani Gangadari ❤️🙏
      Thank you 🙏

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +14

    අයියා සල්ලි ගොඩක් තියනවා නම් දුප්පත් අයට උදවු කරනන ජේසු පිහිටයි ......

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +1

    වැඩක් නෑ,... කොපි කල හැකිය ඒත් මුල්ගීතයට සම කල නොහැක

  • @mphys8117
    @mphys8117 3 ปีที่แล้ว +3

    නිල්වන් මුදු තීරෙන් පසු හෙක්ටර් ඩයස්ව හොයන මං

  • @madhulp8381
    @madhulp8381 3 ปีที่แล้ว +2

    අම්මෝ අහම්බෙන් දැක්කෙ. මරු අහන්න අහන්න ආසයි.❤️ ❤️

  • @heshanominda6884
    @heshanominda6884 4 ปีที่แล้ว +29

    Hector aiya looks perfect with that white beard ❤️
    Loving since Marians times ❤️🙏
    Well done D Major ❤️

  • @geethsubasinghe6844
    @geethsubasinghe6844 4 ปีที่แล้ว +1

    ඉහල රස වින්දනයක් ලබා දුන්නාට ස්තුතියි ....!!!

  • @sadeepahansini711
    @sadeepahansini711 3 ปีที่แล้ว +20

    Woow.... වෙනම ලෝකෙකට අරන් යනවා... හරිම ලස්සනයි හෙක්ටර් අය්යා... මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබේවා... ආස වොයිස් එකක්... god bless u all...❤

  • @SharaniKodithuwakku
    @SharaniKodithuwakku 4 ปีที่แล้ว +8

    Superb 🤩👏

  • @sujeevasebastianpereira6910
    @sujeevasebastianpereira6910 3 ปีที่แล้ว +1

    අවදි වෙලා සිත කියන පද ඉතාම මිහිරියි, කවුද ඒ ටික කියන ගායකයා?

  • @77parra
    @77parra 4 ปีที่แล้ว +9

    සුළගේ පාවී cover එක දෙන්න

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 4 ปีที่แล้ว +2

    ලස්සනයි ශ්‍රී ලංකා ගීත වගේම ENGLISH ගීතද මිහිරියි ඔබ සැමට සුබ අනාගතයක් 💐👍🎺🎷🎻🥁🎤🎧🎹🎼🎸🪕🎻

  • @sanjeewaperera187
    @sanjeewaperera187 3 ปีที่แล้ว +13

    කීපාරක් ඇහුවද කියලා මතක් නෑ,,, ඒ උනාට තාම අහනවා,,, නියමයි Hector n DMajor

  • @rishithnethmika1624
    @rishithnethmika1624 4 ปีที่แล้ว +3

    හෙක්ටර් කොල්ලා වගේ හිටියා නේ රැවුලත් ඉදිලා දැක්කේ නැති කාලෙට 😂 නැත්තං පාටවත් කරාද 🙂?

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +1

      Rishith Nethmika ❤️🙏😄

    • @nulikanprithangi5856
      @nulikanprithangi5856 4 ปีที่แล้ว

      ඒක ඇත්ත මමත් පුදුම වුනා මේ කවුද කියලා

  • @RupaWickramasinghe-rr4sp
    @RupaWickramasinghe-rr4sp ปีที่แล้ว +7

    හෙක්ටර් නැමති ගායකයාටත්, නළුවාටත් මං හරි කැමතියි. ඔබ‍ට සුබ අනාගතයක් ❤️

  • @suneth.8912
    @suneth.8912 3 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖මදි...

  • @zakmohamed4129
    @zakmohamed4129 4 ปีที่แล้ว +3

    adoo patta bro voice eke nam ela kiri bro hithatama waduna

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +4

    එක දිගටම ඇහුවා, හරිම ලස්සන යි නියම වැඩක්, දිගටම යමු..👍❤💙

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 3 ปีที่แล้ว +6

    Hector boy 😎
    Keep it up 👍🏻
    Great work
    Keep moving forward
    Proud of SriLankan voices 💪💪

  • @dumindulankamarakkalage4739
    @dumindulankamarakkalage4739 3 ปีที่แล้ว +2

    ඒක වෙනමම පිස්සුවක්........ ❤️

  • @AnneNicholas71
    @AnneNicholas71 4 ปีที่แล้ว +41

    Beautiful unique voice of Hector!! love it, music arrangement and rest of the voices are also really nice!

  • @lavathmiansofficial4455
    @lavathmiansofficial4455 2 ปีที่แล้ว +1

    ❤️❤️ සුපිරි ලස්සනයි ...
    2021 මේ සින්දුව අහන සෙට් එක කෝ 👀 බලන්න 🤣🤣
    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @pradeeplaksha8005
    @pradeeplaksha8005 4 ปีที่แล้ว +6

    සුපිරි වැඩේනම්. ඒදා රැ ගුවන්තොටුපලේදී සිංදුවේ ඒකේත් කැල්ලක් තිබ්බනම් පට්ට ආ❤️❤️
    ජය වේවා !!!

  • @erovlogs
    @erovlogs 3 ปีที่แล้ว +1

    මේකේ මැදදී මුහුණූ වසාගෙන කියන ටික කියන ගායකයාගේ නම දන්නවද කව්රු හරි ?

    • @shamp1245
      @shamp1245 3 ปีที่แล้ว +1

      Sharon

  • @shanikanegala7240
    @shanikanegala7240 4 ปีที่แล้ว +4

    Mewage Dewal unlike karanne mona taran pahath rasaswadayak athi unda

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว

      Shanika Negala ❤️🙏
      No worries 😉

  • @veronking4766
    @veronking4766 4 ปีที่แล้ว +1

    යකෝ කොහොමද මෙහෙම Play කරන්නේ, ලයාන්විත කටහඩ, Absolutely Amaizing ❤️❤️❤️

  • @shanfernando2096
    @shanfernando2096 4 ปีที่แล้ว +8

    මේක පිස්සුවක් ඕයි... 😍😍

    • @wijetungejeremy637
      @wijetungejeremy637 4 ปีที่แล้ว +1

      සිරාවටම පිස්සුවක් 😂

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว

      Shan Fernando ❤️🙏🎷😊

    • @Chamodi492
      @Chamodi492 4 ปีที่แล้ว +1

      ඔව් යකුනේ🙈🙈🙈🙈පිස්සුවෙත් හොදම එක♥️♥️♥️♥️♥️

  • @emfires1883
    @emfires1883 3 ปีที่แล้ว +1

    Milton mallawarchige asam tikk 💙

  • @taniyamishel3852
    @taniyamishel3852 4 ปีที่แล้ว +113

    No comments I’m dying 🥰🥰❤️❤️❤️❤️