සිතේ ශක්තිය ඔබ දුටුවොත් ඔබ සියල්ල අතහරිනවා,සිත ගැන උන්වහන්සේ කල දර්මදේශනය 2කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය.
    මෙවැනි අවුල්සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි.
    ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ.
    එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම,
    ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි.
    ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි.
    ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි.
    දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය.
    දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න
    නිවන්දකිමු චැනලයේ සහ සියලු දෙනාටම පින් අත්වේවා !

ความคิดเห็น • 150

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +17

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ දේ ශනා හරිම හරවත්. මීට පෙර කිසිම කාලෙක මේ වගෙ දේ ශනා ඇසුවෙ නැහැ. අපේ මනස අවධි කරනවා වගේ දැනෙනවා. ජීවිතයෙ හිස් බව අවබෝධ වෙනවා. පුදුම සැනසීමක් හිතට දැනෙනවා. ඔව්....., ස්වාමීන්වහන්ස , අපෙ මාන්නය අපි දුරු කරගන්න ඕන. ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සූවපත්, භාවයම ලැබේවා!

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @mangalikakarunathilake445
    @mangalikakarunathilake445 ปีที่แล้ว +20

    මගේ මේ ජීවිතය අවසන් වීමට පෙර ඔබ වහන්සේ අභිමුඛව සිට ධර්ම දේශනාවක් අසන්නට අවශ්‍යතාවය තදින්ම දැනේ.
    ඒ අවස්ථාව මට උදාවේවා ' යි අධිෂ්ඨාන කරමි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා!!!

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +3

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී. (බුදුන්වහන්සේ )

    • @kothmalemeniyo
      @kothmalemeniyo 6 หลายเดือนก่อน +1

      කුරුණෑගල ගිහින් වැල්ලව යන්න එතනින් අහගෙන යන්න දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ

    • @MaduPriyangika-wi3cr
      @MaduPriyangika-wi3cr 4 หลายเดือนก่อน +1

      ​@@kothmalemeniyohariyatama paara kiyanna puluwannam meniyan wahanseta godak pin

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 ปีที่แล้ว +9

    බාවනාව දිගින් දිගට කරන විදිහ උපදෙස් දෙන්න හාමුදුරුවනේ ....සියල්ල පැහැදිලිව පෙන්වාදෙන ඔබ වහන්සේට...ගොඩක් පින්

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස,ස්වාමින් වහන්සේගෙ දේශනා අහනකොට, ඇතැම් කරැණු ගැන මමත් සිතින් විපස්සනා කරල තියෙනව,මට හරිම සතුටුයි ඒ කරැණු ස්වාමින් වහන්සේගෙ දේශනා තුලින් නැවත අහනකොට,සත්‍ය පේනව මගේ පමාවයි තියෙන්නෙ ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ සම්මුඛ වීමට මා හට වාසනාව උදාවේවා තෙරැවන් සරණයි

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට සවන් දෙන්න මට පින් තිබුණා.. දකින්නට පින් ඇත්දැයි නොදනිමි..

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว

      "යෝ ධම්මං පස්සති, සෝමං පස්සති."
      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී.(බුදුන්වහන්සේ )

  • @lakdesh5586
    @lakdesh5586 ปีที่แล้ว +14

    සාදු🙏සාදු🙏සාදු🙏 .ඔබ වහන්සේ බැහැදැකීමට ඇවැසී.අවස්තාවක් ලබා දෙන්න.තෙරැවන් සරනයි

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +1

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී.(බුදුන්වහන්සේ )

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala9743 ปีที่แล้ว +10

    අනූමොදන් කරමි සම්මා දිට්ඨිය පහල වේවායි ප්‍රාර්ථනා කරමි.ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය බලයෙන් මගපල නිර්වාණාවබෝධය ලබන්නට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +1

      බුදුන්වහන්සේට හැක්කේද මග කියාදීම පමණි. එය අවබෝධ කරගතයුත්තේ ඔබය.

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 ปีที่แล้ว +11

    සත්‍යයි ස්වාමීන් වහන්ස ,සිත කය වචනය මනස සංවර කරගත යුතුයි .ධර්මයේ හැසිරෙන්නා පමණක් ධර්මය මගින් ම රැකේ සත්‍යයි ඒකාන්තයි

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +1

      ඇලීමක් ගැටීමක් නොමැති තැන නිවේවි. නිවීමෙහිත් ඇලීමක් ගැටීමක් නොමැති තැන නැවත ඉපදීමක් නොමැති වෙයි.

  • @sandayadesaram1688
    @sandayadesaram1688 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว +10

    මම සොයපු සත්‍ය ස්වාමින් වහන්සේගෙ දේශනා තුලින් මට ලැබෙනව සාදු සාදු සාදු ,මෙම ආත්ම භාවයේම සත්‍ය සොයාගතයුතුයි,මෙම සසරෙ ගමන් කිරීමට කිසිදු ආසාවක් නැත ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේගෙ පිහිට ප්‍රාර්ථනා කරමි තෙරැවන් සරණයි

    • @ushannawodith8354
      @ushannawodith8354 ปีที่แล้ว +1

      Ma hatada e utum awasthawa udawewa sadu sadu sadu.

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +2

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී(බුදුන්වහන්සේ )

    • @mashisherath
      @mashisherath ปีที่แล้ว +1

      බෝසත් සන්ගායනා චැනලය තුලින් ඔබට තව තවත් දහම අවබෝද කරගන්න අවස්තාව තිබෙනවා..

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 9 หลายเดือนก่อน +4

    මේ ස්වාමින් වහන්සේ වැඩ සිටින ආරන්‍ය සේනාසනය කොහේද කියා දැනගන්න කැමතියි දුර කතන අංකයක් හෝ පලකරන්නේ නම් වැදගත්‍ වෙයි එය ලොකු කුසලයකි

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara3747 9 หลายเดือนก่อน +5

    උත්තමයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sandeepakalhara5593
    @sandeepakalhara5593 ปีที่แล้ว +15

    දාන වේලක් භාර ගැනීම සදහා ඔබ වහන්සේ වැඩ සිටින සේනාසනය හො දුරකථන අංකයක් පළ කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලාසිටිමි

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว +3

      සියළු ධාන අතර ධර්ම දානය උතුම්වේ. සියළු රස අතර ධර්ම රසය උතුම්වේ.

    • @nadeekasenali1050
      @nadeekasenali1050 ปีที่แล้ว

      🙏🙏🙏

    • @mashisherath
      @mashisherath ปีที่แล้ว +2

      දානය නෙවෙයි බුදුන් දෙසූ මග යන්න..ඒකයි උතුම්.බූදුන් දෙසුවේ සසර කෙලවර කර ගන්න කියල නේද..පිනත් පුන්‍යාබි සන්ස්කාරයක්...එයත් අනිත්‍ය බව අවබෝදයෙන් දකිමු..

    • @mowaUD
      @mowaUD 9 หลายเดือนก่อน

      දානය සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙම ලින්ක් එක
      ස්වස්ති සිද්ධම්

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s 8 หลายเดือนก่อน

      අවශ්‍ය විස්තර ලැබුණද

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 ปีที่แล้ว +4

    ඔබ වහන්සේව මුන ගැසීමට අවස්ථාවක් ලබා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි

    • @thalawekusaladhewahimi
      @thalawekusaladhewahimi ปีที่แล้ว +1

      දහම ගැටලුවක් තිබේනම් අහන්න පැහැදිලිකර දිය හැක සුවමින් වහන්සේ සෙවීම නෙවෙ කල යුතේ
      දෙසනා හොදින් ස්‍රාවනය කර අවබෝධ කර ගන්න

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 ปีที่แล้ว +1

      @@thalawekusaladhewahimi 🙏🙏🙏 උන් වහන්සේගේ බන අසමි. දාන වේලක් හෝ දීමට හැකි නම් යැයි සිතේ. කමක් නැත. පින් තිබේ නම් උන් වහන්සේ මුන ගැසෙනු ඇත. ආර්‍යයන් වහන්සේ කෙනෙකුගේ අභිමුඛයේ සිට බන ඇසීමට ලැබීම මේ බුද්ධෝත්පාද කාලයේ කලාතුරකින් ලැබෙන ඉතාම විරල අවස්තාවක් ලෙස හැගේ. ඒනිසාය මා එසේ ඉල්ලීමක් කලේ. දුන් උපදෙසට පිං දෙමි. ඔබටද මේ ඝෝර සසරින් මේ භවයේදීම එතෙර වීමට ලැබේවායි පතමි!

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว

      යමෙක් ධර්මය දකීද,හෙතෙම මා දකී(බුදුන්වහන්සේ )

    • @Sugatho
      @Sugatho 8 หลายเดือนก่อน

      Ma Swaminwansa weidiyata Cmntwalata Utharadi Niwana Wahaganna Apa,,,සමහර wita pramada wawi TharuwanSaranai 🌹🙏 යහපතක් ma Wawa

  • @MRSMunasinghe
    @MRSMunasinghe 7 หลายเดือนก่อน +4

    අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithralekhachithralekha5175
    @chithralekhachithralekha5175 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pasindurathnayaka4525
    @pasindurathnayaka4525 ปีที่แล้ว +3

    ස්වාමීන්වහන්සේ වැඩඉන්න තැන දන්න කෙනෙක් කියන්න්කො

  • @nadg6432
    @nadg6432 ปีที่แล้ว +1

    Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @neelamalkanthi2253
    @neelamalkanthi2253 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @imnoobshadow2602
    @imnoobshadow2602 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාධු සා දු

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 ปีที่แล้ว +2

    සමාධියට බැඳීම හොඳයිද නෑ .සමාධිය තුළ සතර සතිපට්ඨානය විමසීම,පටිච්චසමුප්පාදය විමසීම දුකෙන් ගැලවෙන මාර්ගයයි.

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว +4

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට!!!!!

  • @Lathadissanayaka-kt3ep
    @Lathadissanayaka-kt3ep ปีที่แล้ว +2

    Maa hatath pin athinam oba wahansewa siyasin deka genìmata oba wahanseegen bana asima ma me jivithaye labuwanam lebu utumma satutai oba wahase utum nirwanayen senasethwa!!!!!!!!!!!!!!!!!!!•

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 ปีที่แล้ว +4

    Sadu sadu saaadu!!! 🙏🙏🙏pinwath swamin wahanseta theruwan saranay 🙏🙏🙏ĺ

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 หลายเดือนก่อน +2

    නමස්කාරයයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +3

    පාද නමස්කාර කරන්නට අවසර ,ආර්යන්වහන්ස .....

  • @eyesofheaven9855
    @eyesofheaven9855 6 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ තුළ මා අසන ලද ධර්මය විද්‍යාත්මක ඇසින් කාලොචිතව විග්‍රහ කරන ලද්දෙ ඔබවහන්සේය. ඔබවහන්සේ පතන නිර්වාණය මේ අත් බවය තුලම ඔබවහන්සේට අත් වෙවා. මා හටද අසපුවට දානයක් පිරිනැමීමට කැමැත්තක් ඇත.මෙම ස්ථානය සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

  • @sashiyashen5139
    @sashiyashen5139 11 หลายเดือนก่อน +2

    සොවාමින් වහන්ස වැඩ වසන ආරාමය කොහේද.

  • @UpulRathnayaka-s4o
    @UpulRathnayaka-s4o 4 หลายเดือนก่อน

    ට්තෙරුවන් සරනයි.මට මේ ද්‍රර්මය දේසනා කරන ස්වාමින් වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ විස්‍තර කියන්න පුලුවන්ද ගොඩක් පින්

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +1

    Atthatama api කවදාවත් me dawal අහල tibbewath ne
    A hindama අහන්න දැනගන්න ආසාවක් athiwenawa
    Obawahasata aramunata යන්නට හැකි වේවා !
    Sadu sadu sadu!

  • @sachithbuddika7270
    @sachithbuddika7270 4 หลายเดือนก่อน

    ස්වාමින්වන්ස මට ප්‍රශ්නයක් තියනව .. මෙම දේශනා ස්‍රවන කරල. කල්පනා කරනකොට නතර වෙන තැනක් තියෙනව.. එනම් මේ සෑම දෙයක්ම දෙකක් මත තියනව .. අරක නිසා මේකත් මේක නිසා අරකත් ආදී වශයෙන් .. ඒ දෙක කුමක්දැයි මට පොඩි අවබෝධයක් තියනව .. නමුත් එක මට වචනවලින් කියන්න දන්නෙ නෑ .. ප්‍රශ්නය තමයි ස්වාමිනි මට එතනින් පස්සෙ කුමක් කරන්නද තේරුම් ගන්න අමාරුයි

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තේරුවන් සරනයි සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kanachananishini22
    @kanachananishini22 ปีที่แล้ว +2

    Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 ปีที่แล้ว +1

    මේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන කියන්න පින්සිද්ද වෙයි .මම අවුරුදු 60ක් අම්මා කෙනෙක් .

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +3

    Oba wahanseta hithe sanasiiiiiima athi wewa ........

  • @thulharijayalath3693
    @thulharijayalath3693 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukadamayathi6758
    @renukadamayathi6758 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @FIGHTER..768
    @FIGHTER..768 ปีที่แล้ว +3

    සමාධිය ලබාගන්න භාවනා කරන්න ඕන විදිය තියෙන video තියෙනවද?

    • @geeshansanjaya6896
      @geeshansanjaya6896 ปีที่แล้ว

      th-cam.com/video/lTnkK64eI6I/w-d-xo.html

    • @thalawekusaladhewahimi
      @thalawekusaladhewahimi ปีที่แล้ว +1

      කාමාචඡන්දය,වියාපාදය,ටිනමිද්ධය ,උද් දචච කුක්කුචච,සැකය දුරු කර මෛත්තී බවනවා වඩන්න, බුද්ධානුස්සතියත් වඩා න්න

  • @wimalajayasinghe4127
    @wimalajayasinghe4127 ปีที่แล้ว +8

    මෙම උතුම් ස්වාමින්සේව බැහැදැකීමට අවස්තාවක් ලැබේවා !!!

    • @jayantharathnamalala466
      @jayantharathnamalala466 ปีที่แล้ว

      යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකී. (බුදුන්වහන්සේ )

  • @loachanaa331
    @loachanaa331 ปีที่แล้ว +3

    සාදූ සාදූ 🙏 🙏

  • @gaminirandeniya9202
    @gaminirandeniya9202 ปีที่แล้ว +1

    Swameenwahansa ට මගේ නමස්කාරය වේවා

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!

  • @chandrikarathnayaka4291
    @chandrikarathnayaka4291 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ පොඩි කාලේ සිට තියන ප්‍රශ්නයක් ...විසදුමක් දෙන්න....අනුකම්පා කරලා.නිවන කියන්නේ මොනවගේ දෙයක්ද?....නිවන් දැක්කපු...සියලුම...බුදු පසෙබුදු මහ රහතන් වහන්සේලා..ශුන්‍ය යිද

    • @dharmadeshaya
      @dharmadeshaya  ปีที่แล้ว

      දේශනා මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙනවා.පසුගිය දේශනා තුල බලන්න.තෙරුවන්සරණයි.

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 2 หลายเดือนก่อน +1

    🙏🌹🙏🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏

  • @kanachananishini22
    @kanachananishini22 ปีที่แล้ว +1

    Sadu! sadu! Me Pinwath swamin wahanse gen bana tikak asa paadha namaskara karannata awasthawak laba denawanam bohoma pin. Mata giya masawala me ✨️shakthiya✨️ gana danaganna thibunanam kiyala hithamin hitiye. Budun wahansege panividaye vishishta lesa genawa?

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +2

    සාධු... සාධු.. සාධු

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @indranisamaraweera2651
    @indranisamaraweera2651 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shammypeiris3722
    @shammypeiris3722 หลายเดือนก่อน

    මෙකනම් මි පැනිවගේ තේරෙනවා 🙏

  • @chanimannapperuma4746
    @chanimannapperuma4746 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 ปีที่แล้ว +1

    🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාරවේවා

  • @jayaminizoysa6307
    @jayaminizoysa6307 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤Sadu ❤sadu❤❤❤

  • @dhammikadesilva6712
    @dhammikadesilva6712 ปีที่แล้ว +2

    Sadu! Sadu !!!

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +1

    Saadu saadu obawahanseta namaskara karami 🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @saliyawijenayaka1750
    @saliyawijenayaka1750 4 หลายเดือนก่อน

    Ana pana sathi bawanawa karanakota husma gena balagena inna kota husma ganna helana bawa nodeneee yanawa athanin ahata mokada karanna ona

  • @gangaabewardana-id1ff
    @gangaabewardana-id1ff ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @renukadamayathi6758
    @renukadamayathi6758 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @beliattamalani5469
    @beliattamalani5469 3 หลายเดือนก่อน +1

    Utthamayan vahanseta mage namaskaraya veva!!!

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @dishanthi5030
    @dishanthi5030 ปีที่แล้ว +1

    Anantha wara gananam oba wahanseta pin. Oba wahanse kawada ho..kothenakadi ho eka warakwath munagesewa...

  • @pasindusuranga191
    @pasindusuranga191 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @premarathnayake8376
    @premarathnayake8376 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි මෙි භවයේදිම නිවනින් සැනසිමට ලැබෙිවා .....

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 ปีที่แล้ว +2

    Sadu sadu sadu!

  • @mangalikakarunathilake445
    @mangalikakarunathilake445 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ushannawodith8354
    @ushannawodith8354 ปีที่แล้ว +1

    Me swaminwahanse koheda wada inne danna kenek innawanam mata awasthawak labadenna obata boho pin.

  • @iromikaushalya8423
    @iromikaushalya8423 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ShamiRidrigo
    @ShamiRidrigo 3 หลายเดือนก่อน +1

    ARYANWAHANSATE mage NAMASKAREYWAWA

  • @nemalidevika2387
    @nemalidevika2387 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu
    Budusaranayi

  • @chandanierankoth2946
    @chandanierankoth2946 ปีที่แล้ว +2

    ,,🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @chathurikadilrukshi6675
    @chathurikadilrukshi6675 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @serenaserene1809
    @serenaserene1809 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ajithperera2908
    @ajithperera2908 ปีที่แล้ว +2

    Saadu saadu saadu...

  • @chitranipathirage820
    @chitranipathirage820 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imnoobshadow2602
    @imnoobshadow2602 ปีที่แล้ว +2

    Please

  • @mallikaperera6720
    @mallikaperera6720 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @asangayasawardana9755
    @asangayasawardana9755 9 หลายเดือนก่อน

    Swaminwahansa mama danata oba wagane ge deshana wasara dekak thisse ahanawa,mata oba wahanse gen prashnayakata uththarayak dana ganeemata uwamanawak thiyanawa. ( mama darma margaye yana kenek, mahana wenna uwamanawak thiyanawa, oba wahanse langa pawidi weemata kamaththak pasuwemi ) karuna kara oba wahanse Gen pilithurak balaporoththu wemi . Theruwan saranay 🙏🙏🙏

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @MaduPriyangika-wi3cr
    @MaduPriyangika-wi3cr 4 หลายเดือนก่อน

    Oba wahanse nodutuwath ma ude sawasa paada namaskara karami.lagadi dinaka oba wahanse behe dakiya heki we yei ma balaporoththu wemi

  • @asankaindrajith8712
    @asankaindrajith8712 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @niwieeeishere5737
    @niwieeeishere5737 9 หลายเดือนก่อน +1

    Sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu!

  • @defenderofnation6955
    @defenderofnation6955 ปีที่แล้ว +1

    Awasanaya oba sitha da ath heriya utui.esay noweda?

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @iraniweerakoon4342
    @iraniweerakoon4342 8 หลายเดือนก่อน

    🙏🙏🙏