Anthurium wagawa sinhala How to grow Anthurium in water

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Anthurium wagawa sinhala How to grow Anthurium in water
    Music by 3Sun
    / threesun​
    / ​
    Music Promoted by @Audio Beat Official
    Stream: • Food Background Music ...

ความคิดเห็น • 208

  • @Janani21065
    @Janani21065 3 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩාක්ම වටිනවා. ඔයාට ගොඩාක් ම බොහොම ස්තූතියි .. බුදු සරණයි . ආයේත් මේ වගේ වටිනාකම දේ විඩියෝ අරගෙන එන්න. අනිවාර්යයෙන්ම බලනවා අපි.🌹🌹

  • @manelherath2510
    @manelherath2510 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා මිස් තවත් මෙවැනි දේවල් අපිට කියලා දෙන්න thanks

  • @viswalanka5099
    @viswalanka5099 3 ปีที่แล้ว +15

    ඇත්තටම මදුරුවන් බෝවන පුළුවන් වෙයි ද

  • @lakshmiejayawardena178
    @lakshmiejayawardena178 3 ปีที่แล้ว +7

    I l like this program because I love gardening.

  • @lathikadushanthi5822
    @lathikadushanthi5822 3 ปีที่แล้ว +7

    මිස් මේකට ගල් දාද්දී ෂිප්ගල්,බොරලු දැම්මට කමක් නැද්ද?

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    හුගක් වටිනවා.සුභ පැතුම්.

  • @merlinfreefire6039
    @merlinfreefire6039 3 ปีที่แล้ว +5

    ගොඩක්වටිනවා.බොහොම ස්තුතියි. බුදු සරණයි.

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +6

    නියමයි මිස්...ජයෙන් ජය!!!

  • @malithmusic9403
    @malithmusic9403 3 ปีที่แล้ว +1

    Ana Akanm Niyamai Apith Karala Balannm thank you

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera5648 3 ปีที่แล้ว +1

    Wela gannatuwa ikmanin katakaranna puluwannam hodai . nice program.

  • @ashokanishanthi9457
    @ashokanishanthi9457 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් .

  • @chutibatti5142
    @chutibatti5142 3 ปีที่แล้ว +5

    Gm.mis.....500ml spare bothalekata albat soliusion kochchra danna onada mis?

  • @hgggffdfgh1126
    @hgggffdfgh1126 3 ปีที่แล้ว +23

    මදුරැවන්ට නිවහනක් වෙයිද

  • @erandicahamini5781
    @erandicahamini5781 3 ปีที่แล้ว

    Atthtma watinawa man harima ashai mal hadanna gedra lassnata tiyaganna

  • @nuwanifernando.2625
    @nuwanifernando.2625 3 ปีที่แล้ว +4

    මිස් මුල් නැති පැලයක් මේ විදිහට දැම්මොත් මුල් හදා ගන්න පුළුවන් ද..

    • @mihikathaanthurium
      @mihikathaanthurium  2 ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝ එකක් මම දාල තියෙනව බලන්න

  • @somadasapinnawala6756
    @somadasapinnawala6756 2 ปีที่แล้ว +1

    වටිනා විඩීයෝ එකක්.

  • @lakshaniekanayake5718
    @lakshaniekanayake5718 3 ปีที่แล้ว +5

    දිලීර ප්‍රශ්න එන්නෙ නැත්ද

  • @danushi__family
    @danushi__family หลายเดือนก่อน

    Me wagawete.vini wide pena bathal pastik.bothal hode nadde

  • @randuladela7845
    @randuladela7845 3 ปีที่แล้ว +1

    Harima satutui oyaga watina adahas walata , oya ta, satuta,, nirogi jams

    • @randuladela7845
      @randuladela7845 3 ปีที่แล้ว

      Oya ta satu ta nirogi kama mortuary

  • @sachinisaumyamunasinghe7883
    @sachinisaumyamunasinghe7883 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි

  • @kavi736
    @kavi736 2 ปีที่แล้ว

    ඇන්තූරියම් ගහේ මුල් කෑල්ලක් වතුරෙ දාලා තිබ්බොත් පැල වෙයිද මැරෙයිද

  • @maduliyanage
    @maduliyanage 3 ปีที่แล้ว +2

    Wow niyamai👍👍

  • @ChanChan-wl8mg
    @ChanChan-wl8mg 2 ปีที่แล้ว

    Thank you 🙏🏻💖🇲🇴

  • @imalikaumudi1925
    @imalikaumudi1925 2 ปีที่แล้ว +1

    Pohora damana heti saha pramanat demma nam hodai..complete na program eka..

  • @sandayaramani4609
    @sandayaramani4609 2 ปีที่แล้ว

    Thank you

  • @kumarimal9318
    @kumarimal9318 3 ปีที่แล้ว +1

    වතුර ලීටර් 1. පොහොර කොපමණ paaramanayak ද දාන්න ඕනේ

  • @minulatv243
    @minulatv243 3 ปีที่แล้ว +1

    Poshaka drawanaya kohomada hadanne.

  • @cvetyvmeste
    @cvetyvmeste 3 ปีที่แล้ว +4

    🌷Спасибо за видео! Заходите к нам в гости на нашем канале почти сто сортов антуриумов. Good video thanks! 🌷

  • @mdmax1045
    @mdmax1045 3 ปีที่แล้ว

    oya widihataardvark sakas kalahari pelayak kiyak wenawada

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 ปีที่แล้ว +6

    මට හොඳ ඇන්තූරියම් පැලයක් මිලදී ගන්න පුළුවන් ද

  • @maleesha3828
    @maleesha3828 3 ปีที่แล้ว +3

    Thanks oyata puluwanda anthurium name gana thawa vedio karanna

  • @gamageliladasa3357
    @gamageliladasa3357 6 หลายเดือนก่อน

    Maduruwanta

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว +1

    Me මල් wala ganu පිරිමි wan wanwa tiyanwada...

  • @nandasenevirathne4327
    @nandasenevirathne4327 3 ปีที่แล้ว +1

    Godak watinawa

  • @ТатьянаМураш-ж6м
    @ТатьянаМураш-ж6м 2 ปีที่แล้ว

    What do you add to water to make anthurium grow faster

  • @danadam8076
    @danadam8076 3 ปีที่แล้ว +6

    වතුර නිසා කුනුවෙන්නෙ නැද්ද

  • @renukasajeewani6119
    @renukasajeewani6119 3 ปีที่แล้ว

    Man oya widihata glass ekata dala anthurium ekak hada gatta ane eka dan malavila wage ane kiyanko ai e kiyala
    Thanks

  • @sayumimalee2595
    @sayumimalee2595 3 ปีที่แล้ว

    Poshaka drawanaya hadagnne kohomda?

  • @wishwachamod7487
    @wishwachamod7487 ปีที่แล้ว +1

    Mehema komarika hadanna barida

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 3 ปีที่แล้ว +6

    මදුරුවන් හැදෙන්නේ nadda

  • @janakagamage230
    @janakagamage230 3 ปีที่แล้ว

    Mta dam pata palayak ganna puluwanda

  • @vidushisilva2352
    @vidushisilva2352 3 ปีที่แล้ว

    Pale marenne nadda?
    Kochchara kalayak apita oka wathuree thiyaganna puluwananda?

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 ปีที่แล้ว

    නිල් සහ කහ ඇන්තූරියමිපැල ගන්න තියන්නේ කොහේද

  • @teranherath7102
    @teranherath7102 2 ปีที่แล้ว

    කහ සහ නිල් ගස් ගන්න පුලුවන් ද මිස්

  • @gitmiyovimma1966
    @gitmiyovimma1966 3 ปีที่แล้ว +3

    👍👍

  • @amaradamayanthi3511
    @amaradamayanthi3511 9 หลายเดือนก่อน

    Lassanai

  • @talkwithmind421
    @talkwithmind421 3 ปีที่แล้ว

    Mis mewa wardanya wenwda aluthen mal enwda

  • @lathikadushanthi5822
    @lathikadushanthi5822 3 ปีที่แล้ว +4

    Miss වතුරවලට දිය කරපු පොහොර වර්ගය මොනවද?

    • @dumindanamal6352
      @dumindanamal6352 3 ปีที่แล้ว +1

      ඇල්බට් සොලියුශන්

  • @delanimendis4273
    @delanimendis4273 3 ปีที่แล้ว +2

    සමාන්‍ය පැලයක් භාවිතා කරන්න පුලුවන්ද. Contact no. එක දෙන්න පුලුවන්ද

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Thank .you .so.much

  • @hansi4766
    @hansi4766 3 ปีที่แล้ว +1

    හැම ඇන්තූරියම් වර්ගයක්ම මේ විදියට හදා ගන්න පුලුවන්ද

    • @mihikathaanthurium
      @mihikathaanthurium  3 ปีที่แล้ว +1

      Pluwn

    • @hansi4766
      @hansi4766 3 ปีที่แล้ว

      @@mihikathaanthurium bankok, lady jane kiyala wenasak nadda

  • @vishwasanathani5268
    @vishwasanathani5268 3 ปีที่แล้ว

    Mis pelayak mal godak enna monwada hoda pohora

  • @kaushy125
    @kaushy125 3 ปีที่แล้ว +4

    මදුරුවො හැදෙන්නෙ නැද්ද මිස්?

    • @mihikathaanthurium
      @mihikathaanthurium  2 ปีที่แล้ว

      වතුර මාරු කරලා පිරිසිදු කරේ නැත්නම් බෝ වෙනවා

  • @danunithu9183
    @danunithu9183 3 ปีที่แล้ว

    Mehema hitavala ge athule thiyanna puluvanda?....
    Mall pipenavada?....

    • @mihikathaanthurium
      @mihikathaanthurium  3 ปีที่แล้ว +1

      pluwn hiru eliya tyn thanaka tyn one

    • @danunithu9183
      @danunithu9183 3 ปีที่แล้ว

      Mall pipenavada

    • @danunithu9183
      @danunithu9183 3 ปีที่แล้ว

      Ravm bola malu tankiyaka hadanna barida maluth dala

  • @darshikamadu8477
    @darshikamadu8477 ปีที่แล้ว

    Anthuriyam gadara athula theyanna puluvanda

  • @yasirubro3934
    @yasirubro3934 3 ปีที่แล้ว

    Pohora widiyata dana drawanaya kiyanna pluwanda

  • @lakshikarajab1608
    @lakshikarajab1608 3 ปีที่แล้ว

    Me mal parauat paasse nawath mal laba ganne kohimada

  • @santhadissanayaka9039
    @santhadissanayaka9039 3 ปีที่แล้ว +1

    Rathui suduimishra pela keeyada

    • @damayanthimallika8109
      @damayanthimallika8109 3 ปีที่แล้ว

      වීදුරු බාජනය ගන්න තියෙන්නේ කොහෙද මිල කීයක් විතර වෙයිද බාජනය ලස්සනයි thank you

  • @thanujapansilu7465
    @thanujapansilu7465 2 ปีที่แล้ว

    Hodama pohora wargaya mokakda miss

  • @mangalikahemamali7932
    @mangalikahemamali7932 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 3 ปีที่แล้ว

    Hiru alokaya hodaida mduruwo??????

  • @nadeeranbandara8945
    @nadeeranbandara8945 3 ปีที่แล้ว +1

    වීදුරු බදුන් ගන්නේ කොහෙන්ද?

    • @sewwandisewwandi6754
      @sewwandisewwandi6754 2 ปีที่แล้ว +1

      මලු ටැන්කි තියන තැන් වල තියනවා

  • @malikawp969
    @malikawp969 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍🙏

  • @dileekapresad4444
    @dileekapresad4444 3 ปีที่แล้ว

    Onema anthuriyam paleyak wathure hitawanna puluwanda

  • @isharalakshan6342
    @isharalakshan6342 3 ปีที่แล้ว

    ledy jen witharada puluwan gam wala tiyena warga berida.

  • @ransalajayasekara7137
    @ransalajayasekara7137 3 ปีที่แล้ว

    Wathura walata diya karapu pohora wargaya mokadda wathura walata මුල් kunu wenne nedda maduruwo bo wenne nedda

  • @pasindumax
    @pasindumax ปีที่แล้ว +1

    Mekata dana beheth ake nama mokadda reply ona

  • @kmrohana2731
    @kmrohana2731 2 ปีที่แล้ว

    Apita me anthuriyam pala genna ganna puluvanda

  • @cvetyvmeste
    @cvetyvmeste 3 ปีที่แล้ว +2

    👍🏻😍🌷

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว +4

    A පොහොර වර්ගය danna ko බලන්න

  • @bandulalasantha7751
    @bandulalasantha7751 3 ปีที่แล้ว

    pohora wargaya hariyata sadahan karanna mis.

  • @hiruniprasangika8922
    @hiruniprasangika8922 3 ปีที่แล้ว

    Pala miladi ganna barida

  • @deshanikaushalya1010
    @deshanikaushalya1010 3 ปีที่แล้ว

    Albat kiyanna albat solution kiyana ekada miss

  • @sunimaliroshani8573
    @sunimaliroshani8573 3 ปีที่แล้ว

    Miss api ජලයට michra karana pohara වර්ග nama කියන්න ko

  • @kumarimudalige243
    @kumarimudalige243 3 ปีที่แล้ว

    Very.good.program.ekak

  • @nikeshalaprashadini9336
    @nikeshalaprashadini9336 2 ปีที่แล้ว

    මදුරුවන් bo wenawata karanne mokadda

  • @matheshlakshani4829
    @matheshlakshani4829 3 ปีที่แล้ว

    Rasayanika pohora danne nthuwa berida mis

  • @asangiwathsala7042
    @asangiwathsala7042 3 ปีที่แล้ว

    මිස් මාසෙන් මාසේ වතුර මාරු කරනකොට බදුනේ පැල කරලා තියන පැලේ එලියට අරගෙන බදුනත් හොදින් ආයි පිරිසිදු කරලාද නවතත් පැලය සිටවන්නේ?

  • @maleesha3828
    @maleesha3828 3 ปีที่แล้ว

    Albert solutions kudu diyakaralada gaththe

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @chathurikakavindi3824
    @chathurikakavindi3824 3 ปีที่แล้ว

    පෝෂක maadyata gnne monwd.?

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +1

    😍😍

  • @hiruniprasangika8922
    @hiruniprasangika8922 3 ปีที่แล้ว

    Anthuriyam pala wikunanne ndd

  • @merlinfreefire6039
    @merlinfreefire6039 3 ปีที่แล้ว

    මිස් මෙිි වතුර මාසයක් තියෙද්දි මදුරැ කීටයින් හැදෙන්නෙ නැද්ද.ඔබ තුමිය ලග ඔය පෙන්වන බතික් වගෙ අැන්තුරියමි පැල තියෙනවාද.පැලයක මිල කියද.තෙරැවන් සරනයි.

    • @mihikathaanthurium
      @mihikathaanthurium  3 ปีที่แล้ว +3

      ඔව් මදුරු කීටයන් හැදෙන් පුලුවන් එහෙම උනොත් සතියෙන් සතියට වතුර මාරු කරන්න අවශ්‍යයි

  • @APSALASVLIYANAARACHCHI
    @APSALASVLIYANAARACHCHI 3 ปีที่แล้ว +8

    මට තියෙනවා පොඩි ඇන්තූරියම් වගාවක්

  • @kaushalya9217
    @kaushalya9217 3 ปีที่แล้ว

    Wathura wadiwela marennethiweida pala

  • @indranidasanayake6382
    @indranidasanayake6382 3 ปีที่แล้ว

    කහ enthurium පැළයක් ewanna pluwanda mis

  • @wasanarasanjali8699
    @wasanarasanjali8699 ปีที่แล้ว

    මොනවාද දමන පොහොර

  • @lasanthalakmal7683
    @lasanthalakmal7683 3 ปีที่แล้ว

    Me mis pala ganna nadda

  • @shankrish7486
    @shankrish7486 3 ปีที่แล้ว

    hm

  • @reasonableideas5514
    @reasonableideas5514 3 ปีที่แล้ว +1

    මමත් හදල තියෙනවා හොඳ ක්‍රමයක්.

    • @udenichandrika2027
      @udenichandrika2027 3 ปีที่แล้ว

      සාර්ථකයිද.. මදුරුවන් බෝ වෙනවට මොකද කරන්නෙ

    • @reasonableideas5514
      @reasonableideas5514 3 ปีที่แล้ว

      @@udenichandrika2027 මෙහෙ ඕස්ට්‍රේලියාවෙ මදුරුවන් අඩුයි. ලංකාවේ නම් ඩෙංගු ප්‍රශ්නය නිසා ඔය ක්‍රමය හරි නැති වෙයි.

    • @Siwmisenithya
      @Siwmisenithya 6 หลายเดือนก่อน

      ​@@udenichandrika2027 වතුර මාරු කරන්න...එතකොට මදුරුවො එන්නෙ නෑ

  • @agri8112
    @agri8112 3 ปีที่แล้ว

    නි කන් වතුර දාන්න බැරි ද🌷🌷🌷

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 3 ปีที่แล้ว

    pohara gana wistara denna kohanda ganna

  • @sanpsamarasinha2822
    @sanpsamarasinha2822 2 ปีที่แล้ว

    Oyàge no Dando mat pala gana

  • @maduridilrukshi8615
    @maduridilrukshi8615 3 ปีที่แล้ว

    Wathura maru karanna onnada miss

  • @blackg6234
    @blackg6234 3 ปีที่แล้ว

    Mekata use karapu පොහොර ජාතිය moakkdha (name eka ) kiyannako

  • @prasannaperera7855
    @prasannaperera7855 2 ปีที่แล้ว

    ඩෙංගු මදුරුවන් බොවෙන්නේ නැද්ද

    • @mihikathaanthurium
      @mihikathaanthurium  2 ปีที่แล้ว

      වතුර මාරු කරේ නැත්නම් බෝ වෙනවා

  • @janakagamage230
    @janakagamage230 3 ปีที่แล้ว

    Mta dam palayak ganna barida

  • @margaretfrancis7347
    @margaretfrancis7347 3 ปีที่แล้ว

    Where canni get those colours to buy send me message

  • @shamikaudeni3120
    @shamikaudeni3120 3 ปีที่แล้ว

    Daana pohora diyara wargaye nama kiyannako