Maruti 800 / Alto car EFI Clening (Tuning)
ฝัง
- เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
- #car Maruti 800 / Alto EFI Clening (Tuning)
Maruti 800 / alto car petrol filter change 🔧🔧
• Maruti 800 / alto car ...
Car break caliper repair 🏎🏎
• Car break caliper service
Suzuki maruti 800 car fixing brake booster🔧🔧
• Suzuki maruti 800 car ...
#Alto #maruti #alto800 #maruti800 #suzukimaruti #sinhala - วิทยาศาสตร์และเทคโนโลยี
නියමයි.
දිගටම videos දාන්න.
Subscribe කරා.
ඉස්තුති ♥️🙏
Bohoma sthuthiyi watina vidiowak
ඉස්තුති ♥️. ශෙයා කරල හෙල්ප් එකක් දෙන්න 👍.
Thanks brother god bless you
Welcome ♥️
ELA BRO 😍
Thanx bro❤️
Supiri thawa vidio oni...
Thank you ♥️
Good
Thank you ❤️
Good❤
Thank you ❤️
Thank you
Welcome ♥️
😊
👍
♥️
Supiri
Thank you ❤️
Astar car eke Tps setting kohomada thiyanna ona. ....% or, voltage keeyak wageda
Durakathana amathumak labaganna
spiri❤❤❤
Thank you ❤️❤️
😊😊
♥️
nice vedio
Thank you ♥️
❤
❤️❤️
Alto 800 tunup ekta kiyak wage yanwada ayye medawas wala
Spark plug , petrol filter aluten danwanam service charge ekat ekka
මිල ගනන් නම් දන්නේ නැහැ මල්ලි
Maruti carblater modal tuning karanda puluvanda aiya
Ou ewa tuning karanna puluwan. Hoda denumak thiyena kenekuta
Aiye mage marutiye රේඩියේටර පෑන් ඒක direk dila තියෙන්නේ.. ඒහෙම තියෙන ඒක අවුලක් නැද්ද
👍
සුපිරි ayye, injector clean karnna ckeaner ekwn wash karama madida, ara oya wage battryta allannma oneda
Madi malli athula clean wenne arehema kalama thamai
@@lakshikamadusanka1467 thanks brother
හොඳට teruna sar ගොඩාක් pin sarta suba ගමන්
Thank you ♥️
Mage panda car eke kalu duma danawa sera gadak ekka wage race karaddi.injector leak walada eka wenawada.oring sawuththu unama wage.
ඔරීන් වලින් ලීක් කලොත් පට්‍රල් එලියට යන්නෙ. මට හිතෙන්නේ ඉන්දන දහනයේ ප්‍රශ්නයක් වගේ. හොද දැනුම තිබෙන කාර්මික මහතෙකුට පෙන්නන්න. යම් උපදෙසක් අවශ්ශනම් ඇමතුමක් ලබාගන්න.
Number eka ewanna.mona welawata wageda answer karanna puluwan ayye
0761028797 heta udeta ganna
Obathumage garaj eka koheda thiyenne.....
Call me 0761028797
Aiye mage marutiye rediyeter fan eka direct dila thiyaenne... eka aulak nadda
පුන්චි පුන්චි හානි වගයක් නම් තියේ. නමුත් thermostat valve එක ගලවලා නැත්නම් නිවැරදිව එය ක්‍රියා කරනවානම් එන්ජිමට කිසිදු හානියක් නොවේ
Alto 800 EFI tuning ekak karamuda?
Lagadima gennam. Hebei dekema eka widiyai loku wenasak nehe.
Ayye, brake booster ekak ganne kohennda?
Wahana parts shop wala ganna thiyenawa. Isuzu 4hf1 cluch booster
@@lakshikamadusanka1467 Thanks ayye.
Mage vahanya maruti 800 2008 start karnakota miss කරලා isstate වෙන්නෙ... ටිකක් රත් unma miss එක නැතුව යනවා....
Mama kiyapu tika balala. Getaluwak thibunoth mata aye cl 1 ganna.
O2 sencor clean karanna one nedda
Efi clean ekakadinam O2 clean karanna ona neha. P0420 error eka enawanam O2 Sensor pariksha karanna ona.
Injector clean karaddi current eka denakota dana rina wenas unata avlak nedda
mama meka kara den wahane ato res wenwa aya adu wenwa drve kranakota nathara wela eka parama gassila yanwa. Me gana mona hari danganna puluwanda aiye
ගලවපු සියලු කොටස් නිවැරදිව සවි කලාද? නැවතත් හොදින් විඩියෝව නරබා ඔබේ වාහනයේ කොටස් පරික්ශා කර බලන්න
Ow mama godak chek kara video eka balala
Hai karapu eke wensk ne aiya sailansar eken wathurath enwa. Pectrl hodta weda karanwa. Acsletar eka nikanma adu wedi wenwa. Acsletar karala athriyahmath res wela thiynwa aya poddakin adu wenwa
මටත් ඕකමයි ටිකක් වැඩියෙන් රේස් වෙනව වගේ ඒක හොදයිද ණැද්ද මොනවද උනේ ... ඔයා මොනවද කලෙ ඒකට
ඔයා වාහන රෙපෙයාර් කරන්නෙ කොහෙද
මම දිවුලපිටියෙ. මොකක්ද වහනේ අවුල?
Mn oka kala eth thawama thel wada karanne naha hethuwak dannawada
කාර්මික මහතෙක් ලාවා පරික්ශා කරගන්න වෙයි
මගේ මරුටිය සමහරක් වෙලාවට star වෙලා මිස් වෙලා නවතිනවා. ටිකක් දුර ගියාම සමහරක් වෙලාවට එන්නේ EFI Cleaning එකක් කලා , petrol pump එක අලුතින් දැම්මා. Pug තුනම අලුතෙන්petrol filter එක අලුතින් දැම්මා දැම්මා තාමත් එහෙමයි . ඔයගේ ගැරිජ් එකක් තියනවද මට number එකක් දෙන්න
ඔයා කොයිල් වයර් චෙක් කරලා බැලුවද?
ඔව්@@lakshikamadusanka1467
Oyage 4n numbar eka denna puluwanda
ඔබේ ප්‍රශ්නය කියන්න
MATA GIYA 15000
Ehemada bro punchi karmika denumak thubunanam athi cleaner eke gana witharai yanne.
@@lakshikamadusanka1467 OW THANKS 😍
Fz wage bike walath oya wageda thiyenne ayye efi part time cosas ekak nadda oya danna
Ayye oyage number eka dennako puluwan nam
Getaluwa kiyanna?
ඔහොම් කල් දැන් AC නැතුව 14ක් වගේ වැඩ .. මම UBER තමයි දුවන්නෙ තව තෙල් වැඩ කරන එක වැඩි කරගන්නෙ කොහොමද @@lakshikamadusanka1467
වත්තල කඩවත කිරිබත්ගොඩ අවට හදා ගන්න හොද තැනක් තියනවාද .. නැත්තම් ඔයා හදනවාද
Contact no eka one.
Getaluwa comment karanna
Phone no
මොකක්ද ඔබේ ගැටලුව?